දවසකට 8000 ක් හොයන මගේ voice 🎙️👩🏻‍💻❤️job එකේ වැඩත් එක්ක දවසක්| voice එකෙන් සල්ලි හොයන විදිය|himaya

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 406

  • @ishuishu-pg9ls
    @ishuishu-pg9ls 5 місяців тому +60

    ඒක ඇත්ත අක්කේ.මටත් ලැබුනා වොයිස් ඕවර් කරන්න චාන්ස් එක.වාසනාවකට ඔයාගේ චැනල් එක හම්බ් උනේ මට.🥰❤ඔයාගේ වැඩත් සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අක්කේ.පුලුවන් නම්.කියන්නකො mp3voice karanne කොහොමද kiyala.

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому +3

      අනේ මට ගෝඩාක් සතුටුයි ❤ ජයන් ජය

    • @ishuishu-pg9ls
      @ishuishu-pg9ls 5 місяців тому +2

      @@himayavlogs ඇත්තටම අක්කා නිසා තමයි ගොඩාක් පින් ගොඩාක් ස්තූති.ඔයාගේ ඉස්සරහා හැම වැඩක්ම සාර්තක වෙන්න ඕනේ 🥰❤

    • @diljansz7512
      @diljansz7512 5 місяців тому +1

      කොහොමද ඔයාව contact කරගන්නේ ? ❤❤ මම class කරන teacher කෙනෙක්..

    • @ishuishu-pg9ls
      @ishuishu-pg9ls 5 місяців тому

      @@diljansz7512 කාවද

    • @PahasaraDias1234
      @PahasaraDias1234 5 місяців тому +1

      Akkh mat poddk oyawa contact karganna widiyak kiyanna pluwan d 😢😢😢​@@himayavlogs

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 5 місяців тому +57

    youtube එකේ කොච්චර වීඩියෝ තිබුනත් ඔයා වගේ A-Z වචනයක් නෑර කියන ගුරුමුශ්ටියක් තියගන්නෙම නැතුව හැමදේම කියලදෙන කෙනෙක් මම මේ දැක්කමයි..ඒ පිනම ඇති ඔයාට ජයෙන් ජයම වෙන්න❤

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому +5

      අනේ ගෝඩාක් සතුටුයි ඔයාගේ comment එකට❤ 🫂

    • @enavigatorE
      @enavigatorE 4 місяці тому +1

      Eththa 🙏

  • @dhananji2138
    @dhananji2138 14 днів тому

    Ane bohoma sthuthi nangi, ❤❤ kisima loba kamak nathiwa hariyata hama dema Kiya denawa... Oyage siyaluma praarthana ihalinma saarthaka wenna ona... Math wish karanwa ❤❤❤❤

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 5 місяців тому +27

    ඔයා දවසින් දවස සාර්ථක වෙන එක අහන්නත් දෙයක්ද.මෙච්චර හොදට අනිත් අයටත් කියලා දෙද්දි❤❤

  • @rangafdo2910
    @rangafdo2910 2 місяці тому +3

    ඔබට පිරිමි කටහඩවල් කීපයක් අවශ්‍ය නම් මාව අමතන්න ...Grateful Video !!! Thank you Keep up your good Work

  • @ashaBuusli
    @ashaBuusli 4 місяці тому +7

    අදමයි මං දැක්කේ මෙහෙම channel එකක් කිසිම ලෝභ කමක් නැතිව ලස්සනට කියලා දෙනව මටත් ආස හිතුනා..ලොකු ගමනක් තියෙන කෙනෙක් ඔයා.. අනාගතය සුභ වේවා... ❤😍

  • @priyanganiro3283
    @priyanganiro3283 24 дні тому

    ❤ ඔයාගෙ සේවය විශිෂ්ට යි සොයුරිය. ස්තුතියි සියලු මගපෙන්වීම් වලට . ජයවේවා !!!

