Ashan and Suhandi are the best screen couple. Love the way they act and they have very good chemistry than any other screen couple. Hoping to see them as a screen couple in many more dramas
Arun ❤ vidu ge adaraya nisama kathawa baluwe. Eka kathawak kiyala hithen na. On screen man dakapu matching ma couple eka. Oyala denna wen wenwa ka ekka ragapawath, oyala dennage blend eka thamai lassanama. ❤❤❤❤
විදුගේ cancer එක හොද වුනා වගේ😀 සැබෑ ලෝකෙත් මිනිසුන්ගේ cancer හොද වුනානම්🥺❤️
Aniwaryen ehm venna oni bs 🥺💗
සමහරුන්ට හොද වෙනව සමහරු මැරෙනව
එහෙම වෙනව නම් කොයිතරම් හොඳයි ද..😢❤
ඇත්තෙන්ම එහෙම උනානම් කොච්චර හොදයිද❤
Anee ehm wenwnm❤😊
විදූ ගෙ අම්මා වගේ අම්මෙක් හැම කෙනාටම හම්බෙන්න ඕනි🥺🥺🥺
Mage ammath ehemai
මගේ අම්මත් ඒ වගේ
Ane ou
අරුන් ලග වීදූ හුරතල් වෙන විදියට ආස හිතුනා 😍🥰..අරුන් ඒයාට කිස් ඒකක් දීලා තුරුලු කර ගත්තා 🥺🖤 ඒ කොටස මරු..එ දෙන්නා සෙට් උනාම අපිට දැනුන ෆිලින් කවීගෙන් දැනුනේ නෑ 😍🖤...හරිම ආදරනියයි අරුන් 🖤 වීදූ 🥰
Eka athta❤❤
ලොකු විදූට තිබ්බා කවීට ආය පාරක් බලාපොරොත්තු නොදි ඉන්න🥺🥀
මත්😂
කවී ආවා නේද ඩිවෝස් උන දවසෙම විදූ බලාපොරොත්තු දෙන්න කලින් 🙂
@@sandalipahasara1772 අන්න කතාව 😂👍💯
@@sandalipahasara1772 ඩිවෝස් වුනාට පස්සේ නේ කවී විහග ලගට ආවේ😾 විදුයි අරුනුයි බැදලා හිටපු කාලේ කවී ඒ දෙන්නා අතරට ආවේ නෑනේ🙂
කවී ට තිබුනනෙ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව ඉන්න නේද
මිනිස්සු ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ ගොඩක් අය මේ කතාවේ 😢
මොන වැඩේ තිබ්බත් කතාව බලන්න වෙලාවට එන සෙට් එක මේ කොනට❤️
සේපාල මාරයිනේ, කවී වගේම විදූයි දරුවො දෙන්නයි කොච්චර පව්ද කියල තේරෙන්නෙ නැද්ද මේකට, ඇත්තටම කවී පව්තමා, ඒත් ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් වෙන්කරල දරුවො දෙන්නෙක්ගෙ දෙමාපියන් ව ඈත් කරල කවී අරුන් එකතු කරනවනම් හරිම අතාත්ත්වික යි කතාව
අනේ මේ අරුන්ගෙත් බොරු මරිසි තියෙන්නේ..ඇත්තටම විදූට ආදරෙයිනම් ආයි මොන මගුලටද කවී ගාවට ගියේ
ඔව් අනේ ආදරේ කියන හැගීම විවාහය කියන බැඳීම පුදුම විදියටනේ මේකේ යන කතා වලින් හෑල්ලු කරන්නේ. පිස්සු විකාර😂😂😂
😂😂
කතාව ඉවරවෙනවට දුක සෙට් එක මේ කොනට😢😢
