Gold fish Care | The Fishyflex [FHD Video]

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 220

  • @LithumLakyuru
    @LithumLakyuru 3 роки тому +9

    👏මම ගෝල්ඩ් ෆිෂ් පොන්ඩ් එකක් හැදුවා මේකෙන් ගොඩක් දැනුම ලැබුනා සුපිරි

  • @s.e.s.t.e.r4726
    @s.e.s.t.e.r4726 3 роки тому +3

    Patta patta videos diga wadi

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤

  • @dinuka3373
    @dinuka3373 3 роки тому +1

    patta ❤❤❤❤
    හම්බුන හොදම චැනල් එක

  • @vihagawimukthi2801
    @vihagawimukthi2801 3 роки тому +1

    Supirima vedio ekak අයියෙ 😊😀

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Thank you මල්ලියා ❤

  • @dwchamika4612
    @dwchamika4612 3 роки тому +2

    Mamath genna hitiye aiye hodavidiyo ekak genawata thans adareyi

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මල්ලියා ❤

  • @pilominasilva7991
    @pilominasilva7991 3 роки тому +1

    Video eka nam supiriu aiye

  • @osandanethmina1720
    @osandanethmina1720 3 роки тому +1

    Patta,patta,patta,patta,super niyamai good luck the FISHY flex 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @osandanethmina1720
      @osandanethmina1720 3 роки тому +1

      Wenada wage adath patta

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ගොඩක් ස්තුතියි මල්ලියා ❤

  • @life_of_nawa4033
    @life_of_nawa4033 3 роки тому +3

    Informative video aiya.💯
    Thank you. 🥰😃🥰

  • @rowdyhasi984
    @rowdyhasi984 3 роки тому +1

    patta aiyeee... aniwa vidio danna.😎😍

  • @ridmawithanage8388
    @ridmawithanage8388 3 роки тому +2

    Video එක මරු

  • @alokafdo601
    @alokafdo601 3 роки тому +3

    Maruvatma kiyala danva yasiru aeya maru aaaaa😆😆😆😆👍💖💖💖💖💗💗💞👌👌👌👌👌👍👍👍👍👍

    • @alokafdo601
      @alokafdo601 3 роки тому +2

      Maru.....😃😃😃😃😄😄😄

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      Thank you මල්ලියා ❤

  • @ayeshsadaruwan2571
    @ayeshsadaruwan2571 Рік тому +1

    Adarei bokkhhh

  • @Nethsara-138
    @Nethsara-138 3 роки тому +1

    වටින වීඩියො එකක් ස්තූතියි අයියා 😍

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ආදරෙයි මල්ලියා ❤

  • @kaviya9567
    @kaviya9567 3 роки тому +1

    Happy new year ...............ayiyaa....

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Same to you මල්ලියා ❤

  • @PriyanthaHikkaduwaliyanage
    @PriyanthaHikkaduwaliyanage 7 місяців тому +1

    🙋good,yalu ,tava,gold ,fish,varg,gana,,පැහැදිලි ,karen

  • @harithasrimal2672
    @harithasrimal2672 3 роки тому +1

    supiri matath apa wela hitiye

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 3 роки тому +1

    supiri.

  • @nadinarathnayaka4934
    @nadinarathnayaka4934 3 роки тому +2

    Angel ganath vidio akak karannako

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඉස්සරහාට දෙන්නම් ❤

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 роки тому +3

    මගේ සිමෙන්ති ටැංකියේ (4x4) මන් පොඩි goldfish 12ක් දාලා ඉන්නවා, Planted ටෑන්ක් එකක්, ඔක්සිජන් දෙන්නෙ නෑ, අවුලක් නම් උනේ නෑ තාම, ලොකු වෙද්දි ඕන වෙයිද ෆිල්ට එකක්?

    • @thefishyflex
      @thefishyflex  Рік тому

      අනිවාර්යයෙන්ම nitrogen cycle එක හරි නැත්නම් අවශ්‍යයි..ඔක්සිජන් ප්‍රමාණය මදි නම් oxyth අවශ්‍යයයි

  • @amilaamila8135
    @amilaamila8135 3 роки тому +2

    Ela

  • @___z__a__m___2038
    @___z__a__m___2038 3 роки тому +6

    මගේ goldfishලගේ colours ගේද්දී හිටියට වඩා ටිකක් අඩුයි වගේ..හැබැයි ගෙනාවේ පුංචි කාලේ දැන් අගල් 3-5 වගේ ලොකුයි.. ලොකු වෙද්දී වෙන දෙයක්ද මේක?? Colours වැඩි වෙන්න මොකක් හරි pelet එකක් හෝ බෙහෙතක් තියනවද?? මම සාමාන්‍යයෙන් pelet එකයි ගොටුකොළ නිවිති වගේ දේවල් තමා කෑමට දාන්නේ

