Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවුරු මොනා කිව්වත් අවන්කවම රටේ සුභ සිද්දය ප්‍රාර්ථනා කරන හැමෝම මාලිමා ආන්ඩුවත් සමග. එහෙම නේද, අපි කුහක වෙන්න නරකයි, අපිට තියන එකම රට. ඔබේ දරුවන්ගේ අනාගතේ ගැන හිතලා වැඩ කරමු.
Mamath😅
❤👍
👍👍👍
මේක යලි ආරම්භ කරේ විමල් වීරවන්ශ
එකෙන්ම 👍👍👍🧭🧭🧭🧭❤❤
කවුරු මොනවා කිව්වත් අපි මාලිමාව මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
ඉවසන් ඉන්න පොඩ්ඩක් ප්‍රශ්න එයි ඒත් අනිවාර්යයෙන්ම මේ රට ගොඩ යනවා මාලිමා ආන්ඩුවට පුලුවන් මේරට ගොඩදාන්න හැමෝම උදවු කරන්න❤❤❤❤❤
අනිවාර්යයෙන්
පොත් ගණන් යන්න බෑ මේවා හරියට යද්දි ඉදිරියේදි.....රස්සා කීයක් ඇතිවෙනවද....කීදෙනෙක්ගෙ බඩ වියත රැකෙනවද.....වටින වැඩ මේවා....වහපු සියල්ල ම ඇරලා වැඩ පටන් ගන්න ඕන....ජය වේවා අපේ රටට,මාලිමාවට....❤❤❤
මේක යලි ආරම්භ කලේ විමල් වීරවන්ශ
@@sanetaap2542 ආරම්භ කරානම් නැවතුනේ අහවල් හේතුවකටද 😂
Apu dawase Ivan kannath nehe bonnath nehe kiyala kiyanawa samaharu,,,,,mokakda api kiyanne
@@sanetaap2542කුලියට comment කොටන එකද කරන්නේ හැබයි ඔයිට වැඩිය නම්බුයි පාරේ රෙද්දක් එලාගෙන අත අල්ලන් ඉදපන්
@@sanetaap2542in your dreams 🤣🤣🤣
මේවා දකිනකොට හරිම ආසයි.හොදින් සිඩු වේව!!!!"
වසර 76 කට පසු අපේ රටේ බිහිවෙච්ච පළවෙනි ජනාධිපතිතුමා 🙏🙏🙏🙏 ජනහිත කාමී හොර බොරු වංචා දූෂණය නැති පළමු නායකයා අනුර කුමාර දිසානායක. දුප්පත් පවුලකින් බිහිවුණ උගත් බුද්ධිමත් ගුණ දම් වලින් පිරැනු අවංක වැදගත් පුතෙක්. අපේ රටේ සම්පතක්.
රටේ අනාගතය වෙනුවෙන් මේ වාගේ දේවල් රටේ සම්පත් නිසි ලෙස පරිහරණයට ගන්නවානම් ගොඩාක් සතුටුයි
මේව දකිනකොට බඩගින්නෙ ඉන්න කෙනෙකුගෙ පවා ඇඟට ලේ උණනව.අපේ රටට හරියන්නම ඕන.
ජය වේවා අපි හැමදාමත් ජාතික ජන බලවේගයත් එක්කමයි තමයි ඉන්නේ
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤
Mun vinsakarapuwa😅😅😅😅
@@SarathChandra-m4lහා 😅😅😅😅
මේ රට අනුර සහොදරයා ගොඩ ගන්නවා ඉවසලා ඉමු
අනිවාර්යයෙන්ම ❤👍
අනිවාර්යෙන් බුදුසරණයි
නියමයි 👍👍🧭🧭🧭🧭🧭
ආණ්ඩුවට සහ අපේ අනුර ජනාධිපතිවරයාට අපේ රට ගොඩනැගීමට දේව ආශීර්වාද ලැබේවා !.
මේවා යෝධ වැඩ .හිරිම සතුටුයි .
අසූචී කන අයට , මේවා දිරවන්න බෑ. ජය වේවා NPP /JVP ❤❤❤❤❤
අසුචි කන පකෙක් .මූ.@@sanetaap2542
එකෙන්ම 👍👍👍🧭🧭🧭🧭🧭♥️
@@sanetaap2542 ow. mun nikan anunge karapuwa pennala pora wenna dagalanawa.
මේකෙ කඩදාසියක් නිශ්පාදනය කරන්න යන පිරිවැයට වඩා කඩේතියන කොල මිල අඩුයි (පිරිවැය+ලාබය+ප්‍රවාහනය+වෙනත් ) කඩේගානට නොදුන්නොත් විකිනෙන්නෙ නැතුව පාඩු වෙනෝ කඩේ ගානට දුන්නොත් වියදම හොයාගන්න බැරුව පාඩුවෙනො කොහොම කරත් පාඩු අන්තිමට රජයෙ පාඩුලබන ව්‍යාපාර ගොඩට තවත් එකක් සෙට් වෙලා ඒකෙ පාඩු පියවන්නත් අපිට බදු ගෙවන්න වෙන එක නෙවෙයිද පොඩ්ඩක් ඇස් ඇර බලන්න ඇයි අපි ආන්ඩුවටයි මේවගේ ඒව දිරවන අයටයි ආතල් ගන්න කන බත්පතෙනුත් ටැක්ස් ගෙවන්නෙ
නියමයි.ඉස්සර කිවේ කොල නැ බෙහෙත් ලියන්න විදියක් නැ කියලා .දැන් රට ගොඩ මරු.❤❤❤❤❤අනේ වාසනාවක් පහල වුනා මේ රජය.