  • @IreshaNamalie
    @IreshaNamalie 5 місяців тому +7

    ඔයා හරිම හොඳ කෙනෙක්.ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @muditharathnayake-p2s
    @muditharathnayake-p2s Місяць тому +1

    Thank you akki oyage gamana oyata yanna lebanna kiyala wish karanava ❤❤

  • @malithperera7726
    @malithperera7726 5 місяців тому +13

    Sha marune....oya dawasak loku thanakata yana kenek nangi...good luck 🤘❤

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      Thank youu so much ❤🫂♥️

  • @sdvlog69
    @sdvlog69 4 місяці тому +5

    දන්න දේවල් හන්ගන්නේ නැතිව කියනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔබ මහා දැවැන්තයකු වෙනවා අනාගතයේ 🎉

  • @WorldStory-s8s
    @WorldStory-s8s 4 місяці тому +2

    ඔයා නියම කෙල්ලෙක් ❤❤ ඔයාගෙ බලාපොරොත්තු ඉටු වෙනවාමයි අනීවරයෙන්ම ❤❤❤❤❤

  • @kumudulakshani9130
    @kumudulakshani9130 24 дні тому

    Oyata liku gamanak thiyanawa nagi..❤ go ahead ...

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 5 місяців тому +6

    ඔයා තව තවත් සාර්ථකවෙලා,දැවැන්ත චරිතයක් වේවා❤❤

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому +1

      @@pathirawasamdevindi6893 godaaak sthuthii ♥️

    • @GlamourUnlocked
      @GlamourUnlocked 3 місяці тому

      www.youtube.com/@TrendingV234

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 5 місяців тому +3

    සුභ අනාගතයක්... දිනෙන් දින සාර්ථක ගමනක් යන්න සුභ පතනවා... 😊👍👍

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      බොහොම ස්තූතියි ❤

  • @sujeewasamaraweera2995
    @sujeewasamaraweera2995 Місяць тому

    Thank you very much. You are such a great person.wish you all the best may your dreams come true.

  • @ruchina_jey
    @ruchina_jey 5 місяців тому +14

    Love your voice! Hope to see you on TV soon. Keep it up! 💗✨

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому +1

      Thank you so much❤ 🫂♥️

  • @chandralathakumari5692
    @chandralathakumari5692 Місяць тому

    Ane oya lassanata kiyanawane akke ❤😊

  • @sethulimichelle2550
    @sethulimichelle2550 Місяць тому

    කිසිම ඉරිසියාවක් නැතුව හැමදේම කියලා දෙනවට, thank you akke❤️oyage hama deyak ma සාර්ථක වෙන්න ඕනේ ❤️

  • @PrasaniShashikala
    @PrasaniShashikala 5 місяців тому +29

    මරු අනේ ඔයා ලස්සනට news කියනවා.ඉක්මනට ම TV එකට යන්න තියන dream එක success කරග්න්න හැකියාවක් ලැබේවා ❤

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому +2

      ගෝඩාක් ස්තූතියි ඔයාගේ වචන වලට❤

    • @Bhagya-w1k
      @Bhagya-w1k 4 місяці тому

      ​@@himayavlogsඅක්කව contac කරගන්න පුලුවන්ද

  • @kumuduperera9321
    @kumuduperera9321 4 місяці тому

    Thank you so much lovely girl...mn aththatama thava income ekk hoyana gamn hitiye....mn hithanne eka hambuna...oyata wadi wadiyen hariyanna oni ❤❤

  • @aang8924
    @aang8924 2 місяці тому

    සියලු පැතුම් ඉටුවේවා 🎉❤

  • @DasuniMaheshika
    @DasuniMaheshika 28 днів тому

    Thank you dr nice video ❤

  • @ShashikaSajeewani-f7c
    @ShashikaSajeewani-f7c Місяць тому

    Thank you oyata.❤❤❤❤❤❤❤

  • @charinilakshika439
    @charinilakshika439 5 місяців тому

    Eththatama harima nihathamaani kenek oya..adarei..thawa thawath idiriyatama yanna shakthiya lebenna ona..math try karanawa voice over karann..a field 1ta godak asai math...Wish youall the very best and a brightfull future...❤🎉😊

