ලංකාවේ Architect කෙනෙක් වෙන්නේ කොහොමද | University of Moratuwa Architecture Degree Explained

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 51

  • @Shon984
    @Shon984 Місяць тому +8

    Math mepara moratuve architect theruna

  • @nila5288
    @nila5288 2 години тому +1

    කැලණිය කැම්පස් එකෙත් වාස්තු විද්‍යාව කරනවා

    • @SpaceLay2023
      @SpaceLay2023  Годину тому

      @@nila5288 ඒකෙ standard එක අඩුයි. දැනට chartered architect කෙනෙක් වීමේ pathway එකේ යන්න බැහැ.

    • @nila5288
      @nila5288 53 хвилини тому

      ​@@SpaceLay2023 2 වාස්තු ශාස්ත්‍ර ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව
      ඉහත සඳහන් උපාධි පාඨමාලා සඳහා පුර්ව අවතා කිසිවක් අපේක්‍ෂා නොකෙරේ. ගෞරව උපාධිය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලයේ වෙනත් ගෞරව උපාධි හැදෑරීමට අදාළ නිර්ණායක ප්‍රථම වර්ෂය තුළ විද්‍යාර්ථීන් විසින් සපුරා ගත යුතු ය. ශාස්ත්‍ර වේදී උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන විද්‍යාර්ථින්ට සංස්කෘත හා වාස්තු ශාස්ත්‍ර යන විෂයන් තෝරාගත හැකි අතර සෑම විෂය නිර්දේශයක් ම මුල සිට ඉතා සරල ව සකස් කොට තිබේ.
      හින්දු දර්ශනය ශාස්ත්‍රවේදී උපාධියේ විෂයයන් වශයෙන් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලත් කවර හෝ විද්‍යාර්ථියෙකු සංස්කෘත විෂය තෝරා ගනු ලබන්නේ නම් ඔවුහු සංස්කෘත භාෂාවත් ඒ හා බැදුණු ව්‍යාකරණය, සාහිත්‍ය, කලාව, විචාර සිද්ධාන්ත. දර්ශනය වැනි විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ පුළුල් දැනුම් සම්භාරයක් උරුම කර ගනිති.
      දේශීය වාස්තු හඳුන්වා දීමේ අරමුණ ඇති ව සම්පාදිත විෂය නිර්දේශයක් වන වාස්තු ශාස්ත්‍රය/ ශාස්ත්‍ර උපාධිය කදාරන විද්‍යාර්ථින් පැරණි දේශීය වාස්තු ශාස්ත්‍රය, නූතන වාස්තු මෙන් AutoCAD වැනි නවීන තාක්ෂණික ඥානය ද සහිත දේශීය වාස්තු ශාස්ත්‍රඥයෙකු බවට පත් වනු ඇත. වෙනත් කවර වුව ද විෂය ධාරාවක් හදාරන අභ්‍යන්තර විද්‍යාර්ථීන් උදෙසා සංස්කෘත සහතික පත්‍ර හා සංස්කෘත උසස් සහතික පත්‍ර පාඨමාලාවක් මෙම අධ්‍යයනාංගය මගින් පවත්වනු ලැබේ. මෙය උපාධි පාඨමාලාවට අයත් නොවන අතර අතිරේක සුදුසුකමකි. බාහිර උපාධිය සඳහා සංස්කෘත විෂය හදෑරීමට ඉඩ කඩ සලසා තිබෙන අතර, බාහිර ඕනෑ ම අයෙකුට හැදෑරිය හැකි වාස්තු ශාස්ත්‍ර හා ජ්‍යොතිර් විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා හා යෝග දර්ශනය පිළිබඳ උසස් සහසික පත්‍ර පාඨමාලාවක් ද පැවැත් වේ. සංස්කෘත භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ද පැවැත්වේ. සංස්කෘත විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව නුදුරු දිනයක දී හඳුන්වා දීමට නියමිත වන අතර පෙර සඳහන් සහතික පත්‍ර පාඨමාලාවන්හි ඩිප්ලෝමා පාඨමාලා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු සලසා තිබේ.
      අධ්‍යනාංශයේ විද්‍යාර්ථින්ගේ සංප්‍රාශ විද්‍යාර්ථී පර්ෂද් මගින් වාර්ෂික ව එළි දැක්වෙන සාධනා සඟරාව සිසුන්ගේ පර්යේෂණ කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ සලසා ඇති අතර අධ්‍යයනාංශය මයින් වාර්ෂිත ව සංවිධානය කරන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව බොහෝ පදෙනෙකුගේ පර්යේෂණ සඳහා ඉමහත් ශක්තියකි. සංස්කෘත හෝ වෙනත් පෙරදිග විෂය ක්‍ෂේත්‍රයක් ඔස්සේ දර්ශනපති දර්ශනශූරි වැනි උපාධි සඳහා අධ්‍යයනයේ (පර්යේෂණයන්හි) නියැලෙන විද්‍යාර්ථීන් සඳහා පහසුකම් අධ්‍යයනාංගය සතු වේ. ඔබට සංස්කෘත, වාස්තු ශාස්ත්‍රය හැදෑරීමට අප අධ්‍යයනාංගය සමග එකතු වන්නට ආරාධනා කර සිටිමු.
      University of kelaniya
      Copied

