අවුරුදු 2 කට කලින් තිබුණු ඇදුරු රටට නායකත්වය දී මෙතරම් තත්වයකට ගේන්න හැකි වුනු Mr Ranil එතුමාට අපේ ප්‍රණාමය. "We should price people publicly but blame them secretly." Be careful with "cheap comments " because they might "create serious troubles Between Sri Lankans" I consider it to be a way terrorism to be regratten.
කුරුණෑගල "ව්‍යවසායකයා" ව්‍යාපාරික සහ ආයෝජන සමුළුවේ ටිකට් පත් මෙතනින් මිලදී ගන්න. mytickets.lk/events/672b0305425e3c28fd3439e5 Hotline 0778 997667
ලoකාවෙ හිටියනම් අනිවාර්යයෙන් ම එනව...❤❤
8:05
8:05
බොහොම ස්තූති ඔබතුමාට තෙරුවන්සරණයි ..
මුදල් එවපු ටිකට හරි ස්තුතිවන්ත වෙන්ඩ ඕනේ🙏
තව අවුරුදු දෙකක් කට්ට කමු ණය ගෙවන්න පටන් ගන්න 2028 දී නොවැටී ඉන්න පුළුවන් කෝම හරි
Thnx very much Lanka Business Tv
බොහොම ස්තුතියි
හැමදාම හම්බවෙන පඩියම තමා දැනුත් හම්බවෙන්නේ ..අනුර ජනාධිපති උනා කියලා වැඩි පඩි නෑ සහෝ..මං 2000 ඉදලා රට..ලංකා බැංකුවට තමා සල්ලි එව්වේ..හැබැයි අපරාදේ කියන්න බෑ අද වෙනකන් බැංකුවෙන් කැලැන්ඩරයක්වත් හම්බ වෙලා නෑ...😅
Ekanam Etha..Mona Bank Ekakinwath Kisima Deyak Denne..
මාත් එහෙම තමයි අවුරුදු 20ක් දැන්.ඔයා කියන දේ ඇත්ත .කැලැන්ඩරයක්වත් ලැබිල නැහැ තමයි .දැන් මෙහෙ බැංකුවෙන් එවන්න පුළුවන් ඩොලර් 250ක් විතරයි .ඒ වෙනුවෙන් අඩුගානෙ කවුරුත් කතාවක් නැහැ
උඹේ මූණ දාලාම කැලන්ඩරයක් ගහලා දෙයි...දැන් බැංකුවට ගිහින් කියපන්...😂😂😂😂
රුපියල අධිප්රමානය වීම නිසා ගෙවල්වලට පෙර යැවූ රුපියල් ප්‍රමානයම යැවීමට නම් වැඩිපුර ඩොලර් යැවිය යුතුයි. අරුමයක් නොවේ.
NPP සහ අකෙුත් දේ්සපාලන ව්‍යාපාර වලට ආපු ඩොලර් විතරයි , ගාන බහිනකොට මෙහේ අය මුදල් දාන්නෙ නෑ
ඇත්ත කියන්න ඇඟ බේරා ගෙන අනුරට කඩේ යන්නෙ නැතිව රට මේ තත්වයට ගෙනාපු අයටත් ස්තුති වන්නට කියන්නත් නිහතමානී වන්න
🤣pala pala
කජු ආතාගේ අපුල්ලන්නෙක්ද උඹ?😂😂😂
@@nethsarasheheran8128 NPP භාෂාව ද?
Thiyena gevillath adu karana eke thank you natha
මේ රට මේ තත්වයට ඇද දැමූ නසා තමයි ජනතාව හොර තක්කඩින්ව එලවල දැම්මෙ.
කොච්චර ඩොලර් ආවත් කමක් නැ අපි එවන ඩොලර් එක අඩු කරන්නෙ නැතිව.
Very good presentation
ඩොලර් එවලා අපිට කෙල වෙලා ඉන්නේ ඩොලර් එක හිතුවට වඩා අඩු වෙනවා...ගත්ත ණය එහෙන්මයි අපි රට වෙනුවෙන් කරාට අපිට කෙල උනා...ලක්ෂ 2ගත්ත එකා 160පඩ්...පොලී අනුපාත බඩු කිසි දෙයක් අඩු කරන්නේ නෑ...😂
අපි ඩොලර් එවන්න සුදානම් තවමත් ඒ වෙනුවෙන් ගිණුමක් අපට හදුන්වා දෙනවා කිව්වා නමුත් තවම එහෙම ගිණුමක් අපිට ලබා දෙන්න
14 න් පස්සේ විධිමත් ක්‍රමයකට එය ක්‍රියාත්මක වෙයි එතකොට අපි එවමු රාජපක්ෂ හැතිකරේ හිටියනම් සල්ලි එවන්න කියයි උන්ගෙ සාක්කුවේ දාගන්න
උඹද බං අර ඩොලර් මිලියනය එවන්න ඉන්න බුවා... 🤣🤣🤣
😂@@nuwansinghalage8408😂😂😂😂
පැලවත්ත ගිනුමට එවන්න...
