HIRIPODA WESSA || EPISODE 30 || හිරිපොද වැස්ස || 25th October 2024

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @Just_Dozzi
    @Just_Dozzi 3 місяці тому +3819

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුහාම like වැටෙනවා. තුන් පාරක් touch කෙරුවාම reply section එක open වෙනවා කියලා 😂😂❤❤

    • @Prabas_h01
      @Prabas_h01 3 місяці тому +51

      හරි වැඩේ නේද 😁🤭

    • @Tikka_music
      @Tikka_music 3 місяці тому +17

      Aneh 🙂❤️‍🩹

    • @NimeshikaTharangani-f4o
      @NimeshikaTharangani-f4o 3 місяці тому +30

      අපිනං දැනං ගොඩක් දවස්😂😂😂

    • @ImashaNimsarani
      @ImashaNimsarani 3 місяці тому +17

      මාත් දැනගත්තෙ දැන් කරල 😂

    • @anushadamayanthi346
      @anushadamayanthi346 3 місяці тому +9

      Math eka dn ne dnne😊😊

  • @dilshanbandara-z6j
    @dilshanbandara-z6j 3 місяці тому +590

    මගේ අම්ම තාත්තයි යි මේ ලෝකෙ හැම අම්මෙක්ටමයි තාත්තෙක්ටමයි බුදුසරණයි 🙏 කියල යන්න පින්

  • @rdsunitha3345
    @rdsunitha3345 3 місяці тому +5037

    මම ඊළග මාසයේ A/l ලියනව😢❤
    මට ආශිර්වාද කරන්නකො.මෙ comment එක2පාරක් ටච් කරන් යන්.😚

    • @පියුමාලයා
      @පියුමාලයා 3 місяці тому +23

      🎉🎉🎉🎉😢

    • @CRAZYGAMING5.1.8
      @CRAZYGAMING5.1.8 3 місяці тому +85

      අපිත් ලියනෝ 😂

    • @charuladevinda
      @charuladevinda 3 місяці тому +104

      Padam kranna epa meke eunta ashirwada karanna kya kya comment dada htpn moda pmkya😂

    • @rdsunitha3345
      @rdsunitha3345 3 місяці тому +12

      ​@@charuladevindameka thama ekama sathuta😂

    • @nexustheband
      @nexustheband 3 місяці тому +9

      Ew gothaya. Meka balana ubata ashirwada krama harid

  • @SanchiSanjana-ir8vu
    @SanchiSanjana-ir8vu 3 місяці тому +379

    A.L.ලියන.සියලුම.දරැවන්ට.සියලුම.පුශ්නවලට.එඩිතරව.මුණදිමටශක්තිය.ලැබෙිවා❤

  • @sethu-c3l
    @sethu-c3l 3 місяці тому +1674

    පිලිකා රෝගීන් සුවපත් වෙන්න කියලා පාර්තනා කරමූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @a.p.raberathna4058
      @a.p.raberathna4058 3 місяці тому +11

      සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා!!!!!!

    • @charuladevinda
      @charuladevinda 3 місяці тому +12

      Pilika hadichcha eun ekka ubath mariyan pakaya 😂

    • @Pathumkolla-d4x
      @Pathumkolla-d4x 3 місяці тому +1

      ❤❤❤❤❤😂

    • @sandeepadilshani1504
      @sandeepadilshani1504 3 місяці тому +7

      කාපන් හිගා😂

    • @Pamo866
      @Pamo866 3 місяці тому +1

      ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි

  • @SandaruSilva-ny2oi
    @SandaruSilva-ny2oi 3 місяці тому +369

    අභි /කුරා /පිලා තුන්දෙනාම හෙනම ආතල් ඕයි 😆😆

  • @ravindulakshan1341
    @ravindulakshan1341 3 місяці тому +100

    ඒ ඒ චරිත වලට ඒ ඒ විදියට ආදරේ කරන්නත් පේන්න බැරි වෙන්නත් නියමෙට ඒ අය ඔක්කොම රගපානවා....ඔක්කොම අය චරිත වලට උපරිම සාධාරණයක් කරන නිසා තමයි අපි මෙච්චර හිරිපොද වැස්සට ආදරේ.....❤️❤️❤️❤️
    හිරිපොද වැස්සෙ අවසානය වෙනකන් හිරිපොද වැස්සෙ තෙමෙන්න අපි හැමදාමත් ඔයාලත් එක්ක ❤️

