🔴 Breaking News - අම්පාර ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ සිසුන් සොයා තවදුරටත් මෙහෙයුම් - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 468

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o 3 дні тому +207

    අයහපත් කාළගුණයෙන් කිසිවෙකුට විපතක් නොවේවා.ලයික් එකක් දාල ඔයාලත් ප්‍රාර්ථනා කරන්න.👍

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 3 дні тому +78

    සියලුම හමුදා සෙබළුන්ට බුදු සරණයි දීර්ඝායුෂ lbewa afedevi warru බුදු සරණයි

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 дні тому +183

    විශ්ව මාතාවනී සුලිකුනාටුව දිවයිනින් ඈත්කර මේ දිවයින රැකදේවා සියලූම සත්වයෝම ආරකෂා වෙත්වා සුවපත්වේවා දීර්ඝායුෂම වේවා

  • @WaruWarudissanayaka
    @WaruWarudissanayaka 3 дні тому +127

    මේ උතුම් උ ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ පිහිටෙන් කිසිම දරුවෙකුට කරදයක් නොවේවා,,බුදු සරණයි රත්තරන්

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 дні тому +206

    මගේ දරුදෙදෙනා ඇතුලුව සියලූම දරූවෝ සුවපත් වේවා

    • @42945
      @42945 3 дні тому +2

      ඔයගෙ දරුවො දෙන්නටත් ඔක තමා වෙන්නෙ 😂

    • @MalaStorse
      @MalaStorse 3 дні тому

      ඔයා මනුස්සයෙක්ද සතෙක්ද. කාගෙහරි දරුවන්ට ඔහොම කියන්න තියන අයිතිය මොකක්ද.​@@42945

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 3 дні тому +1

      Moora peretha bala mahemayan maga daruwan maga pawula seyalu danath maga mawu rata setena anakuth du daruwan athulu seyalu Dana ataksa Wawa seyalu sathwayo suwapath Wawa

    • @ashenkavinda5025
      @ashenkavinda5025 3 дні тому

      බුදුසරණයි 🙏💐🙏💐

  • @hiruha6454
    @hiruha6454 3 дні тому +64

    බුදු සරනයි පුතේ ඔයාලට

  • @MenashaPrabashani
    @MenashaPrabashani 3 дні тому +58

    දෙව්පියානන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියලුම දරුවන් ආරක්ෂා වෙවා

  • @GameWatapita-ds7zf
    @GameWatapita-ds7zf 3 дні тому +104

    අනේ දරුවන්ට කිසිම කරදරයක් වෙන්න එපා 😢😢😢😢 🙏🙏🙏

  • @VihagaHasaral-c9s
    @VihagaHasaral-c9s 3 дні тому +56

    මෙි ලමයි අට දෙනාම ඉතා ඉක්මනින් හොයා ගන්න ලැබෙිවා බුදුසරනින්

  • @SulochanaSadamali-k2x
    @SulochanaSadamali-k2x 3 дні тому +54

    බුදු දහමේ බලයෙන් ඒ දරුවන් රැකදෙවා,,,

  • @chamindakl3936
    @chamindakl3936 3 дні тому +53

    මගේ දරු දෙදෙනා ඇතුළු ලෝකවාසී සියලු දරුවන් සුවපත් වේවා..

  • @RanjiRanji-c6x
    @RanjiRanji-c6x 3 дні тому +27

    සියලු දෙනාටම ජේසු පිහිටයි ❤❤❤

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t 3 дні тому +71

    දරුවන් කොහේ හෝ රැකී සිටීවා

  • @HappyMeadows-lf8ku
    @HappyMeadows-lf8ku 3 дні тому +5

    අනේ දරුවෝ සහා අවතැන් වු සියලුම දෙනාට ජේසුගේ අශිර්වාදය ලැබේවා

  • @yamunasriyani9182
    @yamunasriyani9182 3 дні тому +38

    සියලූම දරුවන්ට දීර්ඝායුෂම වේවා

  • @ShedimiDhimasha
    @ShedimiDhimasha 3 дні тому +24

    සියලුම දරුවන්ට කිසිම අනතුරක් නොවේවා ..ඉක්මනින්ම සියලුම දරුවන්ව ඉක්මනින්ම සොයාගැනීමට හැකිවේවා..ජේසු පිහිටයි තෙරුවන් සරණයි හැමෝටම

  • @manikvivo6623
    @manikvivo6623 3 дні тому +11

    ජේසු පිහිටයි මමාගේ රටට සහ සියලූම ජනතාව ට

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 3 дні тому +3

    මගේ දරුවන් තුන් දෙනා ඇතුළු ලෝක වාසී සියලුම දරුවන්ට නාසරිය ජේසුස්ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජිවිත කිසිම කරදර යක් නැතිව සුවසෙ ජිවත් වන්න උන්වහන්සේ ගෙ කරුනාව ආසිර්වාද ලැබේවා අමේන් අමේන්

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 3 дні тому +35

    මේ දරුවො අනතුරට පත්වෙන තුරු ඔය සීතල කාමර වල ඉන්න බලධාරීන් එකෙකුටවත් මතක් උනේ නෑ දරුවන්ට විභාග වලට යන්න අපහසුයි කියල .කාලගුණ තත්ත්වය සලකා බලල ඕකුන්ට තිබුනෙ නැද්ද කල්තියා විභාගය කල් දාන්න .

