වයිරස් එක අපිටත් හැදීලා 🥲හොදටම අසනීප දවසක මන් කන්නේ මොනවද What I Ate in a Sick Day | Noodles Soup

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 248

  • @muthuhewage5137
    @muthuhewage5137 4 місяці тому +21

    ඔයාටත් ,මේ වෙලාවෙ මොනම අසනීපෙකින් හරි ඉන්න මේ ලෝකෙ හැමදෙනාටමත් ඉක්මන් සුවය ලැබෙන්න ඕන 🙏💝

  • @TharushaPrabashwara-g8e
    @TharushaPrabashwara-g8e 15 днів тому

    Thank s අක්කේ මටත් හැදිලා තියෙන්නේ වීඩියෝ එක බැලුවා මේ වගේ වෙලාවක වැදගත් දේවල් ගේනවට ❤

  • @AnuththaraBandara-d1o
    @AnuththaraBandara-d1o 4 місяці тому +17

    වීඩියෝ එක දානකම් බලම් ඉදලා දැම්මම බලන්නත් ලෝබයි ...ඉවර වෙන නිසා❤😊 ඉක්මනින් සනීප වෙන්නා අක්කා🎉 ආදරෙයි ❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      😊❤️ Thank you so much love

  • @nilminiwalisundara8200
    @nilminiwalisundara8200 3 місяці тому +1

    අක්කිට ඉක්මනින් ගොද වෙයි . අපිටත් උඅන හැදිලා . ඔයා මේ වගේ අසනීපයකුත් තියාගෙන නේ අපිට මේ වගේ වටින වීඩියෝ අරගෙන් ආවේ thank you very much akki . love you .............❤❤❤❤❤😢😢

  • @mis.darshi1236
    @mis.darshi1236 4 місяці тому +47

    ඉක්මනට සනීප වෙන්න නංගි ඔය වයිරස් එක ගැනනම් කියල වැඩක් නෑ හරිම අමාරුයි මට තාම කන්න බෑ අද වීඩියෝ එකත් ගොඩාක් වටිනව නංගි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️🌺🌺🌺

    • @Bandifull
      @Bandifull  4 місяці тому +8

      අනේ ඔව් හරිම ආමාරුයි මේක 🥲 Thank you so much ❤️❤️

    • @AntonetteRupasinghe
      @AntonetteRupasinghe 4 місяці тому

      Oya kegalle neda

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 4 місяці тому +1

      Thamunge ගෙදර එදිනෙදා ජීවිතය me විදිහට එළියට pradarshanaya කරලා me මිනිස්සු බලාපොරොත්තු wenne mokakada කෑම k හදන එකක් nam prasnayak naha

    • @lakshikatharangi7600
      @lakshikatharangi7600 Місяць тому

      Vairaakaamrui
      😢😢😢😢

  • @TenukiMendis
    @TenukiMendis 4 місяці тому +3

    හරිම නිදහස් ජිවිතයක් ඔයා ගෙවන්නේ 😊

  • @NazhathMohamed
    @NazhathMohamed 4 місяці тому +2

    Super recipes for sickones.we also make chicken soup when we are sick.Its an immune booster.❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 4 місяці тому +8

    Get wel soon..ඇයි අක්කේ මස් එක වතුර දාලා කූල් බස්සන්න හොද නැත්තේ ..මන් හැම දාම වගේ කරන්නේ එහෙම..😢

  • @UdeshiAmadulani
    @UdeshiAmadulani 4 місяці тому +1

    මම ගත්තා magic mix එක ...try කරලා බැලුවා ...ගොඩක් හොඳයි ..රසට ආවා පරිප්පු එක

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Awww thank you 😊

  • @owanisadamali7650
    @owanisadamali7650 4 місяці тому +9

    මගේ මහත්තයාට හැදුනා... hospital නතර කරලා බෙහෙත් කෝස් එකක් කරා දවස් තුනක්... වතුර තමා බොන්න කිව්වේ...❤ ඉක්මනට සනීප වෙන්න දෙන්නම... හරිම අමාරුයි මේ උණ...

