Mn 2020 A/l kale Mata danaganna one open ek engineering digree valatath sathi anthe witharada ugannanne, nathnam anith campus vage sathiye davas valath lectures thiyenvd. Open eke apply karala kochchara kalayak yanavd register kara ganda.
Mn apply kra..applications payment ekth kla..ita pse mna d krn oni.. register krnkot mail ekk enwd apita..apiw select kr gtha kyl dena gne khmd? September wlin psse d registration krnne??
@@sajanithennakoon862 bachelor of arts in english and english lanuguage teaching kiyla degreeyk tmi akke ousl eke tinne ou.ac.lk/baengelt/ Me site eke degreeya gna serma vistare tino
Akke al math karala sub 2k wthrak thiyn kenekt foundation ek kraddi sub 3ma aye karanna onyda ehema sub 3ma kranawanm foundation ekaawrudu 2k karannna wenawada
Samhru kiyno engineering krnvnm 3 ma krnna one kila eth mta sure na eka campus ekenm ahnna eka malli ,foundation vlta yna kalei viydami gna mn videovk krla tino eka blnnko
Software Engineering IESL ගන්න maths වලට ද c2,s1 තියෙන්න ඕනෙ.නැත්තම් ඕන stream එකකින් c2 s1 තිබ්බොත් ඇතිද?
se walata iesl tyd 🙂
Engineering degree අව්රැදු කීයද.guide book එකේ අව්රැදු 5 k thiyanava da.level 7 venakal thiyanava ne.
Mn Industrial fashion designing apply kra textile manufactur degree ekai anith industrial degree ekai gththahama mokkda godakma hoda akke
Ane kauru hri open university eke apperal production manegment eka karana kenek innawada
Akke fashion design degree ekat api gewnna oni සම්පූර්ණ gaana kiyad
අක්කේ ඔයාව CONTACT කරගන්ඩ විදිහක් නැද්ද? මන් APPLY කරා ඒත් එකේ පෙන්වන් නෑ.PAYMENT එක කළා.ඒත් ඒක වෙලා නැද්ද කහෙදෝ
university of srilanka fb page ekta msg ekak danna malli
technology walaya A2C1 thibba ayata baida
tech karapu ayata meeka karanna puluwanda. natthan batcheler of enginering technology kiyala thawa ekak tiyenawada
na bachelor of engineering krnna ba,industrial studiesui,software engineeringui krnna puluwan
හරිම වටිනවා..
Thank you miss...godak dewal denagaththa...
Akke 2022/2023 a/l karapu ayata apply karana puluwan kawadada?
Government physical yana akada sliit campus aka engineering degree akek karana aka da vada hoda?
Thank you so much for the video
Foundation cource ekata apply karanne kohomada akke. 2020 al kale technology subject eken. e gena wistharayak kiyanna puluwan da plz
A/L Engineering Technology karala open university eke ingeeniring digry ekak karanna puluwanda
open university eke audio engineering igena ganna barida akke.. 🙄
අක්කේ s3ta electronic engineering කරන්න පුළුවන් ද?
Maths vlinda s3 ehenm puluwan
Thank you very much sis
Kalin wena degree ekakata apply kraddi haduwa account eken nathiwa wena account ekakain apply krata prashnayak ndda akke.
E kalin eke mediam eka sinhala kiyla dala tiyenne.
akke mt maths s3k thiynne ethkot mekt thereid, z score ektd,distric pdnmkind mekt kattiya thor gnne,meke dgree program ptn gnn kl yanwd akke me sare a/l exam ek ptn gnn kalin ganid
අක්කෙ මේ වීඩියෝ එක තියෙන agri degree වෙනම short වීඩියෝ එකක් කරන්න engineering faculty එකෙ තියෙන නිසා ලමයින්ට් එච්චර සැලකිල්ල නැහැ ..එක නිසා ousl..agriculture degree කියලා topic දාල short පොඩි විස්තරයක් කරන්න.pls
hri nangi aniwaryen mn dannm💖💖
අක්කෙ මෙතනින් Engineer faculty එකේ Computer Engineer ද නැත්නම් වෙනම තියෙන Software engineer ද හොඳ. Software engineer වල 2 nd year ඉදලා computer science කරන්න පුලුවන් නේද? රට ජොබ් කරන්න බලාපොරොත්තු වෙන අයට.. වඩාත් හොඳ මොන degree එකද..