මේක යලි ආරම්භ කරේ විමල් වීරවන්ශ ගෝටාගෙ කාලෙ
@@sanetaap2542කාපිය ගූ.💩💩💩💩💩
@sanetaap25 එයා බලලා ගියා විතරයි පටන් ගත්තේ නෑ😂😂42
ඉතින් උඹට පාන්ද බලාගෙන හිටපන් වීරවංසල කරපුව තව ගොඩක් තියෙන එළියට එන්න @@sanetaap2542
@@jeevadarshanie8625 පිස්සුද අවුරුදු දෙකකට ත් වඩා වැඩීබලන්න yuotubeඑකෙ ටෝක් විත් චතුර එකෙ තියනවා සම්පූර්ණ විස්තරය්
අපි ටික කාලයක් ඉවසමු, මාලිමාවට කවුරුත් චන්දෙ දුන්නෙ හාල්, පොල් අඩුවට එක සැරේ කන්න නෙවෙයි , ටික කාලයක් මේ විදිහට රට හැදෙද්දි හැමදේම අඩු වෙයි, ජය වේවා මගෙ රටට ... ජය වේවා මාලිමා ආණ්ඩුවට ❤❤❤❤
හැබැයි අපිනම් බලාපොරොත්තු උනා අර මිලපාලන ගැසට් එකයි වීවලට ගහල තියන ගැසට් එකයි දෙක අයින් කරල මාකට් එක නිදහස් කරල දේවි කියල
ජයවේවා ඇත්තටම සතුටුයි ආඩම්බරයි ♥️♥️♥️
අනුර සහෝදරයා අපි දවසකට වෙිලක් හරි කාලා ඉන්නම් අපේ රට ගොඩ දාලා දෙන්න.
Koheada rata weatunea siya godadeamma mu kanea dean😅😅😅😅😅😅
@@SarathChandra-m4lසීයයි හෙන්චයියො රැලයි ලෝකෙ වටේ ගියා. සැපට කාගෙන ගියා.
මේවා සුපිරි යෝධ වැඩ 🎉🎉🎉
අනෙක් පක්ෂ වල බල්ලෝ බැල්ලියෝ බලපියව්
Kiyanna wedak na 🇦🇪
උන් තවත් බලන්නේ ආන්ඩුව පෙරලන්න.බලුහැත්ත.🧭🧭🧭🧭👍👍👍👍👍
Sanjewani namasinha dakkada danney na hamdama karey mada gahana akaney
සිරිලක දේ සිරිසැප දේමාලිමාවට ජයෙන් ජයම වේවා.
රාජ්‍ය ආයතන නැවත ගොඩ ගන්න එක ඉතාමත්ම හොද වැඩක්. හැබැයි ස්ට්‍රයික් කරන රටේ ජනතාවගෙන් පලි ගන්න උන්වනම් රැකියාවලට ගන්ඩ එපා. දැඩි කොන්දේසි සහිතව රැකියාවලට බදව ගත්තනම් තමයි හොද.
මාලිමාවට ජයෙන් ජයම වෙිිවා අපේ ළමයින්ගේ අනාගථය වෙනුවෙන් ❤❤❤❤
නව තාක්ෂණය එක්ක ඒ කාලෙ ඉඳන්ම ඉදිරියට ආවනම් අද කොතනද...❤❤❤❤❤
නවීනම තාක්ශනය එක්ක තමා හයිලන්ඩ් එක අදටත් පාඩු ලබන්නෙ
@@lakshanpooiaharimalassanai2294ඒ හොරු හිටපු නිසානෙ..දැන් අවුලක් නෑනෙ
ජයවේවා නිෂ්පාදන ආර්ථිකයක් ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් මේ රට ඇති කරනවා
ටොයිලට් පේපර් හදලම මේ කර්මාන්ත ශාලාව ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන් ,
ඔව් බඩයන්න ගත්තහම ඕනවෙයි.
මේකෙ කඩදාසියක් නිශ්පාදනය කරන්න යන පිරිවැයට වඩා කඩේතියන කොල මිල අඩුයි (පිරිවැය+ලාබය+ප්‍රවාහනය+වෙනත් ) කඩේගානට නොදුන්නොත් විකිනෙන්නෙ නැතුව පාඩු වෙනෝ කඩේ ගානට දුන්නොත් වියදම හොයාගන්න බැරුව පාඩුවෙනො කොහොම කරත් පාඩු අන්තිමට රජයෙ පාඩුලබන ව්‍යාපාර ගොඩට තවත් එකක් සෙට් වෙලා ඒකෙ පාඩු පියවන්නත් අපිට බදු ගෙවන්න වෙන එක නෙවෙයිද පොඩ්ඩක් ඇස් ඇර බලන්න ඇයි අපි ආන්ඩුවට ආතල් ගන්න කන බත්පතෙනුත් ටැක්ස් ගෙවන්නෙ
මේ රට ගොඩ දාන්නෙ ජාතික ජන බලවේගය වෙන කාටත් බෑ
කටු කන බල්ලො ටික මේ දවස් ටිකේ බුරනව 😂 ආන්ඩුව පෙරලන්න පුලුවන් වෙයි කියල හිතලා 😂 මෝඩ හැත්ත
😂😂😂😂 පක තමයි 😂😂😂😂
🧭🧭🧭👍👍👍👍♥️
අනිවාර්ය යෙන් ම එය එසේම යි..
අනිවාර්යයෙන් ඇත්ත
හැම දාම නැති හාල් පොල් ගැනයි නොවිසදු නඩු ගැනයි විතරයි ප්‍රවුර්ති වලට පෙන්වන්නේ හැම නාලිකාවකම මේවත් පෙන්නන්න කියන්න .රටේ ඇත්ත තත්වය.
විමල් වීරවංශට තමයි මුලින්ම ස්තුතියි කරන්න ඕන.මේක යකඩ ගොඩක් බවට පත්වෙලා දිරදිලා තියෙද්දි එතුමා තමයි ඒක හදල නැවත ගොඩ ගත්තේ.👍තවදුරටත් ඒක දිගටම කරගෙන යන එක හොඳ දෙයක්.👍
Aththa
හරිම සතුට්යි. 🌹
අපේ රටේ නිශ්පාදන ❤❤❤❤❤
හාල් මිලත් අඩු කරන්න.ශක්තිය ලැබේවා .කන්න දුන්නැත්නම් අපේ මිනිස්සු වෙනස් වෙයි.හැමදාම මාලිමාව වැජඹෙන්න ඔින ❤❤
ජය වේවා🎉වේවා ❤❤
රටහදනක් ඉවසිමෙන් ටිකකලක් ඉමු ඉදිරි පරපුරට රටක් තිබිය යුතුයි
මේ ටික ටික හැදෙන්නේ 75ක් යටට ගිය අපේ ලංකාව කියලා මතක් වෙද්දි.❤❤❤හිතෙනව රටත් එක්ක මිනිස්සුත් හැදෙයි😊❤
අනීවා.👍👍👍🧭🧭🧭🧭♥️♥️♥️
කන්තලේ සීනි කමහලත් ගොඩ දාමු.
