Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අප අතරින් මියගිය අය දැනට .රත්නේ මල්ලි.සාමේල් අප්පුහාමි.නිමල් මල්ලි.ලෝකු හාමිනේ.අන්ගෝ නැන්දා.ඇලිස් නැන්දා.හැන්සිනා නැන්දා.අබිලිං මාමා.මිණි පෙටිටි මුදලාලි.පොලී මුදලාලි.සොමි නෝනා.අප්පුවා.රොසලිං නැන්දා.පාල .ඉස්කෝල මාත්තයා...මේ තමයි දැනට අප අතරින් කොපි කඩේන් සදහටම සමුගත් .අපේ ආදරණීයම නෑදැයෝ...මේ වගේ ලස්සන නාටිටි අපට බලන්න දුන්න සෑම සියලු දෙනාටම මම පිං දෙනවා...ඇත්තටම අපි computer යුගයක ඡීවත් වුනාට...අපේ අතීතය තරමි සුන්දර කාලයක් මේ මිහිපිට තවත් නැ...ඇස්දෙකට කදුලු උනනවා...පපුව පිච්චෙන වාර අනන්තයි...
පාල ,නිමල්,මැරුනෙ නැ තාම ඉන්නවා
ගමේ ගොඩක් අය ගෙදර ඇවිත් කලුසුදු රූපවාහිනියෙන් බලපු ඒ සුන්දර අතීතය..මිනිසුන් කොච්චර එක මුතුද ඒ කාලෙ..දැන්..😥😥😥හැමෝම කාර්‍ය බහුල වෙලා ස්මාර්ට් පෝන් වල හිරවෙලා..දුකයි අතීතයෙ සුන්දරත්වය මතක්වෙද්දි..😥මේ කලා කරුවන් අපි හැමෝගෙම හිත් නිව්වා සතුටු කලා ජීවතුන් අතර ඉන්න කලාකරුවන් දීර්ඝායු...ජීවතුන් අතර නැති සියලු දෙනාට නිවන් සුව...🙏🙏🙏❤️❤️❤️❤️
මේ පරණ කොටස් දාපු එක නම් නියම වැඩක් මේ වගේ කෝපි කඩේ පරණම කොටස් දාන්න .. ♥️♥️🔥🔥
පසුබිම් වාදනයත් එක්ක සිත කොහෙදෝ ගිහින් අතරමං වෙන්නෙ මගෙ විතරද... !!!
සැබවින්ම අප කුඩා කල සිට නැරඹූ ඒ සුන්දරත්වය ආදර්ශය පිරි නාට්‍යයේ පසුබිම් වාද්‍ය කන්ඩයට .....පුදුමාකාර හැඟීමක්....
Music akata adanwa
Ooo
මාරම දුකක් දැනෙනව.. :(
Na eka matath unaaa...e susdara athithaye atharaman una wage danune
යලි නොඑන ඒ සුන්දර අතීතයට පෙම් කරමි මියෙන තුරාවට
මාර ලස්සනයි සුන්දර අතීතයක් තමයි රත්නෙ ළමය 😓පව් ඒ දවස්වල තිබ්බ ඇඩ් එහෙම මරු වෝග් ජුවලර්ස් ඇඩ් එක එහෙම
කොපි කඩෙ මිය ගිය සියලුම කලාකරුවන්ට උපහාරයක්ම වෙවා 😢😢😢
අනේ ලස්සන සුන්දර කාලයක් ....කවුද හොරෙන් අරන් ගිහින් වගේ........
ලස්සනයි කෝපී කඩේ ඉස්සර නම්.....ගැමි කම පිරීලාඑත් දැන් නම් එ තරම් හරි න්හා 💜️💜️💜️💜️💜️💜️💚💚💚💚💚💚💚💚💚
අපි ඔක්ම යින්නේ පිට රටනේ එකයි හාද
හ්ම්ම් ...
ඇත්තටම සුන්දරයි නංගි දේදුනු ඔයානං ටීවි එකෙන් බලල නැතුව ඇති 👍👍
Hmm.den vihiluwak karala
දැන් නම් වැඩක් නෑ
රත්නෙ, සාමිල් අප්පුහාමි,,, දකින්නත් ආසයි.... හිත ගොඩාක් සංවේදී වෙනව.... ඒ වගේම ගජන්, ඩින්ගි මොන තරම් ලස්සනද ඒ කාලෙ...
