මාස 5න් O/L (සාම‍ාන්‍ය පෙළ) ගොඩදාගන්න පහසුම ක්‍රමය- Get 9As From G.C.E. O/L Examination

Поділитися
Вставка
  • Опубліковано 9 лют 2025
  • #OL #Examtips #sinhala

КОМЕНТАРІ • 199

  • @sanathnandasiri5868
    @sanathnandasiri5868 3 роки тому +24

    ගොඩක් ස්තුතියි පිස්සු හැදිලා වගේ හිටියෙ දැන්නම් විභාගය සමත් වෙන්න පුළුවන් කියලා හිතෙනවා

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +3

      ඔව් අනිවාර්යයෙන් පුලුවන් ඒකට ඕනේ ඔයාගේ උත්සහය විතරයි.. අරමුණු අත්නොහරින්න🤜

  • @fathimamariyam2342
    @fathimamariyam2342 Рік тому +3

    Meka marama wedakatha vdo ekak miss.....mng 2023 o/l.....ada thama mng miss ge vdo ekak beluwe...eththatama godak watina vdo ekak❤

  • @nethmi876
    @nethmi876 Рік тому +6

    මිස් මන් 2024 මැයි මාසේ O/L ලියනවා .මට පාඩම් මතක හිටින්නේ නෑ.තව මාස 4 යි තියෙන්නෙ මට පාඩම් මතක හිටින්න විසදුමක් කියන්නකෝ please😢😢😢

    • @SahanSahan-il2lo
      @SahanSahan-il2lo 4 місяці тому

      අපි මොකද කරන්නේ හලෝ. මාත් ඔයා වගේමයි . දැන් නම් පිස්සු වගේ . එක වෙලාවකට අඩ අඩා මං පාඩම් වැඩ කරන්නේ 😭❤️‍🔥

  • @NisalNethmina-c9q
    @NisalNethmina-c9q 5 місяців тому +2

    සුපිරි විඩියෝ එකක් මට තව මාස 4 ක් තියෙනවා මම උත්සහ කරනවා ගොඩදාාගන්න පුලුවන් වෙයිද කියලා විස්වාස කරනවා අක්කෙ ඔයාට ස්තුතියි❤😊😊

    • @KaveeLK16
      @KaveeLK16 5 місяців тому

      Matath🎋🌟

  • @TikTok_kello-h
    @TikTok_kello-h Рік тому +2

    මමත් උත්සහ කරලා බලනවා!

  • @Yethukishenaya
    @Yethukishenaya 5 місяців тому

    සුපිරි akkke godak thank youuuu❤❤❤❤

  • @kasunnawoda1019
    @kasunnawoda1019 3 роки тому +23

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් (සුපිරි)

  • @Kalhara.shehara
    @Kalhara.shehara 4 місяці тому +1

    Supirima plan ekak miss mama o/l liyalath comment ekak dannam thank miss

  • @ThimathiThimathi
    @ThimathiThimathi 4 місяці тому

    Meeka nm niyama video ekak❤

  • @Music-qu6yy
    @Music-qu6yy 3 роки тому +3

    තාම අහන ගමන් අක්කි

  • @dihanuduwana8331
    @dihanuduwana8331 2 роки тому +2

    Starting from September 20th

  • @undugodasppr8728
    @undugodasppr8728 3 роки тому +5

    අක්කි 10 වසර ඒවා හරියට කරගන්න බැරි වුනොත් ඔය වගෙ මාස දෙකෙන් ඒ ටික කරගන්න පුලුවන් නෙද 😊❤️

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      Ow puluwan mula ednma revison ekak karanwa wage aye padam tika balaganna.. okata wadath hodai prshna walata uththra lowwa nm 10 wasara

    • @undugodasppr8728
      @undugodasppr8728 3 роки тому

      Ok akki godak thank 😊❤️

  • @nilangakumara4589
    @nilangakumara4589 3 роки тому +3

    Godak sthuthi akke
    Therena widhihata pehedhiliwa kiyala dhunnata.
    God bless you.❤️

  • @positivethinkwithnishi4435
    @positivethinkwithnishi4435 2 роки тому +5

    අක්කෙ o/l maths failed නිසා 3rd shy maths විතරක් කරල පාස් වුනහම ජොබ් ලැබෙන් නැද්ද? කැම්පස් යන්න බැරිද? O/l ඔක්කොම subjects කරන්න ඕනිද..

