Very good period for you(මිථුන ලග්නය)

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 125

  • @AchiniNidarsha
    @AchiniNidarsha 25 днів тому +7

    මගේ ලග්නය ධනු, නමුත් මං මේකට සවන් දුන්නා දැනුමක් ලබා ගන්න අවශ්‍ය නිසාම. ජෝතිෂ්‍ය ට වඩා econ ගැනත් දැනගන්න පුළුවන්. බොහොම ස්තුතියි sir. තෙරුවන් සරණයි. මේ සේවාව තව තවත් ගවේෂනාත්මකව කරගන්න ශක්තිය ලැබේවා. ඔබ තුමා ධනු ධනවත් වේ කියලා video එකක් කරා ඒක සත්යක්ම උනා. මං හරිම ආදරය කරන විෂයක්.

  • @chandiuduwara9714
    @chandiuduwara9714 25 днів тому +5

    ස්තුතියි ! සර් මම මිතුන . ආදායම පෙර තරමට නොතිබුණත් කාට හරි බත් කටක් දෙන්න.ශක්තිය .තිබුනත් .මටයි.කියා නවාතැන ක් නොමැති .නිසා.කනගාටු.වෙනව .මම සේවය කරන්නෙ පිටරට .මමත්.හාතනව.ඉදිරියට මගේ බලාපොරොත්තු වලට යන්න පුලුවන් කියා .සර්ගෙ ඒ වචන ටික මාව දිරිමත් කලා.තෙරැවන්සරනයි !සර්

  • @malithiweerathunga9452
    @malithiweerathunga9452 16 днів тому +1

    සර් මගෙ සදු ඉන්නෙ 10 ගොඩක් අවුලෙන් හිටියේ ඒ නිසා.. ඒත් සර් ගේ වචන ටික ඇහුනට පස්සේ හිතට සැහැල්ලුවක් ආවා.. 🙏🙏🙏

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s 25 днів тому +3

    සර් ගොඩාක් ස්තුතියි සර්ට ගොඩාක් ස්තුතියි මේ වගේ වැඩසටහන් කියලා අපිව දැනුවත් කරනවට සර්ට ගොඩක් ස්තුතියි සර්ට ගේ පවුලටම මුතු සරණයි නිර්ගාශ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දී ගාශ ලැබේවා තව තව මේ වගේ දේවල් කරන්න දහිරිය ශක්තිය ලැබේවා

  • @inokapriyadarshani8900
    @inokapriyadarshani8900 6 днів тому +1

    Thanks sar balagena heiteiye man meithuna

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 24 дні тому +6

    මං මිථුන sir ළමා කාලේ සිට අදත් මා පුදුම දුකක් විදි කෙනෙක් නමුත් මා බෞද්ධ නිසා කර්ම කර්ම අකුසල් නිසා එය දරා සිටිනවා. සැලෙන්න නැහැ. ජීවත් වෙන්නේ නිර්වාණය පතා ලගින් ගියත් වැරදි නැතත් අපහාස විදිනවා. මං 73 අප්‍රේල් 1 1150

    • @ch93695
      @ch93695 18 днів тому

      Theruwan saranai

    • @samithsandaruwan617
      @samithsandaruwan617 17 днів тому

      💝

    • @BINUSHAPERERA
      @BINUSHAPERERA 14 днів тому

      පිස්සුද මමත් 73 -4 මමමෙි සැපට ඉන්නෙ

  • @sagarakandy1519
    @sagarakandy1519 25 днів тому +2

    ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි ... ජය වේවා ... 👌👍💪🙏💖🎇

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 24 дні тому +2

    Sir තමයි අපේ එකම විශ්වාස

  • @malikaruwanmali6627
    @malikaruwanmali6627 25 днів тому +2

    🙏♥️♥️ පිං sir ට. නිදුක් නිරෝගී suweye ලැබේවා 🙏🙏

  • @TheSindupama
    @TheSindupama 25 днів тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට..කොච්චර හැකියාව න් තිබුනත් සමාජෙට මට කිසිම දෙයක් කරගන්න මේ අවුරුදු 40 තුල හම්බ උනේ නැ..නමුත් මන් හිතනවා ජීවිතේ ඉතිරි අවුරුදු කීපයවත් හැකියාව න්ගෙන් උපරිම ප්‍රයෝජන ය ක් ගන්න .බුදුසරණ යි!!!

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 25 днів тому +1

    මම මිතුන ලග්නය ,සර් මිතුන ලග්නය ගැන කියන කම් බලන් හිටියේ ,සතුටුයි හරිම thank you sir .🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @komalravat404
    @komalravat404 25 днів тому +1

    බොහෝම ස්තූතියි සර්, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,, බලාපොරොත්තුවෙන් සිටි මිථුන ලග්න පලාපල,,, මම කුවේට් සිට

  • @VeenithaNalini
    @VeenithaNalini 25 днів тому +2

    ඔබතුමාට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි..❤❤❤❤

  • @rashmikaseneshff2856
    @rashmikaseneshff2856 25 днів тому +4

    Duk widapu jiwitha walata alokaya lebima gana ahannath sathutui. Ae tharam dukak winda me dakwama

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 25 днів тому +3

    බුදු සරණi sir ...

