EPS TOPIK විභාග අනුමාන පේපර්ස් සාකච්ඡාව

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 292

  • @learnkoreanslepstopik
    @learnkoreanslepstopik  Рік тому +5

    facebook.com/profile.php?id=61551951209897
    Facebook page එක සදහා සම්බන්ධ වෙන්න

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 Рік тому +32

    ගොඩක් හොදට තේරෙනවා මිස් ගොඩක් පින් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඔබ තුමියගෙ වටිනා කාලය වැය කරලා ලබා දෙන සේවයට❤️දීර්ගායූ ලැබේවා ❤️🙏

  • @learnkoreanslepstopik
    @learnkoreanslepstopik  Рік тому +21

    📌 ඔයාලගේ අදහසක් තියෙනවා නම් comment එකක් දාලා යන්න .. ☺️🤗
    📌 2023 විභාග අපේක්ෂිත ඔබ සියලු දෙනාටම සුබ පැතුම් ... 🇰🇷✈️✨✔️

    • @shenesh4581
      @shenesh4581 Рік тому

      අනෙ පුලුවන් නම් ඉශුවලි go to koriya චැනල් එකෙ paper ටිකක් සාකච්ඡා කරමුකො මිස් 😥😥 ලොකු උදව්වක් හැමොටම

    • @sandaruwantharanga6751
      @sandaruwantharanga6751 Рік тому +2

      ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි මිස්.❤🙏

    • @learnkoreanslepstopik
      @learnkoreanslepstopik  Рік тому +2

      @@sandaruwantharanga6751 😌✨

    • @mjfox6220
      @mjfox6220 Рік тому +1

      mis hodata pahadili eth poddak speed wadi

    • @learnkoreanslepstopik
      @learnkoreanslepstopik  Рік тому +1

      @@mjfox6220 🤗

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 10 місяців тому +3

    අනේ මිස් හොදට තේරෙනවා.. ගොඩාක් පින් මිස් ඔයාට. අනේ මිස් වයාකරණ වෙනම ටිකක් උගන්වන්න පුළුවන්ද මිස් කියලා දෙනකොට හොදට තේරෙනවා❤

  • @DilshanKavinda-m9w
    @DilshanKavinda-m9w 10 місяців тому +3

    පෙපර් එකට වඩා ගොඩක් දෙවල් ඉගන ගත්තා. ❤🎉 . ගොඩක් පිං 🤩

  • @dmmalinthakanchana
    @dmmalinthakanchana Рік тому +4

    චේදයක හම්බෙන සෑම වචනයක්ම හරියට කියල දිලා ඒ වචනය හා සම්බන්ද තවත් වචනත් කියලා දෙන නිසා නොදන්න වචන ගොඩක් ඉගන ගත්තා මිස්,ගුරුවරු අතරෙ දැකපු තවත් දක්ශ ගුරුවරියක් 💙🙏

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 місяці тому

    කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බැහැ දෙයියනේ .ඇස්වහක් වදින්නෙපා කියලා දෙන ඒවා හොදටම තේරෙනවා.අනේ මටත් මේ වගේ තේරුම්ගන්න හැකියාව ලැබේවා ❤❤❤❤❤

  • @NsNuwan-u6z
    @NsNuwan-u6z Рік тому +1

    Upadina hama athmayak ganema hoda thanwala upadinna labewa mista.

  • @sumudugamageperera3877
    @sumudugamageperera3877 Рік тому +2

    පින් මැඩම් මෙ පිනෙන් ජීවිතය සාර්ථක වේවා

  • @sindupanthiya9589
    @sindupanthiya9589 Рік тому +7

    ගොඩක් හොදට කියල දෙන එක තේරෙනවා මිස්...පුලුවන්නම් තවත් අනුමාන ප්‍රශ්න පත්‍ර කරන්න❤️

  • @samabro3
    @samabro3 Рік тому +2

    Thanks තෙරුවන් සරණයි ..!!!