@@nuwansinghalage8408 උබලා හිතා ගෙන ඉන්නේ අනුරට රට හදන්න බැහැ කියලා නේ මේ චන්දේ ඉවර උනාම බලමු
මමවිජ්ජාකාරයෙක් නෙමේ දන්නා දේවල් නොදන්න දේවල් තියනවා 😅
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න උබලට තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න උබලට තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, උබල දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහන් අ0 එනවද කියල...
ඒ දවස්වලම අපි කිව්වා ඕක.. මොලේ තියෙන්න එපැයි මුන්ට.. රට ඒ වගේ අසීරු අවස්ථාවක තියෙද්දිත් පර ජෙප්පොන්ගෙ වෘත්තීය සමිති පඩි වැඩිකරන්න කියල වර්ජනය කරා.. ඒකෙන් රජය සල්ලි අච්චු ගහල පඩියෙ ගාන වැඩිකරලා දුන්නා මීහරක්ට..
Minissu babbu kiyala hithwada rawattana. Methek j ana thawage salli walin sapa widapu un wala pallatama ariya eka thamie rate palamu dinuma. Ohma yanko.😂😂😂😂😂😂😂😂😂😂😂
😂😂
joke of the day
@@chandrawathierathnayake8000 ඔය තප්පුඇල්ල ගිහින් තියෙන්නේ, කක්කුටු බෙනයක් ගැන කියල, එක වැහුවම ඔක්කොම හරිලු, යකෝ අවුරුදු 5 කටම $ මිලියන 100ක් නැති වියදමක් නවත්තල රටක් හදන්නත් බහ රටක් වැටෙන්නෙත් නැහැ, දන්නා පයන්නක් කථාකරන් හිටු... නොදන්නා රෙද්දවල් වලට දෙන්න එන්නේ නැතුව 🤣😂
ජනාධිපතිවරණයෙන් පස්සෙ දවස් හතරක් ඇතුලත මම ඩොලර් තිස්දාහක් යැව්වා.. ඊටපස්සෙ ගිය සතියෙ 750 ගානෙ දෙපාරක් යැව්වා
අම්මෝහ්.. 😂😂
@nuwansinghalage8408 අම්මෝ ගාන්න ඕනි නෑ, ඇත්ත කිව්වෙ.සාක්ශි දෙන්නම් whatsapp number එක දාන්න.
විදේශ මුදල් එක එක විදියට ලංකාවට එවනවා ඒවිදියට එවන කොට රටට ඩොලර් ලැබෙනවාද පහදල වැඩ සටහනක් කරන්න
ගිය වසරට සමාන කළොත් වැරදිyi
මහ මැතිවරනයෙන් පස්සෙ තමයි එවන්නෙ.
මහ මැතිවරනය ඉවර වුනාම ප්‍රාදේශීය සභා (local govr)මැතිවරනය ඉවර වුනාම, ඊ ලගට පලාත් සභා මැතිවරනය. අන්න එතකොට වැඩි වෙයි. මන්ද සමහර විට හරිනි ප්රමුඛ මාලිමාව උතුරු නැගෙනහිර නැවත එකතු කරලා, උතුරු නැගෙනහිරට ෆෙඩරල් සිස්ටම් එක ලබා දීමේ ව්‍යවස්ථා නැවත සකස් කිරීම අැරඹුවාට පසු දෙමල ඩයස්පෝඑාවේ සල්ලි ලංකාවට එවයිනේ.?! හැබැයි රාවයක් තියෙනවා, උතුරු නගෙනහිර වෙනම බැංකු සමාගම් පිහිටුවනවා කියලා! එහෙම වුනොත් දකුණේ රුපියලුත් එහේ බැංකු වල දාක්න පුළුවන්නේ?!.එහෙත් උතුරු නැගෙනහිර අය වෙනම මුදල් එ්කකයක් අාරම්භ කලොත් තමා ගැටළුව. අපේ රුපියල මස්ත බාල්දු වෙයිද දන්නේ නැහැ?!.කමක් නැහැ මිලින්ද මොරගොඩයි,ලාල් විජේනායකලයි,හර්ෂ ද සිල්ව යි,හරිනි අමරසුරියයි අපිට කන්න අදින්න දෙයිනේ?!.
