අලුත් වෙන ලෝකයට අලුත් විලාසිතා .. / Brooches Design .. 👍👍

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 103

  • @mangalikaperera8074
    @mangalikaperera8074 Рік тому +2

    දුවගෙ නිර්මාණ ගොඩක් ලස්සනයි දෙවි පිහිටයි....

  • @nisha.g.vitharana
    @nisha.g.vitharana 4 місяці тому +1

    හදවතින්ම අගය කරනවා ඔයාගේ මේ හැකියාවත්, ඒ වගේම ගොඩක් පැහැදිලිව අනිත් අ‍යට කියාදීම පිළිබඳවත්..❤ ජයවේවා!💐

  • @wimaliudayangani7851
    @wimaliudayangani7851 Рік тому +1

    ලස්සනයි..අලුත් දෙයක් ඉගෙනගත්තා..

  • @sudarshanisada1938
    @sudarshanisada1938 27 днів тому

    හරිම ලස්සනයි ,ඉස්තුති එක ආඩම්බරයක් නැතුව කියා දුන්නාට

  • @RathnaSilva-f5x
    @RathnaSilva-f5x Рік тому +1

    ගොඩක් හොදට පැහැදිලිව කියල දෙනව ස්තූතියි දුව ....තෙරැවන් සරණයි

  • @SamsungAs-qs5gg
    @SamsungAs-qs5gg Рік тому +1

    Godak watina video ekak akke.harima lassanai

  • @sunethraariyadasa4444
    @sunethraariyadasa4444 Рік тому +4

    හරිම ලස්සනට කියාදෙනවා.Thank you very much .🙏

  • @sandarudinasena5906
    @sandarudinasena5906 Рік тому +2

    වෙන අය වගේ නෙවි හොදට කියලා පෙන්නලා දෙනවා බුදුසරනින් යහපත් ම වේවා දුවේ

  • @PriyadarshaniJayashantha
    @PriyadarshaniJayashantha Рік тому

    ස්තූතියි. ඒ වගේම මේ නිර්මාණ හරිම ලස්සනයි. තවතවත් මෙවැනි නිර්මාණ ඔබ අතින් බිහි වේවා!

  • @Thushari1989inoka
    @Thushari1989inoka 3 місяці тому

    ගොඩක් ලස්සනයි ...❤❤ගොඩක් ස්තූතියි

  • @shiromisunethra6378
    @shiromisunethra6378 Рік тому

    හරිම ලස්සනයි නංගි ගොඩක් ස්තුතියි ඔයාට කියලා දෙනවට

  • @MalaniFernando-yf5bf
    @MalaniFernando-yf5bf Рік тому +1

    Barima lassNi thanks.

  • @pamodaneeepa2007
    @pamodaneeepa2007 Рік тому +2

    හරීම ලස්සනයී.. තව දේවල් කියලා දෙන්න.. ස්තූතියි

  • @Fakedream565
    @Fakedream565 Рік тому +1

    පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.🥰

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv3510 Рік тому +1

    ගොඩාක් ලස්සනයි අගය කරනවා ඔයා දැනගත් දේ අනිත අයත් එක්ක බෙදාගැනිමට කරුනික උනු එකට කවුරු හරි මෙකෙන් සතුටක් ලබනවනම් ඒ සැම ආසිර්වාදයක්ම ඔබට ලැබේවා ස්තුතියි

  • @chandrakoumari8581
    @chandrakoumari8581 Рік тому +1

    ඇත්තටම ලස්සනයි .ආස හිතුණා .හදලා බලන්න කියලත් හිතුණා 😁❤️👌👌👌😍.තෙරුවන් සරනයි ඔයාට 🙏.

  • @anulaaththanayaka490
    @anulaaththanayaka490 10 місяців тому

    Lassanai hodai aluth deyak Dana gaththa di.....

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 Рік тому +2

    හරිම ලස්සනයි නංගී. මමත් හදන්න හිතුවා. Oyata දළදා සමිඳු පිහිටයි. තවත් ලස්සන video අරන් එන්න හොදේ. 🥰🥰🥰🥰

  • @nadeejagamhewa9195
    @nadeejagamhewa9195 Рік тому +1

    Harima lassani saralawa kiyala danawa bohoma stuti jayan jayama wava

  • @champikakumari8664
    @champikakumari8664 Рік тому +2

    හරිම ලස්සනයි නන්ගා.ඉස්සෙල්ල ඩිසයින් එක මන් හැදුවා.හරිම ලස්සනයි.මේකත් හදන්න ඕනා.ගොඩක් ස්තුතී ඔයාට

  • @niroshasandya5276
    @niroshasandya5276 Рік тому +2

    Harima lassanai akki.... math hadala balanawa aniwaryen... ♥️

  • @nisansalasiriwardhana1924
    @nisansalasiriwardhana1924 Рік тому +1

    ගොඩාක් ලස්සනයි.👍

  • @kaushimadushika7491
    @kaushimadushika7491 Рік тому +1

    Godak wadagath ewagema godakma watinawa.