ජයවේවා මගෙ රටට යහපතක් වේවා 💞💞💞🙏🙏🙏🙏
මේක විමල් වීරවංශ මහතා කර්මාන්ත ඇමති කාලයේ නැවත නගා සිටුවීමට ක්‍රියාකලේ දේශපාලන මතවාදය කුමක් උවත්! ඒකයි මන්ත්‍රිවරයාට යන්න උනෙත්!
විමල් වීරවංශ ඇමති කාලෙනෙ ඕක නැවතත් පටන්ගත්තෙ 😅
මාලිමා ආන්ඩුවෙන් මේක පටන් ගත්තා කියලා හිතන උන් අන් තට්ටුවක් දාගනිල්ලා 😂😂😂😂
දැන් තමා උපරිම ධාරිතාවෙන් යන්නේ.. 😂කැබිනට් තීරණයත් අරන් තියෙන්නේ රජයේ ආයතනවලින් එලියට යන recyclable කඩදාසි කඩදාසි සංස්ථාවට යන්නත් එතනින් අමුද්‍රව්‍ය හිගයකින් තොරව කර්මාන්තශාලාව උපරිම ධාරිතාවෙන් දුවන්නත්.
@ashan2000 ඉතින් බන් මේක අද පටන් ගත්තා වගේනේ දාන්නේ 😂😂😂😂
නියමයි❤
මේ කඅලුතින් පටන්ගත්ත එකක් නොවෙයි කවදද් වැඩකලා ජෙප්පොන්ට පෙන්නන්න දෙයක් නැතිනිසා මේව පෙන්නනවා ඇඟ පුරාම තියෙන්නෙ බොරුව ඒවට රැවටෙන වහල්ලු ත් ඉන්නවා
අනේ සාදූ සාදූ සාදු ත්රිවිදර්ස්ත්නයේ අස්නූභාවයෙන් අපේ රටට දියුනුව කරා යන්නට ආශිර්වාදය ලැබේවා. මේවා දකිද්දී හරිම ආසාවක් ආඩම්බරයක් හිතට දැනෙනව🙏🙏🙏
අපේ ජනාධිපති තුමාට තෙරුවණ් සරණයි මෙි තරම් හැකියාව තියෙද්දි රටින් ගෙන්නුවෙ කොමිෂ් ගන්න
ජෙප්පොන්ගෙ ටොම්පච .. ගෝටාභය ගෙ කාලෙ විමල් වීරවංශ තමයි ඕක ආපහු ඕපන් කලේ..බංකොලොත් කාලෙ පෙලපොත් වලට පවා කඩදාසි දුන්නෙ ඕකෙන් . අලුතින් ඕපන් කරන්න දෙයක් ඕකෙ තිබුනෙ නෑ . සමහර කොටස් වල අලුත්වැඩියා කිරීම් කලා . ඒ ටික වෙන්න ඇති ඕපන් කරලා කියලා බොරුවට පාරම් බාන්නෙ
Wimal weera wansa goda damma ammage redda ahenam ko pako kadadasi kuhakaya.
@ThusithaSanjeewa-b9b උබ ලපයගෙ ඇට ලෙවකන අපතයෙක් .. 2021 ඉදලා වාලච්චේන කඩදාසි කම්හලේ කඩදාසි හදන්නෙ .. බංකොලොත් කාලෙ පෙලපොත් පවා ගැහුවෙ ඔය කඩදාසි වලින් තමයි ..කහක ටොම්පච ජෙප්පොන්ගෙ ඇට ලෙවකාපන් පිම්පියා.. උබලා බොරුවෙන්ම ජීවත් වෙන මීහරක් ජාතියක්
@@ThusithaSanjeewa-b9b තෝ වගේ මීහරක් ගොබ්බයො තමයි ජෙප්පොන්ට කතිරෙ ගැහුවෙත් .. කලේ කවුද කියලා වත් දන්නෙ නෑ
එල❤
යකෝ මුං අවබොධයෙන්ම බොරැමයි කරන්නෙ ඔක පටන් ගත්තෙ විමල් 😮😮
පරණ යකඩවලට විකුණන්න තීරණය කරලා තිබුණු ඔය කර්මාන්ත ශාලාව විමල් වීරවංශ කර්මාන්ත ඇමති කාලේ තමයි නැවත ආරමිභකලේ.
වාසනාවන්. අපේ රටේ හොද කාලෙ ඇවිත් තියනවා. අනුර සහෝදරයා ඇතුලු සැම දෙනාම අපට විශ්වාසයි
බොරු නිවුස් දාන යු ටියුබර්ස්ලා රිපෝට් කරන්න අපි ගෑන්ග් එකක් හැදෙමුද... ??? එකතුවෙලා වට්ස් ඇප් හරහා කට්ටියට යවන්න ඕන මේක රිපෝට් කරන්න කියලා.. එහෙම කරාම ඒක ගොඩ එන්න බෑ.. එකතුවෙමුද.??
මම හැමදාම කියන්නෙ එහෙම කරමු කියල. බොරුව සමාජ ගත කරන්න දෙන්න නරකයි
Agree
රටෙි ආර්ථිකය සහ රැකියා අවස්ථා ඇතිකරයි, රට සංවර්ධන ය කරා ගෙන යනවා ❤
මාලිමාවට 🙏🙏🙏🙏🙏
වැසුනු කර්මාන්ත යලි ඇරලා, රැකියා විරහිත දරුවන්ට රැකියා ලබා දී රට ගොඩ නගමු..රටටම යහපතක්ම වේවා ...
මගේ රට දිනේවා .❤❤❤❤❤👍
මට මතකයි කලින් ගෝඨගෙ ආන්ඩුවෙ විමල් වීරවංශත් ඔය කඩදාසි කම්හල විවෘත කලා නේද ?
A wonderful Government. I am so happy.Step by step , we keep advancing on the path to success .
This was reopened by Wimal Weerawansa during GR time. Production ws going on. R u guys actually blind and deaf?