  • @nirosharohini7291
    @nirosharohini7291 25 днів тому +2

    තෙරුවන් සරණයි සර් !💐😃

  • @jayasuriya110
    @jayasuriya110 25 днів тому +2

    I'm also Mithuna. Thank you your comment

  • @subashinisenarath7888
    @subashinisenarath7888 25 днів тому +3

    ධනු ලග්නය ගැන දැනගන්න කැමතියි sir

  • @MILLATHAEMEDIA
    @MILLATHAEMEDIA 25 днів тому +3

    සර් කියන දේ විශ්වාසයි

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 24 дні тому +2

    උපතේදී ශනි 9වැන්නේ පිහිටා තිබෙන මිථුන ලග්න හිමියන්ටත් හොඳයිද.

  • @thusha9773
    @thusha9773 25 днів тому +3

    ස්තූති සර්🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 25 днів тому +1

    බොහෝම ස්තුතියි .
    ගොඩාක් පින් ඔබ තුමාට🙏

  • @manojnishantha8494
    @manojnishantha8494 25 днів тому +3

    ධනු ලග්නය ගැන දැන ගන්න කැමති යි.

  • @renukadesilva9872
    @renukadesilva9872 25 днів тому +1

    කන්‍යා ලග්නය ගැනත් අදහසක් ඉදිරිපත් කරන්න සර් බොහොම ස්තූතියි

  • @hemalipeiris2688
    @hemalipeiris2688 25 днів тому +2

    ස්තූතියි පුතා . කුම්භ ලග්නය ගැනත් කියන්න 😊

  • @nimmiherath899
    @nimmiherath899 25 днів тому +1

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💜💙🧡❤️

  • @_Kamanthi99.
    @_Kamanthi99. 25 днів тому +3

    සර් ධනු ලග්නය ගැන දැමිමද?

  • @ShyamaliPonnadurage
    @ShyamaliPonnadurage 25 днів тому +2

    Respect 🎉🎉🎉🎉

  • @menakaPriyadarshani-qq7ic
    @menakaPriyadarshani-qq7ic 25 днів тому +3

    බුදු සරණයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GaminiSubasinghe-wm5ex
    @GaminiSubasinghe-wm5ex 18 днів тому +1

    How about Vrichika lagna people. Kuja is again lagna lord ?

  • @gaminihapugoda1474
    @gaminihapugoda1474 25 днів тому +1

    I am belong to Gemini(Mithuna Lagna).Your forecast in end of 2022 is 100% correct. It helped me a lot. I believe you are the number one astrologist in Srilanka. Thanks a lot.

