Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උත්සාහය අගය කරමි..සතුටුයි..
Good luck aiya bs
godak watinawa video aka
Thanks
Mali miris ekakuth danna.
අල්ලියකට පැල කොපමන සිටුවන්න පුලුවන්ද..10 g pakat eke ata kiyk thiyeda
Ata gananam ganan karata na. Alliyak kiyanne akkara walin kochcharakda. Akkara kalakata ata 20g withara ona
peket wenuwata disposal cup yourgert cup ganna puluwan lesiyenma
කොඩ වෙනවට මොනවද හොදම බෙහෙත්
වර්ටැකෝ.
Thanks ❤❤🎉
You're welcome 😊
Akkarayakata pala kochchara onida..pohora kochchara onida..akkarekin kopamana aswennak ganna puluwanda
awahariyata kiyanna amarui broo. idame hatiyata wenas wenawa
Dawas 7 mires pala aweth theyanne pachchiye damme wassa wedi ethakota haniyak weida
ලී අතරක් ගහලා මැස්සක් හදලා උඩින් පොල් අතු දාන්න වැහි වතුර කෙලින්ම වැටුනොත් මිරිස් පැල සවුත්තු වෙනවා.එහි වතුර එකතු වෙන්න දෙන්න එපා
කුරුණැගල වගෙ වියලි ප්‍රදෙශයක මිරිස් වගාව කරන්ඩ පුලුවන්ද???
අනිවාර්යෙන් පුළුවන්
Kondawena eka nawaththaganne kohomada?
Sudu massage haniya awama karaganna ona. යූරියා noda inna ona
Me wagavata niyama kramaya nove
ඔයාගේ හරි ක්‍රමයට කරලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න♥️♥️♥️
💜️
Miris wagawak karanda weli pasa sudusu nedda?
Godaak walinam tikak amarui. Ath kompost wagw dala hadannath puluwan. Rasayanika pohora onama wenawa wali pasata
@@rajanganekollo eka walakata kompost kochcharaka pramanayak danda oneda?
වගාව කොච්චර kal thiyenawa da?
අනේ .හූගාක් ...වටිනවා
Monawada wargaya.?
Rani kiyala wargayak
@@rajanganekollo rani.newei bn රැජින
rani සබන්ද බන්..😅😅😅😅
අව්ව ගොඩක් ඕනිද
Auwa hodata ona
අව්ව තියෙන තරමට කරල් හැදෙනවා. අව්ව අඩුයි නම් ගස් උස යනවා කරල් අඩුයි...
මල් පිපුනාම ඒවා වැටෙන්නෙ ඇයි
Diyara pohorak gahanna homonayak
puluwannam me lamayage no aran denna
Video ake thiyanawa
Miris walata dana pohora monada mahaththaya
miris pohora wenamama thiyanawa
රැජිනි නේද?
Ow rajini
මලයාගේ නම්බරය දානනකෝ
video ake dala thiyenawaa
සීතල කලාප වල වගාව කරන්න සුදුසුද
ඒකනම් මමත් හරියටම දන්නෙ නෑ කොහොම හරි අව්ව තියෙන්න ඕන.
@@rajanganekollo අක්කරයකින් කොච්චර ඵලදාවක් ගන්න පුලුවන්ද
@@rajanganekollo අව්රැද්දට් අස්වැන්න කිපාරක් නෙලන්න ඕනිද?
අපිට බිජ ගන්න පුලුවන්ද ඔයාලග තියෙනවාද
Beeja kada wala තියනවා .තඹුත්තේගම තියනවා
@@rajanganekollo mila kohomada mata miris pela 1500 vithara biija oni
Machan ube phone number eka dapanko mamath rajangane
0713589207