දෙවිපිහියි රටෙි වටිනා දෙවල් ඉක්මනින් විවෘත වෙිවා
විමල් වීරවංශ හිටපු ඇමති කාලෙ බොල ඕක නැවත පටන් ගත්තෙ 😂
විමල් ගේ උත්සාහය හා කැපවීමෙන් මාලිමාවටත් ලකුනක්.මලකඩ ගොඩක් කර්මාන්ත ශාලාව ක් කල විමල් අමතක කර කඩේ යෑමත් කලාවක්
ජය වේවා සහෝදරයන්ට
මාලිමා රජය දිනෙන් දින ඉදිරියට අපේ උත්තමාචාරය
ජය වේවා මගේ රටට
ඉවසමු ජනපතිතුමා මේ රට හදනවාමයි
මේ රට හදන්න චන්දෙ දුන්න තරුණයෙක් විදිහට කවද හරි මැරන්න පුලුවන් අපිටත් හිත සතුටින් ❤❤
මාලිමාව ට දුන්න චන්දය ගැන ආඩම්බරයි
අපේ හැත්තට ඕනේ කාලා බීලා බුදියන්න විතරයි රටට දරුවන්ට හෙන ගැහුවත් කමක් නැහැ දැඩි තීන්දු තීරණ අරගෙන වැඩ පිලිවෙල ඉදිරියට ගෙනියන්න අපි ආන්ඩුවත් එක්ක ඉන්නවා
ඔන්න වැඩ
විපක්ෂයේ බයිලා වලට ජනතාව අහුවෙන්නේ
ඇත්ත අපි 6800000වෙනකොව විපක්ෂයේ එකුනුත් ඉන්නව,ලාබ බලාගෙනම ✖️ ගහපු අයත් ඉන්නවා,එකුන්ගෙ බොරුවත් බලවත් ඒකටම මීඩියා
මේ ක ආරම්භ කලේ විමල් වීරවංශ මහතා නේද?
තුම්මුල්ලෙ විමලයා ආරම්භ කල පයියක් නැහැ, ඕක ආරම්භ කලේ 1970 දශකයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ,
Malimawata ජය වේවා
මම අද කිරිබත් හදනවා සන්තොශයට
මැතිනිය කරගෙන ආපුදේවල් JR, ප්‍රේමදාස, රනිල් ලා විනාශ කලා.. දැන් අනුර සහෝදරයා ඒ වට පනදීල ගන්නව. හරිම සතුටුයි ආඩම්බරයි අපේ චන්දය ගැන.❤
මෙක පටන් අරන් ගොඩක් කල් දැන් පටන් ගත්තා වගේ දන්නෙ 😢. ඕක විවෘත කරලත් කාළයක් වෙනවා.
සතුටු කදුලු එනවා .මගේ රටට දලදා සමිදු පිහිටයි🎉🎉
Jaya Sri Lanka 🎉🎉🎉
අයෙත් විකල්ප නෑ මේ රට ගොඩ ගන්න දුෂනය වංචාවෙන් තොර හොඳම දෙය වියදම් අවම කර යන මේ ගමන නියත සාර්ථක ගමනක් වේවි අඩුපාඩු හාදාග්න එක්වෙමු
අරහෙන් තෙල් එක හරිගස්සනවා මෙහෙන් කඩදාසි මෝල හරි ගස්සනවා....නියමයි ඇත්තටම රට දියුණු වෙනව දකින්න ආසයි ❤යම් පිරිසක් හැබැයි ඒකට අකමැති මොකද එයාලට ආණ්ඩුව එක්ක පමණයි ගැටුම් තියෙන්නෙ...
එහෙන් හාල් මෝල් පනගන්නනවා ❤
Akd❤❤
සතුටුයි අපෙන් මාලිමාවට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🇱🇰 Jayma 🇱🇰 wewa 🇱🇰🇱🇰🇱🇰💐💐💐 NPP Good 💯💯💯💯🎉🎉🎉🎉❤❤
Addatama.mawa.hoda.wada.jaya.wawa.oba.samata❤❤
අපේ දේ නැවත පණ ලබමින් රට ඉදිරියට යනවා පට්ටම සංතෝෂයි මේවා දැක්කම මාලිමාවට ජය වේවා
ජාතික ජනබලවේගයට ජය වේවා ❤❤❤
නියමයි ඔහොම යන්❤
අනුර ජනාධිපතිතුමාට පුදුම උවමනාවක් තමයි තියෙන්නේ මෙි රට ගොඩ දාාන්න කුහක නොවි අපි හැමෝම ඒකට දායක වෙමු
මෙිවට පනදුන්නොත් මෙිරටගොඩදාන්න මහකලක් යන්නෙනෑ.
මාලීමාවටජයජය ❤❤❤❤
Super
පාසල් රෝහල් මට්ටමින් කඩදාසි එකතු කරන යාන්ත්ර්නයක් අවශ්‍යයි
මේ රට විනාශ කරපු උන් මේවා දැකලා සතුටු වෙයවු
Super 👍👍👍
මේවා නැවත ආරම්භ කල ගමන්ම භාණ්ඩ මිලවල් අඩු කරන්න ඕනෙනෑ.කලයුතු උනත් ඊට වඩා ණයෙන් නිදහස් කරන්න රට.පස්සෙ කොහොමත් රටේ හැමෝටම භාණ්ඩවල මිල අඩුවෙනව.භාණ්ඩ සුලබ වෙනකොට මිල අඩුවෙනවනෙ.මාලිමාවට ජයම වේවා.රටේ හැමෝටම බනින අයටත් ජය වේවා.
ඕන්න ඕකයි 'පස්නෙ' (හිටපු එවුන්ට).මා දුටු සිහිනය සැබෑවක් වී ඇත.
දෙයියනේ කියලා දැයේ දරුවන්ට පාසල් යන්න පොත් පත් ටික සාධාරණ මුදලකට ලැබෙයි.
සුපිරිම වැඩ
බොරු කියන්න ඕනේ නෑ මම ඔතනට ගියා ඕකේ වැඩ පටන් අරන් පසුගිය රජය යටතේ ෆොටෝකොපි පේපර්ස් , බත් ඔතන කොල,card board , හද හදා තියෙන්නේ ..
මුගේ නරි නාටක පඩශෝ දැකලා අපිට පුකෙන් හිනා යනවා...උඹලගේ රෙද්දේ රෙවිලා තියෙන්නෙ..
