දන්ත කුමර පරපුර ගැන කීරවැල්ලගේ කතාව - ITN වෙනස

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 116

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 роки тому +24

    තෙරුවන් සරණින් අපටත් අපේ උරුමයේ රජෙක් බිහිකරන්න වාසනාව උදාවේවා.

    • @premarathnarandeniya101
      @premarathnarandeniya101 2 роки тому

      Piece

    • @sitasita6517
      @sitasita6517 2 роки тому

      Theruwan. Saranay. Sathya. Kayamagata. Pathwewa @@premarathnarandeniya101 qq1q

    • @tharakaperera1598
      @tharakaperera1598 2 роки тому

      @@sitasita6517 ම්කො

    • @supunmiuranga5262
      @supunmiuranga5262 3 місяці тому

      බලන් හිටපන් ඌ එන දවසට ලංකාව කියල රටක් ලෝක සිතියමේ නැති වෙයි😂😂😂😂

  • @maheshmadusanka4929
    @maheshmadusanka4929 3 роки тому +11

    ඔබ තුමා ගැන මිනිසුන් සොයන කාලය දැන් උදා වෙලා රටට ලෝකයට යහපතක්ම වෙිිවා!! සත්‍ය දිනේවා!! සියලු සත්‍ය අවබෝධ වේවා!! බුදු සරණයි!! දෙවි පිහිටයි!! ඔබටත් සමාජයටත් යහපතක්ම වේවා!!

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 2 роки тому +10

    හිමි කෙනාට හිමි තැන දිය යුතුයි ඔබට ජය වේවා

  • @jennyscotte8094
    @jennyscotte8094 2 роки тому +5

    තෙරැවන් සරණයි ඔබතුමාට මේ රට ගොඩ නගන්න සශ්‍රික කරන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා

  • @channadasanayaka7158
    @channadasanayaka7158 3 місяці тому +1

    මෙ කියන කතාව ඇත්ත 🙏
    ඇත්ත කවදා හරි රජ වෙනවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 роки тому +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 роки тому +14

    අනේ මේ කියන දේවල් මේ විස්තර ඇහෙද්දි පුදුම තරම් ආඩම්බරයක් ශ්‍රද්ධාවක් දැනෙනවා ...උතුම් ශ්‍රී වාම දන්ත දළදා වහන්සේගේ ආනුභාවයෙන් මේ සත්‍යය මුළු ලෝකයටම විවර වේවා !!🙏🙏🙏🙏

  • @daraaslk3870
    @daraaslk3870 3 роки тому +6

    ජය් ජය ශ්‍රී ලංකා

  • @hansiniroshimagamage1842
    @hansiniroshimagamage1842 3 роки тому +5

    ජය හිමි වේවා....🙏🙏🙏🙏

  • @shineisle2263
    @shineisle2263 2 роки тому +4

    ඔබට තුමාට ජය වේවා🙏🌹

  • @madhumadhu9715
    @madhumadhu9715 3 роки тому +8

    අයියන්ඩි ඔබේ ගමනට කොපමණ බාධා ආවත් ඔබේ ගමනට බාධා කිරීමට යමෙක් සිතයිද ඔවුන් වන් මහා පව් කරයන් නොමැත ඔබ වන් පින් වන්තයෙක් අපට ලැබීමට තරම් මාද පින් කර ඇත්තේ ය මට හැගේ ඔබේ ගමනට සුබාසිරි අයියන්ඩි

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 роки тому +14

    වසර ගණනක් බලාපොරොත්තු වූ දෙය රට ජාතිය සාසනය වෙනුවෙන් ඉටුවේවා

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 роки тому +1

    ඔබද ලගදි බහිවෙන දියසෙන් කුමරා බුදුසරණයි දළදා සමිදුගෙ පිහිටයි

  • @silonbah993
    @silonbah993 2 роки тому +1

    බුදු සරත්ය් හරිම සතුටුයි . අපටත් රජ කෙනෙක් ඉන්නවා දකින්න . ඔබ්ට සියලුම දෙව්‍යන්ගෙම phitai .

