japanguide /ජපානෙට එන අය PR එකෙන්ම නවතින්න හදන හේතු.

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 102

  • @indikarajapaksha3375
    @indikarajapaksha3375 2 роки тому +12

    ගොඩක් සතුටුයි පුතේ ඔයාල සතුටින් ජීවත් වෙනව දැක්කම. 💐❤පුතාගෙ videos මුල ඉඳලම වගේ බලපු කෙනෙක් මම. හැබැයි මම දාන 2 comment 😊මගේ දරුවත් ජපානෙට ආව. තවම මාසයයි. එන්න ඉස්සරත් ඔයාගෙ videos අපට ගොඩක් ප්‍රයෝජනවත් වුනා. ගොඩක් ස්තුතියි පුතේ ලන්කාවෙ ඉන්න නංගිල මල්ලිලට ජපානෙ ගැන ඇත්ත තොරතුරු පෙන්වනවට. ඔයාට සුතුට පිරුණ වාසනාවන්ත ජීවිතයක් ලැබේවා පුතේ.බුදුසරණයි. 🙏

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +6

      ගොඩාක් ස්තූතියි අන්කල් ❤️.මටත් පුළුවන් විදිහට අපේ ලංකාවේ අලුත් පරපුරට හොඳ සමාජසේවයක් කරන එක තමයි එකම අරමුණ.මේ වගේ කමෙන්ට් ලොකු ශක්තියක් මට ඒ ගමනට .විශේෂයෙන් වැඩි හිටියෙක් ගෙන් මේ වගේ කමෙන්ට් වැටෙන එක .🙏

    • @indikarajapaksha3375
      @indikarajapaksha3375 2 роки тому +3

      @@japanguide9936 දැන්නම් ඔයාට කවදාවත්ම මාව අමතක වෙන එකක් නෑ පුතේ. මම ඉන්දිකා නැන්ද 😊❤❤❤😀

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      දැන් නම හොඳට මතකයි

  • @upulrohith9522
    @upulrohith9522 2 роки тому +1

    Godak වටිනා video ekak thnks ✋✋

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 2 роки тому +2

    සුපිරි සහෝදරයා ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි 🙏😍

  • @Supundilan--
    @Supundilan-- 2 роки тому +6

    ලොකු හීනයක් අයියා ජපන් එන එක . ඒක හැබෑවෙයි කියලා හිතනවා 🥰 .

    • @dewpahasara4424
      @dewpahasara4424 2 роки тому +2

      සිරාවටම මටත් යනවාම්‍යි ✈️

  • @piumihansani5219
    @piumihansani5219 2 роки тому +1

    A athinam niyama ratak...kiyala wadak na

  • @-bejiya5358
    @-bejiya5358 2 роки тому +3

    බුදු සරණයි සහෝදරයා

  • @Masthiproductions
    @Masthiproductions 2 роки тому +2

    සුපිරි වැඩක් බ්‍රෝ

  • @sasindumalshan9641
    @sasindumalshan9641 2 роки тому +2

    බුදු සරණයි අයියේ

  • @slgamer1946
    @slgamer1946 2 роки тому +1

    පට්ට අයියේ

  • @uneditedsrilanka3182
    @uneditedsrilanka3182 2 роки тому +1

    Eka niyamai nomadic

  • @travel_diray
    @travel_diray 2 роки тому +1

    Patta bro 😎 enna asa hitenwa owa dakiddi 😢❤

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage399 2 роки тому +2

    1st comment

  • @danuusdairy5226
    @danuusdairy5226 2 роки тому +1

    ඔහෙ ජොබ් වීසා වල ඉන්න අයගෙ සැලරි ගැන පොඩි වීඩියෝ එකක් කරන්නකො අයියෙ

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 2 роки тому +1

    මරු නේ

  • @නදීමාල්ලියනගේ

    නියමයි මල්ලී ❤

  • @sankaujith5826
    @sankaujith5826 Рік тому +1

    🙏🙏

  • @euphoria1106
    @euphoria1106 2 роки тому +1

    Thank you so much for this guidance ayye. Lankawedi degree ekk krpu kenek ta language scl ena ek awulk nadda. Awith degree ekt match wenn job hoyagnn puluwn weida kiynko 🥺

  • @pasinduhasara4289
    @pasinduhasara4289 2 роки тому +2

    Aiye man den A/L karana gaman eka iwara karannama onada neththam A/L nethuw jepen enna beida poddak mekata uththara ona