We are so proud we voted for NPP ❤Let's build a better Sri Lanka,
ඕක නෙවේ 88/89 ගිනි තියපු ඔක්කොම හදපියව්
Ape de පළමුව agayanne nathnam me rata කවදාවත් diunu wenne naha ❤❤🎉🎉🎉
Ela ela❤❤❤❤
🙏🙏🙏🙏🙏
අනේ මේ ලංකාවේ එ කඩදාසි කම්හල තිබුණේ අපේ අතිතය දෙවි phitai 🌹🌹🌹👏👏👏👏👏👍🏻👍🏻👍🏻👍🏻😀😀
කවුරු මොනා කිව්වත් අවන්කවම රටේ සුභ සිද්දය ප්‍රාර්ථනා කරන හැමෝම මාලිමා ආන්ඩුවත් සමග. එහෙම නේද, අපි කුහක වෙන්න නරකයි, අපිට තියන එකම රට. ඔබේ දරුවන්ගේ අනාගතේ ගැන හිතලා වැඩ කරමු.
Mamath😅
❤👍
👍👍👍
මේක යලි ආරම්භ කරේ විමල් වීරවන්ශ
එකෙන්ම 👍👍👍🧭🧭🧭🧭❤❤
කවුරු මොනවා කිව්වත් අපි මාලිමාව මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
ඉවසන් ඉන්න පොඩ්ඩක් ප්‍රශ්න එයි ඒත් අනිවාර්යයෙන්ම මේ රට ගොඩ යනවා මාලිමා ආන්ඩුවට පුලුවන් මේරට ගොඩදාන්න හැමෝම උදවු කරන්න❤❤❤❤❤
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
පොත් ගණන් යන්න බෑ මේවා හරියට යද්දි ඉදිරියේදි.....රස්සා කීයක් ඇතිවෙනවද....කීදෙනෙක්ගෙ බඩ වියත රැකෙනවද.....වටින වැඩ මේවා....වහපු සියල්ල ම ඇරලා වැඩ පටන් ගන්න ඕන....ජය වේවා අපේ රටට,මාලිමාවට....❤❤❤
මේක යලි ආරම්භ කලේ විමල් වීරවන්ශ
@@sanetaap2542 ආරම්භ කරානම් නැවතුනේ අහවල් හේතුවකටද 😂
Apu dawase Ivan kannath nehe bonnath nehe kiyala kiyanawa samaharu,,,,,mokakda api kiyanne
@@sanetaap2542කුලියට comment කොටන එකද කරන්නේ හැබයි ඔයිට වැඩිය නම්බුයි පාරේ රෙද්දක් එලාගෙන අත අල්ලන් ඉදපන්
@@sanetaap2542in your dreams 🤣🤣🤣
මේවා දකිනකොට හරිම ආසයි.හොදින් සිඩු වේව!!!!"
වසර 76 කට පසු අපේ රටේ බිහිවෙච්ච පළවෙනි ජනාධිපතිතුමා 🙏🙏🙏🙏 ජනහිත කාමී හොර බොරු වංචා දූෂණය නැති පළමු නායකයා අනුර කුමාර දිසානායක. දුප්පත් පවුලකින් බිහිවුණ උගත් බුද්ධිමත් ගුණ දම් වලින් පිරැනු අවංක වැදගත් පුතෙක්. අපේ රටේ සම්පතක්.
රටේ අනාගතය වෙනුවෙන් මේ වාගේ දේවල් රටේ සම්පත් නිසි ලෙස පරිහරණයට ගන්නවානම් ගොඩාක් සතුටුයි
මේව දකිනකොට බඩගින්නෙ ඉන්න කෙනෙකුගෙ පවා ඇඟට ලේ උණනව.අපේ රටට හරියන්නම ඕන.
ජය වේවා අපි හැමදාමත් ජාතික ජන බලවේගයත් එක්කමයි තමයි ඉන්නේ
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤
Mun vinsakarapuwa😅😅😅😅
@@SarathChandra-m4l
හා 😅😅😅😅
මේ රට අනුර සහොදරයා ගොඩ ගන්නවා ඉවසලා ඉමු
අනිවාර්යයෙන්ම ❤👍
අනිවාර්යෙන් බුදුසරණයි
නියමයි 👍👍🧭🧭🧭🧭🧭
ආණ්ඩුවට සහ අපේ අනුර ජනාධිපතිවරයාට අපේ රට ගොඩනැගීමට දේව ආශීර්වාද ලැබේවා !.
මේවා යෝධ වැඩ .හිරිම සතුටුයි .
අසූචී කන අයට , මේවා දිරවන්න බෑ. ජය වේවා NPP /JVP ❤❤❤❤❤
මේක යලි ආරම්භ කරේ විමල් වීරවන්ශ
අසුචි කන පකෙක් .මූ.@@sanetaap2542
එකෙන්ම 👍👍👍🧭🧭🧭🧭🧭♥️
@@sanetaap2542 ow. mun nikan anunge karapuwa pennala pora wenna dagalanawa.
මේකෙ කඩදාසියක් නිශ්පාදනය කරන්න යන පිරිවැයට වඩා කඩේතියන කොල මිල අඩුයි (පිරිවැය+ලාබය+ප්‍රවාහනය+වෙනත් ) කඩේගානට නොදුන්නොත් විකිනෙන්නෙ නැතුව පාඩු වෙනෝ කඩේ ගානට දුන්නොත් වියදම හොයාගන්න බැරුව පාඩුවෙනො කොහොම කරත් පාඩු අන්තිමට රජයෙ පාඩුලබන ව්‍යාපාර ගොඩට තවත් එකක් සෙට් වෙලා ඒකෙ පාඩු පියවන්නත් අපිට බදු ගෙවන්න වෙන එක නෙවෙයිද පොඩ්ඩක් ඇස් ඇර බලන්න ඇයි අපි ආන්ඩුවටයි මේවගේ ඒව දිරවන අයටයි ආතල් ගන්න කන බත්පතෙනුත් ටැක්ස් ගෙවන්නෙ
නියමයි.ඉස්සර කිවේ කොල නැ බෙහෙත් ලියන්න විදියක් නැ කියලා .දැන් රට ගොඩ මරු.❤❤❤❤❤අනේ වාසනාවක් පහල වුනා මේ රජය.
