Gawal laga upaksha kyena akka Nath unea M,,,,, Sir Nath unea M dake LA Nath unea th Kath Kara Nath unea th,,,as Wal Ta awa kadulu eanea Na,,,,,,,sir EDA LA hora afire tyene husband ta Boru Kara n upaksha Nath whane tebunea a,,,, Amma thatha nathe Mata hatyeye gadara aye Nath Kara Ta,,,
ව්ර පුරන් අප්පු වගේ රජෙක් ඔබ තුමා ට නිවන් සුව ලැබේවා 😢😢😢
පෙර ආත්මයක අප රටේ සිටි වීර රජකෙනෙක් යැයි සිතේ....ක්‍රියාව , සොහොන, පෙනුම ඊට සමානයි..කියන්න වචන නෑ....සින්හලයේ උපන් එඩිතර සින්හයෙක්....ලක් මෑනියන් තුරුලේ එක වරක් ඉපිද උතුම් නිවනින් සැනසෙන්න 😢
ලස්සන මනුස්සයෙක් අපිට නැතිවුණා❤❤❤❤🙏
පාලිත තෙවරක්පෙරුම මැතිතුමනි.. ඔබ මේ තරම් හොඳ මනුෂ්‍යයෙක් බව වැටහුනේ ඔබගේ මරණයෙන් පසුව වීම මට මහත් දුකකි.. ඔබට නිවන් සුව අත්කරගත හැකි මිනිසත් බවක් ලැබේවායි පතනෙමු.!!
Obata subagaman❤❤❤
අනේ අපරාදේ.. තව කාලයක් රටට ඉන්න තිබුණු ..වටිනාම කෙනෙක් ...❤❤❤ අමා මහා නිවනෙ සැනසෙවා!!!
මතු භවයකදීම නිවනේ සැනසුමම ඔබට හිමිවේවා මැතිතුමණි ......🙏🌼🌼🌼🌼
දැකපු අව්‍යාජම හිනාව...උතුම් නිවනින්ම නිවෙත්වා ආදරෙයි 🥺❤️🙏
මේ මනුස්සය ගැන පාසල් ලමයින්ගෙ පොත් වලට හිටපු වීරයෙක් විදියට සඳහන් කරල පිටුවක් වෙන් කලත් මදි නෑ.ඒ තරම් දුප්පත් මිනිස්සු වෙනුවෙන් ජීවිතේ කැප කරපු මනුස්සයෙක්😢😢😢 අවාසනාවකට අපේ රටට නැති වුනා😢😢😢
අනිවාර්යයෙන්ම ❤
ඇත්තෙම රටේ සම්පතක් අපට අහිමි උනා. මෙතුමා කල හොද වැඩ පොතේ පිටුවක් නෙවෙයි පොතක්ම ලියන්න පුලුවන්.🙏🙏🙏🙏❤❤
හිත හොද මිනිසෙක් ඔබට නිවන් සුව ,,,,
ලස්සන හදවතක් අපිට අහිමි උනා ඕනම කාලෙදි
දේශපාලකයින්ගෙ මරණ විහිළුවට ගන්න මේ කාලෙ,දේශපාලකයෙක් වෙනුවෙන් දුක් උනාමයි.😢😢😢
එඩිතර හොඳ වීර පුතෙක් ලක් මෑණිට නැතිවුණා. නැවත අප අතරේ ඉපදේවා!🎉
එඩිතර හොඳ වටින පුතෙක් ලක් මැණි ට නැති උනා
ඔහු රටක් සැනසුව විතරක් නෙමේ රටක් හිනැස්සුව
නිවන්සුව ලැබෙිවා 😢😢😢😢😢😢😢😢😢
ඔබ අපට හිටපු වීර පුතේක් යලිත් අප අතරම ඉපදේවා🙏🙏
පාලිත ජාතික වීරයෙක් විදිහට නම් කරන්න ඕනෙ
හරිම දුකයි අපූරු මනුස්සයෙක් 😢
නිවන් සුව ලැබේවා මතුමාට
ලස්සන හදවතක්.
මිනිස්සුන්ට..එකවාගේ
සලකපු...මහ මෙිරක්
වාගේ අාදරෙ දිපු ඔබ
නැති රටක්.ඉතුරුනා..
Niwan suwa hitha hodha පාලිත
Lassana. Hadawathak. Athe. Obathumat a. Newan. Suwaya 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
Rest in peace 🙏 🙏
Deviyangema pihitai parissamata inna mahathmayanani oba rajek misa saranya manussayek nowei😢❤
Aiyo pau ane mathak wena hama warekama godak duka hihenawa
Ehedith lassanata idiyi
😢RIP😢😢
මේක මන් තුන් පරට වඩා බැලුවා 😍😔
Niwan suwa labewa
❤
❤❤ 🤣🤣
Rest in peace. 🕯🕯🕯✝️✝️😢😢🙏🙏
❤❤❤❤❤
පපුව පැලෙන්න දුකයි මේවා දැක්කම .❤️❤️
❤❤❤❤❤😢
❤❤😢
🕊
❤️❤️
🌹🌹🌹
Matath oni palitha thewarapperuma wages manussayek wenna
😢
😢😢😢😢😢😢😢😢
😰😰😰
🥺
😭😭😭😭😭😭😭😭
අපේ කාලයේ දැකපු ජාතික වීරයා
Marviyata niwansuwa 😜
Gawal laga upaksha kyena akka Nath unea M,,,,, Sir Nath unea M dake LA Nath unea th Kath Kara Nath unea th,,,as Wal Ta awa kadulu eanea Na,,,,,,,sir EDA LA hora afire tyene husband ta Boru Kara n upaksha Nath whane tebunea a,,,, Amma thatha nathe Mata hatyeye gadara aye Nath Kara Ta,,,
❤️❤️❤️❤️❤️❤️🙏🥹
❤
❤😢
😢
😢😢😢😢😢😢😢😢