@@gihansalitha4947 un copy kale na ban ungema sindu kiwwa supiri bend ekak yasantha aiya nethi una gaman band eka vinasa una supiri sindu thibuna ekama band eka devinuwara melady 🥺
New melody band eka Eka digatama katta kagena hitiyanm ada weddi no 1 band ekak wela..e sindu list eka kawadawath amathaka wenne naha......adatath hamoma ahanwaa.....
devinuwara new melody pissuwak a kale yasantha thenabadu thamai supirima aye a wage lassana katahadak ahanna wenne na dakune thibuna supirima band eka copy kale eyala
එදා බෑන්ඩ් එක තිබ්බ නම් No.1 යක්ශයෝ ටිකක් හිටියේ 😚❤️👀
බ්‍රේකින් නිවුස් කොල්ලො ටික පට්ට සාදාරණයක් කරා සින්දු ටිකට
අනිවාර්යයෙන්ම
හරිම ලස්සනය්... සුපිරිම බැකින් එකක් ලෝබ නැතුව ලස්සනය් කියන්න පුලුවන් ❤😍
ඒ ගැම්ම කවදාවත් ගන්න බෑ අද තිබ්බනම් Numbre one band එකක් ❤
*_මේක සුපිරියක්.. අද තිබ්බා නම් එ බෑන්ඩ් එක මේ වගේ ගැම්මක් තමා ඉතිං අපේ කාලේ හදවත පලපු බැන්ඩ් එකක් මෙලඩි කියන්නෙ..👌👌🤌🩷_*
එ කාලේ නිව්මේලඩි කියන්නේ තනිකරම පිස්සුවක්😍😍😍🎧🔊🎵✌
ලස්සන අනාගතයක් උණුසුම් පුවත්
නියමයි.හැබැයි new melody වලට සමාන කරන්න බෑ.ඒ බෑන්ඩ් එක දේව බෑන්ඩ් එකක් එච්චරයි
වෙල්ලස්සේ කොල්ලෝ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
New melody ආසම බෑන්ඩ් එකක් අදටත් අහනව සින්දු
රසවින්ද උපරිමෙන්ම........ජය වේවා ....... 🙏♥
පට්ට ආ 🎉🎉🎉❤
ඒ බෑඩ් එක සුපර් ආ... ඔයලට ගැම්මක් තමා...
Wooow lassanai sinduwak thanks adare Budu saranai oyata congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤
පිස්සුවක් තමයි ඒ සිංදු ටික 🥺🌟♥️
අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ ❤
🎉🎉 සුපිරි ❤❤❤
A sindu tika ahanna dunnata pin...... comment dana aya band akak hadala lassanata kiysnnakooooo
❤❤❤❤.... අම්මෝ එ සින්දු ටික....😊😊😊
මේ vibe eken parana සින්දු ටිකක් ඕන ❤❤
ගන්දර නිව් මෙලඩි❤😢
ඉසුරැ ගැම්මක් තමයි බන් අදරෙයි❤️❤️❤️
දැන් කීපාරක් ඇහුවද අප්පා❤️❤️❤️
❤ 2:39
ඒ කලාව ඇදලා ගන්න ඕන බෑන්ඩ් එකකට අපගේද ප්‍රමානය නෙවේ ප්‍රනාමය
ඒක නම් පාරක්
ජයවේවා සෙට් එකට
New melody kiyanne wenama ekak.band eka ada thibbanm hodama level ekaka thiyei❤️
සුපිරියක්
ඒක මරු.😍❤
Ado eka patta ban
Meka siya parak ahuwath epa wena na oi araliya ayya ape game gammak thamai
නියමයිනේ 👌🔥🔥🔥🔥🔥❤️💯
අපි පිස්සු වැටුනු සංගීතයට ආස කෙරෙව්වේ නිවු මෙලඩි ... ඒ බැකිං.. ඒ වොයිස්.. ඒවට ගහන්න බෑන්ඩ් නම් නෑ.. මෙහෙමවත් කියන එකට පිං
සිරාවටම බං ඒ වගේ බැන්ඩ් එකක් අයේ එන්නැ බං 🥺
@@gihansalitha4947 un copy kale na ban ungema sindu kiwwa supiri bend ekak yasantha aiya nethi una gaman band eka vinasa una supiri sindu thibuna ekama band eka devinuwara melady 🥺
💖
@@agnuwancharithcharith2868 🥺😔
ඇත්ත කතාව බන් 🥺💖
තඩිය ඒක පාර බන්
අඩෝ කලින් උන් හිටියනම් 🤍🤍
නියමයි ,සුපිරි
ජයවෙවා සෙට් එකට❤❤❤
Supiriyak 🤩🤩
Maga widn aka gahuwa tnnabadu tama adari maga collana niuw malidi❤❤❤❤❤❤
❤❤
උන් තරම් නිහතමානි වෙයන් 1
Supiri..jaya wewa...BREKING NEWS
Elatama gahana patta backin ekak newe melady walata pana dunnata tnx
ලස්සන යි❤️❤️
ඒකනම් ෆට්ට ❤️❤️❤️❤️
කෝ සුදම් ❤️😬😬😬😬😬❤️
මේ නිව් මෙලඩි බෑන්ඩ් එක නෙවෙයි ...ඒගොල්ලොන්ගෙ සින්දු වලින් නන්ස්ටොප් එකක් දෙන්නෙ 😑
new melody band eka newei me. eyalage sindu velin nanstop ekak meka.