  • @chinthaka6736
    @chinthaka6736 Рік тому +13

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්🙏

  • @NsNuwan-u6z
    @NsNuwan-u6z Рік тому +2

    මිස්ට ගොඩක් පින් සිද්දවෙන වැඩක් පුලුවන්නන් ක්‍රියාපද 200 ක් විතර සමානපද සමග දාන්න මිස්.

  • @travelwithbaby
    @travelwithbaby Рік тому +1

    Thank you miss, බුදු සරණයි

  • @madushanka.
    @madushanka. Рік тому +2

    බොහොම පින් මිස් ඔබතුමියට ...එරන්දි නානායක්කාර සල්ලි ගනකම් විතරයි උගන්වන්නෙ දෙවනි පාරත් ගෙන්න ගන්න හදන්නෙ අපිට ඒකයි උනේ

  • @nilanthayapage9261
    @nilanthayapage9261 Рік тому +2

    මිස් කියන දේ පැහැදිලිව තේරෙනවා, අදාල ඔක්කොම කරුනුත් කියනවා, නියමයි ❤

  • @wannigamashashini4705
    @wannigamashashini4705 Рік тому +1

    සුපිරී 💗 thank you

  • @vipun_thilakshana
    @vipun_thilakshana Рік тому +2

    ගොඩක් වටිනවා උගන්වන විදිය ව්‍යාකරනත් එක්කම වචනෙන් වචනෙ කියලා දෙන ගුරුවරු අඩුයි ගොඩක් පිං හොදට තෙරෙනවා♥️

  • @topreachuniversal195
    @topreachuniversal195 Рік тому

    දිනෙන් දින දියුණු වේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා.❤❤

  • @nishantanishantha3948
    @nishantanishantha3948 Рік тому +1

    Miss ඔයා kiyala දෙන සියලු දේවල් හරිම පැහැදිලි wa theranwa 10 මාසේ xsam aka mata ගොඩාක් වැදගත් වෙනවා mata theruwan saranai

  • @nadeevithanaarachchi8675
    @nadeevithanaarachchi8675 Рік тому +1

    Hodata therum karanawa.. 🥰🥰

  • @dilshandarshana3321
    @dilshandarshana3321 Рік тому +1

    Godak vadagath mis bs

  • @sumindapriyadarshana9487
    @sumindapriyadarshana9487 Рік тому +1

    Aththatama maru supiriyata therenawa

  • @KalyaniDewedra
    @KalyaniDewedra Рік тому +1

    හොඳට therenawa godak pin

  • @WasanthaPradeep-y8b
    @WasanthaPradeep-y8b 10 місяців тому +2

    හොදටම තේරෙනවා මිස්.ගොඩාක් හොද පන්තියක්.මගේ යාලුවන්ටත් කිව්ව පන්තියට සම්බන්ද වෙන්න කියලා.

  • @thilinilaksitha4425
    @thilinilaksitha4425 Рік тому +1

    Godak pin oba thumiyata! Godak watinawa me karana de.🙏

  • @anupamasankalpa9376
    @anupamasankalpa9376 Рік тому +1

    godak pin miss ඕනෑම කෙනෙකුට හොදටම therenwa

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 Рік тому +1

    බුදුසරණයි මිස්

  • @priyanthabandara3067
    @priyanthabandara3067 Рік тому +6

    ගොඩාක් වටිනවා මිස්. ඉතාමත් හොද පැහැදිලි කිරීමක්

  • @roshanherath2145
    @roshanherath2145 Рік тому +2

    ඇත්තටම ගොඩක් හොදට පැහැදිලි කරනවා මිස්.ගොඩාක් පින්

  • @u.m.ukidschannel2210
    @u.m.ukidschannel2210 Рік тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා කරන සේවය බොහොම ඉහළින් අගයනවා

  • @Nadeesh7228
    @Nadeesh7228 Рік тому +2

    ගොඩාක් පින් මිස් හොඳට තෙරෙනවා උගන්වන දේ ...තවත් මේ වගේ වටිනා වීඩියො කරන්න මිස් 🙏🙏❤️❤️❤️

