හද බැඳි නත්තල හැඩ ගන්වමින් ෆැලන් ඇන්ඩ්‍රියා එක පෙළට ගැයූ ගී

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 134

  • @dilshanijayarathne1709
    @dilshanijayarathne1709 3 роки тому +38

    හැම නාලිකාවකම දකින්න ඉන්නවා . ඔයා එක්ක හදවතින්ම බැඳුන ප්‍රේක්ෂකයො හැටියට අපිට ඊට වඩා සතුටක් කොයින්ද අක්කා..තමන්ගෙම නිර්මාණත් කරගෙන පාඩුවෙ තමන්ගෙ ගමන යන ගායිකාවක් ❤ බුදු සරණයි ජේසු පිහිටයි අක්කා

  • @russelfernandoofficial
    @russelfernandoofficial 3 роки тому +4

    Super ❤️👍

  • @malithisamarasinghe9113
    @malithisamarasinghe9113 3 роки тому +31

    ලස්සනයි ෆැලන් කීප සැරයක්ම ඇහුවා ❤️ නව පරපුරේ ප්‍රියතම කටහඬ 🥰

  • @lakshiamanda2651
    @lakshiamanda2651 3 роки тому +40

    හදවතේ ගායිකාව ඇයම පමණයි! ඕනම ආරයෙ ගීතයක් හදවතට දැනෙන්නම ගයන නිහතමානි ගායිකාවක් 😍😍😍

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 3 роки тому +4

    පැලන් කියන්නෙ සුපිරි තරුවක්. පැලන් ඒක ඔප්පු කරලා ඉවරයි. ඇය ඒකම රාමූවක කොටුවෙලා නෑ. ගීත කෝකීලාවිය කියන නාමයෙන් ඇයවත් අමතන දවසක් අනාගතයේ ඇයට හිමිවෙනවා නියතයි. බුදු සරණයි ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @malshigunasekara2287
    @malshigunasekara2287 3 роки тому +21

    රඟන තාල,,,සම්පූර්ණයෙන්ම අහන්න ඇත්නම් මේ කටහඬින් 🥺❤❤❤❤

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 роки тому +6

    හරිම ලස්සනයි දුවට ජය වේවා තෙරුවන් සරණයි ඡේසු පහිටයි 🎅❤❤❤❤❤❤🎅🎅🎅🎅🎅🎅🎅🎅

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ 3 роки тому +9

    සුපිරිම සුපිරි ගිනි ගින්දර බැකින් 🌻🔥සන්ෆවර්ස්🔥🌻 එකෙන්ම ආයේ පටිටම පටිට ඈ එළකිරි🔥🔥🔥🔥

  • @sheengamagee1323
    @sheengamagee1323 3 роки тому +22

    ෆැලන්ට වාසනාව ගෙනාවෙ..""ඔබගේ රුව""ගීතයයි. ..ඔබ දිගටම පෝල් ප්‍රනාන්දු මහතාගේ ...ගී ගයනා කරන්න ඒ ගීත ඔබගේ හඩට මනාව ගැලපේ..

  • @sanojkarunanayake4668
    @sanojkarunanayake4668 3 роки тому +13

    නියම වැඩක් . නැත්නම් ඇයවත් එකම චැනල් එකකට කොටු වෙනවා. මෑත කාලයෙ සොයාගත් අතිදක්ශ ගායිකාවක් 👏 සුභ අනාගතයක් ෆැලන්

  • @induhewapathirana6362
    @induhewapathirana6362 3 роки тому +6

    Falan excellent my dear

  • @prabhath4117
    @prabhath4117 3 роки тому +27

    ෆැලන් කවදත් නියමයි 🔥❤ ආසම කටහඬක්

  • @thamalialwis3842
    @thamalialwis3842 3 роки тому +4

    හරිම ලස්සනයි ඒ කටහඬ නම් කියන්න වචන නැ ❤❤❤❤❤

  • @harshaliyanage5270
    @harshaliyanage5270 3 роки тому +4

    Voic nam patta

  • @eshaa9582
    @eshaa9582 3 роки тому +12

    නිහතමානි සුපිරි තාරකාවිය ❤️🌟

  • @subodagayani8578
    @subodagayani8578 3 роки тому +6

    Falan kothanada api aniwaryanma balanawa.mara voice ekak❤️❤️

  • @dilandharmadasa9438
    @dilandharmadasa9438 3 роки тому +8

    ෆැලන් ගැන ඉතින් තව මොන කතාද සුපිරි තාරකාවිය. ගින්දර වොයිස් එකක් 😍
    Swarnavahini සවුන්ඩ් කොලිටිය නම් මදි පොඩ්ඩක්

