Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් මෑණියන්ට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු
Aneee anaaa waki Nan kiyanne epaKooo heshan wickkereme naayeke
බොහොම පින් අපේ මෙහෙනින් වහන්සේ දළදා සමිඳු පිහිටයි 🙏 අපේ රටේ අනාගතයේ දරුවන්ට යහපත් රටක ජීවත් වීමට වාසනාව ලැබේවා 🙏 ධාර්මික ලෙස ජීවත් වෙමු.අපි හැමෝටම ධර්මානුකූලව ජීවත් වීම තමා වැදගත් .
🙏🙏🙏
9
මාගේ මෙහෙනින් වහන්සෙට මම නමස්කාර කරම් බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු සාදු
පින් වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මෑණියන් වහන්ස මට ඔබ වහන්සේට කතා කරන්න ඔනී මෑණියන් වහන්සේගේ බණ අසනවිට මටත් ගිහි ජීවිතයෙන් මිදෙන්න හිතෙනවා තෙරුවන් සරණ යි
ගරු කටයුතු මෑණියනි .....ඔබ වහන්සේට දීර්ඝායු වේවා !
පින්වත් මෙහෙනින් වහන්සේට දීර්ඝායු වේවා !
මෙහෙනින් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවයත් දීර්ගායුශත් අදිශ්ටාන කරමි. සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏
මෙහෙණින් වහන්සේට උතුම්සිරි සම්බුද්ධ දේශනාව අවබෝධ වේවා . අරිහතුන් වහන්සේලාබිහිවෙන්නේ , සිරි සම්බුද්ධ දේශනා ප්‍රකාශිතා , *** අථටක්කරාතීනපදා අවබෝධය තුලින්ය. මෙහෙණින්වහන්සේ කියන අයුරින් හිත දෙස බලාහිත පිරිසිදු කරගැනීම තුලින්ය . ධාන්‍ය, අභින්ඥ යන දෙකම මග පල නෙමෙයි .සෝතාපන්න පලය පුර්ණ වුන කෙනෙකුට පල සමාපත්තියට (සං, මා ,පත්තිය යනුරාග ,ද්වේෂ ,මෝහ නැති සිතය.) සමවැදී අප්පරමාන චේතෝ විමුක්තියට සම වැදිය හැක . කල යුත්තේ හිතේ ඇතිකෙලෙස් සිතිවිලි 4 කමටහන් වඩමින්ඉවත් කිරීමයි . * ධාරැ චීරිය මහ රහතන්වහන්සේට කියලා දුන් පේලි 4 වනුයේමෙයයි .** දිථටේව දිථට මත්තං බ , වි ,ස්සති. රූපයක් දැකලා හිතේ ඇතිවන කෙලෙස් අතහැරීමය . මේ අයුරින්ම කණ, නාසය යන ආයතන සියල්ල ටමබැලිමට හැක .***සබ්බේ සංඛාරා අනිච්චාතීයන්නද මෙයම වේ . මෙම සටහනනිබ්බාන පරම සුඛය සදහා ,මාර්ගය පුර්ණ කර ගැනීමට හේතු වේවා. මෙහෙණින් වහන්සේට යහපතක්ම වේවා .
විශාඛා තොමෝ ගිහි සෙඔඅ වින්දිමින්ද..මහ සගරුවනට දන් දෙමින්ද පූර්වාරාමය බුදුන්ට පූජා කරමින්ද දරුවන් විස්සක් හදාගනිමින්ද..සසුනේ ප්‍රදාන දයිකාව වෙමින්ද ..මාමන්ඩියට මවක් වෙමින්ද..මේල පලදනාව දරමින්ද " සෝවාන්" මාර්ගපලයද ලබා ගත් නිහතමානී උත්තමාවයි...ගිහියන්ට ගිහි සෙපද..පෙවිද්දන්ට පෙවිදි සෙපද යා යුතු මාර්ගද බුදු දහමේ පෙන්වා දී තිබේ..සාදු..ශාදු ඒ උතුම් දර්මය සියල්ලො නෙන පමනින් දකිත්වා!!