මේක යලි ආරම්භ කරේ විමල් වීරවන්ශ
ගෝටාගෙ කාලෙ
@@sanetaap2542කාපිය ගූ.💩💩💩💩💩
@sanetaap25 එයා බලලා ගියා විතරයි පටන් ගත්තේ නෑ😂😂42
ඉතින් උඹට පාන්ද බලාගෙන හිටපන් වීරවංසල කරපුව තව ගොඩක් තියෙන එළියට එන්න @@sanetaap2542
@@jeevadarshanie8625 පිස්සුද අවුරුදු දෙකකට ත් වඩා වැඩී
බලන්න yuotubeඑකෙ ටෝක් විත් චතුර
එකෙ තියනවා සම්පූර්ණ විස්තරය්
අපි ටික කාලයක් ඉවසමු, මාලිමාවට කවුරුත් චන්දෙ දුන්නෙ හාල්, පොල් අඩුවට එක සැරේ කන්න නෙවෙයි , ටික කාලයක් මේ විදිහට රට හැදෙද්දි හැමදේම අඩු වෙයි, ජය වේවා මගෙ රටට ... ජය වේවා මාලිමා ආණ්ඩුවට ❤❤❤❤
හැබැයි අපිනම් බලාපොරොත්තු උනා අර මිලපාලන ගැසට් එකයි වීවලට ගහල තියන ගැසට් එකයි දෙක අයින් කරල මාකට් එක නිදහස් කරල දේවි කියල
ජයවේවා ඇත්තටම සතුටුයි ආඩම්බරයි ♥️♥️♥️
අනුර සහෝදරයා අපි දවසකට වෙිලක් හරි කාලා ඉන්නම් අපේ රට ගොඩ දාලා දෙන්න.
Koheada rata weatunea siya godadeamma mu kanea dean😅😅😅😅😅😅
@@SarathChandra-m4lසීයයි හෙන්චයියො රැලයි ලෝකෙ වටේ ගියා. සැපට කාගෙන ගියා.
මේවා සුපිරි යෝධ වැඩ 🎉🎉🎉
අනෙක් පක්ෂ වල බල්ලෝ බැල්ලියෝ බලපියව්
Kiyanna wedak na 🇦🇪
උන් තවත් බලන්නේ ආන්ඩුව පෙරලන්න.බලුහැත්ත.🧭🧭🧭🧭👍👍👍👍👍
Sanjewani namasinha dakkada danney na hamdama karey mada gahana akaney
සිරිලක දේ
සිරිසැප දේ
මාලිමාවට ජයෙන් ජයම වේවා.
රාජ්‍ය ආයතන නැවත ගොඩ ගන්න එක ඉතාමත්ම හොද වැඩක්. හැබැයි ස්ට්‍රයික් කරන රටේ ජනතාවගෙන් පලි ගන්න උන්වනම් රැකියාවලට ගන්ඩ එපා. දැඩි කොන්දේසි සහිතව රැකියාවලට බදව ගත්තනම් තමයි හොද.
මාලිමාවට ජයෙන් ජයම වෙිිවා අපේ ළමයින්ගේ අනාගථය වෙනුවෙන් ❤❤❤❤
නව තාක්ෂණය එක්ක ඒ කාලෙ ඉඳන්ම ඉදිරියට ආවනම් අද කොතනද...❤❤❤❤❤
නවීනම තාක්ශනය එක්ක තමා හයිලන්ඩ් එක අදටත් පාඩු ලබන්නෙ
@@lakshanpooiaharimalassanai2294ඒ හොරු හිටපු නිසානෙ..දැන් අවුලක් නෑනෙ
ජයවේවා නිෂ්පාදන ආර්ථිකයක් ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් මේ රට ඇති කරනවා
ටොයිලට් පේපර් හදලම මේ කර්මාන්ත ශාලාව ලාභ ලබන ආයතනයක් කරන්න පුළුවන් ,
ඔව් බඩයන්න ගත්තහම ඕනවෙයි.
මේකෙ කඩදාසියක් නිශ්පාදනය කරන්න යන පිරිවැයට වඩා කඩේතියන කොල මිල අඩුයි (පිරිවැය+ලාබය+ප්‍රවාහනය+වෙනත් ) කඩේගානට නොදුන්නොත් විකිනෙන්නෙ නැතුව පාඩු වෙනෝ කඩේ ගානට දුන්නොත් වියදම හොයාගන්න බැරුව පාඩුවෙනො කොහොම කරත් පාඩු අන්තිමට රජයෙ පාඩුලබන ව්‍යාපාර ගොඩට තවත් එකක් සෙට් වෙලා ඒකෙ පාඩු පියවන්නත් අපිට බදු ගෙවන්න වෙන එක නෙවෙයිද පොඩ්ඩක් ඇස් ඇර බලන්න ඇයි අපි ආන්ඩුවට ආතල් ගන්න කන බත්පතෙනුත් ටැක්ස් ගෙවන්නෙ
මේ රට ගොඩ දාන්නෙ ජාතික ජන බලවේගය වෙන කාටත් බෑ
කටු කන බල්ලො ටික මේ දවස් ටිකේ බුරනව 😂 ආන්ඩුව පෙරලන්න පුලුවන් වෙයි කියල හිතලා 😂 මෝඩ හැත්ත
😂😂😂😂 පක තමයි 😂😂😂😂
🧭🧭🧭👍👍👍👍♥️
අනිවාර්ය යෙන් ම එය එසේම යි..
අනිවාර්යයෙන් ඇත්ත
හැම දාම නැති හාල් පොල් ගැනයි නොවිසදු නඩු ගැනයි විතරයි ප්‍රවුර්ති වලට පෙන්වන්නේ හැම නාලිකාවකම මේවත් පෙන්නන්න කියන්න .රටේ ඇත්ත තත්වය.
විමල් වීරවංශට තමයි මුලින්ම ස්තුතියි කරන්න ඕන.
මේක යකඩ ගොඩක් බවට පත්වෙලා දිරදිලා තියෙද්දි එතුමා තමයි ඒක හදල නැවත ගොඩ ගත්තේ.👍තවදුරටත් ඒක දිගටම කරගෙන යන එක හොඳ දෙයක්.👍
Aththa
හරිම සතුට්යි. 🌹
අපේ රටේ නිශ්පාදන ❤❤❤❤❤
හාල් මිලත් අඩු කරන්න.ශක්තිය ලැබේවා .කන්න දුන්නැත්නම් අපේ මිනිස්සු වෙනස් වෙයි.හැමදාම මාලිමාව වැජඹෙන්න ඔින ❤❤
ජය වේවා🎉වේවා ❤❤
රටහදනක් ඉවසිමෙන් ටිකකලක් ඉමු ඉදිරි පරපුරට රටක් තිබිය යුතුයි
මේ ටික ටික හැදෙන්නේ 75ක් යටට ගිය අපේ ලංකාව කියලා මතක් වෙද්දි.❤❤❤හිතෙනව රටත් එක්ක මිනිස්සුත් හැදෙයි😊❤
අනීවා.👍👍👍🧭🧭🧭🧭♥️♥️♥️
කන්තලේ සීනි කමහලත් ගොඩ දාමු.
