Kanchana Anuradhi - ROMEO (රෝමියෝ) | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @bnsmusic
    @bnsmusic 5 місяців тому +302

    Love the vibe @@KanchanaAnuradhi ❤️

  • @KanchanaAnuradhi
    @KanchanaAnuradhi  5 місяців тому +119

    THANK YOU SO MUCH, EVERYONE, FOR THIS LOVELY COMMENTS! LOVE YOU ALL FROM THE BOTTOM OF MY HEART! YOUR SUPPORT MEANS THE WORLD TO ME AND INSPIRES ME EVERY DAY. I CAN'T WAIT TO SHARE MORE MUSIC WITH YOU! MUCH LOVE! 💖😘🎶🕊️

  • @lahiruchathuranga2752
    @lahiruchathuranga2752 6 місяців тому +268

    කවුද හිතුවෙ කාංචි ගෙ ලස්සනම සිංදුව එයාගෙ අතින්ම ලියවිලා එයාම සංගීත අධ්‍යක්ෂණයත් කරාවි කියලා..
    මේකෙ ලස්සන කොච්චරද කියනවා නං release උන වෙලේ ඉඳන් තාමත් ඒ සිංදුව ඇතුලෙ ජීවත් වෙනවා මම..
    කියන්න වචන නෑ මට ඒකෙ ලස්සන ගැන ❤️

  • @A_girl_you_know_
    @A_girl_you_know_ 6 місяців тому +327

    ROMEO💙
    Lyrics....🤍
    මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ..
    මේ සීත සෘතුවේ උන්මාද ගී ඇසේ...💙
    හැන්ගෙන්න මේ කෝඩයේ..
    හා... වලා යහනේ උණුහුමේ...
    වස්සානේ කැන්දා ආවදෝ...💙🤍
    රෝමියෝ මේ ගී අසන්..
    නොදොඩාම මා හා ගයන්...💙
    රෝමියෝ මේ ගී අසන්..
    නොදොඩාම මා හා ගයන්...💙🤍
    වෙරෝනා නිල් විලේ..
    කිමිදෙන්න යන් ප්‍රියේ...💙
    වෙරෝනා නිල් විලේ..
    කිමිදෙන්න යන් ප්‍රියේ...💙
    නුඹේ ස්වරයෙන් මේ ජලේ..
    පියුම් නැලවේ සුවඳ දේ...
    වස්සානේ කැන්දා ආවාදෝ...💙🤍
    රෝමියෝ මේ ගී අසන්..
    නොදොඩාම මා හා ගයන්...💙
    රෝමියෝ මේ ගී අසන්..
    නොදොඩාම මා හා ගයන්...🤍
    ලාලලා ලා ලා ලා ලා ලා 💙
    ලාලලා ලා ලා ලා ලා ලා 🤍
    ලාලලා ලා ලා ලා ලා ලා 💙
    ලාලලා ලා ලා ලා ලා ලා🤍
    #kanchanaanuradhi 🥰💙

  • @sach1222
    @sach1222 6 місяців тому +293

    Film hall එකේ ඇහෙද්දි අම්මෝ ඒක වෙනම feeling එකක් ❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 6 місяців тому +106

    ෆිල්ම් හෝල් එකේදි මේ සින්දුව ඇහෙද්දි ඒක වෙනම ෆීල් එකක්...කංචිගෙ වොයිස් එකයි රශීගෙ ලස්සනයි මික්ස් වෙලා එන output එක නම් woooww ❤️😍

  • @clpbandara8718
    @clpbandara8718 6 місяців тому +240

    කාන්චනාගේ මේ song එක ගොඩක් ලස්සනයි කියන කට්ටිය මේ කොනට ❤❤

  • @sumirinadeeshani449
    @sumirinadeeshani449 14 днів тому +1

    බුදු අම්මේ කංචනා ඔයා නම් පිස්සුවක් අනේ. මාරම ලස්සනයි අප්පා. ඔයාත් ගොඩක් ලස්සනයි සිදුවත් සුපිරි. ඔයා හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක්.❤❤❤