හරියටම හරි අපේ මෙහෙණින්වහන්සේ සාදු සාදු සාදු .
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🌷🌷🌷
ඇත්ත අපේ මෙහෙණින්වහන්සේ .මාගේ ගෞරවය නමස්කාරයම වේවා .
Pinwat mehenin wahanssa oba wahanseta mage namaskaraya wewa nirwanawabodaya lbewai parthana karanawa sadu sadu sudu 🙏🙏🙏
Brilliant, Brilliant , Brilliant,!!!. Massage Mehenin wahasa. Jayawewa 🙏🙏🙏💐💐💐❤
තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Bohoma pin ape pinwath mehenin wahanseta deerga ayusa wewa theruwam saranai devi pihitai
තෙරුවන් සරණයි මෑණියනිමම එදා ආරාමයට ආවේමෑණියෝ සියැසින් දැකගන්නනමුත් හැමතැනම ප්රශ්නමං ගැන නම් මුකුත් හිතන්න එපාමම ආවේ වැඳලා යන්නයි
සාදු සාදු සාදු .බුදුසරණයි
Theruvan saranai! pinwath maniyani...
Niduk nirogi wewa oba wahanseta
Namaskara wewa apa maniyan wahanseta sadu sadu sadu.........!
සම්බුදු සරණයි මෑණියනි
😢බුදුසරණයි සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නමස්කාර වේවා මෑණියන් වහන්ස🙏🙏🙏
Ape mehenen wahanseta godak pin Sadu Sadu Sadu theruwan saranai
බුදුසරණයි අපේ මෑණියන්ට 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
Ape maniyan wahanseta bohoma pin theruwan saranae siyalu devi dewathawun wahanselage pihita Araksawa labewa
Dharmaya yanu kumakdai kiya dena mehenin wahanseta theruwan saranai !!! Devi pihitai !!!!
මෑණියන් වහන්සේට පලමුව වන්දනා කරනවා,,මමත් අනිත්‍ය භාවනාව වඩනවා ගොඩාක් සාර්ථකයි මම විශ්වය පිලිගන්නවා අති සාර්ථකයි,
යථාර්ථය කියන්නේ තේරුම් අරගෙන ජීවිතය හදාගන්න විතරයි .කැමති අකැමැති කරුණු සියල්ල මාරයාගෙ සිත තුළ තියෙන්නේ සිතින් නිදහස් වීමක් තියෙන්නේ .ඒ නිසා අනිවාර්යයෙන් කරන්ට පුළුවන් දෙයක් .බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු කටයුතු අතිශයින් සාර්ථක දියුණු ජිව්තයට පාරක් .හිත හදාගත්ත හැමෝම දක්ෂ නෑ ඉතා ගැබුරට ගිහින් දකින දෙයක් .
මන් කැමති ඔබ තුමිය ලග මෙහෙනියක වී මේ සසර දුකින් එතෙර විමට
බුදුසරණයි අපේ මැණිියන්වහන්සෙට දිර්ඍයු වෙවා සාධු සාධු සාධු ෴,,🙏🙏🙏🙏🙏
චතුරාරය සත්‍ය අවබෝධය වෙවා 🙏🙏🙏 ඔබවහාන්සෙට
Obata thawa thawath darmaya awa boda kara ganimata sakthiya labewa
තව දහම හද්‍රරන්න ඔබ වහන්සේ
Teruwan saranai pin wantha Mehenin wahanseta mage namas karaya wewa gowthama budu rajanan wahansege sri saddarmayata
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏
Theruwan saranai meheninwahansa !!🙏🙏🙏
Therwan saranai
Theruwan.saranai.ape.meniyo.sadu.sadu.sadu...
