seller kenek kohomada meka araganne? online payment gateway 1k ganna bari insta walin wage business karana or podiyata website ekak hadala business karana ayata meka eyalage business ekata use karanna bari da?
Hello mata කියන්න පුළුවන් da man app eka gaththa eke ඉස්සර welama nick name eka ඊළඟට password eka itapassee illanawa terminal id කියලා ekak ekata mokadda dhanne කියලා kiyanawada man inne rata ane loku udawwak
මමත් use කරනවා. පට්ට ලේසි. (Example-SLT Bill එකේ QR එක scan කරාම ගානත් auto වැටෙනවා. Finger print එක දෙන්න විතරයි තියෙන්නෙ. )👍👍👍👍
Koomada meeke balance eka check karanne
කෝ බලන්න හැමදාම chanux ගේ videos බලන කට්ටිය🙋❤️
ua-cam.com/video/8j3t_q0tzZg/v-deo.html
This is the best digital wallet I have used in Sri lanka. Has made payments 100 times easier by HNB.
අය්යා video එක superB💓💓
yaaluwanee.. සබ්ස්ක්‍රයිබ් එකක් daagena support ekak denna broo.
තේ එකක් බිස්කට් එකක් අරගෙන ලෑස්ති වෙන්න දෙයක් නෑ රෑට කාලා ඉන්නේ. 🤣🤣🤣🤣🤣💥
😂😂
මගේ channel එක Subscribe කරලා සප්යක් දෙන්න යලු
yaaluwanee.. සබ්ස්ක්‍රයිබ් එකක් daagena support ekak denna broo.
ua-cam.com/video/8j3t_q0tzZg/v-deo.html
mawa subscribe karala help ekak dennko freindzzzzzz💕💕
Supiri video ekak chanux bro bannema hida ewa..😘😘👍👍
පලවෙනි like එක මගෙන්
Me welawe hetiyta loku udawwk una.me video eka.thank you so much.😍❤❤
ඩිජිටල් බැංකුකරණය . 👍👍👍❤️❤️
This will lead us to a new era...👍
1st view
1st like
1st comment
❤️❤️❤️
Sry bro😂🤣
Keep it up superb chanux අයියේ
හාට් රිඇක්ට් එකක් බලා පොරොත්තු වෙමි අටිම්😁
ua-cam.com/video/8j3t_q0tzZg/v-deo.html
පලවෙනි like එක comment එක view එක ❤️❤️❤️
මගේ channel එක Subscribe කරලා සප්යක් දෙන්න යලු 🤣
yaaluwanee.. සබ්ස්ක්‍රයිබ් එකක් daagena support ekak denna broo.
අනේ කවුරු හරි කියනවද solo app එකෙන් වෙන bank එහෙක account එහෙකට සල්ලි දාාන්නෙ කොහොමද කියල ලොකු උදව්වක්🙏
Ane ou danna kenek riply karanna please
Anuk de silva 👀🔥
ua-cam.com/video/8j3t_q0tzZg/v-deo.html
ජයවේවා ❤
අය්යෙ studio tour එකක් දෙන්නකො.studio එකක් හදන්න ideas ගන්න ඕන.
Frist comment eka magen chanuks ayiyaa
පලයන් 😂😂
293 like මගෙන් අයියෙ
Supiri chanux bro...... great work
පලවෙනි like එක comment එක view එක
මගේ channel එක Subscribe කරලා සප්යක් දෙන්න යලු 🤣
යාලුවො හැමොටම මෙ කතාකරන්නෙ o/L exam ඉවර උනාම මම මගෙ චැනල් එක හරියර පටන් ගන්නවා ඔයාලාට් මොනවද ඔනෙ විඩියෝ කියල රිප්ලයි එකක් දාන්න මමත් එක්ක එකතු වෙන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න 10 වෙනිදාට මම live එන්නම් ඔයාලට ඔනෙ විඩියෝ කමෙන්ට් කරන්න
( අය්යෙ ඔයාට මෙ මැසෙජ් එක ප්‍රශ්නයක් නම් හයිඩ් කරන්න මම ඔයත් එක්ක තරහ වෙන්නෙ නැ)
Chanux bro නිදාගන්න දෙන්නෙත් නෑ....😋
මම මේක භාවිතා කරනවා ගොඩක් හොඳයි .
Mekata charge krnwda ganak?
@Chanux Bro
what is the best app for payment in Sri Lanka
example :- Solo app (or) Q+ app (or) wepay
Can you explain the differences between them?