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 6 місяців тому +42

    Film එක බලපු දවසෙ ඉදන් බල්න් හිටියෙ මේක එනකන් ❤❤❤

  • @poornimafernando8517
    @poornimafernando8517 6 місяців тому +7

    Meka release wenakan balan hitiye .. visal adare .... SHAVEEN & THAADHI

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  6 місяців тому +1

    • @Justasoulon
      @Justasoulon 6 місяців тому +1

      Shaveen nemei Kaveen. 😊

    • @poornimafernando8517
      @poornimafernando8517 6 місяців тому

      @@Justasoulon 🙊ow neee.... fake account eka ne 🦭

    • @Justasoulon
      @Justasoulon 6 місяців тому +3

      @@poornimafernando8517 Ekane. 😆 Shaveen boru kiyala adare gaththe ne, adare hithe thiyan anthime yanna dunna.

    • @poornimafernando8517
      @poornimafernando8517 6 місяців тому

      @@Justasoulon 🥺

  • @nirukshikasandanayaka6033
    @nirukshikasandanayaka6033 3 місяці тому +4

    හරිම ලස්සම සින්දුවක් 🥰❤️ මේ සින්දු ලස්සන හින්දම කතාවත් මේ වගේම ලස්සන ඇති හිතුනා...ඒකයි film එකත් බලන්න ගියේ 😍❤️

  • @hasinisewwandi4573
    @hasinisewwandi4573 6 місяців тому +105

    Film එක බලන දවසේ මේ සින්දුව ඇහුණ ගමන් හිතුනා Kanchi තමයි Sing කරන්නේ කියලා❤. ආව වෙලේ ඉඳන් හෙව්වා සින්දුව🤭❤️💐 දැන් ඇති වෙනකන්ම අහන්න පුළුවන්

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  6 місяців тому +3

    • @KrishmalFernando
      @KrishmalFernando 4 місяці тому

      මාත් හෙව්වා අම්බේ අන්තිමට හම්බුනා ❤💯

  • @anushilokuhetti2034
    @anushilokuhetti2034 6 місяців тому +4

    ආසම ගායිකාවකුයි ආසම නිළියකුයි ලස්සනම visual එකකුයි එකටම combined වෙලා යද්දි එකේ තියෙන ලස්සන ❤ හරිම ලස්සන වැඩක් kanchii😍😍😍😍 සිංදුව එනකන් මඟ බලන් හිටියේ..

  • @Lakshan__19
    @Lakshan__19 5 місяців тому +2

    ඉස්සර ෂිහාන් අයිය සින්දු හදල ලියල sing කලා . දැන් කංචි අක්ක ❤ හැමෝටම ඔහොම අමාරුයි. තව ඕනේ 🥺❤

  • @SwarasiMusicAcademy
    @SwarasiMusicAcademy 4 місяці тому +2

    හරීම ලස්සන කටහඬක් ඔයාට තියෙන්නෙ .මම දැක්ක දක්ෂ නිහතමානීම ගැහැණු ළමයෙක් තමයි ඔයා.ඔයාගෙ සින්දු වගේම ඒවගෙ Melodys වලට මම ගොඩක් ආසයි අක්කා .ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම Wish කරනවා හදවතින්ම.❤❤

  • @anomakariyapperuma7267
    @anomakariyapperuma7267 5 місяців тому +5

    අක්කිගේ කටහඩ හරි ම ලස්සනයි.❤❤ ඒ වගේ ම අක්කි ගෙ කටහඩ මටත් හඩ කවන්න පුඑවන් . ඒ තරම්ම අක්කි ගෙ කටහඩ ලස්සනයි.❤❤