    • @kssudarsh2902
      @kssudarsh2902 3 дні тому +5

      ​@@AyomiKotinkaduwaඑතකොටA/L ලියන ලමයි අපහසුතාවයට පත්වෙන්නෙ නැද්ද?

    • @madufernando2617
      @madufernando2617 3 дні тому

      ඵතකොට මීගමුවේ පෙරලුන බොට්ටුවත් A/L පුශ්ණයක්ද.
      යකෝ..පඩයක් ගියත් ආණ්ඩුව පලී..පැරදුන උන් බලන්නේම කොහෙන්.හරි උන්ගේ කේන්තිය වැස්සෙන් හරි රජයට බනින්නයි.ඔය වගේ ධනාත්මකව හිතන්නේ නැති අධමයෝ නිසා තමා රටට විපාක.මුසල හැත්ත.ඔය වැරදී හොයන ඵකාව ගහගෙන ගියානම් ...රටට සෙතක්.

    • @nimanthawijerathna3042
      @nimanthawijerathna3042 3 дні тому

      ​@@kssudarsh2902 හැම දේටම Government එකට බනින්න පුරුදු වෙන්න එපා මෙ වගේ වෙලාවක කොහොමද හැසිරෙන්න ඕනේ කියලා දන්නේ නැද්ද , ගංවතුර කියලා දැන දැනා නෙවෙයිද Scl ගියේ ගඩොල් වාඩිවලට ගියේ තමනුත් දැන ගන්න ඕනේ කුණාටුවක් තියේනවා පරිස්සම් වෙන්න කියලා කවදා ඉදන්ද කියන්නේ A/L exam ගැන කිව්වොත් එක කලින් තීරණය කරපු එකක් එකපාර ගංවතුර එක්ක ගත්ත තීරණයක් නෙවෙයි , හදිස්සි තත්වය අනුව අදාල ක්‍රියාමාර්ග ගත්තා නෙද

    • @Thushss456
      @Thushss456 3 дні тому +5

      ​​​@@AyomiKotinkaduwa නෑ රජය තමා වැරදි ඇයි ..ubw naliyanwada රජයට බනිද්දි...ලමයින්ගෙ වාරයට තියෙන්න ඕනෙ කාලෙ අඩු කරලා ලබන අවුරුද්දෙ ඉදන් ..ඒ පැති වල ලමයි ටියුෂන් යන්නෙත් නෑ මෙහෙ un wage..ඒ ගුරුවරු ඒ නිසා නිවාඩු කාලෙත් උගන්වනවා තමා...
      අනික uba kiynne nikn අවුරුදු 12,13 උන් නිසා කමක් නෑ A/L ලමයි උනානම් අවුල් වගේනෙ 😂 mara ganiyek thama...එතකොට A/L කරන aya ynne අහසින්d gaaniye... eeye ape nangige paper එකත් තෙමි තෙමි ලියලා තියෙන්නෙ ....රජය thama wardi yako නොවැම්බර් අග වගේ ගංවතුර කාලවල විභාග තියන gon ballo

    • @HWRGamage
      @HWRGamage 3 дні тому +4

      ​@@Thushss456 ඊයෙ හවස 2.30 ඉදන් 4 වෙනකන් තැන් තුනකට මාරු වෙන්න උනා තෙමෙන නිසා.. පේපර් එක තෙමුනා..හීතලෙ වෙව්ල වෙව්ල ලිව්වෙ...දැන් උණ හැදිලා තෙමිලා...bio essay 4n essay 2i ලියන්න උනේ ..කාලෙ නාස්ති උන නිසා...anik deka හොදටම දන්න ඒවා..ee deka ලිව්වානම් අඩුම B එකක් හරි එනවා අනිවාර්යෙන්.. mcq එකත් හොදට කලා ..essay එක අපරාදෙ ..henam awul...munta lamai kochchara kiwwd exam kal dann kiyala ...ජනාධිපති ලේකම් කාර්‍යාලයටත් ගිහින් ලමයි...ඡන්දෙ ජනවාරි jthiynn one nisa kl damme naa...
      mee karapu deta sapa wenna oone ...apita mehema klt sapa weyan unge pawule untath ekkama ...ee wagema Al lamainta wechcha asaadarane daka daka anurage redi hodana ballo balliyonta kela wenna one..unge lamitath ..lamainge lamaintath mee wagema dewal wenna one.. sapa wenna one 🙏🙏🙏

  • @ShithikaJayarathna
    @ShithikaJayarathna 3 дні тому +20

    දරුවන්ට කිසිදු කරදරයක් නොවේවා😢

  • @JayanthaHw
    @JayanthaHw 3 дні тому +32

    අහිංසක දරැවන්ට බුදුන්ගේ සරණින් කිසිම කරදරයක් නොවේවා,,සියළු සත්වයෝ සුවපත් වේවා,,,,

  • @princeperera7942
    @princeperera7942 3 дні тому +2

    අනේ ජේසුනී බුදුනේ දෙවිපියානනී මේ දරුවන් සොයා දෙන්න අනේ දෙවිඋඅනේ මේ දරුවන් මිනී කිබුලන්ට ගොදුරු උනාද දෙවියනේ කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා මේ වර්ශා පතනය නවතා දෙන්න දෙවියනේ පිහිට වෙන්න තෙරුවන්ගේ ආශිර්වාදය ජෙසු සමිදුන්ගේ ආශිර්වාදයෙන් සියලු ජනතාව බේරා වර්ශාව නවතා දෙන්න 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @thamarakumari1166
    @thamarakumari1166 3 дні тому +12

    අනේ දරු පැටවුන් ට බුදු සරණයි

  • @user6-zc3jv
    @user6-zc3jv 3 дні тому +39

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කරද්දී විභාගය කල් දාන්න තිබ්බෙ ඊයේම. අපිත් බොහොම අමාරුවෙන් ගියේ 🥲🥲

    • @kumarimishal7231
      @kumarimishal7231 3 дні тому +4

      විභාගෙට ගිය ලමයි නෙමෙයි අනේ...

