Wow.😍😍😍 harima watina video ekak.sinhala bashawen thiyena hodama video ekak wagamadya sekasima gena. Hema podi karunakma loba nethuwa kiyannawata godak isthuthi💐🤍. Aththatama deyak igena ganna kenekta me video eka godakma watina deyak wei.💐.aluthen patan ganna kenekta loku saiyak wei me video eka..loba nethuwa me thorathura beda gannawata godak isthuthi.💜️🤍.Great job,please keep it going.🎉🎉🎉
@@desertplantsgarden "Thanks a lot💐💐! Your cactus-growing videos are awesome. I hope you'll someday become a famous brand for plant lovers in Sri Lanka. Keep it up!👏👏👏🤍💐

Thanks brother for your encouraging feedback. I'll do the best for hobby growers 👊🏼
@@desertplantsgarden "Thanks a lot💐💐! Your cactus-growing videos are awesome. I hope you'll someday become a famous brand for plant lovers in Sri Lanka. Keep it up!👏👏👏🤍💐
So useful ..Thank you brother !
You're welcome bro👊🏼
🌵🌼 බොහොම ස්තූතී....
ඔබටත්....
බොහොම ස්තුතියි ඔබට .
අගය කිරීමට තුති❤️👍🌵
Thank you for sharing this! Very informative.
You're welcome ..hang up with the channel 👊🏼
Good work bro ❤
Thnx brother 👊🏼
Thank you
You're welcome!
Thanks ♥️🌼
You're welcome!👊🏼
ඉක්මනට කියන්නකො
Vadagath video ekak. Video eke mada hidas thiyenne nathi wenna kara nm thawath hodai
I'll try my best thank you 🌵
Useful
Thank you👍
Monawada ikmanin pahadili karannako.
👍👍👍
Vadagath video ekak ♥️
Thanks 👊🏼
Dahaiya wenuwata yodaganna puluwan deyak thiyeida?aguru wage hari.thawath deyak denaganna ona succulents walata kohu bath mix karanna hoda nathida? gdk watinawa video eka.thank u.
අගුරු යොදාගන්න ගැටළුවක් නෑ, අවශ්‍ය වෙන්නේ මාධ්‍යයට වාතනයක් හා තද වීම අවම කිරීම. කොහු බත් මිශ්‍ර කරන එකේ ගැටළුවක් නෑ , කොහුබත් වල එකම කාර්යය ජලය රදවා ගැනිමේ හැකියාව වැඩි කිරීම. වෙනත් පෝෂක සැපයීමක් නොවෙන නිසා ජලය යෙදීමේ කාලාන්තරය වැඩි කර ගන්න පුළුවන්.
Ok thank u so much.💐💐💐
Seeds තවාන් කරන්න media එකක් දෙන්න පුලුවන්ද
ඉදිරියේ මේ ගැන වීඩියෝවක් කරන්නම්
suculent වලට දාන්න හොද පොහොර වර්ග මොනවද කියලා අනේ මට පොඩ්ඩක් කියන්නකො...plz rp
මේ ගැන වීඩියෝවක් ඉදිරියේදී කරන්නම්.. සරලවම සඳහන් කලහොත් 20:20:20 දියර පොහොර යෙදීම සති දෙකකට තුනකට වරක් හා සෙමින් පොහොර නිදහස් කරන පොහොර වර්ගයක් යෙදීම.
Osmacote
Oya loku cactus walata wayasa kiyak withara wenawda
අවුරුදු 4ක් වගේ...
පෙලක් අය වියලි ගොමත් දානව. එහෙම දාන එක හොදද නරකද?
ගොම දාන එකේ ගැටළුවක් නෑ , කොම්පෝස්ට් වෙලා නැත්නම් වල් පැල වීමේ හැකියාවක් තියෙනවා. අළුත්ම ගොම දාන එක නම් හොඳ නෑ මොන වගාවකට වත්...