Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-09-27 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 547

  • @rajithaweerawickrama-rd4uk
    @rajithaweerawickrama-rd4uk Місяць тому +64

    ඉදිරියට එන මහ මැතිවරණයත් Adk යුත් පාර්ලිමේන්තුවම පත් කරමු ජයවේවා මාලිමාව 👍👍

  • @ShPriyadarshi
    @ShPriyadarshi Місяць тому +24

    චමුදිත ඔයා ගැන සතුටුයි..පහුගිය ටිකේ ඔයා නිසාම හිරු එක බැලුවෙ නෑ.දැන් ඔයා ගැන සතුටුයි..අපිඑකතුවෙමු මේ රට ගොඩ ගන්න ..❤

  • @SkySportupdates18
    @SkySportupdates18 Місяць тому +26

    අනුරට රට ගොඩනගන්න දූශනයෙන් තොර උගත් බුද්දිමත් පිරිසක් මාලිමාවෙන් දියවන්නාවට යවමු ❤❤❤❤❤💯💯💯💯

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 Місяць тому +40

    දෙයියනේ චමුදිත ඔයා ගේ ඇස් දෙක ඇරුන එක ගැන සතුටුයි. දැන් වත් අනුර ජනාධිපති තූමා ගේ හොඳ යටපත් වැඩසටහන් වලට වචනයෙන් හරි සහය වෙන්න. එක රට ට කරන දෙයක්. ගිමන් පිලට කියන්න අපි මාලිමාව ආන්ඩුවක් ඉක්මනින් ගෙදර යවන්න ලැස්ති නෑ කියන්න. රථ පෙළපාළිය අපි ට නමි දැක්විම සතුටක්. චමුදිත මහා මැතිවරණයේදී මාලිමා ආන්ඩුවක් පිහිටුවීමට උදව් කරන්න. ස්තුතියි

  • @samithjeewan3897
    @samithjeewan3897 Місяць тому +81

    චමුදිත සතුටුයි උබ ගැන දැන්වත් හොරුන්ට කඩේ යන්න එපා මේක අපේ විතරක් නෙවෙයි උබෙත් රට ඒ ගැන හිතන්න

  • @slmovieworld2646
    @slmovieworld2646 Місяць тому +41

    මොනවා උනත් රෙනොට තරහ ඇති මල්ලිව බේරගන්න බැරි උන එකට 😂😂😂. චමුදිතට බනින්න එපා පොර කරන්නේ රස්සාවක්

  • @seanwhite-s7i
    @seanwhite-s7i Місяць тому +126

    මුලු පාර්ලිමේන්තුවම මාලිමාවට දෙමු .... සියලු පැරණි පක්ෂ ඉවත් කරමු..

    • @PathmaAluth
      @PathmaAluth Місяць тому +1

      ❤❤❤❤❤❤.💪🏽

    • @Mohamedmuzammil-v5g
      @Mohamedmuzammil-v5g Місяць тому

      Aseemy...sahathekawemu

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 Місяць тому +1

      Aniwaryenma from cyprus enawa

    • @dilzkitchen1406
      @dilzkitchen1406 Місяць тому

      ahema karannath apa.ahema karoth api loku waraddak karanne ratata.69 lakshayata una de karanna apa

    • @seanwhite-s7i
      @seanwhite-s7i Місяць тому

      @@dilzkitchen1406 වෙන කිසිම කතාවක් නැහැ... 100% ක් පාර්ලිමේන්තුව මාලිමාවට...

  • @batuwatudawesuneetha9171
    @batuwatudawesuneetha9171 Місяць тому +17

    දුප්පතුන් ගේ හිතවතා අනුර ජනාධිපති තුමාට චන්දෙ දෙන්න ඉදිරියටත් එතුමා දැක්ක ම මනුෂ්‍ය කමි පෙනව දුප්පතුන් හට බඩට කලා ඉන්න පුළුවන් කියල හිතෙනවා 🌷😊

  • @SkySportupdates18
    @SkySportupdates18 Місяць тому +15

    මහමැතිවරනේදි මාලිමාවට ලක්ශ 70 ක් ❤❤❤❤

  • @r.sulochana1532
    @r.sulochana1532 Місяць тому +13

    නොදකින් ගැහුවෙ මෝඩ සජිත් ට අපි

    • @anitagiezendanner7958
      @anitagiezendanner7958 Місяць тому +1

      පරක්කු නෑ...මහ මැතිවරණයට මතක ඇතුව මාලිමාවට ගහන්න
      මේ අපේ රටට ගහන කතිරය...හොරුන්ට නෙමේ

