ඇත්තටම මේ ගායකයා කෝ ? || chandana palihawadana || sudam chamara,
Вставка
- Опубліковано 1 лис 2024
- ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
Chandana palihawadana .announcer
මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
/ chandana-palihawadana-...
#ChandanaPalihawadana# live show#
අපේ කාලයේ සිංදු තවමත් අහනවා 90 කොල්ලො සෙට් එක
අපේ තාත්තලගෙ කාලේ හදවතේ ගායකයලු. මමත් ආසම ගායකයෙක්❤️ මට වයස පහලවයි තාම.
Oy kollo...a kale peya pissuwak...❤️
❤
Mamath mn 2008 💖
අවුරුදු 19 ඒත් කැමතිම ගායායකයෙක් ඉස්සර වැඩිඔඋර අඇහුනේ මෙයාගෙ සින්දු❤️🙂😥
සුදම් මල්ලි දැන් ඉන්නෙ ඉතාලි කියන එකනම් දන්නව සුපිරිම ආස ගායකයෙක් මුල්ම කාලේ ආසාවෙන් රේකෝඩ් කරපු කැසට් මෙලඩිලගෙ කැසට්.සංගීත කන්ඩායමේ ඔකොමල මතක් වෙනව.යසන්ත තේන බදු මතක් වෙනව.හොද බේස් දක්සයෙක් වගේම ගාකයෙක් සුදම් ඔයා කොහේ උන්නත් පරිස්සමින් ඉන්න අලුත් පරම්පරාවට අලුත් නිර්මාණයක් අරන් ආයේ එන්න කියල ඉල්ලීමක් කරනව.❤❤❤
Ou
@@pahan_rosairo3436 anewaryenma neyamae....sudan malle..
Yasanta tenabadu nti una 2013.....ita psse band ekakduna dan nishanta tena bdu kran ynwa.
Sudam Chamara ❤❤❤
Adatath mn sudamge sindu ahan nida ganne mn. Loku kathawak thiyenawa❤hand free gahan sindu da gena nida ganne. Aurudu 8k thisse
මට මතක්‍යි 2004 අපේ ගමේ මගුල්ල් ගෙදරක ගැහුවා මට මගුල් ගෙදරින් ආරදනා කලා එත් යන්න අදුම් තිබ්බෙ නෑ ඒ නිසා ආසාව වැඩීකමට අපේ ගෙදර උසම ගහ උඩට ගිහින් අහන් හිටියා සද්දෙ මරූ ...
ado sira ban a kale magul gewal wala dannema melodylage sindu vitharai api pissuwen ahapu sindu a kale hemadama ahuwath epa une na eka mokakda kiyala adatath therum ganna ba 😔
Aneee
❤❤❤
😢😢
දුක හිතුනා රත්තරනේ.දැන් මොකද කරන්නේ.
එදා නිවි මෙලඩි කියද්දි සුදම් චාමර කියන නම අදටත් එදා වගෙමයි හදවතෙ ❤❤❤
ආසම හඩක් සුදම් චාමර අයියා පොඩි කාලේ ඉදන් Phone කනේ තියන් අහපු සිංදු තමයි මේ. දැන් ඉතාලියේ ඉන්නේ ❤❤❤
මම අවරුදු 7 ක් වගේ ඇහුවේ මේ සින්දු දැන් මට දහනාවයය් තාමත් ආදරෙයි නිකමට බැලුවේ කොහෙද කියලා ❤️❤️❤️
මත් ko meya
මටත් 19 මාත් පිස්සුවෙන් වගේ අහන වින්දුවක් ❤
මං නිවි මෙලඩි පිස්සෙක්.ආදරෙයි පැලෙන්න.යසන්ත හිටියනම් අද.😢😢😢
එයා හිටියනම් අද අංක එකට ඇවිල්ල
අනිවාරෙන් broooo❤
මාත්😢 ( අනේ කවුරු නැද්ද මේ කලාකරුවන්ට ඉදිරියටම යන්න උදව් කරන්න 😢
අයියෙ සුදම් අයියා ගෙනල්ලා වැඩසටහනක්.කරන්න 💓
එකගයි එකෙන්ම ❤️
@@bandline1531 aniwaren 🔥
❤❤❤❤❤
එකනම් වටිනවා
ඒ කටහඩ ෆට්ට ඒ සින්දු ටික මාරම තේරූමක් තියෙන්නේ කියන්න දෙයක් නෑ ආයේ වැඩ්ඩෙක් තමා පුලුවන් කවුරු හරි ඉන්නවා නම් එයාව ආයේ ගේන්න band එකකට ❤️❤️😍😍
මාතර දෙවී නුවරා නිව් මෙලඩී කියන්නෙ ඉතින් ඒ කාලේ සුපිරී සව්න්ඩ් තමා සුපිරී මියූ සික් ඒවට ගහන්න අදටත් බෑ මාර ගැහිලාක් ඒක
දැන් මේ වගේ අය නැති එකේ පාඩුව තමා අපි විදින්නේ.කිසිම රසයක් නැති සිංදු ගායකයො බිහිවෙලා තියෙන්නෙ..ඒ අතින් ඔයාලා රත්තරන් ❤️
ඇත්ත
True story...
