රසම රස කිරි රොටි විනාඩි 10න් හදමු / Kiri Roti Recipe in Sinhala | Kiri Roti Recipe ❤m.r kitchen

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 940

  • @nandaniperis9537
    @nandaniperis9537 3 роки тому +58

    ඔයාගේ කෑම හරිම ලේසියි .පහසුවෙන් හදාගන්න පුලුවන් .මම වයසක කෙනෙනෙක්.ඔක්කොම ජාති හදනවා.දුවට ගොඩක් ස්තුතියි .

  • @Senuri_akesha
    @Senuri_akesha 7 місяців тому +6

    අද මේක මාත් හැදුවා මාරම රසයි❤බොහොම ස්තූතියි ඔයාට ❤

  • @gothamihadunneththi1483
    @gothamihadunneththi1483 Рік тому +4

    අපිත් හැදුවා. හරිම රසයි.

  • @chanakasampath.5090
    @chanakasampath.5090 11 місяців тому +1

    Apith heduwa oyage resipy ekata kiri riti...harima rasai.thankyou so much❤❤❤❤❤

  • @ayeshaudawattha7690
    @ayeshaudawattha7690 3 роки тому +9

    මම මේව හැම වෙලේම හදනව. මේකෙ සම්බල්.එක.තමයි සුපිරි

  • @gayaninilruwanmayurapala7355
    @gayaninilruwanmayurapala7355 7 місяців тому +4

    මම අද හැදුවා: ගොඩක් රසට ආවා:

  • @ishaniishani4243
    @ishaniishani4243 4 роки тому +9

    හරිම ලස්සනට ඉක්මනින්ම හදන විදිහ කියලා දුන්නා බොහෝම ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏🙏

  • @dahamichamathka3358
    @dahamichamathka3358 3 роки тому +1

    Supiri akke 👍👍mara rasai

  • @prasangisuriyaarachchi9987
    @prasangisuriyaarachchi9987 4 роки тому +9

    හරිම රසයි අක්කා... මන් හැදුවා මේ කිරි රොටි . මගෙ පුන්චි පුතා කෑමට හොර පැන්චෙක්.ඒත් එයාත් හරිම ආසාවෙන් ඉල්ල ඉල්ල කෑවා. බොහොම ස්තූතියි

  • @NadithPriyankara-cf6nc
    @NadithPriyankara-cf6nc 6 місяців тому +1

    😋🤩හරිම රසයි අක්කි.🤩😋❤️

  • @danukasanje
    @danukasanje 3 роки тому +13

    අක්කේ අපි අද කිරි රොටි හැදුවා ඒවගේම රසයි.🤩 ගොඩක් ස්තුතියි.

  • @awishkasudarshani533
    @awishkasudarshani533 3 роки тому

    math haduwa....hariiima rasaiii...lesiiii....😍

  • @deeltoku2957
    @deeltoku2957 4 роки тому +18

    Thanks 🙏
    🙏🙏🙏👌බොහොම ලෙසියෙන්ම රසම රසට ආවා!!
    හරිම වටින රෙසිපි එකක්!
    ඔයාට බොහොම ස්තුති🙏🙏🙏💓

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 роки тому

    Ane harima watinawa duwa bohema pin budusaranai

  • @janakabandara2693
    @janakabandara2693 3 роки тому +15

    අක්කා මට මේ කිරී රොටි එක නියම විදිහට ආවා . හරිම රසයි . ඔයාගෙ හැම recipe එකක් ම මට හරිම විදිහට ආවා . Thank you so much akka❤️❤️❤️ ආදරෙයි හැමදාම ... 𝒃𝒖𝒅𝒖 𝒔𝒂𝒓𝒂𝒏𝒂𝒊 . 𝒉𝒂𝒎𝒂𝒅𝒂𝒎𝒂 𝒂𝒍𝒖𝒕𝒉 𝒓𝒆𝒄𝒊𝒑𝒆 𝒅𝒂𝒏𝒏𝒂 𝒉𝒂𝒌𝒊𝒚𝒂𝒘𝒂 𝒍𝒂𝒃𝒆𝒘𝒂!!!❣❣

  • @chathuneverfails
    @chathuneverfails 3 роки тому +2

    මාත් හැදුවා...ඉක්මනට හදාගත්තා...Thank you.. සුපිරි...👍👍👍

  • @shironpathirana
    @shironpathirana 4 роки тому +7

    Thank you!! Godaak pahadili hadana widiya, E wagema godak rasat ethi. hadala balannm....