  • @planttechnology
    @planttechnology 3 роки тому +8

    ඒක සුපිරි❤️❤️✌️

  • @amasha605
    @amasha605 3 роки тому +11

    අනේ අද බැලුවේ දැන් පුලුවන් වෙයිද 😥මිස්.මේක කරන්න තව මාස 3යි තියෙන්නෙ 😭

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +4

      Ow puluwan oya den masa 5ta nethuwa masa 3 ta a plan eka hadanna. Eta passe krna tyna weda tika dws walata bedanna..blna oyta kochchara weda kotasak dwsakata wetilda kyla.khoma hari mahansi wela a dasawe weda tika ewara krgna elaga dwsata thiyaganne nethuwa.. mahansi wela asawen weda krna oyta eka karanna puluwan adama patan gna🖐️

    • @amasha605
      @amasha605 3 роки тому +1

      @@anurajapaksha4721 ගොඩාක් ස්තූතියි මිස් 🙏❤

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      @@amasha605 hari puthe weda tika hodata karganna onema welwaka prashnayk thiyenwa nm comment ekak danna

  • @c.a.dissanayake7878
    @c.a.dissanayake7878 3 роки тому +18

    ගොඩක් වැදගත් vedio එකක් teacher. Thank you so much

  • @thushanNimsara-r4w
    @thushanNimsara-r4w Рік тому +1

    මිස් දවසට මෙ මාස 3 කොච්චර වෙලාවක් පාඩම් කරන්න onada

  • @parklifea845
    @parklifea845 2 роки тому +3

    ගොඩක් ස්තුතියි හරිම වටිනව

  • @n.n..4950
    @n.n..4950 Рік тому

    Akke mn 2023(2024) OL karana kenek matath me davas tike vada kaloth mahansi vela A9 ganna puluvan vey nedha 🥺❤️😊🎉

  • @danukanethsara2999
    @danukanethsara2999 3 роки тому +46

    මාස 5 න් කොච්චර හොද රීෂාල්ට් ඒකකට ඕන ලමයෙකුට යන්න පුළුවන්ද

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +22

      Eka thirane wenne oya mahansi wena widiha anuwa.. onama lmyekta hriyta mahnsi wela weda tika kaloth bestma result ekakta yna puluwan aniwaryenma..👍

  • @sharmilaweraniyagoda7171
    @sharmilaweraniyagoda7171 3 роки тому +3

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් තැන්කියු....මිස්.👍👍👍

  • @LinukaChandeep
    @LinukaChandeep Рік тому +1

    godak wadagath widio ekak...thanks

  • @prishkilasasindi8220
    @prishkilasasindi8220 3 роки тому +6

    Thank you 2022 o/l exzam ekata time plane ekak hadala denna puluwanda

  • @swarnamallika210
    @swarnamallika210 3 роки тому +2

    සුපිරි බෙස්ට් 👍🏻

  • @Janu...421
    @Janu...421 8 місяців тому +1

    Thank you akkiii..♥️

  • @Boothaya-KK
    @Boothaya-KK 4 місяці тому

    මට පුලුවන් වෙයිද 😢 4 months

  • @සරුකෙත
    @සරුකෙත 3 роки тому +10

    නියමයි❤️👍

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 роки тому +1

    Harima wedagath 👍👍👍👍🏆🏆🏆🏆🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishalnadun8015
    @nishalnadun8015 2 роки тому +2

    ගොඩක් ස්තුතියි

  • @DilinaKiraniduWaththawa
    @DilinaKiraniduWaththawa 2 роки тому +1

    Thanks loku deyak therum gththa💖

  • @k2k459
    @k2k459 3 роки тому +1

    Thank you . Godak wadagath .👍

  • @btsarmygirl1535
    @btsarmygirl1535 3 роки тому +7

    Teacher past pepars karanna widiyak kiyannako...😊

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      1 vedio eke a gena tynwa puthe pass papers krama dekakta karanna puluwan.. mathaka hitinna padam karana widiha kyla tyna vedio eka blna eke kyla deela tynwa

