මලපහ සමග ලේ පිටවීම මොනවගේ රෝග තත්ත්වයක්ද - මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 61

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen2610 Рік тому +1

    Doctor very useful messages thank you so much

  • @nilukasandamali1394
    @nilukasandamali1394 6 місяців тому +1

    Doctor mala paha කරද්දී සුදු pata jel wage pitawenwa..mkd karanna one

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Рік тому +1

    ස්තුතියි ඩොක්ට ❤❤❤

  • @DilhaniIresha
    @DilhaniIresha Рік тому +5

    මලපහ සමග තෙල් වැනි යමක් පිට වේ.මේ රෝගී තත්ත්වයක්ද කරුණාකර විසඳුමක් ලබා දෙන්න

    • @ColomboSurgeon
      @ColomboSurgeon  Рік тому +2

      Hi, thank you for your message.
      If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

    • @lihinilihini4120
      @lihinilihini4120 2 місяці тому

      ඔයා බෙහෙත් ගත්තද dr.මටත් තෙල් වගේ යනවා

  • @SamadhiSamanmali-fw5yx
    @SamadhiSamanmali-fw5yx Рік тому +2

    Doctor mala paha akka rudiraya pita wanawa.awruddaka 3 parak wage.wana roga laksana ne.dawas dakk witara rudiraya pita wanawa.aka doctor kankuta penna ganna weida.

    • @ColomboSurgeon
      @ColomboSurgeon  Рік тому +1

      Hi, thank you for your message.
      If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @AnjuPL-AP
    @AnjuPL-AP 6 місяців тому +1

    මට අවුරුදු 22 doctor .මලපහ එක්ක ලේ පිටවුනා ඩොක්ටර් ....රතු පාටයි....ගොඩාක් ගියා සාමාන්‍ය තරමක් වගේ ගියා doctor ..ඒකට හරියට හේතුව කියන්නකො doctor 😢

    • @mahithgayuka1756
      @mahithgayuka1756 5 місяців тому

      Mtath 22..mtath dws dekakata klin wuna. Oya mokada kle.?

    • @isharamuthumini5052
      @isharamuthumini5052 2 місяці тому

      Oyalata hodayida, kohenda beheth gaththe😢

  • @amashadewmini7436
    @amashadewmini7436 Рік тому +2

    Ane doctor matath malapahath ekka le pitawenawa ekarala tikak dannwa 😢

  • @Maheshidunil-s8k
    @Maheshidunil-s8k 9 місяців тому

    Matath me rogaya tiyanwa meka apita cek kara ganna kramayak tiyanwada

    • @ColomboSurgeon
      @ColomboSurgeon  9 місяців тому

      Hi, thank you for your message.
      If you need medical advice, Prof Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @THEJANIPathirana
    @THEJANIPathirana 6 місяців тому

    Oba thumawa nuwara rohal waladi meet wenna puluwanda

  • @Sandeepacademy7452
    @Sandeepacademy7452 Рік тому +2

    අල්සරටිව් කොලය්ටීස් රෝගයෙන් ගොඩක් පීඩා විදිනවා.ඩොක්ටව හම්බෙන්න පුලුවන්ද.ජීවිත අවදානමක් තියනවද

    • @ColomboSurgeon
      @ColomboSurgeon  Рік тому

      Hi, thank you for your message.
      If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්

    • @subashinipriyangani3722
      @subashinipriyangani3722 Рік тому

      Oya khomada denagththe oyat a lede kiyala.pls rply

    • @maduharshi1460
      @maduharshi1460 3 місяці тому

      ​@@subashinipriyangani3722.mama eakata digatama bhath bonawa. Eth idala hitala le yanwa. Maka harima hisaradayak. Ega kattu wela tiyanne..

