Avengers වෙනුවට එන Heroesලා ගැන - Future of MCU [young Avengers]

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025
  • මේ videoඑක,
    "First Avengers teamඑක නැතිව mcuඑක කොහොමද ඉස්සරහට මුහුණ දෙන්නෙ?" කියන මාතෘකාව ගැන වගේම "ඉස්සරහට එන්න තියෙන්නෙ මොන superhero teamඑකද?" කියන මාතෘකාව ගැන. ඒවගේම "Marvel Netflix tv showවල හිටපු Characters කොහොමද mcuඑකේ moviesවලට එන්නෙ?" කියන මාතෘකාව ගැනත් මේකෙන් බලන්න පුළුවන්.
    Join Our Facebook group:
    www.facebook.c...
    Our blogsite:
    slmarvelfansun...
    Background Music :
    Village Ambiance by Alexander Nakarada | www.serpentsou...
    Music promoted by www.free-stock...
    Attribution 4.0 International (CC BY 4.0)
    creativecommon...

КОМЕНТАРІ • 112

  • @Amila-wm7sd
    @Amila-wm7sd 4 місяці тому +1

    සුපිරි ❤🫠

  • @Don_Sahiru
    @Don_Sahiru 4 роки тому +24

    ඊළඟට Defenders team එකක් assemble වෙන එකක් නැද්ද?

    • @slmarveltalks
      @slmarveltalks  4 роки тому +10

      ගොඩක්දුරට එන්න තියෙන අනිත් movies, series වලින් cameos විදිහට defenders membersලා ඇවිත් ටික කාලෙකට පස්සෙ ආයෙමත් teamup වෙයි

  • @didulajeewada6761
    @didulajeewada6761 3 роки тому +16

    එතකොට yong avengers එකයි avengers එකයි එකම time line එක්කද එන්නෙ
    ආය spiderman nono way home එක ගැනත් video එකක් ඕනෙ

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +3

      ඔව් එකම timelineඑකේ

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 4 роки тому +1

    Thanx video ekata..

  • @cocochamo9455
    @cocochamo9455 3 роки тому +3

    Iron fist ,nova දෙන්නා ultimate spiderman animation එකේ හිටියා ගතියට

  • @born2rush_b2r_gameplay
    @born2rush_b2r_gameplay 6 місяців тому

    Aluthem awa avengers twilight wge issrhta wenama naaki avengers team ekk hadaida ?? Old king Thor wge Kttiya film wlin blnna hmbeida

  • @ruchirachamara649
    @ruchirachamara649 3 роки тому +2

    අලුතෙන් මාර්වල් එකේ ෆිල්ම් එද්දි කොමද දැනගන්නෙ?

  • @රුෂාන්සබ්රි
    @රුෂාන්සබ්රි 3 роки тому +2

    I'm a big marvel fan

  • @nimnakasamaraweera6718
    @nimnakasamaraweera6718 3 роки тому +3

    Young avengerslawa thama genne parana aya consulting walata idi

  • @daniruhimself
    @daniruhimself 3 роки тому +17

    ගෑනු වැඩී නේ...බොක වෙයිද දන්නේ නෑ...Anyway Daredevil,Iron fist සෙට් උනානම් එච්චරයි❤🔥

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +5

      Moon knight, fantastic 4, X-men, Shang-Chi, Eternals, Blade වගේ තවත් ගොඩක් characters එන්න ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන එකක් නෑ

    • @daniruhimself
      @daniruhimself 3 роки тому +8

      @@slmarveltalks ඇත්ත මං පිලිගන්නවා....ඒත් අවුල් බං ලග ලග එන ඒවගේ ලීඩ් කරන්නේ ගෑනු උනාම අප්පිරියයි.....මොනා කරන්නද ඉතින්.....මට පට්ටම අවුල් Mighty thor idol එක ජේන්ට යන එක...😓🖕™

  • @Wickiuniversegames
    @Wickiuniversegames 3 роки тому +8

    ඇයි end game එකේ deadpool, ghost rider නැත්තේ

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +6

      ඒ charactersවල rights marvel studio එකට නෑ. අපේ x-menලා කොහොමද mcu එන්නෙ කියන videoඑකේ explain කරලා තියෙනව

    • @Pracense
      @Pracense Рік тому

      ​@@slmarveltalksDeathpool x man kanaki da ?

