Bomburu Ella 4K - බෝඹුරු ඇල්ල -Uncover the Hidden Gem of Sri Lanka - Travel Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 40

  • @MuhammadfazeelMuhammadfaze-p4m
    @MuhammadfazeelMuhammadfaze-p4m 8 місяців тому +8

    ලස්සන දිය ඇල්ලක් සුන්දර වටපිටාව. ඒ හැම එකක්ම ලස්සනට කැමරා ගතකරල තියෙනවා.🎉🎉🎉

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 7 місяців тому +2

    හරිම ලස්සනයි පුතේ ඔබට බොහොම ස්තුතියි අපිට video එක බලන්න සැලැස්වීමට

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 8 місяців тому +3

    අපි ගියා බෝබුරු ඇල්ල බලන්න ලස්සනයි 👍

  • @NilminiKeerthilatha
    @NilminiKeerthilatha 7 місяців тому +3

    මන් ළන්කාවෙ දැක්ක ලස්සනම waterfall එක

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 8 місяців тому +3

    අපිත් ගියා...ලස්සන පරිසරයක් ..👍🌹...ටිකටුත් ගන්න එකේ ආරම්භයේවත් පාර ටිකක් හැදුවා නම් වටිනවා , වයසක අයට...😢

  • @roosranjani2154
    @roosranjani2154 8 місяців тому +1

    සොබාවෙි අසිරිය 🙏❤️🇱🇰

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 7 місяців тому +1

    හරිම ලස්සනයි 👌👌❤️❤️🌹මේ පරිසරය කොයිතරම් සූන්දරයිද🌴🌳🍃🍂🍁🐦🕊️☘️🌵🌱🐦🐿️🎋💖💖💖💖 මටත් හිතූනබලන්න යන්න ස්තූතියි අපිටත් දකින්න සැලසූවට❤️❤️❤️❤️තව ලස්සන තැන්වල වීඩියෝ දාන්න අපිටත් බලන්න❤

  • @KaviPreba-ht1hz
    @KaviPreba-ht1hz 8 місяців тому +3

    In our village❤

  • @jenniferjansze2494
    @jenniferjansze2494 8 місяців тому

    Very beautiful nature. Nice vedio.Thsnk you sharing this vedio.God bless you.I like nature so ...much.🌹🌷🌺🌷🌹❤️🌹🌹

  • @KumariRathnaweera-f4p
    @KumariRathnaweera-f4p 7 місяців тому +1

    how far from Welimada town

  • @RanuRamanayake
    @RanuRamanayake 8 місяців тому +2

    ❤❤❤❤ VERY BEITIFUL.

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 8 місяців тому +1

    👍👍👍

  • @kingsleyperera1523
    @kingsleyperera1523 9 місяців тому +5

    2022 දෙසැම්බර්වල මාත් ගියා.ඉතාමත් ලස්සන තැනක් .

  • @RizwanMansoor-n4n
    @RizwanMansoor-n4n 8 місяців тому +1

    Bomburuella

  • @jankitennakoon189
    @jankitennakoon189 8 місяців тому +1

    Me ape gamee....❤❤❤❤

  • @TharinduDhananjaya-d4m
    @TharinduDhananjaya-d4m 9 місяців тому +4

    mama inna gana ape gedarata penawa bomburu ella

  • @NiroshaSadamaali
    @NiroshaSadamaali 8 місяців тому +4

    Uva province ,Badulla district

  • @dewminidew2208
    @dewminidew2208 7 місяців тому +1

    ඔයිට වඩා ලස්සන දිය ඇල්ලක් තියෙනෙව නාවලපිටිය ඉගුරු ඔය ඉගුරුඔය ඉස්ටෙසමෙන් බැහැල එන්න ඕනෙ තට්ටු 5ක දිය ඇල්ලක් 8 පට්ට මෙත් පෙන්නුව ගිය මාසෙ රටෙ හැමෝම බලන්න එන්න

  • @yazeerkhan962
    @yazeerkhan962 9 місяців тому +3

    Location

  • @knalani7429
    @knalani7429 8 місяців тому +1

    බෝබුරු ඇල්ල තියෙන්නෙ මොන දිස්ත්‍රික්කයද?

    • @travelwithbunnym
      @travelwithbunnym  8 місяців тому

      Nuwaraeliya

    • @jankitennakoon189
      @jankitennakoon189 8 місяців тому

      Uwa පළාතේ .බදුල්ල දිස්ත්‍රික්කයේ ...

  • @TharinduDhananjaya-d4m
    @TharinduDhananjaya-d4m 9 місяців тому +1

    Ape gama tama itn

  • @dilrukshirajapaksha4676
    @dilrukshirajapaksha4676 9 місяців тому

    කොහෙද මෙ

  • @perera9535
    @perera9535 9 місяців тому +2

    කොයි පළාතේ ද .....

  • @CrissSoiza
    @CrissSoiza 8 місяців тому +1

    FOOLS