ජයවේවා මගෙ රටට යහපතක් වේවා 💞💞💞🙏🙏🙏🙏
මේක විමල් වීරවංශ මහතා කර්මාන්ත ඇමති කාලයේ නැවත නගා සිටුවීමට ක්‍රියාකලේ දේශපාලන මතවාදය කුමක් උවත්! ඒකයි මන්ත්‍රිවරයාට යන්න උනෙත්!
විමල් වීරවංශ ඇමති කාලෙනෙ ඕක නැවතත් පටන්ගත්තෙ 😅
මාලිමා ආන්ඩුවෙන් මේක පටන් ගත්තා කියලා හිතන උන් අන් තට්ටුවක් දාගනිල්ලා 😂😂😂😂
දැන් තමා උපරිම ධාරිතාවෙන් යන්නේ.. 😂
කැබිනට් තීරණයත් අරන් තියෙන්නේ රජයේ ආයතනවලින් එලියට යන recyclable කඩදාසි කඩදාසි සංස්ථාවට යන්නත් එතනින් අමුද්‍රව්‍ය හිගයකින් තොරව කර්මාන්තශාලාව උපරිම ධාරිතාවෙන් දුවන්නත්.
@ashan2000 ඉතින් බන් මේක අද පටන් ගත්තා වගේනේ දාන්නේ 😂😂😂😂
නියමයි❤
මේ ක
අලුතින් පටන්ගත්ත එකක් නොවෙයි කවදද් වැඩකලා ජෙප්පොන්ට පෙන්නන්න දෙයක් නැතිනිසා මේව පෙන්නනවා ඇඟ පුරාම තියෙන්නෙ බොරුව ඒවට රැවටෙන වහල්ලු ත් ඉන්නවා
අනේ සාදූ සාදූ සාදු ත්රිවිදර්ස්ත්නයේ අස්නූභාවයෙන් අපේ රටට දියුනුව කරා යන්නට ආශිර්වාදය ලැබේවා.
මේවා දකිද්දී හරිම ආසාවක් ආඩම්බරයක් හිතට දැනෙනව🙏🙏🙏
අපේ ජනාධිපති තුමාට තෙරුවණ් සරණයි මෙි තරම් හැකියාව තියෙද්දි රටින් ගෙන්නුවෙ කොමිෂ් ගන්න
ජෙප්පොන්ගෙ ටොම්පච .. ගෝටාභය ගෙ කාලෙ විමල් වීරවංශ තමයි ඕක ආපහු ඕපන් කලේ..බංකොලොත් කාලෙ පෙලපොත් වලට පවා කඩදාසි දුන්නෙ ඕකෙන් . අලුතින් ඕපන් කරන්න දෙයක් ඕකෙ තිබුනෙ නෑ . සමහර කොටස් වල අලුත්වැඩියා කිරීම් කලා . ඒ ටික වෙන්න ඇති ඕපන් කරලා කියලා බොරුවට පාරම් බාන්නෙ
Wimal weera wansa goda damma ammage redda ahenam ko pako kadadasi kuhakaya.
@ThusithaSanjeewa-b9b උබ ලපයගෙ ඇට ලෙවකන අපතයෙක් .. 2021 ඉදලා වාලච්චේන කඩදාසි කම්හලේ කඩදාසි හදන්නෙ .. බංකොලොත් කාලෙ පෙලපොත් පවා ගැහුවෙ ඔය කඩදාසි වලින් තමයි ..කහක ටොම්පච ජෙප්පොන්ගෙ ඇට ලෙවකාපන් පිම්පියා.. උබලා බොරුවෙන්ම ජීවත් වෙන මීහරක් ජාතියක්
@@ThusithaSanjeewa-b9b තෝ වගේ මීහරක් ගොබ්බයො තමයි ජෙප්පොන්ට කතිරෙ ගැහුවෙත් .. කලේ කවුද කියලා වත් දන්නෙ නෑ
එල❤
යකෝ මුං අවබොධයෙන්ම බොරැමයි කරන්නෙ ඔක පටන් ගත්තෙ විමල් 😮😮
පරණ යකඩවලට විකුණන්න තීරණය කරලා තිබුණු ඔය කර්මාන්ත ශාලාව විමල් වීරවංශ කර්මාන්ත ඇමති කාලේ තමයි නැවත ආරමිභ
කලේ.
වාසනාවන්. අපේ රටේ හොද කාලෙ ඇවිත් තියනවා. අනුර සහෝදරයා ඇතුලු සැම දෙනාම අපට විශ්වාසයි
බොරු නිවුස් දාන යු ටියුබර්ස්ලා රිපෝට් කරන්න අපි ගෑන්ග් එකක් හැදෙමුද... ??? එකතුවෙලා වට්ස් ඇප් හරහා කට්ටියට යවන්න ඕන මේක රිපෝට් කරන්න කියලා.. එහෙම කරාම ඒක ගොඩ එන්න බෑ.. එකතුවෙමුද.
??
මම හැමදාම කියන්නෙ එහෙම කරමු කියල. බොරුව සමාජ ගත කරන්න දෙන්න නරකයි
👍👍👍
Agree
රටෙි ආර්ථිකය සහ රැකියා අවස්ථා ඇතිකරයි, රට සංවර්ධන ය කරා ගෙන යනවා ❤
මාලිමාවට 🙏🙏🙏🙏🙏
වැසුනු කර්මාන්ත යලි ඇරලා, රැකියා විරහිත දරුවන්ට රැකියා ලබා දී රට ගොඩ නගමු..රටටම යහපතක්ම වේවා ...
මගේ රට දිනේවා .❤❤❤❤❤👍
මට මතකයි කලින් ගෝඨගෙ ආන්ඩුවෙ විමල් වීරවංශත් ඔය කඩදාසි කම්හල විවෘත කලා නේද ?
A wonderful Government.
I am so happy.
Step by step , we keep advancing on the path to success
.