  • @AnushaKumari-t7j
    @AnushaKumari-t7j Рік тому

    මම හැදුවා ...හරිම ..රසයි ..❤❤❤❤❤..ඉක්මනින් ..හදා ..ගත්තා ..

  • @deeltoku2957
    @deeltoku2957 4 роки тому +37

    මම බිත්තරය නැතුව හැදුවෙ. ඒත් හොදට ආවා.!

  • @achalamadhumali786
    @achalamadhumali786 3 місяці тому

    මමත් හැදුවා. මාරම රසයි අක්කේ. 😋

  • @shaniprabha7343
    @shaniprabha7343 4 роки тому +6

    හරි රසයි හරිම ලේසි 👌👌

  • @madushadamayanthi114
    @madushadamayanthi114 Рік тому

    Mamath haduwa ada. Marama rahai 😊😊😊😊

  • @nadeesewwandi5003
    @nadeesewwandi5003 4 роки тому +15

    ඇත්තටම රසයි. අපි හැදුවා. Thank you.❤❤

  • @nayowasni5640
    @nayowasni5640 2 роки тому

    Man nitharama hadanawa..gedara ayath harima kemathiy..thank u...❤️

  • @tharutharu7370
    @tharutharu7370 4 роки тому +4

    අක්කෙ බිත්තරයක් ඕනිමද

  • @anandapeiris5540
    @anandapeiris5540 2 місяці тому

    Very nice work great good food 🥘 good luck ❤

  • @ajanthahemamali2238
    @ajanthahemamali2238 4 роки тому +36

    හැදුවා. අක්කේ ...හරිම රසයි...රසයි...තුති වේවා!!!

    • @kapillraj27
      @kapillraj27 3 роки тому

      ua-cam.com/video/bSc1VFM39HA/v-deo.html thy this

  • @wasanthanamal5557
    @wasanthanamal5557 3 роки тому

    Ane aththatama mara rasaii😁😋

  • @anomaperera3150
    @anomaperera3150 4 роки тому +3

    මම හැදුවා. හරිම රසයි. හොඳ ඉල්ලුමක් තිබුනා. Thanks

  • @salmaramzeen9726
    @salmaramzeen9726 3 роки тому

    Niyamai nangi.
    Man adai oyage videos baluwe.
    Godakma baluva. Venas vidihakata Godak kama jathi. Supiri.
    Ohomma yan...

  • @mahindajayawardana8748
    @mahindajayawardana8748 4 роки тому +3

    ස්තුතියි නංගියා මම අදත් බැලුවා හෙට උදෙට හදනවා ඩුබායි සිට

  • @udeninilankadealwis7949
    @udeninilankadealwis7949 4 роки тому +3

    Thank you. Apith haduva. Sambole kiri daala harima rasayi.👍💐

  • @lakshmijayakody5994
    @lakshmijayakody5994 7 місяців тому +1

    අද මමත් හැදුවා....හැමෝම රසයි කිව්වා❤️❤️❤️❤️

  • @prasadipeiris292
    @prasadipeiris292 2 роки тому +9

    ඇත්තටම මේක නං හරිම රසයි. ගෙදර අය ආයෙත් හදලා දෙන්නලු 😂. තැන්ක්ස් අක්කේ 😁❤️

  • @sashithathsarani3873
    @sashithathsarani3873 10 місяців тому

    Ada math haduwa akki harima rasai samboleth harima rasai❤

  • @sudeeshahewage8387
    @sudeeshahewage8387 4 роки тому +3

    නැන්දී මම ත් හැදුවා.......
    රසයී................ ❤

  • @dinuththaratharushi8544
    @dinuththaratharushi8544 4 місяці тому

    Mn ada haduwa akke.marama rasai❤..thank you oyta

  • @dimavloglk9476
    @dimavloglk9476 3 роки тому +4

    අපිත් හැදුවා හරිම රසයී 😘😘

  • @udithsound60
    @udithsound60 4 роки тому +6

    අපිත් හැදුවා රසම රසයී

  • @isinduwithphoneandcomputer5509
    @isinduwithphoneandcomputer5509 3 роки тому +1

