මෙයයි හේතූ බීජය |"සියල්ල සිදුවෙන්නේ යම් වූ හේතුවකට🔱"පරමේෂ්වරී ගුරුකුලය 0703191567

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 27

  • @srisurakaliammnkovildambul3226
    @srisurakaliammnkovildambul3226  8 днів тому +3

    මෙය නරඹන්න මෙතනින් පුලුවන් ස්තුතියි❤ තෙරුවන්සරණයි දේවමාතාවගේ පිහිටයි ❤️
    ua-cam.com/video/nNklspsRcmY/v-deo.htmlsi=qL5s3T_fCdbuWK1y
    සාරවත් ප්‍රශ්න උදෙසා අනිවාර්යයෙන් පිලිතුරු සැපයිම පිනිස දිව්‍ය දුහිතෘ වැඩසටහන අප නිර්මානය කර ඇති බැවින් ඔබේ ප්‍රශ්නය කෙටියෙන් පැහැදිලිව අපගේ නවතම දිව්‍ය දුහිතෘ වැඩසටහන යටින් පලකරන්න
    ස්තුතියි
    ආදරනීය ඔබට
    තෙරුවන් සරනයි

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 днів тому

    තෙරුවන් සරනයි පින්වත් ගුරු මෑණියන් හට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐ගොඩාක් පින් මෑණියනී ඔබට ❤

  • @HarshaniLakmali-bg9gl
    @HarshaniLakmali-bg9gl 8 днів тому

    අම්මේ අම්මා ගේ කට හඩ ඇහුනත් අැති අපගේ ජිවිතය සුවපත් වෙන්න ඇත්තටම කරදර ගොඩක් මැද්දේ ජිවත්වන අපට කාලි මෑණියන් තමයි අම්මා අපිට පිහිට ට එවලා තියෙන්නේ අපිට පිහිට වෙන්න මටනම් අම්මා මගේ උතුම් වු කාලි මෑණියන් ම තමා තෙරුවන් සරණයි අම්මේ

  • @GayaniAnusha-d5h
    @GayaniAnusha-d5h 6 днів тому

    mawan upades godak watinawa amma mawani guru mathawak labuna ekata mama wiswa mathawata sthuti karanewa maga ammata budu saranai ammaga pihitai

  • @ShankaLakmali
    @ShankaLakmali 8 днів тому

    🔥🔥🔥👍❤

  • @janakarodrigo666
    @janakarodrigo666 8 днів тому

    Upload karapu video ekata godak sthuthi 🙏
    "Samsara is the ocean of Karma, no one confers happiness or misery" ~ Shiva Purana

  • @nimeshanewmini7530
    @nimeshanewmini7530 8 днів тому +1

    Adath palaweni coment aka magen mamath maha kali amma godak viswasa krana kenek mage uthum ammage pihitai❤🙏

  • @Darshisenavirathna
    @Darshisenavirathna 8 днів тому

    මගෙ හිතේ බුදු දහම ගැනයි දෙවියන් ගැනයි මේ සොබාදහම ගැනයි ලොකු විස්වාසයක් තියෙනව මෑණියනි ...මට ගොඩාක් ප්‍රස්න එනව...ඒත් හැමදේම දරාගෙන ජිවත් වෙනව...මම කාටවත් වැරැද්දක් කරන්නේ නෑ..කිසිම කෙනෙක් රවට්ටන්නෙ නෑ...

  • @ErandaniChampika-r7g
    @ErandaniChampika-r7g 8 днів тому

    අම්මා අහගෙන ඉන්න ආසාඉ හිත නිවෙනවා මන් කාලි අම්මා wadinawa kovil wala gihin gedara nam wadin na amme
    කාලි මැණියනි ඔබ වහන්සේ මතු බුදු වෙවා ♥️♥️♥️

  • @anomakodikkara1766
    @anomakodikkara1766 8 днів тому

    අම්මා එහෙමයි උතුම් අම්මේ.
    බොහො දේවල් ඔබවහන්සෙ අපේ ජීවිතෙ තුල උදාහරණ එක්කම පෙන්වාදිලා හමාරයි ලෝකෙ ජීවත්වෙන හැටිත් ඔබෙන් ඉගනගන්න හැකිවුණා ඉතින් අම්මේ ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @Devikasrathnayaka-123
    @Devikasrathnayaka-123 8 днів тому

    ❤❤ මගෙ අම්මේ සුබම සුබ උදෑසනක් වේවා💐💐ආදරෙයි හැමදාමත් මහා ගොඩක් මගෙ අම්මාට,උදෑසනම ඔබේ වචනය සමගම දවස ආරම්භ වුනා,ඔබ දැනුවත් කරන සෑම දේම මගෙ ජීවිතේට ගොඩාක් සමීපයි,අපේ කර්මය අපි විසින්ම ගෙවා නිමකළ යුතුමයි ඒ තැන ඉදගෙන තමයි මං මගෙ ජීවිතේ හැමදේම දරාගන මේ ගමන යන්නේ,ඒ වෙනුවෙන් මට තිබෙන එකම ශක්තිය ආශිර්වාදය මග පෙන්වීම ඔබම වීම ගැන,මේ විශ්වයට මං ස්තූතිවන්ත වෙනවා අනේක වාරයක්🙏🙏🙏🙏🙏🙏❤️❤️ මගෙ අම්මේ හදවතින්ම ආදරෙයි හැමදාමත් මහා ගොඩක්❤️❤️❤️❤️❤️❤️දිගුකල් නිදුක් නීරෝගීව වැජබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    වේ

