Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමා දුටුගැමුණු රජතුමා ගේ කාලයේ සුරනිමල මහා වීරයා වී රට රැකගත්තා සේවර්තමානයේ දීත් අපේ රට රැකගන්න
සම්බුදු දහම සුරක්ශීත කරන්නට යන ගමනේ ඔබතුමාට පවතින සියලු බාධාවන් මග හැරේවා...🙏🙏නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා 🙏 🤍තෙරුවන් සරණයි 🙏
දස මහ යෝධ ශක්තිය ලැබේවා .බුදු සරනයි
ඉදිරිය දකින දහ දෙනෙක් එකතු වුණොත් ඔබ කියන පැවැත්ම රැකිය හැකියි. ජය !!!
සිව් හෙලයේ අනාගතය ඔබට බාරයි හෙළ වෙද රජතුමනි
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා උතුමනි නුඹ හට
❤️❤️තුනුරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️
Jaya veva ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අකුසලය පරසක්වල ගසා වඩිනු මැන දියසෙන් බුදු සමිදුනේ 🙏🙏🙏👑️👑️👑️
පිස්සුද
ජය වේවා සිංහලයනී!❤
ඔබ තුමාට බුදුසරණයි
උතුම් දළදා සමිඳු සරණයි ඔබතුමාට 🙏
ඔබතුමාව සියැසින් දකින්න කැමතියි වෙදදුරානනි.හෙලදෙරනට යහපත් හෙටක් ලැබේවා.!!!
අපට අපේ සීහ හෙළ මහරහත් පරපුර නැවත උප්පද්දන්න. එඩ්තර සීහ හෙළයානෙනි. ඔබ තුමාට බුදු බව අත්වෙනවා. දීර්ඝායු වේවා. උතුම් පාරමිතාව පූර්නය වේවා. තෙරුවන් සරණයි.
ඔබයි අපගේ රජු
හෙළ දෙරණට ජයවේවා!
තෙරුවන් සරණයි වෙදමහත්තයා
වෙදමහත්තයා වෙසක් පොහොය එනතුරු ඉවසිිමක් නැතුව බාලා සිටිනවා දැන් කාලය ලගා වි ඇත 🙏🙏🙏
දියසෙන් කව්ද කියලා කියනකම් බලන් ඉන්නෙ. මාස 7/8ක් බලන් ඉදලා කාලය ඇවිත්. බලමු සියල්ල හොදින් සිදුවෙයි
@@Indika1991 මොකාද බන් ඔය දියසෙන් කියන එකා. මොකක්ද ඌට කරන්න පුළුවන්
🙏🙏🙏
බුදු සරණ වේවා ,,දහම් සරණ වේවා ,ජයම වේවා සැමටම .
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
❤❤අභීත හෙළයානෙණි ඔබව අපට සම්පතක් හැදු වැඩු දෙමවුපියන්ට අනේකවාරයක් පිං ලැබේවා❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏
ඔබයි අපේ අනාගත රජුන් 👑️❤යෝධ බල යෝධ ශක්තිය ලැබේවා👑️ ❤මගේ මවු බිම රැක ගන්න ඉන්න වෙදදුරාණානි 👑️🇱🇰❤ ඔබතුමා ඇතුළු සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏👑️❤️🇱🇰නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා🙏❤️❤️🌎👑️
🤣🤣🤣🤣🤣
බුදු සරණයි යහාපතක්ම වේවා වෙද මහාත්තයා
ඇත්තටම කම්කරු දිනයෙදි මෙවැනි කතා පමනමයි ඇසිය යුත්තේ දේශපාලන වහල්ලු නොවි ජිවිත එලිය වියයුතු කාලයයි මේ ,,,
ඔබයි දියසෙන්. වෙන කිසිම කෙනෙක් විය නොහැකි යි. 🙏🙏🙏🙏
matath ehema hithenawa
සාදු සාදු (යහපති යහපති)🙏🙏🙏☸️🇱🇰
තෙරුවන් සරණයි.ඔබ තුමාට.