Anithya gena pahediluma mama ahapu bana .meaniyani. obta wahanseyta kusal anumodan qethwa
හැම මොහොතේදීම අවධි සිහියෙන්ම ඉන්න ඕනෑ .එවිටයි සත්‍ය විනිවිඳ දකින්න පුළුවන් .
Dalada Samindu Pihitai!!!🙏🙏🙏Ape Pinwath Maniyani!!!🙏🙏🙏
2)....බහිරින් දකින සෑම රූපයක් සමගම සියුම්ව වේදනාවක් සැගවිලා තියෙනවා .දුක්,සැප,උපේක්ෂා කියලා..කලින් සිත ඇලුන රූප සැප වේදනාවක් පහල වෙනවා,ගැටුන රෘප දුක්වේදනාවක් පහල වෙනවා වගේ ඒ දෙකටම නැති හෝ කලින් අදූනා නොගත් රෘප සදහාද උපේක්ෂා වේදනාවක් පහල වීම ක්‍රියාවලියක්.සෙමෙන් සිත තැන්පත්කල කෙනාට මේ වේදනාව දැනෙනවා.මේ විදර්ශණා බාවනාවයි.අනෙක් ටිකත් එක ගුලියට කඩන් වැටෙනවා සංනා,සංකාර,වින්නාන ආදි වශයෙන් .
3).....යම් රූපයක් ඉදිරියේ අපේ සිත සැලෙනවා පෙලෙනවා.දකින්න සිහිවෙන්න කැමති රූපයක්න්ම් සැප වේදනාව නිසා සතුටුවෙනවා .නමුත් නැවත ඒසතුට බාහිරව විදින්න නෑ කියලා දුක හටගන්නවා.සැප කෙලවර දුකයි අකැමැති රූපයක්නම් ගැටෙනවා දුක්වෙනවා.උපේක්ෂාව සිත පෙලන්නෙ නැත.සබ්බේ සංකාර අනිච්චාති,සබ්බෙ සංකාර දුක්කාති ,සබ්බේ ධම්මා අනත්තාති.මනස විසින් ගන්නා අරමුණු තමන්ගේ පාලනයෙන් සිදු නොවන්නක් ක්‍රියාවලියක් පමනි.එසේනම් මේ කය තුල මමෙක් සිටී ද
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansata sammasambudusaranai
Theruwan sarani Devi pihiti 🙏🙏 🙏
සාධු සාධු සාධු !
Sadu sadu sadu.
Sado sadoo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
Theruwan saranai maniyani
Sadu Sadu sadu
bohoma pin,🙏sadu🙏sadu🙏sadu
Sadu.sadu.sadau
4),,...මේ ආකරයට පංචඋපාදානස්කන්දයන්ගේ අනිච්ච දුක්‍ය අනත්ත සිහිකරමින් සිටින කෙනා සෝතාපන්න වෙනවා නියතයි.සෝතාපන්න වූ කෙනා නියතවශයෙන් සතර අපායෙන් මිදෙනවා සැපද දුක ද සැපයි.සියලූ දේ අනිත්‍ය නැත.අනිත්‍ය සෑම දේම දුක ද.සතර අපායෙන් ඉපදීම අනිත්‍ය වෙලා යාම සැපද දුක ද,, සැපයි නේ.ත්‍රිලක්ෂණ දෙකක් නෑ එකයි.
👌
මමනම් හිතන්නේ මේ ඉක්මනටම මේ සසරෙන් එතර වෙන්නේ කොහොමද කියලා විතරයි 🙏🙏🙏
🙏🙏🙏👏👏👏
මම ඔබ වහන්සේගේ දේශනා ගොඩක් අහනවා.ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා.......
Theruwan Saranai Maniyanwahansa 🙏
සාදු සාදු සාදු පින්වත් මානියට. මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏👌
🙏🌺🙏🌺🙏🌺
maniyani.nirogi.sampat.labawa.pin.🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏🙏🙏🌼🌹🌼🙏🙏🙏❤️
වෙනස් වීම හොදයි මෙහෙණින් වහන්සේ ගේ 🙏
SADU..SADU..SADU..SADU.!!!
