Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්ස, ඔබවහන්සේට මාගේ අද්විතීය වූත් උතුම් වූත් නමස්කාරය වේවා !🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ උතුම් ආර්ය ගුණයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට ඉක්මනින්ම උතුම් අරිහත් ඵලය පූර්ණ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමීන් වහන්ස මේ පැහැදිලි කිරීම නම් විශිෂ්ඨ යි
අභය හිමියනි සත්‍ය ඉදිරියේ ඔබ වහන්සේ අභයමය.
අනුන්ගේ වැරදි නොසොය දේශනා කරනවා නම්
@@Kumari-np1bfඕන කෙහෙල්මලක් කිව්වම අනුමත කරන්නද කියන්නෙ
උන්වහන්සේට තිබුණ චෝදනා ගැන කතා කලා නම් අනිත් අය..😢
Great explanation.Oba wahanseta pin siduweva
නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක් මෙමට නම් නැත .සාදු.සාදූ..සාදූ...🙏🙏🙏
බොන්න ඕන කෙනාට බොන්න කියනව මිසක් නොබොන කෙනාට බීල එන්න කියන්නෙ නැහැ නෙඒ වගේ ලිංගික තෘප්තිය හුඟක් උවමනා එක්කෙනාට ඇසුරු කරල පහ කරන්න කියන්නෙ හැම කෙනෙක්ටම පොදුවෙ නෙවෙයි කියන්නෙ කාම ආශාව වැඩි කෙනාට ඒක නිවනට බාධාවක් නිසයි කියන්නෙ ඇසුරු කරල පහකරන්න ඕන
තෙරුවන් සරණයි
සාදු..සාදු..සාදු....
කාට පැටලිලා ද නොසොයා තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්නේ නම් හොඳයි ස්වාමින් වහන්ස.
විනාඩි කීපයක දෙයක් අල්ලගෙන අභිසංඛාර නොකොට පැයගානක ඉතිරි බණ අසා ගතයුතු දේ ගන්නේ නම් වටිනවා නේද 🙏
සාදු සාදු සාදු
අභය හාමුදුරුවෝ තමයි අපිට ත්‍රිපිටක පරිශීලනය පුරුදු කලේ.ඒ ගැන විවාදයක් නෑ. නමුත් මෙහි චන්දන මහතාගේ දේශනා ගැන වැරදි කරුණු ගණනාවක් අඩංගු බව පෙනේ. නිසි කරුණු සොයා බැලීමකින් තොරව සකස් කරපු presentation එකක් බවයි මගේ හැඟීම. තෙරුවන් සරණයි.
Name eka kiyala nahaneUda comments wala balannakoThawa nanak thibunaOya hithana kena nowennath puluwan
කාටද උනත් විවේචනය සුදුසු නොවේ
අභය ස්වාමීන් වහන්සේ ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකියි
🌼🙏🌼🙏🌼🙏🌼
Sadu Sadu Sadu 🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🙏🏻
🙏🙏🙏
Mr Upul Fernando explains this way
🌻🌻🌻🙏🙏🙏🙏කොට්ඨිත සූත්‍රය :තථාගතයන්වහන්සේට ද ඇස ඇත, **රූප පෙනේ***, නැත්තේ ඡන්ද රාගය පමණි 🌟
Bhirayen newei wenwenne aramunu walata tiyena dedi elmenui medenne aramunu samudaya dekima tula samma dittiya nisa ariya astangika margaya wedenawa eth ekkama kramak kramayen kama raga patiga tuni wenawa situweli wala bara gatiya adu wenawa eth ekkama dewena piccena welepena soka pridewa tiken tika adu wenawa taman marga palayaka inna bawa tamatama praitiyaksa wenawa sadu sadu
4:42;50 අපේ හාමුදුරුවෝ ඒ අක්කා ව අතටම අල්ලා ගත්තා 😂😂😂
අභය හාමුදුරුවරුන්ට ද පංච උපාදානස්කන්ධය පැටලී ඇත්තේ?.
ත්‍රිපිටකය පැටලී නැහැ නේද ?තෙරුවන් සරණයි !
වහරක ලොකු හාමුදුරුවන් ගෙන් ඉගෙන දහම ගත් අභය ස්වාමින් වහන්සේගේ වැඩසටහනක මෙවැනි අපහාසාත්මක මාතෘකාවක් පළවීම අතිශය තත්ත්වයේන් පහල බව ඔබ වහන්සේ ගෙන් බලාපොරොත්තු විය නොහැක.
මෙිකට වෙන දාන්න හොද මාතෘකාව මොකක්ද මහත්මිය...ඉහලද පහලද කියල බලන්න ඔබතුමියට පරචිත්ත විජානන නෑ නේද?මෙික කරපු චෙිතනාව තව පිරිසක් මුදවා ගැනිිම නමිිි පහලද ඉහලද? තෙරුවන් සරනයි
අනිවාර්යයෙන්ම. තමන් ව මහා පරිමාණයෙන් මෙහෙය වන්නේ, ක්‍රියාත්මක කරවන්නේ තමන්ගේ ම මාන්නය හා ද්වේෂය බව තමාට ම නොතේරෙන තමන්ගේ මතවාදය සනාථ කිරීම වෙනුවෙන් ශක්තිය යොදවමින් හැසිරෙන ගුරුවරුන් සරණ යන්නන්ට ප්‍රඥාව පහළ වේවා!
