ජලකරණ‍ය දෙවන පාඩම - (IP Address - Lesson 02)

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 423

  • @rohanamadusanka2542
    @rohanamadusanka2542 4 роки тому +118

    ඕවාද සිප්ප දානේන
    සික්ඛාපේති මමං ගරු
    සගාරවේන චිත්තේන
    අහං වංදාමි තං ගරුං
    🙏🙏🙏
    Thank you sir....!
    සුපිරි
    හොදටම පැහැදිලි .
    👍👍

  • @dasunniranga4844
    @dasunniranga4844 4 роки тому +61

    ඇත්තටම සර් කියාදෙන එක අ⁣පේ ඔලුවට හොඳට යනවා සර්..සර්ව අඳුරන්නෙනම් නැහැ.සර්ට ගොඩක් ස්තූතියි මෙහෙම අපිට උගන්නනවට❤️..මම 2020 A/L කරන කෙනෙක්

  • @gayan6438
    @gayan6438 4 роки тому +20

    සර් දිගටම මෙහෙම videos දාන්න. සර්ට පින්...🙏 මෙතෙක් කලකට මා දුටු හොඳම ICT ගුරුවරයා ඔබ බව නොසගවා කියමි.

  • @tharushisooriyabandara
    @tharushisooriyabandara 4 роки тому +36

    ඔබවන් ගුරුවරයෙකු ට comment එකක් හරහා හරි අදහසක් දැක්වීම අපගේ යුතුකමක්. මං දැන් IT වලින් උසස් අධ්‍යාපනය ලබන සිසුවියක්. AL වලදී තේරුම් ගන්න බැරි වුන, AL paper එකේදි skip කරපු ප්‍රශ්නයක් තමා IP Address කියන්නේ. ඒ කාලේ මෙහෙම video බලලා ඉගෙන ගන්න මට Phone එකක්, lap එකක් තිබ්බෙත් නැ. අනික මෙහෙම හොඳට උගන්නන ගුරුවරු ඉන්නවා කියලා දැන ගෙන හිටියනම් අම්මා තාත්තා ගෙ Phone එකකින් හරි video බලලා ඉගෙන ගන්න තිබ්බා. කොහොම උනත් sir ට ජයෙන් ජය 🙏🙏🙏

    • @ALICTClass
      @ALICTClass  4 роки тому +3

      බොහෝම ස්තූතී දුව.. අපිට මේ වගෙ comment එකක් කියන්නෙ මිල කරන්න බැරි වටිනාකමක්..thanks again

  • @chameerasadaruwan3073
    @chameerasadaruwan3073 4 роки тому +14

    හොදටම තෙරුනා සර් මේ කරන දේ දිගටම කරන්න යන්න ජය වේවා සර්

  • @LakshithaMadushan-l6i
    @LakshithaMadushan-l6i Рік тому +3

    පන්ති ගිහින් පුලුවන් තරම් තැන්වලින් හොයලා , youtube පුරාම හොයලා අන්තිමට හමුවුන මේ විඩියෝ එකෙන් විතරයි මට මේ පාඩම හරියටම් ඔලුවට ගියේ

  • @madhumalisilva1475
    @madhumalisilva1475 3 роки тому +3

    හොදටම තේරුණා සර්. කමෙන්ට් එකක් ලයික් එකක් තමයි දැනට සර්ට දෙන්න පුළුවන් දේ අපිට. එක්සෑම් එක ගොඩ දාන් ඒ රිසල්ට් එක සර්ට කියන එක තමයි ඉස්සරහට දෙන්න පුළුවන් උපරිම දේ සර්ට. සර් සුපිරි ❤❤😍🔥

  • @manjulacljr6684
    @manjulacljr6684 2 роки тому +13

    ගුරුවරුන් අතරත් මා දුටු ගුරු දෙවියෙක්❤️🙏

  • @ashendilhara9387
    @ashendilhara9387 3 роки тому +3

    මම අද ip Address videos 5 ම බැලුවා......මම මීට Kalin එක දවසට මෙච්චර වෙලාවක් class videos බලලා නෑ......sir සුපිරියටම පාඩම කියා දුන්නා.....මගේ ජීවිතේ හම්බුනු විශිශ්ටම ගුරුවරයෙක්...........💖💖💖💖....