සාමෙල් අප්පු අද ජීවතුන් අතර නැ
Dan inna aluth ewun kopikade kaala tiyenne
රත්නෙත් නැතතිවෙලා ගොඩක් කල්
@@ashokmj..5729 1997 nathiune.
රත්නෙ තමයි ඉස්සරලම නැති උනේ ඊට පස්සෙ හාමිනේ සාමෙල් එහෙමයි
තාමත් ආදරෙයි එ අතීතෙට..
මම දන්න වීදියට මුලින්ම අප අතරින් වේන්වුනෙ .රත්නෙ ලමයා ඉටපස්සේ පිලිවලින්. සාමේල් අප්පුහමී. ලෝකු හමිනෙ . පෝලි මුදලාලි . අබිලිංමාමා . එන්සිනා . අප්පුවා. මට මතක හැට්යට ... සැමදෙනාටම නිවන් සුව ලැබේවා.
අලි ජේමිස් කලිං මැරුනෙ, එන්සිනාගෙ මනුස්සයා ඉස්සරම කතාවෙ
Ou eduka apita vitharada danenne...😭😭😭😭😭
ඒ අය යනකොට කෝපි කඩේ ටික ටික අරගෙන ගියා....
එන්සිනා.අබිලිම් මාමා
ඇයි ඇසිලින්
Thank you for uploading old episodes of this wonderful teledrama!!
ගජං රොඩ්නි ප්‍රෙෂර් පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඒ වගේම ඉංග්‍රීසි ගුරුවරයෙක්
නියම නාට්‍ය 👍👍
Bro try to Upload 1987 - 1999 Episodes , even i tried buy through ITN also, it's wasted, this is the only one, that we can shows to our children's, how we spent our child hoods with simple life style
මේ නිලියගේ නම දන්න කෙනෙක් කියන්නගජංගේ නගා ගේ ?
Phone නැති කාලේ කොච්චර හොදද 😍
Original Kopi Kade ❤
අපි ඉස්සර ගොඩක් අාසාවෙන් බැලුවා.මුල ඉඳල කොටස් ටික අායෙත් දාන්න.
thank you, nice tele drama
මේ කොයි අවුරුද්දෙ විකාශනය වෙච්ච කොටසක් ද
පුදුම ලස්සන සුන්දර අතිතයක්.මතක් වෙනකොට පටිටම දුකයි.ඇහෙන පසුබිමි සංගිතය පරනම කෝපිකඩෙි.කැලේ මැදින් තියෙන මැටිපාර ලිද.දැන් මෙිවා දකින කොට මාර දුකක් දැනෙන්නෙ.ඒ අතිතයට යන්න ආසයි.රත්තෙ සාමෙල් පොලි මුදලාලි අබිලි දයාවති සුවදා අප්පුවා නැති කෝපිකඩෙි සත පහකට වැඩක් නැ දැන්.ඒ ගමෙි කම දැන් නැ
ඔබ හරි.
Over 35 years of good entertainment.
නියමයි
මුල් කොටස්වල ඉදලම දාන්න පුලුවන්නම්. අපි පුදුමාකාර ආසාවකින් නරඹපු කතා පෙලක්. අලුත් කොටස් වැඩක් නෑ. ගැමිකම ගොඩක් අඩුයි
ඔව්. ඉස්සර කතා හරි ලස්සනයි
බුදු සරණයි
එසෙම වෙවා හාද
මගේ ආසම කතාවක් ඒ කාලේ....මේ කාලෙත්......❤❤❤
Me wage set ekak aye kawadawat kopi kadeta ennene
Kopi kade paranama ewa balanna widihak nadda
My always favourite kopi kada drama wonderful serial
ඒ සරල අතීතය 🥺🥺
puluwannma kopi kade Mula idalama danawanam godak hodai plz.
Stay tuned on next days some more old episodes will be uploaded ! Thanks for sharing.
ado dapan do thawa episodes...
@@TheKopikade 500 episode please
14.13 ටහුඩු ජනෙලේ වැහුනේ හුලගටද?🤔🤔🤔😕
මොන අපතයින්ද මේ unlike දාල තියන කාලකන්නි
Kiweni episode ekada kiyalath dannako.mula idanma danna berida
Kurun maha appiriyai
කරෑවලෙ බැටරියෙන් කලු සුදු රෑපවාහිනියෙන් බැලුව එ් කාලෙ.
