සමගාමී සමීකරණ තත්පර 5න් විසඳමු | Let's solve simultaneous equations within 5 seconds

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 142

  • @chathurikaranasinghe691
    @chathurikaranasinghe691 Рік тому +11

    ගොඩක් පින්.කවුරුත් කියා දුන්නේ නැ මේ තරම් ලේසී විදියට ❤

  • @lakshanchamudith6377
    @lakshanchamudith6377 3 роки тому +15

    සුපිරියි අයියෙ හොදට තේරුනා Thank you ජය වේවා!

  • @pubudumax462
    @pubudumax462 3 роки тому +8

    නියමයි....සුපිරී

  • @tharushika9338
    @tharushika9338 3 роки тому +10

    අනේ අයියා හොඳට තේරුනා...ලේසි ක්‍රමයක් හොය හොය හිටියේ Thanx🙏

    • @tharushika9338
      @tharushika9338 3 роки тому +2

      අයියා ඔීක සරල සමීකරණයකට නේ කරන්න පුලුවන්

  • @vibodhavibodha8661
    @vibodhavibodha8661 Рік тому +2

    Thanks aiye hodata theruna🥰🥰

  • @NadeeshFire-qz8fv
    @NadeeshFire-qz8fv Рік тому +2

    පට්ටම වැඩක් thank 💗

  • @sumithchampika8818
    @sumithchampika8818 2 роки тому +6

    සාමාන්‍යයෙන් 10 වසරෙ සමගාමිසමිකරනයක් හරියට හැදුවොත් cr පිටු බාගයක් යනව ෂුවර් මෙක්‍රමයට මටගියෙ විනාඩියයි වගෙම crපොතෙන්කාලයි ගොඩක් කාලෙ ඉතිරිවෙනව

  • @HasanthaPerera-y4s
    @HasanthaPerera-y4s 10 місяців тому +1

    වැඩේනම් මරු සර් ❤😍

  • @MenakaSanjeewa-xr8bq
    @MenakaSanjeewa-xr8bq 8 місяців тому +1

    Thank you very mahi sir 💞💞💗💗

  • @yethminisamarasinghe3071
    @yethminisamarasinghe3071 3 роки тому +4

    😍😍😍😍THANQ

  • @sewopererh3724
    @sewopererh3724 2 роки тому +1

    Ane godk pin. Mata baruwa hitiye masa ganak igena haththta oya padama

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei Рік тому +2

    නියමයි.👌

  • @NilanthiSenewirathna-w9x
    @NilanthiSenewirathna-w9x 4 місяці тому

    හොඳින් තෙරුනා ගොඩක් පින්

  • @rakithabannaka3743
    @rakithabannaka3743 2 роки тому +3

    සුපිරි💫

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 3 роки тому +1

    සුපිරි

  • @chithranikularathna1376
    @chithranikularathna1376 2 роки тому +2

    Thank you 🙏

  • @Kang_gi_ah1111
    @Kang_gi_ah1111 3 роки тому +3

    Ty ✨❤

  • @nirmalweerasingha250
    @nirmalweerasingha250 11 місяців тому +1

    Elama❤

  • @geethmasenurihettiarachchi9953
    @geethmasenurihettiarachchi9953 4 роки тому +4

    Wow! 👍👍👍👍👍👍

  • @AddarageLinsin
    @AddarageLinsin Рік тому +2

    Mavage thave video karena niyamai godakpahadeli

  • @shanukajayarathna633
    @shanukajayarathna633 4 роки тому +2

    Supiri ayya digata video danna👌👌

  • @chathuramaduranga5326
    @chathuramaduranga5326 2 роки тому +2

    thanks !!!!

  • @udeshrasanga-e5c
    @udeshrasanga-e5c Рік тому +1

    Ane dan ona ganak hadanna puluwan thanks sir😊😊

  • @akilasalome9661
    @akilasalome9661 3 роки тому +1

    සුපිරි අයියා thenk you

  • @MDasanayak
    @MDasanayak 5 місяців тому

    Thanks😊

  • @tiktoksl239
    @tiktoksl239 7 місяців тому

    මරු අයියේ 💗🥺

  • @bhagyabhagya7364
    @bhagyabhagya7364 2 роки тому +2

    නියමයි..අය්යේ

  • @ajithindrajith7569
    @ajithindrajith7569 3 роки тому +2

    නියමයි .

