සමූහ මිනි වල සහ පුරාවිද්යා ව | Mass grave and Archaeology | Neth fm Unlimited History 167 - 01

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 50

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому +11

    මාගෙ නම සදහන් කලාට අපෙ මහාචාර්ය තුමාට බොහොම ස්තුතිය පලකරනවා. එතුමා කී ලෙසම තම මවු බිමෙන් පිටව ජීවත් වන බොහෝ දෙනා සිටින්නෙ තම මවු බිම ගැන සාන්කාවෙන්......ඉතින් ඔවුන් හැකි සෑම විටකම තම මවු බිමට කල හැකි සේවයක් කිරීමට ඇප කැප වෙනවා.Heritage Force නමින් කන්ඩායමක් වෙලා සිටින අපි සියලු දෙනාම අපෙ මවු බිමට සේවය කිරීමෙ පිපාසාවෙන් පෙලෙන මවිබිමට හද බැදි කට්ටියක්.❤❤❤

    • @AJ.Gaming89
      @AJ.Gaming89 Рік тому +4

      මව්බිමේන් එපිට ජීවත් වුවත් අපගේ රට පිලිබද ඇති ආදරයට ස්තූතියි

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    මම පුරා විද්‍යාව කරන විශ්ව විද්‍යාල සිසුවෙක්.හරිම වැදගත් මේ සංවාදය මගේ අධ්‍යන කටයුතු වලට🙏

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 Рік тому +3

    උඩුකර නිරාවරණය වන විදියට අඳින පිරිසක් කුරුණෑගල පුත්තලම් පාරේ පැල්ලන්දෙණිය හන්දියෙන් හැරිල කීනගස්පිටිය පාරේ දිගටම ගිහාම දික්වැහැර කියන ගමේ හිටියා මම පොඩිකාලේ. ඒ අයට කියුවේ කින්නර කියලයි. පුංචිකාලේ තේරුමක් නැතිනිසා දැනගන්න ලැබුන්නෑ දැන් තේරුන්ගන්න පුලුවන් කාලේ ඒ අය නැතිවත් ඇති 😢😢

  • @nadunyapabandara3302
    @nadunyapabandara3302 Рік тому +2

    මීමුරේ ගමනට මම එකතු වෙනවා. ජය වේවා ඔය දෙපලට. ආසාවෙන් ඉන්නේ හම්බෙලා කතා කරන්න.

  • @piyumekahansni6847
    @piyumekahansni6847 Рік тому +8

    This program presents history in an attractive manner in a simple & clear language. Thank you all.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 Рік тому +6

    පලවෙනි කමෙන්ට් එක මගෙන්. නුවන් මහත්මයාට සුභ පතනවා. ඔබගේ 25 වන සැමරුමට.

  • @chinthanagunawardhana8798
    @chinthanagunawardhana8798 Рік тому +3

    මම යෝජනා කරන්න කැමතියි පුරාවිද්‍යාව සදහාම පමණක්ම විශේෂ ස්වාධීන අරමුදලක් ආරම්භ කරමු කියල.

  • @ORASTITCH
    @ORASTITCH Рік тому +7

    ❤ඉදිරියටත් වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබේවා

  • @ayodyachemini
    @ayodyachemini Рік тому +5

    දෙවන කමෙන්ට් එක මගේ නුවන් සර්.ගොඩාක් වැදගත් වැඩසටහනක් සර්.දිගටම කරගෙන යන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා.❤️❤️🌼🌼

  • @sanjeewagangodavilage450
    @sanjeewagangodavilage450 Рік тому +10

    හෙළයන්ගේ අක්මුල් සොයා යන මේ ගමනේ දී ඔබ දෙපලට ආයුෂ බොහෝ වේවා❤

  • @samadhibawana
    @samadhibawana Рік тому +3

    කොළඹ හමුදා මූලස්ථාන භූමියෙන් හමුවු පෘතුගීසි සෙබලුන්ගේ ඇට කටු වලට මොකද කරේ?

  • @pranathunga7602
    @pranathunga7602 Рік тому

    මම.පි.රනතුංග .අප.හෙලයන්ගෙ.ඉතිහාසය .කියාදෙන .ඔබදපලට බුදු.සරනයි

  • @gnanasiridesilva4318
    @gnanasiridesilva4318 Рік тому +2

    මී මුරේ ගවේෂණ යෙන් පසු නැගෙනහිර පලාතේ මහ ලේනම ගල්ගුහාවල නිට්ටෑවෝ ගැන සොයා බලමුද?