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 роки тому +2

    Oba thumage sithumi pethumi ituveva mama cyprus buqu saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 роки тому +1

    තෙරුවන් සරනයි

  • @priyan7756
    @priyan7756 3 роки тому +3

    I don't doubt Jim at All, He seems to a Very honest Individual, Obe Thumata Theruwan Saranai ☸ Siyalu Devi Pihitai 🔱

  • @cristinekaimal9505
    @cristinekaimal9505 5 років тому +2

    well done!

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr Рік тому

    Teruwan saranai

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 3 роки тому +1

    🙂.. නොබෝ දිනක් යන්නට පෙර 🌎🇱🇰✔️

  • @mbchannel8812
    @mbchannel8812 2 роки тому +4

    හැකි ඉක්මනින් විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙතුමාගේ අයිතිය ලබාදෙන්න කටයුතු කල යුතුයි. එය මුළු මහත් රටේම අයිතියයි.

    • @nilanifernando1187
      @nilanifernando1187 Рік тому

      පව්කාරයෝ ඉන්නකන් උරුමය දෙන් නැ එයාලගේ විනාසෙ උනාම උරුමය ලැබෙයි

  • @matildaranjani3946
    @matildaranjani3946 3 роки тому +4

    දළදා හාමුදුරුවන් ga sathyanu භාවයන් jaya wawa 🙏 tharuwansarani .

  • @vajirapriya3485
    @vajirapriya3485 3 роки тому +2

    Sri Lankan future leader

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 3 роки тому +4

    පුතාට දලදා සමිදු පිහිටයි

  • @boothalagedushantha616
    @boothalagedushantha616 Рік тому

    Budu saranai

  • @nilanifernando1187
    @nilanifernando1187 11 місяців тому +1

    මෙි තරන් සත්‍ය පෙනි පෙනි උරැමය නොදෙන කාලකන්නි මැරෙන්න ඔනා

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 Рік тому

    සැබෑමිනිස්රත්නය..කීරවැල්ලපරමිපරාවෙන්පැවැතඵන..ඒ.උතූමි..බුද්ධාගමනයට..සියලුබාධාවන්ඉවත්වී...ලෝකපාලකයින්ගේ.අවධානය..මෙි.උතූමි...ලෝකසාසනයේ..සත්යටත්...සියලුසත්වයන්ගේ.අනාගතසුබසිද්ධීන්සදහා..සොබාදහමින්..සියලුදේවමන්ඩලවල.පිහිට..රැකවරන..ජීවමානව..මෙිජීවිතවලම..කල්පායුසමිපත්තියවිදින්නටහැකි...උතූමිබුද්ධෝත්පාදකාලයේ..ඒසැබෑ.කීරවැල්ලසාමිපුදායට..ඉඩහසරලබාදී..ඵදාබුද්ධකාලයේ.දසරාජදර්මයටඅනුවම...වත්මන්පාලනය..හරවාගන්නට..ඒමපරමිපරාවෙි.අවවාද.උපදේස..පිහිට..මෙිඋතූමිසක්වලෙහිම..නිවරැදිවන්නටත්..නැවැත..නැවත..බුද්ධෝත්පාදකාලයේම...සියල්ලපිහිටා..ලෝකසත්යදර්මතාවයෙන්...නොසෙල්වන..උතුමි.ජාතියේඅබිමානයරැකගැනීමට..කැපවෙමු...ඒතුලින්.කිසිමජාතියකට..අවැඩක්...අවාසියක්..අවාසියක්..කිසිමකලක.නොමවෙන..ලැබුනු.මිනිසත්බව.බිද.සුගතිගාමි..ජිවයලබන්නටහැකියි....ඔබ.අප.සැමට..අපවිදිදුක්..අවසන්කරදමන්නටහැකි...වාසනාව..සොබාදමෙිපිහිට.රැකවරන.ලැබෙත්වා..වගකිවයුත්තන්ගේ.ඤානයන්අවදී..සමිමාසතියෙන්..දකිත්වා...උතූමි..තුනුරැවන්සරනයි..සැමට...දලදාසමිදු.රැකවරනයි...සාදු...සුවපත්වෙිවා

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 роки тому

    Theruwansaranai obathumata!