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +2

      Water condition ,කෑම අවුලක් නැත්නම් හැටි වෙන්න පුළුවන්

    • @___z__a__m___2038
      @___z__a__m___2038 3 роки тому +3

      @@thefishyflex වතුර , කෑම හැම සතියට සැරයක් මාරු කරනව..25% අඩු කරල

    • @chanugraphics5271
      @chanugraphics5271 2 роки тому

      මගෙත් සෙට් එකේ colours අඩුයි දැන් .mk වෙලාද කියලා හිතාගන්න බෑ.

    • @Wenukg77
      @Wenukg77 11 місяців тому

      Ow ane oka wela thyenwa mge goldfish maluntath😢

  • @titusthisera6709
    @titusthisera6709 3 роки тому +3

    aiye jaint gurami gana vedio ekak karannokoo

  • @chethikabhagya9666
    @chethikabhagya9666 3 роки тому +1

    Math asama gold fish thamai

  • @vimukthiabeykoon8427
    @vimukthiabeykoon8427 3 роки тому +3

    Ayya pearlscale goldfish hoyaganda puluwanda

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Facebook page එකට සම්බන්ධ වෙන්න #thefishyflex

  • @kaviduwikramasinghe3648
    @kaviduwikramasinghe3648 3 роки тому +1

    Thank You ayiye,oyage malu okkoma pennannko

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      ඉස්සරහාට බලමු ❤

  • @titusthisera6709
    @titusthisera6709 3 роки тому +5

    man gaawa 4 feet gold fish tank ekak hiyenawaaa

  • @watchmeme7404
    @watchmeme7404 3 роки тому +2

    Happy new year aiye 🎆🎇🎈

  • @anuhettiarachchi1
    @anuhettiarachchi1 6 місяців тому +2

    Hagon back filter ekk hodai d🙂

    • @thefishyflex
      @thefishyflex  6 місяців тому

      හොඳයි ගැලපෙන ටැංකියකට use කලොත්

    • @anuhettiarachchi1
      @anuhettiarachchi1 6 місяців тому

      @@thefishyflex 2feet tank ekk tibb ලොකුම filter ek ගත්තේ boyu la ge

  • @damirudinsara6227
    @damirudinsara6227 3 роки тому +2

    crayfish ලගෙ කකුල් කැඩුනම බෙහෙත් දාන්න ඕනෙද?

  • @kuvindubro583
    @kuvindubro583 3 роки тому +2

    discus video ekak oni

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඉස්සරහාට දෙන්නම් ❤

  • @41prabodhakumarasiri70
    @41prabodhakumarasiri70 3 роки тому +4

    මං ගාවත් ගෝල්ඩ් ෆිෂ් තුන්දෙනෙක් ඉන්නවා.......❤️

  • @YasanthaManohara
    @YasanthaManohara 20 днів тому

    Aiyata man gawata thiyana spong filter akak kmak nda

  • @theekshanadilhara4874
    @theekshanadilhara4874 3 роки тому +3

    අඩි තුනහමාරක ටෑන්ක් එකකට දාන්න හොද මාලු වර්ග කියන්නකො අයියෙ 😁..
    ඔයා ගේ වීඩියෝ මරු හොදටම තේරෙන්න කියලා දෙනවා..ගොඩක් දේවල් දැන ගත්තා මාලු ගැන ...❤️❤️

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      ඔයා දාන්න කැමති මොනවද කිව්වොත් මම උදව් කරන්නම් ❤

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +2

      @@theekshanadilhara4874 ප්‍රමාණයවත් විදිහට දා ගන්න

  • @c.j.433
    @c.j.433 3 роки тому +1

    Ayye happy new year

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Same to you මල්ලියා ❤

  • @chathurangagimhan7970
    @chathurangagimhan7970 3 роки тому +2

    oscar tank setup ekak one

  • @aquaworld5174
    @aquaworld5174 3 роки тому +2

    Ada ko ❤️❤️

  • @avishkasadun21
    @avishkasadun21 3 роки тому +2

    Malunt hoda light couler monawada aiya

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      White, white mix red,blue,gold හොඳයි