  • @funnytimes3725
    @funnytimes3725 Рік тому +1

    This professor is the key to dig deeper into Sri Lanka's great history hidden from entire world. Government should help his unit with resources in order make this Archaeological task an efficient exercise.

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому

    ස්තුතියි ඔබ දෙපලට ජනතාව දැනුවත් කිරීම ගැන

  • @menakagg
    @menakagg Рік тому +1

    ගාලුමුවදොර හමුවන බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ මළසිරුරු කොටස් වලට මොනවද කලේ? කෙටියෙන් හෝ ඒ ව්‍යාපෘතිය ගැන ද සඳහන් කරන්න. ස්තුතියි

  • @nadunmohotti1702
    @nadunmohotti1702 Рік тому

    ස්තූතියී 🙏

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 Рік тому +2

    Excellent! Excellent as always,as usual!

  • @chathurangafernando9076
    @chathurangafernando9076 4 місяці тому

    Great 👍🏻

  • @telestore626
    @telestore626 Рік тому +1

    ඔබදෙපලට බුදු සරනයි

  • @asankaravi7310
    @asankaravi7310 Рік тому +2

    මන්නාරම සමූහ මිනී වල ගැන විස්තර ටිකක් කියන්න මහාචාර්යතුමනි🙏ස්තූතියි

  • @shashediri544
    @shashediri544 Рік тому +3

    අම්මෝ අද වැඩසටහන 99 න් බේරුනේ පෝය දවසෙන්.

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 Рік тому +1

    අපේ පාලකයෝ කොච්චර අසමත් ද කියනවනම් සමූහ මිනී වලවල් තමයි මේ කාලයට උරුම කරලා දීලා තියෙන්නේ

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 Рік тому +1

    මලියදේව මහරහතන් වහන්සේට උපස්ථාන කලේ සුළුගුලු උපාසකතුමා ය.

  • @ranjithsilva878
    @ranjithsilva878 Рік тому

    Attractive programme

  • @dilshankumarage6462
    @dilshankumarage6462 Рік тому +2

  • @asokatissakumara3179
    @asokatissakumara3179 Рік тому +1

    සුළු ගුලු සෑය කියලා චෛත්‍යයක් තියෙනවා ළු,, මලියදේව රහතන් වහන්සේට බඩේ රුජාවක් හැදිලා ඒකට වෙදකම් කළේ සුළුගුලු වෙදමහතා, ඒකට ප්‍රතිඋපකාරයක් ලෙස උන් වහන්සේ , සුළුගුලු උපාසක තැන ව තව්තිසා භාවනට රැගෙන ගියා,,එහිදී මතු බුදු වෙන මෛත්‍රී බෝසත් දෙවියන් මුණ ගඃහුණා,, සහ මෛත්‍රී බෝසත් දෙවියන් ගෙන් සලුවක් ත්‍යාග වශයෙන් ලැබුණ. එම සලුව තැන්පත් කරලා තමයි සුළුගුලු සෑය හදලා තියෙන්නේ

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 Рік тому +1

    මමත් සවුදි ඉන්නෙ 😊

    • @sunchare
      @sunchare  Рік тому +1

      අප අමතන්න

  • @dambullehemarathanathero5162

    ❤️❤️❤️👍👍👍

  • @srinathvijendra4486
    @srinathvijendra4486 Рік тому

    ❤👏👏👏

  • @indranialwis2124
    @indranialwis2124 Рік тому

    Heritage force sanwidanaya pilibanda danagannemata labune dan thamayi. Ema sanwidanaya ta Bohoma sthuthyi... Ema sanwidanaya ta boho se garu karami..

  • @shanthiliyanage511
    @shanthiliyanage511 Рік тому

    👍🙏❤️

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg Рік тому +1

    👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 Рік тому

    👍👍👍🙏🙏🙏👏

  • @namaljayaweera5104
    @namaljayaweera5104 Рік тому +1

    🙏

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Рік тому +1

    සර්,කියවන්න හොද පර්යෙෂනාත්මක කෘතින් වාගයක නම් කියනවා කීවා ඒවා මොනවාද

  • @dilupaniranga2669
    @dilupaniranga2669 Рік тому

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @lakshmiemendisgunasekera4555

    🙏🌷🌺🌹🙏🌷🌺🌹🙏🌷🌺🌹🙏🌷🌺🌹🙏🌷🌺🙏

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Рік тому +1

    ❤❤❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 Рік тому +1

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 Рік тому

    👍👍👍

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 Рік тому

    ❤❤❤

  • @shiranifernando9855
    @shiranifernando9855 Рік тому

  • @indranialwis2124
    @indranialwis2124 Рік тому