  • @sonitasonita6030
    @sonitasonita6030 Рік тому

    අනේ මෝඩ පාලකයිනි මෙි කියන කතාවෙි සත්‍ය තේරැමි ගනිල්ලා මෙි කියන උැරැමය දෙන්න බලපල්ලා සාදු සාදු සාදු උතුම් වාම දලදා වහන්සේගෙ අනන්ත ආසිර්වාදයෙන් මෙි පින්වත් කුමරැගෙ අයිතිය ලැබෙිවා

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 Рік тому

    Adambarai ape jathiya gana me athtak nam, budu saranai obata.

  • @arunasalwathura8221
    @arunasalwathura8221 Рік тому

    මොන කෝලමක්ද බුදුන්ගේ දර්මය ලෝකයටම අයිති බුදුන්ගේ දන්ත දාතුව කීර වැල්ලලට නොව ලන්කාවෙම හැම පරම්පරවකටම අයිතිවෙන්න ඕන දලදා පෙරහැරේ නුවර අය උඩරට කලාවන් නැටුම් සම්ප්‍රධායන් විතරක් නොවේ පහතරට සම්ප්‍රධාටනුත් එක්වෙන්න ඕන. දලදාව මේ රටේ ඕනම හොඳ බවුද්ධයෙකුට අයිති දෙයක්

  • @dammikamadumali997
    @dammikamadumali997 2 роки тому +3

    අර නෙරංජන් කියන පට්ට හොරා ඇයි එලවන්නේ නැත්තේ මිනිස්සුනේ නෙරංජන් මොකෙක්ද කියලා හොයන්න දැන් කාලය හරි

  • @nilanifernando1187
    @nilanifernando1187 Рік тому +1

    ඔබතුමා රාජකීය ඇදුම අදින්න අනිවාරෙන් ඒක හරි ගාම්බීරයි කුමරෙක් උනාම ඒක සුදුසු ඇදුම

  • @SiriSaddhamma
    @SiriSaddhamma 5 років тому +7

    දත්ත කුමරු අයිති වූ මල්ල රජ පරපුර මේ ලංකාවේම හිටිය පිරිසක් නිසා මේ කීරවැල්ලේගෙ කතාව අැත්තක් වෙන්නත් පුළුවන්. නමුත් ඉන්දියාවෙන් තමන්ගෙ අක්මුල් හොයන්න හිතනවනම් කීරවැල්ලේ බොහෝම ලොකු මුලාවක වැටිලා ඉන්නෙ. තායි චීන අය එන්න කැමති වුණත් ඉන්දියාවේ බොරු බ්‍රහ්මදත්ත ඩීඑන්එ් පරීක්ෂණයට එන්නැත්තෙත් හේතුවක් නිසා වෙන්න අැති

  • @dharshanakumara952
    @dharshanakumara952 5 років тому

    Aniwaryen ape raja paramparawal inna one niyamai apitath ajek innawa

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 роки тому

    🙏❤

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 2 роки тому

    🙏🙏🙏

  • @AliAli-xn1fq
    @AliAli-xn1fq 2 роки тому +1

    අපේ.උරැමය.අපට.ලැබේවා

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 3 роки тому +4

    මමත් පුතාට අාසිර්වාද කරනවා

  • @SumanaAmarasingha
    @SumanaAmarasingha Рік тому

    Urumaya himiwewaaa janathawa oba samagai

  • @janakabandara5004
    @janakabandara5004 Рік тому +2

    ඔබගෙ නූතන පරම්පරාවට කිරවැල්ලෙ නම ළැබුනෙ 1600 ගණන් වලින් පසුව නේද?
    ඇත්ත කීරවැල්ලෙ පරම් පරාව බෙංගාලය ආශ්‍රිතව ආපු අය.
    බෙංගාල ජාන ඔබේ පවුලේ හා නෑදෑයන් සියල්ලගේම තියෙනව නම් පමණක් ඔබ උරුමක්කාරයෙක් විය හැකියි.
    නමුත් ඔබගෙ පවුලෙ පමණක් බෙංගාල ජාන තිබේනම් ඔබ සිංහලයෙක්ගේ අනියම් බිරියකගේ දරුවෙක්ගෙ දරුවන් විය හැක.
    මා හිතන විධිහට ඔබේ හිතේ තිබෙන අධික තණ්හාව අනුව මට කළ හැකි එකම නිගමනය අනුව විය යුත්තේ ඉපැරැණි ඉන්දියානු දෙමළ පවුලක කෙනෙක් විය යුතුයි.
    ඔවුන් සිංහලයන් මෙන් නොව අධික තණ්හාවකින් පෙලෙන අයයි.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Рік тому +1