    • @nila5288
      @nila5288 41 хвилина тому +1

      ​@@SpaceLay2023 course content
      Introduction to Vāstuvidyā
      History of Sri Lankan Vāstuvidyā
      Theories on the selection of the land (BhūparigrahaSiddhānta)
      Techniques of House Planning
      Fundamentals of Architectural Drawings - I
      Kñetraphalasädhanaya & Measurements
      Fundamentals of Architectural Drawings - II
      Interior Design & Door Planning
      Computer Aided Architectural Drafting
      Astrology; Rituals and Vāstuvidyā
      Defects and the Remedies
      Secondary (Additional) Component of House Planning And Monastic Architecture
      2 වාස්තු ශාස්ත්‍ර ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව
      ඉහත සඳහන් උපාධි පාඨමාලා සඳහා පුර්ව අවතා කිසිවක් අපේක්‍ෂා නොකෙරේ. ගෞරව උපාධිය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලයේ වෙනත් ගෞරව උපාධි හැදෑරීමට අදාළ නිර්ණායක ප්‍රථම වර්ෂය තුළ විද්‍යාර්ථීන් විසින් සපුරා ගත යුතු ය. ශාස්ත්‍ර වේදී උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන විද්‍යාර්ථින්ට සංස්කෘත හා වාස්තු ශාස්ත්‍ර යන විෂයන් තෝරාගත හැකි අතර සෑම විෂය නිර්දේශයක් ම මුල සිට ඉතා සරල ව සකස් කොට තිබේ.
      හින්දු දර්ශනය ශාස්ත්‍රවේදී උපාධියේ විෂයයන් වශයෙන් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලත් කවර හෝ විද්‍යාර්ථියෙකු සංස්කෘත විෂය තෝරා ගනු ලබන්නේ නම් ඔවුහු සංස්කෘත භාෂාවත් ඒ හා බැදුණු ව්‍යාකරණය, සාහිත්‍ය, කලාව, විචාර සිද්ධාන්ත. දර්ශනය වැනි විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ පුළුල් දැනුම් සම්භාරයක් උරුම කර ගනිති.
      දේශීය වාස්තු හඳුන්වා දීමේ අරමුණ ඇති ව සම්පාදිත විෂය නිර්දේශයක් වන වාස්තු ශාස්ත්‍රය/ ශාස්ත්‍ර උපාධිය කදාරන විද්‍යාර්ථින් පැරණි දේශීය වාස්තු ශාස්ත්‍රය, නූතන වාස්තු මෙන් AutoCAD වැනි නවීන තාක්ෂණික ඥානය ද සහිත දේශීය වාස්තු ශාස්ත්‍රඥයෙකු බවට පත් වනු ඇත. වෙනත් කවර වුව ද විෂය ධාරාවක් හදාරන අභ්‍යන්තර විද්‍යාර්ථීන් උදෙසා සංස්කෘත සහතික පත්‍ර හා සංස්කෘත උසස් සහතික පත්‍ර පාඨමාලාවක් මෙම අධ්‍යයනාංගය මගින් පවත්වනු ලැබේ. මෙය උපාධි පාඨමාලාවට අයත් නොවන අතර අතිරේක සුදුසුකමකි. බාහිර උපාධිය සඳහා සංස්කෘත විෂය හදෑරීමට ඉඩ කඩ සලසා තිබෙන අතර, බාහිර ඕනෑ ම අයෙකුට හැදෑරිය හැකි