  • @mse1518
    @mse1518 3 місяці тому +184

    කූරාගේ acting නම් පට්ට...😅💗

  • @rushankavinda7582
    @rushankavinda7582 3 місяці тому +290

    මෙතූගේ යාලුවා වෙලා ඉන්න කෙට්ටු කෙල්ලවයි ,අරෝෂ් කාරයවයි බන්දලා දෙනවට කැමති උන් 🙋🙋

  • @sachiniperera655
    @sachiniperera655 3 місяці тому +855

    " මට ඇත්තටම හා කියන්න හිතුනා ඕයි" 😂
    අද නම් මරු. ඒ ටික කොච්චර බැලුවත් එපා වෙන් නෑ😂
    කූරා ඔයා නම් පිස්සුවක් අනේ🤭💜
    මරු acting💜

    • @d.i.k.9750
      @d.i.k.9750 3 місяці тому +8

      මම ඒ දෙබස් ටික ඔයාට කිව්වොත් ඔයාටත් හා කියන්න හිතෙයිද?

    • @vishmichamodya7033
      @vishmichamodya7033 3 місяці тому

      ​@@d.i.k.9750😂

    • @hirushadilanka5339
      @hirushadilanka5339 3 місяці тому

      අනවශ්‍ය තොරතුරක් 😅 ​@@d.i.k.9750

    • @Methushanc
      @Methushanc 3 місяці тому

      Huiuuuu​@@d.i.k.9750

    • @Senandipremarathne
      @Senandipremarathne 3 місяці тому +2

      ඒ කූරගේ ඇදුම 😂😂😂

  • @inandi50
    @inandi50 3 місяці тому +181

    කූරා පිලා අභී ශෝයි අනේ😂💗

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 місяці тому +628

    කුරාගේ ඇදුම😂😂😂😂😂 අයියෝ ඒ දෙන්නා 😂😂😂😂

  • @premathilaka778
    @premathilaka778 3 місяці тому +182

    අභීගේ යාලුවෝයි එයයි එකෙකුට එකෙක් පණ උනත් දෙන්න බලන් ඉන්නෙ...❤පින තියෙන්න ඕනෙ ඇත්තටම ජීවිතේ ඒ වගේ යාලුවො දෙන්නෙක් ලබන්න❤

    • @nishanpriyadarshana5190
      @nishanpriyadarshana5190 3 місяці тому +1

      Matath innawa ewage yaluwo....T,,P,,u ❤❤❤

    • @premathilaka778
      @premathilaka778 3 місяці тому

      @@nishanpriyadarshana5190 parissamam kara ganna hamotama ehema aya naa🙂💗

  • @ikoa8208
    @ikoa8208 3 місяці тому +622

    අරෝශ් ගෙ ඇක්ටින් සුපිරි..ඒක දකින අපිටත් සුපිරියටම මල පයිනව 🤩

    • @PorrnaChinthaka
      @PorrnaChinthaka 3 місяці тому +12

      සිරාම හැබැයි ඇත්ත කතාව 😁😂

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 3 місяці тому +8

      Na bn actin eka newe mt mala painne ekage muune thiyana wanawara paatata

    • @ChamiyaGaming-q4f
      @ChamiyaGaming-q4f 3 місяці тому +8

      ​@@SameeraCom-gu5zqඒකට තමයි බන් ඇක්ටින් කියන්නෙ 🤭

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 3 місяці тому +7

      @@ChamiyaGaming-q4f actin newe uge මූණෙම එහෙම දෙයක් තියනවා.කියන දේ තේරුම් ගනින්. මට ඌව මේකට එන්න කලින් ඉඳන්ම පේන්න බෑ😅