    දැනට ඉන්නේ උරුමයක් නැති බස්නායක නිලමේ කෙනෙක්ද 😢😢😢😢😢😢😢

    • @SumanaAmarasingha
      @SumanaAmarasingha Рік тому +1

      Ow horek. U maligawa mankolla Kewa rajapaksha horu ekka

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 Рік тому

    චන්දෙ ඉල්ලන්නද දැන්නෙ නෑ යන්නේ රට බේර ගන්න

  • @chathu66
    @chathu66 3 роки тому +1

    චීනේ අපේ දන්ත දතුන් වහෙන්සට උරුමකන් හොයන්නේ- අපේ රටට තට්ටු කරන්නද දන්නේ නැ. දැඩිමුන්දේ දෙවියන් මුන්ව බලගත්වා

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 2 роки тому

      ඉතිහාසය කියවා බලන්න. හැමදේම වැටහේවි.

    • @pereravimal814
      @pereravimal814 Рік тому

      brahma dhaththa raju hitiye.merate misak indiyaawe newey

    • @kanthirenuka2661
      @kanthirenuka2661 Рік тому

      China rateh raja kumarige age tiyanne kiravella kumarayage bald tamai china rateh dantha datun vahanse namakvada innava

    • @kanthirenuka2661
      @kanthirenuka2661 Рік тому

      Chaina vitarak novae tailanthaya kumaraya ape kiravella kumarayage nadayo

  • @dharshanakumara952
    @dharshanakumara952 5 років тому +3

    DNA eken oppu unoth niyamai

  • @layarinjayanthi7121
    @layarinjayanthi7121 3 роки тому

    Attatama Mama. Katolika. Avankavama. Kmati. Apema. RAJA kENEKUTA. DIRGAUS

  • @pushpikabradley88
    @pushpikabradley88 2 роки тому

    how he is a last one senawirathna had 2 son he told one program

  • @chithranichithrani4811
    @chithranichithrani4811 3 роки тому

    Ane mage rate වාසනාව හොයපු දන්ත ධාතුන් හිමි obatai ape budu දහමට ඔහුට අයිතිය denna boruwa raja කරන්නේ desa paluwo unta kade yanna apa oya danna tharama desapalwo monawada danne දළදා වහන්සේගේ salli hora kanawa obe අයිතිය obata හිමි wewa

  • @senarathsenarath5742
    @senarathsenarath5742 3 роки тому +3

    ඉන්දියාව කියනවා බුඳුන් ඉන්දියාවේ නොවේ කියලා

    මෙයා කියනවා ධන්ත ධාතුව රැක්කේ බ්‍රහ්ම දත්ත රජුලු ඩහු හිටියේ ඉන්දියාවේලු බුඳුන්ගේ ධාතු රැක්කේ ලන්කාවේලු ඉන්දියාවේ කිසි මිනිහෙක් දන්නැ ඔය කියන ධාතු ගැන මට තේරෙන්නැත්තේ මුන් මේධාතුවක් ගැන වර්නා කරනවා ගෙනාපු එවුන් රැකපු එවුන් ආගිය මුලගිය තැන් ඔක්කෝම දන්නවා නමුත් බඳුන් ගැන දන්නැ

    • @nilanifernando1187
      @nilanifernando1187 Рік тому

      ඉන්දියවේ මිනිස්සු බුදුන් ගැන දන් නැ ඒක හරි දැනගත් මිනිස්සු කෝටි 5 නිවන් ගියා නිගන්ඩකයෝ ඉතුරු උනා උන් බුදුන් ගැන දන් නැ මිත්‍යාදිස්ටියො ඒ නිසා උතුම් දර්මය ඉන්දියාවේ පිහොටියේ නෑ නමුත් දැන් ඉන්දියවේ ස්කෝලවල පන්සිල්ගන්නවා බුදුන් වදඉනවා