Oyta maths krla c2i s1k ta vada tinvnm computer engineering krnna nathm se krnna computer engineering godak amarui arkta vada credit ganth vadi ,pitrta ynvnm eka hodai lankavenm dekma krla eka vge job krnne
@@universityofsrilanka8316 පිට රට යනවනම් මොකක්ද හොඳ Computer Engineer ද.. නැත්නම් software engineer ගිහින් 2nd year ඉදලා Computer Science කරන්න පුලුවන්ද ඒ degree එක කරලා Phd උනත් යන්න පුලුවන්ද..reply කලාට 🙏 thanks
@@sandunrajaguru8852 me para intake eke idan computer scienceuth krnna puluwan,ow phd unth krthaki,dekma hodai oya kmathi eka torgnna
@@universityofsrilanka8316 Software engineer වලටද CS දාලා තියෙන්නෙ අක්කෙ..CS කරන්න S3 k ඇතිද ..Mths valin
@@sandunrajaguru8852 ow malli s3n puluwan krnna ,se vlta tmi cs dala tiyenneth
Akke,
Open ek digree ek aurudu 5kt dik karagen karanavt vada hnde vage gihin ek karala open ekn topup digree ekak karana ek hodaida
How can get awareness zoom link? unable to find in website.
engineering degree program eka day course ekak lesada karanne? Thank you
Akke mekt apply karaddi 350k witrai pay karanna thibbe.a application fee eka witarai ned?registration passe neda karanne?kiyannako 😑
Appral production management, fashion designing, textile manufacture kiyna degree wlin mokkda hoda
Oya karnwda dan me degree eka
Mekata theruna kenekta meke degree eka karana gaman apahu second shy karala rajaye degree ekk karanne puluwande oka hadarana gaman?
Karann puluwan. Eth amrui gdk.
mis computer engineering hari Bachelor of Software engineering hari foundation cose aka karanna apply karanna kohomada....
Ekta krnna one science foundation eka tma aplication call krla na ekta
@@universityofsrilanka8316 thanx mis...
Thankyou!!
මන් මේකට APPLY කරා.ඒත් මට ප්‍රශ්නේ මේකට APPLY කරන්ඩ තියෙන්නේ COURSE වලට වෙන වෙනමද? නැත්තම් අපිට කැමති DEPARTMEMT එක පස්සෙද තෝරගන්ඩ තියෙන්නේ.මට PAY කරන්ඩ තිබ්බේ 350ක් විතරයි.
oya engineering vltda apply kare ethna tornna tibba neda tmn kmathi field eka select kare ndda,ehema natath awlk na reg veddi select krgnna pulwan
@@universityofsrilanka8316 PAY කරන්පු එකේ තිබ්බේ b.tech engineering කියලා විතරයි field එක දලා තිබ්බේ නෑ.
@@ravishkavinda4492 eka kisi prashnyk na passe first payment eka krddi tmi fill krnna tinne krnna kmathi eka
@@ravishkavinda4492 oya monatada apply kle.. enjineering ned? Eke selecte kragnn thibba specilization ek krna eka mokkd kiyk
Akke mn engineering technology kale ..mt engineering digree eka karanna ba..neda..eke construction or civil engineering mn baluwe..et ekata maths karanna one neda.
Ow malli ektnm maths krla tiyenna oni
Akke Online pay karapu slip eka katada yawanna ona
Akki BEd ekak Science walata wenama thiyanwada?
