Tissa Jananayake - Episode 219 | ඔලුව ලොකු වෙන ලෙඩේ - Hydrocephalus

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 387

  • @skherath4435
    @skherath4435 Рік тому +251

    තිස්ස සර්ට ආදරේ අය කෝ 💖

    • @chamithdemintha621
      @chamithdemintha621 Рік тому +4

      ❤❤❤❤

    • @droneviewssrilanka4409
      @droneviewssrilanka4409 Рік тому

      ❤️❤️❤️

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 Рік тому

      අන්න සර්ට කියන්න තටමගන්න බැරි ටික රුචිර සර් කියලා... science with ruchira බලන්න ලමයි...

    • @srimamangalika9684
      @srimamangalika9684 Рік тому

      ​@@dilkisomarathna5908අසනීපයෙන් ලමයො

    • @srimamangalika9684
      @srimamangalika9684 Рік тому

      ​@@dilkisomarathna5908අසනීපයෙන් ලමයො

  • @hansishenali9362
    @hansishenali9362 Рік тому +124

    මෙහෙම කියලා දෙනකොට එක්කෙනෙක් හරි ඉගෙන ගනීනේ
    සර්ට ගොඩක් පින් කිසිම දෙයක් හන්ගන්නේ නැතිව කියලා දෙනවාට
    නිරෝගීව ගොඩාක් ආයුෂ ලැබෙන්න ඕනි සර්ට...
    බුදු සරණය්

    • @142samantha
      @142samantha Рік тому +1

      අනිවාර්යයෙන් පුදුම වටිනාකමක් තියෙන වැඩසටහන් ❤️❤️❤️

    • @amithawelikanna4658
      @amithawelikanna4658 Рік тому +1

      සර්...කිවුව..ඇස්..කතාව...ඇත්තටම..ඇත්ත..සර්...දීර්ඝ අයුෂ

    • @pratheocean
      @pratheocean Рік тому +1

      එකෙක් ඉගෙනගෙන බෑ බං මේ දේශපාලුවන්ගෙන් රට බේරාගන්න... උගත්, බුද්ධිමත් සමාජයකින් විතරයි උගත්, බුද්ධිමත් දේශපාලයකින් බිහිවෙන්නේ.

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 Рік тому

      අන්න සර්ට කියන්න තටමගන්න බැරි ටික රුචිර සර් කියලා... science with ruchira බලන්න ලමයි... මහින්ද ට කඩේ යන්න රටේ ප්‍රශ්න නොදැක්ක වගේ ඔලු බක්කො වීඩියෝ දදා ඉන්න එපා සර්...

  • @Pasindu_Bawantha23
    @Pasindu_Bawantha23 Рік тому +73

    සර් ගෙ තාත්තා මොන තරම් දුකකින්ද මැරෙන්න ඇත්තෙ💔.තමන්ගෙ ළමයට එයාගෙ දැනුම උගන්නන්න උත්සහ කළා,ඒත් කොල්ල ඉගෙනගෙනත් නෑ,උට පස්සෙ හරි උවමනා වෙයි කියල පුස්කොල පොත් ටික translate කරන්නත් හදල ඒකත් සම්පූරණයෙන් කරන්න බැරි වෙලා 😪 ඒ තාත්තා මාරම අවුලකින් අවසන් සුසුම් හෙලන්න ඇත්තෙ.ඒ දේ ආයෙ කාටවත් නොවෙන්න අපි හැමෝම වග බලා ගන්න ඕනි 💥

  • @geethageetha6188
    @geethageetha6188 Рік тому +120

    පරගැති නොවුණු නියම සිංහලයෙක් ආඩම්බරයි

    • @milroycosta1156
      @milroycosta1156 Рік тому +1

      👍👍🙏

    • @ravidulakshanmusic3392
      @ravidulakshanmusic3392 Рік тому +2

      😂💔

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 Рік тому

      අන්න සර්ට කියන්න තටමගන්න බැරි ටික රුචිර සර් කියලා... science with ruchira බලන්න ලමයි... මහින්ද ගෙ කුක්කෙක් නොවන බව පෙන්නන්න පුලුවන් ද සර් ට

    • @dinu7367
      @dinu7367 Рік тому

      😂

    • @malanisilva5377
      @malanisilva5377 Рік тому

      t7f7sihinayLda m

  • @senuugaming-nl1cu
    @senuugaming-nl1cu Рік тому +24

    දේශීය දේ අගය කරපු එකම ගුරුවරයා ❤

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 Рік тому +8

    විශ්ව කරුණු හැරුණු විට සාමාන්‍ය දැනීම සහ ධර්මය කියා දෙන එක ලොකු පිනක් සර්. 🙏😊

  • @relaxASMR23
    @relaxASMR23 Рік тому +27

    සර්ට ගොඩක් පින් අපිට මේච්චර සේවාවක් කරනවට......❤️

  • @damayanthipushpakumari8273
    @damayanthipushpakumari8273 Рік тому +66

    අපේ රට මීට අවුරුදු 30, 40 කට kalin තිබ්බ widiyata දකින්න පුළුවන් නම් ඒක ලොකු හීනයක් 😢😢සර් ට ගොඩක් ස්තුතියි දරුවන්ට මේ දේවල් ගැන දෙනුවන් කරනවාට 🙏

    • @slwide7507
      @slwide7507 Рік тому

      @@Hipeshya මේ නම් 2000 ට පස්සේ ඉපදුන කෙනෙක් වෙන්ට ඕනේ. ඔය කියන කාලේ කොටි මදිවට ජෙප්පෝ දුන්නා ඇට්ටි හැලෙන්ට. ඔය කියන කාලේ ගමනක් ගිහින් මැරෙන්නේ නැතුව ගෙදර අවොත් ලොකු දෙයක්.