  • @sagarikavithanage7553
    @sagarikavithanage7553 25 днів тому +2

    Oba tumata budusaranai

  • @shanthasoysa2799
    @shanthasoysa2799 25 днів тому +2

    Budusaranai oba thumata ❤❤❤❤❤

  • @inokapriyadarshani8900
    @inokapriyadarshani8900 5 днів тому +1

    Puthge hadahana dalatheiyenne sir

  • @sriyalathashutani426
    @sriyalathashutani426 25 днів тому +1

    බුදුසරණ යි

  • @neelakaanuradha4161
    @neelakaanuradha4161 25 днів тому +3

    👍😍

  • @kavindaheshan8473
    @kavindaheshan8473 25 днів тому +2

    Sir. Api. Mituna. Ath. Harima. Karadarai

  • @chanulyabeautysalon4412
    @chanulyabeautysalon4412 25 днів тому +1

    Mama mituna අනේ ඔබට පිංසර්

  • @ShriyaniWeerasinghe-us2ej
    @ShriyaniWeerasinghe-us2ej 24 дні тому +1

    Thank you sir

  • @SarathDissanayake-wy4of
    @SarathDissanayake-wy4of 25 днів тому +1

    ❤❤❤❤❤ බුදු saranai sir ❤❤❤

  • @learning9753
    @learning9753 25 днів тому +1

    ❤❤ good luck

  • @dilamkumara6759
    @dilamkumara6759 25 днів тому +1

    මම මිතුන❤අවුරුද්දක විතර ඉදන් සර්ව අහන්නේ❤
    Thnqq sir😊

  • @saj3649
    @saj3649 23 дні тому

    ගොඩාක් පින් ඔබ තුමාට❤

  • @inokapriyadarshani8900
    @inokapriyadarshani8900 5 днів тому +1

    Meeshsa lgneth danna sir

  • @TharinduSudeeraDesilva
    @TharinduSudeeraDesilva 25 днів тому +1

    Bohoma isthuthi obathumata ❤

  • @nuwansadakith6341
    @nuwansadakith6341 25 днів тому +3

    මේශ ගැනත් දානවද සර්

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 24 дні тому +1

    සර් ධනු ලග්නේ ගැනත් කියන්න 🙏

  • @dinidukrishantha153
    @dinidukrishantha153 25 днів тому +1

    Sir nekath labadenney kawadda

  • @ChampaMallawaarachchi-s5q
    @ChampaMallawaarachchi-s5q 25 днів тому +1

    Thank you sir ❤

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 25 днів тому +3

    සර් අනිත් ලග්නත් ඉක්මනට දාන්න.

  • @Dhamith-yq9jc
    @Dhamith-yq9jc 25 днів тому +1

    Sir Muthuneta Guru wakraya kohomada

  • @damai4603
    @damai4603 25 днів тому +1

    ඉලගට ඔබතුමා කටක ලගනය ගැනත් කියනද? ස්තුතියි හරි පැහැදිලි හොද ඉගැන්ව්මක් 🙏❤💐

  • @sandunimadukshika7735
    @sandunimadukshika7735 25 днів тому +1

    Thank you❤

  • @SamanthaKangara
    @SamanthaKangara 25 днів тому +1

    Obathumata bohoma pin mama mithuna

  • @lankakaluarachchi3020
    @lankakaluarachchi3020 25 днів тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sonatraso3840
    @sonatraso3840 25 днів тому

    Uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa oba thuma ta. Sthuthi

  • @edmblackshan
    @edmblackshan 24 дні тому +1

    sir thula gena kiyanna.

  • @inokapriyadarshani8900
    @inokapriyadarshani8900 5 днів тому +1

    Man meithuna sir

  • @dileepaashan7066
    @dileepaashan7066 25 днів тому +2

    🙏💐🙏💐🙏💐🙏

  • @madukuma5060
    @madukuma5060 25 днів тому

    Sir, Mama mithuna.1 guru
    2 kuja 3 shani 4 rahu 7 sadu 10 ravi kethu 11 buda sikuru yahapath vai nada Sir. Theruwan saranai obathumata

  • @NalinIndika-rx9ng
    @NalinIndika-rx9ng 22 дні тому

    සර් සදු 2වන කොටුවෙ ශනි 5හේ කොහොමද දන්නෙ නෑ නැත්තටම නැති වෙලා ඉන්නෙ

  • @lahiruherath247
    @lahiruherath247 25 днів тому +3

    කන්‍යා ලග්නය සම්බන්ධව කිසිම දෙයක් සර් ගෙන් අහන්නට ලැබුණේ නෑ කාලෙකින්.

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 24 дні тому +1

    😊🎉🎉🎉

  • @MalikaDilrukshi-z2k
    @MalikaDilrukshi-z2k 24 дні тому

    Sir, kanya lagnaya genath kiyanna puluwanda.

  • @amilasiriwardhana144
    @amilasiriwardhana144 25 днів тому +1

    Dhanu lagne gana kiyannako sir❤

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 25 днів тому +1

    Iankawa kataka lakna කට්ටිය ඉන්නවා ඔබ තුමාගේ වැඩසටහන balana a අයට ඔබතුමා කියන දේවල් ගොඩාක් වටිනවා agana හිතන්න nathhan

  • @PrasangiLekamge
    @PrasangiLekamge 25 днів тому

    Man mithuna...matanam hamadama duka mokakda sakata yogaya kiyanne sir,pahadilikarala dena puluwan da

  • @chamindagamachchige
    @chamindagamachchige 25 днів тому +2

    මමත් මිථුන ලග්නේ බුධ මහදස්සාවයි යන්නේ තෙරුවන් සරණයි සර්

  • @damachemanex2740
    @damachemanex2740 25 днів тому +1

    🙏🙏🙏👍

  • @hemamalidamayanthirandunup1358
    @hemamalidamayanthirandunup1358 25 днів тому +2

    ❤❤❤❤❤❤❤

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 25 днів тому +2

    ❤❤❤❤.......

  • @Chandimapandith
    @Chandimapandith 23 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamathifashion2284
    @kamathifashion2284 25 днів тому +1

    🙏🙏

  • @manelrathnayake6630
    @manelrathnayake6630 25 днів тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @AyeshaPriyadarshani-z7h
    @AyeshaPriyadarshani-z7h 23 дні тому

    Podi kale idanma ada wenkm dukamai vinde.ane obthuma kiuwa kalet passewat hodin inna thibboth sathutin a athi.sthuthi obata.mat 34 me december walat.hodak weida.me kalet jeevithe vitharai nathi noune...