  • @gayanmadushanka9397
    @gayanmadushanka9397 3 місяці тому +13

    මෑත කාලෙ බිහි වුන දක්ශතම ගායිකාව . කිසිම ගායිකාවකට මෙ කටහඩට ලං වෙන්න හිතන්නවත් බැ ❤ දෙයියො මවපු විශිෂ්ඨ නිර්මාණයක් ❤

  • @NuwanMadusanka-mi9xq
    @NuwanMadusanka-mi9xq 6 місяців тому +3

    සිංදුවත් %💯
    ගායනයත්%💯
    තාලයත් %💯
    සංගීයත්%💯
    සැබැවින්ම ඉතා ජනප්‍රිය ගීත අතරට පත් වෙයි
    අතිශයින් ම ඉතා ඇබ්බැහිවෙන සුළුයි ❤️❤️❤️
    සුභ පැතුම් කාංචනා අනුරාධි

  • @InokaSuranji-h8h
    @InokaSuranji-h8h 6 місяців тому +29

    දාපුගමන් මන් බැලුවා අක්කි 😊❤ ආදරෙයි

  • @SewwandiPerera-ci5gh
    @SewwandiPerera-ci5gh 4 місяці тому +2

    ඔයා ඔතන හරියට පුජා උමාශංකර් අක්කා වගේමයි හරිම ලස්සනයි කියන්න තෙරෙන්නෙ නෑ ♥️♥️♥️

  • @shymalimalkanthi8747
    @shymalimalkanthi8747 6 місяців тому +159

    මේ song එක release වෙනකල් බලන් හිටපු අය මේ පැත්තට...❤🎉 beautiful song akke.....❤❤❤❤

  • @bgkularathna427
    @bgkularathna427 5 місяців тому +1

    අනේ අක්කී හරිම ලස්සනයි අනේ සින්දුවයි ඔයයි දෙන්නම.ඒ වයිබ් එකත් සුපිරි.ඊලගටත් සුපිරියක් ඕනේ අක්කේ❤❤❤

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 6 місяців тому +24

    එනකල් බලාගෙන හිටියා..😻 ලස්සනම වැඩක්... 😍😍😍 මාරම ලස්සනයි..❤❤❤❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 4 місяці тому +2

    අක්කිගේ මේ සින්දුව මන් හැමදාම වගේ අහනවා.... හරිම ලස්සනයි අනේ එ වගේම මන් හරි ආස ගායිකාව ඔයා අනේ...❤❤❤❤❤

  • @MahindaWeerasuriya-rz1vf
    @MahindaWeerasuriya-rz1vf 6 місяців тому +168

    ආසම ගායීකාවෝ අතර අක්කි ඉන්නවා කියන අය මේ කොනට.❤. හැමදාම ආදරේයි අක්කී❤💕💕

  • @_kavindiabeysekara129
    @_kavindiabeysekara129 5 місяців тому +2

    Wooow අක්කි... හැමදාම ඔය ආදරණීය හඬෙන් හිත් ආදරෙන් පිරෙන නිර්මාණ කරන්න... හිතාගන්න බැරි එකම දේ මෙච්චර ලස්සන voice එකක් වගේම රූපයක්.. දකින්න අහන්න.. අපි කොච්චර වාසනාවන්තද කියන එක.. වෙනස් විදිහෙ නිර්මාණ ගොඩාක් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 💗

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 6 місяців тому +6

    හරිම ලස්සනයි අක්කේ...ආදරනීයබව හොදටම දැනෙනවා...ඒක මේ පාර කටහඩෙන් විතරක් නෙමේ මූනෙනුත් පේනවා...කියන්න වචන නෑ...මාරම ලස්සනයි..අක්කා කියන්නේම ආදරය කටහඩෙන් හැමෝටම බෙදන සුර දූතියක්...❤