    • @sujeewapriyanthi-zo1fj
      @sujeewapriyanthi-zo1fj Рік тому

      Uba mi

  • @supunmiuranga5262
    @supunmiuranga5262 3 місяці тому

    ඒ කාලෙ ඉදන්ම චීනෙ දන්ත ධාතුව උස්සන්න ප්ලෑන් කරා....
    ඕකත් අලුත් එකක් ද දන්නෑ
    රටම චීනෙට සින්න වෙන්න යන එකේ ඕක විතරක් උන් ඉතුරු කරයිද?
    පරම්පරා වැඩක් නෑ පෙළපත ,පවුල් පාලනය ලෝකයේ තුරන් වෙනවා
    මොකද පරිණාමය පවා උදව් වෙන්නෙ විවිධත්වයට .....
    හතු පිපෙනව වගේ බුදුවරුත් පහල වෙන එකේ
    මේක විතරක් ඇයි පරක්කු 😂😂
    උබ ඔය කියනවිදිහට බැලුවොත් මුලු ලෝකෙම උන් නෑදෑයො තමයි කොහොමත් ......
    උබේ අයිතිවාසිකමම චීනෙ එකාටත් තියනව.....ඌත් ඉල්ලයි
    කියන විදිහට ඕව් හොයාගන්න ඇමරිකාවෙ NASA එකෙන් විතරයි උදව් කරල නැත්තේ .......

  • @tharangakumari7670
    @tharangakumari7670 3 роки тому

    Dantha dathun wahansege Aithiya Mathumata ekmanin dabewa !!!!!!!!!

  • @nuwangapeiris1935
    @nuwangapeiris1935 5 років тому +5

    මොවුන්ගේ නමේ කිසිම තැනක ඉන්දියාවේ නමක් සදහන් නැත.එම නිසා එම ඉතිහාසය ඉන්දියාවට සම්බන්ධ නොකරන්න.බොරු ඉතිහාස කාරයෝ කොහොමත් පරීක්ෂණ කරන්න එන්නේ නෑ

  • @kanthirenuka2661
    @kanthirenuka2661 Рік тому

    Ratata yahapatak wewa sathya jayaganiva ekmanin me kumarayata urumaya himewewa

  • @sriyapanditha1330
    @sriyapanditha1330 2 роки тому

    Oba thumata obe urumaya ikmaninma laba gannata labewa!

  • @nilanifernando1187
    @nilanifernando1187 Рік тому

    කුමරෙකුට කතාකරන්න වැදගත් විදියට කැතයි අහද්දි කතාකරන විදිය ගැන

  • @krishanwickramarathna2846
    @krishanwickramarathna2846 2 роки тому

    me sapayen ape rata godaganna shakthiya dahiriya labewa pathami,,, dalada samidu pihitai obata 🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому

    Ane apA dewal ne indeyawa aitekaragana enne dukai caine apita aite vasekan kara kiuwath indeyawa apA kiyadde dukai mokada un apA seyalla suran kawa
    🙏🙏🙏🙏🍀🌺🌺🌺🌷🌹🌹🌹ane hodai ova venawa nam

  • @namimomp5932
    @namimomp5932 2 роки тому

    👌👌👌🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @hellosrilanka8509
    @hellosrilanka8509 2 роки тому

    Ane me de athtada agathe akka hiriwatenawa awa ahanakota

  • @anurajayasinghe7791
    @anurajayasinghe7791 3 роки тому

    Hariyma pudumi

  • @lalithkumara6913
    @lalithkumara6913 2 роки тому

    Obata himiviya uthu thana thawa aurudu 3k gathawei edata me thana labenawa mai,

  • @UmenUmansa-q9r
    @UmenUmansa-q9r 10 місяців тому

    සැග උණු දියසේන්ද මේ

  • @Rakinduchamod
    @Rakinduchamod Рік тому

    දෙරනෙ කියන්නෙ 54 වෙනි පරන් පරාව කියනෙ

  • @GATHIKA325
    @GATHIKA325 3 роки тому

    Maree... Mareee. Yali ipadane ape athmayaka nawathyh ipadana wa. E mage Maw ratami

  • @anuladewaga1274
    @anuladewaga1274 2 роки тому +1

    Puta oyage ගමන oya yanna api innawa oyath ekka..දළදා සමිඳුන්ගේ phta රැකවරණය labewa¥¥¥¥¥¥¥ Truwansarani

  • @arunasalwathura8221
    @arunasalwathura8221 Рік тому +1

    මොන බංබුවක්

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 3 роки тому

    Pinthuraykin balagena thrisaalayskuth hadaagena ..