    • @Bandifull
      @Bandifull  4 місяці тому +2

      ඒක තමා🥲 ඉක්මනින් සුව වෙන්න ඕනේ ❤️

    • @owanisadamali7650
      @owanisadamali7650 4 місяці тому +3

      @@Bandifull අක්කේ සනීප උනා කියලා මහංසි වෙන්න නම් එපා.. මහංසි උනොත් ඒ උණ ආයෙ හැදෙනවා.. සනීප උනාම සතියක් විතර rest කරන්න දෙන්නම... අත්දැකීමෙන් අක්කා කියන්නේ.. මහත්තයාට සනීප උන ගමන් එයා වැඩ කරන්න ගත්තා .. එදා රෑ අමාරු වෙලා hospital ගෙනිච්චා... අනේ පරිස්සමින් අක්කෙ දෙන්නම

  • @Udaridy
    @Udaridy 4 місяці тому +1

    අපේ අම්මත් ඔහොම තමයි කොත්තමල්ලි හදන්නේ❤❤❤
    Get well soon akki❤❤❤❤❤❤

  • @TharushaPrabashwara-g8e
    @TharushaPrabashwara-g8e 15 днів тому

    පරිස්සමෙන් ඉන්න ❤

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa 4 місяці тому +5

    මන් මෙ අක්කා කැම හදන ව්දියට හදලා බැලුවා මාර රහයි අනිත් චැනල් වල පැය ගානක් ලුනු කපන හැට් කියා දෙන්ව අනවශය කතා වැඩ් එත් මෙ අක්කා ඉක්මනින් කැම හදන්න කියා දෙනවා තව තව කැන හදන එවා දාන්න හැමදාම සතුට්න් ඉන්න ලැබෙවා ❤❤ ආදරෙයි

  • @Chathuwithana95
    @Chathuwithana95 4 місяці тому +3

    Math gatta bandiful chai ekai majic mix ekai. Try krnna asawen inne. Get well soon love ❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому +2

      අනේ... 😍 try කරලා අනිවාර්යෙන් රස කියන්න ❤️ Thank you so much for kind words ❤️❤️

  • @DevikaSubashini
    @DevikaSubashini 4 місяці тому +2

    ඉක්මනින් සනීපවෙන්න කියල ප්‍රාර්තනා කරනවා නංගී . අසනීපෙන් උනත් ගෙනාපු වීඩියෝ එක ලස්සනයි .

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      බොහොම ස්තුතියි 😊❤️❤️

  • @TharushiAbesinghe2
    @TharushiAbesinghe2 4 місяці тому +2

    ඉක්මනින් සනීපවෙන්න අක්කේ බුදුසරනයි🥺❤️

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      බොහොම ස්තුතියි නංගි ❤️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 4 місяці тому

    අනේ....පව් අක්කයි අයියයි....බුදුසරණයි ⁣ඔයාලට...
    ඉක්මනටම හොඳ වෙන්න.....🙏❤👈

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 4 місяці тому +1

    ඉක්මනින් සුව වෙන්න නංගී ❤❤❤❤තෙරුවන් සරනයි

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      බොහොම ස්තුතියි ❤️❤️

  • @hasithadilani5843
    @hasithadilani5843 4 місяці тому +1

    Get well soon akkiyoo.... math me virus eks hedila inna gaman me video eka blnne...

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Anee 🥲 ikmanin suwapath wewa ❤️

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 4 місяці тому +3

    ඔයා බාස්මතී හාල් ගන්නෙ කොහෙන් ද අක්කි ... ඒකෙ වර්ගෙ මොකක්ද
    ඉක්මනින්ම සනීප වේවා❤!!!❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 4 місяці тому +2

    Lovely video .
    Getwell soon.

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Thank you! ❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 4 місяці тому

    අනේ නංගා මැණික ඔයාලට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගෝ..🙏❤️ වටින වීඩියෝ එකක් ඇත්තටම ලෙඩ උන ම කන්න එපා වෙනවා..😥 1M ළඟයි මැණික..එදාට අපි එක්ක කේක් එකක් කපන්න ඕනේ හොඳේ..🙈🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගා..බුදු සරණයි..🙏😘

  • @harshalaknini5966
    @harshalaknini5966 3 місяці тому

    Get well soon and hope you are the best person ❤

  • @sheyf7562
    @sheyf7562 3 місяці тому

    Love your videos ❤get well soon

  • @PrashansaSewwandi
    @PrashansaSewwandi 4 місяці тому

    ඉක්මනින් සනීප වෙන්න ඕනේ....බුදු සරණයී අක්කී ඔයාලට..🥺❤️‍🩹 ආදරෙයි ගොඩාරියක් 😍🥰❤️

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you so much ❤️❤️❤️

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 4 місяці тому

    Oyalata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai ❤

  • @cristeenherath6186
    @cristeenherath6186 4 місяці тому

    ඉක්මන් සුව ලැබේවා දෙන්නටම ❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      බොහොම ස්තුතියි ❤️