    ඔයා හදන කෑම හරිම ලස්සනයි, රසයි.අපි හැම රෑ කම හදන්නේ ඔයාගේ කෑම පවුලේ ඔක්කොම අය ඔයාගේ කෑම වලට Thank you very much 🥰🥰🥰🥰 අක්කි.

  • @CGRCOOL
    @CGRCOOL 3 роки тому +3

    Thank you miss for the recipe

  • @sajiniweerakoon573
    @sajiniweerakoon573 2 роки тому

    Oyge hema kemakma mn heduwa hrima rasai thank you soomuch akki❤️

  • @supeshalamadubhashini2161
    @supeshalamadubhashini2161 4 роки тому +4

    අපිත් හැදුවා....ගොඩාක් රසයි අක්කේ.ස්තූතියි ඔයාට 😘

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 2 роки тому

    Mamath heduwa akke.Harima rasai .Thank youuu❤️❤️

  • @rathnakwt7324
    @rathnakwt7324 4 роки тому +5

    මෙි ඇදිරි නිතිය දවස් වල.ගෙදරට.වෙලා හදල.බලනව.හෙටම ⁣ගොඩාක්.ස්තුතියි මම.කුවෙටිවල.රත්නා.

  • @ruvinagunasekara5445
    @ruvinagunasekara5445 7 днів тому

    Mama th Ada kiri roti haduwa…
    Harima rasai ❤❤❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 4 роки тому +9

    Very easy way of explaining. Weldone. We like yiur receipie. Good Luck for you. 👍👍👍

  • @pabodhasandamli1581
    @pabodhasandamli1581 2 роки тому +2

    හරිම රසයි අක්කෙ අපිත් හැදුවා ..මේ වගේ රස කෑම හදන්න කියල දෙනවට පින් ඔයාට ..තවත් මේ වගේ කෑම හදන්න කියලා දෙන්න ..බුදුසරණයි ❤

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 4 роки тому +3

    Thanks so much. Good cooking. 😇👍💗

  • @suvinihansikaswarnamali424
    @suvinihansikaswarnamali424 4 роки тому +1

    කිරි රොටී හරිම රසයි මම හදලා බැලුවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @swarnamaliewijekoon297
    @swarnamaliewijekoon297 4 роки тому +6

    Ada haduwa....gedara hamoma aasawen kaawa. Thank you 😍

  • @ymnskumari1254
    @ymnskumari1254 3 роки тому

    Math haduw akki harima rasai.samboleth rasai hodat awa.thanks oyat ayeth me wage ewa kiynnaa

  • @hashinilakshika2295
    @hashinilakshika2295 4 роки тому +4

    Ada mamath haduwa harima rasai ,ewagema ikman nisa godak hodai

  • @chathujayawardena8274
    @chathujayawardena8274 4 роки тому +2

    මාත් හැදුවා. හරිම ඉක්මනින් හදන්න පුලුවන් . රසම රසයි.. ගොඩක් ස්තූතියි ඔයාට... ගෙදර තියන දේවල් වලින් හදන්න පුලුවන් . හරිම සරලයි ...❤️👍

  • @vincesilva1128
    @vincesilva1128 4 роки тому +10

    For sure I will try this. Thank you.

  • @dewmiimasha7522
    @dewmiimasha7522 3 роки тому

    Harima rasai nangi mamath haduwa.