    • @slmarveltalks
      @slmarveltalks  Рік тому

      Naa

  • @gaythrifernando4853
    @gaythrifernando4853 3 роки тому +6

    කැප්ටන් ඇමරිකා ආයෙත් කාලය හරහා ආයෙත් එනවා කියලා
    Falcon and winter solider එකට
    පස්සෙ සැමී සහා බාකි හාල්ක් එක්ක ගෙනවා කියලා tailor දලා තියනවා එ ගැන විඩියෝ කරන්න කො

  • @Nuvidu_Imansha
    @Nuvidu_Imansha 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍Supiri👍👍👍👍👍👍👍👍

  • @heshan_balasooriya
    @heshan_balasooriya 3 роки тому +6

    අයන් මැන්ව ක්ලෝනි කරනයකින් වත් ආපහු ගන්න බැරි ද ආසම චරිතෙ අයින් උන එක ලොකු ප්‍රශ්නයක්

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +1

      එහෙම වුණොත් character එකේ sacrifice එකෙන් තේරුමක් නැතිවෙනවා

    • @heshan_balasooriya
      @heshan_balasooriya 3 роки тому +1

      ​@@slmarveltalks එ වගේ මොලේක අඩුව පුරවන්න කව්ද ඉන්නේ.
      අයන් මැන් නැති මාවල් පරිප්පු නැති හොටෙල් එකක් වගේ වෙයි

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +2

      Reed එනවා. Smarter than Tony

  • @j_force.90
    @j_force.90 3 роки тому

    Oya gollo me video eke godak than wala aluthen ena films seires koyala kiwwa,ekiwwe ewa okkoma TV series da

  • @jayaminichamali1049
    @jayaminichamali1049 2 роки тому +1

    Miles moral

  • @shenalihalage9253
    @shenalihalage9253 2 роки тому

    shang chi enne nadda

  • @didulajeewada6761
    @didulajeewada6761 3 роки тому +3

    Spider man miles morales ගැන real characters ඉන්න movie එකක් නැද්ද?

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +1

      තාම නෑ. ඉදිරියෙදි බලාපොරොත්තු වෙන්න පුළුවන්

  • @subodhagabadage9366
    @subodhagabadage9366 2 роки тому

    Nightcrawler ගැන video ekak oni please

  • @thilinamadushan4200
    @thilinamadushan4200 3 роки тому +1

    Sheeld එක කියන්නේ මොකක්ද .Avengers එකටත් එක්ක මේගොල්ලන්ගෙ සම්බන්ධය මොකක්ද ?
    Avengers team එකේ leader කවුද

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +1

      S.H.I.E.L.D. කියන්නෙ UNඑකේ අනුමැතියෙන් තියෙන අන්තර්ජාතික සාමය ආරක්ෂා කරන්න හදපු agency එකක්.
      Mcuඑකේ Avengersලා හදන්නෙ S.H.I.E.L.D. එකේ Fury වුණාට comicsවලදි එහෙම සම්බන්ධයක් නෑ.
      Comicsවලදි මුලින් Cap, then Black Panther
      Mcuඑකේ cap, then no one

  • @Wickiuniversegames
    @Wickiuniversegames 3 роки тому +2

    Spiderman miles morales එකේ තව film එකක් එන්නැද්ද ?
    Tony restart වෙන් නැද්ද

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +3

      2022 into the spider-verse 2 එනවා. Tony ගොඩක්දුරට ආයෙ එන එකක් නෑ

    • @Wickiuniversegames
      @Wickiuniversegames 3 роки тому +3

      @@slmarveltalks ඒත් comics වල Tony ආපහු restart වෙනවනේ

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +3

      ඔව්. ඒත් movies වලට කරන එකේ තේරුමක් නෑ. එතකොට අලුත් charactersවලට placeඑකක් නැතිවෙනව