  • @digishine2790
    @digishine2790 6 місяців тому +5

    Congratulations Akki
    Awesome Akki 💐💐💐💐💐💕💕💕💕💕💕

  • @AyodyaRajapakshe
    @AyodyaRajapakshe 6 місяців тому +9

    Lassanai akki... 💕Film ekath baluwa 😍

  • @Viperss_K0
    @Viperss_K0 5 місяців тому +2

    Beautiful work ❤🌹❤🌹congrats both of them ❤😊❤😊

  • @sach1222
    @sach1222 6 місяців тому +528

    විසල් ආදරේ සින්දු ඔක්කොම සුපිරි ❤❤

    • @rusiru2965
      @rusiru2965 6 місяців тому +13

      eke ekak newei ned

    • @sach1222
      @sach1222 6 місяців тому

      ​@@rusiru2965meeka thamai Film eke mulinma thiyana sinduwa

    • @KanchanaAnuradhi
      @KanchanaAnuradhi  6 місяців тому +43

    • @ZteBlade-l6j
      @ZteBlade-l6j 6 місяців тому +11

      ඒකේ එකක් නෙවෙයි බම්😂

    • @SenithaRanujaya
      @SenithaRanujaya 6 місяців тому +7

      Oyath lassanai ❤❤❤
      Oyage voice ekath lassanai ❤❤❤ anuradi😍😍😍😍

  • @SASINI549
    @SASINI549 6 місяців тому +2

    Like the Visal Adare Film, its songs are also Amazing. In this song, Kanchana Akki's voice, Rashiprabha Akki and Nimesh brother Acting, Location and Visual are beautiful. This Visal Adare Film is a kind of obsession. Congratulations Nimesh brother, Rashiprabha sister and our beautiful voiced kanchi sister who sings songs like meditation ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘💞

  • @Rashinthapramudith
    @Rashinthapramudith 6 місяців тому +85

    ආසම නිලියකුයි ආසම ගායිකාවකුයි එකම සින්දුවක ඉන්නකොටත් මරු❤❤❤

  • @NethForever33
    @NethForever33 5 місяців тому +1

    2:20 wow 😍❤️ What a Beautiful Song💕

  • @M.M.1206
    @M.M.1206 6 місяців тому +8

    එනකල් ඉවසිල්ලක් නැතුව ඉදියේ 😩 අනේ........ඒක පිස්සුවක් ❤ film එක බලද්දි වෙනම feeling එකක් 😩❤

  • @shaynemusic4844
    @shaynemusic4844 4 місяці тому +2

    ලස්සන සිංදුවක් නංගී 🎉

  • @isurudushan680
    @isurudushan680 4 місяці тому +44

    කාංචිට ආදරේ අය මේ කොනට❤️❤️🎶🎶🎶 ❤️❤️❤️

  • @chamodyagethmi8
    @chamodyagethmi8 6 місяців тому +1

    Music arrangement eka nam ......no words.. and your voice kanchi akkeee......😍😍😍😍😍😍😍😍😍😍😍🤗🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤❤

  • @studywithsithuki
    @studywithsithuki 6 місяців тому +19

    Rashipaba and kanchana, they both look like sisters❤

  • @empsridmalekanayaka726
    @empsridmalekanayaka726 6 місяців тому +1

    Rashi ❤
    Kachi ❤
    Asama dennek,ekama video eke...adrei

  • @MaleeshaRanaveera2007
    @MaleeshaRanaveera2007 6 місяців тому +3

    Song එක release වෙනකන් බලන් ඉදලා ඉදලා ඒක release කරපුවෙලේ ඉදන් 25ස් වතාවකටත් අහපු මේ මන් වගේ අය ඉන්නවද ...❤❤
    මං හිතන්නෙ තාම songඑක release කරල පැය 24ක්වත් ගියෙ නෑ 🙂
    කාන්චනා අක්කිගෙ voice එකනම් මාරම පිස්සුවක් 💞💞💞💞💞💞💞