වාස්තු ශාස්ත්‍ර හා ජ්‍යොතිර් විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා හා යෝග දර්ශනය පිළිබඳ උසස් සහසික පත්‍ර පාඨමාලාවක් ද පැවැත් වේ. සංස්කෘත භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ද පැවැත්වේ. සංස්කෘත විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව නුදුරු දිනයක දී හඳුන්වා දීමට නියමිත වන අතර පෙර සඳහන් සහතික පත්‍ර පාඨමාලාවන්හි ඩිප්ලෝමා පාඨමාලා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු සලසා තිබේ.
      අධ්‍යනාංශයේ විද්‍යාර්ථින්ගේ සංප්‍රාශ විද්‍යාර්ථී පර්ෂද් මගින් වාර්ෂික ව එළි දැක්වෙන සාධනා සඟරාව සිසුන්ගේ පර්යේෂණ කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ සලසා ඇති අතර අධ්‍යයනාංශය මයින් වාර්ෂිත ව සංවිධානය කරන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව බොහෝ පදෙනෙකුගේ පර්යේෂණ සඳහා ඉමහත් ශක්තියකි. සංස්කෘත හෝ වෙනත් පෙරදිග විෂය ක්‍ෂේත්‍රයක් ඔස්සේ දර්ශනපති දර්ශනශූරි වැනි උපාධි සඳහා අධ්‍යයනයේ (පර්යේෂණයන්හි) නියැලෙන විද්‍යාර්ථීන් සඳහා පහසුකම් අධ්‍යයනාංගය සතු වේ. ඔබට සංස්කෘත, වාස්තු ශාස්ත්‍රය හැදෑරීමට අප අධ්‍යයනාංගය සමග එකතු වන්නට ආරාධනා කර සිටිමු.
      University of kelaniya
      Copied

    • @nila5288
      @nila5288 40 хвилин тому +1

  • @Rizvi-d8e
    @Rizvi-d8e 3 місяці тому

    Thank you sister 😊
    Well expressed 🎉

    • @SpaceLay2023
      @SpaceLay2023  3 місяці тому +1

      @@Rizvi-d8e Thanks for your comment 💚

  • @MalmiWasana-r6w
    @MalmiWasana-r6w 2 місяці тому

    Thanks sister 😊❤

    • @SpaceLay2023
      @SpaceLay2023  2 місяці тому

      @@MalmiWasana-r6w Thanks for watching the video 💚

  • @PunsaraKalhan
    @PunsaraKalhan Місяць тому +2

    Akke, AL subjects thoragaddi ekama steam ekaka venna oneda. Nathan apita lesi onama subjects 3k caranna puluvanda.(im doing 2ed shy)

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      @@PunsaraKalhan Lesi onama subjects thunak karanna puluwan. Eth guidelines wala thiyena subjects wenna ona malli. (Video eke daala athi, nathnam UGC application book eka download karala balanna.) E monawa unath oyata anagathayak thiyena subjects karanna malli, hadissiye mekata enna bari unoth case neh. 💚