☸️☸️🇱🇰🇱🇰🙏🙏🌹🌹
Sadu...Sadu.Sadu
සියල්ල අනිත්‍යයි මරනය නියතයි .
🙏🙏🙏🙏🌺🌺🌺🌺
MEANIYO.KIUWA.DIYASEN.KUMARAYA.KAWADADA.ENNE.
Sadu sadu sadu
මෑනියනි ඔය එක එක අනාවැකි කියපු ඒවා මොනවද හරි ගිය ඒවා.පාඩුවෙි සාසනය රැකගෙන නිවන් මගට යොමු වෙනවා නමි වඩා හොදයි.මාඨ්‍යට ඇවිල්ල බොරැ අනාවැකි කියන එක පවක් වෙනව නේද.
🙏🙏🙏👃👃👃👃🙏🙏🙏🙏🌹🌹🌹🌹
Meeniyo...Anthya bawa sebewak. Eth Api Jeewath wenne Oni neda...Anthya lagawena thuru Api badaginne inne ne Neda? Apita Badagini enawa. Anithya Bawa denagena Jeewath Wemu. Apita jeewithe Nethi karaganna behe ne
Sadu Sadu Sadu
Baila නොගහ oya රහත් wenna
මැනියෝ එක බුදු බන පදයක් කිවුවේ නැහැ. අනිත්‍යයි සංස්කෘතික වචනයක් සංස්කෘතික බාසාව බුදු බන දේසනා කරාන්න එපා කිවුවා.
Demapiyo දරුවන්ට danuwath කරන්නේ nathi eka thamai warada
🙏🙏🙏🙏🙏🙏🙏
A CHEENETA DATHU DENNA WENWA KIWWE ME WASANGATGE NE DA KANNA NATHNAM HIGAKAPAN 😈
Meya pal horek ahuvena epa
ඔය අනිත්‍ය කියන ත්‍රිලක්ෂණ නිසා මහ ගොන්නු බිහිවෙන්නෙ ..අනිච්ච දුක්‍ය අනත්ත හරි ත්‍රිලක්ෂණය
😂 .....
තෙරුවන් සරණයි🙏🙏
පින්වත් මෑණියන්ට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු
Aneee anaaa waki Nan kiyanne epa
Kooo heshan wickkereme naayeke
බොහොම පින් අපේ මෙහෙනින් වහන්සේ දළදා සමිඳු පිහිටයි 🙏 අපේ රටේ අනාගතයේ දරුවන්ට යහපත් රටක ජීවත් වීමට වාසනාව ලැබේවා 🙏 ධාර්මික ලෙස ජීවත් වෙමු.අපි හැමෝටම ධර්මානුකූලව ජීවත් වීම තමා වැදගත් .
🙏🙏🙏
9
මාගේ මෙහෙනින් වහන්සෙට මම නමස්කාර කරම් බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු සාදු
පින් වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
මෑණියන් වහන්ස මට ඔබ වහන්සේට කතා කරන්න ඔනී මෑණියන් වහන්සේගේ බණ අසනවිට මටත් ගිහි ජීවිතයෙන් මිදෙන්න හිතෙනවා තෙරුවන් සරණ යි
ගරු කටයුතු මෑණියනි .....ඔබ වහන්සේට දීර්ඝායු වේවා !
පින්වත් මෙහෙනින් වහන්සේට දීර්ඝායු වේවා !