    • @Hipeshya
      @Hipeshya Рік тому +1

      ප්‍රබාකරන් යුද්දේ පටන් ගන්න යන කාලෙට වගේ ගියොත් ඇතිද? නැත්තන් අර කක්කුස්සි නැතිව කැලෑවට දොට්ට ගියපු කාලෙටද?😂😂😂

    • @thetraveller4146
      @thetraveller4146 Рік тому

      🤦🏼‍♂️🤦🏼‍♂️🤦🏼‍♂️🤦🏼‍♂️මොකුත් නොකියමි

    • @Itsme72512
      @Itsme72512 Рік тому +2

      @@Hipeshya අද ලෝකේ දියුණු රටවල් අපිටත් වඩා පහලට වැටිලා තිබුනු කාලෙකුත් තිබ්බා ඒ රටවල් තනි වෙද්දි එයාලාම ස්වඋත්සහයෙන් දියුණු වුණා. අපිටත් එහෙම වෙන්න වෙනවා එතකොට පුලුවන් දියුණු රටක් දකින්න. ඔහේ හිතෙන හිතෙන අදහස් දාන්න එපා අනෙත් කෙනෙක්ට දිරිමත් වෙන්නවත් දෙයක් කියන්න බලන්න ඒවයි හොද ආකල්ප කියන්නෙ 🤝

    • @psamobile6339
      @psamobile6339 Рік тому

      matatha asai e heene inna

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому +48

    අනේ වනේවන හතුරෙකුටවත් මේ වගේ ලෙඩ රොගයාක් හැදෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @142samantha
      @142samantha Рік тому +1

      අනිවාර්යයෙන්

  • @elenieleni3859
    @elenieleni3859 Рік тому +20

    මේ විදියටම මටත් දේශීය දේ මග හැරුනා. අදටත් ඒ ගැන පසුතැවෙනවා ඇරෙන්ඩ කරන්ඩ දෙයක් නෑ.සර්ගේ උත්සාහය සාර්තක වේවා.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !!!

  • @nicknick2675
    @nicknick2675 Рік тому +9

    සර්, තාත්තා ගැන පැයක වැඩසටහනක් කරන්නකො. Plz අනිත් අයත් සර් ගෙන් මේ ඉල්ලීම ම කරන්න

  • @sandyakumari3231
    @sandyakumari3231 Рік тому +27

    තිස්ස සර්ටත් නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා සමාජයට තමන්අවබෝධ කරගත් දේවල් කිසිම ලෝභ කමක් නැතිව කියල දෙන පින හේතු වාසනා වී උපන් උපන් ආත්මයේ ප්රඤ්ඤාවන්තව ඉපදීමටත් පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸☘️🌻☘️🌻☘️🌻🍁

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Рік тому +4

    දැන් ඉන්න ළමයින්ට එයාලගේ දරුවන්ට රත කල්කේ දෙන්න කිව්වමත් අපිට බනිනවා, දරුවන්ට නැති ලෙඩ හැදෙයි කියලා . දැන් ඉන්න අය පරණ අය අත්දැකීමෙන් කියන හුඟාක් දේවල් මිත්‍යාවල් කියලා බැහැර කරනවා. තව කියන දෙයක් තමයි අම්මලාගේ කාලේ දරුවෝ හදපු විදිහට දැන් දරුවන්ට කරන්න හොඳ නෑ කියන එක. ඒකෙන් වෙන්නේ ස්වාභාවික ත්යෙන ප්‍රතිශක්තියත් නැති වෙලා ගිහින් තියන එක. හැමදේම බටහිරට ගැති වෙලා කරන්න ගිහින් අන්තිමට අමාරුවක වැටුනාම තමයි දෙමව්පියෝ වැඩිහිටියෝ මතක් වෙන්නේ. මේක හැමෝටම හොඳ පාඩමක් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 Рік тому +24

    වටිනා ඥානයක් මග හැර ගත්ත තැන...😔 ගොබ්බම තමයි සර්. ළඟම තිබිලත්...ඔය තමයි අපිට වැරදුනු තැන. දැන් ඉතින් අපිටම තමයි වෙර දරන්න සිදුවෙලා තියෙන්නේ , මතු පරපුර නිවැරදි කරන්න... උගුර කැඩෙනකම් කියවමින්. ඒ තමයි කර්ම විපාක. මගේත්, අත්තම්මා ගේ තාත්තා විෂ නසන වෙද උතුමෙක්. සර් කිව්වා වගේ කට තියලා තමයි ලු, විෂ ගෙඩි වල සැරව උරා ඉවත් කරන්නේ. මුදල් අය කරන්නේ නැතිලූ. කොහොමද මනුස්සකම 🥺 ගමේ අය එකතු වෙලා, බෙහෙත් හොයන්න, කොටන්න උදව් වෙනවලු. දැනෙන කොට ඒ මිනිසත් බව...😢මනුස්සකම, මුදලට පාවා දුන්නු ප්‍රතිවිපාක, අපිට දැන් හොඳට දැනෙනවා නේද සර් ??😢😢

    • @gamages35
      @gamages35 Рік тому +2

      මටත් බල්ලෙක් කාලා එහෙම බෙහෙත් කරලා තියනවා

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 Рік тому +6

    මේ ඉගෙන ගන්න පුතාලා දූවරුන් අතරින් එක් අයෙකු හෝ සංසාර පුරුද්දට වගේ මේ හෙල වෙදකම ගැන හොයන්න උනන්දු වේවා කියල මම ප්‍රාර්ථනා කරනව .

  • @nadeearundathi-px8im
    @nadeearundathi-px8im Рік тому +8

    ස්තූතියි සර්
    මං දේශීය වෛද්‍ය වරියක් සර් ගැන මට ගොඩක් ආඩම්බරයි මං නොදන්නා දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා
    දේශීය බෙහෙත් සංයෝග පරීක්ෂා කර ගැනීමට සුදුසු ආයතන තියෙනවා ද?

  • @wivant9008
    @wivant9008 Рік тому +15

    මරදන්කඩවල තාමත් බෙහෙත් කරනවා ඒ බෙහෙත් බැදලා අස්ථි උනුකරනවා පස්සේ හයි වෙන්න බෙහෙත් බදිනවා සර් කිවා හරි අම්මෝ මරලතොනි දෙන්නේ ඒ වේදනාවට

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri Рік тому +7

    ඔබතුමා ගොබ්බ යෙක් නෙවී සර්, ඒ අවදියේ ඒ වයස මත අපි හැමෝම ඔය තත්වයට පත් වෙනවා.
    මගේ ආත්තම්ම ද ඔය වගේ කැඩුනු බිදුන තැන් හැදුව ගස්වල කොළ පොතු, මුල් වලින්... කවුරුත් ඒවා අගේ කලේ නෑ.
    ඔබතුමා ට දේවාශිර්වාද ලැබේවා. 🙏🏻