    • @samanmali2303
      @samanmali2303 3 дні тому

      @@kumarimishal7231 එතකොට මෙ ගොල්ලන් කොහෙ ගිහිල්ලාද මෙ විපත සිදු වුනෙ,

    • @Geeth9078
      @Geeth9078 3 дні тому

      ​@@kumarimishal7231Mii harak hama ekatama exqm allan haminenawa ane.

    • @mangalikaperera1393
      @mangalikaperera1393 3 дні тому

      ​@@kumarimishal7231ගොං කතා කියන්න එපා අනේ. අනෙකුත් ළමයින්ට මිනිස්සුන්ට ගමන් බිමන් නොගිහිං හරි ඉන්න පුළුවන්. හදිසි අවස්ථාවක් නෙවෙයි නම්. ඒත් මේ විභාගය පවත් වෙද්දි ඒ දරුවන්ට නොගිහිං ඉන්න පුළුවන්ද? විභාගයට යන ළමයින්ටත් ලොකු අවදානමක් මේක. ඒනිසා මීට කලින් ඒ ගැන තීරණයක් ගන්න තිබුණා ආදාළ බලධාරීන්ට.

    • @Kushani8888
      @Kushani8888 3 дні тому +6

      ඊයේ විභාග ලියපු ගොඩක් ලමයින්ගෙ පේපර් තෙමිලා ......සමහර අයගෙ පන්ති යට වෙලා....කුඩ ඉහලන් ලිව්වෙ සමහරු ....කුඩ අරන් ගියත් තෙමෙනවා.. ලමයි ලෙඩ වෙලා තෙමිලා...නොවැම්බර් අග කියන්නෙ කොමත් ගංවතුර එන කාලෙ ..කාලකන්නි මේ දවස් වල විභාග තියෙන්නෙ..එක්කො ඔක්තෝබර් තියන්න ඕනෙ නැත්නම් දෙසැම්බර් තියන්න ඕනෙ...දැන දැන තිබ්බෙ ...මුන්ට හොදක් වෙන්නෑ ලමයි ගැන හිතන්නෙ නැතුව තිබ්බට ...ස්වාභාවධර්මයෙන්ම උන්ට return එක ලැබෙන්න ඕනෙ 🙏

  • @dilupamanori637
    @dilupamanori637 3 дні тому +93

    අනේ දරුවන්ට කරදරයක් වෙන්න එපා.🙏🙏🙏🙏🙏

    • @LpsKumari
      @LpsKumari 3 дні тому +3

      Ow

    • @MPGayan-y4e
      @MPGayan-y4e 3 дні тому +3

      Ow ana.......

    • @praveendananjaya211
      @praveendananjaya211 3 дні тому

      Ane ou 🙏🙏🙏

    • @tehanranga3682
      @tehanranga3682 3 дні тому

      අතුරුදහන් කියන්නේ මැරිලා කියන එකට තාම හොයාගෙන නෑ

  • @D.Amarakoon
    @D.Amarakoon 3 дні тому +12

    සියලු ජීවිත ආරක්ශා වේවා,,,

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 дні тому +5

    දෙව්‍ යන් වන් යකඩ දරුවනි,
    ජාති ,ආගම් ,පාට නොබලා
    දුකේදි සියලු දෙනාට පිහිටවන
    ආරක්ෂක හමුදා සියලු දෙනාම තව තවත් සක්තිමත්
    වේවා !!සුරක්ෂිත වේවා !!!
    සොබාදහම නුඹලාට සියලු
    සහයෝගය ලබා දෙත්වා!!!

  • @PriyanganieDissanayake-to5ml
    @PriyanganieDissanayake-to5ml 3 дні тому +5

    Theruwan saranin siyalu denatama යහපතක් ma wewa සියලු දෙවියන් රැකවරණය ලැබේවා mage රටට සියලු ratawasiyanta

  • @LathaAluthge
    @LathaAluthge 3 дні тому +8

    Tractor රියදුරුගේ නොසැලිකම නිසා මේ ජිවිත අවසනාවන්ත ලෙස නැති වුණාක්. මෙවන් අවාසනාවන්ත සිදුවීම් අපට අසන්න නොලැබේවා!!! සියළුම දෙනාට උතුම් තුනුරුවන් බෙලෙන් සාමය සැනසීම උදාවේවා!!!