    • @btsarmygirl1535
      @btsarmygirl1535 3 роки тому

      @@anurajapaksha4721 okay teacher thank u ..😊

  • @OshadiKumari-on4iz
    @OshadiKumari-on4iz Рік тому

    Poth padam karan nathuwa pepar karala pass wenna puluvanda

  • @ranushapahasara9058
    @ranushapahasara9058 3 роки тому +13

    අක්කී අපි එතොකට මේ එක කොටුවකට එක Lesson එකක්ද?.At කරගන්න ඔනී ☺️

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +3

      නෑ.. ඔයාට පාඩම් කරන්න තියන ඒවා බෙදාගන්න මුලින් ඊට පස්සේ කොටු පුරවගන්න.. එක කොටුවකට එක විශයක් හෝ දෙකක් දාන්න.. එක lesson එකක් විතරක් දාන්න පුලුවන් ඔයාට පාඩම් කරන්න තියෙන්නේ බොහොම ටිකයි නම්.. ඔයාට පාඩම් කරන්න තව ගොඩාක් ඉතුරු වෙලා තියනවා නම් එකක් විතරක් දාලා මදි නේද ?? කොහොම හරි ඔයාට පාඩම් කරන්න තියන හැමදේම මේ කොටු 90.ට add වෙන්න ඕනේ

    • @ranushapahasara9058
      @ranushapahasara9058 3 роки тому +2

      Thans akka

    • @ranushapahasara9058
      @ranushapahasara9058 3 роки тому +1

      ගොඩක් ස්තුතියි අක්කේ 👍❤️

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +2

      වැඩ ටික හරියට කරගන්න 🤜

    • @krishanthawijesiri1555
      @krishanthawijesiri1555 Рік тому

      @@anurajapaksha4721 Hako

  • @Vinusandeepani
    @Vinusandeepani 3 роки тому +2

    Thank you madam.. Mta thawa masa 7k tjiyenwa..

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      Welcome🙂 weda tika hodata karagnna

    • @Vinusandeepani
      @Vinusandeepani 3 роки тому

      Mta me masa 7nma uparima prayojana ganna hati vidio ekk danna puluwanda

  • @akilachathurangianthony5044
    @akilachathurangianthony5044 3 роки тому +2

    Thank you miss 👍

  • @ishanikumari4539
    @ishanikumari4539 2 роки тому +1

    godak pin oyata .

  • @theekshananimsara7407
    @theekshananimsara7407 Рік тому

    Hoda vadak mis havasa 7.00 ta padam karl pandara 2kvenakm padam karapuvaham athida oya davas 90ve ane kiyandako

  • @dasuniwalgamage547
    @dasuniwalgamage547 2 роки тому +1

    Maru 😁❤️

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 роки тому +1

    Ane.. Man wayasa 38 ka kenek. Mata guruwarayek ne. Mata udawwak karanna 😓

  • @HeshanNethmika-z2s
    @HeshanNethmika-z2s 8 місяців тому

    Thanks akkke

  • @shehanidisanayake381
    @shehanidisanayake381 Рік тому

    Thank you very much❤❤❤❤❤

  • @kavindukasunta5061
    @kavindukasunta5061 3 роки тому +1

    Padam karanna asa hithenawa. thanks mis

  • @siwanthifernando9979
    @siwanthifernando9979 3 роки тому +2

    අක්කෙ දවසකට කොච්චර වෙලාවක් පාඩම් කරන්න ඕනෙද? දවසකට පාඩම් කරන්නෙ එක විශයක්නම් පැය 5 ක් වගේ ඇතිද?

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      Aethi nangi.. hebei oya oyta padam karanna tyna wishaya karunun okkoma exam ekata kalin ewaea karaganna onee

  • @priyantthaabe8030
    @priyantthaabe8030 Рік тому

    Teacher mn kisima deyak padam karala nane mn kohomahari dawasata paya 11k wage padam karoth mt 9A ganna puluwan weida miss

  • @shamalichandrika4121
    @shamalichandrika4121 3 роки тому +1

    Thank you teacher ...this activity is very successful ...l am working it....I grade 9

  • @sandalisd
    @sandalisd 2 роки тому

    thanks akki💖💖💖

  • @thedavilgirl2323
    @thedavilgirl2323 3 роки тому

    Superb vedio😊💕💕

  • @nethmikaushalya1504
    @nethmikaushalya1504 3 роки тому +1

    Godak hodai teacher

  • @MiliduNirmana-pw8mt
    @MiliduNirmana-pw8mt 7 місяців тому

    අක්කි...තව මාස 6 ක් මට තියනවා O/L exam එකට..මට පුලුවන් වෙයිද මාස 5 න් වගේ 10/11 පොත් ඔක්කොම පාඩම් කරලා ඉතුරු මාසේ past papers කරන්න....Plz Reply...🥀