  • @SumanaAmarasingha
    @SumanaAmarasingha Рік тому +1

    Dalada samidu pihitai

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 3 роки тому

    methuma ugathek nowunata karana kathawa ahagena inna priyai

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +2

    ඉන්දියාවෙ කිරවැල්ලේ පරපුරක්නැමෙි හෙලබිමෙි සිදුවිමි සියල්ලම බසිදුවි ඇත්තේ මෙි රටෙිමයියසෝරරා දේවියත් ගල්ගමුවෙි සංඛපාලි පන්සලේ වැඩ සිටිබවට සාක්කි සියල්ලම යථාර්ථ වැඩසටහන බලන්නකො

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 роки тому

      තව ගොඩක් ඉන්න වා මේ රටේ සත්‍ය ඉතිහාසය බෞද්ධ ඉතිහාසය යට ගැසීමට වලිකන

    • @everlasting8678
      @everlasting8678 2 роки тому

      Keerawall nama dunne lankawata awata passe hitapu rajatuma. Hariyata wistara nodana baila gahanda epa

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 3 роки тому

    Gamini mathitjumani obata api nayagethi meweni ithihasayak sanatha kireemata karana kepakereemata.

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara2750 3 роки тому

    දැන් මේ මොකද ලංකාවට වෙලා තියෙන්නේ .මේ සෝෂල් මීඩියා කාරයෝ සියලු දේවල් විනාශ කරන්න දඟලනවා .ආගම වෙනස් කරන්න .සම්ප්‍රදායෙන් වෙනස් කරන්න

  • @pathumanu6768
    @pathumanu6768 3 роки тому +1

    බුදු දහම ඒ දර්ශනය අනුව මෙයාගෙ ප්‍රතිපත්ති අනුව හරියන්නෙ නැ.තණ්හාව අතහැරිමෙනෙ .

  • @jhaperer9929
    @jhaperer9929 2 роки тому

    Sinhala kathakarana indiyawe minihek..lokeyama lankawa beda ganna kale, daladawath indiyawata denne weida danne neha..kohamath daladawa aithi indiyawatane..

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb Місяць тому

    Metaram atitayak Heli karalath me game lollata tena දෙන්න

  • @inranirupalata927
    @inranirupalata927 3 роки тому

    Ane wasana mewa ahadde asata kadulak enawa apA me rata koccara nam wasana wantada me raja paran parawal vana aya mehema merata samanna menessu vedehata jewath vena ekath e unata me ayata tanaknodenne ai mewa satteyak nam ai ehema venne ai awasanpuruka une me apA vatena wastun tamai me apA raja paran parawan ai mehema inda une

  • @senithkavindra4462
    @senithkavindra4462 2 роки тому

    Dhammika weda mahatha season 2 d danne na me 😂😂😂😂 jana manasa wikurthi krnna kalen kalet ena nataka mewa, diyasenala enkan awrudu 70 wak blan idla dn penwane wela thiyna de රටට,

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 роки тому

    Dala. Hora. Danta. Datuwa. Wikunun. Kanawa. Lajja. Nati. Widiyata. Meka. Maha. Winasayak. Et. Samagama. Giya. Awooruddeh. Danta. Datuwa. Karaduwa. Geniyapu. Ata. Kulappwoona. Samaharawita. Niyama. Danta. Datuwa. Sagawa. Atitaye. Kalawage. Wena. Deyak. Tibbada. Danne. Naha. Me. Kumarunhata. Maligawe. Tilangage. Tana. Labiya. Utuie. Rudira. Parikshawskin. Pasu.