    • @sarojinisirimalwatta6310
      @sarojinisirimalwatta6310 3 дні тому +2

      මේවගේ අවස්ථාවක රියදුරාට
      දොස්කියන්න හොඳ නැහැ .
      පාර පේන්නෙත් නැහැ . ජල
      රකුසා සමග සටන්වදින ඔහු
      අපරීක්සාකාරී නම් නොයා ඉන්න තිබුනා . ඔහුට ඕනෑ කලේ දරුවන් සුරක්ෂිතව
      ගෙනියන්න . සානුකම්පිතව
      සිතමු . ආදරණීය දරුවන්
      සොයා ගන්න පුලුවන් වේවා !!!

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 дні тому +277

    මෙවැනි කුණාටුවක් එන බව කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරල තිබෙද්දි පාසැල් වලට නිවාඩු දීලා විභාගය කල් දැම්මානම් මෙවැනි දේවල් සිදුවන්නෙ නෑ.පාලකයන්ගෙ තීරණ ගැනීම නිසයි විපත්ති සිදුවන්නෙ.

    • @SawandiUththara
      @SawandiUththara 3 дні тому +16

      Moda mee hrkoo un exam ekata giya un neve gan vthure kogi ntpu un

    • @Lokaa-M6C
      @Lokaa-M6C 3 дні тому +22

      ඇයි විභාග මධ්‍යස්ථාන නොවන පාසල් වල O/L ළමයින්ට ඉගැන්වීම් කරගෙන යනවා තාම... මේ A/L ළමයි කියලා කවුද කිවුවේ

    • @GeethikaWasanthi-sc5er
      @GeethikaWasanthi-sc5er 3 дні тому +24

      ඒකනෙ.මිනිස්සු තම තමන්ගෙ පෞද්ගලික ආරක්ෂාව ගැන නොසැලකිලිමත් උනත් මුන්ට රජය පලි.

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 3 дні тому +1

      Thopi den hithana vidiyata hthuvanam apea rata goda kalakanii aparadea daruvo

    • @JayanthaWickrama
      @JayanthaWickrama 3 дні тому

      ේ කටපාඩං කරලා උපාධි ගත්තු මෝඩ හරක්ට මෙව්ව තේරෙන්නේ නෑ.. මොනතරම් කිව්වද විභාගේ කල් දාන්න කියලා.. අඩුම ගානේ අධ්‍යාපන ඇමතිවරයටවත් තිබුණා මේ ගැන කල්පනා කරන්න

  • @wijithaweerarathna3785
    @wijithaweerarathna3785 3 дні тому +4

    සියලු දෙනාටම තෙරුවන් සරණයි...!

  • @VenukaHerath
    @VenukaHerath 3 дні тому +14

    ධාලදා සමීදු පිහිට අශීර්වදය ලැබෙවා

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 3 дні тому +3

    බුදු සරනයි ඒදරුවො සියලුදෙනාටම 🙏🙏🙏🙏

  • @NilupulNawodya
    @NilupulNawodya 3 дні тому +5

    දියුණු රටවල මේ වගේ කාලගුණ කැලබිමක් වෙනකොට පාසල් නතර කරනවා. ඒකට මෙහෙ ලමයි කිහිපයක් මැරෙනකන් මේ පාලකයන්ට දැනෙන්නෑ

  • @amalranasinghe3921
    @amalranasinghe3921 3 дні тому +8

    අලි ඇතුන්, පැටවුන්, දරුවන්ට බත් හොයන්ට ගිය අම්මලා අප්පච්චිලා රැකේවා....🙏🙏🙏

  • @nalaniperera203
    @nalaniperera203 3 дні тому +11

    පාසල් නිවාඩු දෙන්න darw බිල්ලට දෙන්න apa ane me nati unu දරුවන් සියලු dvi pihtai.🙏

  • @PosasASASD
    @PosasASASD 3 дні тому

    🙏 මාගේ කියාදෙයක් නොමත🙏 සියළුම සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් නිරෝගි සුවය ලබත්වා🙏🙏🙏

  • @NilukaSadamali-q7b
    @NilukaSadamali-q7b 3 дні тому +3

    වශ්වයේ ඉන්න දෙව්වරුනි මේ වර්ෂාවේන් දරුවන්ගේ ජිවිත ආරක්ෂා කරන්න.සියලුම ජනයාට මේ වර්ෂවේන් ම්දෙන්නට හැකිවේවා.

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 3 дні тому +4

    Me wishwamathawage ආශිර්වාද labe kisima කෙනෙකුට කරදරයක් nowewa🙏🙏🙏🙏🙏🙏

  • @renukawijesinghe2516
    @renukawijesinghe2516 3 дні тому +5

    බුදුසරණයි දරුවනේ....

  • @ramanikumarasinghe8265
    @ramanikumarasinghe8265 3 дні тому +3

    සියළු දරුවන්ට බුදු සරණයි

  • @gamingpodda-w9p
    @gamingpodda-w9p 3 дні тому

    අයහපත් කාලගුණයෙන් කිසිවෙකුටත් විපතක් නොවේවා!මෙව්ශ්වයේ වැඩ වාසය කරන සියලුම දෙවි දේවතාවන් වහන්සේලාටගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය මගේ දරු මුනුබුරාන්ටත් පවුලේ සියලූම දෙනාටත් රටේ සියලුම දෙනාටත් නොපමාව ලැබේවා !!!!🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kapilasenadeera5734
    @kapilasenadeera5734 3 дні тому +3

