O/l liyana lamainta mara wedagath.mathaka hitinw mehema beluwahama.siyaluma sisun wenuwen me chithrpatiyata sankalpa dun hema denatama sthuthii..........❤❤❤🙏🙏🙏🙏
Acting of Edward Jayakody sir was beyond words, he was the best actor of the film, his expressions, the tranquil nature and his benevolence was depicted throughout the story. "Like a father to a son" from "the great master Guththila to disrespectful Musila"
ෂා! එඩ්වඩ් ජයකොඩි මහතාගේ රංගන ප්‍රතිභාව! අනභිභවනීයයි! ❤ ජැක්සන් ඇන්තනී මහතාත් හොඳ සෞඛ්‍යයෙන් හිටියානම් එතුමාටත් මේ කතාවේ ප්‍රධාන චරිතයක් ලැබෙන්න තිබුණා 😥
සක්‍ර දෙවියන්ට ඉන්න තිබ්බෙ
owa shooting iwara weddith jackson hodt htya
❤❤
මේක බලද්දි o/l කාලෙ ව්චාර ලිව්ව ඒව මතක් වුනා ගුත්තිල කාව්‍ය කියන්නෙ ගොඩක් ලස්සන කාව්‍ය නිර්මානයක් මේ film එකනම් ගොඩක් ලස්සනයි වගේ 😊❤️
බොහොම ස්තුතියි .
A level වලටත් තියෙනවා ❤
@@slmilitaryboyofficial1325 එහෙමද 👍
@@sanjayfilms කුලියාපිටිය හෝල් එකේ තියේද දන් නෑ නෙහ් ෆිල්ම් එක
කුලියාපිටිය ලක්බ්ම සිනමාශාලාවේ තිරගත වනවා.
ඉගෙන ගන්න ළමයින්ට කරපු පිනක්❤ ජයකොඩි මහත්මයගෙ රංග ප්‍රතිභාව 🔥
මේවැනි දේ තමයි රටට ජාතියට නිර්මානය කලයුතුවන්නේ මතු පරපුරට ඔබලාට බොහොම පිං 🙏🙏🙏
O/L විචාර ලියන්න මේ කාතාව මාරම විදියට වටිනවා....❤❤❤❤❤
ඉතාම ඉක්මනට බලන්න ඕනෙ...සිංහල සාහිත්‍යයේ කවි වලින් ආසම පාඩම තමා ගුත්තිලය.ඒකෙ film එකත් ආසම film එක වෙයි. Trailer එකටම හිත ගියා.
බොහොම ස්තුතියි
එඩ්වඩ් ජයකොඩිතුමා. එතුමාගේ කටහඩ විතරක් නෙවෙයි බෝසතුන්ගේ චරිතයටත් එතුමා ගැලපෙනවා.එඩ්වඩ් ජයකොඩිතුමා බොහොම සන්සුන් කාටත් ප්‍රියමනාප ලස්සන චරිතයක්නේ. මාත් හරි කැමතියි එතුමාට. සතුටුයි එතුමා චිත්‍රපටියකින් දකින්න ලැබෙන එක. ගුත්තිලයන්ට ගැලපෙන්නේ එතුමාම තමයී.
ඔව් මාත්
owwww, noothana guththila kenek 😊
Ek nam aththa charithet hodatm galpenwa
Wow හිතාගන්න බෑ මෙහෙම නිර්මාණයක් ආව කියල ආසම කවි පන්තිය ක් 🥺❤❤❤
🙏
13 වසරට තියන පාඩමක්. සුපිරි කතාවක්. තවත් මේ වගේ කතා නිර්මාණය කරන්න. ඔබට ජය ❤️😍
බොහොම ස්තුතියි .
ඇග හිරි වැටි වැටී බැලුව මගේ බුදු තාත්තාගේ බෝධිසත්ව අවදියේ තවත් එක ලස්සන කථා වස්තුවක්....මෙතෙක් බලපු ලස්සනම ට්‍රේලර් එක...🙏🙏🙏💐💐💐💐
🙏
අර ටීවීවල යන සමහර මල ජරා කතා එක්ක බලද්දි මේවා රත්තරන් වගේ නිර්මාණ
සා.පෙළ උසස් පෙළ ඉගෙනගන්න ළමයින්ට කොච්චර නම් වැදගත් ද?