  • @Step2Success369
    @Step2Success369 10 місяців тому +1

    Godak hodata pahadili karanawa thanks 👍

  • @prasa7566
    @prasa7566 Рік тому +2

    හොදට තේරෙනවා මිස්❤️ඔය විදියට හැම පේපර් එකක්ම පැහැදිලි කරලා දෙන්න. වචනෙන් වචනේ කියා දුන්න. නොදන්න වචන ගොඩක් ඉගෙන ගත්තා

  • @rumeshnilanha8826
    @rumeshnilanha8826 Рік тому +1

    සමාන වචන වගේම ඒ හා සමාන වරදින්න පුලුවන් වෙනත් වචන අරන් පෙන්නන එක
    මාරම වටිනවා

  • @wimukthiedirisuriya5530
    @wimukthiedirisuriya5530 Рік тому +2

    ගොඩක්.පින්.මිස්...ma.sara.ලකුනු.කියක්.ගන්න.ඔනිඩ.

  • @sumudugamageperera3877
    @sumudugamageperera3877 Рік тому +5

    ජීවිතයේ තබන සෑම පියවරක්ම සාර්ථක වෙන්න ඔනී බුදුසරණයි පින්

  • @nadiradilshan2677
    @nadiradilshan2677 Рік тому +1

    හොදට පැහැදිලි කරනවා ස්තුතියි 😊

  • @ohpriyanthi8653
    @ohpriyanthi8653 Рік тому

    හොඳටම තේරුම් කරලා දෙනවා ගොඩක් පිං මිස්ට

  • @dineshbandara9797
    @dineshbandara9797 Рік тому +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක් . අමතර කරුණු කියන නිසා ගොඩාක් වැදගත්. ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි මිස්

  • @gamingpasiya9633
    @gamingpasiya9633 Рік тому +1

    miss loku udauwak apita karanne godak pin

  • @athurugiriyagovinna3221
    @athurugiriyagovinna3221 Рік тому +2

    Mis Hodatama kiyala denawa.godak pahadili

  • @dilinanuwan-v7h
    @dilinanuwan-v7h Рік тому

    Godak hodata terenawa.mis thawa tikak himita kiyala denna puluwannam thawa watinawa.🙏🙏

  • @maheshgunarathna-ni4nt
    @maheshgunarathna-ni4nt Рік тому +2

    Thawa paper tikak karala denna mis godak hodata therenawa.mis godaaak pin mis

  • @withanageharsha1327
    @withanageharsha1327 Рік тому +1

    හොද ට තේරුම් කරනවා ස්තූතියි ජයවේවා

  • @ajithkumara5287
    @ajithkumara5287 Рік тому +1

    මේ පිනම ඇති..බුදු සරනයි❤❤❤

  • @learnkoreanslepstopik
    @learnkoreanslepstopik  Рік тому +5

    📌✔ (16) 부탁하다 / 요구하다/ 요청하다 - ඉල්ලීමක් කිරීම .
    야구하다 - බේස් බෝල් සෙල්ලම් කිරීම .

    • @jayanisandareka8691
      @jayanisandareka8691 Рік тому

      Cheda prashna histhan prshna wadipura danawada akke🤗

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 Рік тому +1

      @@jayanisandareka8691 ඇයි මිස් කියල කතාකරන්න අවුල වගේද බං😡🤬

    • @jayanisandareka8691
      @jayanisandareka8691 Рік тому

      @@dineshwedikkarage3700 anunge kunu hoyana tapparayak tamange jivite lakunu 5kin hari goda da ganna try karanna me wage tawat chanel akak balala boruwata comment wirek wenna epa chanel aka balala dawasakaa anit ayata penna comment karanna tamange jayakgrahanayata hetu una kena kauda kiyla
      Aka watinawa
      kata hada lassana nisai akke kiyla kiya une

  • @ajithkumara1587
    @ajithkumara1587 Рік тому +1

    ගොඩක් පින්

  • @nuwanmudalige4002
    @nuwanmudalige4002 Рік тому +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @gayantharanga-mj2rr
    @gayantharanga-mj2rr Рік тому +2

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්..
    බුදුසරණයි ...මිස්...

