Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම භාවනා යෝගීව සිටිය මී මුරේ ගම මම සිටිය කාලේ පාරවල් අබලන් මහ දොලක්බහිනව ඒ දොළට උඩහ කුටියෙ තමයි මම වැඩ සිටියෙ බොහොම දුප්පත් මිනිස්සු ජීවත් වෙන පලාතක් බොහොම සුන්දර පලාතක් මම සිටිය කාලෙ පොඩි වෑන් දෙකයි වැඩ වැඩ කරේ හුන්නස් ගිරි යෙ හෝටලය ගාවින් තමයි මී මුරේට යන වෑන් එක ආරමිිබ කරන්නෙ හුන්නස් ගිරියෙ සිට මීමුරේට කිලෝමීටර් 35 විතර තියෙනව හුන්නස් ගිරියෙ හෝටලය ළඟින් දහවල් 1.30ට වෑන් එක පිටත් වුනාම මීමුරේට ලගාවනවිට සවස 5.00විතර වෙනව මම මීමුරේ සිටියෙ 2013 වර්ෂයෙදි මීමුරේ කයිකාවල පාසැල ඉදිරිපිට ඇති පන්සලටයි මම භාවනා යෝගීව සිටිය කුටිය අයිති. මහත්මයා මෙම දර්ශනය පෙන්වීමෙන් මීමුරේ ගමට නැවත මම ගියා වගෙ අතීතය අළුත් වුනා තෙරුවන්සරණයි
Theruwan saranayai obata..🙏
අල වර්ගෙ නම කලු අල කොල
මේ ලස්සන පරිසරය විනාශ කරන්න නම් එපා. යන හැමෝටම කියන්නෙ. 😢 පා සලකුණු පමණක් තබා එන්න 🌲🌳🌴
දැන් අවුරුදු 10කට විතර කලින් අපි යද්දි ගමන ගොඩක් දුෂ්කරයි. ඒ දුෂ්කරබව නිසාම ගමන ලස්සනයි. දැන් පාරවල් කාපට් කරලා පාලම් හදලා මේ ගම් විනාස කරලා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ජීවතත් සංකර වෙලා. නවීන ගෘහ උපකරන ගමට ඇවිල්ලා. ඇත්තටම එදා තිබුණ දුෂ්කර ගැමි ජීවිතය අද මීමුරේ නැති එකනම් ගොඩක් කණගාටුයි 😢
පාලම්, පාරවල් හැදුවම ගම විනාශ වෙන්නේ කොහොමද
ai e gamwala misnissu sapa widinna oni nedda..apita lassna balanna e minissu duk widinna onida..
නියමයි යාලූ
video eka nam niyamai..
Nice video mrj තවත් මේ වගේ videos කරන්න.....
I saw this beautiful village because of you...😘
තරු අරුන්දතී නෙතු පහන් නිවා, Tharu Arundathi Nethu Pahan niwa Cover by MRJua-cam.com/video/T8o-h9y2nho/v-deo.html
Thanks
😘 thankyou ...
අපිත් ගියා මීමුරේ .පාර හදල නැති කාලේ.ගමන සුන්දරයි.දුශ්කරයි.
Can we go to the village and come back within a day?
ලස්සනයි ගොඩක් ,එන්න ඕන දවසක ඇවිල්ලා යන්න😉❤️😍🤗
Video eka hari lassanai
ගොඩක්ම ලස්සනයි .
Ade bawwo denna ♥️
Api hemoma yana thenaka podi topikokayakwath noda emu 🙏🌼
Dakinakotath siithala denenawa😊
ගෝඩක් ලස්සනයී
I love sri lanka!🥰🇱🇰👍👌👏😍💯😊🙏
ගොඩක් ලස්සනයි 🥰🥰
Nice...
Wow
Niyamai ayye
දැන් යන්න කොච්චර වෙලා යනවද හුන්නස්ගිරියේ ඉදන්
Den nam peya 1.5 yai
ඔහ් පළවෙනි කමෙන්ට් එක දාලද
Superb video mrj ❤️❤️✌️
Aiye, Nissan primera cr ek gana karndko..mn ek dawskuth mj ekk damm .plzz
ලස්සනත් එක්ක සැගවුන භයානක කමක් පේනව ද ?හරියට පරන කෑල්ල වගේ ...😂 පුදුම දේවල්නේ මතක් කරන්නේ දිය ඇල්ලක් පෙන්නලා... නියමයි නියමයි ..කරන් යන්න.
❤️
😘
Hi 😊
කවද්ද ගියේ සහෝදරයා ..
කොහෙවත් නැති ලෝකෙකින් කට්ටියක් මේ ලෝකෙට අැවිත් නේ.එ් ගොල්ලොත් මිනිස් කොට්ටාසයක් නේ.හැමතැනම ඉන්නවා නේද එ් ගොල්ලො.
වාව් ෆට්ට
Ane e ballo දෙන්න pihata වෙන්න කවුරු හරි
😍
❤️🔥❤️🔥❤️🔥👍👍
ඕව ගස් අල වර්ගයක්(කලු කිරි අල) ටිකක් අඩුයි.මම දන්න විදිහට කීවේ.
Aqua eke yanna puluwanda ?