  • @hira4333
    @hira4333 5 місяців тому +2

    I don't know why i love u this much akka❤️❤️ love u soo much my sissy❤️

  • @flamingyakumavlogs
    @flamingyakumavlogs 6 місяців тому +73

    Awesome song, love it! 🤩

  • @diliniwathsala4009
    @diliniwathsala4009 5 місяців тому +2

    Magical Voice, Love You ❤ May Triple Gem Bless You, and Beautiful Visual with Beautiful People

  • @SayurinawodayaRanasinhe
    @SayurinawodayaRanasinhe 2 місяці тому +6

    කාන්චනා අක්කි වැඩක් කරොත් අනිවා පට්ටම ලස්සනයි..එයාගෙ කටහඩනම් මරු...congratulations akkeee..❤

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 6 місяців тому +2

    Wow darling..hall eke balapu davase idan hoyana song eka..💖

  • @DivyanjaleeWicramarathna
    @DivyanjaleeWicramarathna 5 місяців тому +34

    රෝමියෝ මේ ගී අසන්
    නොදොඩාම මා හා ගයන් ....
    ඒක වෙනම රහක් 💓🥰

  • @Viewsofnature-SLR
    @Viewsofnature-SLR 6 місяців тому +1

    Your voice stole my heart 🎉💜️@kanchi

  • @plnvision4993
    @plnvision4993 3 місяці тому +2

    Godak wenas wela KANCHI ❤@KanchanaAnuradhi ❤

  • @UththaraThantriwatta
    @UththaraThantriwatta 6 місяців тому +3

    Visual එකේ රූපෙටම ගැලපෙන හඬ...🥺💫

  • @Dhanukarandunu
    @Dhanukarandunu Місяць тому +1

    Wow amzing❤️❤️❤️❤️

  • @indikabandara7411
    @indikabandara7411 6 місяців тому +90

    කාන්චනාගෙ ලස්සන හඬ ,රශීගෙ ලස්සන රූපෙ ලස්සන acting වලට නම් පිස්සු වැටුණ.

  • @SunethraFernandoo
    @SunethraFernandoo 2 місяці тому +2

    Akke oyata mn mara talent ekak thiyenne.. All the best akkeee♥️

  • @gangulisumuduprabha9136
    @gangulisumuduprabha9136 6 місяців тому +14

    හරිම ලස්සනයි කාංචි අක්කා😍😍

  • @saranih.perera-hansisaara9094
    @saranih.perera-hansisaara9094 5 місяців тому +1

    Love it @KanchanaAnuradhi ❤️

  • @Slspecial123
    @Slspecial123 5 місяців тому +8

    කාංචනා අක්කිගේ සින්දු ඔක්කොම මාර ම ලස්සනයි ❤
    භාවනාවක් වගේ කටහඬක් ❤😊

  • @imashihirushika3131
    @imashihirushika3131 5 місяців тому +2

    එක පාරක් අහලා බලන්න ...... ආස හිතෙයි අප්පා ...😫❤️ අම්බෝ මේක නම් පිස්සුවක් 🌝🤍

  • @jan-florinzamfiroiu5088
    @jan-florinzamfiroiu5088 3 місяці тому +4

    Super Super Voice and Composition.....(!) Love whit Respect from France.....!

  • @brightandboldgirls
    @brightandboldgirls 2 місяці тому +3

    Love you Kanchana akki💌

  • @Nethu20104
    @Nethu20104 5 місяців тому +2

    Good work sis.good luck always be happy 😊❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 6 місяців тому +20

    කාච් ඔයාගෙ voice ,හිනාව so cute 🥰 you're voice @ performance fantastic @ magical voice 👌❤️🔥 මේකත් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් මේකත් අනිවාම trending 1 වෙන්නම ඕනි super hit එකක් 👌❤️🔥 මේකෙ හැමදෙයක්ම fantastic 👌❤️🔥