  • @neviltec4687
    @neviltec4687 Рік тому +4

    පුලුවන්නම් ඔබ තුමාගෙ මෙ විඩියෝ ටිකක් වැඩි වෙලාවක් තියෙන ඒවා ප්‍රසිද්ධ කරන්න කියල ඉල්ලා සිටිනවා..විභාග ලියන අයට වඩා ලංකාවෙ සියලු මිනිසුන්ට මෙ ඉගැන්වීම් වටිනවා..ගොඩක් ස්තුතියි සර්

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +2

    සර් ගොඩාක් පින් 🙏 මේ ඔලුව ලොකුවෙන අසනීපේ පැහැදිලි කලේ ඉදියේදී අපිත් ඉපදෙන දරුවන් ගේ හිසේ ස්බාවය ගැන සෙවිල්ලෙන් ඉන්නම්. ඔලුව ගැන මේ ලබාගත්ත දැනුම ගොඩාක් වටිනවා. ඔලුවට තෙල් දැම්මට ඒ තෙල් කොහෙටද යන්නේ දැනගෙන හිටියේ නෑ . මේ දේශීය වෙදකම හරීයට කලොත් මිනිස් ජීවිත විෂ සහිත බෙහෙත් නොබී සුවකල හැකියි . කිසිම දරුවෙකුට හෝ කිසිවෙකුට මෙවැනි අසනීප නොවේවා 🙏 🌹 ❤ ජීවක වෙදදුරු වැනි දේශිය හෙල වෙදකම නගාසිටවන්න හැකිවේවා 🙏 🌹 ❤ එවැනි වෙදදුරු මහතුන්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සර්ට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ ආදරණීය ඩොක්ටස්ලා වෙන්න ඉන්න මල්ලි නංගී ඔයාලා පුළුවන් නම් මේ සර් කියන දේශීය වෙදකම ගැන සොයාබලා බටහිර වයිද්‍ය්ක්‍රමය සමග දේශීය වෙදකම එකතුකර ලංකාවට ඩොලර් ගේන විදිහේ වැඩසටහනක් පටන් ගන්න සර් ගේ ගෝලයෝ වශයෙන් කාරුණික ඉල්ලීමක් ඔබ සැමටම වයිද්‍ය්විද්‍ය්යාවේ වෙනසක් කීරීමට හැකිවේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤වැදගත්ම දේ හෙල්මට් පැලද මෝටර් සයිකල් එහෙක යන්න .

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 Рік тому +14

    බටහිර විද්‍යාව ඉගෙන ගන්නා අපගේ අලි ඔලුව නිසා වටිනා සම්පතක් අපෙන් ගිලිහී යන බව වත් නොදනිමු.

  • @prasadichathu2467
    @prasadichathu2467 Рік тому +2

    සර්ගෙන් කරන කාරුණික ඉල්ලීමක් , කෑගල්ලේ වෙදමහතා ගැන තොරතුරු දැන ගන්න අවශ්‍යයි .ඒ ගැන දැනුවත් වෙන්නෙ කොහොමද ?

  • @rohiniigk9886
    @rohiniigk9886 Рік тому +1

    තෙරුවන් සරණයි !!!
    සර් ඔබ කියු මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතා ගැන වචනයක් කීමට අවසර( කොන්ද සම්බන්ධව) අද මා මේ මහපොළවේ අඩිය තබා ජීවත් වෙන්නේ එතුමා නිසයි. එතුමාට අනේක වාරයක් ස්තුතිය පුද කරමි!!!අනේක වාරයක් පින් අත් වේවා !!!
    නුවර අනුරාධපුර දොලුව යන ස්ථාන වලින්
    අවු 2ක් බෙහෙත් කලත් සුවයක් නොවු කොන්දේ ආබාධය අවසානයේ මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතාණන්ගෙන් බෙහෙත් කලේ එතුමාගේ බෙහෙත් බලෙන් මාස දෙකක පමණ කාලයකින් මාගේ කොන්දේ ආබාධය සුව වුනි. ඔබ තුමා වෑල්ඩින් වෙදමහතාණන් ගැන කියු සියලු දේ සත්‍යයකි.ඔබ වැනි ගුරුවරුන් සහ මෙවැනි වෙදමහතුන් ලක් දෙරණට වාසනාවන්!!!
    තෙරුවන් සරණයි !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Namsanlove-නම්සනආදරය2652

    අත්තටම පාරම්පරික වෙදකම සත්‍යයක් අපෙ නංගිගෙ ඔලුවේ නහරයක් පුපුරල බටහිර වෙදකමත් කරන ගමන් පාරම්පරික වෙදකම කලා..තෙල් වගයක් දුන්නා.ගාන්න..මාස දෙකෙන් ඇවිදින්න බැරිව හිටපු කෙනා ඇවිද්දා...සමාන්‍ය න් මාස 6ක් වත් යනවලු doctor කියුවේ..එයාටත් පුදුමයි....හෙල වෙදකම්ත් කලා කියල අපි doctor ta කියන්න ගියේ නැහැ....☺️🙏🙏🙏 ඇත්තටම හෙල වෙදකම රැක ගන්න ඕනේ...දැන් හෙල වෙදකම කියල් හොරු ගොඩක් ඉන්නවා..😣 ඒ අය නිසා තමයි මේක විනාශ වෙන්නේ

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 Рік тому +8

      අනෙ කොහෙන්ද බෙහෙත් ගත්තෙ කියන්න පුළුවන්ද මගෙ අම්මත් එහෙම අසනීප වෙලා ඉන්නෙ

    • @madushaninisansala2493
      @madushaninisansala2493 Рік тому +2

      කොහෙන්ද බෙහෙත් කරේ

    • @Namsanlove-නම්සනආදරය2652
      @Namsanlove-නම්සනආදරය2652 Рік тому +6

      ​​​@@harshanirajapaksha9284 වෙද ගෙදර ,සුසිලාරාම පාර,මාලබේ ..
      Dr.K.R..Alwis ....බටහිර වෙදකමත් කරන ගමන් තමා මේ කත් කරේ.. ගිහිල්ලා බලන්න...බෙහෙත් තෙල් එහෙම ගාන්න දුන්නා . Utub eke balnnko dr nama gahala enwa ☺️

