Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පානම Beach එකට යනවනම් ඉර බහින විට යන එක තවයි වඩාත් සුදුසු දවල්ට අව්ව සැර වැඩියි. හැබැයි මාළු ගන්නව නම් 12.00 ට කලින් Fish market එකට යන්න වෙනවා.. නැත්තම් හොයා ගන්න අමාරුයි. රෑට ගිනිමැලයක් ගහන් අවධානෙන් ඉන්න සමහර විට අලි එනවා!
තව වීඩියෝ දාන්න අයියේ
ඔයා ගානට විඩියෝ කරනවා
❤❤
සොරි මචන් කියන්න උන එකට. මේකෙ thumbnail එකේ මාලුවෙක්ගෙ කටින් එල්ලන් ඉන්න එක පුලුවන්න්ම් මාරු කරන්න. මීට වඩා විදින්න පුලුවන් චායාරූප ඇති කියල හිතනව. මේක මන් සෑහෙන පාරක් දැක්කා. මේක ටිකක් අප්‍රසන්න ගතියක් තියනව(නිර්මාංශික)..සබ් කරල හින්ද මට dont recommended වත් not interest කියලවත් දාන්න බෑ. ඒකයි. ගමනයි විස්තරයි අනිත් දේවලුයි ඉතින් සුපිරී හැමදාම වගේ. ජය වේවා.
@@redhummer8166 😂
විනාඩි 42 ගියා දැනුනෙවත් නෑ. ඒ තරම් සුපිරි. ජය වේවා!.✌❤️🔥🌵🐠
ආදරෙයි මචෝ 💙
මමත් ඔය කමෙන්ට් එකම දාන්න ඉදියේ ඒ තරම්ම පට්ට 😌🖐️
Sirwtm
Food + camping කියන්නේ ආගමක් මගේ එකා ⛺️😍❤️💫
bossa 💙
@@mansaranna Ayyage me video eka dekala apith panama giya 😍❤
Me malitha nm shok😁
කාලෙකින් වෙනසක් ජය ජය ❤🖤🍃
සහෝ 💙🌿
🖤❤️🍃🌼🐯
🦊❤
ඇත්තටම පට්ටම නිහතමානී පොරක් බං උබ නම් ට්‍රැවලින් ෆීල් එක දෙනවා දැනෙන්නම 💙🔥🍃
ගොඩක් කාලෙකට පස්සේ නොටිෆියක් ආවේ. මාරම ලස්සනයි යි.My life with Travaling thama ♥️
💙😍
එක්සෑම් ඉවර වෙලා කම්මැලි කමේ ගෙදර ඉද්දි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවා ම හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ. Thanks මං සරන්නා❤️ Wish you all the best😄❤️
මොන පිස්සුවක්ද අයියේ මේ. උබට පිස්සු වැටිලා ඕයි 🙈😍😘. මාරම ලස්සනයි ඕයි වීඩියෝ එක ❤️
ගොඩ දවසකින් 😍....අයියගෙ video බලන්න දැන් නම් Addict වෙලා පොඩ්ඩක්වත් Skip නොකර බලනවා ඒ තරම් සුපිරි...💪🔥❤️තවත් සුපිරි travel, campaign video ඉස්සරහටත් ඕනෙ 🤘💝
කිඹුලා ආවා ආයි ගියා😂 මරු මරු අයියේ වීඩියෝ එක.ගොඩ කාලෙකට පස්සේ සරන්නගේ වීඩියෝ එකක් ආවේ... වැවේ මල් පිරිලා ඒකත් හරිම ලස්සනයි..බීච් දෙකත් ලස්සනයි.යන පාර දෙපැත්තේ තිබ්බ පරිසරෙත් ලස්සනයි.පරිසරේ සුන්දරත්වය එක්ක සරන්නගේ සරල කතා බහ එකතු වුනාම මුළු වීඩියෝ එකම ලස්සනයි..හැමදාම වගේ වීඩියෝ එක වෙනුවෙන් උපරිම සාදාරනයක් කරලා තියනවා අයියේ ඔයා..fb එකේ පළවෙනියටම පෝස්ට් එක දාපු දවසේ ඉඳන් බලාගෙන හිටියා කවදා දායිද කියලා වීඩියෝ එක.beach camping එකත් හරි...දැන් ඉතින් ආසාවෙන් බලන් ඉන්නේ සරන්නගේ චැනල් එකෙන් අවාරේ සිරිපා කරුණාව වීඩියෝ එකක් එනකල්..නිහතමානී සරන්නට ජය.💙🌱🔥🇱🇰
ආදරෙයි ඒ වචන ටිකට 💙🌿
ඇත්තමයි විනාඩි 42 යනවා දැනුනෙවත් නෑ ❤ සුපිරි 😇
මාරම ලස්සනයි .සරලයි හැමදේම අපිත් ගියා වගේ feeling එකක් ආවා..මල්ලිලාට මම ආසම සරලයි නිහතමානී කොල්ලො ටිකක්..සන්ග්ලාස් දාලා ට්‍රිප් සුට් ගහගෙන පඩශෝ නැති..අපේ මංසරන්නා..👍👍👍👍🇱🇰 ජයවේවා
මේ වගේ වතාවරණයකදී මිනිස්සුන් ගෙ මානසිකත්වය හදාගෙන ටිකක් හරි සතුටින් ඉන්න මේ vedio eka ලොකු උදව්වක් වෙයි. ♥️💪 මං සරන්නා ⚡♥️ supiri .