  • @delotea2186
    @delotea2186 6 місяців тому +2

    Such a beautiful song 🎵 duwa Keep it good quality work good job

  • @kasun93sl15
    @kasun93sl15 6 місяців тому +12

    All the best congratulations

  • @sumithraniroshani7825
    @sumithraniroshani7825 3 місяці тому +2

    Sinduwa nam supur man asam kanchage voice akata

  • @kalanasubhashitha
    @kalanasubhashitha 6 місяців тому +2

    හරි ලස්සනයි මේ ගීතය 😍❤️🥰🌏🕊️

  • @hiruki1781
    @hiruki1781 5 місяців тому +2

    akki ge athinnma liyawichcha song eka marama lassanai congratulations akki hamadama adarei❤❤❤❤

  • @Adggfw
    @Adggfw 6 місяців тому +12

    Wow 💎ඒ සින්දුවේ ලස්සන
    🌹🌹සුපිරි ම සුපිරි 🌹🌹

  • @ruwankumara3218
    @ruwankumara3218 6 місяців тому +2

    සිංදු ටික ලස්සනයි මේකේ..රශිපබා ගේ ලස්සන ... රශිපබා ගේ fan කෙනෙක් උනේ මම මේක බලලා....❤❤❤

  • @anomakariyapperuma7267
    @anomakariyapperuma7267 5 місяців тому +3

    Very nice song . I like your songs kanchana anuradi akki very much.❤ I also like this song very much akki .❤❤

  • @DamiduSahan7
    @DamiduSahan7 5 місяців тому +2

    ඒ වචන ටික මාරම ලස්සනයි කාංචී අක්කියෝ🥺😘💖💖❤️❤️❤️😍😍🥰🥰
    සිංදුව ගොඩාක් ලස්සනයි🫶🫶🎶🎶😘💖❤️

  • @DuashaChandupa
    @DuashaChandupa 6 місяців тому +4

    💗Romeo.... 💗 ...Magnificent Work ....👍

  • @Imasha_Welivita
    @Imasha_Welivita 5 місяців тому +2

    අම්මෝ.. මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ...🥺❤ කටහඬ පිස්සුවක් 😍

  • @hevinsajansz3435
    @hevinsajansz3435 5 місяців тому +12

    අලුතින් මොන තරම් ගායිකාවෝ ආවත් මගෙ හිතට දැනුණු පළමු සහ එකම ගායිකාව... 💙
    #kanchanaanuradi
    #visaladare
    #romeo

  • @kadugathbandara6465
    @kadugathbandara6465 5 місяців тому +2

    පිස්සුවක් .♥️♥️ music ftt❤

  • @buddhidilshan7418
    @buddhidilshan7418 5 місяців тому +5

    අහන්න ආස කටහඩක් කාන්චනා ඔයාගේ වොයිස් ඵක...🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤

  • @AmayaNethmi-sj8oy
    @AmayaNethmi-sj8oy 6 місяців тому +1

    Wooow akkiyoo❤❤❤....මාරම ලස්සන song ekak....akkige voice eka nm supiri❤ ❤ahapu lassanama son ekak meka🎉🥰 adrei kanchana akki..❤❤❤❤❤love you soo much❤❤❤my favorite female singer is KANCHANA ANURADHI❤❤🥰🥰😍😍✨

  • @tehanfonseka29
    @tehanfonseka29 6 місяців тому +9

    වොයිස් එක නම් පිස්සුවක් අනේ ❤🥺😚

  • @MusicofviolinSriLanka
    @MusicofviolinSriLanka 5 місяців тому +1

    Wow Great ideas kanchi nangi
    ❤❤❤ Melody Lyrics and singing perfect & no words... Jayamawewa nangi.....