  • @deepikasandamali2687
    @deepikasandamali2687 4 місяці тому +3

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි දවසක පෙන්නන්නකො ගෙදර. 🥺

  • @Isurikamadumali-v4x
    @Isurikamadumali-v4x 4 місяці тому

    Ane Akki vlog ekak karanna Ko gedara gena මස් මාළු dawas deka thunakata frige eke store karana vidiye video ekak gennakon

  • @surangijayasooriya7553
    @surangijayasooriya7553 4 місяці тому

    අක්කි ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😢❤ ඉක්මනින් හොද උනාම ආපහු මෙ වීඩියෝ දාන්න ❤❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you darling ❤️❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 4 місяці тому

    Get Well Soon ❤❤ නංගි .♥️

  • @shamidevita185
    @shamidevita185 4 місяці тому

    Please feel better we would love to see more videos of your cooking

  • @LakshiChulangani
    @LakshiChulangani 4 місяці тому

    ඔය දෙන්නටම ඉක්මනට සනිප වෙන්න ඕනෙ ..❤️🙏🙏

  • @sppereira224
    @sppereira224 4 місяці тому +6

    මේ වගේ වෙලාවකට එන visitors ලට පිස්සුද අනේ😂

  • @amashadilshani1434
    @amashadilshani1434 4 місяці тому +2

    1milion wenna lagaayiiii❤❤

  • @himashasandeepani7334
    @himashasandeepani7334 4 місяці тому

    Akke, koththamalli kudu karala hadagena thiyaganna tikak.ape amma okata sudu lunu bik 3 4k kapala, iguru kallakuth kapala koththamalli ekka badala thama kudu karaganne.aththtama kassa hembirisswa haduna dawasata godak hodai eka

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc 4 місяці тому

    ඉක්මනටම සනීප වෙන්න pana...❤️🫶💐

  • @Nisal-or1zg
    @Nisal-or1zg 4 місяці тому

    Akka, oyaage business wada Karanne kohomada kiyalath video ekak gennako. Ekath wadagath wei.❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      E gana video ekak wenma daannnm ❤️

  • @RosheniWijeratne
    @RosheniWijeratne 4 місяці тому

    Get well soon dr..ur videos are really nice and useful…❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you so much 🙂❤️

  • @bipuliwijesinghe8299
    @bipuliwijesinghe8299 4 місяці тому +3

    Get well soon ❤️

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Thank you so much ❤️

  • @sachithrandika1153
    @sachithrandika1153 4 місяці тому

    ඉක්මනින් සනීප වෙන්න bandi..🥺🥺🥺❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you so much ❤️

  • @rashanishihara4710
    @rashanishihara4710 3 місяці тому

    Lovely vedio
    Get well soon❤

  • @HarshaSadaruwan-p3v
    @HarshaSadaruwan-p3v 4 місяці тому +2

    දළදා සමිදු පිහිටෙන් දෙන්නාම සනිප වෙන්න ඔන. ❤❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      බොහොම ස්තුතියි 🥹❤️

  • @NilminiWewelwala
    @NilminiWewelwala 4 місяці тому +1

    Get well soon නන්ගි❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Thank you so much akki ❤️

  • @SajiniDhanapala
    @SajiniDhanapala 4 місяці тому

    Get well soon akka♥️ God bless

  • @nethz73
    @nethz73 4 місяці тому

    එ චිකන් එකයි , කහ බතයි හදන හැටි අක්කි හොද උනාම වීඩියෝ එකකින් ගේන්නකෝ...❤❤❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Kiyala dennam ❤️

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 4 місяці тому

    Nangi oyata hoda unama...basmathi bath ekkk hariyata uyana krame kiyala denawada.❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Kiyala dennam ❤️

  • @dilharimaheshi9056
    @dilharimaheshi9056 4 місяці тому +1

    Ikmanata 1M ganna ❤️

  • @hanz5853
    @hanz5853 4 місяці тому +1

    Ikmnt sanip wenn akki❤mt tma awrudu 21i mn akkige hema vlog ekkm blnw.mth asai akki wge hoda wife knk wenn😁oya maru akki😘♥️

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Thank you darling ❤️

  • @NuwanRathnasiri-s1p
    @NuwanRathnasiri-s1p 4 місяці тому

    Oy wad krn aw bln inn asai akki❤ mn oygen godk dewl igen gen theynw. Thnk you.. ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      You’re most welcome ❤️

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 4 місяці тому

    Ikmanata dennama saniipa weewa... puluwan tharam parissam wenna akka... dennatama budu saranai