💙🙏🏼
අමතුම Feeling එකක් එනවා Video එක බලද්දි❤️😇
මීහරක් කියලා යාලුවො ටික පෙන්නලා කුලුහරක් කියද්දි ඔයාවත් පෙන්නපු එකේනම් හිනා ගියා😂😂😂😂😂😂😂😂😂😂
මටත් හිනා ගියා අර පැත්තෙන් මී හරක් ටිකක් ඉන්නවා කිව්වම යාලුවො ටික ගොන්නු ටික වගේ බලන් ඉද්දි ඒ පැත්තටම cam එක ඇල්ලුවා😂♥️
ගොඩක් කාලෙකින් සරන්නගේ වීඩියෝ එකක් 🤩🤩🤩🤩 සුපිරියක් ඉතිම් ❤️❤️🤘🤘🤘🤘
💙🌿
මරූ😍😍😍 උදේට කද්දි නං මට බඩගිනි හැදුනා හොදේ😥 පාං පීසා කන්න ආසයි🥰
Happy to join with you bro.....keep it up ...ජයවේවා 💜️🔥🤟
අයියේ ඔයාගේ හැම video එකක්ම ගොඩක් ලස්සනයි හොදට කරගෙන යනවා, ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා..
නියමයි අයියේ දානකන් බලන් හිටියේ වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා ඉස්සරහට තව ලස්සන වීඩියෝ ඕනී ජය වේවා 🥰
මං කැමතිම චැනල් එකක් 😍👍අදත් හරිම ලස්සනයි ව්ලොග් එක 👍
කාලේ යනවා දැනේනේ නැති වේන්න යෝදට රහස මට කියන්ඩේ 😒...පට්ට ජයවේවා...!!! 🤩❤️
kiynmm 💙
අපේ ගම...උදිත මල්ලි ...සතුටුයි අපේ ගමට ගැන ලොකේට හදුන්වා දෙන එක ගැන...ලස්සන වැඩක්..අඩම්බරයි මගේ ගම ගැන❤❤💪💪
ගොඩක් ලස්සන විඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවේ තෙරුවන් සරනයි 🌷😄🌷
ආරුගම්බේ ගිහින් එද්දි රෑ උනා. එදා රෑම ගෙදර අදිනවා කියලා ආවා ලාහුගලින් එනකොට ගැහි ගැහි ආවේ..😌❤️
AI E?
@@shavicovers7881 අලි ඉන්නව
ආසම travel vloger තමයි ඉතිම් 🙂❤️
ගොඩක් කාලෙකට පස්සේ notification එකක් ආවේ😊💖 සුපිරියි අයියේ 🙂👍 කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා 💖😍
ඔතනින් පොඩ්ඩක් වම් පැත්තට ගියාම කලපුව තියෙනවා, එතනදී සුපිරිම sunset එකක් බලන්න පුලුවන්,Beach එකට අලියා බහින්නෙ පාන්දරට
video එක ලස්සනයි කොල්ලෝ..🏖️️🌅 ලාහුගල පාරේ සුන්දරත්වය ආයෙම මතකෙට ආවා 😍❤️
ඔයා නෑති අඩුව ගොඩක් දැනූනා සගෝ 💙🌿
ඉස්සරහට හම්බවෙමු ලස්සන තැනක ඉඳන් 💛🌿✨
අඩේ අයියා අද වීඩියෝ එකනම් මරු ... අය දවසක ගහක් උඩ පැලක රැයක් ගත කරන වීඩියෝ එකක් කරනව්ද?🔥❤️
❤️❤️💚💚💚💚💚💚💚💚💚පරන විඩියෝ බල හිටියේ අලුත් එකක්.නැතී නිස. දාණකම්ම බලං හිටියේ...