    • @maduharshi1460
      @maduharshi1460 3 місяці тому

      Mata msg akk dala tiyanna

  • @hiru_2000
    @hiru_2000 11 місяців тому

    ඩොක්ටර් මම දැනට ඉන්නේ ඩුබායි....ලංකාවේ ඉද්දි මට අර්සස් තිබුනා... එත්කොට ලේ යන එක විතරටයි.... ඒත් දැන් මගේ යටිබඩ දැවිල්ලත් තියෙනව... කොන්දත් එක්ක හිටපු ගමන් තද වෙනවා වගේ...සමහර වෙලාවට toilet යද්දි ලේ චුට්ටක් යනවා....මේ ලක්ෂණ තියෙන්නේ මොන ලෙඩෙටද ඩොක්ටර්.....🙏🙏

  • @shashikahettiarachchi6212
    @shashikahettiarachchi6212 Рік тому +3

    Doctor ඔබතුමාව හම්බ වෙන්න පුලුවන්ද ?

    • @ColomboSurgeon
      @ColomboSurgeon  Рік тому

      Hi, thank you for your message.
      If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්

    • @PadmaAirangani-mh2ee
      @PadmaAirangani-mh2ee 14 днів тому

      Ane doctar no dennako

  • @pathmalmanjuliyanage1017
    @pathmalmanjuliyanage1017 6 місяців тому

    ඩොක්ටර් මට මලපහ සමග ලේ පිටවෙලා කොලනසකෝපී එකක් කරලා දැන් asathiprin 100mg දැන් දීලා තියනවා හිටපුගමන් අයෙත් එහෙම වෙනවා. ඒකට බෙහෙත් නැද්ද...?

  • @asarappuligeranjani5512
    @asarappuligeranjani5512 10 місяців тому

    Oov😮😮😮😮

  • @bagyakaushalya9908
    @bagyakaushalya9908 8 місяців тому

    Doctor mt arudu 21i ek park em rathu patat watur wage le giy e pilikawakd doctor😔

    • @PravishkaJayamini
      @PravishkaJayamini 6 місяців тому

      ඔයාට දැන් හොදද මට මේ පෙරේද ඉදන් ලේ යනව 🙂 විස්තර කියන්න පුලුවන් ද 🙂

    • @SavindiGeethma
      @SavindiGeethma Місяць тому

      matath den dawas dekk ekata mokdda kare oyala​@@PravishkaJayamini

  • @xr6hx1h
    @xr6hx1h Рік тому

    මටත් මලපහ සමග ලේ යනවා හැබැයි මට කලින් ගර්බාසෙ පිලිකාවක් තිබුනා

  • @DulminiPubudu
    @DulminiPubudu Рік тому

    Doctor archas walata sinhala beheth bonna hoda nedda

  • @hellomama..
    @hellomama.. Рік тому +4

    අල්සරේටිව් කොලයිටීස් රෝගයේ බලපෑම විස්තර කරන්න ඩොක්ටර්

    • @hitech7749
      @hitech7749 9 місяців тому

      Oyata thiyeda ea rogaya

    • @maduharshi1460
      @maduharshi1460 3 місяці тому

      Mata tiyanwa ane. Epa wenwa. Bhath aka dwesk nati nam le yanwa.​@@hitech7749

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 Рік тому +2

    මට ලේ යනවා මල පහ යනකොට

  • @nileesharodrigo5508
    @nileesharodrigo5508 Рік тому

    මටත් මේ ගැටලුව තියනවා ඩොක්ට.ඒත් මම දැනට ලංකාවේ නෙවෙයි ඉන්නේ.මට වයස 31.මටත් මල පහ යද්දින් වේදනයි.ඒත් සුද්ද විම හැදිලා වගේ මල පහ එක්ක ලේ යනවා.කොමඩ් එකේ තියනවා

  • @anjalikasewwandi2503
    @anjalikasewwandi2503 10 місяців тому

    Mage babata masa 6i malapaha samaga rudiraya pitawenawa.dan masa 2 athulata 4 park doctor kiwwa wisabijayak gihin kiyala.