    • @madhuwanthigamage-md3xp
      @madhuwanthigamage-md3xp Місяць тому +1

      අපේ රට හදමු අපි 🧭✖️

    • @anjalakarunarathna5144
      @anjalakarunarathna5144 Місяць тому +1

      😂😂😂😂

    • @kaushalyaRithika-lr3su
      @kaushalyaRithika-lr3su Місяць тому

      වැරදි හදාගන්න සතුටුයි

  • @s.malanisriyalatha5833
    @s.malanisriyalatha5833 Місяць тому +68

    චමුදි.ඔයා.දැන්.හරි.වෙනස්.නේ.සතුටුයි.පසුගිය.කාලේ.මට.ඇහුනා.ට්‍රාන්ස්පෝමර්.ගිනි.තිබ්බා..මාලිගාව ට.බෝම්බ.ගැහුවා.මොන.මොන.මොනවාද .කිව්වා.ඇහුනා.
    දැන්වත්.ඇස්.ඇරපු.එක.හොදයි.හැමදාම .ඔහොම.ඉන්න.😂😂😂👍👍🌹.

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 Місяць тому +1

      ඉතින් බං ඇත්ත නේ දැන් එයාලත් වෙනස් වෙලා නේ

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz Місяць тому +3

      එයා වැඩ කරන්න ඕන හිරු අධිපති කියන විදියට.. චමුවගෙ ජොබ් එක රැක ගන්න ඕන නේද ..?? මම නම් හරිම කැමති කෙනෙක්..

    • @NGDKeerthilatha
      @NGDKeerthilatha Місяць тому

      O

    • @asankasarathgamage9225
      @asankasarathgamage9225 Місяць тому +1

      Chamuwa sanwara wela

    • @tuson-eb3tf
      @tuson-eb3tf Місяць тому +1

      Lll

  • @kumarikanthi7208
    @kumarikanthi7208 Місяць тому +5

    රටේ අහිංසක මිනිස්සුන් ඉන්නවා කන්න වේල නැහැ දරුවෝ කන්න ඉල්ලා හඬා වැටෙද්දී මේ පාපතර කාලකන්නි කොහොමද මේ වගේ තිරිසන් වැඩ කරේ

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka Місяць тому +39

    මිදි කවද්ද තිත්ත ...නරි කියයිද ඇත්ත😂😂😂😂😂චමුදිත පුන්නක්කු කන එක නවතා බත් කෑමට පුරුදු වී ඇත ..ලේකම්ලා හිරේ යද්දී අනුරගෙ ලේකම්ලා අවංකව වැඩ බාරගනී ඒකයි වෙනස❤❤❤❤

  • @ajithappuhamy359
    @ajithappuhamy359 Місяць тому +7

    සියලුම පැරණි පක්ෂ ප්‍රතික්ෂේප කරන්න . මාලිමාවට පමණක් චන්දය භාවිතා කරන්න.මේක ඔබෙත් මගෙත් රට නිසා .සහෝදරයා , සහෝදරිය , තේරුම් ගන්න .

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka Місяць тому +19

    ලමයි පාසැල් කොහොම යනවද දන්නෑ මේ දිනවල මාකට් යන්න හෙම ......😂දුප්පත් අපි වෙනුවෙන්ම දුවන්න ඇති ....ජනතාව බඩ ගින්නේ ..රට බංකොලොත්....හුනු නොගා හිටියනම් .....

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r Місяць тому +151

    සජිත්ට ජන්දෙ දීපු මගෙ අත කපා ගන්නා හිතෙනවා

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz Місяць тому +27

      😂 දුක් වන්න එපා.. 14 මාලිමාවට කතිරෙ ගසා සතුට බුක්ති විදින්න සොයුර

    • @AshenKahandaGalhenage
      @AshenKahandaGalhenage Місяць тому +10

      පොඩ්ඩක් රඟපෑම තාත්වික කරපන් බං.

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 Місяць тому +4

      Ahta barenam bella kapagan

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz Місяць тому

      😂​@@AshenKahandaGalhenage

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 Місяць тому +5

      Fake acount එක හදා ගෙන මාලිමාවට ජය වේවා කියපු ඔහේ දැන් ඊලග නාඩගම පටන් ගත්තා දැ?