Beach Camping 😍 නියමයි අයියෙ...👌❤️ ජයවේවා ..!!
Superi bn video eka🔥Enjoy kala hodata.Camping tent gana video akk dahanko ජය වේවා ✌️
කෑම්පින් කෑම නම් මන් සරන්නා තමා....🙏❤✌😁
අයියගෙ video එකක් එනකම් බාලාගෙන හිටියෙ👍💚💚🌿🍃🌿🍃
ගොඩක් කාලෙකට පස්සේ❤. මන් සරන්නා කියන්නේ හොද නිහතමානී youtuber කෙනෙක් .ජය වේවා ! .ලස්සනයි අයියේ .
අපිආසයිඔයාසමගළුන්න
සුපිරිම ඒ තැන් වලට ගැලපෙන්න මියුසික් ටිලත් තිබ්බා මරු 😍❤️
අමෝ පට්ට අයියේ සුපිරි ගොඩ කාලයක් බලන් හිටියා ඔයා වීඩියො එකක් දානකල් සුබ පතනවා ඔයාට BS 😙💙
නියමයි මල්ලි වීඩියෝ එක.. ඉවර වෙනකන් දැනුනෙ වත් නෑ.. ආයෙ කියන්න වචන නෑ.. සුපිරියක්.. ජයවේවා.. 💪💪😍
😍💙
සුපිරි බන් ආදරෙයි ජය වෙිවා බුදු සරණයි ❤️❤️👊👊
💕🤗Wawooo aiye harima lassanai godak asa hithuna. 🤗 digatama me wage lassana ma lassana vidios one..... 😍 Oya harima shoii, godak adareiiiiii........ 💕🤗
මාත් ඔයාල එක්ක ආව වගේ දැනුනෙ එතකොට හිතාගන්නකො මේක බලන අපිට ඔයා දුන්නු ට්‍රැවලින් ෆීල් එක ඒක මාරම වටිනව 👌😊❤️
😍😍😍
Solo camping එකක් ඕනි😁❤
අයියගේ පවුලේ අයත් එක්කත් යමු trip ekak❤️
අනිත් ඔක්කොම වීඩියෝ වලට වඩා මරුම ආතල් එකක් මේක ❤️😊
හම්බෝ කාලෙකින් vlog එකක් සුපිරි 👍👍👌
කොච්චර කාලෙකින්ද ❤️පානම මාත් ගිහිම් තියනවා ✌
අයිය නම් මාරයි හොදේGood job and Thank you
අයියේ ඔයානම් කරන වැඩේ සුපිරියටම කරනවා❤️
Video එක නම් මරු sago 😊💙අලුත් video එකක් ඉක්මනට බලාපොරොත්තු වෙනවා 🙃
සුපිරි ගොඩ කාලෙකින් නියමයි අයියෙ🌸♥️💌
වෙනද වගේම සුපිරි වෙනස් අත්දැකීමක් නියමයි මචෝ !!!!!! ජය
Batchtrip එක ගිහාම කෑම හදන්න හොද chef කෙනෙක් ඉන්නව අපිට😌
ow owww 😁
A beautiful video from a lot of days. Bring more beautiful videos like this. Congratulations for the future.Keep it up💙💙
Marama lassna video ekk . 😍😍😍😍
ආදරෙයි 💙
මාසෙකට වීඩියෝ දෙකක්වත් ඔනෙ😍😍
Supiri wadak..keep it up brother..❤️jaya wewa..💓
ඔන්න අදත් සුපිරි විඩියෝ එකක් අරන් මං සරන්නා ඇවිත් ආදරේයි හැමදාමත් ♥♥
after Long time rest ❤️❤️ගැම්මක් තමයි
Superb experience jpura brothers ❤️... අපි ට්‍රිප් එකක් ගියා වගෙ මරු... මාලිත ගෙ ලන්ච් එකක් එක්කම ලෙක්ච හෝල් එකෙ සෙට් වෙමු 🥰
වීඩියෝ එකක් එනකම් බලං ඉදියේ මචං ❤️ වැඩේ නම් සුපිරි oll the best බ්‍රදර් 😍
අදත් ලස්සන විඩියෝ එකක් 😍😍😍