ස්තුතියි ඔබට
Pleas uplod ep num 1000
good job bro
Amila Deeptha
please episode number 1000
Mohammed Rafee yes yes yes yes 😍
api godak asa larapu kathawak
Meke thaws episode dhannako
Mewa balanakota puduma sathutak danenawa..api den godak lokui😥😔
😍😍😍❤️❤️❤️🌹🌹🌹
Attatama ada me wage katha yanne nane.ape rata tibuna widihatama thibuna nam koi tharm lassanada
කෝ සුවදා දැන්?
Lal Senadhira Kumarakumariyo saha Arazoysa yana films Wala ranga pawa.
මුල ඉදලම දාන්න පුලුවන්නමි ගොඩාක් හොදයි
Harime lassana
🤗🤗😊
Ou hoden man owa🤔🤔
Saudi wala🤔🤔
@@thanujathanuja.manel.galap3383 👍
❤🙏
මුල ඉදන් පෙන්නන්න කරුණාකරලා...
Ba penna ne. Dannema ne chenal eka namen kiyanne kotas danna ne
Tikiri naga
👍❤️❤️❤️❤️
අම්මො නිල්ම ද රතු නැද්ද
කුරුං කුරුං වගේ මෙලෝ වැඩක් නොකර ලෝකෙට බණ කියන වුන් තාමත් ඉන්නවා 😂
වදන් දුන්නු කුරුන් මාමාට බලුවැඩේ itn එකෙන් කරේ 😥
❤❤❤❤❤❤❤❤❤
HARiLASsANAEBUDUSARNAE
👍👍👍👍👍
Dhan kopi kade rajapaksha kade wela mun lankawamakala kopi kadeth nanawa
සෝමයා බලාන්කෝ
Samaharu bale pennanna kopikade deshapalani kerane kera...sundara kathawak..pasu kalinawa balanna epa una.....
☺️☺️☺️
Meka karana kena danawako parana thawa ewa.ekamatika balala epawela
Pattipola
Holman kata danna
අනෙ මගෙත්
mula idanma tv eke dannko me kathwa , paya 3k dammat baluwaki
Aame,pillm
Punci kala eidalama tamat mama kopikada balanawa harima asawan balana akama katawa
Kaawar
හුත්තෝ 👆👆👆
මොන මගුලක්ද බන් මෙ මෙක අතැරැලා දාහන්
2000 න් පස්සෙ ඉපදුන උන්ට මේවා තේරෙන්නේ නෑ 😂😂😂
@@erangalakshan4171 අනිවා
ඇයි උබට පුකෙ ආමාරැවද නෝන් ජලයො
Mata.issara.matakwenawa5bay
❤❤❤❤
අප අතරින් මියගිය අය දැනට .
රත්නේ මල්ලි.
සාමේල් අප්පුහාමි.
නිමල් මල්ලි.
ලෝකු හාමිනේ.
අන්ගෝ නැන්දා.
ඇලිස් නැන්දා.
හැන්සිනා නැන්දා.
අබිලිං මාමා.
මිණි පෙටිටි මුදලාලි.
පොලී මුදලාලි.
සොමි නෝනා.
අප්පුවා.
රොසලිං නැන්දා.
පාල .
ඉස්කෝල මාත්තයා...
මේ තමයි දැනට අප අතරින් කොපි කඩේන් සදහටම සමුගත් .
අපේ ආදරණීයම නෑදැයෝ...
මේ වගේ ලස්සන නාටිටි අපට බලන්න දුන්න සෑම සියලු දෙනාටම මම පිං දෙනවා...
ඇත්තටම අපි computer යුගයක ඡීවත් වුනාට...
අපේ අතීතය තරමි සුන්දර කාලයක් මේ මිහිපිට තවත් නැ...
ඇස්දෙකට කදුලු උනනවා...පපුව පිච්චෙන වාර අනන්තයි...