Oya konata awma athida.😂
😂😂😂@@InDuwa-t7m
අදිනවට වඩා මෙහෙම ඉවර වෙන එක හොදයි ❤️🔥
@@ddmpraveen3167 hmmm
මන්😢
මේ යන්නේ මේ කතාවේ අන්තිම 😥😭😭 සතිය මේ කතාව ඉවර උනත් අරුන් විදූ හැමදාමත් මගෙ හිතේ ඉන්නවා ආදරෙයි ඔය දෙන්නටම ❤🧡💛💚💙💜🤍
ඇත්තමයි අරැන් විදුට ආදරේ කරන කොට දැනෙන හැගීම සතුට . අරැන් කවිට ආදරේ කරන කොට දැනෙන්නේ නෑ . කතාව ඉවර වෙන්න ලග නිසා හුගාක් දුකයි . ඒත් මන් නුවරට යන දවසකට මට අරැන් විදු මතක් වෙයි 🫂❤️🩹🌍
තරුනලමයිවගේ කසාද අයට විදූකරන ඒව කරන්න බෑ
ඔව් පොඩි අරුන් විදූ ආදරෙ ගොඩාක් feel වෙනව...❤️අරුන් කවිට වඩා.....e dennge hoda combination ekk thiynw
❤❤
පොඩි විදූ අරුන්ගේ ඉස්සරහ හුරතල් වෙන විදිය 🥺❤
මොකක්ද මචන් මේ පොඩි විදූ ලොකු විදූ සීන් එක හරියට තේරෙන්නෙ නෑනෙ 😢😢
විදූට වගේ මටත් හොදටම හොද උනානම් 🥺♥️
ඉක්මනින් හොද වේවී 🙏
Ow
ඔයාට හොදටම හොද වෙනවමයි.මටත් හොද නොවෙන ලෙඩක් තියනවා.ඒක ලැබීම වෙන්න ඇති .හිතන්න එපා සතුටින් පරිස්සමින් ඉන්න
ඉක්මනින් හොඳ වෙයි ❤
ඉක්මනින් සුවපත් වෙවා....🙏
සේපාල හරි. හැමෝම කවි පාවිච්චි කරා. කවි තමයි ඇත්තටම ආදරේ කලේ. එතන පරිත්‍යාගය තියෙනවා. විදු, අරුන් ගොඩක් ආත්මාර්ථකාමී..
මේ කතාවෙ විදූගෙ පුතා හැමදාම නිදි😂
ඒ ලමයා රගපාන්නේ නෑ වගේ දැන්..ඒකයි මන් හිතන්නේ..😊
😂
🤣🤣
අම්මපා 😂
සේපාලට කවී බැන්දුවනම් හරි... ලමයි ඉන්න දෙමාපියන්ට කියන කතාව .. සමාජෙට ආදර්ශයක් ගන්න පුලුවන් විදියට කතාව ලස්සනට ඉවර කරන්න
අරැන්ට ගැලපෙන්නේ විදු කියන අය මෙි පැත්තට ❤
අම්මෝ පැතුම් ❤
ඹවි
Oya paththata ennema ne 😂
අමෝ මත්😊
කොහෙද බොලෙ ගිහින් හිටියේ....🤗 මෙදා පාර ol කෙරුවද
මේකත් ජානු එකෙ වගේ ගොන් අවසානයක් දෙයි වගේ .විදූ අරුන් ව කවීට දුන්නොත් ඒක අර ලමයි දෙන්නට කරන අසාධාරණයක් ..කතාවට උනත් ඒක මහ මෝඩ තීරනයක් ..මහ එවුන් ඩිවොස් උනාම දරුවන් ට තමා මානසික ව බලපාන්නේ
ඔව්
මත්
ඔව් විදූට ඔනි වෙස්සන්තර වෙන්න ඔන්න දරුවො දෙන්නෙක් හිටියෙ නැත්නම් කවීට සෙට් උනාට කමක් නැහැ අරුනුත් ආදරෙයි නම්
එකගයි.. අරුන් විදූ එකතු නොවුනොත් කතාව වැඩක් නැ
දෙන්නට කරන අපාධාරණයක්..කතාවට උනත් ඒක මහ මෝඩ නීරයක්..මහ එවුනි
විදු අරුන් ආදරෙන් ඉද්දී ඒ ආදරේට කදුලු එන්නේ මට විතරද
කොතන ගියත් පිරිමින්ගෙ වේසකම කියන්නෙ නිකන් නෙමෙයි 😂😂
එතකොට පිරිමි වේස.පරට්ට හු..
