Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මානයෙන් හිස උදුම්මාගෙන සංඝභේදය නමැති ආනන්තරිය අකුශලය සිදු කර ගනිමින් සිටින උන්වහන්සේට තථාගත සද්ධර්මය කට පාඩම් කිරීමට වටිනා කාලය නාස්ති නොකර සද්ධර්මාවබෝධය ලැබීමම උතුම් බවත් නිවන් පූර්ණයට අවශ්‍ය වන්නේ රාගය ද්වේශය මෝහය ප්‍රහාණයෙන් මනස නිවා ගැනීම බවත් අවබෝධ වේවා !!!සිදු කරගත් ආර්‍ය උපවාද කමා කර ගැනීමට තවමත් ප්‍රමාද නැති බව පවසන්නේ ආර්‍ය මෛත්‍රියෙන් යුතුවයි.
🙏🙏🙏
🙏🙏🙏🙏
බුදුන් වහන්සේ දේසනා කොට ඇත්තේ ද්‍රර්මය සාන්දිට්ටික බවයි.ප්‍රායෝගික වීමෙන් තම තමන් අත් දැකිය යුතු බවයි. බුදුන් වහන්සේ මග පෙන්වනවා පමණි.
සාදු .. සාදු .. සාදු ...බුද්ධ පුත්‍රයන් වහන්ස ...අනේ හාමුදුරැවනේ රහත් නොවී රහතන් වහන්සේ ගැන කථා කරන්න බැහැ ...මාධ්‍ය තුලින් මෙහෙම කථාකරන කොට ස්වභාවය මුළු මහත් ලෝකයාටම පේනවා ...බුද්ධෝද්පාද දේශනා ශ්‍රවනය වූ මග ඵල ලැබූ උතුමන් වහන්සේලා බොහෝ වැඩ සිටිනවා ....මාර ධර්මය ද .... බුද්ධ ධර්මය ද හොදින් අවබෝධයි ...සියළු සත්වයෝම දුකෙන් නිදහස් වන...සුන්දර යුගයයි ....ඒක නතර කරන්න බැහැ ...බුදුරජාණන් වහන්සේ ජිවමානයි ...
එ චැට් එකට අර්යයන් වහන්සෙ ගෙන් අවබෝධ කරගත් සිත පිලිබදව හා ආත්මයක් නැති බව පහදාදුන් මෙසේජ් ටික delet කරා මොකද එහි සතය ගැබ්ව තිබ්බ..මේ දර්ශනය සාන්දිට්ටිකව අත්දකිනව ආර්යයන් වහන්සේට නමස්කාර වේවා
උන් වහන්සේගේ බන අසා නිවනු කෙනෙක් මම අසා නැත පාඩම් කරගෙන කියවන අය දැක ඇත.
😂🔔🔔🔔🔔🔔🔔🔔😊
මානයෙන් හිස උදුම්මාගෙන සංඝභේදය නමැති ආනන්තරිය අකුශලය සිදු කර ගනිමින් සිටින උන්වහන්සේට තථාගත සද්ධර්මය කට පාඩම් කිරීමට වටිනා කාලය නාස්ති නොකර සද්ධර්මාවබෝධය ලැබීමම උතුම් බවත් නිවන් පූර්ණයට අවශ්‍ය වන්නේ රාගය ද්වේශය මෝහය ප්‍රහාණයෙන් මනස නිවා ගැනීම බවත් අවබෝධ වේවා !!!
සිදු කරගත් ආර්‍ය උපවාද කමා කර ගැනීමට තවමත් ප්‍රමාද නැති බව පවසන්නේ ආර්‍ය මෛත්‍රියෙන් යුතුවයි.
🙏🙏🙏
🙏🙏🙏🙏
බුදුන් වහන්සේ දේසනා කොට ඇත්තේ ද්‍රර්මය සාන්දිට්ටික බවයි.ප්‍රායෝගික වීමෙන් තම තමන් අත් දැකිය යුතු බවයි. බුදුන් වහන්සේ මග පෙන්වනවා පමණි.
සාදු .. සාදු .. සාදු ...
බුද්ධ පුත්‍රයන් වහන්ස ...
අනේ හාමුදුරැවනේ රහත් නොවී රහතන් වහන්සේ ගැන කථා කරන්න බැහැ ...
මාධ්‍ය තුලින් මෙහෙම කථා
කරන කොට ස්වභාවය මුළු මහත් ලෝකයාටම පේනවා ...
බුද්ධෝද්පාද දේශනා ශ්‍රවනය වූ මග ඵල ලැබූ උතුමන් වහන්සේලා බොහෝ වැඩ සිටිනවා ....
මාර ධර්මය ද .... බුද්ධ ධර්මය ද හොදින් අවබෝධයි ...
සියළු සත්වයෝම දුකෙන් නිදහස් වන...
සුන්දර යුගයයි ....
ඒක නතර කරන්න බැහැ ...
බුදුරජාණන් වහන්සේ ජිවමානයි ...