@@user-jz5ge9bd4n සම්මතය ට අනුව උසස් පහත් ද බැලීමට තරම් මනසක් තියෙනව. අභය ස්වාමින් වහන්සේගේ දහම අසා තේරුම් ගත් මට උන්වහන්සේ කෙරෙහි ලොකු ගරුත්වයක් තිබෙනවා. හැබැයි අනුන්ගේ දේ ගැන කියන්න ගොස් උන්වහන්සේ අපකීර්තියට පත් කිරීමට කටයුතු කරන අය සොයන්න. ස්වාමීන් වහන්ස
මට පෞද්ගලිකව හිතෙන විදියට, බුදුන් වහන්සේ එහෙම මේ සිද්දිය දැක්කනම් අන්දන මහතාට "මෝඝ පුරුෂයා" කියල බැණ වදින්න ඉඩ තිබුන මහත්මිය. මේ හැම දෙයක්ම කරන්නේ යහපත පිණිසයි.
අන්දන මහතා😅
දේශක ස්වාමීන් වහන්සේ නමට හෝ ශ්‍රාවකයන්ටද බුදුන් වහන්සේගේ දේශනා කළ ධර්මය වැටහී නැතුවා වගේ. අනුන්ගේ වැරදි නොසොය දේශනා කරනවා නම් ඔබවහන්සේ ගේ දේශනා ඉදිරියටත් ඇසීමට බලාපොරොත්තු වෙමි. නුගුණ ගති මත නොවේවා.
@@Kumari-np1bf oya ahuwth eki nthth eki unvahanset oyagen vdk nh un vahanse oyl hitiye na kiyl bana nokiy inneth na ehem durvala manasikathvayak un vahanseta nh oyat ahnn ona nttm ahnn ep
🙏🙏🙏🌷🙏🙏🙏
පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්ස, ඔබවහන්සේට මාගේ අද්විතීය වූත් උතුම් වූත් නමස්කාරය වේවා !
🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ උතුම් ආර්ය ගුණයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට ඉක්මනින්ම උතුම් අරිහත් ඵලය පූර්ණ වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
ස්වාමීන් වහන්ස මේ පැහැදිලි කිරීම නම් විශිෂ්ඨ යි
අභය හිමියනි සත්‍ය ඉදිරියේ ඔබ වහන්සේ අභයමය.
අනුන්ගේ වැරදි නොසොය දේශනා කරනවා නම්
@@Kumari-np1bfඕන කෙහෙල්මලක් කිව්වම අනුමත කරන්නද කියන්නෙ
උන්වහන්සේට තිබුණ චෝදනා ගැන කතා කලා නම් අනිත් අය..😢
Great explanation.Oba wahanseta pin siduweva
නිවන් සුවයම ලබනවා හැර වෙනත් සරණක් මෙමට නම් නැත .සාදු.සාදූ..සාදූ...🙏🙏🙏
බොන්න ඕන කෙනාට බොන්න කියනව මිසක් නොබොන කෙනාට බීල එන්න කියන්නෙ නැහැ නෙ
ඒ වගේ ලිංගික තෘප්තිය හුඟක් උවමනා එක්කෙනාට ඇසුරු කරල පහ කරන්න කියන්නෙ හැම කෙනෙක්ටම පොදුවෙ නෙවෙයි කියන්නෙ කාම ආශාව වැඩි කෙනාට ඒක නිවනට බාධාවක් නිසයි කියන්නෙ ඇසුරු කරල පහකරන්න ඕන
තෙරුවන් සරණයි
සාදු..සාදු..සාදු....
කාට පැටලිලා ද නොසොයා තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කරන්නේ නම් හොඳයි ස්වාමින් වහන්ස.
විනාඩි කීපයක දෙයක් අල්ලගෙන අභිසංඛාර නොකොට පැයගානක ඉතිරි බණ අසා ගතයුතු දේ ගන්නේ නම් වටිනවා නේද 🙏
සාදු සාදු සාදු
අභය හාමුදුරුවෝ තමයි අපිට ත්‍රිපිටක පරිශීලනය පුරුදු කලේ.ඒ ගැන විවාදයක් නෑ. නමුත් මෙහි චන්දන මහතාගේ දේශනා ගැන වැරදි කරුණු ගණනාවක් අඩංගු බව පෙනේ. නිසි කරුණු සොයා බැලීමකින් තොරව සකස් කරපු presentation එකක් බවයි මගේ හැඟීම. තෙරුවන් සරණයි.
Name eka kiyala nahane
Uda comments wala balannako
Thawa nanak thibuna
Oya hithana kena nowennath puluwan
කාටද උනත් විවේචනය සුදුසු නොවේ
අභය ස්වාමීන් වහන්සේ ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකියි
🌼🙏🌼🙏🌼🙏🌼
Sadu Sadu Sadu 🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🏻🙏🙏🏽🙏🏿🙏🙏🏻
🙏🙏🙏
Mr Upul Fernando explains this way
🌻🌻🌻🙏🙏🙏🙏
කොට්ඨිත සූත්‍රය :
තථාගතයන්වහන්සේට ද ඇස ඇත, **රූප පෙනේ***, නැත්තේ ඡන්ද රාගය පමණි 🌟