ඉතාම විශිෂ්ටයි!😍😍😍
ඔව්.🙏🙏
බොහොම ස්තුතියි .
ගුත්තිල කාව්‍ය අපි පාඩම් කළේ සර්ගෙන් ගුටි කකා. 😂 බැරිම තැන පිරිමි ළමයිනුයි අපියි සෙට් වෙලා ඒකට තාල හැදුවා 😅. Schl out වෙලා දැන් අවුරුදු 4 ක් වුනත් තාම ඒ කවි වෙඩි වගේ කටපාඩම්. 😊
දැන්නම් මට මොන ගුත්තිලක් වත් මතක නෑ Kim Taehyung නිසා 😅
එයාව නම් අමතක කරගන්න එපා ❤️
@@camila-cb6fdකාගේ හරි tv series එකක් බැලුයම ඉගෙන ගන්න දේවල් අමතක වෙනවාඅදමයි ඇහුනෙි අනෙ අපි ම් ඉස්කොලෙ කාලෙ ඔය ඕවා බැලුවා ,ඉස්කොලෙ වැඩ කරා දැනු මතක නැත්තෙ ආයි කියවන්න කම්මැලි නිසා
ගුත්තිල කාව්‍ය සංග්‍රහය නිර්මාණය කල වෑත්තෑවේ හිමි හට උපරිම සාධාරණයක් කර ඇතැයි මම සිතමි❤
මං ආසම එඩ්වඩ් ජයකොඩි සර් තම යි ගුත්තිල පඬිතුමාට ඉන්නේ. එඩ්වඩ් සර් ඒ ගුත්තිල කවි කියනවා හරිම ලස්සනයි. එතුමා තමයි ගුත්තිලයන්ට ගැලපෙනම කෙනා 😍 වෙසක් මාසේ release කරන්නකො
තිස්ස නාගොඩව්තාන මැතිතුමාගේ අදහසක් අනුව තමයි ගුත්තිල චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. තිස්ස නාගොඩව්තාන මහතා දැඩ් තිරනයක හිටියා එඩ්වඩ් ජයකොඩි මහතා තමයි ගුත්තිල ඇදුරුතුමාගේ චරිතයට සුදුසුම කෙනා කියලා.අද ගුත්තිල චිත්‍රපටය බලනකොට අපිට දැනෙනවා. තිස්ස නාගොඩව්තාන මහතාගේ තිරනය කොතරම් නිවැරදිද කියලා.
@@sanjayfilms 100000% agree!
10 වසර සිංහල සාහිත්‍ය පොතේ තියෙන රසවත්ම පාඩම...හැබැයි ඉතින් කවි පාඩම් කරන්න වෙනවා...එතකොට රස කොහොම වෙතත් ගුත්තිලවයි මූසිලවයි නම් මතක් වෙනවා... කොහොම උනත් ආසම පාඩමක් කවි වල තේරුම් නම් පට්ට...👍👍👍💘
බොහොම ස්තුතියි ❤❤
උම්මග්ග ජාතකයෙ තියෙන ප්‍රශ්න වලින් කොටසක් හරි මෙහෙම ෆිල්ම් එකක් හදන්න බැරිද අනේ, ආසම ජාතක කතාවක්. 😢❤
Awsome කවි ටික ඇහෙද්දි ඇත්තටම ඇග හිරිවැටෙනවා 😍 Loku akka and everyone Suparbb .. ජයවේවා ගුත්තිල films ❤️
මේ film එකට නම් සම්මාන පිට සම්මාන හිමිවෙනවා අනිවාර්යෙන්... 💞💞
🙏
අද මම ගුත්තිල බැලුවා. හරිම ලස්සනයි හැමදේම හොදට තිබ්බා. නළු නිළියන්ගෙ රංගනයත් අති විශිෂ්ටයි අගය කල යුතුයි.🤗❤️