  • @Pehesara_navodya
    @Pehesara_navodya Рік тому +1

    මම මේ ජනවාරි යේ A/L කරන ශිශ්‍යයෙක්
    ඇත්තටම Networking පාඩම අත ඇරලා තිබ්බේ. ඒත් සර්ගේ වීඩියෝ ටික බැලුවම තේරුනේ ලොකු අපරාදයක් කරගන්න ගියෙ networking අත ඇරලා කියලා
    දැන් මට networking පුලුවන් 🤩
    ගොඩක් ස්තූතියි සර් 🎉
    දිගටම ඔය විදියට නිහතමානීවම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @tharusiriwardhana4045
    @tharusiriwardhana4045 4 роки тому +6

    සර් ගොඩක් පිං .. IP Address අවුල් වෙලා තිබ්බෙ මෙ අන්තිම දවස් දෙකෙ සර්ගෙ video ටික බලලා තමා IP address හදාගත්තෙ පිං සර් 🙏🙏🙏

  • @samithpiumal7925
    @samithpiumal7925 3 роки тому +3

    සර්, සර් වගේ මිනිස්සු ලන්කාවට තව තවත් පහල වෙන්න ඕනී , හැමදේම සල්ලී වලටම විකිනෙන කාලයේ සර් නොමිලේ උගන්නනවා , කියලා දෙන දේත් හොදටම තේරෙනවා , සර්ට තව තවත් මේ වගේ වීඩියෝ කරලා ලමයින්ට උදව් කරන්න ලැබේවා , දීර්ගායූ සර්ට 💯🙏🙏🙏🙏🙏

  • @maleeshaprasadini2351
    @maleeshaprasadini2351 3 роки тому +3

    ගොඩාක් ස්තූති සර් ..පන්ති ගිහිල්ලාවත් කර ගන්න බැරි උන නිසා නිකමට බලුවේ ගොඩාක් හොදට තේරුම් යනවා..අනේ දිගටම මේ ,i.t පාඩම් වල video දාන්න සර් ගොඩාක් වටිනවා අපි වගේ අයට..ගොඩාක් පින් සර්

  • @vilhanbuddhila9541
    @vilhanbuddhila9541 4 роки тому +5

    මන් සර්ගේ class වලට ඇවිල්ලා නැහැ.ඒත් මම I.C.T වලට Class දෙකකට ගියා ඒ දෙකේම ගුරුවරුන්ට වඩා ගොඩක් පැහැදිලිව පියවරෙන් පියවර පිළිවෙලකට සර් උගන්නනවා.මෙච්චර මහන්සි වෙලා මෙහෙම video දානවට සර්ට ගොඩක් ස්තූතියි. සර් දිගටම video දාන්න..

  • @nishmisanjana50
    @nishmisanjana50 3 роки тому +4

    මේක මට අමාරුම උන පාඩමක් සර්.කොහොම කලත් නොතෙරුන පාඩමක්.ඒත් සර් කියල දෙන විදියට මාර විදියට තේරෙනව.කියන්න වචන නෑ සර්.බොහොම ස්තූති සර් 🙏 .

  • @sheperd6449
    @sheperd6449 3 роки тому +2

    සර් මන් al ict වලට class යන්ඩ බැරි උනා. මන් දැන් Higher study කරනව networking ගැන.. මේ සීරියස් එකේ වටිනාකම මාරම වැඩී සර්❤️.. මේ කරන වැඩේ ගොඩක් වටිනව Thankyou සර්❤️..