Akke ousl eke industrial studies appareal production and management degree ek start krnne ai kawadda 2022 me aurudde mona mased plz rply
Oya aply kalada
Tm nh oya apply krda
@@hiru20245 dan aply karanna puluwan neda
@@isharamadhushan5131 ou ou apply krnn puluwn .. oya apply kroth mokktd apply krnne mn tm hithno hlo
@@hiru20245 matath hitha ganna baruwa inne apparel paththa godak hoda digree ekak karanna puluwan weida kiyala magadi amaru weida kiyala bayai
අක්කේ ඒලෙවල් කොමස් කරලා ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් කරන්න පුලුවන් ද
Foundation course eka krla inna one nangi
@@universityofsrilanka8316 තෑන්ක්ස් අක්කේ
Master of Education Degree එක කියන්නේ මොකක්ද
Teaching karana wage hoda Msc ekk, Education sector eka enna ayata promotion walata apply karanna hodai
@@catanddoghome Thanks bro
eka degreeyk tina ayta eka krnna p[uluwan
Akke iesl hambuwenne a/l result eka c2,1s unothda,naththan final exam wla c2,s1 ගත්තොත් da
Al result nangi
A/l sss tiyenne eken ganna ba neda iesl
😶 අපිට engineering apply කරලා ඒක කරන ගමන් තව ටික දවසකින් management එක call කරාම ඒකට apply කරන්න පුළුවන්ද 🙄🙄🙄
ow puluwan hbai degree dekak ekpra krnna amrui ethkota kmathi eka kranna manegment selection test eka pass unoth meken ain venna
Thanks
B.sc. engineering degree ousl eke denne nadda akke
Mn 2020 A/l kale
Mata danaganna one open ek engineering digree valatath sathi anthe witharada ugannanne, nathnam anith campus vage sathiye davas valath lectures thiyenvd. Open eke apply karala kochchara kalayak yanavd register kara ganda.
weekend godak lec tinne hbai lab,exam weekday vteno
Akke ndt gihin degree eka karana ekai kelinma open university eke engineering karana ekei wenasa mokakda?
Vnsak na nangi ndt select unoth ekta ynna mkda e diploma eken job ekak krana gmn meke degreeya complete krathaki ethkota
@@universityofsrilanka8316 thanks akke 🙏 .
akke open eke dgree krama ek aurddak fail unot auruddakma aye passata danawda??
Aye sallith gewnna oned??
aye salli gewannm on na nangi hbai auruddak pssata yno
Mn apply kra..applications payment ekth kla..ita pse mna d krn oni.. register krnkot mail ekk enwd apita..apiw select kr gtha kyl dena gne khmd? September wlin psse d registration krnne??
ow mail ekak ho liumk ewanva
@@universityofsrilanka8316 hrii.. Thank you so much ❤
@@universityofsrilanka8316 September wla d mail ek ho letter ekk ene..thma mnath awe nhe.eki
Site eke zoom link ek nhne
Akke a/ l karapu kale balapanawada?
akke university college of rathmalana eke fashion design diploma karla open university eke degree eka gnn puluwnda
nangi eka campus ekenma call krla ahnna subject release veno athi
E tech කරපු අයට engineering faculty ekat illanna barid 😐
Engineering degreeyanm krnna ba,industrial studies ytathe tiyena ewai software engineering ui puluwan
Nangi mata poddak kiynnako apita OUSL English foundation degree ekak karanna puluwanda kiyala.monawada eke subject kiyala..
English certificate course ekak tiyeno akke itapasse akkta krnna ona degree eka mkdda
Literature wage subjects walin ganna puluwan degree monawda nangi. Man Rajarata university eke certificate course ekak karana gaman inne
@@sajanithennakoon862 bachelor of arts in english and english lanuguage teaching kiyla degreeyk tmi akke ousl eke tinne ou.ac.lk/baengelt/
Me site eke degreeya gna serma vistare tino
Nangi...Thank you soo much your help and quick response was great 👌
Biosystem technology karapu kenekta apply karanna puluwan mona wage dewala walatada....
industrial studies ytathe tina agricultre ara anith tunta puluwan
Akke agriculture engineering karann monada qualifications.. Keeyk withara yanawada??