මෙහෙනින් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවයත් දීර්ගායුශත් අදිශ්ටාන කරමි. සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏
මෙහෙණින් වහන්සේට උතුම්
සිරි සම්බුද්ධ දේශනාව අවබෝධ
වේවා . අරිහතුන් වහන්සේලා
බිහිවෙන්නේ , සිරි සම්බුද්ධ
දේශනා ප්‍රකාශිතා , *** අථටක්කරා
තීනපදා අවබෝධය තුලින්ය. මෙහෙණින්
වහන්සේ කියන අයුරින් හිත දෙස බලා
හිත පිරිසිදු කරගැනීම තුලින්ය . ධාන්‍ය, අභින්ඥ යන දෙකම මග පල නෙමෙයි .
සෝතාපන්න පලය පුර්ණ වුන කෙනෙකුට
පල සමාපත්තියට (සං, මා ,පත්තිය යනු
රාග ,ද්වේෂ ,මෝහ නැති සිතය.) සම
වැදී අප්පරමාන චේතෝ විමුක්තියට සම වැදිය හැක . කල යුත්තේ හිතේ ඇති
කෙලෙස් සිතිවිලි 4 කමටහන් වඩමින්
ඉවත් කිරීමයි . * ධාරැ චීරිය මහ රහතන්
වහන්සේට කියලා දුන් පේලි 4 වනුයේ
මෙයයි .** දිථටේව දිථට මත්තං බ , වි ,ස්සති. රූපයක් දැකලා හිතේ ඇතිවන කෙලෙස් අතහැරීමය . මේ අයුරින්ම
කණ, නාසය යන ආයතන සියල්ල ටම
බැලිමට හැක .
***සබ්බේ සංඛාරා අනිච්චාතී
යන්නද මෙයම වේ . මෙම සටහන
නිබ්බාන පරම සුඛය සදහා ,මාර්ගය
පුර්ණ කර ගැනීමට හේතු වේවා.
මෙහෙණින් වහන්සේට යහපතක්ම
වේවා .
විශාඛා තොමෝ ගිහි සෙඔඅ වින්දිමින්ද..මහ සගරුවනට දන් දෙමින්ද පූර්වාරාමය බුදුන්ට පූජා කරමින්ද දරුවන් විස්සක් හදාගනිමින්ද..සසුනේ ප්‍රදාන දයිකාව වෙමින්ද ..මාමන්ඩියට මවක් වෙමින්ද..මේල පලදනාව දරමින්ද " සෝවාන්" මාර්ගපලයද ලබා ගත් නිහතමානී උත්තමාවයි...ගිහියන්ට ගිහි සෙපද..පෙවිද්දන්ට පෙවිදි සෙපද යා යුතු මාර්ගද බුදු දහමේ පෙන්වා දී තිබේ..සාදු..ශාදු ඒ උතුම් දර්මය සියල්ලො නෙන පමනින් දකිත්වා!!
හරියටම හරි අපේ මෙහෙණින්වහන්සේ සාදු සාදු සාදු .
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🌷🌷🌷
ඇත්ත අපේ මෙහෙණින්වහන්සේ .මාගේ ගෞරවය නමස්කාරයම වේවා .
Pinwat mehenin wahanssa oba wahanseta mage namaskaraya wewa nirwanawabodaya lbewai parthana karanawa sadu sadu sudu 🙏🙏🙏
Brilliant, Brilliant , Brilliant,!!!. Massage Mehenin wahasa. Jayawewa 🙏🙏🙏💐💐💐❤
තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Bohoma pin ape pinwath mehenin wahanseta deerga ayusa wewa theruwam saranai devi pihitai
තෙරුවන් සරණයි මෑණියනිමම එදා ආරාමයට ආවේමෑණියෝ සියැසින් දැකගන්නනමුත් හැමතැනම ප්‍රශ්න
මං ගැන නම් මුකුත් හිතන්න එපාමම ආවේ වැඳලා යන්නයි
සාදු සාදු සාදු .බුදුසරණයි
Theruvan saranai! pinwath maniyani...
Niduk nirogi wewa oba wahanseta
Namaskara wewa apa maniyan wahanseta sadu sadu sadu.........!