Nice explain and experience .😍😍
"මං සරන්නා" notification එක වැටෙනකන් බලන් හිටියෙ.චුට්ටක්වත් skip කරන්නෙ නැතුව ආසාවෙන් බලනව එකම travell channel එක. Good Job අයියා.තව ලස්සන videos ඉස්සරහට බලාපොරොත්තු වෙනවා... 🤗👍
Love this❤nice content brothers.keep up the good work😊
Niyamai brother.. වීඩියෝ එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ.. ඉදිරියටම යන්න සුබ පතනවා .ජය.❤
යහන්ගල camping එකක් ඕනෙ බොසා 💖😍
Man saranna kalekin.🤗 Video 1 Harima lassanai. Sundara athdakeemak. Athmagathawenw balana apiwath😍 Good luck❤
Bruh is there any washroom facilities there...juss curious
ඕයි ඕයි වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ කොහෙද හිටියේ
අද video එකත් සුපිරි අය්යෙ ❤️
ඔන්න අද මායි මගෙ අවුරුදු 1 1/2 චූටි බබයි දෙන්න ම ගොඩාක් ආසාවෙන් viedo එක බැලුවා .... ගොඩාක් ලස්සනයි ඔයාගෙ viedos..සුභ පැතුම් මල්ලි 💐💐💐
සුපිරි මචන්...ආයෙ වීඩියෝ එකක් කවද දායිද මංදා..පුලුවන් ඉක්මනට දෙන්න❤️🥺
හරිම සුන්දර නිහතමානී කෝල්ලෙක් බුදු සරනයි පරිසමින් මල්ලි තවත් ඉදිරියට යන්න ඔනි ඔයා හදවතින්ම සුබ පතනවා ❤
waited for your video for so long and finally a great video for the waiting.Awesome bro
🐊 🐊 🐊🐊🐊🐊🐊 කිඹුල්ලු ඉන්නවා ඔහේ පාර අයිනේ පොඩි කාණුවල පවා.පරිස්සමින් අම්පාර පැත්තේ යනකොට
ලස්සනයි මල්ලි
මරු අදත් 💖👍ගැම්මක් තමාකාර් එක අයියගෙද
මේ පාර තමයි ඇත්තටම අලි පෙන්නුවේ ❤️❤️
Awww nice broo keep going 🤟🏽⭐️
Corals tika iwerai😂 Supiri Video ekak😘
අනේ අපේ ගම. 🙄 දැන්නේ මේ video එක දැක්කේ ❤️ ඔයාට ඉස්සරහටම යන්න සුබපතනවා ❤️
සුපිරි වීඩියෝ එකක් බං ආදරෙයි ජය වේවා බුදු සරණයි අයියේ❤
හම්මෝ අයියේ.....ගොඩක් කාලෙකට පස්සේ👌
ආදරෙයි සගෝ ඉක්මනට ඉක්මනට වීඩියො දාන්න බලන් ඉන්න බැ ගොඩක් කල්😁💛
වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියෙ🥺❤️🔥
when im scrolling the youtube i saw ur interview in sakiya youtube channel..after that i search ur name and watch ur video and subscribe... now i addicted to ur video...keep it up bro
පට්ට වීඩියෝ එකක් තවත් Beech camping එකක් දාන්නකෝ
මේකනං පිස්සුවත් කියලා තමාහ් කියන්න තියෙන්නේ අයියේ💞🤏ඔයානං පට්ට 👌
mole thiyena daruwo,,boru udgoshana nokara jeewithe vindina,,,theruwan saranai!
