How to grow onions in plastic bottle

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 10

  • @Samith-k7f
    @Samith-k7f 26 днів тому +1

    ළුණු ගස් වල කොල කහාපාට වෙනවා ඒ ඇයි

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  26 днів тому

      කහපාට විමටනම් හේතු ගොඩක් බලපානවා බොහෝ දුරට පෝශක ඌණතා කෘමි හානි දිලිර රෝග හිරුඑලිය නොලැබිම වගේ හරියටම කියන්න අපහසුයි

    • @Samith-k7f
      @Samith-k7f 26 днів тому

      @SimpleAgroInvesting315 ❤️❤️

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk 3 місяці тому +1

    ඔය විදිහට හිටෙව්වම ලූණු ගෙඩි ගන්න පුලුවන්ද ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 місяці тому +1

      Ow

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 3 місяці тому +1

      ​@@SimpleAgroInvesting315ලූණු අලය පස්වලට යට කරන්න ඕනද ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 місяці тому +1

      බාගයක්

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk 3 місяці тому +1

      @@SimpleAgroInvesting315 එතකොට ලූණු කොළ විතරයි නේද හැදෙන්නේ ?

    • @SimpleAgroInvesting315
      @SimpleAgroInvesting315  3 місяці тому +1

      අලුතෙන් ගෙඩියක් හදෙනවා