  • @palithakkr7356
    @palithakkr7356 Місяць тому +19

    මෙයාගෙ කටින්ම ජනාධිපති අනුර කියන්න සිදුවීමත් ඉතිං...🤣🤣🤣🤣😄

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c Місяць тому +61

    මේවා දැක්කාම 😢😢ඇත්තටම මටත් අත කපා ගන්න හිතෙනවා සජිත්ට කතිරය ගැහුව. ආයේ ඒහෙම වෙන්නේ නැ 😊😊😅

    • @thusharadil680
      @thusharadil680 Місяць тому +5

      සතුටුයි ඇත්ත තේරුම් ගැනීම❤ අපි එකතුවෙලා අපේ රට හදමු💪

    • @NirmalaSarojani-q8j
      @NirmalaSarojani-q8j Місяць тому +2

      පසු තැවෙන්න එපා.ඔයා ඇත්ත තේරුම් ගත්ත එක ගැන සතුටුයි.අපි හැමෝම එකතු වෙලා ලස්සන රටක් හදා ගමු.❤🥰

    • @virgeniafernando5116
      @virgeniafernando5116 Місяць тому

      Sajithta × deepu hemoma wenas wnna oni , okkoma sarala minisa anurata 🎉🎉🎉

    • @NadeeraVijayanthi
      @NadeeraVijayanthi Місяць тому +3

      ගොඩක් අය මාලිමාවට චන්දය නොදුන්නේ භීෂණයට බයේ ඒත් ඇත්තටම අපේ පන්තියේ එකෙක් අපි වෙනුවෙන් ඉන්නවා කියලා දැනුනාම හැමෝම මාලිමාවට
      ❤️❤️❤️❤️❤️❤️

    • @isharaperera1769
      @isharaperera1769 Місяць тому +3

      එක පරක් වෙනස් වෙන්න මහමැතිවරණයේදී මාලිමාවට දෙන්න එයාලටත් අවස්තාව ක් දෙමු.. හරියට කලේ නැත්තම් අපි එකටත් ප්‍රතිවිරුද්ධ ව වැඩ කරමු

  • @kamilakumara
    @kamilakumara Місяць тому +23

    මේ කාලකණ්ණි කරල තියෙන අවජාතක වැඩ තවත් හොදයි කියන.හරියි කියන ගොන් කාලකණ්ණි තනකොල කන හරක් තවත් ඉන්නවනි අප්පා...ඒකෙන් දුක් විදින්නෙ රටේ සාමාන්‍ය ජනතාව..ජනාධිපති තුමාටත් අලුත් ආන්ඩුවටත් ජයවේවා ...❤❤❤

  • @AshenKahandaGalhenage
    @AshenKahandaGalhenage Місяць тому +21

    අත්‍යවශ්‍ය සේවාවලට v8 සුපිරි අපේ රට දැන් දියුණු වෙනවා.🥰🥰🥰

  • @DayanandaKeshani
    @DayanandaKeshani Місяць тому +27

    සජිත්ට කතිරෙ ගහපු මගෙ අතත් කපාගන්න හිතෙනව අපෙ මුලු පවුලම සජිත්ට දුන්නෙ ආය තොටත් මේපර අපෙ සෙට් එකෙ කිසිම එකෙකුට ජන්දෙ දන්න දෙන්නෙ නා අපි හැමොම මාලිමාවට ❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    driver කෙනෙක් මාසෙකට ලීට් තෙල් ලීටර් 350ක් විතර දීලා මොනවද කරේ කියලා හොයන්න ඕනේ

    • @Mashal2525
      @Mashal2525 Місяць тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 Місяць тому +9

    මාලිමාවට චමුදිත පවා වෙනස් කරන්න පුලුවන් වෙලා...සංජීව පොඩ්ඩක් ඉවසල ඉදපන් වාහන අවබාවිතා කරපු උන් ළඟදීම එලිවෙයි...

  • @SidnemS
    @SidnemS Місяць тому +2

    විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් මේ පාර හදල දෙන්න ජනාධිපති තුමනි🙏 🧭🧭🧭🧭❤❤🇬🇧🇬🇧🇬🇧 from England

  • @lakithsri
    @lakithsri Місяць тому +9

    පත්තරේ විස්තරේ කාලේකට පස්සෙ බැලුවා .
    එයා දැන් හොඳ ලමයෙක් වී ගෙන එනවා වගේ.
    ඔබ වගකිවයුතු මාධ්‍යවේදීයෙක් කිසිවෙකුට කඩේ නොයා වෘත්තීය කරගෙන ගියානම් ඉවරයි නේ

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    වාහන ටික විකුල්ලා සල්ලි භාණ්ඩාගාරයට අරන් නිකන් ඉදලා හරි යන්නෑ ඒවා පාවිච්චි කරේ කවුද කියලා නිසි දඬුවම් දෙන්න ඕනේ මොකද ඒ වාහන නිකන් දිව්වා නෙමෙයිනේ තෙල් ලීටර් 350ක් විතර දීලා මොනවද කරේ කියලා හොයන්න ඕනේ කවුද පාවිච්චි කරේ කියලා