ගොඩක් කාලෙකට පස්සේ❤️
අම්මෝ අයියේ ගොඩක් කාලෙකින් 💖💖
Eda kale idala ada wenakal ekama digata balana ekama channel eka Keep 🆙 ❤
Adee pattama athalekak neda oyalanam ganne santhosai bn hamadama sathutin parissamin in da jayawewa🔥👍❤️
Sinduwa nam patta lassanai
මල්ලි විඩියො එක සුපරි පාරි ලස්සනයි ගොඩක් ඉස්සරටත් ඕනා හොඳේ ජායාවේවා
Details තියනවා මරු 😍
මට කියන්න තියෙන්නෙ ඔයාගෙ videos වල සමහර තැන් වලට එන අර Bragroung tone එකනම් සුපිරි..ඔයාටම ආවේනික tone එකක් ඒකනම් ඒක ඔයාගෙ video වලට හරියනවා..සුපිරි tone එකක් මන් ඒකට ආසයි
මන් කැමතිම චරිතයක් අයියේ ඔයා....👍🤝
Kalekata passe supirima video ekakk 🔥😍
සුපිරි ඇ 🙂🙂ජය වෙිවා සෙටි එකට ❤
පානම Beach එකට යනවනම් ඉර බහින විට යන එක තවයි වඩාත් සුදුසු දවල්ට අව්ව සැර වැඩියි. හැබැයි මාළු ගන්නව නම් 12.00 ට කලින් Fish market එකට යන්න වෙනවා.. නැත්තම් හොයා ගන්න අමාරුයි. රෑට ගිනිමැලයක් ගහන් අවධානෙන් ඉන්න සමහර විට අලි එනවා!
තව වීඩියෝ දාන්න අයියේ
ඔයා ගානට විඩියෝ කරනවා
❤❤
සොරි මචන් කියන්න උන එකට. මේකෙ thumbnail එකේ මාලුවෙක්ගෙ කටින් එල්ලන් ඉන්න එක පුලුවන්න්ම් මාරු කරන්න. මීට වඩා විදින්න පුලුවන් චායාරූප ඇති කියල හිතනව. මේක මන් සෑහෙන පාරක් දැක්කා. මේක ටිකක් අප්‍රසන්න ගතියක් තියනව(නිර්මාංශික)..
සබ් කරල හින්ද මට dont recommended වත් not interest කියලවත් දාන්න බෑ. ඒකයි.
ගමනයි විස්තරයි අනිත් දේවලුයි ඉතින් සුපිරී හැමදාම වගේ.
ජය වේවා.
@@redhummer8166 😂
විනාඩි 42 ගියා දැනුනෙවත් නෑ. ඒ තරම් සුපිරි. ජය වේවා!.✌❤️🔥🌵🐠
ආදරෙයි මචෝ 💙
මමත් ඔය කමෙන්ට් එකම දාන්න ඉදියේ ඒ තරම්ම පට්ට 😌🖐️
Sirwtm
Food + camping කියන්නේ ආගමක් මගේ එකා ⛺️😍❤️💫
bossa 💙
@@mansaranna Ayyage me video eka dekala apith panama giya 😍❤
Me malitha nm shok😁
කාලෙකින් වෙනසක් ජය ජය ❤🖤🍃
සහෝ 💙🌿
🖤❤️🍃🌼🐯
🦊❤
ඇත්තටම පට්ටම නිහතමානී පොරක් බං උබ නම් ට්‍රැවලින් ෆීල් එක දෙනවා දැනෙන්නම 💙🔥🍃
ගොඩක් කාලෙකට පස්සේ නොටිෆියක් ආවේ. මාරම ලස්සනයි යි.My life with Travaling thama ♥️
💙😍
එක්සෑම් ඉවර වෙලා කම්මැලි කමේ ගෙදර ඉද්දි ඔයාගෙ වීඩියෝ එකක් බැලුවා ම හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ. Thanks මං සරන්නා❤️ Wish you all the best😄❤️
මොන පිස්සුවක්ද අයියේ මේ. උබට පිස්සු වැටිලා ඕයි 🙈😍😘. මාරම ලස්සනයි ඕයි වීඩියෝ එක ❤️
ගොඩ දවසකින් 😍....අයියගෙ video බලන්න දැන් නම් Addict වෙලා පොඩ්ඩක්වත් Skip නොකර බලනවා ඒ තරම් සුපිරි...💪🔥❤️තවත් සුපිරි travel, campaign video ඉස්සරහටත් ඕනෙ 🤘💝
කිඹුලා ආවා ආයි ගියා😂 මරු මරු අයියේ වීඩියෝ එක.ගොඩ කාලෙකට පස්සේ සරන්නගේ වීඩියෝ එකක් ආවේ... වැවේ මල් පිරිලා ඒකත් හරිම ලස්සනයි..බීච් දෙකත් ලස්සනයි.යන පාර දෙපැත්තේ තිබ්බ පරිසරෙත් ලස්සනයි.පරිසරේ සුන්දරත්වය එක්ක සරන්නගේ සරල කතා බහ එකතු වුනාම මුළු වීඩියෝ එකම ලස්සනයි..හැමදාම වගේ වීඩියෝ එක වෙනුවෙන් උපරිම සාදාරනයක් කරලා තියනවා අයියේ ඔයා..fb එකේ පළවෙනියටම පෝස්ට් එක දාපු දවසේ ඉඳන් බලාගෙන හිටියා කවදා දායිද කියලා වීඩියෝ එක.beach camping එකත් හරි..