@@yumalpasindu8835 wesai tma
එත කොට ගෑනූ නැද්ද.. අනේ නිකම් පලයන් 😂😂
@@Amithaya. හැම ගෑනිම එහෙම නෑ....හැම පිරිමියම එහෙමයි..... උබ ගැනත් උබේ හදවතින් උබම අහල බලපන් බොරුද කියල
😂😂😂
මිලින්ද සදරුවන්ට ආදරේ සෙට් එක මේ කොනට😎💗
"ඔයා මට කවී ව ලං කරන්න හැදුවට, මම කවී ට ලං වුනේ නෑ .." එතකොට කවී ව බඳින්න හැදුවෙ සේපාල වෙන්නැති. අනේ මංදා අරුන් ඔයා නම්..😅😅.
කොහොමහරි කමක්නෑ . විදූට හොඳවුන එක ගැන සතුටුයි..❤️
තාමත් .. අවසානය මොනවගේ වෙයිද කියලා හිතාගන්නවත් බෑ.. 🤷
ඒක තමයි මංදාරම් කතාවෙ විශේෂත්වය..❤🥺
සේපාලයා ගුලි කාලද.දරුවෝ ගැනවත් හිතන්නේ නෑ කවියෙක් ගැන හිතනවා
බූරුවෙක්
Uuu kiyana kathawa etha eee kathawata lamai adala ne kiyana kathawa harii❤❤❤
❤☁️✨️කතාව ඉවරවෙන එකට මාරම දුකයි.ආසාවෙන් බලපු කතාව.නුවර අහස යට☁️🌼
කොහොමත් සේපාල තමා කවිගෙ ඇගෙ වැද්දුවෙ දැන් කෑ ගහනවා සතා ගගා 😂
විදූගෙ අසරණකමට කවීට අරුන්ව ලන් කරන්න හිතුවත් කවීට තිබ්බ අරුන් ට ඇත්ත කියන්න, විදූ මැරෙන්න ඇරල කවී මනමාලියෙක් වෙන්න හීන මැව්ව, කවී කොච්චරපව් උනත් මාරම ආත්මාර්ථකාමී , මේ කතාවෙ ඇත්තටම ආදරේ කලේ විදූ විතරයි, අරුන් කවී මාරම ආත්මාර්ථකාමී දෙන්නෙක්
Hariyatama hari.oka sepalata teren na.
ඇයි විශ්ව 😃😃
ඇත්තටම .. කවීට දෙපාරම තිබ්බා අරුන්ට ඇත්ත කියලා ලන් වෙන්න.. පලවෙනි පාර උනත් අරුන් විදූව ඕන කිව්වෙ නැත්තන් කවී කවදාවත් අරුන් අතාරින් නැ.. එයාට ඔහොම කොහොම හරි අරුන් ලගට යන්න ..
ඔව් මටනම් කවී පේන්න බෑ. ආත්මාර්ථකාමී ගෑනි..😬
Eka atta
හිතට දැනුන එකම teledrama එක ❤❤
මට දැන් බලන්න ඕනෙ අර බාගෙට හා කියල කිවුව එකාව😂.. ඌ දැක්කොත් අඩයි යකෝ .
😂😂
ලොකු විදූ හරිම අසාධාරණයක් කලේ
අප්සරා ලස්සනට සින්දු කියනවා
හැමදාම කවී තනි වුනා💔😒
විදුගේ cacncer එක හෙද වුනා වගේ😂 සැබෑ ලෝකෙත් මිනිසුන්ගේ cancer හොද වුනානමි🙄❤️
කතාව ඉවර උනත් ෆෝන් එකෙන් ආයෙ මුල ඉදම් බලනවා ඒ තරමටම මේ කතාවට ඇබ්බැහි වෙලා❤️🥺
අරුන් විදූ වෙන් කරොත් කිසි තේරුමක් නැ.. ලමයි අසරණ වෙනවා.. කවී තනි කෙනෙක් .. විදූ අරුන් පවුලක්.. කවී දැනගන්න ඕන අයිති නැති පිරිමින්ට ආදරේ නොකර දැන්වත් සදහටම ඈත්වෙලා යන්න... අරුන් විදු එකතු උන් නැත්තන් කතාව අසාර්තකයි මොකද ලමයි දෙන්නෙක්ගෙ දෙමාපියො වෙන් කරන එක සාදාරන නැ
Ou a2wen karanna epa .අනිත් kena ගෙනත් hari a denna akathu kiyanna .api meka බැලුවේ a 2hinda.daruwo 2 pau
මිනිස්සු ගේ හැගීම් එක්ක සෙල්ලමි කරන්නේ ගොඩක් අය මෙි කතාවෙි 😊
මේ කතාවේ කවිිටත් සාධාරණයක් කරන්න ඕනේ, කවිි හැමදාම දුක් වින්දා විතරයි
Eyhge wrdine
වැරදි තමයි ඒත් එයාත් පව්
අනේ විදුගෙ අරුන්ගෙ කොටස බලද්දි මාර විදියට හිතට දැනෙන්නේ.. එයලා රගපානවා නෙවෙ ඇත්තටම ආදරෙ කරනව වගේ 🥺
ඒ වගේ❤
ජැකා බයිලා ගහනවා..ඌ තමයි වැඩිපුර අරුන්ට කවී ලං කලේ.