පාල ,නිමල්,මැරුනෙ නැ තාම ඉන්නවා
ගමේ ගොඩක් අය ගෙදර ඇවිත් කලුසුදු රූපවාහිනියෙන් බලපු ඒ සුන්දර අතීතය..මිනිසුන් කොච්චර එක මුතුද ඒ කාලෙ..දැන්..😥😥😥හැමෝම කාර්‍ය බහුල වෙලා ස්මාර්ට් පෝන් වල හිරවෙලා..දුකයි අතීතයෙ සුන්දරත්වය මතක්වෙද්දි..😥මේ කලා කරුවන් අපි හැමෝගෙම හිත් නිව්වා සතුටු කලා ජීවතුන් අතර ඉන්න කලාකරුවන් දීර්ඝායු...ජීවතුන් අතර නැති සියලු දෙනාට නිවන් සුව...🙏🙏🙏❤️❤️❤️❤️
මේ පරණ කොටස් දාපු එක නම් නියම වැඩක් මේ වගේ කෝපි කඩේ පරණම කොටස් දාන්න .. ♥️♥️🔥🔥
පසුබිම් වාදනයත් එක්ක සිත කොහෙදෝ ගිහින් අතරමං වෙන්නෙ මගෙ විතරද... !!!
සැබවින්ම අප කුඩා කල සිට නැරඹූ ඒ සුන්දරත්වය ආදර්ශය පිරි නාට්‍යයේ පසුබිම් වාද්‍ය කන්ඩයට .....පුදුමාකාර හැඟීමක්....
Music akata adanwa
Ooo
මාරම දුකක් දැනෙනව.. :(
Na eka matath unaaa...e susdara athithaye atharaman una wage danune
යලි නොඑන ඒ සුන්දර අතීතයට පෙම් කරමි මියෙන තුරාවට
මාර ලස්සනයි සුන්දර අතීතයක් තමයි රත්නෙ ළමය 😓පව් ඒ දවස්වල තිබ්බ ඇඩ් එහෙම මරු වෝග් ජුවලර්ස් ඇඩ් එක එහෙම
කොපි කඩෙ මිය ගිය සියලුම කලාකරුවන්ට උපහාරයක්ම වෙවා 😢😢😢
අනේ ලස්සන සුන්දර කාලයක් ....කවුද හොරෙන් අරන් ගිහින් වගේ........
ලස්සනයි කෝපී කඩේ ඉස්සර නම්.....ගැමි කම පිරීලා
එත් දැන් නම් එ තරම් හරි න්හා 💜️💜️💜️💜️💜️💜️💚💚💚💚💚💚💚💚💚
අපි ඔක්ම යින්නේ පිට රටනේ එකයි හාද
හ්ම්ම් ...
ඇත්තටම සුන්දරයි නංගි දේදුනු ඔයානං ටීවි එකෙන් බලල නැතුව ඇති 👍👍
Hmm.den vihiluwak karala
දැන් නම් වැඩක් නෑ
රත්නෙ, සාමිල් අප්පුහාමි,,, දකින්නත් ආසයි.... හිත ගොඩාක් සංවේදී වෙනව.... ඒ වගේම ගජන්, ඩින්ගි මොන තරම් ලස්සනද ඒ කාලෙ...
සාමෙල් අප්පු අද ජීවතුන් අතර නැ
Dan inna aluth ewun kopikade kaala tiyenne
රත්නෙත් නැතතිවෙලා ගොඩක් කල්
@@ashokmj..5729 1997 nathiune.
රත්නෙ තමයි ඉස්සරලම නැති උනේ ඊට පස්සෙ හාමිනේ සාමෙල් එහෙමයි
තාමත් ආදරෙයි එ අතීතෙට..
මම දන්න වීදියට මුලින්ම අප අතරින් වේන්වුනෙ .රත්නෙ ලමයා ඉටපස්සේ පිලිවලින්. සාමේල් අප්පුහමී. ලෝකු හමිනෙ . පෝලි මුදලාලි . අබිලිංමාමා . එන්සිනා . අප්පුවා. මට මතක හැට්යට ... සැමදෙනාටම නිවන් සුව ලැබේවා.
අලි ජේමිස් කලිං මැරුනෙ, එන්සිනාගෙ මනුස්සයා ඉස්සරම කතාවෙ
Ou eduka apita vitharada danenne...😭😭😭😭😭
ඒ අය යනකොට කෝපි කඩේ ටික ටික අරගෙන ගියා....
එන්සිනා.අබිලිම් මාමා
ඇයි ඇසිලින්
Thank you for uploading old episodes of this wonderful teledrama!!