  • @lakmalidissanayake894
    @lakmalidissanayake894 11 місяців тому

    හරිම ලස්සනයි .Tnk u

  • @dilrukshichathurika1308
    @dilrukshichathurika1308 Рік тому +1

    Godal lassanata pahadiliwa kiyala denawa ❤️❤️

  • @menakaramawickrama1375
    @menakaramawickrama1375 Рік тому +1

    Thank you
    හරිම ලස්සනයි

  • @thahaniyashazny327
    @thahaniyashazny327 Рік тому +1

    ඉතා වටිනවා... සාමාන්‍යයෙන් මේ වගේ සාරි කටු විකුණන්න පුලුවන් කීයටද

  • @chalanishashikalawickarama2737

    Harima ලස්සනයි nangiyoo.. oyata teruwan saranai..

  • @malikanugawela8319
    @malikanugawela8319 Рік тому +1

    Very beautiful nanga.good luck 👍

  • @lakmalivirajini7497
    @lakmalivirajini7497 Рік тому +1

    Harima lassanai.👍👍

  • @wijewije4568
    @wijewije4568 Рік тому +1

    හරීම ලස්සනයි

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 Рік тому +1

    Harima Lassanai

  • @NishiniSuwahansha-cf1ti
    @NishiniSuwahansha-cf1ti 10 місяців тому

    godak lassana nangi bs❤

  • @gayanchameera8500
    @gayanchameera8500 Рік тому +2

    හරිම ලස්සනයි

  • @imadisashikala2429
    @imadisashikala2429 Рік тому +1

    Tnq.. හරිම ලස්සනයි ❤

  • @NK-ty5bl
    @NK-ty5bl Рік тому +1

    Thank s. harima lassanayi.❤️❤️❤️❤️

    • @pksepalika1421
      @pksepalika1421 Рік тому

      හරිම ලස්සනයි .හුගක් වටින නිර්මාණයක් .ඔයාට බුදු සරණයි .!

  • @samanthabandara1160
    @samanthabandara1160 Рік тому

    Thank you dr බුදු සරණයි ඔයාට

  • @anuradhabridalsaloncraft3891
    @anuradhabridalsaloncraft3891 Рік тому +1

    Lassanai

  • @nandikamunasinghe738
    @nandikamunasinghe738 Рік тому +1

    Good

  • @randiserasinghe9380
    @randiserasinghe9380 2 місяці тому

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 Рік тому +1

    හරි ලස්සනයි තෙරුවන් සරණයි

    • @eshawimarshani9427
      @eshawimarshani9427 Рік тому

      හරිම ලස්සනයි.හරිම පැහැදිලියි.ඔයාට බුදු සරණයි.

  • @sewshi9899
    @sewshi9899 10 місяців тому

    ❤️❤️❤️

  • @erandigunathilaka322
    @erandigunathilaka322 Рік тому

    ❤🤗

  • @ShamaniTharanga-ji6zu
    @ShamaniTharanga-ji6zu 2 місяці тому

    Thanks dr

  • @DarshiJayawardena
    @DarshiJayawardena Рік тому

    Miss, diga athata gahanna puluwan 1k kiyala dennako. osariyata gahanna puluwan ekak.
    oyata godak pin meva kiyala denawata.
    Budu sarani.

    • @creations9005
      @creations9005  Рік тому

      Me design ekatath diga katuwa dala hadanna puluwan

  • @nimasharanaweera3388
    @nimasharanaweera3388 Рік тому

    Pabalu wala sizes tika kiyannako plz

  • @kumuduninimali6399
    @kumuduninimali6399 2 місяці тому

    2:49

  • @sachinimaduwanthi1432
    @sachinimaduwanthi1432 Рік тому +1

    Maara lassanai . Godk pin kiyl denwta 🥰❤️

  • @shashi3393
    @shashi3393 Рік тому

    Ane harima lassanai...oyata barida nango mewa hadanna oni karana badu kuriyr karanna.?bank deposit walata