සුදම් චාමර කියන්නෙ අපි ඉස්කෝලෙ යන කාලෙ හෙනම පිස්සුවක් ❤❤❤
O/l kale ....❤️
❤ ආසම ගායකයෙක් යසන්ත, සුදම් , නිශාන්ත new melody අපේ පොඩි කාලෙ හොදම ගායකයො තමා ❤
මේයාගේ සිංදුවක් අයේ අහන්න බැරිවේයිද. දැන් ඉන්න පඩස්තර ගායකයෝ වගේද.සුදම්ගේ වොයිස්.ආදරේයි ❤❤❤
Akanam aetta ❤
❤
අපිට මතකයක් නැ සුදම් අයියව ඒත් අපේ අයියලාගෙ කාලේ කෙල්ලොන්ගෙ කොලොන්ගෙ ස්ටාර් ලු මාත් ආසම ගායකයා හැබැයි ඒ අයියාලා අහනවා ඇහිලා අදටත් ඒ වගේ සිංදු ඇහිලා නෑ කගෙන්වත් ඒ තරම් ලස්සනට ❤️🥺🥺🥺
aye na ban new melody kagewath sindu copy kale eyalagema sindu thamai kiwwe hitiye supirima gayakayo tika ada eyala hitiyanam lankawe 1st band walin eke wenasak na😭
මමත්😢❤
ඉස්කෝලෙ ඇරිලා ඇවිත් යාලුවොත් එක සෙට් වෙලා සුදම් ගෙ සිංදු සෙට් එකක් දාගෙන vice city/ San andreas game එක ගහද්දි ඒ තිබුන ෆීලින්ග් එක තවම මතකයි පට්ටම ආස ගායකයෙක්🥺❤️🔥
ආසම ගායකයෙක්❣️❣️❣️💔💔💔💔💔💔😘🎙️🎙️🎙️🎙️❤️🔥❤️🔥❤️🔥...කොහේ හිටියත් හොඳින් ඉන්න ඕන...ජය වේවා.....! සුදම් අයියා❤️
සුදම් අයියා ගෙන්නලා වැඩසටහන් කරන්න කො plz
ඒ කාලෙ ගැම්මට අහපු සින්දු ටිකක්❤️🔥 සුදම් චාමර❤️
Thma ahnwa bn mn 🤦😍❤️
දෙදාස් ගණන්වලට යනව නේද හිත.