    • @orpheusperera
      @orpheusperera Місяць тому

      මේ ඩෙන්මාර්ක් අගමැති කාර්යාලයට යනවා.
      නව ශ්‍රී ලංකා අගමැතිනිය දිගටම සාරිය අඳින්නේ නම් අපි ඇයට මෙයින් ව්‍යතිරේකයක් දෙමු. ඇයට මෝටර් රථයක් සහ රියදුරෙකු (තවත් දුප්පත් මිනිසෙකුට රැකියාවක්) තිබිය හැකිය. රට සංවර්ධනය කිරීමේ මාවතේ - බිජින් හි මිනිසුන් 1986 දී රැකියාවට ගමන් කරයි.
      බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ සිහිනය වූයේ රට ණය වී තිබියදී (2000 වසරේ) වෙහෙස මහන්සි වී වැඩ නොකර මෝටර් රථයක් පැදවීමයි. නැත, ඔවුන් පොදු ප්‍රවාහනය භාවිතා කළ යුතුය හෝ තල්ලු බයිසිකල් පැදවිය යුතුය. සහ විශේෂ අවස්ථා සඳහා පුද්ගලික කුලියට ගැනීමේ සමාගම භාවිතා කරන්න.
      .

  • @kandymail8614
    @kandymail8614 Місяць тому +4

    අන්දරේ ආව නම් අද චමුදිතයා කියන්නේ වෙනමම ජෝක් එකක්... අනුර එන වළක්වන්න පුලුවන් තරම් පුපවල් හෝදලා දැන් අනුරට උපදෙස් දෙනවා... අමු ගොනෙක්...

  • @HarshaniVijerathna
    @HarshaniVijerathna Місяць тому +1

    අපේ රජතුමා ට ශක්තිය ලැබේවා.....දිරිය ලැබේවා...❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @NuwanRamanayaka-iv2gw
    @NuwanRamanayaka-iv2gw Місяць тому +13

    සියලු මාද්‍ය ආයතනවලින් මේ නායකයාට අනුග්‍රහය දෙන්න ...හොරුන්ට කඩේ නොගිහින්...රටේ ජනතාවගේ කැමැත්තක් එක

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq Місяць тому +5

    චමුදිත ඔයා කලේ ඔයාගෙ රක්ෂාව

    • @KPMPERERA
      @KPMPERERA Місяць тому

      රස්සාව කියන්නෙ එක දේශපාලන පක්ශයකට කඩේ යන එක නෙමෙයි. වගකිවයුතු මාධ්‍යවේදියෙක් විදිහට ස්වාධීනව කටයුතු කරන එක.

  • @ranilfernando9853
    @ranilfernando9853 Місяць тому +5

    රෙද්දෙ රෙවිල තියෙන්නෙ කට්ටියටම සජබේ යූඑන්පී කට්ටියටම😂

    • @Mohamedmuzammil-v5g
      @Mohamedmuzammil-v5g Місяць тому +1

      Owunge..canthaya..ganna..ohoma..keya..keyaa.heteya..nam..obawe..ayagè..athaswalata.....kanagatuy..bohooma.........

  • @danushasathsara
    @danushasathsara Місяць тому +1

    දූෂිත පාලකයන් ඉලග චන්දෙන් පත් නොකරමු ජයවේවා මාලිමාවට

  • @anushagunasekara838
    @anushagunasekara838 Місяць тому +2

    මම චමුදිත නිසයි පත්තරේ විස්තරය අනිවාර්යයෙන් බලන්නෙ.ඒත් පහුගිය දවස් වල බැලුවේ නෑ.කට ඇරියොත් සජිත් .මම දෙරණ බැලුවේ .ඒත් දැන් නම් එහෙම නෑ.හිරු ඔබ ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්න.කලින් වගේ කඩේ යන්න එපා කාටවත්.නැත්තම් ප්‍රේක්ෂකයන්ට එපා වෙයි.හැබැයි දැන් හොඳට වැඩ කරලා ආය මහමැතිවරණයේදී සජිත්ට කඩේ යයිද දන්නෑ.එහෙම උනොත් නැති වෙන්නේ ඔබේ අභිමානයයි හිරු.