    • @sadeeshawagaarachchi9973
      @sadeeshawagaarachchi9973 3 місяці тому

      Appriyay mt nn😂

  • @OshadhiNavodya-b2m
    @OshadhiNavodya-b2m 3 місяці тому +3648

    අරූෂ් කාරෙයව පේන්න බැරි උන් තවත් සිටීද 🙂😂

  • @Prabhavi-MS
    @Prabhavi-MS 3 місяці тому +318

    දැන්නම් Love ඔක්කොම පැටලිලා.... ඒක ගැන හිතන්න ගිහින් මටත් පැටලෙනවා..😅💔

  • @sasiking7606
    @sasiking7606 3 місяці тому +167

    ගෙවින් ටියාට ගොඩක් ආදරෙයි❤

  • @Kaali_vibes
    @Kaali_vibes 3 місяці тому +841

    අද තමා දැනගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.තුන්පාරක් touch කරාම reply section එක open වෙනවා කියල 🙈🙈😂😂

  • @SKmusicNotz
    @SKmusicNotz 3 місяці тому +546

    අපිලගෙ කතාව 🤩❤️❗

    • @shanukaimesh1751
      @shanukaimesh1751 3 місяці тому +9

      Onna oka thama prashne 😂e

    • @SKmusicNotz
      @SKmusicNotz 3 місяці тому +1

      😅💔 ​@@shanukaimesh1751

    • @Damayanthi-le7sw
      @Damayanthi-le7sw 3 місяці тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Madumadawa-d8w
      @Madumadawa-d8w 3 місяці тому +6

      අපිලගෙ රට😂❤

    • @nera.yt01
      @nera.yt01 3 місяці тому +3

      😅Ow

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 місяці тому +229

    ආසම කතාව දැන් නම් පිස්සුවක් ආත්මී අක්කා අභි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PoojaSankapali
    @PoojaSankapali 3 місяці тому +155

    අභී කිව්වා වගේ කූරා ගවුමට මාර ලස්සනයි😂😂❤

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 3 місяці тому +341

    හිරිපොද වැස්සේ notification එක එනකන් බලන් හිටියේ.❤ ආයේ සදුදා වෙනකක් ඉන්න එපැයි කතාව බලන්න...😢❤ කතාවේ හැම එපිසෝඩ් එකක්ම 1M ගිහින් තියෙන්නේ.❤😊

    • @DimashiTharindya
      @DimashiTharindya 3 місяці тому +2

      නියමයි 😎

    • @mr.v7932
      @mr.v7932 3 місяці тому +2

      මමත් ආසම කතාව ❤😊

    • @ManohariMalki
      @ManohariMalki 3 місяці тому

      My favorite drama ❤❤

  • @memesrilankan
    @memesrilankan 3 місяці тому +211

    අද තමා දැනගත්තේ camment එක දෙපාරක් touch කරාම like වැටෙනවා . 4ක් touch කරාම reply section එක 😊 open වෙනවා කියලා 😱❤️

    • @RealXludy16
      @RealXludy16 3 місяці тому +5

      එහෙනම් දැනගෙන ඉදහං

    • @TheTechGuy12339
      @TheTechGuy12339 3 місяці тому +1

      4 ක්‌ නෙවෙයි හරකෝ 3 න් පාරක්.

    • @Leeseomin-y6y
      @Leeseomin-y6y 15 днів тому

      Oka ochchara touch karanna onei adala like button 1parak touch kalama wadinawane 😂

  • @IATtripleblast
    @IATtripleblast 3 місяці тому +76

    Ade what a surprise guys මාත් අදනෙ දැනගත්තෙ comment eka දෙපාරක් touch කරාම like වැටෙනවා .තුන්පාරක් touch කරාම reply section එක open වෙනවා කියලා😂😮

  • @Danuma111
    @Danuma111 3 місяці тому +89

    දැනුමෙන් පෝෂණය වෙන්න අලුත් මතක ඇති කරගන්න පරණ මතක අලුත් කර😊❤ එහෙනම් බලන්න කතාව.❤

  • @GeethmaSanuli
    @GeethmaSanuli 3 місяці тому +350

    😅කූරා ඇදගෙන ඉන්න එක.😂😂😂

  • @AnuradhaDewindhi-Dewi
    @AnuradhaDewindhi-Dewi 3 місяці тому +206

    ප්‍රේමය නම්,
    සියල්ල වැරදෙමින් යන විටත්,
    එය ඉතා දරණු ලෙස ඔබට රිදවන විටත්,
    ඔබට එකම පුද්ගලයෙක් යලි යලිත් අවැසි වීමයි...💛