උත්තමවු ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ලක්වැසියනුත් මේ ලංකාද්වීපයත් බබලවන්න සත්පුරුෂ රජෙකු බිහි කරමු ලක් වැසියන්ට සෙත් වෙවා ලක් වැසියන්ට ජයවේවා මේ රට සෞභාග්‍යමත් වේවා 🙏❤️🌼🙏🌼❤️🙏🌼❤️🙏
ආයුබෝවේවා !
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷
ඉක්මනින් මිනිස්සුන්ට සත්‍යය වැටහේවා..!❤️
ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ....!🙏💐❤️🇱🇰නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ....! සැපෙන් සැපයටම පත් වේවා ... !🙏💐❤️🇱🇰සිවු හෙලයේ ස්වර්ණමය යුගය නැවත ඉතා ඉක්මනින්ම අපගේ දේශයේ යලි ස්තාපිත කිරීමට ඔබ අප සියලුම දෙනාටම යෝද බල යෝද ශක්තිය ,වාසනාව , ලැබේවා ......!🙏💐❤️🇱🇰තෙරුවන් සරණයි ....!🙏💐❤️🇱🇰🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
තෙරුවන් සරණයි.....ජයෙන්...ජයම....වේවා ....
Me desaya alokamath wenne oba ආ පසුවයි හෙළ රජුනි 🙏🙏🙏🙏🙏🙏❤️❤️.
හෙල රජුන්ට ජය ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා 🙏🙏🙏
ඔබතුමා 2024 ජනාධිපති 🙏🙏🙏🙏🙏🙏🙏🙏හෙලයේ රජුන් නුබයි 🙏🙏🙏☝️💪
සිව් හෙළ වෙදකම හෙළ යන්ට ගරු කරන ඔබට ජය 👍 නියතය ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
මගේ දේශය සුඛිත මුදිතව එක මවක දරුවන් සේ එකමුතුව ජිවත්විය හැකි මෙලොවත් දිනා පරලොව දිනන්න දස රාජධර්මයෙන් රට පාලනය කරන රජෙක් සමිමා සමිබුදු සරණින් මේ පින් බිමට වඩිත්වා.!!!
බුදු සරණයි! මාගේ මාතෘ භූමියට ජය වේවා......!
ඔබයි අනාගත රජුන් අපේ 🙏🙏🙏🙏🙏❤❤❤❤🎉🎉🎉🎉
මේ වෙලාවේ අපිට අවශ්‍යයි ධර්මිෂ්ඨ රජෙක්. එහෙව් රජෙ කුගේ තිබිය යුතු සිතුවිලි මෙතුමාතුල තිබෙනවා කියන්නේ.. අපි මෙතුමා රජ කල යුතුමයී
අපිට පෙනෙන මානයක සිටින එකම මානවවාදී මිනිසා මොහු 🙏🙏🙏
🤣🤣🤣🤣
ඔබයි අපේ හෙල රජු හෙල වෙඩමහත්තයා රටට අඩරේ කරන හමොම ඔබ සමඟ එක්වෙයි අනිවාර්යයෙන් විස්වයෙ අසිර්වඩය ලබෙවි තෙරුවන් සරනයි ආයුබොහෝවේවා !!!
ඔබතුමාෙග් ආගමනය සිදුවන තුරැ ඉවසිෙමන් බලාෙගන සිටිමු🙏🙏🙏🙏🙏🙏
මේ මගේ රට අපේ රට ගොඩ ගන්න හැකි වේවා
ඔබතුමාට දිර්ඝායු වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට ...
මගෙ පුතාට අවුරුදු 10යි එයා අහම්බෙන් මේ වීඩියෝ එක දකින්නේ . මම බලද්දී එයා ඔබතුමාගේ දේශන තුනක්ම අහල ඔබතුමාට බොහොම පින්
තෙරුවන් සරණයි!