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому +1

      Thank youu oyta❤ oyta aniwaryn win karnnn puluwan ❤

  • @piumikafernando9945
    @piumikafernando9945 5 місяців тому +8

    Oyawa ikmaninama tv ake dakinna balaporotuwenawa. Good luck ❤️

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      Thank youu comment ❤🥹🫂

  • @shanika_niroshan
    @shanika_niroshan 2 місяці тому

    WooW සුපිරි චරිතයක් අනිවාර්යයෙන් හොද තැනකට එනවා එච්චරයි ❤👍

  • @AjanthaLeelananda-rc8ug
    @AjanthaLeelananda-rc8ug 2 місяці тому

    Great ...👍❤️ thank you

  • @Sha-x7s3p
    @Sha-x7s3p 19 днів тому

    News මරු❤😊

  • @avishka690
    @avishka690 3 місяці тому

    ane akke lassani oyge voice ek ❤❤❤

  • @dewminirebekha8569
    @dewminirebekha8569 4 місяці тому

    Good luck akki...👍😊❤️

  • @nadeesha9635
    @nadeesha9635 4 місяці тому

    Good luck nngyoo❤

  • @sathsaranisankalpana5762
    @sathsaranisankalpana5762 Місяць тому

    Thank you akki😘💗

  • @simplylove5984
    @simplylove5984 4 місяці тому

    Your voice is very professional and changes in pronunciation is perfect

  • @YuganiGunasekara
    @YuganiGunasekara 5 місяців тому +1

    😍 Ane thank you so much akki. Ane akki api voice sample ekak share karanna eka record karanne kohomada kiyannako. Mokakda ekata use kale oya mulinma? 🥺❤️

  • @BanukaLiyanage
    @BanukaLiyanage 5 місяців тому +2

    ඉක්මනින් ප්‍රාර්ථනාවන් ඉශ්ට වෙවා ❤

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      ගෝඩාක් ස්තූතියි ❤

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 місяці тому

    Oyaa harima shokkkk
    Hodddaaiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilushibalapitiya7896
    @dilushibalapitiya7896 4 місяці тому

    Good luck miss❤

  • @amalik.a6937
    @amalik.a6937 5 місяців тому +2

    Very nice akki .ඔයාට ඉදිරියටම යන්න මම හදවතින්ම සුභ පතනවා අක්කි❤

  • @Tharusath
    @Tharusath 5 місяців тому

    Wow😍Nice voice ! Good luck Akka and keep it up ❤

  • @gangapunchihewage
    @gangapunchihewage 2 місяці тому

    harima aswen inne
    mage hada godak match wenne lama kathwndara walata
    ehema chance ekak thiyeda
    oyagana adambarai
    sthuti

  • @PureHeart123
    @PureHeart123 16 днів тому

    Thankyou akke....💓🫶✨

  • @nilankalakmal4523
    @nilankalakmal4523 4 місяці тому

    Nice voice. Best of luck 👍

  • @Dilmi_ishara1
    @Dilmi_ishara1 4 місяці тому +2

    මගෙත් ලොකු හීනයක් 🥺මාත් චූටි චූටි එවා වොයිස් කරලා සල්ලි හොයලා තියෙනවා❤ ජය වේවා ඔයා ආස හීනෙ හැබෑ වෙන් ඕනි❤

    • @user-bv1ow3eu2g
      @user-bv1ow3eu2g 3 місяці тому

      නංගි කොහොමද කියන්නකෝ එහෙම කරන්නෙ

  • @coach807
    @coach807 5 місяців тому +4

    nihathamani kellek good luck

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 5 місяців тому

    Good luck ❤🎉

  • @yumiyumi1
    @yumiyumi1 4 місяці тому

    Good Job ❤❤❤

  • @Shortvideo-j2s
    @Shortvideo-j2s 4 місяці тому

    ඔයාගෙ ගමන සාර්ථක වේවා ! ...