Niyamai chanux අයියේ
Chanux aiya ape HNB debit card eke thiyena mudal pramanaya dena ganna berida oken .
First comment❤️
Thank you ❤
❤️❤️❤️❤️
1st comments
yaaluwanee.. සබ්ස්ක්‍රයිබ් එකක් daagena support ekak denna broo.
ua-cam.com/video/8j3t_q0tzZg/v-deo.html
වෙන bank එකකට සල්ලි යවන්න බැරිද
*තෙරුවන්සරණයි! යාලුවනේ😍*
*තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍*
*නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න*
*තෙරුවන්සරණයි!
පරිස්සමෙන් ඉන්න*.....💚🙏👌
මගේ channel එක Subscribe කරලා සප්යක් දෙන්න යලු 🤣
ඔන්න මගේ රත්තරන් යාළුවනේ මගේ වීඩියෝවල ගුණාත්මක භාවය නිසා මාසයකට අඩු කාලයකදි මට සබ්ස්ක්‍රයිබ් 1000 සීමාව පසු කරන්න පුළුවන් වුනා.
ඉතින් මම අලුතෙන්ම දාපු වීඩියෝ එක තමයි ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම ටෙලිනාට්‍ය. ඔයාල තවම ඒක බැලුවෙ නැතිනම් මගේ චැනෙල් එකේ පින්තූරෙ උඩ ක්ලික් කරල ඒක බලන්න. ඒ වගේම වීඩියෝස් හොඳනම් සබ්ස්ක්‍රයිබ් කරල ඔයාලගෙ සහයෝගයත් දෙන්න. ඒක මට ලොකු ශක්තියක්. 😍
මේ කමෙන්ට් එක නිසා යම් කෙනෙක් අපහසුතාවයට පත්වෙනව නම් සමාවෙන්න...ඒකනිසා අපහසුතාවයට පත්වෙන අය මඩ ගහල අනවශ්‍ය රිප්ලයි දාන්න එපා...😊🙂🙂🙂🙂😍😍😍😍😍😍😍😍
Aiye solo app eken hnb නොවන wenath banku ginumakata සල්ලි yawaddi අමතර ganak ayawenawada
HNB account එකක් නැතුව වෙන bank account එකක් ඕකට ඇඩ් කරලා payment කරාම එයාලා අපේ account eken ගානක් කපා ගනීද.😥
Naha ehem wenne .
Hudek mage me wyayamaya raja sapa pinisa nowana athra chanux bro gen reply ekak bala poroththuwen bawa karunawen salakanna
ඔන්න dapu gaman බැලුවා
Fast commet aka ❤️❤️✋
පලයන් 😂😂
Wireless headset ගැන විඩියෝ එකක් කරන්න පුළුවන් ද
Niyamai aiya.💙💚
golden button කපරක්කුඉ පරක්කුයි කියන කට්ටිය like එකක් දාගෙනයන්න
ua-cam.com/video/8j3t_q0tzZg/v-deo.html
100 veni comment eka magen
Like oone
නියමයි,ගොඩාක් වටිනවා.👍👍
Aiye mata subscrides 100 karaganna උදව්වක් කරන්න please
Niyama app ekak supiri
Thank you chanux aiye
first comment magen chanux aiyaaa
මගේ channel එක Subscribe කරලා සප්යක් දෙන්න යලු 🤣
mekata atm caed ekak nethuwa bank account ekak vitharak thibila hariyanne nedda
Live stream ekak lagadi naddo??🤔
Chanux අයියෙ sltmobitel ගැන vidieo එකක් කරන්නකො 🤭🥰
අදරෙයි චනුx බ්‍රෝට හැමදාම 😇
Vena bank ekakta salli transar krnne komda
I don't like to know about mobile phones & technology .
Btw I love to listen Chanux ayya's speaking way and love to watch his all videos 😁❤️
seller kenek kohomada meka araganne? online payment gateway 1k ganna bari insta walin wage business karana or podiyata website ekak hadala business karana ayata meka eyalage business ekata use karanna bari da?
Can
@@dthejan6909 can please share more details ?