@@sithijadissayanaka3507 math ban ekenma adarei 🌺🔥
@@හරිමග-ඝ4ඟ hariyata hari 🔥
තාමත් හරි ආසාවෙන් අහන සින්දු ටිකක්...❤👌🙂
ඇත්තටම අපිත් හොයනවා චන්දන අයියේ සුදම්ව. ඇත්තටම මොකද උනේ.....? ඒ කාලේ හිටිය සුපිරිම ආදරේ කරන වැඩ්ඩෙක් . තාමත් සුදම්ගේ පරන සින්දු රසවිදිනවා ❤️❤️❤️
ස්තුතියි .එයා විදෙශ රටක ජයවේවා මල්ලි
කොරියාවෙ ඉන්නෙ
@@ChandanaPalihawadanaTV aiye sudamwa gennala wedasatahanak karanna barida punchi illimak meka 🙏
@@agnuwancharithcharith2868 ow aeka ඇත්ත
❤❤aneou
හොද. Artavat ගීත. හිතට වදින. කොච්චර. ඇහුවට් ඇ ති වෙන් නෑ..❤❤❤❤❤❤❤ලස්සනයි.. 👍👍👍👍
ඉස්සර පොඩිකාලේ ඉකෝලේ වෑන් එකෙන් ගියේ මේ සුදම් අයියගෙයි තව ගායකයො දෙන්න තුනකගේ සින්දු ටිකක් තමයි කැරකෙන්නේ මේවා කටපාඩම් ඉතිං මියුසික් එක්කම 😊😊 ඒ කාලේ හරිම සෝක් 😢💔
ආයෙත් එනවා නම් ආසයි band එකට සුදම් හරි යන්නේ (පරන) sakura sange වගේ band එකකට
අම්මෝ සුදම්ගේ ඔක්කොම සිංදු වලට තාමත් ආදරෙයි හදවතින්ම.💖💖💖💖💖💕💕💕👍
සුදම්ගෙ හැම ගීතයකටම මම ❤️වතින්ම ආදරේ 🎵🎵🎵🎵🎵
chandana ayye meyawa gennako dakune waddek meya melody inna kale supiriy
බොක්ක දැන් ඉතාලි ඉන්නේ face book ඉන්නවා sudam chamara පාසල් මිත්‍රයා
Oya fb innnawada
Meladi set eken marune kauda ban
❤❤❤ ඇග හිරි වැටෙනවා💕💕
ඔය සිංදු ඔක්කොම අහලා තියෙනවා,ඒත් සුදම් චාමරව දැක්කෙ අද,මූණෙන් දැකලා නැති උනත් සිංදු ඒ හඬ තාම මතකයි 🩵
සුදම් ඉන්ෙන දැන් ඉතාලියෙ පදිංචි වෙලා.හැබැයි ලංකාවෙ එයාගෙ රසිකයොන්ට ඕනම වෙලාවෙ නැති එක දුකයි හදවතට දැනෙන්න සිංදු කියපු ගායකයෙක් 🥺❤️සුදම්.චාමර.දමිත්.සමන් ඉන්දික.සම්පත් අනුරැද්ධ කියන්නෙ අහල නිවෙන්න පුලුවන් හඬවල් ටිකක්.ආදරෙයි ගොඩක් 💖💖
නිව් මෙලඩි නමක් හදන්න සුදම් මාරම කැපකිරීමක් කලා මගෙ අදටත් ආසම ගායකයා මාත් හොයනව ආයෙ දකින්න ආසයි.....❤❤️
මාත් ආසම ගායකයෙක්, එයා ගැන ආරංචියක් වත් නැ නේද... සුදම් අයියා ස්ටේජ් එනවනම් ආයෙ
හැමදේම ටික කාලයයි එත් මෙලඩී අදටත් තියෙනවා නායකය මැරුනෙ නැති නම් අපරාදෙ හරීම දුකයි 🥰🥰❤️🙏🙏
නායකය යින්නව නායකයගේ මල්ලි නැතිවුනේ 🥺
නිශාන්ත තේනබදු ඉන්නවා . එවුනාට යසන්ත අයියා තමයි බෑන්ඩ් එක
ඇදන් ගියේ. ඒයා නැති උන්ම ඔක්කොම නැති උනා 😥
Monawa welada nathi une
@@baw_813cencer aekak hedila
සුදම් චාමර Old power pack එක්ක ❤❤❤
මෙයාගෙ සිංදු වලට ගැලපෙන ම බැකින් එක දෙන්නෙ නිව් මෙලඩි විතරමයි... දැකීමත් ඇසීමට සැලැස්වීම ත් වටිනව...Thanks....
ආසම ගායකයෙක් ...
Sudamge issara voice lassnaai passe voice tikak wenas una. Issara new melody sindu thama boot sindu une
Ammo aiye ela niyamai mage asama gayakayek mama aththatama hewwa moko une kiyala godak sathutui
Sudam ayya netiwa Melody band eka wedak ne.puluwan nam sudam ayyage programme ekak karanna ayye..api balan innawa...