    බුදුසරණයි පුතාලට

  • @chandraskg5927
    @chandraskg5927 3 дні тому

    විපත් පෙනී. පෙනී . මෙවැනි දේ වෙන්නේ. කොහොමද. අනේ අහිංසක දරු පැටව් 🙏🏼😭🙏🏼🙏🏼🙏🏼

  • @KaveeshaMadurangi-m5k
    @KaveeshaMadurangi-m5k 3 дні тому +2

    තෙරුවන් සරණ්‍යි සියලුදෙවිපිහිට්‍යයි

  • @ViragiGayantha
    @ViragiGayantha 3 дні тому

    විශ්ව මාතාවනී සුළිකුණාටුව දිවයිනෙන් ඈත්ජර මාගේ දිවයින ආරක්ෂා කර දෙත්වා.සියලු සත්වයෝ ආරක්ෂා වෙත්වා.තුනුරුවනේ පිහිට ලැබේවා

  • @IndraKalyani-s2d
    @IndraKalyani-s2d 3 дні тому +15

    කාසප හාමුදුරුවො කොච්චර මහන්සි උනාද ව්බාග කල් දාන්න කල් දැම්මණම් මෙවන් කරදර නැහැ බුදු සරනයි පැටවුන්ට

  • @LakminiAnjaleena
    @LakminiAnjaleena 3 дні тому

    Mage ratata jesusge ආශිර්වාදය නොඅඩුව labeva❤ amen

  • @lalithubeyratne9824
    @lalithubeyratne9824 3 дні тому +3

    මෙි තරමි අයහපත් කාලගුණ තත්වයක් තිබිලත් දයිනික ජීවිතය සහ සුපුරැදු අයුරින් වැඩ කරන්න යෑමයි මෙයට හේතුව ... දැඩිව කාලගුනය අයහපත් වු ප්‍රදේශවල , නිවාඩු දීම , රාජකාරි සීමා කිරීම , අත්‍යවශය අය පමණක් රාජකාරී වලට වාර්ථා කිරීම වැනි පියවර වලට රජය යා යුතුයි , එසේ නැතිව කිසිදු වග විභාගයකින් තොරව සාමාන්‍ය කාලයක් සේ සලකා රජය සද්දෙ නැතුව සිටීම මෙවැනි අනතුරැ වැඩිවීමට හේතුවකි ....
    වගකිවයුතු රජයක් නමි මෙිවනකොට රජයේ අත්‍යවශය දේවල් හැර අන් දේවල් සඳහා නිවාඩු ලබා දී පෞද්ගලික අංශයෙන්ද එසේ කරන මෙන් ඉල්ලා සිටිම වඩා යහපත්ය

  • @thusharialahakon2014
    @thusharialahakon2014 3 дні тому

    තෙරුවන් සරණින් සියළුම ජීවිත සුරැකේවා

  • @SamanIndika-j3m
    @SamanIndika-j3m 3 дні тому +1

    මෙවැනි ප්‍රෙදේශවල සියලුම දෙනාට වතුරේ පිහිනීම ජලයේ ගිලී නොයා උඩ පාවෙන්න පුහුනුව අනිවාර්‍ය කරන්න ඕන

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ

    ඇත්තටම මුන්ට පිස්සුද මෙතරම් විනාශ යට පත් කරන වැස්ස තියෙන කොට ලමයි මරන්නේ නැතීව විභාග නවත්වන්න. 🙏🙏🙏🙏🙏👍

    • @Sithumdinuka9138
      @Sithumdinuka9138 3 дні тому

      ලංකාවේ විභාග නොතියම ඉමු ලියන්න ගියාම එපා වෙනවා අනේ

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 3 дні тому +13

    රාජංගනේ සද්ධාරතන හාමුදුරුවෝ කිව්වා විභාගය කල් දාන්න කියා,එහෙමනම් මෙහෙම වෙන්නේ නෑ,විභාග කොමසාරිස් කිව්ව දේ ගණන් ගත්තේ නෑ

  • @isurumadushan950
    @isurumadushan950 3 дні тому +13

    විභාග දවස් තුනක් කල් දාලා ආය ලියන්න ඕන එතකොට ගංවතූර බැස්සම කියමුකෝ ඒත් ඒ පැතී වල ඉන්න ළමයිට කොච්චර පීඩනයක් ඇද්ද ගංවතුර දවස් වල ලයිට් නැතුව ඒම පොතක්වත් බලා ගන්නෙ කොහොමද ඒ ගැන කව්රැත් කතා කරන් නෑනෙ ඔක්කොම කල් ගියා තව දවස් පාඩම් කරන්න පුලුවන් කියලා යූ ටියුබ් වීඩියොත් දානවා එතකොට ඒ ටිකේ ලයිට් නැතූව පොතක්වත් බලා ගන්න බැරැව පීඩනයෙන් ඉන්න ළමයි ගැන කව්රැත් හිතන් නෑ දැන් කියයි වීභාග වලට කලින් ලෑස්ති වෙන්න ඕන එතකොට ප්‍රශ්නයක් නෑ කියලා ඒත් වීභාගෙ කට උඩ තියාන මේම වෙනකොට කොහොමද හොද මානසිකත්වයකින් ඒ ළමයි විභාග ලියන්නෙ😑

    • @I_am_the_Queen_of_Hearts
      @I_am_the_Queen_of_Hearts 3 дні тому

      Thibba bio liweeth wasee paper themila godak lamaige. Ehema unama anith deka liyanna manasikawa watenawane.