සම්බුදු සරණයි මෑණියනි
😢බුදුසරණයි සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
නමස්කාර වේවා මෑණියන් වහන්ස🙏🙏🙏
Ape mehenen wahanseta godak pin Sadu Sadu Sadu theruwan saranai
බුදුසරණයි අපේ මෑණියන්ට 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!
Ape maniyan wahanseta bohoma pin theruwan saranae siyalu devi dewathawun wahanselage pihita Araksawa labewa
Dharmaya yanu kumakdai kiya dena mehenin wahanseta theruwan saranai !!! Devi pihitai !!!!
මෑණියන් වහන්සේට පලමුව වන්දනා කරනවා,,මමත් අනිත්‍ය භාවනාව වඩනවා ගොඩාක් සාර්ථකයි මම විශ්වය පිලිගන්නවා අති සාර්ථකයි,
යථාර්ථය කියන්නේ තේරුම් අරගෙන ජීවිතය හදාගන්න විතරයි .කැමති අකැමැති කරුණු සියල්ල මාරයාගෙ සිත තුළ තියෙන්නේ සිතින් නිදහස් වීමක් තියෙන්නේ .ඒ නිසා අනිවාර්යයෙන් කරන්ට පුළුවන් දෙයක් .බුදුරජාණන් වහන්සේ වදාළේ සියලු කටයුතු අතිශයින් සාර්ථක දියුණු ජිව්තයට පාරක් .හිත හදාගත්ත හැමෝම දක්ෂ නෑ ඉතා ගැබුරට ගිහින් දකින දෙයක් .
මන් කැමති ඔබ තුමිය ලග මෙහෙනියක වී මේ සසර දුකින් එතෙර විමට
බුදුසරණයි අපේ මැණිියන්වහන්සෙට දිර්ඍයු වෙවා සාධු සාධු සාධු ෴,,🙏🙏🙏🙏🙏
චතුරාරය සත්‍ය අවබෝධය වෙවා 🙏🙏🙏 ඔබවහාන්සෙට
Obata thawa thawath darmaya awa boda kara ganimata sakthiya labewa
තව දහම හද්‍රරන්න ඔබ වහන්සේ
Teruwan saranai pin wantha Mehenin wahanseta mage namas karaya wewa gowthama budu rajanan wahansege sri saddarmayata
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏
Theruwan saranai meheninwahansa !!🙏🙏🙏
Therwan saranai
Theruwan.saranai.ape.meniyo.sadu.sadu.sadu...
Anithya gena pahediluma mama ahapu bana .meaniyani. obta wahanseyta kusal anumodan qethwa
හැම මොහොතේදීම අවධි සිහියෙන්ම ඉන්න ඕනෑ .එවිටයි සත්‍ය විනිවිඳ දකින්න පුළුවන් .
Dalada Samindu Pihitai!!!🙏🙏🙏Ape Pinwath Maniyani!!!🙏🙏🙏
2)....බහිරින් දකින සෑම රූපයක් සමගම සියුම්ව වේදනාවක් සැගවිලා තියෙනවා .දුක්,සැප,උපේක්ෂා කියලා..කලින් සිත ඇලුන රූප සැප වේදනාවක් පහල වෙනවා,ගැටුන රෘප දුක්වේදනාවක් පහල වෙනවා වගේ ඒ දෙකටම නැති හෝ කලින් අදූනා නොගත් රෘප සදහාද උපේක්ෂා වේදනාවක් පහල වීම ක්‍රියාවලියක්.සෙමෙන් සිත තැන්පත්කල කෙනාට මේ වේදනාව දැනෙනවා.මේ විදර්ශණා බාවනාවයි.අනෙක් ටිකත් එක ගුලියට කඩන් වැටෙනවා සංනා,සංකාර,වින්නාන ආදි වශයෙන් .