කතාව ඉවරවෙනවට දුක සෙටි එක මෙි කොනට😢😢
ඔයා රින්ගන්නේ නැති නට්ටීයක් කියන්නක්කො බලන බලන හැම එකෙම ඔයා අස්සේ රින්ගලා වැලලේනවනේ😂
මොනවා උනත් ලමයි දෙන්නෙක් ඉන්න දෙමව්පියෝ කරන වැඩක් නෙවෙයි මේ දෙන්නා වෙන් උනොත් වෙන්නේ හැබැයි කවී උනත් එහෙම කරලා අරුන්ව බැදලා වැඩක් නෑ අනික විදූ කවී ට ඔන විදියට ඇයි කාට හරි අරුන් ආදරේ කරන්නේ එයා ආදරේ කරන්නේ එයාට ඔන කෙනෙක්ට කොහොමද ඒ දෙන්නා තිරනේ කරන්නේ අරුන්ගේ ජිවිතේ ගැන එක හරි අසාධාරනයි
මෙක ටෙලි ඩ්‍රමා එකක්
ඇතියන්තම් විදු අරුන් සෙට් වුණා..❤
A unata eka bidunu adara kathawak wage..kalin thibba fresh gathiya na..arun karapu weda nisa
ඇත්ත @@aaree7467
මන්දාරමේ කතාවක්ම තමයි හරිම ලස්සනයි අරූන්ගේ මහගෙදර කතාවත් හරිම රසවත් ❤❤❤
මම නම් ආසම විදු අරුන් එකතු වෙනවට ❤❤❤
මෙ drama එකෙන් ගන්න පුළුවන් එක ආදර්ශයක් තමයි මොන දේ වුනත් ඇත්ත කියන එක වටිනව...මොකද කවදාහරි ඇත්ත එලිවෙනව...එතකොට ඇත්ත කිව්වම වෙන්න තියෙන විනාශෙට වඩා ගොඩක් ලොකු විනාශයක් බොරුව නිස වෙලා....අතිතෙත් ඇත්ත දැනගත්තම විදුගෙ අප්ප්චි අරුන්ව මැරුවෙත් නැහැ..එ දෙන්න බැන්ද....වර්තමනෙත් එහෙම යි විදූට හොද වුනා...බොරු කියන් නැතුව හැමදෙම ඇත්ත කලින්ම කිව්වනම් හැමදෙම යක්ම දැන් වෙනව වගෙ ලස්සන ට වෙන්න තිබුන කලින්ම.....එක්කෙන්ක් බෙරගන්න බොරු කියල බොරු කියන්න කිව්ව කෙනයි බොරු කිව්ව කෙනයි රැවටුන කෙනයි පැත්තක ඉන්න අයයි ඔක්කොම දුක් විදිනව💔drama එකට සාදාරන යි..මොකද නැත්තම් කතාවක් නැහැනෙ.
අන්තිමට අරුන් කවී එකතු කලොත් නම් කතාව මාර ආදර්ශමත්😂මේ විකාර දැකලා හොදට තියෙන පවුල් කැඩෙයි.කවී උපදේශනයට යොමු කරලා පියවි ලෝකෙට ගන්න ඕන මුලින්ම.විදූට කියලා දෙන්න ඕන කවීට කලින් අහිංසක පොඩි උන් දෙන්න ගැන හිතන්න.