    • @Namsanlove-නම්සනආදරය2652
      @Namsanlove-නම්සනආදරය2652 Рік тому +2

      @@madushaninisansala2493 වෙද ගෙදර සුසිලාරාම පාර මාලබේ....dr. K.R..Alwis

    • @NANA-yz5zt
      @NANA-yz5zt Рік тому

      ඕක කිව්වනම් doctorla බලු බැනුම් බනින්නේ

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 Рік тому +37

    සර් දීර්ගායුශ වේවා! ❤❤ සර් එදා මුතුගල සර්ට කතාකරේ මොකද කියලා දාන්න.. ❤❤❤😂😂😂😂

    • @codniki
      @codniki Рік тому +12

      මේ මනුස්සයා කන බොන රෙන එක පවා මේකෙ තොපිට බලන්නදාන්න ඕනද.වැදගත් දෙයක් කිව්වෙ තිස්ස සර්.ඒ ගැන කතාකරපන් එක එක කුණු හොය හොය යන්නැතුව.ලංකාවෙ බහුතරයක් ගොබ්බයොන්ගෙ හැටියක්නෙ ඕක

    • @vimukthimanujeewa4715
      @vimukthimanujeewa4715 Рік тому

      ​@@codniki 🐒

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 Рік тому

      @@codniki ඒක දැම්මේ විහිලුවට පකෝ ටිපර් පාක් කරලා වරෙන් දාතු සුනකයා

  • @hasiWills1021
    @hasiWills1021 Рік тому +8

    වැඩිය ඕන නෑ ස' ලංකාවෙ තිබුන පොලොන්නරුවේ ඇස් වාට්ටු සංකීර්ණයෙ හමුවෙලා තියෙන උපකරන වලින් කියන්න පුලුවන් නිර්වින්දන සැත්කම් අපි කොයිකාලෙද කරල තියෙන්නෙ කියලා, මිනිස්සු කැගහද්දී ඇස් ගලවගෙන ඔපරේෂන් කරා නෙවෙයි නෙ ඒතරම් සියුම් උපකරන තමයි තියෙන්නෙ ඒවගේම බෙහෙත් වර්ග, ඒ තමයි අපේ දියුනු හෙල වෙදකම.

  • @dreamwaymusics1009
    @dreamwaymusics1009 Рік тому +5

    සර් කොහොම හරි ඒ පුස්කොල පොත් ටික කියවන්ට ඉගනගත්ත නම් අපිට පුළුවන් වෙයි තවත් ඒ ගැන තොරතුරු අලුත් පරම්පරාවට දෙන්ට මෙච්චර දේවල් ඉගනගත්ත සර් ට ඒකත් ඉගනගන්ට බැරි වෙන එකක් නෑ 🙏🙏

  • @SimpleLife177
    @SimpleLife177 Рік тому +4

    තිස්ස සර්ගෙ ගෝලයෙක් නොවුණත් මම තිස්ස සර්ට ගොඩක් ආදරෙයි...ඒ වගේම ඉරිසියාවකුත් තියෙනවා....අපි වයසට යනකොට සර් එන්න එන්න තරුණ වෙනවා....💞💞💞💞😘

  • @Hansamali.724
    @Hansamali.724 Рік тому

    අවසාන ටිකට හිත සංවේදී වුනා සර්.

  • @pawaniumayangana1656
    @pawaniumayangana1656 Рік тому +8

    Thunuruwangema saranai sir hamadama සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩක් වටින වීඩියෝ තව ගොඩක් දාන්න සර් ඒවා අපිට ගොඩක් ප්‍රයෝජනවත් ❤❤

  • @sandyakumari3231
    @sandyakumari3231 Рік тому +9

    තිස්ස ජනනායක ගුරුතුමා සමාජයට දායාද කළ පින්වත් දෙමාපියන්ට සුවසේ ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා.☘️🌸🍁🌻🌳🌺🌲🏵️🌷🍀🌿🌹🌸🌸🌸🌸🌸🌸

  • @mychannelvideo3879
    @mychannelvideo3879 Рік тому +3

    සර්‍ර් ඒ පරිවර්තනය කල ඒව සහා ඒයට අදාල පුස්කොලපොත් වල අක්ශර තේරුම් ගන්න උත්සාහ කලොත් බැරිවෙයිද

  • @Alone_traveler274
    @Alone_traveler274 Рік тому +10

    තිලක් කන්දේගම සර්ව සම්බන්ධ කරගත්තනම් ඔය පුස්කොළ පොත් ටික කියවගන්න පුළුවන් වෙයි

  • @poornakodithuwakku
    @poornakodithuwakku Рік тому +3

    මේ වගේ දැනුම ලබාදෙනවාට සර්ට ගොඩක් ස්තූතියි

  • @lindasilva7303
    @lindasilva7303 Рік тому

    සර්ගේ උත්සාහය සාර්තක වේවා.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @w.k.mahesh1307
    @w.k.mahesh1307 Рік тому +4

    අපේ පැත්තෙත් ඉන්නවා ඇස් වලට වෙදකම් කරන වෙද මහත්තයෙක්
    කකුල් වල මාපට ඇඟිලිවල නියපොතු වල තමයි බෙහෙත් ගාන්නෙ ගොඩක් කට්ටියට සනීප වෙනවා මමත් බලන්න ගිහිල්ල තියෙනවා තියෙන්නෙ රම්මලේ
    කොංගස්තැන්නෙ හම්බන්තොට දිස්තික්කෙ

  • @suzukibuddy3052
    @suzukibuddy3052 Рік тому +3

    ඉගැන්වීමේදී ඔබේ සංවර බව අගය කරමි.ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...