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 3 місяці тому +172

    ආකශී ගෙ ගවුම මොකද මෙතන කියල අහද්දි කූරාගෙ හිනාව😂😂😂

  • @Dinna503
    @Dinna503 3 місяці тому +293

    Tv එක තිබිලත් මේක phone එකෙන් බලන අය කෝ ❤😂

    • @ShehanNimsara-m1z
      @ShehanNimsara-m1z 3 місяці тому +8

      Tv එකෙන් බලන්න පුලුවන් ඒවද වුත්තෝ මේකේ යන්නේ අම්මලා ඉද්දි කොහොම මේවා බලන්නද ටීචලට ලව් කරනවයි 😂😂

    • @AbhirudSankalpa
      @AbhirudSankalpa 3 місяці тому +1

      ​@@ShehanNimsara-m1z😢

    • @chanikaudayangani5794
      @chanikaudayangani5794 3 місяці тому +3

      ​@@ShehanNimsara-m1zow bn sirawata😅

    • @gimamsj
      @gimamsj 3 місяці тому +1

      Innawa 😂

    • @nimashakavindi6420
      @nimashakavindi6420 3 місяці тому +1

      Eknm athtah math phone ekn blnne😂😂😂

  • @Shashiudayangi
    @Shashiudayangi 3 місяці тому +101

    2:34 background music එක මරු 😂කූරා පිලා අභී මාර යාලුවෝ ❤✨️

  • @chooty7.19
    @chooty7.19 3 місяці тому +48

    ඔබ කවුරුන්දැයි හරියාකාරවම දන්නා මිනිසුන් පමණක් සැමවිටම ඔබ ළඟ රැදේවි. ! 🤍🌻💫

  • @SLKillerboys
    @SLKillerboys 3 місяці тому +77

    දැනුයි දන්නෙ කමෙන්ට් එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා කියලා😂😅

  • @mohanevasantha5681
    @mohanevasantha5681 3 місяці тому +17

    ඇග්නස් ආන්ටි නම් හරිම හොදයි නේද 😊❤

  • @NethmiDilhara-q5r
    @NethmiDilhara-q5r 3 місяці тому +54

    ලයික් 50ක් දෙන්නකො අහිංසක ඉල්ලීමක්😢

  • @headshortdeiya4267
    @headshortdeiya4267 3 місяці тому +54

    ඉලිප්සාකාර වස්තුවට අාදරේ අය කෝ❤

  • @sadhuyt-y4r
    @sadhuyt-y4r 3 місяці тому +90

    අරූශ් කාරයා ගෙ හොම්බට හැටක් අනින්න හිතෙනවා ඕයි

    • @_DS_MODZ_
      @_DS_MODZ_ 3 місяці тому

      කපලා මරන්න හිතෙනවා ඕකගේ😒

    • @Nishanthi-e4x
      @Nishanthi-e4x 3 місяці тому

      Aniwa mata shoot eka karana thanata gihin muge hombata aninna hithenawa 💀

  • @rashmidileka6946
    @rashmidileka6946 3 місяці тому +127

    ආත්මි පවු අන්නේ😢 කතාවෙ වුනත් මේ වගේ කෙල්ලෙක්ට වද දෙනකොට කොච්චර අපහසුවක්ද😢😢පඅවු අනේ

  • @Srirashlak
    @Srirashlak 3 місяці тому +62

    මේ කොල්ලෝ set එක හින්දා මේ කතාව බලන අය කෝ❤

    • @Yakaman1
      @Yakaman1 3 місяці тому +1

      Mama🎉

    • @chooty7.19
      @chooty7.19 3 місяці тому

      ගෙවින් නිසා 🤭❤️

  • @SLBRO2004
    @SLBRO2004 3 місяці тому +51

    20:39 ආත්මි අක්කගෙ ඇක්සිඩන්ට් එක අභියා දැනගත්තට පස්සෙ ආයි ඒ දෙන්න සෙට් වෙයි කියල මට හිතේ😉

  • @MalshiShashikani
    @MalshiShashikani 3 місяці тому +106

    කූරා මරු හැබැයි 😂❤

  • @warnakulaweerasooriyatharu1434
    @warnakulaweerasooriyatharu1434 3 місяці тому +45