අම්මෝ
මහ බැංකු වාර්තා අනුව පහු ගිය මාසයේ පිටින් ආපූ ගන අඩුයි, ඔක්කොටම කලින් පුලුවන් නන් පේපැල් ඇක්ටිව් කරලා දෙන්න, අනික මහ බැංකුවට කියන්න ක්‍රිප්ටෝ සෙන්ටලයිස් කරන්න කියලා,ඔය 580 ගැමම්ට එවපු ඒවා මිසක හැමදාම එවන ඒවා නෙමෙයි, ඕක ක්‍රමිකව අඩු වෙනවා,
ඔච්චර සල්ලි එව්වනම් මේ ආණ්ඩුව ණය ගන්නේ ඇයි?
උබල අම්මට දෙන්න
Yako Bola therum ganilla giya anduwa athsan Kala givisum anduwa lebena Naya thamai me enne .
ඔය ණය ගත්තා කියන කතා ඔක්කොම බොරුවනේ කොයි රටේද ඇමතිවරු හතර දෙනකුගෙන් යුක්ත පාර්ලිමේන්තුව රටකට ණය දෙයිද සල්ලි අච්චු ගැහුවා කියනවා ඇමතිවරු හතර දෙනෙකුට එකතු වෙලා සල්ලි අච්චු ගහන්න අනුමැතියක් ගන්න පුළුවන්ද ඒකට බොරු ප්‍රචාර කරන්නේ ඡන්ද කඩන්න ඕනේ නිසා 2:36
සල්ලි එවන්නේ රජයට නෙවේ . රටට. රටේ මුල්යයි රජයේ මුල්යයි කියන්නේ දෙකක්. රටට සල්ලී එව්වට රජයට ආදායම වැඩි වෙන්නේ නැ එක පාර. මම මාලීමා පාක්ශිකයෙක් නෙවේ. එත් රට සල්ලී එව්වට රජයේ ආදායම වැඩිවෙන්නේ සෙමින් . නැත්තම් අලුත් tax එකක් ගහන්න ඔන
@@mawbimalanka931 උබලයි ලොක්කොන්ට දෙන්න කන්න් අබරි උන ටික කන්න
ඔක්තෝම්බර් මාසෙ ඩොලරය වැටුන අපිට කෙලවුන. වෙනද යවන මුදලට වැඩියෙ එවන්න උනා ඒකයි අපිට උනේ.
නොඳන්න මගුලක් නොකිය හිටින්න බැරිද
උඹ දන්න pacac නෑ බන්😂😂😂
🔥🔥🔥🔥🔥🇱🇰
video එකෙන් බාගයක් ඔයාගේ ඇඩ් එක.. මම පහුගිය මාස තුනේම පඩි දැම්මේ නැහැ.. දාලා වැඩක් නැති නිසා
අපි නම් දාන්නේ නැහැ..අපි ඕසී..😝
උබේ සල්ලි රෝල් කරලා ගහගනින් පු#!!! 🫵🫨
ඔසි කොහොද උබ 😂😂
දානන තියෙන්න එපැයි😅
ඇයි බං වහනේ ඉදන් ඉදිරිපත් කරන නේ
ආවගමන්කාටත්කිසිවක්කළනෙහැකකවුරුහොකිසිවකුට ඇගි ල්ලදික්කළන නොහැක එයතමාපැත්තටදීගවනුඇත
Galle walath fiver. Frelance upwork gana event ekak karanna barida
You missed a point: since the dollar has devalued, people now have to send more.
මාලිමාවට කඩේ යන පරිනතෙක් නේද මේ.
Oct wala rate eka hondata tibba.
me moosalaya awata passe
rete kelwuna.
apit undiyal demme November
හෙලපුර ඔලුව තිබෙද😅😅😅
Let us know when is the fd rates go up
Program akata online join wenna tibba nanam pitarata inna apita wadagath wenawa
ඕක බලහන් විදෙස් ගත ශ්‍රමික ප්‍රමාණය
Meyath den ape deta tikata kelinawa.okkoma ekayi baln yaddi.meya eddne danne.
Kaiwaru kaiyanayaka Tom pachaya
Obaatuma doler valin ganan katha kalata urope api evanne uro valin, e mudalut atulvda?videsikayange mulu mudala,
Aiyo okath ganadda
ආනයන සීමා යම් මට්ටමකට ලිහිල් කරොත් උදාහරණයක් වශයෙන් (වාහන ගෙන්වීම) ඩොලර් එක 300 වගේ මට්ටමකට යාවිද?
Math rata inne salle danne ne api duk vdina ekata sadaranayak karanakam ranil hodai baluwama
Mole tharama thama ranil ge nila kalaya saha anurge wadakala kalaya sasadala yamak kinna.