Video eke kiynvne malli,agri eng nm maths krla tinna one agri degreeytnm bio hri agri hri krla tiyenna oni
අක්කේ මට advanced certificate in apparel technology කෝස් එකට ඇප්ලයි කරන්න ඕනි, පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද
mnda danagnna one malli
@@universityofsrilanka8316 අක්කේ advanced certificate in apparel technology ෆවුන්ඩේසන් කෝස් එක කරලා සොෆ්ට්වෙයා ඉංජිනියර් කරන්න පුලුවන්ද
@@udithamanoj meka krla ba malli software vlta science foundation eka krnna one
@@universityofsrilanka8316 මේ අවුරුද්දේ තාම සයන්ස් ෆවුන්ඩේසන් කෝස් ආවේ නෑ නෙද, සයන්ස් කෝස් එකක් කවද වගේ ඇප්ලිකේෂන් කෝල් කරයිද
@@udithamanoj ow malli puluwan
ඔක මෙ රටෙ තින කාලන්නිම උපාධි ය දෙන faculty ය ඔකෙ සෑහෙන්න කල් යනො lecture ල බල්ලො වගෙ දැන් ඔකට ලමයි අඩු නිසා උන් කරන්නෙ ලමයින්ව repeat කර කර කැම්පස් එකට මුදල් හොයාගන්න එක.බැජ් වල උනුත් අරින්න මයි ඉන්නෙ උන්ට ත් කෙලවෙලා කලාතුරකින් අවුරුදු 5 න් කරන එකෙක් ඉදි 3 rd year යද්දී සමහර field වල 4-5 යි හැබැයි 200 යක් විතර register වෙනො.repeat exam නෑ එක අවුරුද්ද ක සමහර subject වල eligible නැති උනොත් subject ගන්න බෑ මගෙයි අපෙ set එකෙයි ජිවිත විනාස කරපු කාලකණ්නි කැම්පස් එක දැන් ඉතින් බැදගත්ත බෙරෙ ගහනො ඔකෙ අපිට කෙලොපු හැම එකාටම පවුල් පිටින් විදවල මැරෙන්න සාප වෙවා.එන්න එපා open and distance learning කියන එක engineering වලට ගැලපෙන්නෑ.එන්න නම් එපා ගොඩගිය උන් 1% කෙලවුන උන් 99% .ඔක තමයි ඇත්ත අන්තිම year කරන්න සල්ලි නැති උනාම first ලමයින් ගෙන් අරන් කෙලොනො.ඔකෙ වන්චාවක් කරන්නෙ මම බොරු නම් කියන්නෙ කියක් registered වෙනවද කියක් out වෙනවද කියල හොයල බලන්න 5000 විතර registered වෙලා 20 වත් ගන්නෑ අවුරුදු 5න්
දැන් government loan එක දෙනො private කරන්න අන්තිමට repeat සෙට් නැති උන් නෑ බැලුවා ම ලක්ෂ 4 ක් යනො ඊට ලාබයි 10 ක degree යක් කරල course කරන එක අහු වෙන්න එපා හොයල බලල යන්න .