  • @DulashaPamodhi
    @DulashaPamodhi 5 місяців тому +2

    වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ ❤හිතේ කිසි කුහකකමක් නැතිව හැමදේම කියලා දෙනවාට

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      Ane godaaak sathuti oyta❤

  • @wathsalafernando1679
    @wathsalafernando1679 4 місяці тому

    Respect ,all u said properly ❤

  • @madukapiumi7227
    @madukapiumi7227 4 місяці тому

    Harima නිහතමානී කෙනෙක් ❤❤❤

  • @kidsstoryisland0712
    @kidsstoryisland0712 3 місяці тому

    Thank you so much❤

  • @dilushibalapitiya7896
    @dilushibalapitiya7896 4 місяці тому

    Harima lassanai oya news karanawa ❤

  • @WorldStory-s8s
    @WorldStory-s8s 4 місяці тому +1

    අනෙ අම්මො උම්මා එකක් දෙන්න හිතෙන්වා ☺️😍😍😍

  • @mygreenworld-r9f
    @mygreenworld-r9f 2 місяці тому

    සුබ අනාගතය ක්

  • @shalikayapa181
    @shalikayapa181 5 місяців тому

    Ane thank you darling ❣️ budu saranai ❤

  • @piyumishashikala4122
    @piyumishashikala4122 5 місяців тому

    Good job nanga..🥰🥰❣️

  • @VlogLifewithHimaya
    @VlogLifewithHimaya 5 місяців тому

    Maarama watina video ekak nangi. All the best😍

  • @dilharakarunarathna6796
    @dilharakarunarathna6796 2 місяці тому

    ඔයාට ගොඩක් පින් අක්කෙ😢

  • @himayasandini8003
    @himayasandini8003 5 місяців тому

    ane akkiyo thank you so much . mm meka hoya hoya hitapu deyk. god bless you and oyata aniwaren hariynawamai .again thank you.

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      Thank youu so much❤good luck ❤

  • @TharaniManohari
    @TharaniManohari 5 місяців тому

    Very attractive voice... ❤may I know the links that we can study this

  • @UshaniShavithri
    @UshaniShavithri 5 місяців тому

    Godak dewal dangththa akke thank you ❤❤❤

  • @BuddikaBopage-o7l
    @BuddikaBopage-o7l 3 місяці тому

    Nirahankara obata suba anagathayak

  • @Indusis20
    @Indusis20 20 днів тому

    අක්කෙ ඔයා skill එක improve කරගත්ත විදියත් කියන්නකො 😊❤

  • @anjuruwanthika935
    @anjuruwanthika935 4 місяці тому

    News voice 1 nam godak lassanai

  • @Hima_-sh1xs
    @Hima_-sh1xs 5 місяців тому +1

    Lassanai oyge voice eka ✨❤️

  • @DoniDoni-j1f
    @DoniDoni-j1f Місяць тому

    අක්කෙ විඩියෝ එක නම් ගොඩක් වටිනවා මන් ඔයා කිව්ව විදිහට සාම්පල් ටිකක් හදාගත්තා. අක්කි මට ඕඩස් ගන්න විදිහක් නෑ. ඕඩර්ස් ගන්න පුලුවන් සයිට් ටිකක් හරි fb page ටිකක් හරි ගෙන කියන්න පුලුවන් ලොකු උදව්වක් ❤😊
    මාත් තව ඉගෙන ගන්නවා ඒ අතරතුරේ තමයි මේ වැඩේ කරන්න හිතුවෙ

  • @bodimejeewithe
    @bodimejeewithe 5 місяців тому

    Supiri sis❤❤❤

  • @prabhawee2808
    @prabhawee2808 5 місяців тому

    Oya godak hodada kiyala dunna nanaga...thanks...

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      Thank youu akka good luck ❤

  • @තාරුකලහිරු
    @තාරුකලහිරු 5 місяців тому +2

    lasana voice akak...යහපතක් wewa..

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      බොහොම ස්තූතියි ❤

  • @judeshehan5929
    @judeshehan5929 5 місяців тому

    Superb keep it up sis...