Puluwan
Ape rate dewal pennanna godak sthuthiy
අලුත් l 200 එකේ review එකක් කරන්න පුළුවන් නම්
Lagadi krnnm
❤❤
Kanna biscuit 8wath denna pawne🎉
WENASAK 👍❤️
මොකක්ද වෙන්න යන්නෙ🤔
Obathumage 4n no eka denna puluwanida? Plz
Lokka mokenda awe Nissan Navara ekeda?
car. ekaka
@@MRJInspire Nissan Navara eka oba thumage nemeda?Mata danata Isuzu loriyakui Tata 709 loriyakui bajaj ct100 bike ekkui thiyanawa tawa aurudu 4kin pahakin wage double cab ekak ganna balaporoththu wenawa ethakota wahana Mila danaga sapekshawa adu weida
Polythene free nature please !!
nodanna deyak ahanna oyage fb ekata msg ekak demmama poddak balanna aiya
❤️❤️
මම භාවනා යෝගීව සිටිය මී මුරේ ගම මම සිටිය කාලේ පාරවල් අබලන් මහ දොලක්බහිනව ඒ දොළට උඩහ කුටියෙ තමයි මම වැඩ සිටියෙ බොහොම දුප්පත් මිනිස්සු ජීවත් වෙන පලාතක් බොහොම සුන්දර පලාතක් මම සිටිය කාලෙ පොඩි වෑන් දෙකයි වැඩ වැඩ කරේ හුන්නස් ගිරි යෙ හෝටලය ගාවින් තමයි මී මුරේට යන වෑන් එක ආරමිිබ කරන්නෙ හුන්නස් ගිරියෙ සිට මීමුරේට කිලෝමීටර් 35 විතර තියෙනව හුන්නස් ගිරියෙ හෝටලය ළඟින් දහවල් 1.30ට වෑන් එක පිටත් වුනාම මීමුරේට ලගාවනවිට සවස 5.00විතර වෙනව මම මීමුරේ සිටියෙ 2013 වර්ෂයෙදි මීමුරේ කයිකාවල පාසැල ඉදිරිපිට ඇති පන්සලටයි මම භාවනා යෝගීව සිටිය කුටිය අයිති. මහත්මයා මෙම දර්ශනය පෙන්වීමෙන් මීමුරේ ගමට නැවත මම ගියා වගෙ අතීතය අළුත් වුනා තෙරුවන්සරණයි
Theruwan saranayai obata..🙏
අල වර්ගෙ නම කලු අල කොල
මේ ලස්සන පරිසරය විනාශ කරන්න නම් එපා. යන හැමෝටම කියන්නෙ. 😢 පා සලකුණු පමණක් තබා එන්න 🌲🌳🌴
දැන් අවුරුදු 10කට විතර කලින් අපි යද්දි ගමන ගොඩක් දුෂ්කරයි. ඒ දුෂ්කරබව නිසාම ගමන ලස්සනයි. දැන් පාරවල් කාපට් කරලා පාලම් හදලා මේ ගම් විනාස කරලා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ජීවතත් සංකර වෙලා. නවීන ගෘහ උපකරන ගමට ඇවිල්ලා. ඇත්තටම එදා තිබුණ දුෂ්කර ගැමි ජීවිතය අද මීමුරේ නැති එකනම් ගොඩක් කණගාටුයි 😢
පාලම්, පාරවල් හැදුවම ගම විනාශ වෙන්නේ කොහොමද
ai e gamwala misnissu sapa widinna oni nedda..apita lassna balanna e minissu duk widinna onida..
නියමයි යාලූ
video eka nam niyamai..
Nice video mrj තවත් මේ වගේ videos කරන්න.....
I saw this beautiful village because of you...😘
තරු අරුන්දතී නෙතු පහන් නිවා, Tharu Arundathi Nethu Pahan niwa Cover by MRJ
ua-cam.com/video/T8o-h9y2nho/v-deo.html
Thanks
😘 thankyou ...
අපිත් ගියා මීමුරේ .පාර හදල නැති කාලේ.ගමන සුන්දරයි.දුශ්කරයි.
Can we go to the village and come back within a day?
ලස්සනයි ගොඩක් ,එන්න ඕන දවසක ඇවිල්ලා යන්න😉❤️😍🤗
Video eka hari lassanai
ගොඩක්ම ලස්සනයි .
Ade bawwo denna ♥️
Api hemoma yana thenaka podi topikokayakwath noda emu 🙏🌼
Dakinakotath siithala denenawa😊
ගෝඩක් ලස්සනයී
I love sri lanka!🥰🇱🇰👍👌👏😍💯😊🙏
ගොඩක් ලස්සනයි 🥰🥰
Nice...
Wow
Niyamai ayye
දැන් යන්න කොච්චර වෙලා යනවද හුන්නස්ගිරියේ ඉදන්
Den nam peya 1.5 yai
ඔහ් පළවෙනි කමෙන්ට් එක දාලද
Superb video mrj ❤️❤️✌️
Aiye, Nissan primera cr ek gana karndko..mn ek dawskuth mj ekk damm .plzz
ලස්සනත් එක්ක සැගවුන භයානක කමක් පේනව ද ?හරියට පරන කෑල්ල වගේ ...😂 පුදුම දේවල්නේ මතක් කරන්නේ දිය ඇල්ලක් පෙන්නලා... නියමයි නියමයි ..කරන් යන්න.
❤️
😘
Hi 😊
කවද්ද ගියේ සහෝදරයා ..
කොහෙවත් නැති ලෝකෙකින් කට්ටියක් මේ ලෝකෙට අැවිත් නේ.එ් ගොල්ලොත් මිනිස් කොට්ටාසයක් නේ.හැමතැනම ඉන්නවා නේද එ් ගොල්ලො.
වාව් ෆට්ට
Ane e ballo දෙන්න pihata වෙන්න කවුරු හරි
😍
❤️🔥❤️🔥❤️🔥👍👍
ඕව ගස් අල වර්ගයක්
(කලු කිරි අල) ටිකක් අඩුයි.මම දන්න විදිහට කීවේ.