  • @gamingsheran1765
    @gamingsheran1765 3 роки тому +3

    6 st comment

  • @Methnuwann001
    @Methnuwann001 4 місяці тому +1

    Goldfish buy karanna puluwan quality place ekak kiyanna puluwanda

    • @thefishyflex
      @thefishyflex  4 місяці тому

      මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️

  • @Hasithrandimal
    @Hasithrandimal 3 роки тому +2

    Oscar malunge pata light walata wenas wenne kohomada🤔

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      එහෙම වෙනසක් වෙන්නෙ නෑ.. පේණ විදිහ තමයි

    • @Hasithrandimal
      @Hasithrandimal 3 роки тому +2

      @@thefishyflex 👍👍👍👍👍

  • @sehansithperera3194
    @sehansithperera3194 3 роки тому +1

    Thank you 😊

  • @shehankrisanjana2495
    @shehankrisanjana2495 Рік тому +1

    Aqveriyam eka koheda tiyenne oyage

  • @k.m.oshadi4074
    @k.m.oshadi4074 2 роки тому +1

    Neon tretra lage waral Diya wenawata monada Danna oonaa beheth

    • @thefishyflex
      @thefishyflex  Рік тому

      හිතනවා මේ වෙද්දි හොඳින් ඇති කියලා

  • @YasanthaManohara
    @YasanthaManohara 20 днів тому

    Angal fish gana caren

  • @nadinarathnayaka4934
    @nadinarathnayaka4934 3 роки тому +1

    Oyage aquarium ake thiyana nil pata tub aka kiyada gannathiyenna koheda

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Fiber වැඩ පොලවල්වල හරි ලොකු aquarium වල හරි බලන්න

  • @tdfishlife5240
    @tdfishlife5240 3 роки тому +2

    aiye mage flowerhorntමාසයක් තිස්සෙ කෑවෙ hampy head කෑම එක දැන් එකෙ අන්තිම ටික එයා කන්නෙ නැ එයාට ever red කෑම එකත් ගෙනත් දුන්නා එක කන්නෙත් නැ අනේ දන්නවනම් උත්තරයක් දෙන්න කෝ

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Video එකක් දාන්න... 0754910654

    • @tdfishlife5240
      @tdfishlife5240 3 роки тому +1

      @@thefishyflex adama danavada

  • @SADARU_FF222
    @SADARU_FF222 Рік тому +2

    Karp lagen kedila ava ayage male femal hoyanne kohomada

  • @titusthisera6709
    @titusthisera6709 3 роки тому +2

    aiye red belly pacu kochchara loku wenawada

  • @minura3224
    @minura3224 3 роки тому +1

    Red tail cat fish video ekak ona please

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඉස්සරහාට දෙන්නම් ❤

    • @minura3224
      @minura3224 3 роки тому +1

      @@thefishyflex ok

  • @devindachinthaka9818
    @devindachinthaka9818 3 роки тому +1

    Cat fish lawa goldfish aka danna puluwan de ? Angel lawa dana aka godak hodai kianne aii?

    • @devindachinthaka9818
      @devindachinthaka9818 3 роки тому +1

      තව දෙයක් betta fish එක්ක හදන්න පුළුවන් තව මාළු ඉන්නවාද ?

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Cat fish ගැලපෙන්නෙ නෑ..angles හොඳයි එයාලගෙ ඇඟේ හැදෙන කුඩා සතුන් කනවා

  • @harithasrimal2672
    @harithasrimal2672 3 роки тому +1

    internal pawer spong akak hodada

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඔයා දෙන Maintaining ,tank size, මාලු අනුව තමයි

  • @neeeemaaal2213
    @neeeemaaal2213 3 роки тому +2

    අයියෙ,අඩි 3×1 ටැංකිය ක ගොල්ඩ්පිෂ් ජෝඩුවක් හදන්න බැරිද

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ජෝඩුවක් අවුලක් නෑ..orenda types

  • @janithmb6099
    @janithmb6099 3 роки тому +1

    👍

  • @ChamodIreshana
    @ChamodIreshana Місяць тому +1

    Mge gold fishlata platy mlu kotnwne .anjal kenektath kotala maruwa😢

  • @YasanthaManohara
    @YasanthaManohara 4 дні тому

    Aiyata egg dunata kamak nada

  • @sashinchalitha4603
    @sashinchalitha4603 3 роки тому +1

    👍👍👍👍

  • @sujeewasujeewa1251
    @sujeewasujeewa1251 3 роки тому +1

    angel fish breeding oni

  • @pathum.r9398
    @pathum.r9398 3 роки тому +1

    Aiye oya pennana tank eke size eka kiyannako

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      ඒක මගෙ එකක් නෙමෙයි.. 4×2×2 වගේ ඇති