    කූරා 😂❤❤❤❤❤❤
    He is so cute 🎀

  • @hirulive01
    @hirulive01 3 місяці тому +187

    අත්මි අක්කාගෙයි අබිගෙයි love එක බලන්න ආස අය ඓන්නවද 😸❤️

  • @PraboDini
    @PraboDini 3 місяці тому +95

    ආත්මි අක්කායි අභීයි ආයේ යාලු උනොත් හොදයි ඉක්මනින් නැත්නම් ඔනිම දෙන්නාගෙ Love story එක නැතුව පාලුයි 😢❤

    • @charukagechan1335
      @charukagechan1335 3 місяці тому +2

      . ඔව්😢

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 3 місяці тому +4

      මටනම් ඒක නැතුව තමා හොද. ආත්මී මහ විකාරයක්. කුරා පිලා අබී පට්ට ආතල් දෙයියනේ😂😂😂❤❤❤❤❤

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs 3 місяці тому +11

    ලවන් අයියා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @sethu-c3l
    @sethu-c3l 3 місяці тому +37

    අබි ❤
    පිලා❤
    කුරකො ❤
    මරු කියන අය කො🎉🎉🎉

  • @Danuma111
    @Danuma111 3 місяці тому +97

    දැනුමෙන් පෝෂණය වෙන්න අලුත් මතක ඇති කරගන්න පරණ මතක අලුත් කර😊❤ එහෙනම් බලන්න කතාව.

  • @Shen_Rajapaksha066
    @Shen_Rajapaksha066 3 місяці тому +51

    අරූෂ් කියන එකා කතාවම එපා කරවනවා😂

  • @chenithamudunkotuwa3056
    @chenithamudunkotuwa3056 3 місяці тому +147

    ලවන් අයියා ඇත්තටම ආත්මි අක්කට වඩා වැඩිමල් කියලා කවුද දැනෙන හිටියේ 😊

    • @SLBRO2004
      @SLBRO2004 3 місяці тому +7

      ආත්මි අක්කා 2003.ලවන් කාරයට නම් අවුරුදු 30ක් විතර ඇති🙂

    • @sumudushakila4953
      @sumudushakila4953 3 місяці тому +5

      ​​@@SLBRO2004 ලවන් 90 ගණන්වල 27 වගේ වෙන්න ඕනි ඩ්‍රීම්ස්ටාර් එනකොට අපිට වඩා බාලයි

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 місяці тому

      @@SLBRO2004 ලවන් 1995/09/21

    • @SLBRO2004
      @SLBRO2004 3 місяці тому

      @@sumudushakila4953 හ්ම්ම්

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 3 місяці тому +7

      @SanuviMalshi ඇත්තෙන්ම ලවන් පොඩි පාටයි.උසස්පෙළ පන්තියේ දැන් ඉන්න ළමයින්ට වඩා ලවන් පොඩියි වගේ.පාසැල් චරිතෙට හොඳටම සුදුසුයි.

  • @sachithpramod8903
    @sachithpramod8903 3 місяці тому +106

    පවී නම් මහ සාපයක්😠 පිලාටයි මෙතූටයි නිදහසේ ලවු කරන්නවත් නෑනේ😢

  • @Chamalsandeepa-tg1vb
    @Chamalsandeepa-tg1vb 3 місяці тому +50

    ආත්මි අක්කගෙයි අබි ගෙයි ආදාරය නැතුව මෙක පාලුයි කියන කට්ටිය කො බලන්න❤

  • @ChandimaThennakoon-h5f
    @ChandimaThennakoon-h5f 3 місяці тому +101

    දැන් ආයෙ සවුදා වෙනකන් හිටහන්කො 🤧😪💔

  • @yasanipramodya560
    @yasanipramodya560 2 місяці тому +2

    ජිිවිතේට අවංක ආදරයක් දැනෙන්නේ එක පාරයි...🥺🤍

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 3 місяці тому +6

    කොල්ලො තුන් දෙනාගෙ ඇක්ටින්නම් ආයෙ ඉතින්❤ cupiriyak ❤❤❤

  • @GamingSoken1
    @GamingSoken1 3 місяці тому +32

    Me kathavata kamathi aya me kenata❤❤

  • @asinthanimeesh
    @asinthanimeesh 3 місяці тому +62

    ටියා ඉන්න කොටස් ටික ස්කිප් කරන මම 😒

  • @Gna770
    @Gna770 3 місяці тому +28

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subhashthilina9239
    @subhashthilina9239 3 місяці тому +36