.දැන් ඉතින් ආසාවෙන් බලන් ඉන්නේ සරන්නගේ චැනල් එකෙන් අවාරේ සිරිපා කරුණාව වීඩියෝ එකක් එනකල්..නිහතමානී සරන්නට ජය.💙🌱🔥🇱🇰
ආදරෙයි ඒ වචන ටිකට 💙🌿
ඇත්තමයි විනාඩි 42 යනවා දැනුනෙවත් නෑ ❤ සුපිරි 😇
මාරම ලස්සනයි .සරලයි හැමදේම අපිත් ගියා වගේ feeling එකක් ආවා..මල්ලිලාට මම ආසම සරලයි නිහතමානී කොල්ලො ටිකක්..සන්ග්ලාස් දාලා ට්‍රිප් සුට් ගහගෙන පඩශෝ නැති..අපේ මංසරන්නා..👍👍👍👍🇱🇰 ජයවේවා
මේ වගේ වතාවරණයකදී මිනිස්සුන් ගෙ මානසිකත්වය හදාගෙන ටිකක් හරි සතුටින් ඉන්න මේ vedio eka ලොකු උදව්වක් වෙයි. ♥️💪 මං සරන්නා ⚡♥️ supiri .
💙🙏🏼
අමතුම Feeling එකක් එනවා Video එක බලද්දි❤️😇
මීහරක් කියලා යාලුවො ටික පෙන්නලා කුලුහරක් කියද්දි ඔයාවත් පෙන්නපු එකේනම් හිනා ගියා😂😂😂😂😂😂😂😂😂😂
මටත් හිනා ගියා අර පැත්තෙන් මී හරක් ටිකක් ඉන්නවා කිව්වම යාලුවො ටික ගොන්නු ටික වගේ බලන් ඉද්දි ඒ පැත්තටම cam එක ඇල්ලුවා😂♥️
ගොඩක් කාලෙකින් සරන්නගේ වීඩියෝ එකක් 🤩🤩🤩🤩 සුපිරියක් ඉතිම් ❤️❤️🤘🤘🤘🤘
💙🌿
මරූ😍😍😍
උදේට කද්දි නං මට බඩගිනි හැදුනා හොදේ😥 පාං පීසා කන්න ආසයි🥰
Happy to join with you bro.....keep it up ...ජයවේවා 💜️🔥🤟
අයියේ ඔයාගේ හැම video එකක්ම ගොඩක් ලස්සනයි හොදට කරගෙන යනවා, ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා..
නියමයි අයියේ දානකන් බලන් හිටියේ වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා ඉස්සරහට තව ලස්සන වීඩියෝ ඕනී ජය වේවා 🥰
මං කැමතිම චැනල් එකක් 😍👍
අදත් හරිම ලස්සනයි ව්ලොග් එක 👍
කාලේ යනවා දැනේනේ නැති වේන්න යෝදට රහස මට කියන්ඩේ 😒...පට්ට ජයවේවා...!!! 🤩❤️
kiynmm 💙
අපේ ගම...උදිත මල්ලි ...සතුටුයි අපේ ගමට ගැන ලොකේට හදුන්වා දෙන එක ගැන...ලස්සන වැඩක්..අඩම්බරයි මගේ ගම ගැන❤❤💪💪
ගොඩක් ලස්සන විඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවේ තෙරුවන් සරනයි 🌷😄🌷
ආරුගම්බේ ගිහින් එද්දි රෑ උනා. එදා රෑම ගෙදර අදිනවා කියලා ආවා ලාහුගලින් එනකොට ගැහි ගැහි ආවේ..😌❤️
AI E?