ගජං රොඩ්නි ප්‍රෙෂර් පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඒ වගේම ඉංග්‍රීසි ගුරුවරයෙක්
නියම නාට්‍ය 👍👍
Bro try to Upload 1987 - 1999 Episodes , even i tried buy through ITN also, it's wasted
, this is the only one, that we can shows to our children's, how we spent our child hoods with simple life style
මේ නිලියගේ නම දන්න කෙනෙක් කියන්න
ගජංගේ නගා ගේ ?
Phone නැති කාලේ කොච්චර හොදද 😍
Original Kopi Kade ❤
අපි ඉස්සර ගොඩක් අාසාවෙන් බැලුවා.මුල ඉඳල කොටස් ටික අායෙත් දාන්න.
thank you, nice tele drama
මේ කොයි අවුරුද්දෙ විකාශනය වෙච්ච කොටසක් ද
පුදුම ලස්සන සුන්දර අතිතයක්.මතක් වෙනකොට පටිටම දුකයි.ඇහෙන පසුබිමි සංගිතය පරනම කෝපිකඩෙි.කැලේ මැදින් තියෙන මැටිපාර ලිද.දැන් මෙිවා දකින කොට මාර දුකක් දැනෙන්නෙ.ඒ අතිතයට යන්න ආසයි.රත්තෙ සාමෙල් පොලි මුදලාලි අබිලි දයාවති සුවදා අප්පුවා නැති කෝපිකඩෙි සත පහකට වැඩක් නැ දැන්.ඒ ගමෙි කම දැන් නැ
ඔබ හරි.
Over 35 years of good entertainment.
නියමයි
මුල් කොටස්වල ඉදලම දාන්න පුලුවන්නම්. අපි පුදුමාකාර ආසාවකින් නරඹපු කතා පෙලක්. අලුත් කොටස් වැඩක් නෑ. ගැමිකම ගොඩක් අඩුයි
ඔව්. ඉස්සර කතා හරි ලස්සනයි
බුදු සරණයි
එසෙම වෙවා හාද
මගේ ආසම කතාවක් ඒ කාලේ....මේ කාලෙත්......❤❤❤
Me wage set ekak aye kawadawat kopi kadeta ennene
Kopi kade paranama ewa balanna widihak nadda
My always favourite kopi kada drama wonderful serial
ඒ සරල අතීතය 🥺🥺
puluwannma kopi kade Mula idalama danawanam godak hodai plz.
Stay tuned on next days some more old episodes will be uploaded ! Thanks for sharing.
ado dapan do thawa episodes...
@@TheKopikade 500 episode please
14.13 ටහුඩු ජනෙලේ වැහුනේ හුලගටද?🤔🤔🤔😕
මොන අපතයින්ද මේ unlike දාල තියන කාලකන්නි
Kiweni episode ekada kiyalath dannako.mula idanma danna berida
Kurun maha appiriyai
කරෑවලෙ බැටරියෙන් කලු සුදු රෑපවාහිනියෙන් බැලුව එ් කාලෙ.
ස්තුතියි ඔබට
Pleas uplod ep num 1000
good job bro
Amila Deeptha
please episode number 1000
Mohammed Rafee yes yes yes yes 😍
api godak asa larapu kathawak
Meke thaws episode dhannako
Mewa balanakota puduma sathutak danenawa..api den godak lokui😥😔
😍😍😍❤️❤️❤️🌹🌹🌹
Attatama ada me wage katha yanne nane.ape rata tibuna widihatama thibuna nam koi tharm lassanada
කෝ සුවදා දැන්?
Lal Senadhira Kumarakumariyo saha Arazoysa yana films Wala ranga pawa.
මුල ඉදලම දාන්න පුලුවන්නමි ගොඩාක් හොදයි
Harime lassana
🤗🤗😊
Ou hoden man owa🤔🤔
Saudi wala🤔🤔
@@thanujathanuja.manel.galap3383 👍
❤🙏
මුල ඉදන් පෙන්නන්න කරුණාකරලා...
Ba penna ne. Dannema ne chenal eka namen kiyanne kotas danna ne
Tikiri naga
👍❤️❤️❤️❤️
අම්මො නිල්ම ද රතු නැද්ද
කුරුං කුරුං වගේ මෙලෝ වැඩක් නොකර ලෝකෙට බණ කියන වුන් තාමත් ඉන්නවා 😂
වදන් දුන්නු කුරුන් මාමාට බලුවැඩේ itn එකෙන් කරේ 😥
❤❤❤❤❤❤❤❤❤
HARiLASsANAE
BUDUSARNAE