  • @sitharamaduwanthi6722
    @sitharamaduwanthi6722 4 роки тому +3

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි

  • @udayachamara8151
    @udayachamara8151 2 роки тому

    Supiri akke❤️❤️math haduwa🤤🤤

  • @sammanisammani5009
    @sammanisammani5009 4 роки тому +7

    මමත් හහදන්න ම් , ගොඩාක් ස්තුතියි ඔයාට

  • @Shivanthi6
    @Shivanthi6 2 роки тому

    සම්බොලය හැදුවා. රසයී. ඉස්තුතීයී

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga2357 4 роки тому +3

    හරිම රසවත්

  • @manoripriyadharshani8955
    @manoripriyadharshani8955 Рік тому

    මමත් හැදුවා ..... රසට තිබ්බා .. ගොඩක් ස්තූතියි ඔයාට..... 🙏

  • @vathsalaprabhani5592
    @vathsalaprabhani5592 4 роки тому +3

    Math heduwa... rasai. Thanks for the recipe. fan cake rotee eka wagemai neda?

  • @ruwankumara4920
    @ruwankumara4920 4 роки тому

    Math haduva harima rasai akke👌👌👌👌😉😉😉❤️❤️❤️❤️

  • @w.s.s.gameing4456
    @w.s.s.gameing4456 4 роки тому +12

    නන්ගියේ අපේ ගෑස්එක ඉවරයි නේ😫😫😫😥🤣🤣

  • @imashahansinie6074
    @imashahansinie6074 4 роки тому

    Mn meka heduwa.hrima rasai.tnkz akki😘😘😘

  • @liveinyourdream8022
    @liveinyourdream8022 4 роки тому +6

    A good idea it seems. A combination of Thosei and Pan-Cake... I normally make this with water (the pan-cake mix).

    • @kapillraj27
      @kapillraj27 3 роки тому

      ua-cam.com/video/bSc1VFM39HA/v-deo.html thy this

  • @indralathaindralatha804
    @indralathaindralatha804 2 роки тому +1

    මාත් අද හැදුවා රසයි සම්බෝලෙත් රසයි මේ විදිහට බිත්තර දැම්මෙ නම් නෑ ඒත් හොදට ආවා😋😍

  • @sachiwelg8507
    @sachiwelg8507 4 роки тому +7

    This is really tasty.sambole superb.onatharan kiri roti kanna puluwan mey samboleth ekka..tnx for the recipes😘

  • @kavindakumara9009
    @kavindakumara9009 3 роки тому

    Aththatama Rasai Gedara Ayath Kamaththen Kawa 👌👌👌

  • @meenunishadi8387
    @meenunishadi8387 4 роки тому +6

    Looks tasty 😋.

  • @kumarakumar6380
    @kumarakumar6380 3 роки тому +1

    Oyage kama harima rasayi harima lesiyi

  • @nuwanpushpakumara4873
    @nuwanpushpakumara4873 4 роки тому +6

    Ane soi akke aththatama me sambole hadana widihanam dana gaththe oyagenmai thank u

  • @yashodaudagangani9106
    @yashodaudagangani9106 6 місяців тому

    Harima rasai tanks akki❤❤

  • @rebeccaubesiri53
    @rebeccaubesiri53 4 роки тому +4

    අපිත් දැන් හදන්න යන්නේ ☺️

  • @creativetechsrilanka1426
    @creativetechsrilanka1426 3 роки тому

    Harima rasayi math haduwa akke👍 thank you oyata👍

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 роки тому +4

    First time I herd kiri roti it looks so good and yummy. I want to try this. Thank you.

    • @dmdsjayathilake2146
      @dmdsjayathilake2146 4 роки тому

      මේ කිරි රොටි නොවේ. නුවර. කෙනෙක්ගෙන් අහන්න. මේවා සැර පැන් කේක්

    • @dmruls6801
      @dmruls6801 4 роки тому

      @@dmdsjayathilake2146 g

    • @vajirapriyangani6195
      @vajirapriyangani6195 3 роки тому

      Thanks 👍👍

  • @erandawijemanna6980
    @erandawijemanna6980 3 роки тому +1

    හරිම රසයි.මං දෙපාරක් හැදුවා .ඇත්තටම හරිම ඉක්මනින් හදන්න පුළුවන් .