  • @beautystudio495
    @beautystudio495 3 роки тому +22

    සියලු දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා 🎅🌃☃️⛄❄️

  • @n.shashi1417
    @n.shashi1417 3 роки тому +10

    ආදරෙයි ෆැලන් අක්කි ❤❤❤
    අද බැලුවෙත් ඔයා හින්දම තමයි

  • @pushpaathukorala1622
    @pushpaathukorala1622 3 роки тому +5

    Talented singer wish you to improve your great abilities god bless you and your daughter's I love you a lot

  • @sachinshala461
    @sachinshala461 3 роки тому +20

    Falen look aLike Bipasha Basu indian actoress

  • @susilkurera7280
    @susilkurera7280 3 роки тому +6

    FALAN NO: 01♥️🏆♥️🏆♥️🏆♥️🏆♥️🏆♥️

  • @delkijayasena6525
    @delkijayasena6525 3 роки тому +4

    When ever i see FALAN singing I won't miss It. Superb voice
    Good performing. Love u all ways. God bless u. 👐👐👏👏👏🙌🙌🙌❣❣❣❣🔥🔥🔥🌷🌷🌷

  • @chandramalkanthi3019
    @chandramalkanthi3019 3 роки тому +40

    ආදරෙයි ෆැලන්

  • @dissanayake423
    @dissanayake423 3 роки тому +2

    Woow..maru felon...❤️❤️💙👌👍

  • @kumuduperera4714
    @kumuduperera4714 Рік тому

    oyaaaaa lokayeee hama thanama falan. aaaaadaaaareeeeeiiii gooooodaaaaakkkkk.from Hong Kong ❤️ 💕 💖 💓 ♥️ ❤️ 💕 💖 💓

  • @rasikaperera6869
    @rasikaperera6869 3 роки тому +10

    පට්ට බැකින්ග් ..බලද්දී SUNFLOWER ...

  • @schinicooray1502
    @schinicooray1502 2 роки тому +1

    ඒ කටහඬ නම් මාරම එකක් 😍❤️🎶🎧

  • @rashith.weerasinghe
    @rashith.weerasinghe 3 роки тому +11

    ෆැලන්ගෙ වොයිස් එකෙ ගැම්ම 🔥

  • @Vfernando00000
    @Vfernando00000 3 роки тому +19

    Falan kiynne 𝗕𝗿𝗮𝗻𝗱 ekak

  • @n.shashi1417
    @n.shashi1417 3 роки тому +41

    සමහරුන්ගෙ කමෙන්ට්ස් 😂
    ෆැලන්ට මේ අවුරුද්දට තමන්ගෙම සිංදු 20 කට වඩා තියෙනවා .අද මෙතන එයා ගායනා කරලා තියෙන්නෙ ස්වර්ණවාහිනියෙන් දුන් ගීත කියලා මං දැක්කා fb එකේ තියෙනවා

    • @PunchiGaweshaka-1960
      @PunchiGaweshaka-1960 3 роки тому +5

      Eyage aluthma sinduwe vishuwal ekata api giya.. ❤️❤️❤️ new song coming soon

    • @n.shashi1417
      @n.shashi1417 3 роки тому +4

      @@PunchiGaweshaka-1960 ජනවාරි music video එකක් එනව කිව්වෙ ඒක වෙන්න ඇති එහෙනම් 🤩 Thank you

    • @PunchiGaweshaka-1960
      @PunchiGaweshaka-1960 3 роки тому +4

      @@n.shashi1417 ඔව්.. අලුත් එකක් එනවා.. ඒකේ අපිත් ඉන්නවා.. ❤️❤️😍😍

    • @ruchiradesilva872
      @ruchiradesilva872 3 роки тому +1

      eyagema sindu 20k??? list eka daannako please

    • @n.shashi1417
      @n.shashi1417 3 роки тому +2

      @@ruchiradesilva872 ඔව්.ෆැලන්ගෙ youtube channel එකට ගිහින් playlist එක බලන්න...එතන තියෙනවා ඔක්කොම පිළිවෙලට