    කවුරු මොනව කිව්වත් මමනම් ආස ඉලිප්සාකාර වස්තුවගෙ යෙහෙළියට❤️😍

  • @nadilmadawa2963
    @nadilmadawa2963 3 місяці тому +83

    අරකිට ඔච්චර කොල්ලො පෙන්න බැරි එකි ලෙස්බියන්ද මන්ද 😂😂😂

    • @gayeshailangasinghe7865
      @gayeshailangasinghe7865 3 місяці тому +3

      ඒකනං මටත් හිතුණා 😂💔

    • @nadilmadawa2963
      @nadilmadawa2963 3 місяці тому +1

      @@gayeshailangasinghe7865 සිරාවටම 😂

  • @Sgayani-v7q
    @Sgayani-v7q 3 місяці тому +134

    ඊලග මාසෙ A/L exam
    ඒකත් Bio..😂😂

  • @priyanthakumara8240
    @priyanthakumara8240 3 місяці тому +11

    ලවන්ගේ රගපෑම තමා මරු♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 місяці тому +3

    පුදුම ඇබ්බැහි වීමක් හිතා ගන්න බෑ පිස්සුවක් ❤️❤️❣️❣️

  • @sethu-c3l
    @sethu-c3l 3 місяці тому +85

    මෙකෙ ඔකොම එකම කමෙන් එක දාන්නෙ ai කියලා කල්පනා කරන මම
    ❤😂😂😂

  • @DisharaPremith
    @DisharaPremith 3 місяці тому +46

    අරූශ් නම් මාර සෙවලයෙක්😂😂

  • @ytqueen20
    @ytqueen20 3 місяці тому +71

    මේ පවී එපා වෙනවා... මට හිතෙන ව්දියට පවී වෙනම සීන් එකක ඉන්නේ 😂😂😂

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 3 місяці тому +1

      Pawee kiyanne mathuge yaluwada

    • @Rajithabandara-mt1hk
      @Rajithabandara-mt1hk 3 місяці тому +1

      Les 😅

    • @Kokkeei
      @Kokkeei 3 місяці тому

      ​@@Rajithabandara-mt1hkමම ඕක හුග කාලෙකට කලින් කිව්ව ඔව්❤😂

  • @BoyK120
    @BoyK120 3 місяці тому +80

    හිරි පොද වැස්ස කතාවට සම්මානයක් ලැබෙනවා ට කැමති පිරිස කෝ

  • @RoshanRathanyaka-y6y
    @RoshanRathanyaka-y6y 3 місяці тому +25

    අද කොටස මාරම ලස්සනයී ❤❤❤

  • @Gaminikumarathunga85
    @Gaminikumarathunga85 3 місяці тому +18

    ගෙවින් ගෙ රගපෑම අතිවිශිශ්ටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ කූර සුපිරි නේ

  • @sachiniperera655
    @sachiniperera655 3 місяці тому +34

    එක අතකින් කොල්ලො හෙන පව්🤭 කෙල්ලෙක්ට ආදරෙයි කියන්න පුරුදුත් වෙනවා🤭

    • @LimitedVoid-uo4ev
      @LimitedVoid-uo4ev 3 місяці тому

      Kollo kellekta kamaththa Prakasha karanna kana katta danne kollo witharai ban. Plan korala epai gema gahanna