  • @nadunipanchani1679
    @nadunipanchani1679 2 роки тому +4

    ඇත්තටම සර්ට ගොඩක් පින් සර් 🙏 පන්තියේ සර්ට වඩා ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ඒවගේම හොදට තේරුම් ගත්තා ♥️ මම පසුතැවෙනවා සර් ඇයි මෙච්චර පරක්කු වෙලා සර්ව මට මුනගැහුනේ කියලා 🥺 ආයෙමත් කියනෝ සර්ට ගොඩාඩාඩාඩාඩාඩාක් පින් සර් ලමයි වෙනුවෙන් මේ කරන දේට...♥️♥️🙏

  • @sumindarathnabandara7796
    @sumindarathnabandara7796 4 роки тому +7

    අමාරුයි කියල හිතම් හිටිය ඒව සර් සරලව ආස හිතෙන්න උගන්වනව. සර්ට ගොඩක් ස්තූතියි 💜

  • @isuruisuru6305
    @isuruisuru6305 2 роки тому +3

    ගොඩක් වටිනව සර් මේ වැඩේ...කරන හැම වැඩක්ම සාර්තක වේවා❤️🌼

  • @tharinduferndo8974
    @tharinduferndo8974 4 роки тому +5

    සර් හොදටම තේරුණා...සර්ට පිං සිද්ධ වෙනවා❤බුදු සරණයි!

  • @dilrukshisubasingha5430
    @dilrukshisubasingha5430 3 роки тому +4

    සර් සරලව කියලා දෙනවා 🙏 සර් දැකලවත් නෑ සර්ට පින් 💥

  • @hemakalahiru6933
    @hemakalahiru6933 3 роки тому +3

    ඕනම කෙනෙක්ට ගොඩක් වටින වීඩියෝ ටිකක් මේ කරන උදවු වලට ගොඩක් පින් සර්💖💖

  • @a_r6333
    @a_r6333 4 роки тому +17

    ගොඩාක් ස්තූතියි සර් . මේ කොටසත් හොදට තේරුන 😊 අසාවෙන් ඉගෙන ගන්න පුලුවන් සර් උගන්නන විදිහත් එක්ක 😊

  • @MenuwanUmayanga
    @MenuwanUmayanga 3 роки тому +3

    පාඩම ගොඩක් හොදට තේරුනා සර්,සර්ට බුදු සරණයි 🙏❤

  • @gayeshalaksarani9748
    @gayeshalaksarani9748 2 роки тому +2

    බොහොම ස්තූතිය සර් ගොඩාක් හොදට තේරෙනවා හරිම පැහැදිලි ❤

  • @dliya0000
    @dliya0000 2 роки тому +1

    සර් මම next week එකේ a/l ict ලියන්න ඉන්න් කෙනෙක්. ඇත්තමයි සර් මේ lesson එක අතෑරල තිබ්බෙ. සර්ට ගොඩක් පින් දැන් මේක හොදට තේරෙන්ව.. හොදට ඔලුවට යවනව ගොඩක් පින් සර් 😍

  • @jananigamage8890
    @jananigamage8890 3 роки тому +5

    හොදට තේරැනා තැන්ක් යු සර් වැඩ ටික හොඳට කරන්න ලැබේවා බුදු සරණයි

  • @laknadeshani6013
    @laknadeshani6013 2 роки тому +2

    සර් උගන්නපු දේවල් හුගාක් දුරට තේරුම් ගියා සර්... මන් සර්ගෙ වීඩියෝස් ගොඩාක් computer එකෙන් තමයි බැලුවෙ... හුගක් සරලව තේරුම් ගන්න ලේසි විදියට කියලා දෙනවා...ඇත්තටම සර් හරිම අවංක නිහතමානී ගුරුවරයෙක්...මේ වගේ අමාරු කාලෙක අපි හැමෝටම මේ විදියට ඉගෙන ගන්න උදව් කරන එකට සර්ට බොහෝම ස්තූතියි...❤️ තවත් පුළුවන් නම් මේ වගේ වීඩියෝස් දාන්න සර්... අපිට ගොඩාක් වටිනවා...තෙරුවන් සරනයි සර්ට..❤️
    මම 2022 A/l

  • @Alberto_sl
    @Alberto_sl 3 роки тому +1

    මම මෙ මෙ පාර al කරන කෙනෙක්.ip පශ්නෙ කරන්න ආස උනාට කරපු තැන් වලින් නොතෙරුනු නිසයි සර්ගෙ විඩියො ටික බැලුවෙ...දැන් basic එක මුල ඉදල හොදටම අල්ල ගට්ට. ගොඩාක් ස්තූතී සර්.සර්ට ජය වේවා ❤️