  • @MaliKk-u3z
    @MaliKk-u3z Місяць тому

    නියමයි චමුදිත ඔහොමයන් සහය දෙන්න අනුරට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakaanthi-1737
    @pushpakaanthi-1737 Місяць тому +1

    ❤❤❤❤❤කරපු මොඩකමට මොනව කරන්නද දැන් නුවනින් අවබෝධ කරගත හැකිය ❤❤❤❤❤

  • @hibrosrilanka2223
    @hibrosrilanka2223 Місяць тому +3

    මාලිමාවට බැනපු කුඩ්ඩෝ කට ඇරලා කියපිය ජනාධිපති අනුර කියලා දැන් ....

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg Місяць тому +9

    සුපුරුදු පරිදි ලේකම්ලට වෙනකං හිරේ යයිද...දේශපාලකයො නිදහස් වෙයිද

  • @kandymail8614
    @kandymail8614 Місяць тому +4

    උඹ අනිත් පත්තරවල හෙඩ් ලයින් කියවන්නේ නැත්තේ ඇයි....??? කුහකකම... රජයේ බංගලා ආණ්ඩුවට භාර දෙන්න කියන ඒවා මූ දකින්නේ නෑ....

  • @WepathangeWepathange
    @WepathangeWepathange Місяць тому +4

    අනුර ජනාධිපති කරපු චන්දය කොච්චර හොදද

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Місяць тому +27

    දැන් ඔය වාහන අතිරික්කයක් නම් ඕවා වෙන්දේසි කර එම මුදල් භාන්ඩාගාරයට යවන්න
    වාහන ආපසු බාර නොදුන් උන්ට නඩු දමා රිමාන්ඩ් කරනු.

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 Місяць тому

      ඔයා කියන විදියට රට කරන්න ගියේ නැ ..පාඩුවේ කරගෙන යයි එයාලා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 Місяць тому

      OWA VIKUNALA ANURATA GON KARATTAYAK ARAN DIPALLA

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl Місяць тому

      දැන්චාමුදිත මල්ලි ඔයා හොඳයි. වැඩක් නැති ඒවා. ආදලම නැ ඔයා ඉස්සරහ. මන්ත්‍රිලා.තොලුම්මාලේත් අවා. වගේ කථා කරේ අනුර සහෝදරයාට මඩ ගහමින්.මටනම්. ඉස්සර හිටපු උත් පෙන්නන්න බෑ අපේ ගම්වල දුප්පත් කමට හැදුන කොල්ලෝ එදුක දන්නවා. එදුක දැනෙන්නේ අනුර සහෝදරයාට. පමණයි. බෙරුවට......😂 සජිත්.. පලම්වල. එල්ලි. එල්ලි දගලනවා. ඉයේ. පෙරෙදා. සැප. ගොඩවල් වල. ඉපදුන අය. තාත්තා විකුන විකුනා එන්දේ ගන්නවා...සජිත්ට. එන්දෙ දුන්න අයට. නරෙනවා. මුලු කරලා තියන නස්පැත්තිය. නැතිනම් ඉක්මනටම. රට අගාදයට වැටෙයි. ද... ආතුරන්ගෙදරයා. හැමදාම අපේ කටින්. කියන. මේ අශිර්වාදය දෙවියන් විසින් ලබා දෙන්වා.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @d.kpullaperuma402
      @d.kpullaperuma402 Місяць тому

      අ ලුතිනන් පත් වෙන අයට අශ්වයා ලබා දෙමුද

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl Місяць тому

      ලිටිරේ හොරා කෑවා

  • @LesliKusumsiri
    @LesliKusumsiri 4 дні тому

    සුභ උදෑසනක් වේවා.චමුදිත.මහත්තයා අපි ඔයා ගැන පුදුම. පැහැදිමකිනි.සිටියෙ.පසුව.චුට්ටක්.අවුල්වගෙ.දැනුනා.සළකුණ.අපෙ.සිත්.ගත්.වැඩසටහන. අපෙ.පිලිගැනිම.ඔයා.නිර්භීත මාධ්‍ය.වෙදියෙක්.බවට..ස්තුතිතීයි🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️

  • @Nead-r2w
    @Nead-r2w Місяць тому +5

    මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරින්ට වාහනයක් දීම හොදයි .වැරැද්ද තියෙන්නේ එම නිලධාරින්ගේ වාහනේ පිටිපස්සේ සීට් එකේ යන්න ඕන එකාටත් සුපිරි වාහන දීලා වෙන වෙන ගේම් ගහන එකයි ..

    • @orpheusperera
      @orpheusperera Місяць тому

      No they should use public Transport or ride push bicylces. and use praivate renting company for specail occations. නැත, ඔවුන් පොදු ප්‍රවාහනය භාවිතා කළ යුතුය හෝ තල්ලු බයිසිකල් පැදවිය යුතුය. සහ විශේෂ අවස්ථා සඳහා පුද්ගලික කුලියට ගැනීමේ සමාගම භාවිතා කරන්න
      .