    • @minurathnayaka
      @minurathnayaka 3 дні тому +2

      ඔව් ඒක ඇත්ත..සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නෙ ගොඩාක් ළමයි..මේක තීරණාත්මක විභාගයක්නේ..25,26 දවස් 2 උනත් විභාග ලියපු ළමයි කොච්චර පීඩනයකින්ද ලියන්න ඇත්තේ..හරියට පාඩම් කරන්න බෑ..කලින් පාඩම් කරලා තිබ්බනම් ලියන්න පුළුවන් කිව්වත් කොච්චර උනත් ඒ වෙලාවට එන මානසිකත්වය විභාගෙට බලපානවනේ.කාලගුණේ හොද අතට හැරුණම ආපහු මුල ඉදන්ම විභාගේ පටන් ගත්තනම් හරි.නැත්තම් ලියපු ළමයිත් පව්

    • @ChamilaKumari-f3v
      @ChamilaKumari-f3v 3 дні тому +3

      අනේ මන්දා අලුතෙන් පාර්ලිමේන්තුවට ආවෙ උගත් බුද්දිමත් අය කිව්වට,මටනම් පේන්නෙ මෙයාල හිටපු අයට හපන් කියලා..අනිත් අය කියන කිසිම දෙයක් ගනම් ගන්නෙ නෑ,හිතුමතේට හැම තීරනයක්ම ගන්නවා..

    • @grenade8888
      @grenade8888 3 дні тому

      දැන් කතා කරල වැඩක් නෑ. අර මෝඩ ජයසුන්දර ගොනාට. ඔවා තෙරෙන්නෙ නෑ. දුප්පත් යන්න එන්න හරියට පාරක් නැති ලමයි මැරිල හරි විබාගෙ ලියපල්ල. නැත්තන් රට යන්න ඉන්න සල්ලි තියන ලමයි පව් ( වි.කො ගෙ දැක්කම)😂😂😂 දවස් තුනක් කල් දැම්මට මැරුන ලමයිට පන එනවද. ඒ අම්මල කොච්චර හූල්ලනවද. හෙන ගහපිය ජයසුන්දර බල්ලට

  • @ruvanierandika7743
    @ruvanierandika7743 3 дні тому

    බුදුසරනයි සියලු දෙනාට 🙏🙏

  • @RanjanD.A.S
    @RanjanD.A.S 2 дні тому

    නිරන්තරයෙන් බුදුන් ගේ අසිර්වාදය ලැ⁣ඛැන අප රටට කිසිදූ විපතක් නොවෙිවා

  • @lalaniperera4628
    @lalaniperera4628 3 дні тому

    ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් මේ කාලගුන තත්වයෙන් සියලුදෙනාම ආරක්ෂාවෙත්වා

  • @lashmanperera9344
    @lashmanperera9344 3 дні тому

    සියලු දෙනාට බුදු සරණ යි ❤

  • @W.udayangani
    @W.udayangani 3 дні тому +1

    තෙරුවන් සරණයි

  • @yohansameera6104
    @yohansameera6104 3 дні тому +22

    ඕන තරම් විභහග කල් දාලා තියනවා. පාලකයන්ට පුදුම අලෝදරයක්නේ තිබ්බේ කියපු දවසෙම විභහගය තියන්න. මෙච්චර කාලගුණ වාර්ථා නිකුත් කරලා තියෙද්දිත් අඩුම සතියක් කල් දාන්න තිබ්බා පාලකයින්ට. ඕක තමයි කියන්නේ කන්න දුන්නට මොලේ දෙන්න බෑ කියලා

    • @hasanthalakmal215
      @hasanthalakmal215 3 дні тому +2

      වයස 12 -16 අතර ලමයි ඔය

    • @dulipchandrasiri2534
      @dulipchandrasiri2534 3 дні тому

      ​@@hasanthalakmal215ol val ayata panthi daala thiyenne school valin

    • @RavinduSandeepa-rg2np
      @RavinduSandeepa-rg2np 3 дні тому

      ​@@dulipchandrasiri2534apitath tiyanawa apinam gedara😂

    • @BasnayakKalani
      @BasnayakKalani 3 дні тому +1

      කල් දැමීම ඒත් මේ ලමයි o/l වයසේ ලමයි.

    • @Geeth9078
      @Geeth9078 3 дні тому

      Gon miharak buruwo me e lamai newei ballo

  • @ChandaniMadragay
    @ChandaniMadragay 3 дні тому

    දරුවන්ට කිසිම කරදරයක් නොවේවා බුදුන්ගේ සරණින් ඔවුන් සියලු දෙනාටම ආරක්ෂාව ලැබේවා ..🙏🙏

  • @chiranthamanju8332
    @chiranthamanju8332 3 дні тому +1

    සියලූ දෙනා ආරක්ෂා වේවා

  • @sumindafernando6387
    @sumindafernando6387 3 дні тому

    තෙරුවන් සරණින් .සියලුම දෙනාට කිසිදු කරදරයක් සිදු නොවේවා

  • @sumithheshan3461
    @sumithheshan3461 3 дні тому +3

    සම්පූර්ණ වරද විබාග කොමසාරිගේ

  • @DisnaRanjani-d4s
    @DisnaRanjani-d4s 3 дні тому

    අනේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සේවයේ නියුතු සියලුම ආපදා ආරක්ෂක සහෝදර ජනතාව සියලුම දෙනාට දේව ආරක්ෂාවෙන් නීරෝගි සුවය හා දීර්ඝ ආයුෂ ලැබී සියලුම නපුරු දේවල් වලින් ආරක්ෂා කරගෙන රැක ගන්න ජේසුනි බුදුනි