වෙද මහත්තයාට තෙරුවන් සරනයි...දියසෙන් ඔබ තුමා උනත් වෙන කෙනෙක් උනත් මගේ සහායෝගය නොඅඩුවක් නැතිව,මම දෙනවා.සිවු හෙලයට නැවතත් පන දෙන්න.ජයයි.
හෙල දිපයෙ හෙල රජ ඔබ ය්
තෙරුවන් සරණයි! GOD BLESS YOU! ජය වේවා!☸️ 🌞
ජයවේවා
💐🙏THERUVAN SARANAYI!🙏💐CHIRAN JEEVATHU CHIRAN JEEVATHU AAYU RAKKANTHU AAVADAA🌷🌷🌷❤❤❤🌹🌹🌹
ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරනවා. 1000 ඕන කීවත් තනි මම ඉල්ලන්නේ මේ දේ විතරයි. දියසෙන් කවුද නම මොකක්ද කියලා හොයාගත්තත් හෙලි කරන්න එපා. ඒකට තාම කාලය නෑ. මේ වෙනකොට ගොඩක් කුමන්ත්‍රණ යනවා. තවත් 88/89 ක් සහ යුද්ධයක් ඕනේ නෑ. ස්වභාව ධර්මය හැමදේම විසඳයි. අධර්මය බලවත් මේ මොහොතේ. දියසෙන් දකින්න පින් ඇත්තෝ මේ සියල්ල අවසානයේ නව යුගය දකී. මම මේ දේ කියන්නේ ඔහුගේ ආරක්ශාවට. මේ රට වෙනුවෙන් යුතුකම් කරන්න ඉපදුන හෙළායන්ගේ ආරක්ශාවට. 🙏🥺
වෙසක් පෝය දවසෙ අනිවාරෙන් කියනවා කිව්වා, දියසෙන් එනවද නැද්ද කියලා
දියසෙන්ගේ නම කියනවා කිව්වා .
Theruwan saranai weda mahaththaya obahata..🙏🙏🙏
රට වෙනුවෙන් කැප කරන ඔබ තුමාට යොදා බල යොදා සත්තිය නිරත්තරයෙන් ලැබේ ව
ඔබ තුමාගේ video එකක් එනකම් ඉවසිල්ලක් නෑ. ඔබ තුමාමය් තරුන අපේ යහපතට වැඩ කරන්නෙ .. මන් දන්න තරමින් දැන් ඉන්න කුනු දෙශපලුවොන්ගෙ බයියො ගත්තොත් තරුනයො එහි නොමැත . වෙද මහත්තයෝ ඔබයි අපේ රජු ඔබයි අපේ සිංහ ලේ වලට නැවත් ශක්තිය දෙන්නෙ . ඔබ තුමාට ගව්‍රවයෙන් බුදු සරනයි . 🙏🙏🙏🙏🙏
Wesak Poya Dina ElabenathuruApi Noivasillen..Diyasen Rajabhisheka labanaDina...❤❤❤❤❤❤❤❤❤
අපට නොව මතු උපදින දරුවන් වෙනුවෙන් ඔහු හඬ නගන්නේ ඔබ වැනි අය තව තව බිහිවේවා අපටත් ඕනෑ අපේ බුද්ධ ධර්මය අතීතයේ තිබුණා සේ දැන් පන්සල් වලත් සල්ලි නැතුව යන්න බැහැ ඉස්සර කාලයේ එහෙම නෑ ඇත්තටම මම පුංචි කාලේ මගේ තාත්තාගේ අම්මත් එක්කලා හැම හතර පෝයටම සිල් ගත්තා දැන් ආච්චි අම්මල පන්සලකට යන්නෙත් නෑ කෝ අපේ දරුවන්ට ධර්මය ඔබ වැනි වීරයෝ අපට තව තව ඕන ඔබට ශක්තිය වන්නට අපි ඉන්නවා අනේ දෙවියනේ අපේ බුද්ධ ධර්මය කෙලෙසන එන මිනිස්සුන්ට මිනිස්සුන්ට වැඩිකල් යන්නට කලින් දියසෙන් කුමාරයා ඇවිත් දඬුවම් කරාවි අපි එක් එක් ඇස් ඇරන් බලා සිටිනවා ඔබට යෝධ බල ශක්තිය ලැබේවා තව තවත් ඔබට බුද්ධ ධර්මය වෙනුවෙන් සටන් කරන්නට ඔබ වැනි පිරිසක් ඔබට ළං වේවා ඔබට සම්මා සම්බුදු සරණයි
අපූරු... හෙළයේ සක්විති රජුන්, වැඩීමට පාර හදනා පිංබර පුතෙක්...🙏🙏ඔබට ජය...ජය ධරණී" 🙏🙏 🌹🌹🌹 බුදුසරණයි !!!