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      A/L නැ කියල අව්ලක් නැ.ඒත් කරලම ඉන්න අපරාදේ

  • @chathuraishantha8487
    @chathuraishantha8487 2 роки тому +2

    brother october intake dapu ayata immigration calls enne koi kale wage idanda❤️

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +1

      එහෙමනම් දැන් මතක නැ . ඒත් අහන දේට චුට්ටක් වත් වරද්දන්නැතුව උත්තර දෙන්න එච්චරයි

  • @ganganathmaduwantha6937
    @ganganathmaduwantha6937 2 роки тому +1

    Ayye nagoya awaata sirlanka saloon ehma ndd konde kpagnna aichi ken awat wage

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +2

      නැ.ගොඩාක් වෙලාවට එකට ඉන්න කොල්ලොම සෙට් වෙලා කොන්ඩ කපාගන්නව .අපි කරේ එහෙම .එහෙම නැත්තන් 1000(සෙන්කට්) කියල තැන් තියෙනවා ඒවට ය්න්න

  • @sachithkavishka7198
    @sachithkavishka7198 2 роки тому +1

    Ayya 🥰

  • @sankaujith5826
    @sankaujith5826 Рік тому +1

    Kale kochchara ithuruda

  • @prasajsankalpa6866
    @prasajsankalpa6866 2 роки тому +1

    🤩

  • @warunirasangika2911
    @warunirasangika2911 2 роки тому +1

    SSW වීස එක ගැන කියන්නකෝ අයියෙ.සාත්තු සේවයට වගේ ජපන් ආවොත් මොන මොනවගේ තැන් වලද වැඩ කරන්න හම්බෙන්නෙ.

  • @nalindachamika2350
    @nalindachamika2350 2 роки тому +1

    Aiye salon fild ekkata japan wala job nadda aiye thiyanawanam mona visa ekkenda enna puluwan please replay 😊🙏

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +1

      එහෙම direct එන්න බැ.Student ඇවිත් ඒ සෙන්මොන් එකකට ගිහින් තමා කරන දෙයක්

  • @priyashanjayasundara938
    @priyashanjayasundara938 2 роки тому +1

    aiye language school eke inna kaale haddisiiyak unot lankawata tika dawakata ewit yanna puluwanda

  • @bugzdesilva8216
    @bugzdesilva8216 2 роки тому +2

    Ayya mehe bike eke yaddi yaluwek ekka katha kara kiyala kaha bill ekak dila mage details liyagatta. Eken mata pr ganna prasnayak weida man awilla masayakwath na meheta 🙁

  • @dinethgunawardana9467
    @dinethgunawardana9467 2 роки тому +2

    ❤️❤️

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 роки тому +1

    mata lannkwwe PR eka epawela tiyene mahattayo
    apita japane PR ekkak ganna barida?

  • @deemanthakavindu2843
    @deemanthakavindu2843 2 роки тому +1

    වාහන spare parts modification parts තියෙන තැනක වීඩියෝ එකක් කරන්න කො අයියෙ ❤️👍

  • @dushyanthimalshika1746
    @dushyanthimalshika1746 2 роки тому +2

    Language school වල නිවාඩු දවස් එහෙම කොහොමද සාමාන්‍යයෙන් හම්බවෙන්නේ?

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      සති 2සහ3නක් වගේ.ඒක scl එකෙන් sclඑකට වෙනස්

  • @chandanacdn5146
    @chandanacdn5146 8 місяців тому

    Apita karana monada job kiyannakoo

  • @pkkmalkanthi2719
    @pkkmalkanthi2719 2 роки тому +1

    Ayiye 18 labapu gaman student visa yanna barid awrudu 18 sampurna wenna onada...ane kiyannako ayiye.18 sampurna wenne nathuwa 18 labuwama ganna language school thiyed❣😥😥

    • @dreamjapan9024
      @dreamjapan9024 2 роки тому +1

      matt danaganna ona ayiye eka

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      අව්රුදු 18 පනිනන කම් මෙහෙ partime jb කරන්න බැ .ඒ කියනේ 18 සම්පුර්ණ කරන්නම වෙනව

  • @rioviews2517
    @rioviews2517 2 роки тому +1

    ජපානය මුදල් ගැන හරි විස්තරයක් කියන්නම්

  • @dul6740
    @dul6740 2 роки тому +1

    Ayye working visa awith awrudu 10witara hitiyoth apita pr apply karanna puluwanda

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      ua-cam.com/video/0cnZODQR0v0/v-deo.html ඕක බලන්න