අයියේ ඔයාට පුලුවන්නම්. පෝන් එකේ ඩිස්පෙලෙ එක ටිවි එකට ගන්න පුලුවන් විදිහේ විඩියෝ එකක් කරන්නකෝ. දැන් තියෙන ඔනම පෝන් එක්කට සෙට් වෙන ඔනම ටීවි එක්කට සෙට් වෙන කේබල් එකක් කියන්න. USB නැතුව
ඔකෙන් පුලුවන්ද රීලොඩ් දගන්නත්
Yes
Chanux aiyee oya phone ekak reset karana eka pilibadawa video ekak karannakooo. Eka 4n ekata hodada nadda kiyalawath danaganna. From android 4n
heart❤ එකක් දැන්වත් pls දාන්නko chanux aiye
ua-cam.com/video/8j3t_q0tzZg/v-deo.html
තව කෙනෙක්ගෙ බෑන්ක් එකට සල්ලි යවන්න පුලුවන් ද?
UnBOXING video ekak one plz
Ayye dan update godak thiyanawa aluth video ekak gennako ewath ekka
ps5 ultimate gaming setup ekath dannakoo😋
Onama rataka qr payment karanna puluwanda oya app eken
වෙන bank ekkt diposhit krnn..පුලුවන් ද..
මම solo app එකෙන් QR එක්කට ගෙව්ව එත් එක unsuccessful උනා එත් සල්ලි වැටුන් නැ නේ🥺 එක අයේ ගන්න බැරි වෙයිද
අනේ DJI Mavic mini 2 ගැන unboxing එකක් ගේන්න්කෝ
Aiya mekeng unsuccessfully transaction amount eka kohamada cash back ganne
Solo app eken salli sheya karanna berida wena bank account walata...aiya
Aiye meke dialog home broadband gewanna puluwanda
Alienware laptop gena video ekak karannako aiye
Solo niyamai... ez cash app eke thiyenawa ape wallet ekata QR ekak.. e wage Solo wallet ekata salli ganna puluwam wenna QR ekak denawanan hondai..
Meka flash account eka wageda?ethakota onema bank ekaka account ekak link kranna puluwanda?
1st view, 1st like, 1st comment
Ayye shop ekakata gihilla hariwidiyata phone eken pay karana widiya gana video ekak karanna
Account එකකට සල්ලි share කරන්නෙ කොහොමද
wena monawa kiyannada ela kollek
ඕකෙන්ම bank account ekaka හදාගන්න පුළුවන් ද
Water bill electricity bill gewannath puluwanda
Niyama solo app eka ..ratama kamathi da koheda
Can you tell me how to find out if our phone is infected?🙄🙄🙄
අයියා huawei celia assistant gana video ekak oni
Usernema eka nathi unama hoyaganne kohomada
Ane ayye gold play button eka unbox korannako
පලවෙනි view එක comment එක like එක
Super video.👍👍👍
The application is not in App Store for iPhones
Ithuru data card tika denne kawadd
plzz reply
Hello mata කියන්න පුළුවන් da man app eka gaththa eke ඉස්සර welama nick name eka ඊළඟට password eka itapassee illanawa terminal id කියලා ekak ekata mokadda dhanne කියලා kiyanawada man inne rata ane loku udawwak
කෝ අනේ gold button එක..🤔🤔🤨
Ayye mata subscrides 1000 karaganna උදව්වක් කරන්න please
@@daniyagaming7667 sub 1000 හදලා දෙන අය ඉන්නවා.. Rs.7000 ට කරලා දෙයි..🖕
yaaluwanee.. සබ්ස්ක්‍රයිබ් එකක් daagena support ekak denna broo.
@@Oshan_Dissanayaka mama oyaawa subscrides karala thiyenne
@@daniyagaming7667 ok broo. tnx
Wenath bank akakata gewanne kohomada
Mge solo account had awa account balance pennuwa. Eeta passe ac max options eken max kara. Dan Balance 0.00 ne penanne??
Samsung Note 20 ultra එක හැදුවද? Chanux bro
ලංකා qr ස්කෑන් කරලම ඕකෙන් pay කරතහකිද
Ow ..
@@ishanimotha7289 👍
5.35 Mona pin tha add karanda one
සුපිරි සුපිරි 👍👍👍
Meken bank transfer karanna puluwan da?
direct money transwer karanna puluwanda?
Hnb account balance eka bala ganna puluvanda
පලවෙනි කමෙන්ට් එක ❤️😌✋
මගේ channel එක Subscribe කරලා සප්යක් දෙන්න යලු 🤣
Account eke salli thiyenna oneda?
වෙන bankවල trance and bill paymentවල දී feeඑකක් add වෙනවා ද
normal fees add wenawa..other bank ewata Rs.30k..
me wallet eke payment karanna giyama error signal ekakne enne
Moeny transfer karanna pulivamda