  • @amilakasun5696
    @amilakasun5696 Рік тому +13

    හෙළ වෙදකම ගැන සොයා බැලිය යුතු කාලයක් මේ කාලය!!!🙏🙏🙏

  • @youtubechannel-xo5po
    @youtubechannel-xo5po Рік тому +10

    සර් පුස්තකොල පොත් ටික පරිවර්තනය කරන්න කෝ 🙁

  • @akilalochana2202
    @akilalochana2202 Рік тому +4

    සර් මාත් ඔක ඉගෙන ගන්න ආසයි අපේ පරම්පරාවෙත් තිබිලා තියනවා අපේ අත්තම්මලාට එහෙම එව්වා අගයක් නැති වෙලා තියනවා මමත් ඒලෙවල් ඉවර කරපු ගමන් ඕවා ඉගෙන ගන්න ඉන්නේ

  • @chandra1296
    @chandra1296 Рік тому +6

    ඒ කතාව සම්පූර්ණ aetha මගෙ අම්මා
    හැම මාසේම පෝයට සිල් ගන්න යනවා
    එයාට අවුරුදු 76 අපට වඩා හොඳින් පේනවා ඕනෙ පොතක් කියවන්න කණ්නාඩි පාවිච්චි කරන්නේ නැහැ එයා සිල් ගන්න ගියේ මීට අවුරුදු 35 විතර
    කලින් මොන parasna තිබුණද එයා යනවා ඒක අතහැර ගෙදර ඉන්න be
    ඒක එයාගෙ ජීවියේ කොටසක් වෙලා

  • @pathmagamage1374
    @pathmagamage1374 Рік тому +1

    ආයුබෝවේවා ගුරුපියානනී අදත් ඉතාමත්ම වැදගත් දේ පිළිබඳව දැනුමක් ලබාදීම පිළිබඳව අපගේ ප්‍රනාමය නිරතුරුවම තෙරැවන් සරනින් නීරෝගිමත් චිරාත් කාලයක් දුවාදරැවන්ට දැනුම ලබාදීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා යි අපගේ පැතුම හෙළවෙදකම් අති විශිෂ්ඨයි අප්පච්චිගෙන් ලබාගැනීමට තිබූ වටිනා ශිල්පය මගහැරී යෑම පිළිබඳව අපගේ කනගාටුවට තව තවත් දැනුම ලැබේවායි අපගේ පැතුම තෙරැවන් සරනයි

  • @Hipeshya
    @Hipeshya Рік тому +8

    හෙල වෙදකම නරක නෑ😑 ඒත් ප්‍රශ්නේ තියෙන්නේ කට්ටියට හෙල වෙදකම මතක් වෙන්න්නේ
    බටහිර බෙහෙත් ගේන්න සල්ලි නැති උනාම .ඊට පස්සේ හෙල වෙද්දු ටික මීඩියා වලට ඇවිත් බටහිර වෙදකමට වඩා අපෙ එක හොදය් කියලා පාරම් බාලා යනවා .අපිට මෙහෙම තිබුනලු අරෙහෙම තිබුනලු ."තිබුනා" කියලා විතරය් කියන්නේ .අන්තිමට බටහිර හිරත් නෑ ,හෙලත් නෑ
    ඕක ගැන උනන්දු අය ඕක ඩිවලොප් කරානම් ඉවරය් නේ .එයාලත් නිකන් ඉදගෙන ලෙඩ්ඩුන්ට බැන බැන ඉන්න්නවා. පුලුවන්නම් මූඩගර්බ වෙච්ච අම්ම කෙනෙක් අමාරුවක් නැතුවබේරලා පෙන්නන්නකෝ.මොකද ඉස්සරහට ඔනෙවෙය් සිසේරියන් කරන්න හිරිවට්ටන්න බෙහෙත් නෑලු.😭😭මම නම් කියන්නේ බටහිර හරි හෙල හරි බේරුවොත් මනුස්ස ජීවිතයක්...බටහිරද හෙලද වැඩක් නෑ ඒවා කරන එව්න් සක්‍රීය නැත්තන්. කියව කියව ඉන්නවන්ම්.දේශීය මතදාරින්ගේ ප්‍රශ්නේ ඔකය් උන් මොකුත් කරන්නෙත් නෑ .කරන එව්න්ට වැඩක් නෑ අපිට ඔය්ට වඩා තිබුනා ගගා ඉන්නවා.හරියට කරානම් සුද්දොත් එන්වනේ .මිනිස්සුන්ගෙ ලොකුකම නෙවෙය් .වැදගත් කමක් සොයාගැනීමක් කරානම් මිනිස්සුත් බලනවා ,තිබුනා තිබුනා ගගා ඉන්නැත්ව.දැක්කනේ අර කොරෝන කාලේ පැනි හදලා ගස් වලට වක්කරන්න හද්පු හැටි.😂😂😂මිනිස්සුන්ගෙන් ඔනෙවට වඩා පිලිගැනීම ලැබෙනවා දැක්කනේ ඒක බොන්න කොච්චර ආවද?😂දැන් බලන්න චීන කටු ගහන්න පිට රට උන් පවා යනවා .ඒ එවා ගැන උනන්දු අය ඒවා රැකගෙන ඉදිරියට ගෙනිච්චා .අපේ වෙද්ද්දු ටික තිබුනා තිබුනා ගගා අඩ අඩ ඉන්නවා.මෙච්චර හෙල වෙදකම වෙනුවෙන් වෙන් උන university යක් පවා තියන රටේ .හරියට අපි හෙල වෙදකම ,හෙල ශාස්ත්‍ර
    දන්න එව්න් ගැට ගහල තියන් ඉන්නවා කියලා එයාලා හිතන්නේ....😂😂😂

  • @harindusanchana
    @harindusanchana Рік тому +2

    සර් මටත් ඇස් වල අව්ලක් තියනවා ඒ හින්දම මම දැන් හොයලා බැලුවා මේ වෙදමහත්තයා ගැන ,ඇයිමේ ගොඩක් අය එයාට බැනලා තියෙන්නෙ පේන ටිකත් නැති උනා කියලා.අනේ මන්දා මට නන් තේරෙන්නෑ.

  • @DIABETESHEALTHS
    @DIABETESHEALTHS Рік тому +1

    We sll have that problem.

  • @sarathchandrasiri5350
    @sarathchandrasiri5350 Рік тому +2

    අපරාදේ sir ටත් ඉගෙන ගන්න තිබ්බේ..

  • @theekshananuwan7308
    @theekshananuwan7308 Рік тому +2

    සර් හොම්යෝපති වෙද්‍යය කරමය ගැනත් කියන්න..