@@shavicovers7881 අලි ඉන්නව
ආසම travel vloger තමයි ඉතිම් 🙂❤️
ගොඩක් කාලෙකට පස්සේ notification එකක් ආවේ😊💖 සුපිරියි අයියේ 🙂👍 කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා 💖😍
ඔතනින් පොඩ්ඩක් වම් පැත්තට ගියාම කලපුව තියෙනවා, එතනදී සුපිරිම sunset එකක් බලන්න පුලුවන්,
Beach එකට අලියා බහින්නෙ පාන්දරට
video එක ලස්සනයි කොල්ලෝ..🏖️️🌅 ලාහුගල පාරේ සුන්දරත්වය ආයෙම මතකෙට ආවා 😍❤️
ඔයා නෑති අඩුව ගොඩක් දැනූනා සගෝ 💙🌿
ඉස්සරහට හම්බවෙමු ලස්සන තැනක ඉඳන් 💛🌿✨
අඩේ අයියා අද වීඩියෝ එකනම් මරු ... අය දවසක ගහක් උඩ පැලක රැයක් ගත කරන වීඩියෝ එකක් කරනව්ද?🔥❤️
❤️❤️💚💚💚💚💚💚💚💚💚පරන විඩියෝ බල හිටියේ අලුත් එකක්.නැතී නිස. දාණකම්ම බලං හිටියේ...
Beach Camping 😍 නියමයි අයියෙ...👌❤️ ජයවේවා ..!!
Superi bn video eka🔥
Enjoy kala hodata.
Camping tent gana video akk dahanko
ජය වේවා ✌️
කෑම්පින් කෑම නම් මන් සරන්නා තමා....🙏❤✌😁
අයියගෙ video එකක් එනකම් බාලාගෙන හිටියෙ👍💚💚🌿🍃🌿🍃
ගොඩක් කාලෙකට පස්සේ❤.
මන් සරන්නා කියන්නේ හොද නිහතමානී youtuber කෙනෙක් .ජය වේවා ! .ලස්සනයි අයියේ .
අපිආසයිඔයාසමගළුන්න
සුපිරිම ඒ තැන් වලට ගැලපෙන්න මියුසික් ටිලත් තිබ්බා මරු 😍❤️
අමෝ පට්ට අයියේ සුපිරි ගොඩ කාලයක් බලන් හිටියා ඔයා වීඩියො එකක් දානකල් සුබ පතනවා ඔයාට BS 😙💙
නියමයි මල්ලි වීඩියෝ එක.. ඉවර වෙනකන් දැනුනෙ වත් නෑ.. ආයෙ කියන්න වචන නෑ.. සුපිරියක්.. ජයවේවා.. 💪💪😍
😍💙
සුපිරි බන් ආදරෙයි ජය වෙිවා බුදු සරණයි ❤️❤️👊👊
💕🤗Wawooo aiye harima lassanai godak asa hithuna. 🤗 digatama me wage lassana ma lassana vidios one..... 😍 Oya harima shoii, godak adareiiiiii........ 💕🤗
මාත් ඔයාල එක්ක ආව වගේ දැනුනෙ එතකොට හිතාගන්නකො මේක බලන අපිට ඔයා දුන්නු ට්‍රැවලින් ෆීල් එක ඒක මාරම වටිනව 👌😊❤️
😍😍😍
Solo camping එකක් ඕනි😁❤
අයියගේ පවුලේ අයත් එක්කත් යමු trip ekak❤️
අනිත් ඔක්කොම වීඩියෝ වලට වඩා මරුම ආතල් එකක් මේක ❤️😊
හම්බෝ කාලෙකින් vlog එකක් සුපිරි 👍👍👌
කොච්චර කාලෙකින්ද ❤️පානම මාත් ගිහිම් තියනවා ✌
අයිය නම් මාරයි හොදේ
Good job and Thank you
අයියේ ඔයානම් කරන වැඩේ සුපිරියටම කරනවා❤️
Video එක නම් මරු sago 😊💙
අලුත් video එකක් ඉක්මනට බලාපොරොත්තු වෙනවා 🙃
සුපිරි ගොඩ කාලෙකින් නියමයි අයියෙ🌸♥️💌
වෙනද වගේම සුපිරි වෙනස් අත්දැකීමක් නියමයි මචෝ !!!!!! ජය
Batchtrip එක ගිහාම කෑම හදන්න හොද chef කෙනෙක් ඉන්නව අපිට😌
ow owww 😁
A beautiful video from a lot of days. Bring more beautiful videos like this. Congratulations for the future.Keep it up💙💙
Marama lassna video ekk . 😍😍😍😍
ආදරෙයි 💙
මාසෙකට වීඩියෝ දෙකක්වත් ඔනෙ😍😍
Supiri wadak..keep it up brother..❤️jaya wewa..💓
ඔන්න අදත් සුපිරි විඩියෝ එකක් අරන් මං සරන්නා ඇවිත් ආදරේයි හැමදාමත් ♥♥
after Long time rest ❤️❤️