  • @RankithPerera-o5e
    @RankithPerera-o5e 2 дні тому

    කරුමාරි අම්මා ගැන විඩියොවක් කරන්න බු.ස

  • @WasanthaPadhmasili
    @WasanthaPadhmasili 8 днів тому

    🙏🙏🙏❤❤🙏🙏🙏❤❤🙏🙏🙏❤❤🙏🙏🙏❤❤🙏🙏🙏🎉🎉🎉💕💕

  • @SubodhaniDilan
    @SubodhaniDilan 8 днів тому +1

    මැනියනි මං අවා මැනියන්ගෙ දෙවාලෙට මට කිව්වේ එලියෙ පහන් දල්වන්න එපා පුතේ බුදු පහන විතරක්ම දල්වන්න කියලා ඒත් මං කියන දෙවල් හරියාකාරව කෙරුම් ගන්න පුළුවන් තත්වයක නෙමෙයි මං හිටියෙ මට පහන තියන්නම හිතුනා මන් පහන් තිබ්බා තියලා අවුරුදු 2ක් වුණා මන් ලෙඩවෙලා දොස් අයින් කරත් දිපුදෙයක් අයින් කරන්න දුක්විදිනවා මැණියන් කියපු දෙවල් මතක් වෙනවා වරින් වර ඔබතුමියට කවම දාවත් වරදින්න එපා ඔබ දෙන යහපත් ගුණධර්ම සදා ලොකෙටම යහපතක්ම වේවා බුදු සරණයි අම්මේ 🙏🙏🙏

  • @SriraniPriyanka
    @SriraniPriyanka 8 днів тому

    මෑණීයණී.මෑණීයන්ගෙ හැම වචනයකම වටිනාකම බහුලය.අපගෙ ඡිවන ගමනට ගතහැකි බොහෝ ආදර්ශ ඇත.මෑණියන්ට ගොඩක් පිං

  • @MahendraGamaethige
    @MahendraGamaethige 8 днів тому

  • @hansa2001
    @hansa2001 8 днів тому

    මෙ වගෙ video තව ඔන මැනියනි.ගොඩක් වට්නවා🙏❤️❤️❤️

  • @JANITHLakshan-vi6yo
    @JANITHLakshan-vi6yo 8 днів тому

    Amma devi pihitayi❤❤

  • @buddimaprabodani6811
    @buddimaprabodani6811 8 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilanuwan6306
    @amilanuwan6306 8 днів тому

    මෑණියනි ඔබතුමිය මම දාපු කමෙන්ට් එක බැලුවද දන්නෑ . කමෙන්ට් එක දාන්න කලින් මගේ අතින් ෆෝවර්ඩ් උනා. තමයි හරියට ඒක දැම්මේ පොඩ්ඩක් බලන්න මෑණියනි. අම්මේ ඒක පොඩ්ඩක් බලනවද යට තියෙනවා🙏🙏🙏🙏

  • @hansa2001
    @hansa2001 8 днів тому

    මැනියනි මම දෙවියන් ට පහන් දල්වන භක්තිමත් කෙනෙක් නමුත් සමහර වෙලාවට දෙවියන් ඉන්නවද වගෙ මොඩ සැකයන් එනො මනසට.ඒක නිසා දෙවියන් ගෙ ආශිර්වදය නැති වෙයිද.🙏

  • @ChandimaKumari-d3v
    @ChandimaKumari-d3v 8 днів тому

    විනය සහ ගුණය

  • @athuaprasanna8685
    @athuaprasanna8685 8 днів тому

    මගෙ උතුම් අම්මෙ කරුමරි අම්මා වන්දනා කරන විදිය කරුමාරි අම්මා ගැන විස්තරයක් කරන්න බු.ස

  • @IndraWijelatha-y9l
    @IndraWijelatha-y9l 8 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IndraWijelatha-y9l
    @IndraWijelatha-y9l 8 днів тому

    💔💔💔💔💔❤️‍🩹❤️‍🩹❤️‍🩹💞💞💞💞

  • @SubodhaniDilan
    @SubodhaniDilan 8 днів тому

    මං කියන දෙවල් හරියාකාරව කෙරුම් ගන්න බැරිවුණා ට සමාවෙන්න මට විස අයින් කරන්න පුළුවන් කෙනෙක් පෙන්වන්න

  • @SanjulaNadeeshan-y7q
    @SanjulaNadeeshan-y7q 8 днів тому

    මැනියෙනි මෙ කරනවක් දැන ගන්න කැමති මන් ගෙදර බුදු පහන උඩ්න් කතරගම දෙව්යොයි ගණ දෙව්යොයි තියලා මල් හදුන් කුරු පහන් පත්තු කරලා යම් දෙයක් දෙව්යන් ගෙන් ඉල්ලුවා එත් හොදක් නෙවෙයි දෙව්යන් ගෙන් ලැබුනෙ නරක් වුනෙ එත්තරා කට්ටියක් සනිපව කතා බහා කර කර හිට්යක් එක පට්ට කතා කරන්නෙ නැතුව ගිය හෙම දෙවල් වෙනවද මැණියනි දෙව්යන්ට පහන් තිබෙත් යම් ඉල්ලා වෙනවද මැණියනි පොඩක් ඔය පැදිලි කරනවද