  • @SalithaHansana
    @SalithaHansana 3 дні тому +4

    මේ වැස්සේ ඇයි විබාගේ තිබ්බේ😢❤

  • @AnuraWijesinghe-gw1os
    @AnuraWijesinghe-gw1os 3 дні тому +1

    Kisima dayak wanna apa budusarani ❤❤

  • @nayomiliyanage7110
    @nayomiliyanage7110 3 дні тому +9

    Budu saranai daruwanta.😢

  • @dishnasamarasinghe6538
    @dishnasamarasinghe6538 3 дні тому

    සියලු දරුවන් සුවපත් වේවා!!

  • @samanpriyanthapriyantha188
    @samanpriyanthapriyantha188 3 дні тому

    උතුම් තෙරුවන් සරණින් සියළු විශ්වයම සුරකින දෙව් යන් අපේ මාතෘභූමියේ සිටින සතා සිව්පාවා පවා ආරක්ෂා කරත්වා කිසිම කෙනෙක් ට දුකක් විපතක් නොවේවා.

  • @sandayachandani4019
    @sandayachandani4019 3 дні тому +9

    සියලු දෙවිරැක වරනින් දරැවනට කරදරයක් වෙන්න එපා

  • @thilusharajapaksha5398
    @thilusharajapaksha5398 3 дні тому +2

    විභාග තියන්න තිරණය කරන්නේ ම අයහපත් කාල ගුණ සිමාවන් වලදී ම යි 😢😢

  • @vimalindiyes2362
    @vimalindiyes2362 3 дні тому +1

    උතුම් ත්‍රිවිධ රත්නයේ ආනූභාවයෙන් විපතට පත්වූවන්ගේ ජීවිත ආරක්ෂා වේවා,,,මාගේ රට ජල විපත් වලින් ආරක්ෂා වේවා, සියලු දෙව් දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා,,,,,

  • @raniamma3426
    @raniamma3426 3 дні тому

    සියලු දෙනාට බුදු සරනයි ජන්ද කියන්නා වගේ කියනවා අපි පිට රට අපේ ලන්කාවට දෙව්‍ යෝ රකින්න අපේ හමුදා දරැ පැටවුන් පවු එ අය දෙව්‍ යෝ රකින්න

  • @1Bsanka-y3z
    @1Bsanka-y3z 3 дні тому +10

    හැමොම පරිස්සමෙන් 😢

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 3 дні тому +5

    මෙ මාසේ කොහෙමත් වහිනවා ජවිතේ වටිනවා වභාගයට වඩා ඔක දෙපර්තමෙන්තුවෙි ඉන්න උගත්තු කියා ගෙන ඉන්න කටිටියට තෙරෙන්නෙ නැ
    අප්පිරියයි

  • @rameshramasamy7333
    @rameshramasamy7333 3 дні тому +1

    God bless them prayers for there soon rescue 🙏

  • @PuspaDeepaniIlukketiyage
    @PuspaDeepaniIlukketiyage 3 дні тому

    සියලු අයහපත් කාලගුණය යහපත් වෙිවා පිඩාවට පත්වෙලා සිටින සියලු රට වැසියන් සහ ලෝකවාසි හැම කෙනෙක්ම සුරක්ෂිත වෙිවා ජේසු වහන්සේගේ නමයෙන් සියලු කුනාටු නිච්චල වේවා❤

  • @jeshtharun
    @jeshtharun 3 дні тому +16

    නිදන් හැරුවනෙ ඒ සාපෙ මෙ 😭😓

    • @GeethikaWasanthi-sc5er
      @GeethikaWasanthi-sc5er 3 дні тому

      එතකොට 2004 ත්සුනාමි ආවේ කාගෙ පිනටද දන්නෙ නැහැ නේද.😂😂😂..

    • @sameerachanaka5504
      @sameerachanaka5504 3 дні тому

      සුනාමි එන්න හේතුවුනේ බුදුපිලිම වගේ ඉටිපන්දම් පත්තු කරල මුහුදට දැමීම අහල නැතුව ඇති​@@GeethikaWasanthi-sc5er

    • @samanmali2303
      @samanmali2303 3 дні тому

      මෙ ලමයි මොනවා කරන්නද එකට ,නිදන් හාරපු එඋන්ටයි ඉස්සර නිදන් හාරපු එඋන්ටයි දඩුවම් දෙන්න ඔනෙ .මෙ අහිංසක ලමයි එකට කිසිම සම්බන්ධයක් නැහැ ,,

  • @Dushani675
    @Dushani675 3 дні тому

    අනේ දරුවන්ට කිසි කරදරයක් නොවේවා 🙏

  • @niroshana1992
    @niroshana1992 3 дні тому +5

    ඔන්න දැන් රණවිරුවො මතක් වෙයි.ඔක්කොටම

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 3 дні тому

    පවතින අයහපතක් කාලගුනයෙන් කිසිවෙකුට කරදරයක් නොවේවා සියලූම සත්වයෝ ආරක්ෂා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DisnaRanjani-d4s
    @DisnaRanjani-d4s 3 дні тому

    අනේ ජේසුනී දේව අම්මගේ ආදරය ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබී සියලුම ජනතාව ආරක්ෂා කර රැක දුන මැනව ආමේන් ❤

  • @Amjd1961Mjayangadayarathne
    @Amjd1961Mjayangadayarathne 3 дні тому +1

    මෙම අපතේ යන ජලයත් කලමණාකරනය කර ගැනීමට තවත් වැව් සෑදිය යුතු නේද ?