  • @Chandrasekara1980-ig1ev
    @Chandrasekara1980-ig1ev 9 місяців тому

    Chandra sakara oaka

  • @olivercook8097
    @olivercook8097 3 роки тому

    ත්‍රිශූලෙ පස්සෙ හදපු එකක්

  • @SumanaAmarasingha
    @SumanaAmarasingha Рік тому

    Me rata kapu hora heththa elo danawa ekek epa

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 роки тому

    මූ පිස්සෙක් දන්ත දාතුව තියෙන විදිහට තිබුනාවෙ.

  • @senarathsenarath5742
    @senarathsenarath5742 3 роки тому

    ඇයි මේ යසියලුම දෙනා ආපසු බ්‍රාහ්මණ යුගයකට යන්ඩ යන්නේ මේ ලෝකේ වටිනාකම් තියන කිසිම පෙලපතක්වත් පුත්ගලයෙක්වත් නැ වටිනා ප්‍රයෝඡනවත් දේ කරපු අය සිටියාඒ අය අමරනීයයි හිටපු රඡවරු සහ වැඩිහිටි පරම්පරාව කරපු දේවල් නිසා අද තියන තත්වය උදාවෙලා තියන්නේ රටට මෝඩයන් වැඩක්නැ ඕනවෙන්නේ හොද මොලයක් ඇති පාලකයෙක් තවද ධාතු රකින්ඩ මුරකරුවන් වැඩක්නෑ අවශ්‍ය ධර්මය මිනිසුන්ට අනුගත කිරීමයි අප සමාජයේ මේ පුරප්පාඩු දෙක ඇත එය වටා පෙලගැසෙන්න.

  • @charithmadushan9958
    @charithmadushan9958 2 роки тому +1

    මූට බෙහෙත් අරන් දෙන්න ඕනේ සයිකෝ මුට

  • @thisalkithsara7955
    @thisalkithsara7955 3 роки тому

    කීරවැල්ල පරපුරට දළදා වහන්සේගෙ උරුමයක් එන්නෑ නෙ මොකද හේමමාලා කුමරියයු දන්තකුමරුයි කිත්සිරිමෙවන් රජ්ජුරුවන්ට භාරකරාම දළදා හාමුදුරුවන්ගෙ අයිතිය රටේ පාලකයට තමා භාරවුනේ රාජ්‍යත්වයේ සංකේතය හැටියට.

  • @pathumanu6768
    @pathumanu6768 3 роки тому

    ඇයි ඉතින් අවුරුදු 40 ගිහින් ඕවා හොයන් එන්නෙ???
    ඇයි පොඩි කාලේ ඒ ගැන කතා නොවුනේ 48- නිදහසේ ඉදන් අදර අවුරුදු 70 ගියා ඇයි එයාහෙ අය අවේ නැත්තෙ?? නිකන් පාදිලියෙක් වගේ පල්ලියක🤔

    • @KeerawellaSenavirathna
      @KeerawellaSenavirathna 3 роки тому

      ඔබ මැරිලා ඉපදුන කෙනෙක්ද,කීරවැල්ල රාජකීය පරපුරට උරුමය ඉල්ලා සිටීමට වාතාවරණයක් මෙිරට තුල තිබුනද,ඩඩ්ලි සේනානායක දන්තකුමරු හේමමාලා රාජමාලිගය ඩෝසර් කරලයි තෝලංගමුව ඩඩිලි සේනානායක මද්‍යමහා විද්‍යාලය හදන්නෙ,එහෙයින් හතර කොන නොදැන අදහස් දක්වන්න එපා,හදවතිංම සිතන්න

    • @pathumanu6768
      @pathumanu6768 3 роки тому

      @@KeerawellaSenavirathna මන් නම් මැරිලා ඉපදුනෙ 😀ඔයා මැරිලද ඉපදුනෙ එකපාරටම.මිට කලින් කියන්න ඇයි එහම කියන අයව මැරුවද ?

    • @pathumanu6768
      @pathumanu6768 3 роки тому

      ෆාදර් කෙනෙක් වගෙ ලෝගු දාන් අනෙ මන්ද 🤔

    • @pathumanu6768
      @pathumanu6768 3 роки тому

      @@KeerawellaSenavirathna හදවතින්ම හිතල තමා කියන්නෙ.ඔබ ලග සාක්ශි තිබ්බනම් ඇයි දැන් මේ රජය ඉන්නකොට කරන්න පුලුවන් ද?