Daya de Alwis' "Ekomath Eka Dawasaka" Book launch

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024
  • දයා ද අල්විස් මාධ්‍යවේදිනිය ගේ "එකෝමත් එක දවසක" කෘතිය දොරට වැඩුමේ දී සහෘද මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි කළ ආරාධිත දේශනය.
    (2015 සැප්තැම්බර් 10 වැනිදා එම්. ඩී. ගුණසේන ශ්‍රවණාගාරයේදී)

КОМЕНТАРІ • 14

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 2 роки тому +5

    හරිම ලස්සනට අව්‍යාජව ලියලා තියෙන හදවතට ගොඩාක් සමීප වෙන පොතක්. සමහර තැන් කියවනකොට මට ඇඩුණා. ඇය හරිම සංවේදී ආදරම ආදරණීය කාන්තාවක්. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි.

  • @ishaniudeshika9045
    @ishaniudeshika9045 5 років тому +5

    හදවතට විවිධ හැඟීම් ගොඩක් දැනෙන පොතක් 💜 💜💙

  • @priyagalhenage6377
    @priyagalhenage6377 3 роки тому +3

    I'm a big fan of Prem and Daya De Alwis. Their lyrics are sweet and meaningful. I do cry inside when I still think of Prem. Now I live in Australia and would love to buy this book and her daughters book. ( duwakage Kadulu) Could anyone help me out with this?

  • @ishanik5502
    @ishanik5502 4 роки тому +8

    මම ගොඩක් ගරු කරනව. ඔබ දිරිමත් කාන්තාවක්. මම ප්‍රේමකීර්ති කියන පද රචකයා මියගොස් වසර ගනනකට පසුව ඉපදුණු ඔහුගේ හොඳම රසිකාවියක්. දැනට දින කිහිපයකට පෙර තමයි ඔහුගේ ජීවිත කතාව දැන ගත්තේ . ඒ කතාව අහපු දවසෙ ඉඳල මම අද වෙනකන් දවස් ගානක් තිස්සෙ අඬනව. ඇයි ගැහැනුන්ට මේ වගේ වෙන්නෙ? දැන් මම ඔහුටත් වඩා දයා ද අල්විස් ලේඛිකාවට ආදරේ කරන රසිකාවියක් .
    (ඔබේම පදවැල්- "ජීවිතයම ලෙස මා පැතු දේ.. එක මොහොතක් මෙනි ඔබ දුටුවේ ")
    මටත් ගොඩක් වෙලාවට හිතෙනවා එකම ගැහැණියකට මේ තරම් දේවල් වෙන්න පුලුවන් ද කියල . ඒත් ඒක තමයි දෛවය. ඒක තමයි ජීවිතය .
    තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. ආයු බෝ වේවා මහා කලාකාරියේ..

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake 4 місяці тому

      ප්‍රේමකීර්ති ද අල්විස් ගැන හෙව්වේ ඔහුගේ මරණයෙන් හරියටම අවුරුදු 35කට පස්සේ...
      ඔහු ගැන හොයාගෙන හොයාගෙන යද්දී මාත් නැවතුනේ දයා ද අල්විස් කියන අහිංසකාවිය ලග.❤ හරිම වේදනාවක් තියෙන්නේ මට.

  • @annefernando1365
    @annefernando1365 4 роки тому +4

    මට මතකයි මෙතුමිය අවුරුදු ගනනකට කලින් පත්තරයක මේ කතාව ලිව්ව වෙන්න ඕනෙ, එතකොට මම ගොඩක් පුංචියි. කොහොමත් මට මේ පොතත්, දුවකගේ කදුළු කියන පොතත් මිලදී ගන්න ඕන , නමුත් මම ඉන්නෙ පිටරටක, මගෙ මහත්තයා ලංකාවේ ඉදන් එන දවසට මේ පොත් ගෙන්න ගන්නයි ඉන්නෙ, මම ඈන් ප්‍රනාන්දු .

  • @TeddyBear-n4w
    @TeddyBear-n4w 10 днів тому

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @wasath1
    @wasath1 4 роки тому +2

    ස්තූතියි.

  • @slhero1368
    @slhero1368 2 роки тому +1

    ❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 3 роки тому +1

    Ohhh.. can't listen properly as there is sound trouble.

  • @shashikaperera4033
    @shashikaperera4033 5 років тому +5

    I read this book.its heart touching.

  • @test13457
    @test13457 7 років тому +4

    Mr. Saman, Lovely speech.. But please do not compare Premakeerthi's creations with Mrs. Daya's creations. Premakeerthi has achieved greatness. He was miles ahead and he is still ahead. He may have had family issues, but as far as I know there are two sides to all stories. thanks

    • @-dayadealwislyrics54
      @-dayadealwislyrics54  7 років тому +4

      Dear D&S,
      I don't think Saman wanted to compare her at the same level as Great Prem. Yet, he tries to point out some connections, similarities between some of their lyrics. Even Daya de Alwis has full respect in his work as a lyricist.
      More than agree with you, yes, Prem incomparably Great!
      Thanks!

    • @dorafernando3262
      @dorafernando3262 5 років тому +1

      ඔව් ඔබ නොලියු දේ ලියන්න.අපි ආසාවෙන් බලන් ඉන්නවා කියවන්න.ඔබට අපි ගොඩාක් ආදරේයි.ගොඩක් ගරු කරනවා.