  • @sahanmethma210
    @sahanmethma210 3 роки тому

    Me black Adam ganaa video ekk gnnko ✌️eya shazam ekka thiyna sambandr mokda eka gana podi video ekk genko bruh😌

    • @sahanmethma210
      @sahanmethma210 3 роки тому

      Dc gana. Katha karane nada ogollo😬

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +1

      දැනට marvel ගැන විතරයි. ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්

  • @dasunarunalu1454
    @dasunarunalu1454 3 роки тому +2

    අයන් මෑන් ගෙ දුව ගැන කිසිම සීන් එකක් නැද්ද ? ඒ legacy එක ගෙනියන්න දුව ඉන්න නිසා ඒක bildup කරන එකක් නැද්ද ?

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +1

      Ironmanට comicsවලදි දුවෙක් නෑ. Ironman වෙනුවට ඉස්සරහට ironheart එනවා

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +2

      ගොඩක්දුරට තව අවුරුදු 6කට විතර පස්සෙ Tonyගෙ දුවත් ironmanගෙ mantleඑක ගෙනියයි

  • @rashmikashan
    @rashmikashan 2 місяці тому

    😇❤️

  • @nawoddakshitha5099
    @nawoddakshitha5099 3 роки тому +1

    kawda rune king thor kiyanne?

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +1

      Thorට එක event එකකදි Odinගෙ powerඑකයි, තව sacrifice කරලා infinite power එකකුයි ලැබෙනවා. ඒකාලෙදි තමයි rune king thor කියලා thorව හඳුන්වන්නෙ

    • @nawoddakshitha5099
      @nawoddakshitha5099 3 роки тому +1

      @@slmarveltalks thank you

    • @kavinduanuhasrashmika2827
      @kavinduanuhasrashmika2827 2 роки тому

      run king thor godak pawordullda

  • @moviclips
    @moviclips Рік тому

  • @HeshaSathsara
    @HeshaSathsara 7 місяців тому

    Brother වයිට් ටයිගර් ගැන ආරච්චියක් නැද්ද

    • @slmarveltalks
      @slmarveltalks  7 місяців тому

      White Tiger Daredevil born again eke innawa. Habai Hector(Ava Ayala ge brother)

  • @raveenyasas2837
    @raveenyasas2837 3 роки тому +1

    Avengers secret Wars ekata captian America set wenwada

  • @educationdream123
    @educationdream123 Рік тому +2

    Bladeව reboot කරන එක අපරාදේ නේ 😢

    • @slmarveltalks
      @slmarveltalks  Рік тому +3

      Mcuඑකේ bladeව first time introduce කරන්නෙ. Reboot නෙමෙයි. කලින් blade වෙන universeඑකක.

    • @educationdream123
      @educationdream123 Рік тому +1

      @@slmarveltalks 😱 කලින් blade වෙන universe එකකද .එහෙනම් මරු නේ 🔥

    • @educationdream123
      @educationdream123 Рік тому +1

      @@slmarveltalks ආ ඔව් නේ .කලින් blade film 3න Earth-26320 වල blade ගැනලු තියෙන්නේ .Google එකේ තිබ්බෙ
      මෙන්න මෙහෙම තිබ්බෙ 👇👇
      Blade චිත්‍රපට ත්‍රිත්වයට සහ එහි අනුප්‍රාප්තික රූපවාහිනී කතා මාලාවට අමතරව , Earth-26320 හි අඛණ්ඩතාවයට Blade සහ Blade II වීඩියෝ ක්‍රීඩා ද ඇතුළත් වන අතර, පළමු එක පළමු චිත්‍රපටයේ පූර්විකාවක් වන අතර දෙවන කොටස Blade II හි දක්නට ලැබෙන සිදුවීම්වලින් පසුව ලබා ගනී.