  • @samankumara3891
    @samankumara3891 3 роки тому +1

    Thanx sir.හොදින් තේරුම් ගන්න පුලුවන් සර් උගන්වන ආකරයට.බුදුසරණයි සර්

  • @panchaledirisinghe3677
    @panchaledirisinghe3677 Рік тому +1

    අතැරලා දාපු පාඩමක් . සර් කියන දෙන විදිය නියමෙට තෙරෙනවා ..දැන් ආසමක එකක් වගෙ Ip address ❤️❤️😁

  • @Isuru_pradeep_
    @Isuru_pradeep_ 4 роки тому +3

    හොදටම තේරුනා සර්...ගොඩාක් ආස හිතෙනවා උගන්නන විදියට...ආසවෙන් ඉගෙන ගත්තා...it ලේසියිනේ කියලා දැනුනා...😍...ගොඩාක් සාර්තක විදියට සර් උගන්නවා...ගොඩාක් ස්තූතියි සර්...ජයෙන් ජයම වේවා සර්ට්❤️❤️❤️❤️❤️

  • @erangadewmini1662
    @erangadewmini1662 4 роки тому +2

    😊😊නියමයි සර්...IP Address නියමෙට තේරුනා කියලා දීපු ටික...👌👌මට හම්බුණු හොඳට දැනෙන්න , තේරෙන්න කියාදෙන ගුරුතුමා කියලා මන් කියනවා... බොහොම ස්තූතියි සර්...🙏🙏🙏

  • @malshannilnuwan8103
    @malshannilnuwan8103 2 роки тому +1

    නියමයි සර් පට්ට. සුපිරියටම. තේරේන වා සර් පළමු එකෙන් ම. ඉදන් මේ විඩියො වේනකං සුපිරියටම තේරුණා

  • @ashanjayaweera1131
    @ashanjayaweera1131 4 роки тому +23

    සාර්ථක ලෙස දෙවන වරටත්

  • @tharushadeshan
    @tharushadeshan 3 роки тому +2

    Scole igennuwata kisi deyak therunnaa...
    Mn bayen hitiye ict kelawei kiyala eth sirge clz awama thamai therune ict godadaganna puluwan kiyala.mata sir nisa ict walata tiyana baya nethuwa giya.godak thanks sir sirta suba anaagathayak prarthanaa karanawa🙏🙏
    ict nam ithin ape dhaunushka sir thamai♥️♥️

    • @ALICTClass
      @ALICTClass  3 роки тому +1

      බොහෝම ස්තූතී පුතා.

  • @animalsentertainmentplus6184
    @animalsentertainmentplus6184 3 роки тому +4

    මෙතෙක් කාලෙකට මම class වල මේවගේ හොඳට කරලා නෑ කවුරුත්..... 🙏👍
    සර්ට පින්...🤜🤛👍
    ඔබට ජයෙන් ජය.!!!!!!!!☝️👈👉🙏

  • @kasuneranga1210
    @kasuneranga1210 2 роки тому +2

    Aththatama niyama guruwarayek 🙏🥰❤️

  • @Nims_Elegant_Art_1111
    @Nims_Elegant_Art_1111 Рік тому +1

    Sir mita kalin hambunanm godak watinawa.e tharam hodta uganwanwa.danata mn IT teacher kenek widiyta mge career eka start kara.. Sir uganwana widiya godak pahadili.daruwanta wagema guruwaruntath watinawa❤️

  • @2universethanks
    @2universethanks 2 роки тому +1

    aththatama godak watina deyak sir...padama hodata therunganna puluwan una..sirta godak pin.

  • @navodanavoda8634
    @navodanavoda8634 4 роки тому +6

    Sir,
    අපැහැදිලි කරුණු සරලව ම ඉගෙනගත්තා
    ගොඩක් පිං සර් 😍💐
    God bless you sir ❣️

  • @ddl99___dilusha70
    @ddl99___dilusha70 3 роки тому +1

    මේ පාඩම හොඳටම කළේ සර් තමා😀...මරු සර්... ගොඩක් පිං🙂

  • @yasinthanayanajith1054
    @yasinthanayanajith1054 2 роки тому +2

    කියල දෙන දේ මාරම පැහැදිලී. අතෑරල තිබුන පාඩක්. සර් නිසා ගොඩ මේ පාඩමත් ❤️❤️❤️❤️❤️

  • @ranjanifernando9031
    @ranjanifernando9031 2 роки тому +1

    Mn 2022 al karana kenek...network lesson ek gana baya wela hitie...dn NM maruwata therenawa...tnx sir..good luck