3).....යම් රූපයක් ඉදිරියේ අපේ සිත සැලෙනවා පෙලෙනවා.දකින්න සිහිවෙන්න කැමති රූපයක්න්ම් සැප වේදනාව නිසා සතුටුවෙනවා .නමුත් නැවත ඒසතුට බාහිරව විදින්න නෑ කියලා දුක හටගන්නවා.සැප කෙලවර දුකයි අකැමැති රූපයක්නම් ගැටෙනවා දුක්වෙනවා.උපේක්ෂාව සිත පෙලන්නෙ නැත.සබ්බේ සංකාර අනිච්චාති,සබ්බෙ සංකාර දුක්කාති ,සබ්බේ ධම්මා අනත්තාති.මනස විසින් ගන්නා අරමුණු තමන්ගේ පාලනයෙන් සිදු නොවන්නක් ක්‍රියාවලියක් පමනි.එසේනම් මේ කය තුල මමෙක් සිටී ද
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansata sammasambudusaranai
Theruwan sarani Devi pihiti 🙏🙏 🙏
සාධු සාධු සාධු !
Sadu sadu sadu.
Sado sadoo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
Theruwan saranai maniyani
Sadu Sadu sadu
bohoma pin,🙏sadu🙏sadu🙏sadu
Sadu.sadu.sadau
4),,...මේ ආකරයට පංචඋපාදානස්කන්දයන්ගේ අනිච්ච දුක්‍ය අනත්ත සිහිකරමින් සිටින කෙනා සෝතාපන්න වෙනවා නියතයි.සෝතාපන්න වූ කෙනා නියතවශයෙන් සතර අපායෙන් මිදෙනවා සැපද දුක ද සැපයි.සියලූ දේ අනිත්‍ය නැත.අනිත්‍ය සෑම දේම දුක ද.සතර අපායෙන් ඉපදීම අනිත්‍ය වෙලා යාම සැපද දුක ද,, සැපයි නේ.ත්‍රිලක්ෂණ දෙකක් නෑ එකයි.
👌
මමනම් හිතන්නේ මේ ඉක්මනටම මේ සසරෙන් එතර වෙන්නේ කොහොමද කියලා විතරයි 🙏🙏🙏
🙏🙏🙏👏👏👏
🙏🙏🙏
මම ඔබ වහන්සේගේ දේශනා ගොඩක් අහනවා.ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා.......
Theruwan Saranai Maniyanwahansa 🙏
සාදු සාදු සාදු පින්වත් මානියට. මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏👌
🙏🌺🙏🌺🙏🌺
maniyani.nirogi.sampat.labawa.pin.🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏🙏🙏🌼🌹🌼🙏🙏🙏❤️
වෙනස් වීම හොදයි මෙහෙණින් වහන්සේ ගේ 🙏
SADU..SADU..SADU..SADU.!!!
☸️☸️🇱🇰🇱🇰🙏🙏🌹🌹
Sadu...Sadu.
Sadu
සියල්ල අනිත්‍යයි මරනය නියතයි .
🙏🙏🙏🙏🌺🌺🌺🌺
MEANIYO.KIUWA.DIYASEN.KUMARAYA.KAWADADA.ENNE.
Sadu sadu sadu
මෑනියනි ඔය එක එක අනාවැකි කියපු ඒවා මොනවද හරි ගිය ඒවා.පාඩුවෙි සාසනය රැකගෙන නිවන් මගට යොමු වෙනවා නමි වඩා හොදයි.මාඨ්‍යට ඇවිල්ල බොරැ අනාවැකි කියන එක පවක් වෙනව නේද.
🙏🙏🙏👃👃👃👃🙏🙏🙏🙏🌹🌹🌹🌹
Meeniyo...Anthya bawa sebewak. Eth Api Jeewath wenne Oni neda...
Anthya lagawena thuru Api badaginne inne ne Neda? Apita Badagini enawa.
Anithya Bawa denagena Jeewath Wemu. Apita jeewithe Nethi karaganna behe ne