@@artofdil3948එක තම මමත් කියන්නෙ....ඇත්ත ජිවිතෙක නම්....අතිතෙත් වර්තමනෙත් ඇත්ත කිව්වනම්...කවීට බැහැ අරුන් විදු අතරට එන්න කවදාවත් ....පොඩි කවි ලන් වුනෙත් බොරුවක් කියල..ලොකු කවිත් එහෙම යි....💔ලොකු විදුත් දැනගන්න ඔන තමන්ගෙ husband ට ඇත්ත කියන්න මොන දෙ වුනත්
අනිවාර්යයෙන් කතාවෙ අවසානයට අරුන් ව්හග දෙන්නම ඉන්නවා ❤😂
මරු
අසාවෙන්ම බලපු දවසක්♥❤️🩹
කවදාවත් එන්නේ නෑ කියලා ගිය එකී වර්තමානෙදී ඩිවෝස් වෙච්ච ගමන් ආයෙ ඇවිත් ඉන්නවා දැක්කහම😂💔
Cancer ekak hadunama ona kenek hithanne ehema thamai ithim🤣🤣
විදු හිතුවෙ එකි වැඩි කල් ජීවත් වෙන්නෙ නැහැයි කියලා එකී මැරෙයි කියලා කැන්සර් ලෙඩ්ඩුන්ට ජිවත්විමෙ බලාපොරොත්තු නැහැ අත්දැකිමෙන් කියන්නෙ ඩිවෝස් උනේ අරුන්ට තියෙන ආදරේට
කවී නේද
@@ameerahimansi6041 ow
@@ameerahimansi6041 ow
අනිතිම වෙනකොට අප්පච්චිව පෙන්න්නන හරිද ලොකු විදූගෙ කෑල්ලෙ ❤️😙
ඇයි අක්කලා දෙන්නා
@@Ilusha_Widhanapathirana oww eyalath onii ♥
හිතට දැනෙන කතා හරි ඉක්මනින් ඉවර වෙනවා 🙂
විශ්ව කරපු වැඩ වලින් කැමති එකම වැඩෙි
ඇත්තටම කවී ප්ව් මටනම් 😢😢
iya😂
Best Thumbnail in the whole episodes 🥺❤️❤️ Ashan Suhandi oyala dennata me kiyanne Oyala denna tharam matching couple ekk mn kawadavath dakala na 🥺🫶🏻❤️
Me too...හේතුවක් දන් නැහැ...මෙච්චර කාලෙකට onscreen couples වලින් ගොඩාක් feel වුන එකම couple eka❤එ දෙන්න නිසාම ඇබ්බැහි වෙල බලපු ලන්කාවෙ ekm drama එකත් මෙක...
❤❤❤
කතාව ගූකරා මුන්ට ළමයින් නෑවගේ හැසිරෙන්නේ..කොළඹ ❤ හොඳයි අපිට
විදුගෙයි අරුන්ගෙයි ආදරේ හරි ලස්සනයි...🥺❤️
නුවර යන හැම වෙලාවකම මේ අරුන් විදූ කතාව මතක් වෙයි❤
පොඩි කවී🥺 අරුන්ට හොද රස්සාවකුත් හොයලා දීලා🙂 නරක කාලේ විහග ආරක්ෂා🤝 කරලා වෙලාව ආවම අරුන්ව විදුට දීලා යන්න ගියා🥺💗
කවී පව් 🥺❤️❤️
ඇත්තටම කවී හරිම අසරණයි 🥺♥️
@@Hansi27 🥺
@@skaushalya726 ඔව් 😔
@@skaushalya726ai😂😂😂😂armarthakami gani
අප්සරාගෙ වොයිස් එක හරි ලස්සනයි ❤❤❤
විදූ අරුන් දෙන්නගෙ ආදරේ දකිද්දී ඇත්තටම ගොඩාක් ලෝභයි ❤ අරුන්ගේ අක්කලා දෙන්නයි සේපාලයි පට්ට 😊
සේපාල කිවුව කතාව හරි😢ලොකු විදූ වැරදි😢 එයාට තිබුනා කවීව මේ තත්ත්වයට පත් නොකර ඉන්න.