    • @ColomboSurgeon
      @ColomboSurgeon  9 місяців тому

      Hi, thank you for your message.
      If you need medical advice, Prof Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @pathminimalkanti
    @pathminimalkanti 9 місяців тому

    ඩොක්ටර් මගේ මහත්තයා මලපහ කරද්දී ලේ යනවා ඒත් ඒයා තම ඩොක්ටර් තම බේහේත් අරන් නැ දැනට අවුරුදු 5විතර වේනවා මම කියනවා බේහේත් ගන්න කියලා ඒත් ඒයා යන්නේ නැ ඩොක්ටර් කේනෙක් හමුවන්න ඒයට ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් කියන්න ලැජ්ජයි කියනවා ඩොක්ටර්

    • @ColomboSurgeon
      @ColomboSurgeon  9 місяців тому

      Hi, thank you for your message.
      If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @sadarwan9612
    @sadarwan9612 10 місяців тому

    ඩොක්ට අපේ අම්මාගෙ මොලෙ ස්නායුවක ලේ කැටිගැසිමක් තියෙනවා දැන් අම්මට කල්පනාව නැතිවෙල තියෙන්නේ මේ ලගදි ඉදලා අම්මට ලේ බින්දු දෙකක් විතර විතර යන්වා

    • @ColomboSurgeon
      @ColomboSurgeon  9 місяців тому

      Hi, thank you for your message.
      If you need medical advice, Prof Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @tharushisewwandi3286
    @tharushisewwandi3286 10 місяців тому

    Dr nawagamuwa hospital eke innwd

  • @sandamalioyarawa468
    @sandamalioyarawa468 Рік тому

    Docter babage indala hitala malapaha mul tike ජෙල් එකක තැවරිලා වගේ ලේ පැල්ලමක් තියෙනවා ඒ ඇයි

    • @lmslms3656
      @lmslms3656 Рік тому

      Mage babageth ehema thiyeww

  • @ShamalSampath
    @ShamalSampath 8 місяців тому

    Dokta mala pha welawala yanvita Le sulupramanaya pita una nabata

  • @saliyamali1099
    @saliyamali1099 Рік тому +8

    ලමයට බඩ වේලලා වගේ ඒවායෙ ගෑවිලා තමයි ලේ තියෙන්නෙ.ඒක බයානකයිද ඩොක්ට.

    • @Perera4321
      @Perera4321 Рік тому +1

      මගෙත් එහෙමයි..ඒක භයානකද කියන්නකෝ සාමාන්‍ය දෙයක්ද...😢

    • @lmslms3656
      @lmslms3656 Рік тому

      මගේ බබාගෙත් තියෙනවා

  • @tharushisewwandi3286
    @tharushisewwandi3286 10 місяців тому

    Private hospital ek mokkd doctor සම්බන්ධ කරගත හැකි

    • @ColomboSurgeon
      @ColomboSurgeon  9 місяців тому

      Hi, thank you for your message.
      If you need medical advice, Prof Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @subashinipriyangani3722
    @subashinipriyangani3722 Рік тому

    කොලොනිස් කොපි 2ක් කෙරුවා..දෙකම නෝමල්... ඒ වගේම MRI එක කෙරුවා....ඒකත් නෝමල්.....ඒත් තමත් හදිසියේන් රුදිරය පිටවෙනවා....ඒ ඇයි ඩොක්ටර් ....pls reply ...

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 Рік тому +1

    කොයි වගේ ඩොක්ට කෙනෙකුට පෙන්නන්න ඔනි මෙය වගේ දෙයක්

    • @ColomboSurgeon
      @ColomboSurgeon  Рік тому

      Hi, thank you for your message.
      If you need medical advice, Dr Dakshitha Wickramasinghe can be consulted at the Outpatient Clinic of the National Hospital of Sri Lanka on Tuesday Morning, or at leading private hospitals.
      For more information about consultations, endoscopy and surgery, please contact 0777983918
      කොළඹ ජාතික රෝහලේ අගහරුවදා දිනවල ශල්‍ය වෛද්‍ය සායනයේ සහ ප්‍රදාන පෞද්ගලික රෝහල් වලදී වෛද්‍යවරයා හමුවෙන්න පුළුවන්
      චැනලින්, එන්ඩස්කපි සහ ශල්‍යකර්ම ගැන විස්තර දැනගැනීමට 0777983918 අමතන්න

  • @sriyaathukorala7441
    @sriyaathukorala7441 10 місяців тому

    ඩොක්ට මට නිතරම ගුදමාර්ගය අවට කැසිමක් තියනවා.ටොයිලටි ගිහිල්ලා ඉවර උනහම එය වැඩියි .සමහර දාට රතිූයටත් හැම තැනම කසනවා ඒ ඇයි