  • @rashminiravishani3729
    @rashminiravishani3729 3 роки тому +5

    ඇත්තටම හොදටම තේරේනෝ සර් බොහොම ස්තූතියි 🙏

  • @saarahselin5562
    @saarahselin5562 4 роки тому +1

    IP addressing 3n sarayak igena gaththath hodatama therune methanin thanx sir

  • @gamagegamage3446
    @gamagegamage3446 3 роки тому +1

    Gdak pin sir me karana wedeta. Apita lokuuma uddawwak sir me karanne
    👌❤️❤️❤️❤️ respect sir 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayaninaveesha115
    @gayaninaveesha115 4 роки тому +2

    Sir mata anidda IT second part eka. Man ada dakke sirge video.. aththatama sirta godak pin.. mcq eka mata poddakwath sure na. Eth sir second part eke logic ganai python ganai arend anith tikai mn karanne. Sirge video ek gdk wdagth una mt... thank u soo much sir.. ♥️

  • @thariyahariya401
    @thariyahariya401 2 роки тому +1

    සර්ට පින් සර්.හොදටම තේරුනා සර්❣️

  • @jananirandunu3263
    @jananirandunu3263 2 роки тому +1

    ඇත්තටම හොඳට තේරුනා සර් ගොඩක් පින් ❤😌

  • @imasha612
    @imasha612 4 роки тому +1

    Hodata therenawa sir kiyala dena widihata.niyamai sir.man dakka supiri sir kenek😎💞💓💗💖💕

  • @lakshikanuwanthi2604
    @lakshikanuwanthi2604 4 роки тому +1

    සුපර් සර් !!නියමට තේරුනා සර්...🙏🙏🙏

  • @reda3101
    @reda3101 4 роки тому +15

    නමක් ගමක් දන්නෙ නෑ හැබැයි සුපිරි ගුරුවරයෙක්❤

  • @hirushilakmini2901
    @hirushilakmini2901 3 роки тому +1

    සර් ඒක නම් නෙට්වර්ක් දිය කරල බිව්ව වගෙ ලේ වලටම වැදුන මේ විඩියො එක බලද්දි හිතුනා අපි මොනව ද ක්ලාස් වල මෙච්චර කල් ඉගන ගත්තේ කියල සර් නම් වැඩ්ඩෙක් තමයි 🙏❤

  • @priyankamunasinghe9806
    @priyankamunasinghe9806 2 роки тому +1

    Daruwan wenuwen karana mehewarata godak pin....

  • @kumariwijesinghe8892
    @kumariwijesinghe8892 4 роки тому +2

    Hodhatama theruna sir.thawath me wage vedio karanna.👍 good job .godak pin.thankyou very much 🙏

  • @shanukishanuki9407
    @shanukishanuki9407 2 роки тому +2

    No words to say❤ this is excellent as same as the first video

  • @K0001-u4d
    @K0001-u4d 3 роки тому +3

    උගන්නන එක හොදට අවබොද වෙනවා සර් බොහොම ස්තුති සර් ❤️👏

  • @giluthdec8233
    @giluthdec8233 4 роки тому +1

    සුපිරි...සාර්.මෙවැනි පාඩම් සැකසීමට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්‍ය ලැබේවා..

  • @denvervas3887
    @denvervas3887 4 роки тому +2

    Thank you Sir. Hodata theruna. Jesu pihitai...

  • @sridakunawithdeshan
    @sridakunawithdeshan Рік тому +1

    සුපිරියක් තමයි සර් ඔයා.. ❤.. වටිනවා ගොඩක් මේ VIDEOS....
    මීට කලින් ඔයාව හම්බ වුණා නම්,,මං A/L වලට අනිවා 🇦 + එකක් දානව.. 🥺

  • @මාකදුරේමදූශ්

    sir niyamai. hodatama therenawa. godk thanks sir

  • @dilshanpasindu8257
    @dilshanpasindu8257 2 роки тому +4

    Thx sir සුපිරියටම තේරුනා 👌

  • @nimeshasew3140
    @nimeshasew3140 4 роки тому +1

    Godak hodata theruna sir. Sirge channel ekh mta lagadi hamba une. Notherena godak karunu denagaththa sir. Godak sthuti sir. Theruwan saranai.