  • @haythemkenway2813
    @haythemkenway2813 Рік тому

    Kotu 90t vada karanakota 2 dvse pdn krpu Eva 8dvsa venakota amathakaine.. 9dvse pdn amathaka vechcha evva pdn krnna giyama api e dvsta dagatta vada tika karanna venne nane.... Mokkd krnne ekt

  • @Sheniyy
    @Sheniyy Рік тому

    Miss OLs walat padam karaddi grade 10 ,11 dekama mange karagena padam karanna oni ne paper karaddi e hama kotasakma cover karaganna Puluwan neda miss

  • @nelanihimashi8828
    @nelanihimashi8828 3 роки тому +3

    Thank you 😊

  • @nalanikaushalya5823
    @nalanikaushalya5823 3 роки тому +1

    Thank you .

  • @randinipabasara9330
    @randinipabasara9330 3 роки тому +2

    අනෙ මට ගොඩාක් පහුවෙලා විඩියො එක හම්බුනෙ 😞😞😞

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +2

      කමක් නෑ. Time එක හරියට manage කරගෙන දැන් ඉදන්ම පටන් ගන්න.. ඔයාට කාලය ඇති..🤜

  • @bornbeautylk1173
    @bornbeautylk1173 3 роки тому +1

    Miss mata ol thawa masa 5 kin eth kisima deyak padam kranna hithenne na man maths wala harima durwalai terenne na mata bayai exam ekata

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      Mulinma hithe tyna baya nethi karagnna puthe neththm khomath padam karana kisima deyk oyta mathka hitinne na.. oyta exam ekata tyna kal hodatama aethi.. padam karanna hithenne nethi karunu dekak tynwa
      1. Oyge kemmelikma
      2. Oyta padam karanna wishaya karunu goda gehila nisa hithenne nethikma..

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      Oyta tyne oya deken mona prashenda puthe

  • @nipunianupama4504
    @nipunianupama4504 3 роки тому +1

    Thank you so much madam

  • @N.tPathmini-oi5xc
    @N.tPathmini-oi5xc Рік тому

  • @SakiduDulran
    @SakiduDulran Рік тому

    2024 janavary hadadenna plece

  • @ridmadilshan1819
    @ridmadilshan1819 3 роки тому +5

    Supiri ❤

  • @ario6007
    @ario6007 3 роки тому

    masa 3i thiyenne miss. jeewithema epa wela inne

  • @ranushapahasara9058
    @ranushapahasara9058 3 роки тому +2

    School පටන් ගත්තොත් මොකද කරන්නේ

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +4

      ඒත් ඔයාට ඒ time එක අයින් කරලා ඉතුරු time එකට වැඩ ටික ඔක්කොම කරන්න වෙනවා.. ඒකයි මුලින්ම කිව්වේ මේක ලොකු කැපකිරීමක් කියලා ටිකක් නිදි මරාගෙන මහන්සි වෙන්න වෙනවා.. එහෙම නේද තව පුංචි කාලයයිනේ තියෙන්නේ ඒ නිසා කැපවීමෙන් මහන්සියෙන් වැඩ කරන්න.. ඔයාට ජය! තවත් දේවල් දැන ගන්න ඕනේ නම් comment කරන්න.

  • @aglkranasinghe2131
    @aglkranasinghe2131 2 роки тому

    Thanks teacher 😊

  • @pansilusankalpa9022
    @pansilusankalpa9022 3 роки тому +1

    Thank you

  • @sheshaminathasha6694
    @sheshaminathasha6694 3 роки тому +1

    Mis mn inne 10 wasara Mt hoda pdm króna vifiyh kiynnko mis .ikmant selabas ekh cover krala hroyata kmmli nathuwa wada tikh kagan widiyh

  • @Work_with_shashi
    @Work_with_shashi 3 роки тому +1

    Thanks madam❤

  • @tiwwin2978
    @tiwwin2978 3 роки тому +1

    මිස් විෂයන් 9 ක් තියෙනවා කොහොමද ඒ 9ටම අදාළ පාඩම් බැලන්ස් කරලා කොටුවට දා ගන්නේ ane miss reply krnna ko