සේපාල හරියටම කිව්වා .
නුවර අහස යට කවදාත් ආදර කතා ගොඩාක් ලස්සනයි.නුවර වැව තමා හොදම සාක්ශී කරයා.❤..අරුන් විදු කතාවක් උනත් ලස්සන ආදර කතාවක්..❤මටත් ඒ වගේ ආදර කතාවක් තියෙන්නේ .හැබැයි තුන්වෙනියෙක් නම්නෑ😅..ඒ නිසා අපි සතුටින් ඉන්නේ හැමදාම.❤❤නුවර ආදර කතා තියෙන අරුන් විදූ වගේ අය මේ කොනට එන්න.❤❤❤❤❤
කවිත් පව්. හැබැයි එයා දෙපාරම කරේ වැරදි තැන වැරදි වෙලාවෙ වැරදියට ඉස්සරහට ආවා. ආදරෙ තියෙන්නෙ විදූ අරුන්. ඒක දැන දැන කරේ පොඩි මොට්ට වැඩක්🤣 අඩෝ ඉතින් මේ කතාවක්නෙ.
Arun ❤vidu❤
Ane me kathawa mula idam balala kochchara aduwada Hina unawad❤😊
කවදාවත් මෙි කතාව ටීව 🌺එකෙන් නැති බලය සෙටි පට්ටය අය😊
ආ කොල්ලා මේ ඉන්නේ 😅💔අපි ඒත් ඔයාව හෙව්වා😅
අපි ඒත් එයාට හෙවිවා😊😊
😂@@IndikaPriyadarshani-q4t
A cacca pathum😂
ඹවි
ආදරෙ කියන දේ හරි පුදුමයි නේද එක්කෙනෙක් විදිනකොට තව කෙනෙක් විදවනවා
මේ කතාවෙ කවී විදූ අරුන් සේරම බොරුකාරයො 😂 විශ්වයි,ගයානුයි විතරයි හොඳ❤
කවිට ආසාදාරනයක් වුනා ඒ එයාගේ තියේන ආවාසනාවන්ත කමකට... එත් අරුන් විදු විතරයි ගැලපෙන්නේ... ඒ ආදරේ විතරයි දැනෙන්නේ....
Ane vidu arun adare karanakota denena sathuta kiyanna be....aththa jeewitheth e denna adare karanawanam kochchara hodada ....❤️❤️❤️❤️godak dukai kathawa iwara wena ekata😢😢😢
මේ කථාව ලියන කෙනා දරුවො දෙන්නා ගැනත් හිතලා කතාව අවසානය කලානම් හොදයි. දරුවො කැමති දෙමාපියො දෙන්නත් එක්ක එකට සතුටින් ඉන්න.
සේපාලට ඔච්චරටම අමාරුයි නම් කවී ගැන උබ බැදපන්කෝ කවී ව😂
Ubata set nedda bn😂😂
ඒක තමා. ඇත්තටම ඌ බැන්දනම් හරි😂
ඇත්ත්😂
Sepalata Kavi Gena puduma dukakne athi wela thiyenne.