වත්මන් දේශපාලුවන් අතර මා දකින එකෙක් නැත මේ රට හදන්න පුළුවන්. අපි එකතුවෙමු රට හදන්න. ඒකට පාර කියන වෙද ඇත්තන්ට නිදුක්නීරෝගී සුවය අධිෂ්ඨාන කරමු. සිවු හෙලය නැවත ගොඩනැගිය යුතුමයි. සතුටෙන් ඉන්න ජාතියක් හදන්න ඕන. නැත්නම් මේ යන විදියට ජාතිය වද වෙනවාමයි.
සත්‍යයි
ලංකාවේ චන්ද්‍ර කාන්ති පාෂාණ විකිණීමට සහ ඒවා ඉවත් කිරීමට සැලසුමක් දියත් වෙනවා. මේ ගැන දැනුවත්ව පියවරක් ගන්න. 🙏🙏🙏
sambu dahama suraksitha karannata obathuata saththiya dahiriya labewa budu guna balayen siyalu badawan maga harewa nifuk nirogi suw labewa budu saranai sathra waran dewi pihitai 🙏
Budusaranai ape hamuduruwane obathumata dalada samidu pihitai
Man asama weda satahan balanne oba thumage dergayu wewa❤❤❤
Theruwansaranai..🙏🙏🙏🙏
Jaya darani sri lanka mage mawai
Oba sabawatama rajeki mata harima addm saathutui
Tearuwan saranai
යන්ත්‍ර මන්ත්‍ර වලින් ... Find & Killing ... ? Start කරන්න ... බෑ අනී මම අපි නූගත් Group එක්ක ඉන්නේ ... හැමෝම සතුටින් සනීපෙන් ඉන්න ඹ්නේ කියලා හිතෙනවා හැමදාම වගේ අදත් නමෝ නමහ් 💓 ආයුබෝවන් 💓 Bs
Oba helayata danatamath nayakayeku vee awasan.
diyasen senawe prabalaya obai
දියසෙන් එයි කියෝ කියෝ ඉන්න එකක් නම් නෑ සමහරු සතුටුවෙයි සමහරු අඬයි....
Ane api kohomahari me rata godagamu..💪🙏🙏🙏
Dheergayu vehva pinwath guruthumani bohopin api oba samagai supurudhu lesa dehsana pawath vanna university walata yanna parana vidio siyalla nawatha wikasanaya karanna apita wadhagath boho dheya anthar gathai chiran jayathu budhu saranai dhevipihitai
Minisunta.saktiya.wetahaewa.aduranani.odata.b.saranai
💪❤
Devi pihitai 🙏
Rajune perata enna. apa oba samagai🙏🙏🙏🙏
🙏❤️🥰❤️🔥
💛🙏🇱🇰💯
🙏🙏🙏🙏
Oba parissam wenna.
Ap....අපිවබෙරගන්නආදේවතාවනිපරිස්සමිවෙන්න
Siuhela desaya Aransas karannz Ena sinhala ape diyesen obai...obata thunuwangema pihitai...
❤❤❤
Oba Diyasen bawa api sewoma haduna gatththok deviyan obata e balaya dewi.
