Miniseku Pita Nagi Karaoke | Miniseku Pita Without Voice | Sunil Edirisinghe | Ashen Music Pro

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 59

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 роки тому +2

    ඔන්න දුන්නා මගේ commente එක
    ♥♥♥♥♥💞💞💞💞💞💞♥♥♥♥♥♥

  • @Ravishan-Rupasinghe
    @Ravishan-Rupasinghe 3 роки тому +1

    Supiriyatama ply karanawa. Supriyi bro..jayawewa.. ❤️❤️❤️❤️🔥🔥🔥💯💯💯💯💯💯💯💯💯

  • @Hope-j6g6p
    @Hope-j6g6p 3 роки тому +1

    🔥🔥නියමයි සුපිරි සුපිරි සුපිරි 🔥🔥

  • @minuminu1377
    @minuminu1377 3 роки тому +2

    🔥🔥 නියමයි සුපිරිනේ 🔥🔥

  • @ow_aththa
    @ow_aththa 8 місяців тому +2

    Meke beat එක නම් මරු❤👌

    • @ow_aththa
      @ow_aththa 8 місяців тому +1

      මොකද්ද ඒ බීට් එක

  • @suranjigunasena7522
    @suranjigunasena7522 3 роки тому +1

    හොඳයි 👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️මොර සූරන මහා වරුසාවේ එක දවසක ඇය හා ආවේ සඳරානියේ නුඹ නාඩන් soong එක හදලා දෙන්න

  • @ruwansamarawickrama1782
    @ruwansamarawickrama1782 7 місяців тому +1

    ආසම ගායකයෙක් ❤❤❤

  • @mahapolawa9022
    @mahapolawa9022 3 роки тому +1

    patta . red hart 1 mata denna vidiyak nane.❤️❤️ ❤️❤️ ❤️❤️ ❤️❤️

  • @geethaljayakody7481
    @geethaljayakody7481 3 роки тому

    Maru ashen....thanks 🙏🙏🙏🙏🙏🙏

  • @Cyber-Tone
    @Cyber-Tone 3 роки тому

    Supiri kiyanna wadan ne...👍👍👍

  • @roshanchaminda107
    @roshanchaminda107 2 роки тому

    Supiri bro

  • @kavindadulanga4333
    @kavindadulanga4333 3 роки тому

    Ekanam maru aiya. Patta

  • @ow_aththa
    @ow_aththa 7 місяців тому +2

    මිනිසෙකු පිට නැගි අසරුවෙකි
    ඒ බර ගෙයි වහළට බරකි
    පාන්දරින් පැරදුණු ඒ මිනිසා
    හැන්දෑවෙත් අසුපිටට නගී
    මිනිසෙකු පිට නැගි අසරුවෙකි
    ඒ බර ගෙයි වහළට බරකි
    පාන්දරින් පැරදුණු ඒ මිනිසා
    හැන්දෑවෙත් අසුපිටට නගී
    *********************
    හෙට මම ගෙදරට සුරසැප දෙනවා
    අද රෑ ලුණු මිරිසෙන් ගතවෙනවා
    කාසිමල්ල සතෙකුගෙ පිට යනවා
    දූ දරුවන් පැදුරේ නිදියනවා
    මිනිසෙකු පිට නැගි අසරුවෙකි
    ඒ බර ගෙයි වහළට බරකි
    පාන්දරින් පැරදුණු ඒ මිනිසා
    හැන්දෑවෙත් අසුපිටට නගී
    ***********************
    ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
    තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා
    දරුවන් බිරිඳත් ගිනි උහුලනවා
    හීනෙන් නුඹ තව ගෙවල් හදනවා
    ++++++
    මිනිසෙකු පිට නැගි අසරුවෙකි
    ඒ බර ගෙයි වහළට බරකි
    පාන්දරින් පැරදුණු ඒ මිනිසා
    හැන්දෑවෙත් අසුපිටට නගී
    මිනිසෙකු පිට නැගි අසරුවෙකි
    ඒ බර ගෙයි වහළට බරකි
    පාන්දරින් පැරදුණු ඒ මිනිසා
    හැන්දෑවෙත් අසුපිටට නගී
    ********Thank you******

  • @shandenipitiya8537
    @shandenipitiya8537 3 роки тому

    niyamai saho

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 роки тому

    Man ahapu hodama keroke eka good ashen oya tama no 1 .niyamai all the best tawa ona digatama oba samagi sup..

  • @usaheranda
    @usaheranda 3 роки тому

    Godak Lassanayi....

  • @mojonewslk
    @mojonewslk 2 роки тому

    හරිම ලස්සනයි

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 3 роки тому +1

    👊👊👊💞💞💞💯💯💯💖💖💗

  • @chanrathnayaka3551
    @chanrathnayaka3551 3 роки тому

    Eka supiri..❤️❤️

    • @AshenMusicPro05
      @AshenMusicPro05  3 роки тому +1

      ❤️

    • @chanrathnayaka3551
      @chanrathnayaka3551 3 роки тому

      @@AshenMusicPro05 නුබේ සිතට පුන්සඳ පායලා වගේ සිංදුවත් කරන්නකෝ.

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 роки тому

    සුපිරි

  • @kasunthilakarathna1670
    @kasunthilakarathna1670 3 роки тому

    Ela machan 👍👍👍❤

  • @dineshchamara5112
    @dineshchamara5112 3 роки тому

    Lovely brother

  • @musicent9619
    @musicent9619 3 роки тому

    මේ වගේ පරණ ඒවා ඕනී...❤️❤️ " අතුලගෙ මුතුලතා සිනහා පොකුරු පා සිංදුවත් දෙන්න"🙏🙏

  • @SonaliPramudika
    @SonaliPramudika 3 місяці тому +1

    🙏❤️🙏😢

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 6 місяців тому +1

    සුනිල් එදිරි සිංහගෙ දෙවොලෙ නොකැලල් කැරොකි සිංදුව දෙනවද

  • @akramsaeed5649
    @akramsaeed5649 3 роки тому

    good job, god bless you

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 3 роки тому

    tnx👍🏿👌🏾

  • @malithinisansala3010
    @malithinisansala3010 3 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @jagathlakshman879
    @jagathlakshman879 3 роки тому

    niyameta deela thiyenne.. milton perera mahthage SIRI SARA BULATH track aka denna

  • @chamikasadaruwan9263
    @chamikasadaruwan9263 3 роки тому +1

    Vijithaya adaraye song eke karaoke song eka supuriya oni ayiya

  • @chamikasadaruwan9263
    @chamikasadaruwan9263 3 роки тому +1

    Vijithaya adaraye song eka danna

  • @dushanasanka9707
    @dushanasanka9707 3 роки тому

    👏👏👏👏👏👏👏

  • @nimanthalakshan4547
    @nimanthalakshan4547 3 роки тому

    Ft

  • @ow_aththa
    @ow_aththa 8 місяців тому +2

    මොකද්ද මේ beat එක❤

    • @ow_aththa
      @ow_aththa 8 місяців тому +1

      කියන්නකෝ❤

  • @dulanichampika9183
    @dulanichampika9183 3 роки тому

    ❤️

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 роки тому

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 роки тому

    (ORIGINAL) ඇගට දැනෙන්න තියනවා ගොඩක් හුදයි

  • @roshanbaddage3835
    @roshanbaddage3835 3 роки тому

    මෙ වගේ ( OLD ) කැරෝකේ දෙන්න

  • @kapilabandara4750
    @kapilabandara4750 Рік тому

    සුපිරි