  • @priyashanjayasundara938
    @priyashanjayasundara938 2 роки тому +1

    aiye senmon gakko wala sport karanna plwnda

  • @kavishkasenadeera4004
    @kavishkasenadeera4004 2 роки тому +1

    💕

  • @gihankavinda4198
    @gihankavinda4198 2 роки тому +2

    ❤️🇯🇵

  • @jesminsherin6844
    @jesminsherin6844 2 роки тому +1

    vfs application eka purawana hati kiyala denna ko ayye.depend ekatath adalawa

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +1

      Vfs කියන එක මට මතක නැ.පොඩ්ඩක් මොනවගේ එකක්ද කියල පැහිදිලි කරන්න පුළුවන් ද?

    • @jesminsherin6844
      @jesminsherin6844 2 роки тому

      @@japanguide9936 lankawen api visa stamp karanna application tikak purawagena appointment dagena yanne ayye.vfs(visa global sri lanka japan ) eke thiyena application eka purawanna tikak amaruy ayye.chek list hadanna thiyenwa.ane ayye e gana hoyala ikmanta vedio ekak denna ko

  • @dirushan4487
    @dirushan4487 2 роки тому +1

    mama december wala exam liyanawa.JLPT / NAT exam walin pass wenna lesi mona exam ekada kiyanna ko

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +1

      JLPT ලේසියි කියනවා.මම ඔය දෙකම කරා.මට නම් වෙනසක් නැ.

    • @dirushan4487
      @dirushan4487 2 роки тому

      @@japanguide9936 ♥️

  • @dushyanthimalshika1746
    @dushyanthimalshika1746 2 роки тому +2

    අයියේ , මමයි මගේ bf යි student visa එන්න ඉන්නෙ.. එතකොට අපි දෙන්නට එකම school එකකට යන්න පුළුවන්ද?
    Please reply 🙏🙏

  • @pasindudilshan6943
    @pasindudilshan6943 2 роки тому +2

    අයියා ඔයාට පුලුවන්නම් ජපන් වගේ රටවල් අපි මේ වැටිලා ඉන්න විදිහ වැටිලා හිටියනම් එයාලා නැවත නැගිසිටින්න මොනවගේ දේවල් අලුතින් අත්හදා බලයිද...❓ ඒයාලගේ රටේ අද්‍යාපනය මොනවගේද මේගැන video එකක් කරමුකෝ...❗♥️🇱🇰💚

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      අනිවාර්යයෙන් මල්ලි,මේ ටිකේ දිගටම කරන්න හිතන් ඉන්නේ මේ වගේ වැඩ ටිකක් තමයි

  • @niranjansupun5517
    @niranjansupun5517 2 роки тому +1

    Ayiye japane medicine side eka gana poddak kiynnako. Ledak hadunam beheth gannawath danne nahane.

  • @dilshancharuka9476
    @dilshancharuka9476 2 роки тому +1

    Japan wala UA-cam channel ekak karanna awasara thiyeda

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      එහෙම කාගෙන් වත් අවසර ගන්න ඕනේ නැ

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT 2 роки тому +1

    අනේ training visa එකකින් ආපු කෙනෙක්ට student visa එකකින් ආපු කෙනෙක්ව marry කරන්න පුළුවන්ද කියන්නකො

  • @manushkashehan4839
    @manushkashehan4839 2 роки тому +1

    ආතල් පුරවැසියා_❤

  • @ranwi7801
    @ranwi7801 2 роки тому +1

    ජපානය ට ගියාම Japanese lifestyle එකට ඉන්න ඕනේ
    කොන්ඩෙ ලස්සනට කපලා,,රැවුල full shave කරලා ඩෙනිම් අඳින්නේ නැතුව,,කරාබු නොදා...
    නැත්නම් අපිට ලේසියෙන් එයාල ත් එක්ක පෑහෙන්න බෑ....ජපානයේ එලියට බැහැලා ඇවිදලා බලන්න කීයෙන් කී දෙනාද රැවුල් වවාගෙන shabby looking වෙලා ඉන්නේ කියලා....ජපානයේ පිරිසිදු කම 100% ඉහලින්ම සලකනවා....රැවුල් වවපු Asians ලාට එයාල ආසම නෑ
    එහෙම අයට Japanese ලා හරිම බයයි...එහෙම අය ආශ්‍රය කරන්න කැමති නෑ...මේ මගේ අත්දැකීමක්...එයාල කියන්නේ ම එයාලගේ රටට ආවානම් රටේ lifestyle එකට හැඩ ගැහිලා ඉන්න ඕනේ කියල...