@@chana676 මමත් තව degreeyk කරන ගමන් මෙකෙත් degreeyk කරනවා,අපේනම් පරක්කු උනේ කොරෝනා නිසා පරක්කු උන එක විතරයි,first year result මම වැඩිය පාඩම් කරන්නෙත් නැතුව pass ,exam එකට කලින් දවසේ අවශ්‍ය ටික හොදට බලන් ගියා,fail සේරම ගිහින් අකුරක්වත් ලියන්නැතුව ආපු අය,මෙහෙමයි අනිත් කැම්පස් වල තරම් lecturesලා පස්සෙන් පන්නන් නැති නිසා තනියෙන් කරන්න හිතෙන් නැති එක්කෙනා fail වෙනෝ තනියෙන් කරගන්න එක්කෙනා ගොඩ යනවා.සල්ලි ගත්තොත් අවුරැද්දට දෙපාරයි ගෙවන්න ඔනේ අපේනම් first year දෙවෙනි වාරිකෙ ගත්තෙත් first year final exam කාගල්,ගෙවන්න මාරැ ළමයිට එකත් කොටස් විදියට ගෙවන්න chance එක දුන්නා,private campus වලට රජයේ loan එක උපරිම ලක්ෂ 8i එකත් හැමෝටම ලැබෙන්නැ,ඒ වගේම සල්ලි ගෙවන්න කියන දවසට හරියට ගෙවන්න ඔන මෙකෙ වගේ excuse හම්බෙන්නැ,මගේ යාළුවෙක් IIT එකෙ කරනවා ලක්ෂ 20 ක් degree එක පලවෙනි වාරිකෙ විදියට කෙලින්ම ලක්ෂ 5ක් ගෙව්වා,එයා subject දෙකක් repeat උනා,එවාට ආයි 60000ගානේ 120000ක් ගෙවන්න උනා,මෙකෙ දෙපාරක් repeat වෙනකම් repeat ගෙවන්න ඔනෙත් නැ,එහෙම ළමයිව බොරැවට repeat කරා කියලා වැඩිපුර සල්ලි හම්බෙන්නෙත් නැ,එහෙම හම්බුනත් lecturesලාට වාසියක් වෙන්නැ මොකද සල්ලි හම්බුනත් නැතත් එයාලට රජයෙන් පඩි ගෙවනවා,ඉතින් ළමයි බොරැවට repeat කරලා සල්ලි හොයන්න අවශ්‍යතාවක් නැ.
@@universityofsrilanka8316මොකක්ද field එක textile ද software ද . 1 year කාලෙ ඔහොම තමයි තාම මොරල නෑ.lectures lata padi gewanna neway 😂 university බංකොලොත් හින්දයි කරන්නෙ .මම කියන එක වැරදියි කියමුකො😂😂 ඔයා බලන්න කියක් year එකකට registered වෙනවද කියක් conference එකෙ උපාධි ය ගන්නවද? උපාධිය ගන්න list එක department එක ඉස්සරහ ඇති😂. Compare කරල බලන්න.මෙකෙ ප්‍රශ්න වැඩ කරල fail wena aka.
@@universityofsrilanka8316 credit 38 maximum ganna puluwan 38×50=1900 .එ කියන්නේ පැය 1900 වැඩ කරන්න ඕන.මෙ පාර පටන් ගත්තෙ අප්‍රේල් ජනවාරි final , සැප්තැම්බර් cat 2 මුලු ඔක්කොම eligible කරන්නම තිබ්බෙ මාස 5 යි.මාස 5 යි කියන්නෙ පැය 3600 එතනම පෙනො නෙ දවසකට පැය 15 වඩා වැඩ කරන්න ඔනා .මෙයාට dgree දෙකක් කරන්න time නෑ.ඔයාට මෙක chanel එකෙ දාන්න කියල university එක සල්ලි දුන්නා නෙද?