    • @PunsaraKalhan
      @PunsaraKalhan Місяць тому

      @@SpaceLay2023 thanks akke

  • @samael7-o2u
    @samael7-o2u 15 днів тому

    Akke oya superb explain krnawa🔥
    Mage z eka 0.3275(maths) matale district landscape aptitude test pass but cutoff thiyenne 0.9038. Boat ekk enn chance ekk thiyeida?
    Design ekth aptitude pass NQC kiyala thiyenne eke🥲
    Boat ekk ei kiyala blan innda wena mokkhri start krnnda hithgnn bruwa inne..

  • @Nisal_I
    @Nisal_I 12 днів тому

    akke moratuwe archi dann,at least mon wge result ekkd thiyenn one maths stream eken AL krnkot🤔

  • @Kaveeshadhiwyanjalee
    @Kaveeshadhiwyanjalee 25 днів тому

    Architecture degree eka complete karata passe apita thaniyama vedakaralada salary ekak hoganna venne naththam apita government hari private hari architect kenek vidiyata job ekak hambela ethanin apita salary ekak denavad?

  • @Imashathebuwana
    @Imashathebuwana Місяць тому +1

    Akke A/L valata com. maths, physics ,ict kalara architect kenek venna puluvanda

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      @@Imashathebuwana Video eke thibba subjects walata puluwan nangi 💚

  • @jayalathjayalath3057
    @jayalathjayalath3057 Місяць тому +1

    Architecture degree ekak private karanavanam kochchara mudalak yanavada

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      More than 50 lakhs. Course material walata yana wiyadamath ekka me gana deguna wenna ida thiyenawa.

  • @heshani155
    @heshani155 Місяць тому

    akke moratu architect kenek kiyanne eyta government job ekakdda hambenne? degree eka gaththata passe jobs hambenne privateda?

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      @@heshani155 Jobs hambenne na nangi, thamange skills pennala job ekak hoyaganna one. Oya talented nam government or private ona job ekak hoyaganna puluwan.

  • @risithiimethma153
    @risithiimethma153 Місяць тому

    Akke commerce krl karanna bh kiynne attada . Anik econ logic ekk ict wge kroth puluwnd mek krnn .

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      Ow nangi, commerce karala government uni ekaka architecture karanna baha. Video eka pause karala balanna e adala A/L subjects tika man type karala dala athi. Nathnam uni apply karana UGC book eke PDF ekak internet eken download karala balanna.

  • @Kasun7-b8l
    @Kasun7-b8l Місяць тому +1

    Akke oya mon stream ekend A/ls kle

  • @MaheshiDissanayaka-g2c
    @MaheshiDissanayaka-g2c Місяць тому

    Akki Geography, Sinhala, Home science karala architecture kenek wenna pulunda 🥲

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      @@MaheshiDissanayaka-g2c Video eke thibba subjects walata puluwan nangi 💚

  • @Rathnayaka-is5pb
    @Rathnayaka-is5pb 3 місяці тому

    Akki mekata reply ekak dennko plz..
    Architecture course ekt 100k gnnw nm me sere intake ekata aptitude test ekt high score karala hithnnko plweni 50 -60 wge innwa kiyala ehem unoth bio karala z eka minus thiyen lamayek select wenna chance ekak nedda monaragala wge district ekakin

    • @SpaceLay2023
      @SpaceLay2023  3 місяці тому

      @@Rathnayaka-is5pb Puluwan nangi, ehema awulak na. Oya udama lakunu athare hitiyoth Z eka gataluwak wenne ne godak durata.