  • @hashanalakshitha5152
    @hashanalakshitha5152 Рік тому +1

    සර්ට තාත්තගෙ දැනුම් පද්ධතිය අහිමි වීම ගැන සංවේගයක් ආවෙ මගෙ හිතට විතරද
    මං කර්මය විශ්වාස කරන කෙනෙක් සර් සන්සාරෙ පාරම්පරික වෙද උත්තමයෙක්ගෙ දරුවෙක් වෙන්න පින් කරල තිබුනට ඒ ශාස්ත්‍රය ලබන්න පින් කරල නෑ

  • @prasanna4638
    @prasanna4638 Рік тому +5

    මට හරි ආඩම්බරය් තිස්ස සර් අපෙ නෙන්දගෙ පුතා

  • @DayDreamUSA
    @DayDreamUSA Рік тому

    ගුරු තුමනි !!! Fridge එකක් current නැතිව හදා ගන්න විදියක් නිවසකට කියා දෙනමෙන් කරුණාවෙන් ඉල්ලමි.❤

  • @slquest4knowledge
    @slquest4knowledge Рік тому +2

    Correction here.. cranial nerves supply the same side of the face. For example the left (CN3) ocular motor nerve arising from the left mid brain and control the left eye movements! Same side.. I wonder if he was referring to the optic tracts where some fibers cross at the chiasm.. but as a rule cranial nerves supply to the same side of the face.

  • @kds737
    @kds737 Рік тому +1

    ගමේ වෙද ගම්ට අගේ නෑ වගේ මට දුක සර් ගැන ඔච්ර වටිනා දෙයක් අත හැරුණු එක

  • @dprasa438
    @dprasa438 Рік тому +1

    මරදන්කඩවල කතාව හරියටම හරි මගේ තාත්තා ගේ කකුල තැන් දෙකකින් කැඩුනා මාස එකහමාරක් ඇතුලත එ කැඩුණු අස්ති ආපහු තිබුනා වගේම තියනවා. මට ඒක තාම හිතා ගන්න බෑ සාක්ෂි එක්කම පෙන්නන්න පුළුවන් ඒ උන දේ

  • @samanthahaputhanthrige5252
    @samanthahaputhanthrige5252 9 місяців тому

    Sir
    My son has same problem, he born 25 weeks, in Greece, now we are in Belgium, he had a machine in behind his head, its long story,,,. Now he is 16 years old, he doesn't speek, and couldn't wolk
    But for me he is a diamant,,,, we are enjoying every moment in our lives,,,

  • @Calligraphy-dilipaweeratunga13
    @Calligraphy-dilipaweeratunga13 Рік тому +10

    ⚪️⚪️මොක බැලුවේ නැතත් මේක බලන්න මුළුමනින්ම.

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Рік тому +4

    You are inspiring our future generations... In the correct path.

  • @wsfernando9878
    @wsfernando9878 Рік тому +3

    අපේ බාප්පගෙත් අත් දෙකට කැඩිලා තිබ්බා මරදන් කඩවල ගිහින් තෙල් බැදලා හොද උනා දැනට මාස.5 කට උඩදී දැන් ඒ අතන් වැඩ කරනවා

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 Рік тому +1

    දෙයක් දිහා බලන්න ඕනි පැති රාශියකින්. මොකද හැම දෙයක්ම යම් කිසි දැනුම් පද්දතියකට අයත්. බටහිර කියලා වෙන් කරන වැරදි. රාමුවේ රන්දික සර් කියන්නෙත් ඒක.

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 Рік тому +15

    තිස්ස වෙදමහත්තයා තිස්සසර් වුනේ ඇයි?????😢😢😢😢😢

  • @titanpromix4729
    @titanpromix4729 Рік тому +2

    Thank you for the video.❤🌹❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤

  • @thisurilakshika4576
    @thisurilakshika4576 Рік тому +1

    ජීවිතේට අමතක නොවෙන රෝගයක් , hydrocephalus . මාස 9 දි මට මේ රෝගය තියෙන බව මගේ දෙමව්පියන් දැනගත්තා. වාසනාවකට කලින්ම හදුනගත්ත නිසා මාව බේරගන්න පුළුවන් උනා. Bio ඉගෙන ගෙන තිබුනත් මෙච්චර ලස්සනට මේ රෝගය ගැන විස්තර කරනව දැකල තිබුනෙ නෑ . නොදන්න කෙනෙක්ටත් දැනගන්න පුළුවන් වෙන විදියට මේ දේවල් මෙච්චර ලස්සනට පැහැදිලි ව කියල දෙන එකම ගොඩක් වටිනවා

    • @sachinimadushika85
      @sachinimadushika85 7 місяців тому

      Ane ඔයාට පුළුවන් da mt udaw krnn ane mge පුතා ටත් මාස 9i eytath doctor ඔහොම කිව්වා ,mt ඔයා එක්ක kth krnn පුළුවන් da,ඔයා කොහෙද ඉන්නේ plz mt udaw krnn godak pin

    • @thisurilakshika4576
      @thisurilakshika4576 7 місяців тому

      @@sachinimadushika85 මම නම් ඉන්නෙ අම්බලන්තොට . අම්මල මාව පෙන්නල තිබුනෙ කරාපිටිය hospital එකට . ඒ කාලෙ ඒ hospital එකේ හිටියා හර්ශ කුලරත්න කියලා doctor කෙනෙක් . දැන් නම් ඒ doctor කොළබ ඉන්නව කියලා තමයි ආරංචි . ඔයාල පුළුවන් නම් ඒ doctor ව සම්බන්ධ කරගන්න බලන්න . හැබැයි ඒ doctor දැන් වයස ඇති , මොකද මීට අවුරුදු 20 කට කලින් තමයි ඒ doctor මාව සනීප කරේ . ඒ කොහොම උනත් කමක් නෑ ඔයා පොඩ්ඩක් ඒ doctor ගැන හොයලා බලන්න

    • @thisurilakshika4576
      @thisurilakshika4576 7 місяців тому

      ​@@sachinimadushika85 මාව සනීප කරේ ඒ කාලෙ කරාපිටිය hospital එකේ හිටපු හර්ශ කුලරත්න කියලා doctor කෙනෙක් . ඒ doctor දැන් කොලබ ඉන්නව කියලා තමයි ආරංචි . හැබැයි මම ඒ ගැන හරියටම දන්නෙ නෑ. ඔයාට පුළුවන් නම් ඒ doctor ගැන විස්තයක් හොයාගන්න බලන්න .

  • @sandun20
    @sandun20 Рік тому +6

    Great ❤ බුදු සරණයි 🌸

  • @madumaliananda6885
    @madumaliananda6885 Рік тому +15

    හෙල වෙදකම විශ්මිතයි❤️

  • @NANA-yz5zt
    @NANA-yz5zt Рік тому +5

    අපේ අත්තා දෙහි ගෙඩි මතුරලා බඩේ අමාරුවට එහෙම බෙහෙත් දුන්නා. අත්තගෙන් පස්සේ ..... 😔

  • @psamobile6339
    @psamobile6339 Рік тому +1

    hela widyawa nawatha me rate purna washayen sthapitha karanna ona sir.