Jayawawa.budu.putak.budusarani
❤️💪💪💪👍🙏
💚💚💚💚💚💚💚💚
💖💖💖💖💖💖💖
ජිවිතය නොතෙරෙන ජාතියකට දියසෙන් නෙමෙයි ගොබ්බ දේශපාලනය තමයි වැදගත් ..
@@sisiradesilva2562 මිනිසුන්ට හොඳ නරක තේරුම් ගන්න බුද්ධිය තිබුණා නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නෑනේ ..
🙏🇱🇰🇱🇰🇱🇰
Suranjeewa anoj, mithra, thama oba hihadai
Anagathaya rata barai obta ape rata vipath waling bera denna puluwan obalata pamani
Tava maasayak vitarai tiyenne e maha helayage nama eliyata enna. Jayaweva mage virayanani
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වෙසක් පෝය දවසට කිව්වා දියසෙන් එනවද නැද්ද කියලා
දියසෙන් කවුද කියල කියනවා කිවුවා
ඔබතුමා දුටුගැමුණු රජතුමා ගේ කාලයේ සුරනිමල මහා වීරයා වී රට රැකගත්තා සේ
වර්තමානයේ දීත් අපේ රට රැකගන්න
සම්බුදු දහම සුරක්ශීත කරන්නට යන ගමනේ ඔබතුමාට පවතින සියලු බාධාවන් මග හැරේවා...🙏🙏
නිදුක් නිරෝගී දීර්ඝායු සුව ලැබේවා 🙏 🤍
තෙරුවන් සරණයි 🙏
දස මහ යෝධ ශක්තිය ලැබේවා .බුදු සරනයි
ඉදිරිය දකින දහ දෙනෙක් එකතු වුණොත් ඔබ කියන පැවැත්ම රැකිය හැකියි. ජය !!!
සිව් හෙලයේ අනාගතය ඔබට බාරයි හෙළ වෙද රජතුමනි
යෝධ බල යෝධ ශක්තිය ලැබේවා උතුමනි නුඹ හට
❤️❤️තුනුරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️
Jaya veva ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අකුසලය පරසක්වල ගසා වඩිනු මැන දියසෙන් බුදු සමිදුනේ 🙏🙏🙏👑️👑️👑️
පිස්සුද
ජය වේවා සිංහලයනී!❤
ඔබ තුමාට බුදුසරණයි
උතුම් දළදා සමිඳු සරණයි ඔබතුමාට 🙏
ඔබතුමාව සියැසින් දකින්න කැමතියි වෙදදුරානනි.හෙලදෙරනට යහපත් හෙටක් ලැබේවා.!!!
අපට අපේ සීහ හෙළ මහරහත් පරපුර නැවත උප්පද්දන්න. එඩ්තර සීහ හෙළයානෙනි. ඔබ තුමාට බුදු බව අත්වෙනවා. දීර්ඝායු වේවා. උතුම් පාරමිතාව පූර්නය වේවා. තෙරුවන් සරණයි.
ඔබයි අපගේ රජු
හෙළ දෙරණට ජයවේවා!
තෙරුවන් සරණයි වෙදමහත්තයා
වෙදමහත්තයා වෙසක් පොහොය එනතුරු ඉවසිිමක් නැතුව බාලා සිටිනවා දැන් කාලය ලගා වි ඇත 🙏🙏🙏
දියසෙන් කව්ද කියලා කියනකම් බලන් ඉන්නෙ. මාස 7/8ක් බලන් ඉදලා කාලය ඇවිත්. බලමු සියල්ල හොදින් සිදුවෙයි
@@Indika1991 මොකාද බන් ඔය දියසෙන් කියන එකා. මොකක්ද ඌට කරන්න පුළුවන්
🙏🙏🙏
බුදු සරණ වේවා ,,දහම් සරණ වේවා ,ජයම වේවා සැමටම .
තෙරුවන් සරණයි වෙදමහත්තය !!!