  • @tharakalakshan5415
    @tharakalakshan5415 3 роки тому +1

    Aththatama sir godak sirlawa dakala thiyanawa.habai Sir wage kenekwa dakala na.supirii sir.Mn dakapu hodama sir kenek.❤🧡🧡

  • @nimeshdevinda3053
    @nimeshdevinda3053 4 роки тому +2

    Sir meka niyamai network gana asawenma igena ganna puluwan,Thank you sir..👍👍👍

  • @ImeshamartialArts
    @ImeshamartialArts 4 роки тому +2

    hodata pahadili sir ugannawa............. mm a/l lynne 2022 apita thama me lesson eka patan genawath ne godak aiyala akkala kiyanawa me lessson eka amarui kyl. eth ema ne kiyala theruna sirge me video baluwama.hamadema saralawa kyl denawa hama lamayatama therenna .eka thamai sirge tiyena talent eka sir.
    keep going sir .all the best ............

  • @heartmusic6630
    @heartmusic6630 3 роки тому +1

    සුපිරි සර්.පලවෙනි එකත් සුපිරියටම තේරුනා🔥

  • @hasindunimesh3331
    @hasindunimesh3331 3 роки тому +1

    godak watinawa sir, hodata theruna , bohoma pin❤

  • @chethanaweerasinghe8405
    @chethanaweerasinghe8405 3 роки тому +1

    sir hodata igannuwa. mta hodata theruna.sirta godak pin

  • @chathuramadhushan.5551
    @chathuramadhushan.5551 3 роки тому +1

    Athi විශිෂ්ඨ i sir. Lesson ake me kotasa hodatama theruna.

  • @Mithum-j2n
    @Mithum-j2n 7 місяців тому

    සර් සුපිරියටම උගන්නවා සර් සර්ගෙ ඔක්කොම පාඩම් දාන එවා බලනවා ❤️

  • @ruthkrishmi8912
    @ruthkrishmi8912 3 роки тому +2

    පාඩම හොදටම තේරැනා සර් Thank you verry much🙏🙏🙏

  • @mohamedishker8149
    @mohamedishker8149 4 роки тому +2

    niyamai sir supiriyatama theruna

  • @chamidukalhara2282
    @chamidukalhara2282 3 роки тому +1

    Sir me video ekath supiriyatama theruna ❤️🔥ip address supiriyatama karanaa sir❤️

  • @nishanchmika6768
    @nishanchmika6768 2 роки тому +1

    godak hodata theruna sir.godk sthuthi😊😍

  • @maheeshikamadushani3837
    @maheeshikamadushani3837 4 роки тому +1

    Thamange denim kisim lob kmk nerhuv Apit dunnu ek godk hodai sir..... Me paramithven surge jivithy sarthakathvayen sarthakathvayatama Yanava niyathai sir.....👏👏👏👏👏👏

  • @jaliyasooriyaguptha7835
    @jaliyasooriyaguptha7835 4 роки тому +3

    Niyami Sir.Hodatama Theruna Aththtama 🔥.. Digtama Karanna Sir Thank You So Much 🙏🏻