  • @kalpisubaweera330
    @kalpisubaweera330 Рік тому

    Sir "encephalocele " genath kiyala denna.mage daruwata masa 2i.denata a gediya operation kara.eth wena leda godakin eya pida vidinawa.pinsidda wenawa.budusaranai sir

  • @chanakasameera1595
    @chanakasameera1595 Рік тому

    වීඩියෝ කීයකට පස්සෙද අද සර් ගෙන් ආයෙත් අපෙ පරන තිස්ස සර් හම්බ උනේ. නැත්තම් බන , දේශපාලනය, සොබාදහම නේ . ගොඩාක් පිං අද විඩියෝ එකට

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 Рік тому +4

    මෙවැනි ගුරැවරැන් සසරේ නිවන් දක්නා ජාති දක්වා අැසුරැ කරන්න ලැබේවා..

  • @kulanvithanage8463
    @kulanvithanage8463 Рік тому

    ස්තුතියි සර්ට .🙏💯✅👍♥️🇱🇰

  • @dhanushwimaladharma2524
    @dhanushwimaladharma2524 Рік тому +3

    12:49 Sir එවාට pressure point කියලා කියන්නේ ආයුර්වේද යේ දි

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +3

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @madushaninisansala2493
    @madushaninisansala2493 Рік тому +1

    මගෙ කොන්දෙ කැක්කුමක් එක්ක හිරිවැටීමක් ආඅවා.MRI එකක් කරාම කිව්වා ඩිස්ක් එකක් පැනලා කියලා.ඒ ගැන කියන්කකො සර් ටිකක්.සර්ට පින්.

  • @ElegantNature
    @ElegantNature 3 місяці тому

    සර් සුභ උදෑසනක්..
    මන් ආයුර්වේද පාරම්පරික වෛද්‍ය ශිෂ්‍යයෙක්.. විද්‍යාත්මක කරුණු දැන ගන්නේ සර් ගෙ වීඩියෝ බලලා.. දැන් දැන ගත්තේ සර්ගෙ පරම්පරාව ආයුර්වේද පරම්පරාවකින් පැවත එන බව..මට සර්ප විෂ ඉගෙනගන්න ඕනේ සර්ගෙන්

  • @e-creater0
    @e-creater0 Рік тому

    සර් අපේ පැත්තේ සීයා කෙනෙක් ඉන්නවා සර්ප වෙදකම් කරන....සර් කිව්ව ගල් කැට කතාව වගේ ඒවා ඒ සීයා දන්නවා... දවසක මාත් අපේ වෛද්‍ය ක්‍රමයි බටහිර වෛද්‍ය ක්‍රමයි ඉගෙන ගන්නවා......❤️💥

  • @neronero4412
    @neronero4412 Рік тому +3

    තාත්තා ගැන කියන කොට ඇහැට කඳුළු ආව හැම dema ඔහොම තමයි thiyena koto watinne නැති දේවල් නැති unama වටිනා kama දැනෙනවා wadi

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 Рік тому +1

    There should be an independent investigation to preserve old traditions like this.

  • @araanwm3870
    @araanwm3870 Рік тому +4

    උදාහරණ Dr viranjith thambugala හෙළ වෙදකම කරන්නේ ඇමෙරිකාවේ

    • @xtreme_lk
      @xtreme_lk Рік тому +1

      ඒලියන්ත වයිට් වගේ කෙනෙක්ද?
      ඕරා ලංකා... බිස්නස්...

  • @rmkisandamali5731
    @rmkisandamali5731 Рік тому

    අපේකම ගොඩාක් වටිනවා සර් 💐

  • @mohammedfazmil5234
    @mohammedfazmil5234 Рік тому +1

    What is the name of anuradapura doctor. Pls advise..

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому

    Aewani දරුවන් දකින කොට harima dukai pera කළ කර්ම විපාක tamai හැමෝටම theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏

  • @JanakaSanjeewaGalle
    @JanakaSanjeewaGalle Рік тому

    සර් උගන්නන්නෙ ජීවිතය ස්වභාවධර්මය.. 🙏❤️💐❤️❤️❤️

  • @dilushkapriyamal6737
    @dilushkapriyamal6737 Рік тому +1

    දේශීය වෙදකම නැතිවෙන එක ගැන මාරම දුකයි.... අපෙ මිනිසුන්ට තේරෙන්නෙ නෑ ඒකේ තියන වටිනාකම.... ඔක්කොටම
    ලොකුයි බටහිර දේවල්.... ඉස්සර කෙලින්ම ලෙඩෙට බෙහෙත.... අද බෙහෙත් ගත්තම ලෙඩේ හොදවෙනව... ඒත් තව ලෙඩක් මතුවෙනව ...

  • @banatwijewardana4217
    @banatwijewardana4217 Рік тому +3

    සර්ගෙ තාත්තාට ඒ කාලෙ හිතෙන්න ඇති සර්ට පස්සෙ ඒ දැනුම ඕනෙ වෙයි කියල . ඒ හින්ද වෙන්න ඇති සංස්කෘත දේවල් සිංහලට පරිවර්තනය කරන්න පටන්ගන්න ඇත්තෙ නේද සර්
    ඒගොල්ලන්ට මාර විදිහට අනාගතය දකින්න පුළුවන් නේද සර්

  • @chandanasuranga9875
    @chandanasuranga9875 Рік тому +12

    ඒ අනුරාධපුරයේ බෙහෙත් ගන්න අපේ ගෙවල් ලග ආච්චි කෙනෙකුත් ගියා කකුලේ මහපට ඇගිල්ලේ බෙහෙත් බැදන් හිටියා 😁

  • @LahiruAbeyrathne
    @LahiruAbeyrathne Рік тому +1

    මගෙ වම් අත පොඩි කාලේ දෙපාරක් කැඩුනා. ඒ දෙසැරෙම තෙල් ගාල පත්තු බැඳලා ලී පතුරු තියල ගැටගහල තිබ්බෙ. මාසයක් වගේ ගියා වගේ මතකයි සනීප වෙන්න. හරි මතකයක් නෑ ඒක ගැන. තව සැරයක් ඒ අතම කැඩුනොත් හදන්න බෑ කියල වෙදමහත්තය කියල තිබ්බ. ඊට පස්සෙ ගෙයින් එලියට බහින්න දුන්නෙ නෑ සෑහෙන්න කාලයක්