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +1

      ඔයාගේ කතාවේ සමහර දේවල් වලට agree වෙන්න බැ .කොන්ඩේ වවල රැවුල වවල පිස්සෝ වගේ ඉන්න අයට නම් ජපන් අය විතරක් නෙවෙයි කව්රුත් කැමති.එහෙම නැතුව ලස්සනට රැව්ල තියන් ඉන්න අයට ජප්පොම කියනවා " නිඅව් නේ ,කක්කෝයි " කියල ජප්පොත් රැව්ලට ආස අය ඉන්නවා.ඒත් මේ උතුරු ආසියාවේම මිනිසුන්ගේ රැවුල වැවෙන ප්‍රතිශතය හරිම අඩුයි.ඒකයි china koria japan Vietnam මේ වගේ රටවල් වල මිනිස්සු රැව්ල වවන් නැත්තේ. රැවුල හොඳට එන කෙනා වවනවා . EX:- japan football team එක defense play කරන yoshida එයත් රැවුල වවල ඉන්නේ .
      දැන් ජපන් සමාජය ගොඩාක් පිටරට එක්ක move වෙන නිසා ඒ බය නැ . හැබැයි අපිරිසිදුවට ඉන්න වුන්ටනම් කපනවා හොඳම එකෙන්😁

    • @Shanu93661
      @Shanu93661 3 місяці тому

      ඇත්ත මෙයා ජපන් ඇවිල්ලා නැතුව අහලා කියන එකක් කියන්නේ නිකන් ජපන් ඉන්නවා වගේ😂​@@japanguide9936

  • @ranumiladewanga4196
    @ranumiladewanga4196 2 роки тому +1

    Aiye..japan job wlat enna inna අයට කන්නාඩි දනවා නන් ජොබ් වලට යන්න බැරිද..ඒක ප්‍රශ්නයක් වෙනවද 🥺

  • @don_tharindu_banuka8020
    @don_tharindu_banuka8020 2 роки тому +1

    Broo Traning visa ඇවිත් Student Visa වලට මාරු වෙන්න බැරි ද

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      බැරි කමක් නැ .හැබැයි sponsor පෙන්නන්න වෙයි

  • @AYE-d4q
    @AYE-d4q 2 роки тому +1

    අයියේ ජපානෙ ඇපල් ටැබ් තීනවනෙ යෙන්7000ටත් .එවගෙන් 8ක් විතර ගැටලුවක් නැතුව ලන්කාවට ගෙන්න පුලුවන්ද ගේන කෙනෙක්ට.නැත්තන් ප්‍රමානයක් නීතියක් තියනවද..

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      බෑග් තුනක වගේ බෙදිල යන්න දාල බැරි කමක් නැ

    • @AYE-d4q
      @AYE-d4q 2 роки тому

      තෑන්ක්ස් අයියේ💛

  • @tharushanadishan2039
    @tharushanadishan2039 2 роки тому +1

    👊

  • @dirushan4487
    @dirushan4487 2 роки тому +1

    අයියේ ලබන අවුරුද්දේ ඉදලා student visa අය ගන් නැද්ද ලංකාවෙන්.ගොඩක් අය කියනවා class යන්න එපා වැඩක් නෑ කියලා

  • @dasun...3733
    @dasun...3733 2 роки тому +1

    Aiye visit enna denne e moko.sin eke

  • @piyumishashikala9871
    @piyumishashikala9871 2 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yasia-c8n
    @yasia-c8n 2 роки тому +4

    බොසා මොකෝ පරක්කු වීඩියෝ නැතුව හිටියේ 😆😆😆

    • @japanguide9936
      @japanguide9936  2 роки тому +2

      වැඩත් එක්ක ටිකක් අමාරුයි 😞

  • @ThiliniDissanayake
    @ThiliniDissanayake 2 роки тому +1

    aiye oyage contact number eka denna puluwanda?

    • @japanguide9936
      @japanguide9936  2 роки тому

      කියන්න මොකක්ද දැනගන්න ඕන

  • @dulajmaduranga3665
    @dulajmaduranga3665 2 роки тому +1

    ❤️👍

  • @tharushanadishan2039
    @tharushanadishan2039 2 роки тому +1

    👊

  • @tharindulakshitha4168
    @tharindulakshitha4168 2 роки тому +1

    ❤️