මේ පාරත් සිරිපා කරුනා කරා

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 20

  • @Wageesha929
    @Wageesha929 8 днів тому +3

    ඔයා සිරිපා කරැනා කරලා 🌸🌸🙏ලස්සනයි නංගි video එක❤.ආදරෙයි පරිස්සමින් ඉන්න

    • @hirunidilhara7895
      @hirunidilhara7895  8 днів тому

      @@Wageesha929 thank you akke..... oyath parissmin inn adarei❤️❤️

  • @nimmiii99
    @nimmiii99 8 днів тому +1

    ගොඩක් ලස්සනයි අක්කේ ආදරෙයි ❤

  • @YamuAwidinna
    @YamuAwidinna 7 днів тому

    පින්බර සුන්දර ගමනක් 👌💐🌻✌️🍀🍃🎉

  • @senuwithfamily
    @senuwithfamily 7 днів тому

    සමන් දෙවියන්ගෙ පිහිටයි🙏🙏🙏

  • @HasiRangi
    @HasiRangi 5 днів тому

    මාත් ආසාවෙන් යන ගමනක්

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 8 днів тому

    🙏🙏🙏

  • @mihirikanchana8390
    @mihirikanchana8390 8 днів тому

    ❤❤❤

    • @hirunidilhara7895
      @hirunidilhara7895  8 днів тому

      @@mihirikanchana8390 ❤️❤️

    • @prabathsuranga7450
      @prabathsuranga7450 8 днів тому

      ඔයාල කවදද ගියේ නන්ගි..අපි ජනවාරි මුල යන්න ඉන්නෙ දවල්ටත් සීතලයිද පොඩි එක්කෙනාව අරන් යන නිසයි ඇහූවෙ

    • @prabathsuranga7450
      @prabathsuranga7450 8 днів тому

    • @hirunidilhara7895
      @hirunidilhara7895  8 днів тому +1

      @prabathsuranga7450 22 ගියේ අපි. අපි ගියපු දවසෙ මහගිරි දබේ හරියෙ ඉදම්ම සීතල තිබුන. මලුවෙ නම් ඉන්න බැරි තරමට සීතල උනා. පොඩි වැස්ස ගතියකුත් තිබුනා. බබා එක්ක යනව නම් රෑ නම් යන්න එපා පුළුවන් තරම් උදේ කරුනා කරන්න බලන්න එතකොට සීතල අඩුයි. සමහර විට ජනවාරි වල සීතල මීට වඩා අඩු වෙන්න පුළුවන්

    • @hirunidilhara7895
      @hirunidilhara7895  8 днів тому

      @prabathsuranga7450 ❤️

  • @virangasandarapperuma-hn6ti
    @virangasandarapperuma-hn6ti 8 днів тому

    ❤️❤️❤️