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      Dawsakata eka subject ekak hari dekal hari gna.. okkoma ekama dawata daagnna epa ethkota oya wede karagnna amrui

  • @Kavi-005
    @Kavi-005 3 роки тому

    Thank you so much teacher💞

  • @memeplay5585
    @memeplay5585 3 роки тому

    Super 👍

  • @liyanageliyanage2474
    @liyanageliyanage2474 3 роки тому +2

    ada patan gathoth oya vidihatama karanam harida medam

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      Ow hriyta mahansi wela weda tika kloth oyta hoda result ekakta yna puluwan

    • @liyanageliyanage2474
      @liyanageliyanage2474 3 роки тому

      @@anurajapaksha4721 madam kohomada subject bedaganne mta therenene khomada kiyala ??????

    • @liyanageliyanage2474
      @liyanageliyanage2474 3 роки тому

      @@anurajapaksha4721 mta threnne ne kohomada subject bedaganne kiyla ????????

  • @lavanabishek1530
    @lavanabishek1530 3 роки тому

    eka supiri

  • @iroshithalakshan9777
    @iroshithalakshan9777 3 роки тому

    Brilliant

  • @sajaninimeshika7096
    @sajaninimeshika7096 2 роки тому

    A/L karanna O/L subject 6k pass wela sammana 2k tibbot puluwan neda

  • @slisurumax8110
    @slisurumax8110 3 роки тому +2

    දවසකට විෂයන් දෙක ගානෙ කරාම ඇති නේද පැය 8ක් වගේ

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +2

      ඔව් දවසකට විශයන් එකක් හෝ දෙකකට සීමා කරන්න.. හැම විශයකටම අදාල කරුණු එකම දවසේ පාඩම් කරන්න එපා

  • @Itsthestream1
    @Itsthestream1 3 роки тому +1

    මාසයක් පහුවෙලානෙ හම්බ උනේ........😕

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      Ekata kmk na weda tuka hariyta dawas walata bedagena den edn mahansi wela weda tika kloth oyta aniwaryenma weda tika karagnna puluwan

    • @Itsthestream1
      @Itsthestream1 3 роки тому

      @@anurajapaksha4721 😊

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      @@Itsthestream1 exam 2022.05.23 patan ganne a nisa oya den edn hriyta weda krna patan gnna

    • @user-uf4hs9cw3h
      @user-uf4hs9cw3h 3 роки тому

      @@anurajapaksha4721 in English?

  • @ridmadilshan1819
    @ridmadilshan1819 3 роки тому +1

    Maru ❤

  • @user-uf4hs9cw3h
    @user-uf4hs9cw3h 3 роки тому +8

    Miss, I watched this video now. I feel so so sad thinking why I didn’t start earlier. But I’m going to work hard from now. I have 41/2 months and I believe I can do it. Do you think I can take 9As if I work really really really hard from now? Please reply to the following questions teacher.
    1. How many hours I should study per day now? I study for 12, if it’s more please reply.
    2. Do you think I can take 9As if I study from now?
    Thank you teacher

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +3

      Yes my dear student. You can pass the exam. You have to pay more attention to the studies. If you work hard you will definitely got 9As for the examination. You have to manage the time. Study hard. Study with repeating.

  • @damayanthimeegahakumbura8002
    @damayanthimeegahakumbura8002 3 роки тому +2

    Dn peya 8k 10k withara weda kalanam athida?

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      තව පාඩම් කරන්න මුලු ප්‍රමාණයෙන් කොච්චරක් තියනව ද? 1/2ක් විතර තියනවද?

    • @damayanthimeegahakumbura8002
      @damayanthimeegahakumbura8002 3 роки тому

      2/3k withara thiyenawa..

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      අර මං කිව්ව විදිහට දවස් 90 බෙදුවද?? එක වැඩක්වත් ඉතුරු නොවෙන්න.. එහෙම බෙදලා ඒ දවසට ඉවර කරන්න තියන වැඩ පැය ගාන බලන්නේ නැතුව ඉවර කරන්න අපි කියමු ඔයා එක date එකකට දාලා තියන වැඩ ටික පැය 6කින් ඉවර කලා කියලා එහෙම නම් ඔයා ආයේ ඒ දවසට මුකුත් කරන්න යන්න එපා relex එකේ ඉන්න... ඊලග දවසේ වැඩ ටික කරන්න පැය 11 ගියා කියන්න කමක් නෑ කොහොම හරි ඇහැරගෙන ඉදලා පැය ගාන බලන්නේ නැතුව දවසකට දාලා තියන වැඩ ටික කොහොම හරි complete කරන්න තව දවසකට ඉතුරු කරගන්න එපා හරිද..