    • @Rathnayaka-is5pb
      @Rathnayaka-is5pb 3 місяці тому +1

      @@SpaceLay2023 godak sthuthi akki comment ekata.thawath me wge video argen enna

    • @SpaceLay2023
      @SpaceLay2023  3 місяці тому +1

      @@Rathnayaka-is5pb Thank you nangi video eka baluwata & comment ekata 💚

  • @nadeeshasewwandi9328
    @nadeeshasewwandi9328 3 місяці тому

    Akki architecture degree ekt developed kragnn one skills monda

    • @SpaceLay2023
      @SpaceLay2023  2 місяці тому +1

      @@nadeeshasewwandi9328 Sorry nangi, dan comment eka dakke. AutoCAD, SketUp, Lumion, Photoshop wage software ona wenawa issarahata wada karaddi. Free hand drawings puluwan nam eth hodai. Eeta passe soft skills tikak hodata develop wenna ona nangi. Kattiyak issaraha katha karanna, presentation ekak hodata karala thamange idea eka justify karanna wage. 💚

  • @pamodamendis6085
    @pamodamendis6085 Місяць тому

    Architecture degree ekata boats enna chance ekk thiyenawada

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      Ow 💚

    • @pamodamendis6085
      @pamodamendis6085 Місяць тому

      Cut off mark eka .1 walin adu unath boat ekk enna puluwanda. Naththam aptitude test eke marks piliwelatada thoraganne.

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      @@pamodamendis6085 cut off marks walata wada wadiyen inna aptitude test pass ayata priority eka labenawa.

  • @sachinnuraj4965
    @sachinnuraj4965 Місяць тому

    Architect kenek salary eakka kohomada.please kiyanko

    • @SpaceLay2023
      @SpaceLay2023  Місяць тому

      @@sachinnuraj4965 It depends on your skill & experience. Basic salary starts from 50K. Eth internlata eeta adui. 10 -20 lakh monthly ganna ayath innawa.

  • @dilsathbanu2032
    @dilsathbanu2032 3 місяці тому +1

    Akki okya morattuva university ekedha

    • @dilsathbanu2032
      @dilsathbanu2032 3 місяці тому

      Oyage beach eke Muslim girls architecture course karanavadha

    • @SpaceLay2023
      @SpaceLay2023  3 місяці тому +2

      ​@@dilsathbanu2032 nangi man landscape architecture 1st batch eke, 2012 intake eke. Ape batch eke eka muslim boy kenek hitiya. Anik department wala muslim girlsla kohomath hitiya. Dan eeta wada kattiya innawa athi.

    • @dilsathbanu2032
      @dilsathbanu2032 3 місяці тому

      Ok thanks for information

  • @NimanthikaSandipani
    @NimanthikaSandipani 2 місяці тому

    Akke architecture kenekge salary mona wageda

    • @SpaceLay2023
      @SpaceLay2023  2 місяці тому

      @@NimanthikaSandipani Profession එක හඳුන්වන්නෙ architecture කියල වුණාට, ඒ වෘත්තිය කරන කෙනාව හඳුන්වන්නෙ architect කියල නංගි.
      Salary එක වෙනස් වෙනව නංගි. University කාලෙ internship කරද්දී හම්බෙන්නෙ 25ක් වගේ. Out වුණාම ඔයාගෙ skills සහ ඔයා university එකේ ගත්ත ලකුණු, ඔයා හදාගත්ත නම අනුව හොඳ salary එකකට යන්න පුළුවන්. Charter එක කලාට පස්සෙ ඒ ගාණ තව වැඩි වෙනව. ඊට පස්සෙ ඔයා ඔයාගෙම firm එකක් දානව නම් කොහොමත් හොඳට සල්ලි හොයන්න පුළුවන් නෙ. වැඩියෙන්ම වැදගත් වෙන්නෙ university කාලෙ ඔයාගෙ skills (soft & hard) සහ creativity එක develop කරගන්න එක. ඒ මත තමයි ඔයාට මාසෙකට හම්බ කරන්න පුළුවන් ගාණ තීරණය වෙන්නෙ.

    • @NimanthikaSandipani
      @NimanthikaSandipani 2 місяці тому

      @@SpaceLay2023 thank you Akka ❤️