  • @lalp5728
    @lalp5728 Місяць тому +4

    නාට්‍ය බලන්නේ අපි නෙමේ උඹ තමයි දැන් නාට්‍ය බලන්නේ

  • @WeerathnaLmdes-rk6yv
    @WeerathnaLmdes-rk6yv Місяць тому +4

    චමුදිත මයා ඔයා දැන් හරි වෙනස් නේ පසුගිය කාලයේ ඔයා මොනවද නොකිව්වේ. ඔයා කටින්ද

  • @HarshaniVijerathna
    @HarshaniVijerathna Місяць тому

    දෙවියනේ..........පුදූමාකාර සතුටක්ක් දැනෙන්ව... ❤️❤️❤️❤️ ස්තුටක් දැනෙන්වා....අහිංසක අපි පව්..මොන තරම්ම්ම්ම්...නොමග යවලද..රවටලාද....😢.දුව්ගෙන..එන්න් හැකිනම්ම්..රටට එනවා..මං..දැන්නම්...අපි එකා වගේ එක්ක්ක්ක්ක් වෙමූ...එකා වගේ.........අපිට හෙටක් තියේවි...🤝🤝🤝🤝🤝🔥🔥🔥🔥🔥.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 Місяць тому +1

    ජනාධිපතිතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤

  • @CherrywhiteCherry-y4s
    @CherrywhiteCherry-y4s Місяць тому +1

    අනේ අපටත් ඡන්දය දන්නවිදිහක් දුන්නනම් ලක්ෂය අනිවාර්යෙන් දිනනවා අපේ ජනපති රට ඉන්න අපි ❤❤❤❤❤❤ ආදරෙයි අනුර ජනාධිපති තුමණි.... ගොඩ දාන්න... අප මව් රට ❤❤❤❤❤❤❤❤❤❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    වාහන ටික වෙන්දේසි කරලා රජයට ආම් භාණ්ඩාගාරයට සල්ලි අරගෙන විතරක් හරි යන්නේ ඔය ලීටර් 350ක් විතර දීලා ඕවා කාගේ දිව්වේ මොන විදිහකටද දිව්වේ කෝටි ගණන් වාහන කාටද දුන්නේ මොන රාජකාරියක් සඳහාද දුන්නේ කියලා හොයන්න ඕනේ

  • @andra6969
    @andra6969 Місяць тому +1

    මහ මැතිවරණය ඒක මීටටතීයලා ආන්ඩුව ඒපීපීමාලීමාවට තමයි ❤❤❤❤❤🎉මාලීමාවට ජය🎉❤🎉❤

  • @drathnayake3471
    @drathnayake3471 Місяць тому +2

    Akd මෙච්චර කල් මිනිස්සු දැක්කේ නැතේ ඇයි. දයාසිරිලා ලැජ්ජාවට මොනා හරි කියනවා. කාලකන්නි

  • @SamanthiSamante
    @SamanthiSamante Місяць тому

    අපේ ඡනාදිපතිතුමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤අනුර කුමාර දිසානායක....බුදු සරණයි.දෙවි රැකවරණයි

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi Місяць тому

    ❤❤❤❤චමුදිත ඔයාට බොහෝම ස්තුතියි

  • @anomadesilva6712
    @anomadesilva6712 Місяць тому

    ස්තුතියි චමුදිත සර්ට ❤🙏

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 Місяць тому

    ජයවේවා ජනාධිපති තුමනි

  • @vijitjay9.303
    @vijitjay9.303 Місяць тому +6

    උදිත පීරිස් මහත්තය කුමන රජයක් යටතෙ හෝ තම රාජකාරී ඉටුකර ඇත්නම් ඔහු දූරයෙන් ඉවත්වන්නෙ කුමන හේතුවකටද?🙃🙃🙃

  • @kasomasiri5548
    @kasomasiri5548 Місяць тому +2

    දයා සිරි ඔයල තනතුරු දරපු කාලෙත් ආන්ඩු විසිරුවා හැබැයි අපි මෙහෙම දෙයක් දැක්කෙ නෑ. කුහකකම් ප්‍රදර්ශනය කරන්න එපා.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 Місяць тому

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සුභ උදෑසනක් වේවා

  • @amithjayatissa9066
    @amithjayatissa9066 Місяць тому

    හිරුට ජයමවෙවා සියලු කටයුතු සාර්ථක වේ වා....... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @anjalikafernando633
    @anjalikafernando633 Місяць тому +6

