Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාත් ගිහින් තියෙනවා ඔය කොච්චියෙ ම පාන්දර පුදුම ලස්සනක් ඒත් කැලණි වෙලි ගොඩක් අය යන්නෑ අවිස්සාවේල්ලට එද්දී මිනිස්සු නැති තරම්
Ow eka eththa...
පාදුක්කට වෙනකං තමයි මිනිස්සු ඉන්නෙ ගොඩක්
Opanyka Dakwa Tebuna Aka Nedhas paksa Andu Kalee nykyange Adura Darsie Kama sha🎁🎁 Ganna Wens Kala
පට්ට.ලස්සනයි වැඩේ😇😍😍
Thank you ❤️👣for your comment
❤❤❤❤
මීට වසර 25කට කලින් පාසැල් ගියේ KV line එකේ. S6, S7 තමයි ඒ කාලේ ගොඩක් ඊට පස්සේ තමයි S8 එක ආවේ. හරිම සුන්දර මතකයක්!
Oya kelaniweli train eked wedakare?
@@SavindaRasanjana නැහැ මම පාසැල් ගියේ ඔය train එකේ. මම දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කෙනෙක් නෙමේ...
ආ ඒක තමයි…❤️අදහස් වලට බොහෝම ස්තුති…
@@SavindaRasanjana මම පිටරට ඉන්නේ මල්ලි. ඉතින් මේවා දකිනකොට ආයෙත් ඒ අතීතයට හිත ඇදී යනවා ... ස්තුතියි upload කලාට.
Thank you aiye . ❤️me mage contact Number eka 076 7111251
මරු 👌💓💓
Thanks you ❤️
Malli station tika kiuwa වැරදි .api angampitiya.liyanwalata wada api පැරණි .suddage kale idan angampiya station eka thiyenwa
සුපිරි අය්යෙ👍
Thanks malli
මීගමු යන්නෙ රාගමින් හැරිල එතකොට අවිස්සවේල්ල යන්නෙ කොහෙන්ද😢
Avissawella road eka wenama thiyenawa eka colombo walinma wenwela yanne
Englisch karaya Hadala Dipu kisima Deyak Hariyata Karaganna Bari Kalakanni Jatiyak.
එකගයි….😔
කිසිම කෙනෙක් මේ පාර ගැන බලන් නෑ
එකනමි ඇත්ත …සුද්දා හැදුවා අපි යනවා …විතරයි