Kiyala wadak na kawi hodai sepalata
ඉස්සර විදුයි දැන් විදුයි හොදට ගැලපෙනවා 😌
යකෝ මෙ සේපාලයාට මාර අමාරුවක් , යකෝ මූට අරුන්ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා කියලත් අමතකයි නේ , ගොන් කවියෙක් ගැන හිතන්නෙ , කවී ආත්මාර්තකාමි 😢
සේපාල ඇත්ත කිව්වෙ මිනිස්සුන්ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්නෙ නෑ තිරිසන්නුවත්
@@චතූපතිරණpalayan😂 hora gani😂
@@KalyaniWeerasekara-lf3kr කවුද අම්මද 🤔🤔🤔
කවුද අරුන් , සුහන්දි බදිනවට කැමති❤❤❤❤❤❤
ඒ ආදරේ හරි සුන්දර ආදරයක්. ඇත්තටම දුකයි කතාව ඉවර වෙන ඒක ගැන. කොහොම වුනත් පට්ට කතාව 🥺❤️❤️❤️
Ashan and Suhandi are the best screen couple. Love the way they act and they have very good chemistry than any other screen couple. Hoping to see them as a screen couple in many more dramas
If they are true couple ❤ we are so glad 😊
@@bhagya6528 yes i hope and pray
Thanks sepala oya witharai kavige paththakat katha kre. Thama thamange wasiyata witharai kaviva pawichchi kre hama dama hamoma
විදු අරුන් ❤❤❤❤
සේපාල්ට බන්දලා දෙන්න තිබ්බෙ කවීව😂
Matth hithun ekh😅😁
😅
අප්සරාගෙ කටහඩ ලස්සනයි හැබැයි 🙄😗❤
පොඩි විදූට අරුන් දීපූ ඒ 😘 ekh 😍❤
කවුරු මෙතන වැලලුනත් වැඩක් නැ ලියලා රගපාලත් ඉවරයි 🤣
😂
ඇත්ත ජීවිතේත් මේ වගේ සුන්දර විදිහට ආදර කතා තියෙනවා නම්
Arun ❤ galapenne widuta witharai❤
Ane ayeth e denna daala kathawak karanna
කෝ මේකෙ මේ අරුන් වගේ අනිත් කෙනා😒 එයාට මොකද උනේ😒 කවීගෙ අයියට මොකද උනේ😒 විදූගෙ අක්ක මැරුනට body එක හම්බුනෙත් නෑ😒 එයා ඇත්තටම මැරුනද නැද්ද😒
අරුන් වගෙ අනෙක් කෙනා හිරේ...කවීගෙ අයිය රට ගිය නේද...අක්කගෙ body එක කන්ද පහල තිබිල හම්බවෙල තමයි මිනිමරුව හොයන්න ගත්තෙ ඉටපස්සෙ විජිතව අහු වුබෙ....දන්න තරමින්😢
විදූගෙ අක්කගෙ ඇටකටු නේද අර හම්බවුනේ
ඒ ලොකු අක්කා ලස්සනයි අනේ ❤❤❤
මම මේ කතාව බලන හැම වෙලාවකම x මතක් වෙනවා එයා විදූ වගේ 😢
Ado magthh 😢
Eyage nama erandi
@@kavishka3435🥺
Ha ha balagenai 😂
මටත් මේ කතාව බලද්දී කෙනෙක්ව මතක් වෙනෝ...අවසානය නෙමේ...මුල් කොටස් ට්ක....😊
සේපාල ඇයි කවී ගැන ඔච්චරටම හිතන්නේ 🙂
අරුන් ❤ විදූ
විදු හැමෝමව වාසියට තියා ගන්නවා වගේ
Loku akka Harima lassanai.... Apsara edala edala Hari katawak kiwwa akkata
හරිනම් කවීට මේ වෙනකොට අරුන්ව අමතක වෙන්න ඕනා.ඒකයි ඇත්ත 👍
ඒ පොඩි මල්ලි කොයි වෙලේත් නිදි😅😅
😊 ආයෙත් ඉස්සර වගේම අරුන් විදූගේ ඒ සුන්දර ප්‍රේමණීය මොහොත!💗
විදූ.....එයත් ඒ වගේමයී❤🥲
විදුගෙයි අරුන්ගෙයි ආදර කතාව හරි ලස්සනයි ❤❤❤❤❤❤❤
අරුන්ට ඇයි බැරි කවීවයි විදුවයි දෙන්නම බදින්න 😁
Ehema unanm me prashna okkoma wisadenna thibba😂
@@Sanjana-y6o Ekane 😅
Arun ❤ vidu ge adaraya nisama kathawa baluwe. Eka kathawak kiyala hithen na. On screen man dakapu matching ma couple eka. Oyala denna wen wenwa ka ekka ragapawath, oyala dennage blend eka thamai lassanama. ❤❤❤❤
අර සේපාලයට මොකක් වෙලාද 😂
ව්දු ඩිවෝස් උනානෙ තවත් බදාගන මොනවද කරන්නෙ කවීගෙහිතේ බලාපොරොත්තු ගොඩයි ලංකාවේ සියලුම පිලිකා සුවපත් වේවා අරුන් ව්දු දෙන්නට සතුටින් ඉන්න දෙයිද මේ නපුර