    හොරුන්ට පුදුම ඇම්මක් දැන් තියෙන්නේ. ජනතාව පාලකයො නායකයෝ පත් කර ගන්නේ උන්ට සැප දෙන්නද රට කාල විනාස කරල. ලෝකෙට අපිව නයකාරයෝ කරලා. දැන් තොපිට මූන දෙන්න බෑ. නේදා

  • @malikanda1755
    @malikanda1755 Місяць тому

    බන්දුල බලු මුණ හිරෙ යන්න ලැබේවා තවත් යන්නවා පක්ෂය හදන්න

  • @Nithika656
    @Nithika656 Місяць тому +4

    ජනාධිපති ❤❤❤

  • @HarshaniVijerathna
    @HarshaniVijerathna Місяць тому

    දුකයී..අපි ගැනම මම අද කුවේට් ඇවිත් කුස්ඩිවල දැලි වලං හෝදන්නෙ..ගේ හදා ගන්නයි..බයික් එකක් ගන්නයි..රජ වෙන්නනම් නෙවේ..මගෙ දරුවා ඉස්කෝල දා ගන්න බයිසිකල් එකක්වත් නෑ මට ..අපිට මෙහෙ කරාපු උන්ට දෙවියෝ දඩුවම් දේවී.....අපි පිට කොච්චර ණය බරක් දාලද..අපිට මොනවා ලැබිලද..එහෙම ණය කාරයෝ උනේ..බේත් ටිකේ ඉදම්ම් අපි සල්ලි වලට ගන්නෙ..එහෙම වෙද්දි..අපිට ලැබුණු සහන මොනාද..😔😔 සහන එපා...හොයන් කන්නවත් තැනක් නැති තත්වයකට ගෙනාව රට..දුක ඒක

  • @samarasekara9944
    @samarasekara9944 Місяць тому +1

    අනුර ඔබට සියලු devipihitai

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 Місяць тому

    සුබ උදැසනක් චමුදිත ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටම දළදාසමීදුගේම පිහිටයි

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Місяць тому +6

    මුන්ගෙ අව භාවිත මුදල් එකතු කළොත් රට දියුණු කරන්න පුළුවන් හොදට... 14 ජනතාවගේ චන්දය හෝදා ගෙන මාලිමාවට එන්න ඕන..

  • @POJJAMAX
    @POJJAMAX Місяць тому +2

    චමුදිත ඔයා නම් මාරයි,
    හරි හොදයි දැන් ඔයා 😂

  • @NuwanRamanayaka-iv2gw
    @NuwanRamanayaka-iv2gw Місяць тому

    ජව වේවා හිරු......

  • @fyhg2870
    @fyhg2870 Місяць тому

    Thanks mr chamudita god bless you 🌹🇰🇼

  • @IndraniRathnayaka-jy1mn
    @IndraniRathnayaka-jy1mn Місяць тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ජනපති ට
    තෙරුවන් සරණයි

  • @chandaniperera5734
    @chandaniperera5734 Місяць тому

    දකින කොට ලැජ්ජා හිතිලා දැන් වෙන්දේසි කරන්නලු❤❤❤

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz Місяць тому

    Niyamai niyamai jayawewa marlimarwata jayawewa

  • @wajiragallage
    @wajiragallage Місяць тому

    පාලිත තෙ ව හිටිය නම් යටගිය මනූෂකම දකින්න තිබුනා❤❤❤❤❤

  • @samarasekara9944
    @samarasekara9944 Місяць тому +1

    අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NavaNiki
    @NavaNiki Місяць тому

    චමුදිත කොන්ද පන තියන නියම පිරිමියෙක් මාධ්‍යවේදීයෙක් වෙන්න බලන්න

  • @anniesilva9361
    @anniesilva9361 Місяць тому

    වාහන පොලීසියට නම් දෙන්න එපා..ඔවුන් පාලකයන් හා සමානයි..

  • @samanwrathnayaka8405
    @samanwrathnayaka8405 Місяць тому +2

    Mu ෂුවර් එකට ම කටින්ද කතා කරන්නේ කියලා මම මේ බලන්න ආවෙ ....😂

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp Місяць тому

    චමුදිත දැන් හොද ළමයෙක් .