    • @pathum.r9398
      @pathum.r9398 3 роки тому +1

      @@thefishyflex thanks aiye

  • @jawfar2597
    @jawfar2597 3 роки тому

    Thank you so much 👌👌👌👌👌👌

  • @kapiladhrmapriyanka3208
    @kapiladhrmapriyanka3208 2 роки тому +1

    Meyalata hoda kema ekaka name ekak kiyannko.. please 🙏

  • @41prabodhakumarasiri70
    @41prabodhakumarasiri70 3 роки тому +1

    🐋🐬🐟🐠🐡️🦈🐳

  • @chathurangagimhan7970
    @chathurangagimhan7970 3 роки тому +2

    oscar male female hoyana hati one

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Oscar video එකක් කරලා තියෙනවා බලන්න

    • @chathurangagimhan7970
      @chathurangagimhan7970 3 роки тому +1

      @@thefishyflex thank you

  • @LithumLakyuru
    @LithumLakyuru 3 роки тому +1

    බෙටා වීඩියෝ එකක් කරන්න

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Breeding video එකක් තියෙනවා බලන්න ❤

  • @chathurangagimhan7970
    @chathurangagimhan7970 3 роки тому +1

    mage pond eke caph and gold fish innawa aulak nadda hitiyata

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Video එකේ කිව්ව ටික තමයි ❤

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 3 роки тому +4

    අය්ය මාලුන්ගෙ වරල් තුවාල වුනාම දාන්න බෙහෙතක් කියන්නකෝ

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      මාලුවා, සහා තුවාල අනුව වෙනස් වෙනවා.. normally anti fin rot වගේ use කරන්න පුළුවන්

  • @chamodiayesha8812
    @chamodiayesha8812 3 роки тому +2

    අයියෙ ඔයාගෙ කඩෙ තියෙන්නෙ කොහෙද

  • @thiwankakavishan930
    @thiwankakavishan930 3 роки тому +1

    Goda kalekin

  • @renustudio9864
    @renustudio9864 3 роки тому +3

    Malli oya dannawada first feed kiyana malu kama eka ganna thanak😭😭😭

  • @mudithadeneth7709
    @mudithadeneth7709 3 роки тому +1

    Aiye oya vidio dhannadhdha

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඉක්මනට දෙන්නම් ❤

  • @vkaquatics8065
    @vkaquatics8065 3 роки тому +1

    Me dawaswala oya laga monster fish wikunanna innawada

  • @denethsandeepa6653
    @denethsandeepa6653 3 роки тому +1

    💞💞👌👌✊✌✌

  • @sujeewasujeewa1251
    @sujeewasujeewa1251 3 роки тому +2

    මගෙ එන්ජල් පිරිමි මාළුවා ගැනුකෙනාට කොටලා වරල් කනව ඇයි ඒ. ,????????????

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      දිගටම වෙනවනම් අයින් කරන්න

    • @sujeewasujeewa1251
      @sujeewasujeewa1251 3 роки тому

      ඒ ජොඩුව ගෙන් ආයෙ පැටව් ගන්න බැරිද

  • @k.taquafarm
    @k.taquafarm 3 роки тому +1

    බිත්තර වලට ඔක්සිජන් ඔනෙද

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      Line එකක් side එකකින් දානවනම් හොඳයි..වතුර හොඳ නම් අවුලක් නෑ

    • @k.taquafarm
      @k.taquafarm 3 роки тому +1

      @@thefishyflex මම අබිජනනය කල දැන් පැටවු ඉන්නවා

  • @Susthinvrdie
    @Susthinvrdie 3 роки тому +2

    Mama gava goldfish innava 😊😁😃

  • @slphotos1772
    @slphotos1772 3 роки тому +1

    💞💞💞👍👍👍👍

  • @yasirudineth4079
    @yasirudineth4079 3 роки тому +4

    Oyage ඔක්කොම මාළු පෙන්නන්න
    කෝ

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඉස්සරහාට බලමු ❤

  • @nayomalrathnayake6254
    @nayomalrathnayake6254 3 роки тому +1

    Magenm asama maaluwek ❤🐠🐡eth hadanna amarui ikmnta marenawane 😕💔

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      හරියට හදන විදිහ තමයි කියලා දෙන්නෙ ❤

  • @pawantharaka8815
    @pawantharaka8815 Місяць тому +1

    ලොකු වීදුරු බෝතලේක දෙන්නෙක් දැම්මොත් කේස්ද? පොඩි ගෝල්ඩ් ෆිෂ් දෙන්නෙක්?

    • @thefishyflex
      @thefishyflex  Місяць тому

      Video එක බලලා තේරුම් ගන්න..