  • @onplanet4310
    @onplanet4310 Рік тому +1

    ගොඩක් පිං මිස්

  • @rohanmanjula7479
    @rohanmanjula7479 Рік тому +7

    Koriyan පොවනවා

  • @kasunpriyankara6202
    @kasunpriyankara6202 Рік тому +2

    Bs guru MoM ❤️

  • @buddhikaabewickrama4930
    @buddhikaabewickrama4930 Рік тому +1

    Godak watinawa. Mis hodata therenawa. Godak pin

  • @nimeshabeyrathna8710
    @nimeshabeyrathna8710 Рік тому +1

    මිස්ගේ කටහඩත් ලස්සනයි අහන් ඉන්නත් ආසයි හොදට තේරෙනවා❤️

  • @chathuraprasanga4865
    @chathuraprasanga4865 Рік тому +1

    ඇත්තටම ගොඩක් වටිනවා.

  • @DulangaDulanga-g6z
    @DulangaDulanga-g6z Рік тому +1

    පින් මිස් ❤❤ හොදට තේරුම් කරල දෙනවා

  • @sunilwijewardena7415
    @sunilwijewardena7415 Рік тому +1

    Thnk u very much...

  • @tharindudinuka1814
    @tharindudinuka1814 Рік тому

    Hariiima පැහැදිලි mis

  • @pasanmadushan7257
    @pasanmadushan7257 Рік тому +1

    Superb...mita kalin me videos dakkanm kyl hithuna

  • @daminduketawala5049
    @daminduketawala5049 Рік тому +1

    ගොඩක් වටිනවා මිස්. බොහොම ස්තූතියි ❤

  • @ishikuraagirl2651
    @ishikuraagirl2651 Рік тому +1

    Thanks

  • @sunilgunasinghe4873
    @sunilgunasinghe4873 Рік тому +1

    ස්තූතියි ...මිස්

  • @kavishkaudayanga3928
    @kavishkaudayanga3928 Рік тому +2

    Godak hodai miss..digatama karagena yanna..heruwan saranai..❤️❤️🙏

  • @menakamadushan2045
    @menakamadushan2045 Рік тому

    ජයවේවා මිස් 🙏🙏

  • @anurakumara9905
    @anurakumara9905 Рік тому +1

    බොහොම ස්තූතියි මිස්

  • @sajithnilupul2200
    @sajithnilupul2200 Рік тому +1

    මිස් හොදටම තෙරුම් කරනවා. Playlist ekata add karala පිළිවෙළ karanam (prashna wenama,padam wenama)goddak hodai

  • @janakaudayantha9141
    @janakaudayantha9141 Рік тому +2

    Supiriyt krnw..lassant therum gnn puluwn widiyt krnw.thanks..

  • @udarichathurika9758
    @udarichathurika9758 Рік тому +1

    Godak stuti miss 👌👍🌟🤗💞💐

  • @buddikasampath3865
    @buddikasampath3865 Рік тому +2

    Thnq teacher ❤

  • @pathumthushan1117
    @pathumthushan1117 Рік тому +1

    supiriyatama therenawa miss kiyanna deyak na... digatama karanna budusaranai

  • @erandabro7476
    @erandabro7476 Рік тому +2

    සුපිරිම ජයවේවා

  • @sampadevon-mc9ub
    @sampadevon-mc9ub Рік тому +1

    Thanks mrs❤️ hodata therenawa

  • @buddhikapriyadarshana7495
    @buddhikapriyadarshana7495 Рік тому +1

    මිස් බොහොම ස්තුතියි හොදට තෙරෙනවා.පුලුවන් නම් පොතේ සංස්කෘතික පිටුවල විඩියෝ එකක් දාන්න කෝ