  • @mallikaliyanage4758
    @mallikaliyanage4758 Рік тому +4

    මෙච්චර හොදට මෙච්චර ඉක්මනින් තේරෙන්න උගන්නන ගුරුවරයෙක් හම්බුනාමයි කියන්න දෙයක් නෑ සුපිරි

  • @stanleycolonial7226
    @stanleycolonial7226 2 роки тому +1

    Thanks

  • @priyankachandani4968
    @priyankachandani4968 3 роки тому +2

    Thanks sir eka harima lesii

  • @minindupabasara6222
    @minindupabasara6222 3 роки тому +2

    Thank you ayye

  • @kaweeshasandaruwan3945
    @kaweeshasandaruwan3945 3 роки тому +3

    පට්ට අයියේ ඔයා නම් මාර වැඩ්ඩෙක්👈

  • @sandarenudharmaprema9733
    @sandarenudharmaprema9733 4 роки тому +3

    Great ❤️😍💪

  • @miniduniranjaya3236
    @miniduniranjaya3236 2 роки тому +1

    Supiri

  • @sameerarajapaksha3461
    @sameerarajapaksha3461 4 роки тому +2

    Wooooow

  • @vibeedites7
    @vibeedites7 11 місяців тому +1

    niyamai

  • @sampathgunasekara7714
    @sampathgunasekara7714 4 роки тому +2

    Wow 👍👍👍👍👍

  • @bhagyabhagya1337
    @bhagyabhagya1337 2 роки тому +3

    👍💪💪

  • @geethmasenurihettiarachchi9953
    @geethmasenurihettiarachchi9953 4 роки тому +2

    3k thiyena samagamee sameekarana kiyala dennako.. mee video eka maruu ayya😊😊

  • @thilinsbandara6660
    @thilinsbandara6660 4 роки тому +3

    Ftta👍

  • @PriyankaGunawardana-kw8sp
    @PriyankaGunawardana-kw8sp Рік тому +1

    Wow

  • @sajeewaumayangani3969
    @sajeewaumayangani3969 3 роки тому

    Great

  • @rassa2032
    @rassa2032 3 роки тому +1

    Meke thiyena widiyata o/l wala karoth lakunu ambaweida?

  • @savinduthinal2393
    @savinduthinal2393 4 роки тому +45

    ඔනම සමගාමී එකක් ඔය විදියට පුලුවන් නෙ අයියෙ 🤔අපි හදන විදියෙ උත්තරෙයි ඔය විදියෙ එන උත්තරෙයි වෙනස්ක් වෙන්නෙ නැ නෙ🤔

    • @JanithUdara
      @JanithUdara  4 роки тому +12

      නැහැ... විචල්‍යය දෙකක ඕනෑම සමගාමී සමීකරණයක් මේ ක්‍රමයෙන් විසඳන්න පුලුවන්...

    • @savinduthinal2393
      @savinduthinal2393 4 роки тому +5

      @@JanithUdara හරි තැන්කු අයියා 😍

    • @sajeewapavithra8105
      @sajeewapavithra8105 3 роки тому +3

      @@JanithUdara විචල්‍ය තුනක් තියෙන එකක් ලේසියෙන් හොයන හැටි කියලා දෙන්න පුළුවන් ද

    • @rachiya2066
      @rachiya2066 2 роки тому +1

      🙏

    • @sumithchandrasiri8866
      @sumithchandrasiri8866 Рік тому +7

      ඒ උනාට මට හදන්න පුලුවන් ලේසිම ක්‍රමය කියලා දුන්නෙ මෙයා❤️

  • @malmi.9070
    @malmi.9070 4 місяці тому

    😊😊😊

  • @amashadilrukshi8948
    @amashadilrukshi8948 4 роки тому +3

    Thnkz ayye good luck 👍. Ayye terms 3k thiyna samikaranayak wisadanne kohomd

    • @JanithUdara
      @JanithUdara  4 роки тому +2

      Welcome nangi😊
      Matrix gna dnnwnm krmayak tynw lesienm gnna pluwn...
      Nttm nangi... issrom 1,2 equations deken ek variable ekk ain krgnna...
      Itpsse 2,3 or 1,3 equations wln e kln ain krpu variable ekm ain krnna
      Dn aluthin awilla tynne variables dekk tyn equations dekkne...oya method ekm use krnna itpsse

    • @amashadilrukshi8948
      @amashadilrukshi8948 4 роки тому +1

      @@JanithUdara thank you very much ayya all the best and stay safe

    • @JanithUdara
      @JanithUdara  4 роки тому

      Welcome nangi😊
      stay safe😇

  • @rushenpramod5792
    @rushenpramod5792 7 місяців тому

    Sir me kramaya ona ganakata puluvan neda et x*2y=11 , x-y =2 me gana ape pepar ekata avilla tibba et mata uttarayak ave nane hariyata