  • @SundaraDahamak
    @SundaraDahamak 4 місяці тому

    පැහැදිලි කිරීම හොඳයි

  • @subodhahansani2915
    @subodhahansani2915 5 місяців тому

    Thank you akkiyo 🎉❤

  • @wenjay2869
    @wenjay2869 5 місяців тому

    Superb nanga❤❤

  • @NewLyricsBySachithra
    @NewLyricsBySachithra 5 місяців тому

    ලස්සන වැඩක් ❤️ කිසිම ලෝභ කමක් නැතිව දන්න දේ කියලා දෙන ඔයා 💐🥰👌

  • @AnuAnusha-hz1Ml
    @AnuAnusha-hz1Ml 4 місяці тому +1

    Oyaga hada news kiyanna hodai lassanai

  • @dilharakarunarathna6796
    @dilharakarunarathna6796 2 місяці тому

    අනේ අක්කෙ ඔයාට පුළුවන් ද මට හෙල්ප් කරන්න 😢 මාත් මාර ආසයි

  • @ThilakshiShelomi
    @ThilakshiShelomi 2 місяці тому

    අක්කී... small business කරන අයට දිගින් දිගටම voice කරන්න වෙනවානෙ. එතකොට ඒ වගේ ඒවට කොහොමද ගැලපෙන්නෙ. එක එක item ගැන , offers ගැන වගේ දේවල් දාන පොඩි වීඩියෝ වලට voice කරන විදියත් කියලා දෙන්නකෝ..🥹

  • @NethminiJayamal
    @NethminiJayamal 5 місяців тому +1

    ඔයාට ගොඩක් ස්තූති.❤

  • @roshivlogssr8253
    @roshivlogssr8253 5 місяців тому

    Thank you dr 😍

  • @senalisenali6940
    @senalisenali6940 Місяць тому

    අනේ dear මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ මේ ක්ෂ්‍රේයට එන්න.මට නිවේදන හැකියාවත් තීනවා. දැන් අවුරුදු තුනක් විතර ඉදන් මන් නිවේදන කටයුතු කරනවා.ඒ සම්බන්ධ ව ඉගෙන ගෙනත් තීනවා.දැනට ඩබින් කෝස් එකක් කරනවා. අනේ ඒත් අවස්ථා නෑනේ😥😥😥😥

    • @sumedharangani4964
      @sumedharangani4964 14 днів тому

      ඔයා කොහෙද ඩබින් කෝස් එක කරන්නේ...

  • @madhushikadhananjani3784
    @madhushikadhananjani3784 5 місяців тому

    Harima lassanai ❤
    Blazor ekak ganne kohenda akki

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      Thilkarathna eke labai blnna

  • @BimaliAyobaya
    @BimaliAyobaya 11 днів тому

    Akke matath udau karannako mata voice danna puluwan hodata

  • @KIDSLANDSRILANKA
    @KIDSLANDSRILANKA 5 місяців тому

    Eththatama godak watina video ekak. loba nethuwa kiyala denawa. jayen jayama wewa 👍

  • @worldofnissanka9222
    @worldofnissanka9222 3 місяці тому

    වෙනස් විදියට හිතලා වෙනස් විදියට වැඩ කරන මිනිස්සු තමයි හැමදාම ජීවිතේ දිනන්නේ. මමත් පොඩි ව්‍යාපාරයක් කරනවා ඒ ව්‍යාපාරය ගොඩගන්න කොයිතරම් මහන්සි වෙනවද කියලා දන්නේ අපි විතරයි

  • @videoboxshop
    @videoboxshop 5 місяців тому +2

    😍😍😍😍

  • @DeshaniPriyangani
    @DeshaniPriyangani 5 місяців тому

    Ane lssni❤😍

  • @dinelkasachini2830
    @dinelkasachini2830 16 днів тому

    අනේ මාත් හරිම ආසයි මේ වගේ කරන්න. අනේ මටත් චාන්ස් එකක් දෙන්නකො🥺
    මම scl කාලේ පොඩි කාලෙ ඉදලම මං මීඩියා ඔය වොයිස් සම්බන්ද දේවල් කලා. මට,චාන්ස් ආවා itn ලක් හඩ, හිරු ටීවී නමුත් මට යන්න උනේ නෑ මොකක් හරි ප්‍රශ්නයක් උනා. ඒත් දැන් මන් ලක් හඩ එකට,select වෙලා තියෙනවා. තවම ඩේට් එකක් කිව්වෙ නා එන්න කියලා. එතකම් මාත් ආසයි මේම කරන්න. පුලුවන් නම් මටත් චාන්ස් අරන් දෙන්නකො
    ගොඩක් මං නිව්ස් සයිඩ් එකට තමා දක්ශම. ඒත් මන් වොයිස් වලටත් ගොඩක් school එකේ වගේම university එකෙ ඒවට සම්බන්ධ උනා.