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      බොහොම ස්තුතියි ❤️

  • @PinkWorld-c3u
    @PinkWorld-c3u 3 місяці тому

    Get well soon darling

  • @milanifernando2593
    @milanifernando2593 4 місяці тому

    ඉක්මනින්ම සුව වේවා ❤

  • @kalpanisirinaga6518
    @kalpanisirinaga6518 3 місяці тому

    Lunu danna oona nadda

  • @Bash72
    @Bash72 4 місяці тому +1

    Akke chai tea ekk gnna oni kohomada oder krnne

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Me number ekata msg ekak daanna nangi ❤️ +94 (71) 038 5086

  • @buddikanuwan9992
    @buddikanuwan9992 4 місяці тому

    ඉක්මනට සනීප වෙන්න දෙන්නම..❤❤

  • @anupremarathna6703
    @anupremarathna6703 4 місяці тому

    Get well soon...

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 4 місяці тому +1

    Thank you so much ❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      You’re most welcome ❤️

  • @NethminiPerera-d1x
    @NethminiPerera-d1x 4 місяці тому

    Ape gdrth okkoma haduna get well soon

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 4 місяці тому +1

    Get Well Soon Akka❤ 990K Subscribers ❤❤❤ congratulations Akki 🎉Skin Care & mekup videoes geanna Akki❤🎉

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Thank you so much 🙂❤️❤️

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 4 місяці тому

    Oka hri amarui akki.. mge 3kg k vithra barath adu una. Knn baruwa idla

  • @chathurikarajapaksha3238
    @chathurikarajapaksha3238 4 місяці тому +1

    Sudulunu wthurata dala tikak tiyala sudda karanna.ikmanata pothu galawenawa.get well soon

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you darling ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 4 місяці тому

    Get well soon dear😊

  • @gayathrikoshilagk9899
    @gayathrikoshilagk9899 4 місяці тому

    Akki.. මටත් ඕක හැදිලා කන්න බැරිම
    වෙලේ කන්න පුළුවන් උනා අනෝමාස් කිචන් එකේ ඇන්ටි දාලා තියනවා පෙපර් ඉන්දියන් රසම් එක ට්‍රයි කරලා බලන්න. ගොඩක් හොඳයි

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Try කරලා බලන්න ඕනේ ❤️ Get well soon darling

  • @shee_n_a6481
    @shee_n_a6481 4 місяці тому

    Get well soon akka ❤️

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you 😊❤️

  • @nimaliwasundika6205
    @nimaliwasundika6205 4 місяці тому

    ඉක්මනින් සනීප වෙන්න 😍😍😍🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you so much ❤️

  • @sachininilakshika
    @sachininilakshika 3 місяці тому

    Get well soon dear matai husbandtai heduna harima amarui eka nm 😢

  • @thishaniimasha4909
    @thishaniimasha4909 4 місяці тому

    ඉගුරැ පේස්ට් එක මොන brand එකේද අක්කේ.ගාන කියද?

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      නංගි මන් ගත්තේ MD එකේ එක ඒක හොදයි වගේ. ගාන නම් මතක නෑ..

  • @hirunideshani6123
    @hirunideshani6123 4 місяці тому

    Get well soon akki❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you darling ❤️

  • @Chamathka0223
    @Chamathka0223 4 місяці тому

    Get well soon akkiyo ❤️🥺🇯🇵

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      I hope so too❤️❤️

  • @nilumadu9965
    @nilumadu9965 4 місяці тому

    🎉 අක්කා තව ට්කයි මිලියනයට..❤🎉🎉🎉 congratulations akki

  • @chandrikagodawita
    @chandrikagodawita 4 місяці тому

    ane magic mix eke order ekak daganne kohomda ?

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Me number ekata msg ekak daanna +94 (71) 038 5086

  • @LakshiChulangani
    @LakshiChulangani 4 місяці тому

    නන්ගි මටත් හැදුනා..තාම අඩු නැහැ.ටික ටික තමයී අඩු වෙන්නෙ.දැන් සති 2 වෙනවා . කන්ටත් බැහැ..සෙමත් ඇවිල්ලා ..good day nangi .❤❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Get well soon ❤️❤️

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 4 місяці тому

    Ekmnata sanipa wenni akka & aiya mth asanipen enni oyala wage

  • @nirodhasandamali3878
    @nirodhasandamali3878 4 місяці тому

    Get well soon akka ❤❤

  • @-lankaweapi8600
    @-lankaweapi8600 4 місяці тому +2

    Ekmanin suwa wena, adath watina lassana vlog akk, rasawath recipes, ❤️❤️🥰

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      බොහොම ස්තුතියි ❤️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 4 місяці тому

    ඔයාගෙ ගෙදර හරි එළියයි.