ලංකාවට ආවම වැඩසටහනක් කරන්නකො අයියෙ
Mata thanam adath hinen wage mage athite mathak wenawa mata ❤️❤️❤️😥😢😢😢
SUDAM. CHAMARA. JAYA. WEWA. ආයෙත්. අපෙ. රටට. එන්න.
මං. පොඩි. කාලෙත්. ස්කොලෙ. යන. කාලෙත්. ඉතාමත්. ආසාවෙන්. ඇහුවා. තාමත්. අහනවා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥❤️😀🔥❤️😀🔥
මාරම ගායකයෙක් අපි ඒ කාලේ ආසාවෙන් අහපු සින්දු 🥺❤
ඒ කාලේ වගේම අදද් හරීම ආසවෙන් අතිතේ මතක් කරන ගමන් අහන සින්දු මෙලඩී කියල වැඩක් නෑ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘
Ayeth bend eka hadanna puluwannam godak watinawa.
Ane puluwannm sudam aiyawa hoyagena interview ekak karanna chandana mahattaya
අනිවාර්යයෙන් කරමු ස්තුතියි මල්ලි
මට දැන් 20ය් ඉස්සර මන් 2,3 වසරේ ඉද්දි අයියා අපේ වැන් එකේ මේවා සද්දෙට දාලා අහනවා ඒක වෙනම Chill එකක් තාම මතක් වෙද්දීත්..❤.😇
ආදරෙයි සුදම් ❤️❤️❤️
මමත් ආසම voice එකක් ඒක වෙනම රහක් වෙනම level එකක්
මම පොඩි කාලෙ අපේ ගෙදර ටීවී කැසට් තිබ්බේ නෑ එහා ගෙදර අයියා හැමදාම හවසට දාන්නේ එකම සින්දු ටික ඒ මෙයාලගෙ මියුසිකල් එක යනවා කියන්නෙ ආය ඊට වැඩිය දෙයක් නෑ මුලු ශෝ එකම ඉවර වෙනකම් කට පාඩ්මෙන් කියනවා ඒ දවස් වල නිවේදනය පවා මාරම් ටැලන්ට් ආදරෙයි සුදම් අයියා තේනබදු අයියා🥺💚🙏
ආදරෙයි සුදම්..❤️❤️❤️👍
ඔන්න මාත් ආව සහයෝගය අරන් පලවෙනියටම
චන්දන අයියේ...සුදම් අපේ school එකේ යාලුවෙක්..දන්න විදියට දැන් ඉන්නෙ රට.
අවශ්‍යනම් සම්බන්ද කර ගන්න පුළුවන් ..
කොහෙද ඉස්කොලෙ
@@niracam2224 appuwa hukapu wawa maha vidyalaya
@@shehanroshan4028 thank you
manthinda piriven vidyayathana matara
gewal gandara
Sudam Inna rata mokakda machan
සුදම් අයියා 🥺❤️❤️
😍හදවතේ ගායකයා...🌺
සුදම්ගේ කට හඬේ වෙනසක් උනා පස්සේ කාලේ.. ඊට පස්සේ නැවැත්තුවා මං හිතන්නේ.. මෙලඩි කැඩුනට පස්සේ සීරියස් ගැහුවා..
සුදම් චාමර සුපිරි කටහඬක්
නිව් මෙලඩි ගායකයා.
nithya niyamaka gayakaya sudam aiya
backing එක අන්තිමයි.හරියට ආධුනික පොඩිඋන් ටිකක් වගේ. Dramas කැළුමට සෙට්වෙන්නේ පෑඩ් තමයි
ආධුනික සෙට් එකක් කොහොමද බන් මෙහෙම backing කරන්නේ මේ ඉන්න ඔක්කොම professional ✋
Uba gin play karapn koooo
@@rangakumara1673 පුක දීමේ සීමාවක් තියෙනවා රංග.
Ela ela bro.... Waradak kalath hithakin nowe.... 😅😅😅😅🤣🤣🤣🤣
Backing ඔස්තාර් කෙනෙක් කියන්නේ 😂😂😂
නිවු මෙලඩී සුදම් අයියා 😍😍
Mama adare karapu gayakayek. Oyalaaa,,????