@@chana676 mn software ow mn dakka graduation list එක,අපේ උනත් 180 ගානක් ගත්තා දැනට ඉතුරු වෙලා ඉන්නේ පොඩ්ඩයි,ගොඩක් යාළුවෝ අයින් උනේ job කරන ගමන් කරන්න ගිහින්,job කරන ගමන් කරන්න පුළුවන් කිව්වට එහෙම කරන්න අමාරැයි,මමත් තව degree එකක් එක්ක balance කරන කරන්නේ අමාරැවෙන් ,අපේ එකෙ නෙමයි sllit වගේ එවල උනත් register වෙන ගානෙන් හෙන පොඩ්ඩයි graduate වෙන්නේ,ඒ campus වල repeat උනොත් සල්ලි ගෙවලා හරි ආයි ඒ අවුරැද්දෙම කරන්න පුළුවන්නේ අපේ ඉතින් repeat උනොත් ආයි ලබන අවුරැද්සේ ඒ exam එක ලියන්න වෙන්නේ එකත් කල් යන්න හෙතුවක්
Akke mama b - tec kare software engineer degree ekk karanna barid al walata ict kra
Puluwan nangi mn videovk krla tino krnna tinna ona suduskm
Akke al math karala sub 2k wthrak thiyn kenekt foundation ek kraddi sub 3ma aye karanna onyda ehema sub 3ma kranawanm foundation ekaawrudu 2k karannna wenawada
Samhru kiyno engineering krnvnm 3 ma krnna one kila eth mta sure na eka campus ekenm ahnna eka malli ,foundation vlta yna kalei viydami gna mn videovk krla tino eka blnnko
@@universityofsrilanka8316 hari akke thanks ❤️
Texttile dgree eka apply kaarama selection test ekakut face karanna oneda
Naa selection test na
@@universityofsrilanka8316 thank you 👍
@@pramuditharadeeshan2834 ඔය me degree eka krnnawda details kiynko
akki man apply kala eka nisa government uni ekata apply karapu ekata prashnayak weida
na eka kisima prashnyk na goverment degreeya krna gmn meke krna aya ona trm innva
Engineering digree eka full timeda part timeda
Full time part time kiyla varga dekak na ,degreeye lectures godak tinne weekend vla eth exam ehema weekdays vteno
Agriculture foundation course ekata apply karanne kohomada akke...mn bio system tec karla tynne
ekta krnna one science foundation eka nangi
@@universityofsrilanka8316 agriculture engineering karannath a science foundation course ekama neda kranna one, ane akke ekata apply karanne kohomada...mn bst,agri ,sft kare result c2 ,s1 loku udawwak
@@rashiniherath1221 tma science foundation ekta aplication call krla na nangi mn foundation gna videovknm krla tino eka kmtinm blnna aplication call krma kiynnm mn
@@universityofsrilanka8316 tnx akkiooo ....foundation course application call kalama aniwarenma video ekak danna...api balan innwa...😍😍😍
@@rashiniherath1221 aniwaryen kiynnm nangi
❤
Mechanical engineering karanna sudusukam monada akke
maths s3k
Miss ethakota 350/= pay karalada application eka online fill karanna one
ow eka gewanna one apply krnna
Akke ndt apply krl open eketh course ehkt apply krl weekend ehk tyn ehm krl ndt eken wenm course ekk awth path 2kne ehm krl terumk ndd
ehema krta awlk na nangi hbai krgnna amarui vada vadinee dektma dala oya kmathi ekta ynna
@@universityofsrilanka8316 open ekt api apply krl psse cancel krnn puluwnd akke
@@dhananjidissanayaka6893 ow puluwan
Job 1k karana gaman part time karanna amaruda?
Ehema na campus eken nm kiynne job krna gmn krnma hdala tinne kiyla hbai godak mhansi venna venva
Akka me digree job ekak karana gaman karanna puluvanda
Ow puluwan nangi mn open university gna krla tina video eka blnnko eke sampurna vistryk tino oka gna
Akke dn software engineering walta apply krnn berid
puluwan malli ai aplication call krla
Open uni eke degree dekakat apply kraot prashnyk wenawada
Open university එක degree කර්න්නත් මහන්සි වෙන්න ඔනි..එහෙම එක degree දෙකක් .කරන එප ප්‍රායොගික නෑ
@@pinktc5441 na akke law entrance exm liynw ekat apply krl tiyeddi meka apply krna berida
@@gayashiniranathunga9346 පුලුවන් ඇති නේද පොඩ්ඩක් university එකෙන් අහන්න dear
Na prashnyk na eth campus ekma degree dekak krnvnm godak kal ynva ,apply krta prashnyk na