@@malishabro8800new melody kiyanne ara kalin tibba ekamada.sudam chamara hitiye.dan prabod kodithuwakku inne
@@indusamanmali1011ow ඒක තමයි ඒත් ලගදිම සුදම් එනවා❤
Nice backing ekak ah 👌👌❤️❤️❤️❤️❤️
Ela ela sahola
BREAKING. NEWS. ❤️😀🔥❤️😀🔥❤️😀🔥
අද තිබ්බා නම් නිව් මෙලඩි🥺🥺🥺
Excellent ❤ Keep this vibe
Ela ela..isuruwaa..❤️❤️❤️👍
Buttala neh
New melody legend 🥰
සුපිරියක් ❤️🔥
Clear Backing Sahodarayo tika ❤️
Thawa ekak denawada new melody walinma.
මා.මනික
Suprb baking,❤
පෑඩ් ටෙම්පෝ ඇහෙනවා මදි නේහ්
අම්මෝ ඉසුරු අයියා 😍🤍
ela
New Melody kiynne dakune band ekak yasantha ayya ada hitiyanam lankawe anka1 band eka eka nawaththanna katawath ba
පට්ට🔥 රිදම මරු
ආදරෙයි ❤
Supiri ❤❤❤❤
New melody band eka Eka digatama katta kagena hitiyanm ada weddi no 1 band ekak wela..e sindu list eka kawadawath amathaka wenne naha......adatath hamoma ahanwaa.....
Ammo 💕
ela ❤️
💜️💜️💜️💜️💜️🤘
පටිට එක
Maru
මොකද me band එක
Braking News බ්‍රේකින් නිවුස්
Super ❤️❤️
Wowww
Key board pissuwak 💪💪❤️
ඒක❤️❤️❤️
Jaya
Pissuwak hode eka nam 👍👍❤️❤️
❤❤wasi
Super 😊
❤❤❤ new melody ❤❤❤ brecking news ❤❤❤
Menn supiriyak
❤️❤️❤️❤️🔥
Keyboarda 👍👍👍👍👍👍
👍👍👍
Fatta ne badi
New melody kiyanne pissuwk
සුදමි චාමරගේ වොයිස් වලට ගහන්න වොයිස් නැ එකෙන්ම 😊
Aws🥺💕👻
🤗🤗🤗
Sudam chamara ada hitiyanam cochchara hodaida
Bass para saratam wadinwa
Issara hitapu kawuruvathma ne
Leeda maru
Me band eka nadda dan
Tiyenawa
devinuwara new melody pissuwak a kale yasantha thenabadu thamai supirima aye a wage lassana katahadak ahanna wenne na dakune thibuna supirima band eka copy kale eyala
New maladye band akata gahanna band akak naha aya
කව්ද මේ සිංදු කියන්නේ මෙලෝ රහක් නෑ පරන මෙලඩිලට අගව්රවයක් මුන් හරියට තාලෙට සින්සුවක් කියන්න බැරි මුන් මොක්කුද 😅
උබට විතරයි ඒ අව්ල වෙලා තියෙන්නේ 😂 රසවින්දනයක් දන්නැති උබලා සින්දු අහන්න එපා..මේ සින්දු මෙහෙමවත් අහන්න ලැබෙන එකට සතුටු වෙයන් 😂😂
ඒක ඇත්ත බෝක්ක
දකුණෙන් බිහිඋන තවත් දක්ෂයො ටිකක්
මෙයාලා ඌවේ ♥️
❤️❤️❤️