  • @rasinduabeywardhana6001
    @rasinduabeywardhana6001 3 роки тому +4

    නියමයි ෆැලන් 👌🔥❤️

  • @nilaweidi9307
    @nilaweidi9307 3 роки тому +13

    Faylan merry Cihrsmas 🎄🎍🙏🎆👼👼👼

  • @lashmandg1300
    @lashmandg1300 3 роки тому +4

    Good mama kuwait Budu sarnei 👍👍👍👍🙏🙏🙏 paln

  • @thanurisamarathunga2769
    @thanurisamarathunga2769 3 роки тому +6

    ගොඩක් ලස්සනයි අක්කා මං කැමතිම හරිම නිහතමානි ගායිකාවක් 💖

  • @miulamiula328
    @miulamiula328 3 роки тому +4

    Falan ❤️👌🌷❤️

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 3 роки тому +4

    හැමදාම ඔයාට සුබපැතුම් නංගී

  • @chanakadhananjaya8957
    @chanakadhananjaya8957 3 роки тому +5

    Sound nan sanflower tamai etin

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 роки тому +2

    Harima lassana hadak...👌👌👌👌👌👌👍👍👍👍👍❤❤❤❤❤❤

  • @kithmisooriarachchi4744
    @kithmisooriarachchi4744 3 роки тому +15

    එක චැනල් එකකට විතරක් කොටු නොවුන එක ගැන නම් සතුටුයි 💓😍

  • @damai4603
    @damai4603 3 роки тому +4

    ආදරෙයි flan 👍❤️

  • @senukigurusinghe7466
    @senukigurusinghe7466 3 роки тому +1

    Akkith godak lassanai ada. Harima lassanata sing kara 🥰

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 3 роки тому +9

    Falan, Your singing is beauty

  • @nalindownanout3052
    @nalindownanout3052 11 місяців тому

    Great to see chicks dancing in heals!! 👍

  • @S.T.Pereira
    @S.T.Pereira 3 роки тому +2

    ෆැලන් ❤❤❤❤

  • @antonalwis2813
    @antonalwis2813 3 роки тому +3

    Falan😁💯👍♥️♥️♥️

  • @roshantakalum4369
    @roshantakalum4369 Рік тому

    Oyage voice eka supar ❤😊

  • @mikemiller4168-i1e
    @mikemiller4168-i1e Рік тому

    Love you and your voice so much ,

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 3 роки тому +4

    හරිම ලස්සනයි ඇත්තටම ❤❤😍

  • @dammikawasantha3166
    @dammikawasantha3166 2 роки тому

    මං ආසම ගායිකාව

  • @combolankatelevision6615
    @combolankatelevision6615 3 роки тому +3

    ෆැලන් & රොමානි විල්ස් ටිකක් එක වගේ . එකට සින්දුවක් කිව්වොත් හොඳයි වගෙ නිකම්

  • @dhanukawicramage4680
    @dhanukawicramage4680 3 роки тому +6

    Falan ❤🔥
    Sunflower ❤🔥

  • @Ikman_ඉක්මන්
    @Ikman_ඉක්මන් 3 роки тому +7

    ආදරෙයි ෆලන්

  • @niranjalaferanando3774
    @niranjalaferanando3774 3 роки тому +3

    Meya කියපු thawa song නැද්ද thiyanswm අපිට දෙන්න බලන්න thanks

    • @n.shashi1417
      @n.shashi1417 3 роки тому +1

      ෆැලන්ගෙ youtube චැනල් එකට ගිහිල්ලා play list එක බලන්න..එතන තියෙනවා programs වලදි ගායනා කරපුවත්.. වෙන වෙනම ලිස්ට් එක තියෙනවා හොයාගන්න ලෙසියි

  • @amithaudurawana9534
    @amithaudurawana9534 3 роки тому +2

    I like falan

  • @kawindumadhushanka5617
    @kawindumadhushanka5617 3 роки тому +3

    Sanflower ❤️

  • @wasanafernado4011
    @wasanafernado4011 3 роки тому

    මරේ මරැ මරැ

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 3 роки тому +1

    👍 very nice

  • @manamalan1855
    @manamalan1855 3 роки тому +2

    ලස්සනයි

  • @sandalikasunika6234
    @sandalikasunika6234 3 роки тому +2

    Chandana dancers superb ❤️😘

  • @niranjandesilva4926
    @niranjandesilva4926 3 роки тому +1

    Good singing

  • @jezz6070
    @jezz6070 3 роки тому +3

    Voice ✊❤️✊

  • @sakuriha7615
    @sakuriha7615 2 роки тому

    Falan...❤❤🎶🎶

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому +2

    නියමයි ඔයා

  • @ruviniekanayake7658
    @ruviniekanayake7658 3 роки тому +2

    Superb falan 🔥❤😍

  • @chamodiiiii
    @chamodiiiii 3 роки тому +5

    Falannn❤️💜️💚

  • @dulangamadushani3762
    @dulangamadushani3762 2 роки тому

    The voice❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 2 роки тому

    What a Hinsal to the original artists 🙉

  • @rameeshaedirisinghe5555
    @rameeshaedirisinghe5555 3 роки тому +3

    නියමයි අක්කි 😍❤

  • @nilankasubashini9529
    @nilankasubashini9529 3 роки тому +3

    Lassanai

  • @peterdesilva1969
    @peterdesilva1969 3 роки тому +2

    Deviyan Wahanse oyage kata handa denna kohoma oyawa thora gaththada dannenehe???