This was reopened by Wimal Weerawansa during GR time. Production ws going on. R u guys actually blind and deaf?
දෙවිපිහියි රටෙි වටිනා දෙවල් ඉක්මනින් විවෘත වෙිවා
විමල් වීරවංශ හිටපු ඇමති කාලෙ බොල ඕක නැවත පටන් ගත්තෙ 😂
විමල් ගේ උත්සාහය හා කැපවීමෙන් මාලිමාවටත් ලකුනක්.මලකඩ ගොඩක් කර්මාන්ත ශාලාව ක් කල විමල් අමතක කර කඩේ යෑමත් කලාවක්
ජය වේවා සහෝදරයන්ට
මාලිමා රජය දිනෙන් දින ඉදිරියට අපේ උත්තමාචාරය
ජය වේවා මගේ රටට
ඉවසමු ජනපතිතුමා මේ රට හදනවාමයි
මේ රට හදන්න චන්දෙ දුන්න තරුණයෙක් විදිහට කවද හරි මැරන්න පුලුවන් අපිටත් හිත සතුටින් ❤❤
මාලිමාව ට දුන්න චන්දය ගැන ආඩම්බරයි
අපේ හැත්තට ඕනේ කාලා බීලා බුදියන්න විතරයි රටට දරුවන්ට හෙන ගැහුවත් කමක් නැහැ දැඩි තීන්දු තීරණ අරගෙන වැඩ පිලිවෙල ඉදිරියට ගෙනියන්න අපි ආන්ඩුවත් එක්ක ඉන්නවා
ඔන්න වැඩ
විපක්ෂයේ බයිලා වලට ජනතාව අහුවෙන්නේ
ඇත්ත අපි 6800000වෙනකොව විපක්ෂයේ එකුනුත් ඉන්නව,ලාබ බලාගෙනම ✖️ ගහපු අයත් ඉන්නවා,එකුන්ගෙ බොරුවත් බලවත් ඒකටම මීඩියා
මේ ක ආරම්භ කලේ විමල් වීරවංශ මහතා නේද?
තුම්මුල්ලෙ විමලයා ආරම්භ කල පයියක් නැහැ, ඕක ආරම්භ කලේ 1970 දශකයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ,
Malimawata ජය වේවා
මම අද කිරිබත් හදනවා සන්තොශයට
මැතිනිය කරගෙන ආපුදේවල් JR, ප්‍රේමදාස, රනිල් ලා විනාශ කලා.. දැන් අනුර සහෝදරයා ඒ වට පනදීල ගන්නව. හරිම සතුටුයි ආඩම්බරයි අපේ චන්දය ගැන.❤
මෙක පටන් අරන් ගොඩක් කල් දැන් පටන් ගත්තා වගේ දන්නෙ 😢. ඕක විවෘත කරලත් කාළයක් වෙනවා.
සතුටු කදුලු එනවා .මගේ රටට දලදා සමිදු පිහිටයි🎉🎉
Jaya Sri Lanka 🎉🎉🎉
අයෙත් විකල්ප නෑ මේ රට ගොඩ ගන්න දුෂනය වංචාවෙන් තොර හොඳම දෙය වියදම් අවම කර යන මේ ගමන නියත සාර්ථක ගමනක් වේවි අඩුපාඩු හාදාග්න එක්වෙමු
අරහෙන් තෙල් එක හරිගස්සනවා මෙහෙන් කඩදාසි මෝල හරි ගස්සනවා....
නියමයි ඇත්තටම රට දියුණු වෙනව දකින්න ආසයි ❤
යම් පිරිසක් හැබැයි ඒකට අකමැති
මොකද එයාලට ආණ්ඩුව එක්ක පමණයි ගැටුම් තියෙන්නෙ...
එහෙන් හාල් මෝල් පනගන්නනවා ❤
Akd❤❤
සතුටුයි අපෙන් මාලිමාවට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🇱🇰 Jayma 🇱🇰 wewa 🇱🇰🇱🇰🇱🇰💐💐💐 NPP Good 💯💯💯💯🎉🎉🎉🎉❤❤
Addatama.mawa.hoda.wada.jaya.wawa.oba.samata❤❤
අපේ දේ නැවත පණ ලබමින් රට ඉදිරියට යනවා පට්ටම සංතෝෂයි මේවා දැක්කම මාලිමාවට ජය වේවා
ජාතික ජනබලවේගයට ජය වේවා ❤❤❤
නියමයි ඔහොම යන්❤
අනුර ජනාධිපතිතුමාට පුදුම උවමනාවක් තමයි තියෙන්නේ මෙි රට ගොඩ දාාන්න කුහක නොවි අපි හැමෝම ඒකට දායක වෙමු
මෙිවට පනදුන්නොත් මෙිරටගොඩදාන්න මහකලක් යන්නෙනෑ.
මාලීමාවටජයජය ❤❤❤❤
Super
පාසල් රෝහල් මට්ටමින් කඩදාසි එකතු කරන යාන්ත්ර්නයක් අවශ්‍යයි
මේ රට විනාශ කරපු උන් මේවා දැකලා සතුටු වෙයවු
Super 👍👍👍
මේවා නැවත ආරම්භ කල ගමන්ම භාණ්ඩ මිලවල් අඩු කරන්න ඕනෙනෑ.කලයුතු උනත් ඊට වඩා ණයෙන් නිදහස් කරන්න රට.පස්සෙ කොහොමත් රටේ හැමෝටම භාණ්ඩවල මිල අඩුවෙනව.භාණ්ඩ සුලබ වෙනකොට මිල අඩුවෙනවනෙ.මාලිමාවට ජයම වේවා.රටේ හැමෝටම බනින අයටත් ජය වේවා.
ඕන්න ඕකයි 'පස්නෙ' (හිටපු එවුන්ට).මා දුටු සිහිනය සැබෑවක් වී ඇත.
දෙයියනේ කියලා දැයේ දරුවන්ට පාසල් යන්න පොත් පත් ටික සාධාරණ මුදලකට ලැබෙයි.
සුපිරිම වැඩ
බොරු කියන්න ඕනේ නෑ
මම ඔතනට ගියා ඕකේ වැඩ පටන් අරන් පසුගිය රජය යටතේ ෆොටෝකොපි පේපර්ස් , බත් ඔතන කොල,card board , හද හදා තියෙන්නේ ..