  • @LailaLiam
    @LailaLiam 3 місяці тому +69

    ගෙවින් අයියව බලන්න ඕනි නිසා ම කතාව බලන මම

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 3 місяці тому +13

    ආරුශ් සුපිරියට act කරනවා නියමයි

  • @Sachinilakmali-o4k
    @Sachinilakmali-o4k 3 місяці тому +22

    සත්තු දැකල තියෙන්ව අරූශ් වගෙ එකෙක් දැකල නැ අපෝ මහම මහ සතෙක්😢😢

    • @lakniminudi3584
      @lakniminudi3584 3 місяці тому

      Apo may yaka mandaram kathaweth hitiye oya wage napiru vidihata ne

  • @RealXludy16
    @RealXludy16 3 місяці тому +36

    බලමු අදත් Netflix එකෙන් බලන උං 😹💔

    • @IlOVEYOU-gn7wp
      @IlOVEYOU-gn7wp 3 місяці тому +5

      Netflix එකේ මේ පුස් පඩංගු ගියොත් හොදට තියෙයි😂

  • @Kalindu_Dewmina
    @Kalindu_Dewmina 3 місяці тому +9

    මොනා උනත් අරූෂ්ගෙ acting සුපිරී❤

  • @OSHEN-ul6gb
    @OSHEN-ul6gb 3 місяці тому +49

    කොටස් 30 phone එකෙන් බලපු කට්ටිය මේකොනට

  • @induwara7588
    @induwara7588 3 місяці тому +48

    Thawa sama 4kin o/l liyana mt oyalage ආශිර්වාදය labewa! ❤🤕

  • @Thuwanzohib
    @Thuwanzohib 3 місяці тому +34

    18:42 බලහන් අර කොල්ල tv එකට පෙන්නම වීල් ගහන් යනවා 😂gammak gammak bro.😌

    • @SaMforever4444
      @SaMforever4444 3 місяці тому +1

      A oya ne😂😂😂

    • @SuwhasAthukorala
      @SuwhasAthukorala 2 місяці тому

      Ekane yako 😂😂 වැඩ්ඩො තමා...❤🤝

  • @RumeshikaMadushani-i2y
    @RumeshikaMadushani-i2y 3 місяці тому +40

    ඇත්තම කියපන් මේ කතාව පටන් ගත්ත දවසෙම ඉදලා අද වෙනකම් බලන සෙට් එක කො

  • @Chamathka1234
    @Chamathka1234 3 місяці тому +4

    5.30 Black pink vedio එකක් play වෙන්නේ උඩ😊❤❤🎉

  • @AnjanazzvibeT
    @AnjanazzvibeT 3 місяці тому +47

    Comment එක උඩ දෙපාරක් ටච් කරන උන්ට කිස් එකක් දෙනවා 😫❤️

    • @AnjanazzvibeT
      @AnjanazzvibeT 3 місяці тому +2

      Like dapu hamotama ummmmmmmmmmah 😫❤️

  • @SadhuUdeshi
    @SadhuUdeshi 3 місяці тому +11

    ටියාට එපානම් ගෙවීන්ව මට දෙන්න.. මං කැමතී...❤🤭

    • @sagarikadarshani9351
      @sagarikadarshani9351 24 дні тому

      ඒ මේ ගෙවින් ඇත්තටම මැරි කරලා ඉන්නේ

  • @sashikadissanayake3632
    @sashikadissanayake3632 3 місяці тому +16

    අඩෝ අරූ "බන්දු" ද බං අයියෝ මං හිතුවේ හෙන පොශ් නමක් ඇති කියලා 😂

    • @sanas.193
      @sanas.193 Місяць тому

      Ow 😂😂😂😂😂

  • @senuwa.daskop
    @senuwa.daskop 3 місяці тому +8

    මේ නාට්‍ය ලංකාව ප්‍රසිද්ධ ම නාට්‍ය වෙනවා කියන කස්ටිය කෝ💋👱‍♀️💗

  • @Emasha-f2g
    @Emasha-f2g 3 місяці тому +13

    බන්දු අයියා චාරුට ත් කැමතී වගේ නේද...😏

  • @chillguyreal_one
    @chillguyreal_one 3 місяці тому +69

    අමිල සර්ගෙ inorganic night එක බලන උන් කො 👍

    • @TaraDio-e3f
      @TaraDio-e3f 3 місяці тому

      අමිල ලොකුයිද ඉතින් ?