  • @blisniclk7414
    @blisniclk7414 4 роки тому +2

    Niyamay sir supiriyata theruna

  • @madushikabeddage386
    @madushikabeddage386 3 роки тому +1

    පන්තියේ තේරුම් ගන්න බැරිව අතෑරපු පාඩමක් හොදට තේරුනා සර් ගොඩක් ස්තූති

  • @KavishkaKumara-g8l
    @KavishkaKumara-g8l Рік тому +1

    හොදට තෙරුනා සර් නියමයි ❤🥺🙏

  • @a.g.i.hwejeveera2719
    @a.g.i.hwejeveera2719 3 роки тому +1

    Aththatama sirva dannevath na eth oluvatama yanava sir kiyana eka 🙏 thankyou sir

  • @karawitagesamaranayake9940
    @karawitagesamaranayake9940 4 роки тому +3

    සුපිරි සර්...!!! ගොඩක් දේවල් දැනගත්තා අද

  • @dilrukshitharangika4013
    @dilrukshitharangika4013 3 роки тому +1

    ගොඩක් හොදට තේරුනා සර් බොහොම ස්තූති 🙏

  • @kolithasamarasekara6460
    @kolithasamarasekara6460 4 роки тому +1

    sir mahansi wela hodata kiyl denwa lesson eka .sir kiyla dena simple concept nisa aswen igena ganna hithanawa.digatama me wage lesson kranna sir .keep it up !!!!

  • @sudesh1841
    @sudesh1841 4 роки тому +2

    ගොඩාක් හොඳටම තෙරුනා සර් thanks🌹🌺💐❤️🐾️🦃🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Kalanisdiary2
    @Kalanisdiary2 4 роки тому +1

    ගොඩක් හොඳට තේරුනා සර්..🙌🤗

  • @sandusandu5295
    @sandusandu5295 4 роки тому +1

    ඇත්තටම හොදට තේරුනා සර්..මට මේ පාඩම මුකුත්ම බැරුව ඉදියෙ මං අලුතෙන් ICT තෝරගත්ත නිසා..මේ අවුරුද්දේ විභාගෙ ලියන්නෙත්..අනේ සර් අනිත් වීඩියෝ ටිකත් ඉක්මනට දානනකෝ..ගොඩක් අසයි සර් උගන්නන විදියට..සර්ට පින්..Thank you sir..❤️💜️💛

    • @ALICTClass
      @ALICTClass  4 роки тому +1

      Ok.. channel eka sub karala thiyaganna.. mama video ekakin aluth vada satahanak idiripath karanava lagadeema..

    • @sandusandu5295
      @sandusandu5295 4 роки тому

      @@ALICTClass Thank you sir...sub kala sir video eka patan gaththa gamanma💜️❤️❤️😘

  • @upullaxman1772
    @upullaxman1772 3 роки тому +1

    Welawa yanawa threnne na e tharam patta igenwiim ratawak sir😍😍😍😍😍😍😍❤❤❤

  • @priyanthakuruppu6425
    @priyanthakuruppu6425 4 роки тому +2

    Thank you sir...me welawe apita me videos loku uduwak..🙏🙏🙏

  • @nethminawickramaratne2977
    @nethminawickramaratne2977 3 роки тому +1

    Thank You Sir Video 1akta ,mata me video 1ke Theory Kotasa Godak Useful Una

  • @SujeewaPriyadarshani-zs7ip
    @SujeewaPriyadarshani-zs7ip Рік тому +1

    hodata theruna sir. godak sthuthi🙏🙏

  • @thilinisandamali6503
    @thilinisandamali6503 4 роки тому +2

    padama Supiri sir.thanks godak

  • @kavindudinith7297
    @kavindudinith7297 4 роки тому +2

    පට්ටම lesson එකක් sir 🤟🤟

  • @pramodranasinghe2114
    @pramodranasinghe2114 3 роки тому +2

    කියන්න දේවල් නෑ ......🔥❤️❤️❤️

  • @malindudilshan4547
    @malindudilshan4547 Рік тому +1

    ගොඩක් ස්තුතියි සර් 😊♥️🙏

  • @chathufernando6686
    @chathufernando6686 3 роки тому +2

    Understood this lesson well..
    Thank you so much sir..

  • @Nipun.Liyanage.8820
    @Nipun.Liyanage.8820 4 роки тому +3

    Thank you sir sirta godak pin🙏🙏🙏hodatama theruna me tikath❤❤❤

  • @oshadijayarathna8515
    @oshadijayarathna8515 3 роки тому +3

    ගොඩාක් පිං සර්. 🙏❤️🙏

  • @hashinibandara8628
    @hashinibandara8628 4 роки тому +2

    It is a pleasure for me to join your classes through this. Hence I am facing A/L in English medium All most all the lessons were difficult for me, before but now I had an interest on ICT with the involvement of this videos Thank u sir keep it up. Hope you will do the same in English medium too........