හරිම ලස්සනයි .කාලෙකින් බලපු ලස්සන film එකක් .එඩ්වඩ් ජයකොඩි මහතා ගේ රංගනය ඉතා අනර්ගයි.ඉතාමත් ගැලපෙන ලෙස චරිත තෝරාගෙන තියෙනවා .super 👍👍👍👍
මේ වගේ masterpiece තමයි හැදෙන්න ඕනෙ. එතකොට අපේ වැටිලා තියන සිනමා කර්මාන්තය ආයෙ ගොඩ ගන්න පුලුවන්❤
Film එක බලලා ආවා විතරයි ... හරිම ලස්සනයි. හැමෝම බලන්න ... රූ රැසේ අදිනා ලෙසේ අත් ලෙල දිදී... ❤️❤️❤️
බොහොම ස්තුතියි ❤❤
මමත් O/L කරන කාලේ ආසාවෙන් කියවපු, ඉගෙනගත්තු ලස්සනම කවි පෙළක්, මේ වටිනා කියන කවිපෙළ සිනමා කෘතියකට පාත්‍ර කරපු සනත් අබේසේකර මහතාට ගොඩක් ස්තුතියි, තව තවත් මෙවැනි වටිනා කියන සිනමා කෘති අපේ දරුවන් ට බිහිකරන්න ලැබේවා කියා මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.
වටින කතාවක් ආයෙමත් ඉස්කෝලේ ගියා වගේ දැනුණා 🥺😍😍😍
අප බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය. සෑම ආත්මයකම අසරණ යන්ට පිහිට වුණා කාගේත් සිත් නිවෙන ලෙස කතා කරා 🙏🙏🙏🙏🙏
O/L ළමයිට මේක බලලා යන්න තිබ්බ නම් විචාර ලියන එක ගේමක් නෑ...... 😍❤️පොත කියවල ගන්නවට වැඩිය මෙහෙම හුගක් පැහැදිලි නිසා 👍🥲
අද ඉස්කොලෙන් බලන්න ගියා මාරම ලස්සනයි
මේවා තමයි චිත්‍රපට කියන්නේ 👌👌😍😍
ලාංකීය ප්‍රෞඩ ඉතිහාසයට ගරු කරමින් අපේ කම රැකගෙන කල මේ නිර්මාණය මහා අගනේය.. 😍✨️
බොහොම ස්තුතියි
🥺🙏.ගොඩක් ලස්සන ඇති.වෑත්තෑවේ හිමියන්ගේ වැනුම් ඒ ලෙසම තිබුනොත් හොදයී...😊🤗
මූසිලට ඉන්නෙත් ආසම ,දක්ෂ නළුවෙක්.. හැමෝම දක්ෂයි film eke inn aya. Good job ❤
සම්පුර්ණ චිත්‍රපටය නැරඹිමෙන් පසු ඔබගේ අදහස නිවැරදි බව වැටහේව්.
A/L අතීතයට ගියා වගේ දැනුනා. ඒ කාලේ සිංහලවල ආසම වුනේ ගුත්තිල කාව්‍යයෙන් එන විචාර ලියන්න. මට අදටත් ගුත්තිල කවි ටික කටපාඩම්. නිදි නොලබා පාඩම් කරපු ඒ අතීතය හරිම සුන්දරයි.❤❤
ගුත්තිල චිත්‍රපටය බලන කොට ආය ඒ අතිතය මතක් වෙයි. ලගදිම දිවයින පුරා සිනමාශාලාවල තිරගත කරනවා. කුරුණෑගල සහ කෑගල්ලේ අයට සිනමාශාලා ප්‍රදර්ශනයට කලින් ගුත්තිල බලන්න සිම්ත පිරිසකට අවස්තාවක් තියෙනවා.
@@sanjayfilms අනිවාර්යයෙන්ම බලන්නම්කෝ 👍
0711278759 අමතන්න ව්ස්තර ලබා දෙන්නම්.