  • @tharushisilva4205
    @tharushisilva4205 4 місяці тому

    කෑම ටික හරිම ආකර්ශනීයයි 🥰 ආසයි බලන් ඉන්න ❤️

  • @kanchanaweerakoon5138
    @kanchanaweerakoon5138 4 місяці тому

    Get well soon 💛

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Thanks ❤️❤️

  • @UdeshiAmadulani
    @UdeshiAmadulani 4 місяці тому +5

    අනේ ඔයා ශෝයි මට නම් අසනීප වුනාම හදලා දෙන කෑම කන්නේ....හදාගන්න බෑ අනේ...ඔයා නම් හරිම හොඳ අක්කා කෙනෙක් ❤

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 4 місяці тому

    Ikmanin sanipa wenna suduuuuu,❤❤❤❤❤❤ 1M ikmanata gahannooooo❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you so much love ❤️

  • @MalithBaba
    @MalithBaba 4 місяці тому +2

    1st cmnt akki❤

  • @nethminiediriweera991
    @nethminiediriweera991 4 місяці тому

    Get well soon
    තේ හදද්දි වෙන එකක් ගන්න හීරෙන්නේ නැති ,ආයේත් ව්ලොග් ගේන්න සනිප වෙලා ව්ලොග් ඒවා මදි ❤😘

  • @kavijayaweera1355
    @kavijayaweera1355 4 місяці тому

    Akka ane mm kalinuth meka request kala....basmathi hal uyaganna hari widiya, oya ganna hal wargaya gana vlog 1k gennako....plssss akkii❤❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      E gana Kiyala dennam ❤️❤️

    • @kavijayaweera1355
      @kavijayaweera1355 4 місяці тому

      @@Bandifull thankuuu❤️❤️

  • @kazz1033
    @kazz1033 4 місяці тому +1

    Asanipa wela haduwath kama tika patta thama ❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 4 місяці тому

    Get well soon .budusaranai.

  • @vihangakavindi3275
    @vihangakavindi3275 3 місяці тому

    Nice

  • @shanikamaduwanthi3460
    @shanikamaduwanthi3460 4 місяці тому +1

    Ane me welawe math beheth gennalla ewa bila adata wela iddi video eka dakke.

  • @pavithraRathnayaka-y7r
    @pavithraRathnayaka-y7r 4 місяці тому

    ane patiyo ikamanin suwa wenna ona.budu sarani

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you darling ❤️

  • @MashiSewwanthi
    @MashiSewwanthi 4 місяці тому +1

    Get well soon akki ❤

  • @ravindifernando2659
    @ravindifernando2659 4 місяці тому +1

    1st comment 🤗

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 4 місяці тому +1

    Get well soon bandiyoo

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thanks, means a lot ❤️

  • @HarshaniAkurana
    @HarshaniAkurana 4 місяці тому

    Ikmanata sanipa wenna oni hode❤❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thank you ❤️❤️

  • @dushanpathirana968
    @dushanpathirana968 4 місяці тому

    මගෙ බබාටත් හැදිල අක්කි අනේ එයාට තාම මාස හයයි හරි අමාරුයි

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      අනේ 🥲 ඉක්මනින් සුවපත් වෙන්න ඕනේ ❤️

  • @rukshalirajapaksha
    @rukshalirajapaksha 4 місяці тому

    Ikkamanata sanipa wenna ❤

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Thanks love ❤️

  • @kasuniimalsha5395
    @kasuniimalsha5395 4 місяці тому

  • @ranukasupun4570
    @ranukasupun4570 4 місяці тому

    හයිලන්ඩ් පිටි තියනවා මේ ටිකේ වැඩිපුර කිරි අපේ ප්ලාන්ට් ඒකට ඒන නිසා😊

  • @ThiliniKanchana-p8i
    @ThiliniKanchana-p8i 4 місяці тому

    Ekmanin sanipa wenna akkiyo😊

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      බොහොම ස්තුතියි ❤️

  • @sasirudilshan3560
    @sasirudilshan3560 4 місяці тому +2

    Get Wll soon

    • @Bandifull
      @Bandifull  4 місяці тому +1

      Thank you ❤️

  • @JeewanandanKk
    @JeewanandanKk 4 місяці тому

    ❤ akke oya kaha batha hadapu vidiha dannako.

    • @Bandifull
      @Bandifull  4 місяці тому

      Kiyala dennam ❤️