  • @tharindupraveen4885
    @tharindupraveen4885 3 роки тому

    මිස් මට කල සටහානක් හදලා දෙන්නවද ප්ල්ස්🤩🙂

  • @Planet208
    @Planet208 3 роки тому +1

    Mata time athi weyi da mama me sare O/L 😓😓😓

  • @niroshadhamayanthi6426
    @niroshadhamayanthi6426 3 роки тому

    Teacher mata විද්‍යාව ප්‍රශ්නයක් තියෙනවා kiyala denawada

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      එවන්න

    • @niroshadhamayanthi6426
      @niroshadhamayanthi6426 3 роки тому

      අපිච්චද පටකයට රුධිර සැපයුමක් නැති නමුත් , සයිල පෝෂණය වෙමින් වර්ධනය සිදු වේ. පෝෂණ කෘත්‍ය ඉටු වන්නේ කෙසේද ?..

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      @@niroshadhamayanthi6426පාදස්ථ පටලය මගින් පෝෂණය වේ.

    • @niroshadhamayanthi6426
      @niroshadhamayanthi6426 3 роки тому

      Thank youu .. teacher

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      @@niroshadhamayanthi6426 welcome😍

  • @shameelmifthah
    @shameelmifthah 3 роки тому

    Ms grade 10 Walenda wadipura enne ?

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      Dekenma anwa puthe wenasak naa.. me para godak welawata grade 10/walin wefiyen ewi.. jaya wewa💪

  • @nidukadinujaya5479
    @nidukadinujaya5479 2 роки тому

    මමත් ඉන්ග්‍රීසි අතෑරල ඉන්නෙ🥺

    • @dinurrasad1033
      @dinurrasad1033 2 роки тому

      මාත් බන්. අනිත් හැම subject එකටම A damu. දෙවෙනි පාර කරමු English.

    • @Hansanim367
      @Hansanim367 8 місяців тому

      Anith okkoma subject pass vela science english fail vunoth eeth hayayi thunata vada thibboth a/l karanna barida Aayi ara fail subject kiyanne nathuva ane madam plz reply karanna

  • @N.nadikalakruwan
    @N.nadikalakruwan 3 роки тому +1

    🙏🌼

  • @kavindulakshankumara5514
    @kavindulakshankumara5514 3 роки тому +1

    👍👍👍👍🥳🥳

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 роки тому

    මම මේක බැලුවේ අද .කාලය ඇතිවෙයිද ???

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому +1

      Ow aethi. Oya karanna one hriyta time manage krgna eka.. dws tikai weda tikai hriyta bedagena mahansi wela padam krna.. oyta eka අනිවාර්යයෙන්ම puluwan. Jaya wewa!

  • @pardiyashyamali3959
    @pardiyashyamali3959 3 роки тому

    Teacher a.9 dan kalaya madida

    • @anurajapaksha4721
      @anurajapaksha4721  3 роки тому

      Oyage mahansiya matha thma eka thirane wenne..athharinna epa.. me dawas tike oyge uparimen weda tika karanna oyta puluwan hodma hoda result ekakta ynna.. good luck 💪

  • @pardiyashyamali3959
    @pardiyashyamali3959 3 роки тому

    o

  • @tharindupraveen4885
    @tharindupraveen4885 3 роки тому

    Mis

  • @danukadeshan5265
    @danukadeshan5265 2 роки тому +1

    Thanks akka😘❤️

  • @shamaliekanayaka7292
    @shamaliekanayaka7292 6 місяців тому

    Thank you ❤

  • @NandaniWaththagey-pm7st
    @NandaniWaththagey-pm7st Рік тому

    Thanks teacher ❤❤

  • @vidunividuni9668
    @vidunividuni9668 3 роки тому +4

    Supiri ❤️

  • @Akkucom
    @Akkucom Рік тому

  • @dinithiperera5656
    @dinithiperera5656 2 роки тому +1

    👍👍♥️

  • @NandasiriThilak
    @NandasiriThilak Рік тому

    Thanks akki❤

  • @deshantharaka3395
    @deshantharaka3395 3 роки тому +5

    Supiri❤