    • @Chamodi_360
      @Chamodi_360 13 днів тому

      Kohomada tv/ radio chanel ekakta voice kranna sambanda wenne. Application monahari danna onada. Oya lak hada ekata select une kohomda kiynnako🤔

  • @NenukaVimeth-ry4wc
    @NenukaVimeth-ry4wc 4 місяці тому

    තැන්කූ ❤😊

  • @srinathravindra93
    @srinathravindra93 5 місяців тому

    ❤❤❤ ස්තුතියි

  • @yamunawijesingha180
    @yamunawijesingha180 5 місяців тому

    Oyage voice eka gdk lassanai ❤❤

  • @Meloza_online_store
    @Meloza_online_store 5 місяців тому

    Watinawa video ekata thank you🥰
    voice over karanna Honda microphone ekak kiyannako dr

  • @Vihansa12
    @Vihansa12 28 днів тому

    අනේ අක්කේ typing jobs ගැනත් කියන්න්කෝ

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 5 місяців тому

    මේ වීඩියෝ එක ගොඩක් වට්නවා...අනේ මේ වගේ වට්න ඒවා තවත් ගේන්නකෝ අක්කී. tv channel එකක නැත්නම් radio channel එකක voice කරන්න join වෙන්න පුලුවන් ව්දිහත් කියන්නකෝ. අනේ අපිටත් ආසයි. ඔයා ලස්සනට හැමදේම පැහැදිලි කරා. ස්තූතියි අක්කී

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому +1

      Mn issrahata aragena ennm ❤

    • @sleka.perera221
      @sleka.perera221 5 місяців тому +2

      Oyata voice karanna ehemath nethnam news reading or program present karanna hekiyawa thiyena kenek nam oyage cv ekak channel eke address ekata yawanna. Mathaka ethuwa left side eke oya apply karana eka liyanna envelope eke uda. A kiyanne sinhala news reader or program presenter kiyala. A ekkama wediyen lesi oya ehema hekiyawa thiyena kenek nam me wage karapu voice recordings hari videos hari cd ekakata aran cv eka ekkama yawanna puluwan nam.. ethakota screen test walata ewith ayema select nounath rasthiyaduwak ne. Ehema thamai join wenna puluwan. Good luck

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      @@sleka.perera221 thank you matath watinaw ♥️

  • @KknNirmala
    @KknNirmala 24 дні тому

    Anith eka mata english ekak hoyala dannako plz

  • @madhushinawodya9896
    @madhushinawodya9896 5 місяців тому

    Supereb❤😘😍

  • @nethu152
    @nethu152 5 місяців тому +3

    You are a talented girl and good luck akke🥺❤️මාත් ආසයි ඒත් කටහඩ ගොරෝසු යි උත්සාහ කරනවා😢

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому +1

      Thank you ♥️ ehema ekk na try karnna

  • @ChathuniSellahewa-df6jy
    @ChathuniSellahewa-df6jy 5 місяців тому

    Sample audio hadagnna recording ganne phone eke recorder ekenda natnm app ekak tiyanwada mis❤

  • @bagyadevindiebay1950
    @bagyadevindiebay1950 5 місяців тому +1

    Akke voice over wadak awoth apimda back ground music eka add krala yawnnth one.nththan niknam voice eka withray yawnne.

    • @himayavlogs
      @himayavlogs  5 місяців тому

      Normal recoding eka ywann one

  • @SadaliHansika-h4l
    @SadaliHansika-h4l 2 місяці тому

    Akke matath kiyala dennako 😢