  • @jmpksenevirathnasenevirath1024

    Me sari pin genna ganna puluwan thenak thiyenawada

  • @sathsaraninadeeshika4636
    @sathsaraninadeeshika4636 Рік тому

    Akke apita mewa oyagen Salli walata ganna puluwanda

  • @naturepalette5747
    @naturepalette5747 Рік тому +1

    හරිම ලස්සනයි අක්කි..❤

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 Рік тому +1

    👍👍👍👍🌹🌹🌹🌹👏

  • @travelandmusic4166
    @travelandmusic4166 Рік тому

    සාරි කට්ටක් කීයකට වගේ දෙන්න පුලුවන්ද

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 Рік тому

    Oya wage saree kattak wikunanne keeyatada mata ganna one

  • @ireshasubodani1320
    @ireshasubodani1320 Рік тому

    Akka konda badina riban nmeda meka ane plz kiynnko

  • @indranirajapakshe911
    @indranirajapakshe911 Рік тому

    Katu ganna thenak kiyannakoo

    • @creations9005
      @creations9005  Рік тому

      Kolaba kotuwen ganna puluwan aduwata.. man ehen gennaganne

  • @SLMUSIC942
    @SLMUSIC942 Рік тому

    Matath Katu tikak oni Ganna puluwanda

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 Рік тому

    Oya mewa hadala vikunanne kohomada akke oyage viyadaminda oya me badu aran hadanne

    • @creations9005
      @creations9005  Рік тому

      Man salli dala badu colombo walin genna gatta.. kotuwen.. sari katu hadala chool teachersla ate yewwa.. eyala ona katu aran salli dunna

    • @bhagyasewwandi4696
      @bhagyasewwandi4696 Рік тому

      @@creations9005 math gedara inne nikan gedara idan karanna deyak thibbanan hodayi eth me wage dekata thaniyama atha gahanna bayayi akke

    • @creations9005
      @creations9005  Рік тому

      Oya ekata sari pin 10kata witara badu tikak ganna.. oya inna pette kadekin. E tiken hadala adurana ayata denna.. sari adina ayata pennanna.. eyala gahan yanakota oyata oders ei. Etakota badu ganna adu tenak hiyala et badu tikak ganna..

  • @thulaniuddika5786
    @thulaniuddika5786 Рік тому

    පබළු ම්ලදිගනනෙකොහෙද

    • @creations9005
      @creations9005  Рік тому

      Kolaba kotuwen aduwata genna ganna.. kadawal walin gattot loku milak yanawa ithin

  • @MuthuMuthu-cd3rv
    @MuthuMuthu-cd3rv 11 місяців тому

    රිබන් එකෙ අගල් ගාන කියන්නකො

  • @nilukalalani5464
    @nilukalalani5464 Рік тому

    Me badu ganne kohenda

    • @creations9005
      @creations9005  Рік тому

      Kolamba kotuwena aduwata ganna puluwan.. man badu ganne ehen.. ekama tanaka ne hebai.. awidala ganna one

  • @nilukasandamali981
    @nilukasandamali981 Рік тому

    Genna Ganna puluwanda

  • @DilipDilip-ln9rz
    @DilipDilip-ln9rz Рік тому

    Akke gam aka kiyak wenwada

    • @creations9005
      @creations9005  Рік тому

      Gam stick ekak 20ta man gatte.. ita aduwatat athi tikak hoyala beluwoth

  • @eshanipiyumika8436
    @eshanipiyumika8436 Рік тому

    ෆෝම් ශීට් ගන්නෙ කොහොමද. කොහෙන්ද ගන්නේ ? 🙄

    • @eshanipiyumika8436
      @eshanipiyumika8436 Рік тому

      ඒ ඩිසයින් ඔක්කොම ලස්සනයි අක්කෙ ♥️🌸

    • @creations9005
      @creations9005  Рік тому

      Book shop wala balanna

  • @mohammedjunaid9740
    @mohammedjunaid9740 Рік тому

    How much

  • @MusicSLM
    @MusicSLM 8 місяців тому

    😂😂😂😂

  • @rasikarasika515
    @rasikarasika515 Рік тому

    මෙිවට ගන්න බඩු මොනවද කියලා දාන්නකො

  • @asithaasitha2047
    @asithaasitha2047 Рік тому

    මේවගේ මිල කීයද

  • @rohinimanathunga7908
    @rohinimanathunga7908 Рік тому +1

    Good

  • @stelanirajapaksha504
    @stelanirajapaksha504 Рік тому +1

    ❤️