දැන් 10/11 සිංහල සාහිත්‍යය පොතට දාලා තියෙනවා
@@Dayananda69 එහෙමද 🤗🤗
Film එක බැලුවා. හරිම ලස්සනයි❤ පවුලෙ හැමෝම එක්ක බලන්න පුලුවන් අර්ථවත්ම film එකක්. OL ලමයින්ට නම් ගොඩක් වැදගත් වෙයි😊❤
ලස්සන සිනමා නිර්මාණයක් එඩ්වඩ් ජයකොඩි මහතාගේ රංගනය නියමයි 💖
හරිම අපූරුයි විශිෂ්ටයි. අපේ දේශයේ අභිමානය මෙලෙසින් අසන්නට දකින්නට ලැබීම භාග්‍යයක්. ස්තූති සියලු දෙනාටම.
🙏❤❤
බොහොම ස්තුතියි
ඇත්තටම ලස්සනයි .අපි උසස් පෙල කරන නිසා මේ නිර්මානය තවත් අපිට වටිනවා..
දෙදෙනම ඉද දෙපි ට
සවුසත සතන් තුටු කො ට
සුරගදඹුන් ලෙස ට
පටන් ගෙම වෙණ ගායනාව ට
❤️💙
සාහිත්‍ය පොතේ තියෙන ලස්සනම නිර්මාණ වලින් එකක් ❤️
O/L කාලේ මතක් වුනා ආසාවෙන් ඉගෙන ගත්ත පාඩකම් ගුත්තිල වෙණ නද❤
බලන්න හිතන් ඉන්න හැමෝටම කියන්නේ ගොඩාක් ලස්සන ෆිල්ම් එකක්,,, හරිම ලස්සනයී ,,,,ගොඩාක් කාලෙකින් බලපු ලස්සනම ෆිල්ම් එකක්..❤❤
අද බැලුවා film එක... ඒක නම් මාරම ලස්සනයි ❤️
නියමයි
හරිම ලස්සන චිත්‍රපටයක් බලද්දී ඇත්තටම කවි ටික ඇස් ඉස්සරහ මැවුණා
Trailer එකේ සමහර තැන් නම් මාර කොලිටියි...film එක පුරාවටම ඒ කොලිටිය තිබ්බොත් මරු..❤🎉
බැලුවා ෆිල්ම් එක. නියමයි ❤👌 හැමෝම බලන්න
බොහොම ස්තුතියි
Ane me sinduva venas karala thiyena vidiha harima lassanai. E thale harima lassanai. Venasma rahak e thale thiyenne. ❤️
මෙන්න සැබෑ ශ්‍රී ලාංකීක වැඩ, 🇱🇰
O/l liyana lamainta mara wedagath.mathaka hitinw mehema beluwahama.siyaluma sisun wenuwen me chithrpatiyata sankalpa dun hema denatama sthuthii..........❤❤❤🙏🙏🙏🙏
ආසම පාඩම O/ L සිංහල( ගුත්තිල වෙණ නද )පාඩම වගේම A/L ගුත්තිල කාව්‍ය සංග්‍රහය..... ආසාවෙන් බලන් ඉන්නවා Film එක රස විඳින්න ❤️❤️❤️❤️
ඒකනම් නියම film ekk ❤️🔥Trailer එක බලද්දිම ආස හිතුණා. ol කාලෙ මතක් උනා 😊
I see a quality and beautiful movie from Sri Lanka. good luck.
Thanks .
හරිම ලස්සන flim එකක්.
අනේ ලස්සනයි .
අනේ මේ film එක අපි O/L ලියන්න කලින් ආවා නම් කොච්චර හොදද ඇත්තමයි එහෙනම් පේපර් එකට ගොඩක් හොදට ලියන්න තිබුණා. ඇත්තමයි මේ වගේ film බලන කොට හොදට මතක තියෙනවා අමුතුවෙන් පාඩම් කරන්න ඔනි නැහැ තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...🙏🙂♥️
මේ film එක බලනකං ඉවසිල්ලක් නැ,,,පොඩි කාලෙ ඉදන් මනසෙ මැවුනු කතාව දැන් සිනමා නිර්මාණයක් විදිහට ....අති විශිෂ්ට වෑයමක් ...ජය වේවා!!!❤🔥❤❤🔥🔥🔥🔥
ඉතාමත් ලස්සනයි.එඩ්වඩ් මහතාගේ රංගනය අති විශිෂ්ට යි.අනිවාර්යයෙන් බැලිය යුතුම චිත්‍රපටයක්.සියලු දරුවන්ගේ සිටම.
මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා 🙏💟
එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ රංගනය ඉතාමත් විශිෂ්ඨයි.රූ රැසේ ගායනය ඉතාමත්ම මිහිරි.ඉතාමත් හොද නිර්මාණයක්.බොහොමත් ස්තුතියි විඩා පත් හිත් වලට වෙහෙස නිවන්න ගුත්තිල රසාස්වාදයේ මොහෙතක් ජිවත් වෙන්න අපිට ඉඩ ලබා දුන්නට.
බොහොම ස්තුතියි
මේවගේ නිර්මාණ තමයි අපේ සංස්කෘතිය.. හරිම ලස්සනයි 💕💕💕💕
බොහොම ස්තුතියි
ගුත්තිල ඇදුරු සද
වීණා වයන ලෙස ඉද
පසෙක පනවන ලද
සුදුසු අස්නේක ගොසින් උන් සද🎼🎶🎵🪕
අනේ හරි ආසයි බලන්න. ලස්සන කතාව. 👍👍👍
O/L විචාර ලීව හැටි , සිංහල සාහිත්‍ය පොත ගත්තම මුලින්ම ' ගුත්තිල වෙණ නද 'ම (පාඩමේ නම හරි ඇති මම හිතන්නෙ) කියවපු හැටි මතක් වෙනවා..ඉස්කෝලෙ ගිහින් ඉවර වුනත් අදටත් දැක්කම කියවන්න ගොඩක් ආස ලස්සන කාව්‍ය නිර්මාණයක් තමා ගුත්තිල පාඩම..කියවද්දි චිත්තරූප මැවෙන මැවිල්ලට film එක බලද්දි මොනවගේ හැඟීමක් දැනෙයිද...🥺🥰
Release කරනකන් ආසාවෙන් බලන් ඉන්නවා 🥰
ඉක්මනටම දිවයින පුරා සිනමාශාලා වල තිරගත ව්මට නියම්තයි .
ඇත්තටම සුපිරියි මොකද මමත් ගුත්තිල වෙන නද කියන පාඩමට මම මාර කැමතියි
Acting of Edward Jayakody sir was beyond words, he was the best actor of the film, his expressions, the tranquil nature and his benevolence was depicted throughout the story.
"Like a father to a son" from "the great master Guththila to disrespectful Musila"
මම බලපු ලස්සන ම film එකක් .ඉවර වෙනකල් දැනුනේ ත් නෑ.මූසිලට තමා ආසම ❤
ඇත්තටම ලස්සන film එකක් ♥️ගොඩක් අසාවෙන් බැලුවේ
බොහොම ස්තුතියි .
ලස්සනයි
ඉතා විශිෂ්ඨ නිර්මාණය ක් 👍👍👍🌹🌹🌹
Wow ❤නියමයි
අද ළමයින්ගෙ රසවින්දනය මොට වෙලා සාහිත්‍ය රස නොහඳුනන තැනට පත්වෙලා Thank you සනත් මහින්දාගමනයෙන් හැරවුම් ලක්ෂය මතුකරගත් ඔයා දිනුම් කණුවට ලං වෙලා හෘදයාංගම
සුබ පැතුම් ♥
පුන් මදාරා මල් දමින් මුතු දිගු සුනිල් වරලස ගොතා....❤️❤️❤️❤️❤️❤️❤️❤️ ලස්සන්ද් ටෙලි ඩ්‍රාමා ඒකක් ❤️❤️
ඒකනම් සුපිරියටම කරල තියන හැඩයි 🙏🙏
Me film eka marama lassanai .puluvan kattiya film hole ekata gihin balanna
ඉකමන්ට Release කරන්නකෝ. ආසාවෙන් ඉන්නේ බලන්න. ❤
2023 ජුනි මස 01 සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගතවේ.