  • @මතකය
    @මතකය 3 роки тому +2

    💝

  • @iqrahziardziard6617
    @iqrahziardziard6617 3 роки тому

    Niyamai 👍❤

  • @shenaliambathenna8528
    @shenaliambathenna8528 3 роки тому +2

    😍😍😍

  • @shanikamanatunga9855
    @shanikamanatunga9855 3 роки тому +2

    Falan ❤🔥

  • @kanishkaramesh1080
    @kanishkaramesh1080 3 роки тому +2

    🎸🎸🎸👍👍👍👍🎵🎵🎵

  • @balikinadeeka344
    @balikinadeeka344 3 роки тому +2

    🥰🥰🥰👍👍👍💕💕💕

  • @DanuskaDil
    @DanuskaDil 11 місяців тому

    ❤❤❤❤😊😊

  • @balikinadeeka344
    @balikinadeeka344 3 роки тому +1

    🤩🤩🤩👍👍💕💕💕🌹🌹🌹🌹🌹

  • @spectsteeel8243
    @spectsteeel8243 3 роки тому +1

    When Falan sing in a concert that concert's going to be wonderful. Money is worth watching . Can enjoy real music

  • @pushpa7460
    @pushpa7460 3 роки тому +1

    🙏❤❤❤❤❤😘😘😘😘

  • @travelingsrilanka1463
    @travelingsrilanka1463 2 роки тому

    අර ගායිකාවගේ හඩ තියෙන්නේ...

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv Рік тому

    Aaaaaaubooooooowewa😁😁😁😁

  • @dilinimoragoda3309
    @dilinimoragoda3309 3 роки тому

    Woow 😍

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 роки тому

    💖💖❤️💕💕

  • @dineshkumara1538
    @dineshkumara1538 3 роки тому +1

    Aththamai asewen balana telininattiayak kawaxawatj tv aken bwluwewe ne pohone akaman malanne

  • @nethminayanathara802
    @nethminayanathara802 3 роки тому +2

    💗💗💗💗💗

  • @harshaninadeesha8386
    @harshaninadeesha8386 3 роки тому +2

    ❤️❤️❤️❤️

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 2 роки тому

    This lady haven't got her own song?

  • @chrishanthaperera7752
    @chrishanthaperera7752 3 роки тому

    👋

  • @desilva7694
    @desilva7694 3 роки тому

    Full eka daanna koooo

  • @pudumatube525
    @pudumatube525 3 роки тому

  • @sujaniherath3105
    @sujaniherath3105 3 роки тому

    Falanandreya "kage kauda" kiyala mata kiyanna pls ,( mataka ne) lankaven pita inna nisa sorry & thank you.

  • @nayanakusum6588
    @nayanakusum6588 3 роки тому

    💙

  • @TheAyomini
    @TheAyomini 3 роки тому +5

    නත්තල ගැලපෙන සිංදු කිව්වනන් වඩාත් හොදයි.

    • @n.shashi1417
      @n.shashi1417 3 роки тому +2

      ස්වර්ණවාහිනියෙන් දෙන ඒවනෙ කියන්න තියෙන්නෙ . Fb එකෙ කට්ටිය කියලා තිබ්බා

    • @sachithdilanka8405
      @sachithdilanka8405 3 роки тому +1

      🤣🤣

  • @dewalahiru8663
    @dewalahiru8663 2 роки тому

    🤐

  • @classhutswimming5748
    @classhutswimming5748 3 роки тому +3

    අර හිගන වැඩේ නොකරේනම් තවත් හොදයි

  • @isurulakmalisurulakmal6836
    @isurulakmalisurulakmal6836 3 роки тому +1

    Ammooo kibi ටික.lawa kala uranna asai mmmmmmmmma.adarai kibi tikata

  • @hutapatas721
    @hutapatas721 3 роки тому

    Can't stand this announcer. Good to comment in a funeral home

  • @ranruwee5048
    @ranruwee5048 3 роки тому

    පොංසි රංගනයා තමයි සෙට් වෙන්නේ නැත්තේ..