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 3 дні тому +11

    පාලකයෝ ආගම දහමට ලැදි විය යුතුයි පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේ දී ජයමංගල ගීත ගායනා කලේ නැහැ ඒවගේ ශාපයත් වදිනවා

    • @hasalankawijekoon7383
      @hasalankawijekoon7383 3 дні тому +1

      එතකොට සුද්දොත් ජයමන්ගල ගතා කියනවාද .වැඩ පටන් ගද්දි පිස්සුනෙ

  • @AnomaPedarsyani
    @AnomaPedarsyani 3 дні тому

    සියළුම දෙනා ටම කිසිම කරදර යක් නොවෙවා තෙරුවන් සරණයි

  • @ferozamizreen4142
    @ferozamizreen4142 3 дні тому +2

    Ya Allah protect all people & our country.Aameen yarabbal Aalameen

  • @fanandsmk9805
    @fanandsmk9805 3 дні тому +1

    Thank you hiru all ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanidesilvs1185
    @ramanidesilvs1185 3 дні тому

    සියලුම දරුවන්ට තෙරැවන්සරනින් කිසිම අනතුරක් නෙවේවා!

  • @kjmabrew822
    @kjmabrew822 3 дні тому

    ලෝක වාසී සියලුම දෙනාට බුදු සරණයි

  • @KasunLakshitha-p5d
    @KasunLakshitha-p5d 3 дні тому +8

    හාරමු තව හාරමු..බහිරවයා😂

    • @nolanbutwolan
      @nolanbutwolan 3 дні тому +3

      Me wage welawaka Hina wena. Uba manusayek nam wenna ba

    • @nolanbutwolan
      @nolanbutwolan 3 дні тому

      Me wage welawaka Hina wena. Uba manusayek nam wenna ba

    • @GeethikaWasanthi-sc5er
      @GeethikaWasanthi-sc5er 3 дні тому

      ඇයි දැන් නිධානෙද කැලඹිලා තියෙන්නෙ..???

    • @RishadiChamathka
      @RishadiChamathka 3 дні тому

      ​@@nolanbutwolanඒක ඇත්ත මුන් මනුස්සයෝ නෙවෙයි... හැම එකාම රජයට බනින්නේ... Ai ඉස්සර මේ වගේ වෙලා නැද්ද 😊

    • @amilasampath-hk5cj
      @amilasampath-hk5cj 3 дні тому

      Uba wage gon pakek

  • @Yashinkarunarathna-ko5pk
    @Yashinkarunarathna-ko5pk 3 дні тому +1

    A/l උනත් O/l උනත් ළමයිනෙ නැතිවෙලා තියෙන්නෙ....
    😢😢
    කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා....🙏🙏

  • @ashokaLandagea
    @ashokaLandagea 3 дні тому

    අයියෝ මේ වැස්සෙ කොහේද දෙවියනේ යන්නෙ පවු මේ දරුවෝ

  • @lakshmangrero6769
    @lakshmangrero6769 3 дні тому +15

    යුද හමුදාවට , පොලිසියට රෙස්පෙක්ට්😢❤

  • @hpbandula1598
    @hpbandula1598 3 дні тому

    කිසිම කෙනෙකුට කිසිම අනතුරක් සිදු නොවේවා සියලු දෙවි ආරක්ෂාව ලැබේවා

  • @IromaHyacinth
    @IromaHyacinth 3 дні тому

    කිසිම කෙනෙකුට.විපතක් නොම වේවා.

  • @ranjaniedabare
    @ranjaniedabare 3 дні тому +3

    අවසානයේ
    දේවෝ වස්සතු කාලේන
    කීවේ ඇයී..??
    ඉතින් අපි හණ මිට බිමින් තියලා ඇන ගත්තු රටක්

  • @pradeepfernando5635
    @pradeepfernando5635 3 дні тому

    දළදා සමිදුගේ පිහිටෙන් සියලුම දරුවන් ආරක්ෂා⁣ වෙිවා......!

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 дні тому +9

    ඇත්තටම මේ දින තුනම රජය නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශ කරන්න තිබුනෙ.

    • @dushanmadushanka8808
      @dushanmadushanka8808 3 дні тому

      සෝක් රජය විතරයි මිනිස්සු ඉන්නේ මාර කතාවක් තමා 😒😒😒

    • @OshadhiGunathilake
      @OshadhiGunathilake 3 дні тому

      ඊයේ නේද පෙරලුනේ..

  • @milanramawicrama1896
    @milanramawicrama1896 3 дні тому +4

    සියලු දරුවෝ ආරක්ෂා වෙත්වා...... හැම දෙනාම කල්පනා කාරීව වැඩ කරන්න......