  • @kaveeshagayan1849
    @kaveeshagayan1849 6 місяців тому +5

    I have never heard a song like this before,No one in our country has a voice like yours,your songs are my fav songs ❤

  • @Lovers_Story_Youtube_Chanal
    @Lovers_Story_Youtube_Chanal 4 місяці тому +2

    අහපු වාර අනන්තයි🥺💐❤️ ඒ තරමට ලස්සනයි

  • @PiyumiWathsala-if4us
    @PiyumiWathsala-if4us 6 місяців тому +7

    ❤❤❤ lassana sindavak වීසල් ආදරේ සිංදු ඔක්කොම ලස්සනයි

  • @WishYasho
    @WishYasho 5 місяців тому +2

    Beautiful song & vedio 😍💙🎶 akka ge voice eken lassana vibe ekak mawenawa 💖🥀

  • @dilshanmahavithana9271
    @dilshanmahavithana9271 6 місяців тому +3

    The silver screen shines from විසල් ආදරේ🎉🎉

  • @DinushaLakshan-y8b
    @DinushaLakshan-y8b 5 місяців тому +1

    A perfect voice and so beautiful song....❤❤❤

  • @hustlenshuffle
    @hustlenshuffle 6 місяців тому +6

    හරිම ලස්සනයි... සිංදුව තව ටිකක් දිගට තිබුන නම්...

  • @ksakuni7845
    @ksakuni7845 2 місяці тому +2

    Song eka wagema oyat lasanai as like rukmani dewi that is the very deepest talent ❤❤❤❤🎉 chandi

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 6 місяців тому +9

    මගෙ ආදරණීය සොදුරු මැණික හරිම ලස්සනයි සුන්දරයි ගීතය නම් මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ඔයාගෙ ඉදිරි ගමනට යහපත සෙතශාන්තිය පතා තෙරුවන් සරණයි 🙏😌😍😍💕💕

  • @ksakuni7845
    @ksakuni7845 2 місяці тому +2

    Mama hituwe umariya sing karanawa kiyala search karamai dana gate lkanchana kiyala very suparb dear wish you all yhe best chandi

  • @piyumiamani1710
    @piyumiamani1710 6 місяців тому +8

    අනේ හුගක්ම බලන් හිටිය song එකක්.ලස්සනයි කංචි 💙💙💙💙

  • @sawanimalsha9160
    @sawanimalsha9160 5 місяців тому +2

    අනේ හරිම ලස්සනයි ...🥺🥰❤️

  • @MinduleeHv
    @MinduleeHv 5 місяців тому +7

    කාංචිගේ ඔක්කොම සින්දු ලස්සනයි කියන අය කෝ like කරමු❤❤👍

  • @DileSudar
    @DileSudar 5 місяців тому +2

    අනේ ඔයා කරලා තියෙන හැම සින්දුවක්ම හරිම ලස්සනයී අක්කි❤❤️❤️

  • @delotea2186
    @delotea2186 6 місяців тому +3

    Such an amazing voice duwa lord bless you

  • @MatheeshaPankaja2008
    @MatheeshaPankaja2008 5 місяців тому +1

    Akkiyge sindunm venama vibe ekk. Nice voice. Adareiiii.......❤❤❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 5 місяців тому +3

    රෝමියෝ මේ ගී අසන්
    නොදොඩාම මා හා ගයන්...
    මේ කොටස හිතටම දැනුන අය කෝ ..❤

  • @theviniksura6776
    @theviniksura6776 6 місяців тому +2

    Congratulations අක්කා ඔයාගෙ හැම ගීතයක් ම වෙනස් ඉදිරියටත් වෙනසකම් කරන්න 😊👊❤

  • @dewu7_
    @dewu7_ 6 місяців тому +6

    අක්කත් ලස්සනයි සිංදුවත් ලස්සනයි.
    colombo වල interstellar musical show එකටත් ආවා අක්කව බලන්න ❤️❤❤

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 2 місяці тому +2

    ආදරෙයි කංචි අක්කි🥰🎶

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 6 місяців тому +4

    අක්කෙ ඔයා නං අහසින් වැටුන සුරංගනාවියක් 🥺💖

  • @ANUHASJAY
    @ANUHASJAY 5 місяців тому +2

    Romeo😊....ලස්සනයි අක්කිහ්💙💙