  • @dinuthdamsara5419
    @dinuthdamsara5419 3 роки тому +1

    iron man kenek aye ennema nadda

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +4

      ගොඩක්දුරට එන එකක් නෑ. Ironheart, ironlad වගේ අය එයි

  • @jayodyatheekshana6964
    @jayodyatheekshana6964 3 роки тому

    okata miles morals enne nadhdha?

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому

      Miles young avengersලගෙ නෙමෙයි champions teamඑකේ

  • @gaminggota7896
    @gaminggota7896 2 роки тому

    agamotto eye kohomada den thiye nne 😒

    • @slmarveltalks
      @slmarveltalks  2 роки тому +1

      Eye of agammoto 3k thiyenawa

    • @gaminggota7896
      @gaminggota7896 2 роки тому

      "infinity stones" gena ekak one ewage ithihasaya gena one ❤️

  • @channel-cn9ye
    @channel-cn9ye 3 роки тому +3

    Thor ta hariyanne Chris Hemswoth thama

  • @CYANIDEBRO
    @CYANIDEBRO 3 роки тому

    Deadpool meyala ekka ekathu vena ekak නැද්ද

  • @philosophor
    @philosophor 4 роки тому +3

    එන්ඩ් ගේම් එකෙ වකන්ඩ වලට underwater atarck එකක් ආවා කියල කිව්වනෙ ඒ කියන්නෙ nemor එන්න පුලුවන් bp 2 එකට

    • @slmarveltalks
      @slmarveltalks  4 роки тому +2

      ඒ ගැන අපි කතා කලා mutantsලා කොහොමද mcu එන්නෙ කියන video එකෙන්. ඒකත් බලන්න👍

    • @philosophor
      @philosophor 4 роки тому

      @@slmarveltalks el වැඩෙ දිගටම කරන් යන්න නියමයි

  • @raveenyasas2837
    @raveenyasas2837 3 роки тому

    Captian America Iron Man avengers secret wars time travel ekak balanna puluwan wayida

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому

      Secret wars eke wenne time travel nemei. Eke wenne multiverse eka rebuild karana eka

  • @sheshanikanishka3824
    @sheshanikanishka3824 4 роки тому

    Instergram innawada

  • @raveenyasas2837
    @raveenyasas2837 3 роки тому

    A kiyanne Apita young avengers ekata passe avengers secret Wars eka balanna puluwan kiyana eka the

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому

      Naa. Secret wars kiyanne marvel universe eke lokuma event ekak. Eka wenna nm thawa 5 years wage yai. Eth aywmath old avengersලා enne naa.

  • @geviru6768
    @geviru6768 3 роки тому

    Spider man young avengers ටීම් එකේ නැතිවේයිද

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому

      Comicsවලදි නෑ. Mcuඑකෙත් sony එක්ක වුණු contractඑක මත depend වෙනවා

  • @H.A.D.HIRANYA
    @H.A.D.HIRANYA 11 місяців тому

    Iron man aye enne nadda 🤕

  • @ashenravinduherath1099
    @ashenravinduherath1099 2 роки тому +1

    wolverine නැවතත් එ‍ඉද

    • @slmarveltalks
      @slmarveltalks  2 роки тому

      එනවා 2023ටත් පස්සෙ

  • @walkertt
    @walkertt 2 роки тому

    venom avengers team ekata enne nathiweydha

  • @senethkavinda8023
    @senethkavinda8023 3 роки тому

    Deadpool gana video ekak one

  • @resandusanuth1916
    @resandusanuth1916 3 роки тому

    Jane mighty thor උනොත් thorට මොකද වෙන්නෙ

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +2

      Thor unworthy වෙයි, or Thor විදිහටම ඉඳියි

    • @resandusanuth1916
      @resandusanuth1916 3 роки тому +1

      @@slmarveltalks Unworthy උනොත් ජේන්ව මේන් කැරැක්ටර් එකක් කරං අදීද තෝර්ව අතෑරල...