    • @chillguyreal_one
      @chillguyreal_one 3 місяці тому

      @TaraDio-e3f ඔව් ඇයි 😏

    • @TaraDio-e3f
      @TaraDio-e3f 3 місяці тому +1

      @@chillguyreal_one 😁

    • @chillguyreal_one
      @chillguyreal_one 3 місяці тому

      @@TaraDio-e3f 🙂

  • @Charith-x5k
    @Charith-x5k 3 місяці тому +8

    බන්දු අයියා කාට සෙට් වෙයි ද චාරුට සෙට් වෙයිද මෙතුමිට සෙට් වෙයිද.... 🤔

  • @kavikahadugoda5799
    @kavikahadugoda5799 3 місяці тому +19

    Addicted this.....!! ❤🥺👉👈

  • @DinukaGamage-z6n
    @DinukaGamage-z6n 3 місяці тому +56

    මම ලබන අවුරුද්දේ O/L ලියනවා මෙම comments එක දෙපාරක් ටච් කරලා මට ආශිර්වාද කරන්ටකො please

  • @Dimuwa.
    @Dimuwa. 3 місяці тому +6

    😂අමෝ අබියගෙයි කූරගෙටි ඇක්ටින් මරු ඕයි❤

  • @VidushaAkash-o3w
    @VidushaAkash-o3w 3 місяці тому +14

    කතාව බැළුවෙම බයිසිකල් seen එක නිසා. බන්දු පදින බයිසිකලේ මරු..❤❤

  • @sandanika5748
    @sandanika5748 3 місяці тому +20

    අනේ මේ කතාව හෙටත් දාන්නකෝ 🤭❤️

  • @wizardbro2004
    @wizardbro2004 3 місяці тому +19

    මනරුයි මාණික්‍යයි වගේනේ අභීලා හැසිරුනේ පිලා පබසර වගේ...🤣🤣

  • @Nethu_pragee
    @Nethu_pragee 3 місяці тому +9

    තෝ කිව්වෙ නැතත් තෝගෙ මහා එකා කිව්වනේ 😂😅 එක මරු ආ

  • @thushirajapaksha3303
    @thushirajapaksha3303 3 місяці тому +7

    අද මුල් ටික පස් ගමනකට වඩා බැලුව අප්පා... මරු ❤😂😂😂

  • @Shalika-j1d
    @Shalika-j1d 3 місяці тому +10

    අම්මේ බන්දු අයියගේ පැණි හිනාව.😅😅

  • @Nethuki-j4b
    @Nethuki-j4b 3 місяці тому +8

    බන්දු අයියගේ බයිසකලෙඉ නම් මරු...❤😊

  • @Rasindusehansa-b2e
    @Rasindusehansa-b2e 3 місяці тому +21

    අද කොටස සුපිරියක් වෙයි කියන අය කෝ❣️😇

  • @ShashikaMadushani-px5my
    @ShashikaMadushani-px5my 3 місяці тому +4

    අභි ea nethumita adare kiypu eka lassana t kiwwa..shok යාලුවො 3 dena😘💖💖

  • @printo_03
    @printo_03 3 місяці тому +8

    මොනා උනත් කෙවින් පවු . කෙල්ලෝ කොහොමත් පරණ රණ්ඩුවක් තමයි අල්ල ගන්නේ කොල්ලෙක් ගෙන් අයින් වෙන්න.කෙල්ලෝ කවදාවත් උත්සාහ කරේ නෑ වැරැද්දක් තියෙනවා නම් එක පෙන්නලා දීලා කොල්ලව හදා ගන්න. 🤗
    කෙවින් මොන වැරැද්ද කරත් ටියා ට ආදලෙයි 🥺💙

  • @KalinduMihiranga-j9z
    @KalinduMihiranga-j9z 3 місяці тому +33

    යකෝ නම්බර් එකක් දුන්නේ නැති කෙල්ලට මෙසේජ් එකක් දාන්නම් කිව්වම හා ලු 😖😖

    • @gamingdenzo2025
      @gamingdenzo2025 3 місяці тому +1

      ම්ම්ම් බඩ්ඩක් වගේ...😂

    • @dilinidilinika1046
      @dilinidilinika1046 3 місяці тому

      Ai fb ekkana

    • @KalinduMihiranga-j9z
      @KalinduMihiranga-j9z 3 місяці тому

      @@dilinidilinika1046 ඉතින් උන් කතා කරේ එතන වෙනදත් මැසේජ් කරපු වගෙ නේ මෙසේජ් කරන්නේ චාරුට නේ යකෝ 😩😂

    • @sanas.193
      @sanas.193 Місяць тому

      ​@@gamingdenzo2025 😂😂😂😂

  • @LiyanageChathu
    @LiyanageChathu 3 місяці тому +8

    මට ඇත්තටම හා කියන්න හිතුන ඕයී😂😂😂 අම්මෝ😅