Moka rata kalaath rata inna minissu gyawalwalata kanna salli tika awanawa.
Pohottuwa madema obala daanna oona.
ඉස්සරහට five කරන උන්ටත් ටැක්ස් ගහයි මට හිතෙන්නෙ මුං ,imf රැකඩයක් නෙ මුං හැමෝම
Ttata inne ayatath therei
අවුරුදු 2 කට කලින් තිබුණු ඇදුරු රටට නායකත්වය දී මෙතරම් තත්වයකට ගේන්න හැකි වුනු Mr Ranil එතුමාට අපේ ප්‍රණාමය.
"We should price people publicly but blame them secretly." Be careful with "cheap comments " because they might "create serious troubles
Between Sri Lankans" I consider it to be a way terrorism to be regratten.
Thoge passa patta dipan napunsaka huttika putha
Pakea ranil.polim walata rata aran giyea oya sakkili tamai.ghin bheath tikak ganin.gon katha kiyanawa ..
Dumbass
හොරු ගොඩදාපු රටවල් ලෝකේ කොහේවත් නැහැ බං..🤣
අපි අදයි දන්නෙ. රනිල රට ගොඩ දාපු බව. ඕවට හිනායන්නෙ පස්ස පැත්තෙන් ...
අනේ මහත්තයෝ ඔයාගෙ ප්‍රචාරණ බලන්න නෙවෙයි අපි මේක් බලන..අදාල දේ කියන්න
ඔයාලය ඕන එක විතරයිද ඕන.
ඔහේලා හැමදාම ආත්මාර්තකාමීයි
Moda katha kiyanne apa lankawan loku pamayak rata rakiya giya hugak wadi anith akei dollar wadiwela thiyanne nathuwa Anura nisa namai
Mona magulakatada ewanne ada shchool eken lamynta potganna dena demanawe rata inna ape lamaynge nam na
ගොබ්බ කතා කියන්න එපා ඕවා හොදයි මාලිමා වහල්ලුන්ට 😂😂😂😂
අනුරගෙ ටොම්පච විතරයි ඔය අපි බලයට ආවම ඩොලර් එවනවා කියපු කතා නම් .. ඩොලර් 200-500 එවනවා කියපුව කොහෙද දන්නේ නෑ දැන් ,,අගොස්තුවේදී විදෙස් ප්‍රේශණ මිලියන 577 ක් එවලා තිබුණා ..සැප්තැම්බර් වල ඒක මිලියන 558ක් වගේ තිබුණේ ..ඔක්තෝබර් වල මිලියන 587ක්..ඕකෙන් කියවෙන්නේ මේ බලය මාරු වීමේ පිකප් එක නිසා මිලියන 10ක් වැඩි වුනාට ඉස්සරහට ඔය ප්‍රමාණය අඩු වෙනවා කියලා මිසක් වැඩි වෙනවා කියන එක නෙවෙයි .
අඩු වෙනකන් බලන් ඉමු...
😂😂😂
240 wela.maha bankuwe dollar gatte natta.250wenawata rate aya kamati unata rata idan ewana minissu kamati nane.poddak igana ganna.natta modayak wage marila yai
පූනක්කු වතුර දාලා බොන උන් තමයි මෙ ආන්ඩූවෙ අඩූපාඩූ හොයන්නෙ.. . මෙච්චර කාලයකට රටට කරපූ දෙවල් වල හැටියට අනූර මොනතරම් හොදයි ද.....
@@nuwansameeranuwansameera6491 ජෝක් කරන්න එපා .. 2023 ත් ඩොලර් එක 250 ට එන එක නතර කලේ මහා බැංකුව මැදිහත් වෙලා තමයි .. ඔය නොදන්න දේවල් ගැන කුලියට කහින්න යන්න එපා .. මෙතන තියෙන්නේ අනුරලා වේදිකා උඩ කියපු ටොම්පච වලට මිනිස්සු ප්‍රතිචාර නොදැක්වීම විතරයි .
😂😂😂😂
ජෙප්පොන්ට කඩේ යන එකෙක් මේ chanel එකේ එකා 😂
Muuuù???????
10.kariya..
Pakyanav...Hitu
මු අනුරට කඩේ යනවා... මු
ආනයන සීමා යම් මට්ටමකට ලිහිල් කරොත් උදාහරණයක් වශයෙන් (වාහන ගෙන්වීම) ඩොලර් එක 300 වගේ මට්ටමකට යාවිද?
ආනයන සීමා යම් මට්ටමකට ලිහිල් කරොත් උදාහරණයක් වශයෙන් (වාහන ගෙන්වීම) ඩොලර් එක 300 වගේ මට්ටමකට යාවිද?