  • @sandyrubi-t1s
    @sandyrubi-t1s 25 днів тому +2

    සර්ප මමත් හිතුන ලක්නේ සර් සර් කී දෙයක්ද පුදුමාකාර දුකක් වින්දා. දැන්වත් සැනසීමක් යන අසර්ථ වේවා

  • @arunaekanayake5615
    @arunaekanayake5615 25 днів тому +4

    Where is Mr Dhanu සර් ?

  • @nimminadeesha9851
    @nimminadeesha9851 25 днів тому +2

    Mamath muthuna

  • @kasunsanjeewa3099
    @kasunsanjeewa3099 25 днів тому +2

    ❤❤❤❤

  • @sudarshanipethangoda8908
    @sudarshanipethangoda8908 25 днів тому +3

    කටක ගැනත් ඉක්මනටම දාන්න

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 25 днів тому +1

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @gayanidasanayaka8184
    @gayanidasanayaka8184 25 днів тому +2

    👍👍👍😍

  • @sajithalochana534
    @sajithalochana534 24 дні тому +1

  • @life-back-to-nature
    @life-back-to-nature 25 днів тому +1

    Mage 4 kendare palui, Mithuna.
    Hamba wena hama ekama polu thiyala thiyenne. 😃.
    Loku balaporoththu nahe. naya tikak thiyenawa, thiyena deyak wikunala hari gewala danna wela thiyenne. 🤔

  • @alexandragen888
    @alexandragen888 25 днів тому

    සර්, මේෂ ලග්නය ගැන කතා කර්න්න්කෝ .

  • @edmblackshan
    @edmblackshan 24 дні тому

    mage husbund mithuna. 9 shani innawa kendare. samanayen hodai. lamai hodin iganagannawa. yahapath lamai.

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 25 днів тому +1

    මෙි අපේ සර් නේද මුහුණ ක් නැ හඩින් දැනගත්තේ. න් සර් මට නමි හෙන විතරයි ගැහුවෙ නැත්තන්
    තෙරුවන් සරණයි සර් ට❤🙏

  • @dananjaniherath1610
    @dananjaniherath1610 25 днів тому

    Sir හදහන බලා ගන්න පුළුවන් ද

  • @GeethaKumarasingha-k4k
    @GeethaKumarasingha-k4k 25 днів тому

    Sri anik ewa ganath kiyanna.

  • @chanikasamarawickrama9451
    @chanikasamarawickrama9451 25 днів тому +2

    සර් මම මිථුන මම දැන් ලබලා තියෙන්නෙ බුධ මහා දශාව සිකුරු අන්තර් දශාව ඔක්තෝම්බර් 11 පටන් ගත්තේ මට හොදයිද සර් පුදුම දුක් කන්දරාවක් වින්දේ තාමත් සැනසිල්ලක් නෑ සර්

  • @nuwandimuthudk1558
    @nuwandimuthudk1558 25 днів тому +1

    mn mituna sar thama kisima deyak hariyanne na wada karana ewa

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 25 днів тому +1

    ❤❤

  • @shalakaweerasingha6868
    @shalakaweerasingha6868 17 днів тому

    Sir mage 1981/09/23
    Time 00.33
    Palapala kiyanna puluwanda
    Sir please

  • @SarathDissanayake-wy4of
    @SarathDissanayake-wy4of 25 днів тому +1

    Mage sani deke inne sir

  • @gunaselieka
    @gunaselieka 25 днів тому +1

    Danu genath kiyanna

  • @BINUSHAPERERA
    @BINUSHAPERERA 25 днів тому +1

    සර්ට බුදුසරණයි මමත් මිතුන මට job ,එක ලබුනෙ මෙයට අවුරැදු 30කට කලින්

  • @SamanthaKangara
    @SamanthaKangara 25 днів тому

    Mama 74 ,03 .03 .......9 kotuwe ..Buda ..guru innawa

  • @samanmalisamanmali5117
    @samanmalisamanmali5117 25 днів тому +1

    ❤❤❤😂

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 25 днів тому +1

    මම වෘෂභ මිථුන වැට උඩ ඉන්නේ දේකටම කියවේනව

  • @SwarnaDamayanthi-th6hj
    @SwarnaDamayanthi-th6hj 25 днів тому +2

    මම මිතුන ,නව වැන්නෙ ච අකුර තියෙනවා .

    • @voiceofastro5881
      @voiceofastro5881  25 днів тому +2

      ජන්ම ඒරාශ්ටක තත්ත්වයක් තියෙනවා

    • @SwarnaDamayanthi-th6hj
      @SwarnaDamayanthi-th6hj 25 днів тому +1

      ස්තුතියි සර්, තෙරුවන් සරණයි

    • @SwarnaDamayanthi-th6hj
      @SwarnaDamayanthi-th6hj 25 днів тому

      සර් මගෙ හඳහන බැලුවා