  • @YamunaSumudu-l4i
    @YamunaSumudu-l4i 21 годину тому

    Aado maru krame ane ptta
    😂🎉

  • @sampathrathnayaka1223
    @sampathrathnayaka1223 3 роки тому +2

    thanks sir 🙂🙂🙂

  • @LasiduLakmal-jv7sn
    @LasiduLakmal-jv7sn 10 місяців тому

    ඔකට 2a + b=4
    a+2b=2 අවේත් ඔය විදිහටද හදනේ Sr❤

  • @hashnidissanayake4257
    @hashnidissanayake4257 3 роки тому +1

    Tnx aiye

  • @akashchanna-cd9ud
    @akashchanna-cd9ud Рік тому +2

    supire

  • @Pp480
    @Pp480 3 роки тому +1

    Thanks 🙏Ane ayye 3k thiyena samagami samikarana kiyala dena video ekak nadd☹️ 😊

  • @vvg-channel97
    @vvg-channel97 7 місяців тому +1

    🎉🎉🎉🎉🎉

  • @kumeshalakshan1237
    @kumeshalakshan1237 3 роки тому +1

    Ane sir ethakota.x lagata ilakkamak awoth eka kohomada hadanne

    • @JanithUdara
      @JanithUdara  3 роки тому +2

      X පදයට සංගුණකයක් තිබුනත් අපිට මේ ක්‍රමය භාවිතා කරන්න පුලුවන් ...😊
      මේ video එකේ තියෙන ගනන් වල x හි සංගුණක තියෙනවා

    • @rushenpramod5792
      @rushenpramod5792 7 місяців тому

      සර් මෙ ක්‍රමය ඔනෙම ගානකට යොදන්න බැනෙ x*2y = 11 , x-y= 2 මෙ ක අපෙ පෙපර් එකට අවිල්ල ටිබ්බ එත් ගානට උත්තරයක් අවෙ නැනෙ හරියට

  • @tubeschool-youtube2529
    @tubeschool-youtube2529 3 роки тому +1

    👍

  • @dananjayamax3804
    @dananjayamax3804 3 роки тому +1

    තෑන්ක්ස් අයියෙ දැන්ම සබ් කරනෝ

  • @onali7560
    @onali7560 4 роки тому +2

    3k thiyena samagami samikarana kiyala dennako ,me video eka super

    • @JanithUdara
      @JanithUdara  4 роки тому

      Thanks nangi😊🙌 ilnga video ekkin argena ennm

  • @vijithasamankumara8500
    @vijithasamankumara8500 Рік тому

    Thank you very very much🥲

  • @hashansasira3261
    @hashansasira3261 3 роки тому +1

    Thank u gdk pin 💫 ayye

  • @jarijari5853
    @jarijari5853 2 роки тому

    sir meke y=2 ganne kohomada

  • @ruchirashehan440
    @ruchirashehan440 3 роки тому +7

    මේ විදිහට සාමානය පෙලට කරොත් ලකුනු දෙනවද

  • @sandunprasanna6134
    @sandunprasanna6134 3 роки тому +2

    O/l walata me krameta lakunu labena ekak na 🥺😢😶

  • @induwarabandara9878
    @induwarabandara9878 4 роки тому +3

    3k tyn ekk sulu krn wdh kiyl dennko

    • @JanithUdara
      @JanithUdara  4 роки тому +3

      Sure... ilnga video ekkin argena ennm 🙌😊

  • @danushkaarachchige8081
    @danushkaarachchige8081 Рік тому

    Ol paper ekata oka gattata kamak nadda

  • @HashChe-hw3op
    @HashChe-hw3op 8 місяців тому

    සර් මෙ ක්‍රමෙ භාග සංගුණක තියෙන සමගාමී සමීකරණ වලටත් ගන්න පුලුවන්ද

  • @senuriasinsana622
    @senuriasinsana622 3 роки тому

    Mehema haduwama paper eke lakunu denawada?

  • @samadhishashikala556
    @samadhishashikala556 3 роки тому

    Answers.emawa eth api hoyanne mona wichalyada kiyala dena ganne kohomada

  • @potoediting-i6u
    @potoediting-i6u Рік тому

    මේ විදිහට ol vibagayata haduwoth ලකුනු දෙනවද

  • @sachinidinulka
    @sachinidinulka 2 роки тому

    y=2 gaththe kohomd aiye

  • @sumithchampika8818
    @sumithchampika8818 2 роки тому +2

    ඔය ක්‍රමෙ මරු හරියටම හරියනව සමහර ඒවට හරිනෑ එකටකමන්නෑමරු සමගාමිසමිකරන ගොඩනගන විඩියො එකක් ඔන