ගැම්මක් තමයි
Superb experience jpura brothers ❤️... අපි ට්‍රිප් එකක් ගියා වගෙ මරු... මාලිත ගෙ ලන්ච් එකක් එක්කම ලෙක්ච හෝල් එකෙ සෙට් වෙමු 🥰
වීඩියෝ එකක් එනකම් බලං ඉදියේ මචං ❤️ වැඩේ නම් සුපිරි oll the best බ්‍රදර් 😍
අදත් ලස්සන විඩියෝ එකක් 😍😍😍
Nice explain and experience .😍😍
"මං සරන්නා" notification එක වැටෙනකන් බලන් හිටියෙ.චුට්ටක්වත් skip කරන්නෙ නැතුව ආසාවෙන් බලනව එකම travell channel එක. Good Job අයියා.තව ලස්සන videos ඉස්සරහට බලාපොරොත්තු වෙනවා... 🤗👍
Love this❤nice content brothers.keep up the good work😊
Niyamai brother.. වීඩියෝ එක ඉවර වෙනවා දැනුනෙවත් නෑ.. ඉදිරියටම යන්න සුබ පතනවා .ජය.❤
යහන්ගල camping එකක් ඕනෙ බොසා 💖😍
Man saranna kalekin.🤗 Video 1 Harima lassanai. Sundara athdakeemak. Athmagathawenw balana apiwath😍 Good luck❤
Bruh is there any washroom facilities there...juss curious
ඕයි ඕයි වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ කොහෙද හිටියේ
අද video එකත් සුපිරි අය්යෙ ❤️
ඔන්න අද මායි මගෙ අවුරුදු 1 1/2 චූටි බබයි දෙන්න ම ගොඩාක් ආසාවෙන් viedo එක බැලුවා .... ගොඩාක් ලස්සනයි ඔයාගෙ viedos..සුභ පැතුම් මල්ලි 💐💐💐
සුපිරි මචන්...ආයෙ වීඩියෝ එකක් කවද දායිද මංදා..පුලුවන් ඉක්මනට දෙන්න❤️🥺
හරිම සුන්දර නිහතමානී කෝල්ලෙක් බුදු සරනයි පරිසමින් මල්ලි තවත් ඉදිරියට යන්න ඔනි ඔයා හදවතින්ම සුබ පතනවා ❤
waited for your video for so long and finally a great video for the waiting.Awesome bro
🐊 🐊 🐊🐊🐊🐊🐊 කිඹුල්ලු ඉන්නවා ඔහේ පාර අයිනේ පොඩි කාණුවල පවා.පරිස්සමින් අම්පාර පැත්තේ යනකොට
ලස්සනයි මල්ලි
මරු අදත් 💖👍ගැම්මක් තමා
කාර් එක අයියගෙද
මේ පාර තමයි ඇත්තටම අලි පෙන්නුවේ ❤️❤️
Awww nice broo keep going 🤟🏽⭐️
Corals tika iwerai😂 Supiri Video ekak😘
අනේ අපේ ගම. 🙄 දැන්නේ මේ video එක දැක්කේ ❤️ ඔයාට ඉස්සරහටම යන්න සුබපතනවා ❤️
සුපිරි වීඩියෝ එකක් බං ආදරෙයි ජය වේවා බුදු සරණයි අයියේ❤
හම්මෝ අයියේ.....ගොඩක් කාලෙකට පස්සේ👌
ආදරෙයි සගෝ ඉක්මනට ඉක්මනට වීඩියො දාන්න බලන් ඉන්න බැ ගොඩක් කල්😁💛
වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියෙ🥺❤️🔥
when im scrolling the youtube i saw ur interview in sakiya youtube channel..after that i search ur name and watch ur video and subscribe... now i addicted to ur video...keep it up bro
පට්ට වීඩියෝ එකක් තවත් Beech camping එකක් දාන්නකෝ
මේකනං පිස්සුවත් කියලා තමාහ් කියන්න තියෙන්නේ අයියේ💞🤏ඔයානං පට්ට 👌
mole thiyena daruwo,,boru udgoshana nokara jeewithe vindina,,,theruwan saranai!
ගොඩක් කාලෙකට පස්සේ❤️
අම්මෝ අයියේ ගොඩක් කාලෙකින් 💖💖
Eda kale idala ada wenakal ekama digata balana ekama channel eka
Keep 🆙 ❤