  • @sachinifernando6825
    @sachinifernando6825 4 роки тому +3

    I made it.it's really delicious.thank u for the receipè.

  • @thilankumara3863
    @thilankumara3863 Рік тому

    Api meka haduwa akke. Harima rasai. Thank you. Oya me wage thawa video danna.

  • @earthlingi72
    @earthlingi72 6 місяців тому

    නියමයි !!! අපේ අම්මා ඉස්සර හදල දෙන මාර රස කෑමක් ... තෙම්පරාදු පරිප්පු හොද්දක් එක්ක දිව්‍යබෝජනයක් ! හැබැයි ලුණු දාන ප්‍රමාණය හරියට නොකිව්ව එක නං ලොකු අඩුපාඩුවක්. අලුත් කෙනෙකුට හරියට හදාගන්න බැරි වෙනවා

  • @sanduniilukpitiya3180
    @sanduniilukpitiya3180 4 роки тому +6

    බිත්තර වෙනුවට ආදේශකයක් නැද්ද? 🙂 (Vegetarian නිසා)

    • @jathungeanura9297
      @jathungeanura9297 4 роки тому +1

      බිත්තර නොදා හදමු බිත්තර නොදැව කියලා ලොකු වෙනසක් නැතිවේවි.

    • @marieruth1376
      @marieruth1376 4 роки тому

      Lata hodalawath Katha karanna Chaka Chaka ganawa rotiyath epawenawa

  • @sahamaamararathnayaka9043
    @sahamaamararathnayaka9043 2 роки тому

    Wow😁😂😃👌thanks may God bless you

  • @AyeshDumindu
    @AyeshDumindu 4 роки тому +5

    මේ Pan Cake වල Modification එකක් නේද?🤔

    • @ranikanarangoda9068
      @ranikanarangoda9068 4 роки тому

      Yes this is savoury pan cakes kiri roti is different any way it's good

  • @lalithbandara7162
    @lalithbandara7162 3 роки тому

    Niyamai akki apith haduwa harima rasai apita mewa kiyala denawata oyata godak pin😥😥

  • @shashijayawardhana1034
    @shashijayawardhana1034 4 роки тому +11

    Hi.. I tried this. It was so good. Thank you very much for the recipe. ❤️

  • @RoshanSadaruwan-g9k
    @RoshanSadaruwan-g9k Місяць тому

    Maru akki math haduva super

  • @coolhope844
    @coolhope844 4 роки тому +3

    really good.. eazy..
    i'm going to try this...

  • @sachirasi6064
    @sachirasi6064 3 роки тому

    Atthatama pahadiliwa kiyala denawa oya.thank you akke.bs

  • @yash_wettasinghe
    @yash_wettasinghe 4 роки тому +5

    Hi, I tried this recipe using fresh milk. It came out pretty well. Thank you for the recipe 😊

  • @nisansalasadaruwani3027
    @nisansalasadaruwani3027 2 роки тому

    Mama meka balala meka heduwa harima rasai 😍

  • @corecore2696
    @corecore2696 4 роки тому +4

    ස්තුතියි, බුදුසරණයි

  • @malshawijesinghe1432
    @malshawijesinghe1432 3 роки тому

    Akke mamath ada haduwa attatama marama rasai ... thank u akkeeee

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 4 роки тому +8

    මමත් හදල බලන්න ඔනේ

  • @ereshanisal814
    @ereshanisal814 2 роки тому

    👍👍super job

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 4 роки тому +4

    Thank you so much

  • @sarath5375
    @sarath5375 3 роки тому

    Akke mage putha podine mekata rulan wage deyak ekathu karanna puluwanda

  • @AKA_Ramp
    @AKA_Ramp 4 роки тому +3

    👌🏼👌🏼❤️

  • @chandanichandani4279
    @chandanichandani4279 4 роки тому +1

    Akke apith heduwa harima rasai thanks 👌👌👌👌👌👌👌

  • @dilmadu1268
    @dilmadu1268 4 роки тому +3

    I made it ....thank you!