  • @roshanindika4573
    @roshanindika4573 Рік тому +1

    Thanks mis❤️🙏

  • @madushanprabhath-q5w
    @madushanprabhath-q5w Рік тому +1

    ගොඩක් හොදට උගන්නනව 🥺💖

  • @theoryproduction3524
    @theoryproduction3524 Рік тому +1

    ගොඩාක් ස්තුතියි මිස් ❤❤❤

  • @AnurangaKandabada-sv1zg
    @AnurangaKandabada-sv1zg Рік тому +1

    සුභ වේවා මිස්. 0:58

  • @userkavi7336
    @userkavi7336 Рік тому +2

    Godak hodata pahadili karala denawa thank u miss

  • @dilukarosha7297
    @dilukarosha7297 Рік тому +2

    සොන්සෙම්නිම් තමයි හොදටම කරේ ❤️

  • @Suchi-n2u
    @Suchi-n2u Рік тому +1

    සුපිරි .. ඉගෙනගන්න ආස හිතෙනවා ❤

  • @kasunlakmina8513
    @kasunlakmina8513 Рік тому

    Godak pin mis oyata. Theruwan saranaii!!!

  • @nishanthansuresh1626
    @nishanthansuresh1626 Рік тому +1

    Wow miss mara clear oya karana de thank uu❤

  • @tharangasaman3600
    @tharangasaman3600 Рік тому +1

    ගොඩක් හොඳට තේරෙනවා මිස්.ගොඩක් හොඳයි.පුළුවන් නම් මිස් paper එකේ pdf එක දානවද.

  • @SUPUNCHANAKA-n5j
    @SUPUNCHANAKA-n5j Рік тому +1

    Excellent Teaching and Explaining❤

  • @mihirajdanushka9586
    @mihirajdanushka9586 Рік тому +1

    thank mis

  • @ireshlakmal4869
    @ireshlakmal4869 9 місяців тому +1

    Thank you miss❤

  • @sewwandimadhubhashini9020
    @sewwandimadhubhashini9020 11 місяців тому

    Thank you ❤

  • @Anything_Srilanka
    @Anything_Srilanka Рік тому +1

    වොයිස් එක ❤

  • @rasindudeneth6
    @rasindudeneth6 Рік тому +1

    고마워요

  • @AjithKumara-ry2in
    @AjithKumara-ry2in 6 місяців тому

    Budusaranay mista godak pin Api kaatath hodata therumganna puluwan widiyata kiyala denawa mama godak kal idala oyage pepar karanawa baluwa eath 2024 vibageta misge klaas ekata sambanda wenna beri una kohomada oyage klaas ekata join wenne

  • @damithlakshan6554
    @damithlakshan6554 Рік тому +1

    Thanks mis ❤️🙏

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 Рік тому

    Miss vedio eka dala godak kal unta ada beluwa dnneti wedgatma wchna tikak igena gatta..marama pahadili miss 🙏

  • @ruwanthadilranga2161
    @ruwanthadilranga2161 Рік тому +1

    මිස් ෆට්ට

  • @pumudumadhawa1285
    @pumudumadhawa1285 Рік тому +1

    Thank you nangi 💙🤙

  • @visugamage
    @visugamage Рік тому +1

    Hodata තේරුම් ganna puluwan 👍👍

  • @rohithfernando717
    @rohithfernando717 Рік тому +1

    ❤Tanx miss

  • @waamilaMaduska
    @waamilaMaduska Рік тому

    Mis pasnawalata පිළිතුරු dammanan godak hodai mis

  • @buddikanawarthne95buddika66
    @buddikanawarthne95buddika66 Рік тому +2

    Godak hodata theranawa ❤️❤️❤️❤️❤️❤️

  • @damithpriyankara2085
    @damithpriyankara2085 Рік тому +1

    Godak pin 🙏🏻 kiyala dena dewal hodata therenawa