පට්ටා voice එකක් 💪
සුපිරි සින්දු ❤️❤️❤️❤️
චාමර අයිය්ගෙන් පස්සෙ මං ආසම ගායකයා
මට අවුරුදු 16 යි ඒ වුනාට මං ආසම ගායකයෙක් ❤
පුලුවන්නම් සුදම්ව ගේන්න. Program ekakata
සුදම් ඔයා සුපිරිනෙ
Adarei sudam....e sindu nm amathaka wennee fatta
ඕක අපිටත් තිබුණ ප්‍රශ්නයක්
යසන්ත තේනබදු නෙව් මෙලඩි වැඩ්ඩෙක් තනා
ලස්සනයි ❤
Ane chanadana mama puluwannam meh gayakayawa aye gennala eyath interview ekak karala denna oyata loku pinak wee meh wagee artist kenek lankawata onamai please 🥺 meyawa interview ekakata sambanda karawala denna please 🥺
Ane sudan malleya lankawata annako.
ඉතාලි ඉන්නෙ ෆේස්බුක් පේජ් එකක් තියෙනව එයාට
Ape bokka thama e hadata thama papuwa rath wenooo suparima week Apita lebuna.... 😥😥😥😥😥❤️
Ft එක පාරක් ගියා බලන්න
Mn e kale idanma ahapau lassanama voice eka❤️❤️
සුදම් චාමරයි ශෙහාන් මිහිරන්ගයි දෙන්නම එකවගෙයි නේද මටනම් පෙනෙන්නෙ එහෙමයි
ආසම ❤
ආදරේ කරපු සින්දු ටිකක්..
යසන්ත තේනබදුගේ වියෝවත් එක්කම බෑන්ඩ් එක නවත්තන්න ඇති කියලා හිතනවා ...😥
Tiyenawa
band eka thinawa thamath wedak na hodama aya na den inna aya wedak na
Cassette cd kalaawa nethi unu eke prathivipaka thamai api den vindinne..😪😪😪
මියුසික් එක ඇහෙනකොට සින්දුවයි ගායකයයි මතක් වෙනවා..ආදරෙයි ඒ තරම් ඒ සින්දු වලට.
Fb නැති කාලේ වැඩ දාපු කොල්ලෝ තමයි.
දවසක හමුවෙයී
ආසම ගායකයෙක් තමා 😘
එයා ජපානේ ඉන්නේ දැන් 😊
නැහැ ඉතිලි වල
sudam den inna japan aye sing karanna ne kiyala thamai kiyanna ape dakune supiri hadak thamai ithin
❤❤❤සුදම් චාමර...
NEW MELODY BAND EKA RALLAK ATHIKARAGANA AWA KALE ME WAGE LASSANA GITHA LIYAWUNA NAYAKAYAGE (YASANTHA THENABADU😢😢😢) WIYOWEN BAND EKA GODAK WATUNA EYA THAMAI GODAK GEETHA LIUWE (SUDAM CHAMARA NAWATHA ME WAGE ALUTH GEETHA TIKAK KARANNA)CHANDANA AIYA GODAK PIN ME WAGE WATINA SAMPATH GANA VIDEO GENAWATA👌
MeyatA mokada wela tiyenne chandana aiye
Supiri waddek sudam
Mn thmath e sindu ahnwa..❤️❤️❤️
සුදමි අයියා 🖤
යසන්ත අයිය නැතිඋන්නැත්තම් නිව් මෙලඩිලා හොල්ලන්ට එක බෑන්ඩ් එකක් නෑ
New melody බෑන්ඩ් එක ඇරෙන්න වෙන කිසිම බෑන්ඩ් එකක් සුදම් චාමරට බැකින් දුන්නෙ නෑ ඒ කාලේ ලංකාවේ හොදයි කියන බෑන්ඩ් පට්ට කුහකයි ඒ කාලේ 🤒
Adatath beking nam newe melody thama ❤️
සුදම් චාමර ❤❤❤
සුදම් ජපන් ඉන්නේ
2023 ahanawa 24tath agy mata 19y dn inna aya wage newy niyama gayakayek🥺🥰
සුදම් ❤️