ගොවියාගේ කාබනික පොහොර ගැටළුවට පහසුම හා හොදම විසදුම මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • වැදගත් කෘෂිකාරමික තොරතුරු සමග එක්වන්න "goviya" youtube channel එක subscribe කරන්න.සාගත සාගිනි නිවන්න සෑම බිම් අගලකම වවන්න

КОМЕНТАРІ • 3

  • @planttechnology
    @planttechnology 2 роки тому

    🤗😍

  • @Glamourpictures615
    @Glamourpictures615 2 роки тому

    👍🏻... පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ පණුවන් කොහෙන්ද හොයාගන්නේ කියලා...... 😶😪🤔😔

    • @goviya1752
      @goviya1752  2 роки тому

      කෙසෙල් කද කැබලි කුඩාවට කපන්න කපලා ඒ ටික තලන්න ඉස්ම එනකම්.ඊට පස්සේ දුඹුරු සීනී දියකරගත්ත භාජනයකට මේ ‌ටික දාලා දවසක් තියන්න ඊට පස්සේ කාබනික ද්‍රව්‍ය බහුල තැනකිත්/ගොම ගොඩක් වගේ තැනකින් ඒ ටික තියල ‌තෙත ගොනියකින් වහන්න.තෙත ගතිය හැමදාම රදාපවතින විදියට ගොනිය තෙත් කරන්න දින 5ක් වගේ ගියාම පරීක්ෂා කරන්න එතන ඇවිල්ලා ඉන්නේ ඊසිනීයා වර්ගයේ පණුවන් ඒයාලව ගන්න