  • @shermimasha584
    @shermimasha584 2 роки тому +1

    අයියේ මහන්සි උනොත් මේ කාලය ඇතිද ඕනම ලෙවල් එකක ලමයෙක්ට 9As දාන්න මේ කාලය තුල

  • @thorathurusayura5019
    @thorathurusayura5019 2 роки тому

    x - y = 2
    x+y = 8
    When I solve this there are two answers

  • @Nethmi-w4p
    @Nethmi-w4p Рік тому

    අයියේ සමගාමී සමීකරණ 3ක් තියෙද්දි සුලු කරන විදිය කියලා දෙන්නකො

  • @artttttt703
    @artttttt703 Місяць тому +1

    තත්පර 5න් කිව්වට විනාඩි 6 තත්පර 15ක් තියනව නෙ🗿

  • @anushkasujani2478
    @anushkasujani2478 Рік тому +1

    Ayiye online class karanawada

  • @kumarathunga1222
    @kumarathunga1222 Рік тому

    Y=2 ave kohomada

  • @kaviduharshan8287
    @kaviduharshan8287 3 роки тому +1

    සර් ඔනි එකක් ඔහොම හොයන්න පුලුවන් ද

  • @heshandev2940
    @heshandev2940 Рік тому +1

    baga ganan walata meka hariyanawada

  • @Priyaproduct8045
    @Priyaproduct8045 Рік тому

    කොහොමද අයියේ y = 2 එන්නෙ 😢

  • @shanuka9938
    @shanuka9938 4 роки тому +2

    😋😋👍

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 4 роки тому +3

    තුනක් තියෙන ඒව කියලා දෙන්නකෝ....

    • @JanithUdara
      @JanithUdara  4 роки тому

      Hrii... ilnga video eken argena ennm 🙌😊

  • @alone123-q7n
    @alone123-q7n Рік тому

    Sir me gana ema hadanna amaruine 6x+5y=5
    9x-4y=19

  • @nawodyasewmini5466
    @nawodyasewmini5466 3 роки тому +2

    මේ විදිහට හදලා ලකුණු දෙන්නේ නෑ නේද

  • @RanaliInduma
    @RanaliInduma Місяць тому

    පියවර අඩුයි කියලා ලකුනු අඩු කරන්නේ නැද්ද 😶

  • @hirushavideosacademy866
    @hirushavideosacademy866 2 роки тому

    ලකුනු ලැබෙන්නේ පියවරවල් අනුවනේ හදන හැටි මේ විදිහටත් ලකුනු හම්බ වෙනවද

  • @veena.12
    @veena.12 Рік тому

    දෙවනි උදාහරණේ ධන සෘණ ලකුණු වෙනස් වෙනවනේ 😢

  • @nuvankosala8549
    @nuvankosala8549 11 місяців тому

    Y=2 ගත්තේ කොහොමද?

  • @SupunJayashan-g3v
    @SupunJayashan-g3v Місяць тому

    Hama ganakatama me ganitha kramaya hariyanavada ayye

  • @nethminanimsara3400
    @nethminanimsara3400 Рік тому

    Hama ekatm set wenne na mchn 👀

    • @JanithUdara
      @JanithUdara  Рік тому

      Example ekk ewnna pluwnd me method ek galapune nthi?

  • @wasanasandeepani3195
    @wasanasandeepani3195 3 роки тому +1

    ලකුනු දෙනවද ඔහොම හදලා

  • @asithadananjaya7609
    @asithadananjaya7609 3 роки тому

    ඉස්සරහ තියන ලකුන අමතක කරලද ඔය විදියට කරන්නේ

  • @gihanmalaka584
    @gihanmalaka584 Рік тому

    ඕකෙන් ලොකු ලොකු ගණන් හදන්න බෑනේ අයියේ

  • @kaweeshasandaruwan3945
    @kaweeshasandaruwan3945 3 роки тому

    අනිත් ඒවත් දාන්න

  • @creation9938
    @creation9938 2 роки тому

    එතකොට ඔකේ x,y දෙකම ආදේශ කරන්න ඔනිනේ

  • @vidulakeshan8459
    @vidulakeshan8459 3 роки тому

    ඔහොම කලොත් ලකුණු දෙයි නේ අයියේ

  • @pubudumax462
    @pubudumax462 3 роки тому +7

    3x-6y=17 / 2x+3y=16 මේකට ඕක ගැලපෙන්නෙ නෑනෙ

  • @SurajMadhushanka-y8x
    @SurajMadhushanka-y8x 3 місяці тому

    Ykoo meka marai ne

  • @kalanamadushanka9080
    @kalanamadushanka9080 3 роки тому +2

    සුපිරි