අද තමයි අපි චිත්‍රපටය බැලුවෙ අනේ පුදුම ලස්සනක් අනිවාර්යයෙන්ම තව සැරයක් බලනවා❤️❤️❤️
බොහොම ස්තුතියි ඒ ඇගයිමට.
Schools pupils MUST watch this film. ❤️ EXCELLENT !
සුපිරි 😃😃👿😚🌹
මම මේ චිත්‍රපටිය බැලුවා , හරිම ලස්සනයි .
බොහොම ස්තුතියි
Api school eken ekkan giya balanna aththatama harima lassanai wagema adarshamth padama mathaka thiya ganna harima lesi ❤️🙃
ලස්සන නිර්මාණයක් අපි බැලුවා❤
Api baluva marama lassanayi💞😊
බලන්ට ඕනේ සුපිරිම කතාවක්...💗
බොහොම ස්තුතියි .
යශෝදා කාලෙකින් ❤❤❤ ආදරෙයි
සුභ ගමන් තෙරුවන් සරණයි
මාර ලස්සන film ekk
ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්😇❤️
බොහොම ස්තුතියි .
සිංහල සාහිත්‍යයට පණ දීමක් ගොඩක් ලස්සන වෙයි මේ ක ❤️❤️❤️💐
බොහොම ස්තුතියි .
මේ සිදුවීමෙන් කල්ප ගනනකට පසුව "ගුත්තිල කාව්‍ය" වෑත්තෑවේ හිමි විසින් රචනා කරන ලදී. ගුත්තිල කාව්‍ය තුල අන්තර්ගත කවි ගුත්තිල ඇදුරු තුමා විසින් වෙන වයන තුර ගායනා නොකලේය (3:41).
Math ekathama baluwe.
මමත් මේක බැලුව මට මේකේ music ටිකට ගොඩක් සිත ඇදුනා පට්ටම කොලිටි.
එඩිවඩ් මහත්තයා ට හරියටම හරියන චරිතයක්
Ada apiva school eken balanna ekkan giya maru❤❤❤❤❤❤❤❤maru ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම සුපිරි නිර්මානයක් .
මෙවැනි සාහිත්‍යමය වටිනාකමින් යුත් නිර්මාණයන් හී සැබෑ ගුණාතමක බව හා සමාජ පණිවිඩය රැගෙන එන පරිදි තව තවත් නිර්මාණ කිරිමට ති.නා සමාගමට හැකිවේවා.. 💐💜
බොහොම ස්තුතියි .
වටිනම නිර්මාණයක්..හරිම ලස්සනයි..තව තවත් මෙවැනි චිත්‍රපටි සාදන්න..අතීත කතා බලන්න දෙන්න අනාගත පරපුරට..සුපිරිම වැඩක් මෙය..
අපිත් බැලුව❤❤❤❤ ගොඩක් ආසාවෙන් බැලුව. ඉස්කෝලෙන් එක්කන් ගියා හැමෝවම
ඇත්තට ම මේක බලන්න ආසයි සිංහල වලට ඉගෙන ගෙන තිබ්බට මෙච්චර කලෙකට ෆිල්ම් එකකින් බලලා නැහැනෙ
මම බලපු ලස්සනම film එකක්.
මේක බලද්දී ංA/L සිංහල මතක් වෙන අය කෝ....ගුත්තිල කාව්‍ය 😍😍
Lassanai trailer eka
Thanks
බලන්න ගොඩක් ආසයි මේක
දැන් දිවයින පුරා සිනමාශාලාවල තිරගත වෙනවා.
මෙ ෆිල්ම් එක ගොඩක් ලස්සනයි
සාහිත්‍යය සංග්‍රහය පොත්ර්ර්රේ තියෙන කවි මතක් වෙද්දි.... 😍😍😍😍❤️❤️❤️
❤❤