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +3

      ගොඩක්දුරට නෑ

    • @kavinduanuhasrashmika2827
      @kavinduanuhasrashmika2827 2 роки тому

      Thor unworthi unama ayage pawor eka nati wenawada ahama wena ba nda ayage pawot eka ඇග ඇතුලෙ neda a hamda pawor eka nathi wene na neda unworthi unata

    • @slmarveltalks
      @slmarveltalks  2 роки тому

      Powers නැතිවෙන්නෑ. Mjolnirඑක පාවිච්චි කරන්න බැරිවෙනවා

  • @didulajeewada6761
    @didulajeewada6761 3 роки тому

    තව කොච්චර කල් යයිද young avengers live action movie එකක් එන්න

  • @resandusanuth1916
    @resandusanuth1916 3 роки тому

    ශූරි එන් නෑ කියල ඔෆීශියලි කන්ෆර්ම් කලා නේ...

  • @slking4159
    @slking4159 3 роки тому +1

    Ko shang chi gane

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +2

      Shang-Chi, young Avenger කෙනෙක් නෙමෙයි

  • @harindukadawathage3055
    @harindukadawathage3055 4 роки тому +2

    Female characters වැඩියි දැන් 😒
    Fu*king faminesm 😒
    BTW මේ සැරේ සව්න්ඩ්ස් එහෙම කොලිටියි 🙂❤

    • @slmarveltalks
      @slmarveltalks  4 роки тому +2

      Male characters ගැන වැඩිය කියන්න ලැබුනෙ නෑ. Btw, netflix charactersවල, Fantastic four, Young avengers, X-men වගේ ඉස්සරහට එන සේරම teamවල බහුතරයක් male characters

    • @harindukadawathage3055
      @harindukadawathage3055 4 роки тому +1

      @@slmarveltalks ඔව්
      ඒත් සාපේක්ශව අනුපාතය වැඩි වෙයි 😪.

    • @daniruhimself
      @daniruhimself 3 роки тому +2

      @@harindukadawathage3055 My point Exactly....Male ලව ගෙනාවොත් කලු ජාතික හරි.....Gay,By වගේ කරයි.....අහෝ සංසාරේ..මේවා කොහොමද ගෙදර මිනිස්සුත් එක්ක බලන්නේ🙂🖕🇱🇰🔥

    • @harindukadawathage3055
      @harindukadawathage3055 3 роки тому

      @@daniruhimself සිරා 😪..බලමු

  • @animecurse194
    @animecurse194 2 роки тому

    1)එතකොට මේ Team එකේ ඉන්නේ Miles Morles ද Spider Man ද
    2)Avengers 5 කියන්නේ young Avengers එන එකද
    3)එතකොට සමහර වීඩියෝ වල මම දැකලා තියෙනවා Criss Evans , Robet Dewyene JR දෙන්නා එකතු වෙලා In To The Dalactus කියලා Film එකක Trailer එකක් දාලා තියනවා ඒක ඇත්තද

    • @slmarveltalks
      @slmarveltalks  2 роки тому +1

      Young Avengersලගෙ spider-man නෑ
      නෑ.
      නෑ. Official videos විතරක් බලන්න fanmade ඒවා බලන්නැතුව

    • @animecurse194
      @animecurse194 2 роки тому +1

      @@slmarveltalks Ok thank you 😊 හොදට තේරුණා

  • @shakthidx6326
    @shakthidx6326 3 роки тому +1

    ආයෙත් iron man ව ගේන්න බැරිද

  • @virajdeshan5123
    @virajdeshan5123 2 роки тому

    Rdj ,Iron man natuw නිකන් මොකද වගෙ 😒😒💔

  • @musichub3768
    @musichub3768 3 роки тому

    කොමික් කියවන්න විදිහක් නැද්ද .සින්හලට පරිවර්තනය කරපුවා

    • @slmarveltalks
      @slmarveltalks  3 роки тому +3

      සිංහලට පරිවර්තනය කරපු ඒවනම් දන්නෙ නෑ

    • @banbatv6898
      @banbatv6898 3 роки тому +1

      ou appa nadda danna