  • @hasithawijesooriya2460
    @hasithawijesooriya2460 3 роки тому +1

    Mage zebra bitthara dala dawas 4i thama pataw nane

  • @lasithpandula1204
    @lasithpandula1204 3 роки тому

    ලින් වතුර gold fish hodaida

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ගොඩක් දුරට ප්‍රශ්නයක් නෑ..

  • @missakalewdeniya1896
    @missakalewdeniya1896 3 роки тому +1

    Ayya, den dawas 3kata kalin mage kalu goggle goldfish kenek ge es dekama wetila thibba.. dekka gaman hondatama shock una api... google eke nam thibbe water quality eka adu unama ehema wenawa kiyala... malunge es aaye wardhanaya wenawa kiyalath thiyenawa.. me de wenna puluwan deyak da.. mage jeewitheta man nam ahalama nethi deyak meka, es wardhanaya wenawa nam kochchara kal yaida..

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඕකෙ මාලු වර්ග මොනවාද තව ඉන්නෙ

    • @missakalewdeniya1896
      @missakalewdeniya1896 3 роки тому +1

      @@thefishyflex gold fish witharai..

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      @@missakalewdeniya1896 එහෙනම් එහෙම වෙන්නත් පුළුවන්

    • @missakalewdeniya1896
      @missakalewdeniya1896 3 роки тому +1

      @@thefishyflex mokakda ayya wela thiyenne..?

  • @LithumLakyuru
    @LithumLakyuru 3 роки тому +1

    මම ඉම්පොර්ටඩ් පැටව් දෙන්නෙක් ගත්ත

  • @dulanichathurika5159
    @dulanichathurika5159 3 роки тому +2

    Puffer fish කීයද
    Oya laga innawada
    Facebook na
    Puffer fish කීයද අයියේ 😐😐😯

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      මේ දවස්වල නෑ.. වර්ග අනුව වෙනස් වෙනවා..0754910654

    • @dulanichathurika5159
      @dulanichathurika5159 3 роки тому +1

      @@thefishyflex p puffer fish

    • @dulanichathurika5159
      @dulanichathurika5159 3 роки тому +1

      @@thefishyflex p puffer fish keeyada please

  • @s.e.s.t.e.r4726
    @s.e.s.t.e.r4726 3 роки тому +2

    Ph eka balanne kohomada

  • @mudithadeneth7709
    @mudithadeneth7709 3 роки тому

    Ayye red cap podi set akal genava vedeo akak karanne

  • @vishalwijerathna4381
    @vishalwijerathna4381 3 роки тому +3

    flowerhorn breed video එක කෝ

    • @thefishyflex
      @thefishyflex  3 роки тому

      ඉස්සරහාට දෙන්නම් ❤

  • @dtechsrilanka8806
    @dtechsrilanka8806 3 роки тому +2

    Oscar, jayant gurami, malavilata aquarium solt දාන්න පුළුවන් ද.

  • @renustudio9864
    @renustudio9864 3 роки тому +2

    i langa video eka betta breeding ekak one kiyana aya mekata like ekak danna ko😭😭😭

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      ඉස්සරහාට දෙන්නම් ❤

  • @ranushradinsa
    @ranushradinsa 3 роки тому +2

    ගෝල්ඩ් ෆිශ්ලට ඕශන් කෑමද හොද නැත්නම් කොපෙන්ස් එකද හොද

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      Hikari brand එක tray කරන්න ❤

  • @pathum.r9398
    @pathum.r9398 3 роки тому +1

    Me kiyana vidihata mage Tank eka podi 😥

  • @gigazone7863
    @gigazone7863 3 роки тому +1

    okkoma malu pennannako

  • @ffdarkload9506
    @ffdarkload9506 3 роки тому +1

    Me contacts karaganne komada oyawa

  • @DailyScrolls.
    @DailyScrolls. 3 роки тому +3

    AYYE phone number pls oyage number eka screen shot gaththa eka hoyaganna na😅😅

    • @DailyScrolls.
      @DailyScrolls. 3 роки тому +1

      Phone number eka denna

    • @thefishyflex
      @thefishyflex  3 роки тому +1

      Facebook page එකට සම්බන්ධ වෙන්න #thefishyflex

    • @DailyScrolls.
      @DailyScrolls. 3 роки тому +1

      Ayye insta nada

  • @SADARU_FF222
    @SADARU_FF222 Рік тому +1

    Gold fish podi kale bada lokuda

    • @thefishyflex
      @thefishyflex  Рік тому +1

      Size එකට සාපේක්ශව තියෙනවා