  • @KalumKumara-dd9tg
    @KalumKumara-dd9tg Місяць тому

    දයාසිරි කියනකං හිටියේ එහෙම කරල දෙන්න

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u Місяць тому

    Diwarayanta තෙල් sahana දෙනවනම් මාලු මිල අඩු කරන්න ජනාදිපති තුමනි

  • @ashokaranjith5924
    @ashokaranjith5924 Місяць тому

    චමුදිතත් ඇත්ත වටහා ගෙන 🎉

  • @tharangaperera4408
    @tharangaperera4408 Місяць тому

    චමුදිත මහතා තොරතුරු සත්‍යාපනය කර ද ඉදිරිපත් කරන්නේ කියලා දැනගන්න පුලුවන්ද?

  • @HPDRohiniGUNASAKARAGUNASAKARA
    @HPDRohiniGUNASAKARAGUNASAKARA Місяць тому

    🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 Місяць тому +1

    තාමත් හැදිලා තැභැ චමුදීත. දැන් වත් හැදීයන්

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Місяць тому

    චමුදිත කරන්නේ රස්සාවක් නිදහස් මාධ්‍යවේදියෙක් උන දවසට බලාගන්න පුළුවන්

  • @RamaniFernando-o4o
    @RamaniFernando-o4o Місяць тому +2

    අනෙ.ආයනමි.හොරැනමි.එන්ඩ.එපා.තොපිනම්.දකින්නත්.අප්පරියයි
    පවි.වාහනයක්.ගන්නවත්.සල්ලි.නැහැල්ලූ

  • @SauriKumari-q9y
    @SauriKumari-q9y Місяць тому

    මාලිමාවට ශක්තියක් ලබේවා...❤❤❤

  • @anurasenarath567
    @anurasenarath567 Місяць тому +1

    ජොනි ගේ වත්කම් හොර මාත් පැන් සකාගාරය ඉක්මනින් අල්ලා ඔහු හිරේ දාන්න

  • @ruvinsampath
    @ruvinsampath Місяць тому

    ආදරෙයි චමුදිතයො උබට පැලෙන්න.මීට රුවින් මල්ලි.😬

  • @harshatv-hq1fk
    @harshatv-hq1fk Місяць тому +2

    රාජ්‍ය නිලධාරීන්ට v8 ඕනෙද රාජකාරි කරන්ඩ

    • @lakshmiPaba
      @lakshmiPaba Місяць тому

      දේශපාලන සම්බන්ධීකරණ ලේකම්ලට දිල තියෙන්නෙ ගොඩක් . තනතුරු හදල.. රජයට තනතුරු හදන්න බෑ, කාඩර් එකක් තියෙනවනේ.😊

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy Місяць тому +1

    මු න් හිරයෙ යවල වැඩක් නෑ සදහට ම ගෙදර කියමු අසාදරනව ගනිපු සේරම රටට ගනිමු අපි වින්ද දුක් වලට වන්දි ගෙවන්න ඕනමයි රටට මිනිසුන්ට දුන් වේදනාවද කොල්
    ලන මැරුණු දැනුන වේදනා දිනක දුන් උනුත් විද්‍ පල්ල😢

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n Місяць тому

    Congratulations dear president anura ❤️❤️❤️❤️❤️❤️❤️❤️ god bless you 🙏🙏🙏

  • @juliyanasoris6479
    @juliyanasoris6479 Місяць тому

    Thank you❤

  • @KapilaKapila-d8f
    @KapilaKapila-d8f Місяць тому +4

    අත්‍යාවශ්‍ය කියල තමයි ඕවා ඉස්සරින් හිටපු උනුත් දීලා තියෙන්නෙ

  • @donakanthi8684
    @donakanthi8684 Місяць тому

    😮😮 චමුදිත වෙනස් වෙලා

  • @RatnyakaMa
    @RatnyakaMa Місяць тому

    Jaya wewa

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Місяць тому

    Thanks you chamuditha ❤❤❤saudi saman

  • @Kuwitsv
    @Kuwitsv Місяць тому

    ආයුබෝවන් සියලුම දෙනාටම . ❤❤❤❤❤❤❤ බුදු . සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathjayaweera4642
    @sarathjayaweera4642 Місяць тому

    චමුදිත සහෝදරයා ❤️ Good morning 🌄

  • @thevoice5363
    @thevoice5363 Місяць тому

    චමුදිත සතුටුයි උබ ගැන දැන්වත් හොරුන්ට කඩේ යන්න එපා මේක අපේ විතරක් නෙවෙයි උබෙත් රට ඒ ගැන හිතන්න

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 Місяць тому +1

    රනිල් එක්ක මිලියන ගානක් ගෑස් ගැහිල්ලක් ගහපු මුදිත ඉල්ලා අසුනේ නෑ, ජනතාව කතිරයෙන් පන්නල දැම්ම මිස.