  • @shanikagamage3287
    @shanikagamage3287 4 місяці тому

    Thank you ❤🙏

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 Рік тому +2

    මටත් පොඩි කාලේ ඉඳන් සැහෙන uwamanawak තියනවා මේ ගැන

  • @poornidedigamuwa
    @poornidedigamuwa Рік тому +19

    මගේ යාළුවෙකුටත් හොඳටම ඇස් පේන්නේ නැතුව තිබිලා සිංහල බේත් වලින් මහපට ඇගිල්ලට බේත් බැදලා දැන් එයාට හොඳටම ඇස් පේනවා 🎊

    • @amilaaponso7267
      @amilaaponso7267 Рік тому +4

      ඒ වෙද මහත්තයා කොහෙද ඉන්නේ ?

    • @sandunishashika4207
      @sandunishashika4207 Рік тому +2

      ඔව් කියන්නකො

    • @arunasrinath443
      @arunasrinath443 Рік тому

      @@sandunishashika4207 පේනවා අඩුද යන තැන කියන්නම්

    • @arunasrinath443
      @arunasrinath443 Рік тому

      @@amilaaponso7267 අනුරාධපුර බස් ස්ටෑන්ඩඩ් එකට ගිහින් බුලංකුලම ඇස් වෙද මහත්තයා ලගට දාන්න කියන්න වීල් එකකට

    • @thusiripriyanga3815
      @thusiripriyanga3815 Рік тому

      ඔව් කියන්නකො

  • @johnwi-l_l-iamsf3763
    @johnwi-l_l-iamsf3763 Рік тому +6

    Ara upul shantha sannasgala kiyana minihata vela tiyenne , uu danne sinhala sahithya vithari , eeka nisa uu vishavaya maninne sinhala sahithyen , itn hema ekama mithyavak vena eka pudumayak nemi ethakota ... ahana un denna ganna oone , sinhala ugannna minihekgen rocket hada heti ahaganne nethuva inne itn ..

  • @chrishen22
    @chrishen22 Рік тому +6

    මට මතක හැටියට බසවක්කුලම වැව ළඟ තමා ඇස් ලෙඩේට කකුලට බෙහෙත් බදින වෙද මහත්තයා ඉන්න. ඒ ළගට ගිහිල්ල කාගෙන් හරි ඇහුවොත් ඕනම කෙකෙක් යන විදිය කියයි. අවුරුදු 6 කට විතර කලින් මමත් දෙපාරක් විතර ගිහින් තියනවා මගෙ යාලුවෙක් එක්ක. හැබැයි හොයල බලලා හරියටම දැනගෙන දැනගෙනම යන එක තමා හොදම රස්තියාදු වෙන්නෙ නැතුව මොකද කලින් දවසෙ රෑ ඉදලා මිනිස්සු පෝලිමේ ඉන්නෙ නොම්මර ගන්න.

    • @achalasrimal1012
      @achalasrimal1012 Рік тому +4

      නෑ, බුලාන්කුලම වැව ළඟ

    • @ruwanpramakumara5798
      @ruwanpramakumara5798 Рік тому

      Visthara danna kenak kiyannako

    • @arunasrinath443
      @arunasrinath443 Рік тому

      @@ruwanpramakumara5798 අනුරාධපුර බස් ස්ටෑන්ඩඩ් එකට ගිහින් බුලංකුලම ඇස් වෙද මහත්තයා ලගට දාන්න කියන්න

    • @jees261
      @jees261 Рік тому

      අනුරාධපුර ලංකාරාම පාරෙ බුලන්කුලම කියලා වැවක් ඉස්සරහා තියෙන්නෙ තැන

  • @eranda1989
    @eranda1989 Рік тому +7

    විදිහක් කියන්න මගේ boss ගේ දුවට ඇස් වලට ප්‍රෙෂර් එක ඇවිල්ල කියල තමයි කියන්නේ එයාගේ ඇස් පේන්නෙ ලාවට පුළුවන්නම් හොඳ කරන්න ලොකු දෙයක්😭😭

    • @gimhanikk3134
      @gimhanikk3134 Рік тому +1

      Ikman suwa labewa! Atharinna epa hoda wedek komahari hoyaganna.

    • @slscience3966
      @slscience3966 Рік тому +1

      බයවෙන්න එපා ඕක සනීප කරගන්න පුළුවන් ලෙඩක්

    • @arunasrinath443
      @arunasrinath443 Рік тому

      එයාලට මගේ නම්බර් එක දෙන්න මම යන දවසට එක්කන් යන්නම් ඒ කට්ටියව

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 Рік тому +4

    Great

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Рік тому +1

    අැස් දෙකට බදින බෙහෙත් හදන්නෙ
    මාපට අැගිල්ල ට ) මුරංගා ගහේ හැම දෙයක්ම ගන්නවා

  • @A_B_C_D_E_F_G797
    @A_B_C_D_E_F_G797 Рік тому

    sir ape siyath wathura mathuran wada kala issara , eth eya dan na...e danuma ape pawle wena kawruth danneth na...passe thamai therenne ewage watinama

  • @charakaterence3394
    @charakaterence3394 Рік тому

    දරැවන්ට දියයුතුම දැනුමක්.තෙරැවන් සරණයි!

  • @Cool_hut
    @Cool_hut Рік тому

    නියමයි සර්

  • @n.n.8402
    @n.n.8402 Рік тому +2

    සර් ගොඩක් සංවේදී වෙලා....🥺

  • @kavisudaraka4065
    @kavisudaraka4065 Рік тому

    Sir anuradapure as walata wedakam karana wedaemahathagen mama aurudu 3 k beheth kara adu une naha aka sampurna boruwak sir. Mage experience aken kiyanne adu une nathi thana mama dan dr. Charith fonseka mahathagen beheth karami ma samaga giya ma danna ayatda mein hoda unee naha sir ..🥲

  • @hewage2023
    @hewage2023 Рік тому

    Aparade ...igenagann thibbe සර්ප wisha වෙදකම ♥️

  • @timestamplease
    @timestamplease Рік тому +3

    අනේ මන්දා මේවා අහද්දී දුකයි අපේ රට ගැන 😔