❤❤අභීත හෙළයානෙණි ඔබව අපට සම්පතක් හැදු වැඩු දෙමවුපියන්ට අනේකවාරයක් පිං ලැබේවා❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏
ඔබයි අපේ අනාගත රජුන් 👑️❤යෝධ බල යෝධ ශක්තිය ලැබේවා👑️ ❤මගේ මවු බිම රැක ගන්න ඉන්න වෙදදුරාණානි 👑️🇱🇰❤ ඔබතුමා ඇතුළු සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏👑️❤️🇱🇰නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා🙏❤️❤️🌎👑️
🤣🤣🤣🤣🤣
බුදු සරණයි යහාපතක්ම වේවා වෙද මහාත්තයා
ඇත්තටම කම්කරු දිනයෙදි මෙවැනි කතා පමනමයි ඇසිය යුත්තේ දේශපාලන වහල්ලු නොවි ජිවිත එලිය වියයුතු කාලයයි මේ ,,,
ඔබයි දියසෙන්. වෙන කිසිම කෙනෙක් විය නොහැකි යි. 🙏🙏🙏🙏
matath ehema hithenawa
සාදු සාදු (යහපති යහපති)🙏🙏🙏☸️🇱🇰
තෙරුවන් සරණයි.ඔබ තුමාට.
උත්තමවු ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ලක්වැසියනුත් මේ ලංකාද්වීපයත් බබලවන්න සත්පුරුෂ රජෙකු බිහි කරමු ලක් වැසියන්ට සෙත් වෙවා ලක් වැසියන්ට ජයවේවා මේ රට සෞභාග්‍යමත් වේවා 🙏❤️🌼🙏🌼❤️🙏🌼❤️🙏
ආයුබෝවේවා !
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 🌷💗🙏🙏🙏💗🌷
ඉක්මනින් මිනිස්සුන්ට සත්‍යය වැටහේවා..!❤️
ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා ....!🙏💐❤️🇱🇰
නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ....! සැපෙන් සැපයටම පත් වේවා ... !🙏💐❤️🇱🇰
සිවු හෙලයේ ස්වර්ණමය යුගය නැවත ඉතා ඉක්මනින්ම අපගේ දේශයේ යලි ස්තාපිත කිරීමට ඔබ අප සියලුම දෙනාටම යෝද බල යෝද ශක්තිය ,වාසනාව , ලැබේවා ......!🙏💐❤️🇱🇰
තෙරුවන් සරණයි ....!🙏💐❤️🇱🇰
🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
තෙරුවන් සරණයි.....ජයෙන්...ජයම....වේවා ....
Me desaya alokamath wenne oba ආ පසුවයි හෙළ රජුනි 🙏🙏🙏🙏🙏🙏❤️❤️.
හෙල රජුන්ට ජය ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
ඔබතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා.ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා 🙏🙏🙏
ඔබතුමා 2024 ජනාධිපති 🙏🙏🙏🙏🙏🙏🙏🙏හෙලයේ රජුන් නුබයි 🙏🙏🙏☝️💪
සිව් හෙළ වෙදකම හෙළ යන්ට ගරු කරන ඔබට ජය 👍 නියතය ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
මගේ දේශය සුඛිත මුදිතව එක මවක දරුවන් සේ එකමුතුව ජිවත්විය හැකි මෙලොවත් දිනා පරලොව දිනන්න දස රාජධර්මයෙන් රට පාලනය කරන රජෙක් සමිමා සමිබුදු සරණින් මේ පින් බිමට වඩිත්වා.!!!
බුදු සරණයි! මාගේ මාතෘ භූමියට ජය වේවා......!
ඔබයි අනාගත රජුන් අපේ 🙏🙏🙏🙏🙏❤❤❤❤🎉🎉🎉🎉
මේ වෙලාවේ අපිට අවශ්‍යයි ධර්මිෂ්ඨ රජෙක්. එහෙව් රජෙ කුගේ තිබිය යුතු සිතුවිලි මෙතුමාතුල තිබෙනවා කියන්නේ.. අපි මෙතුමා රජ කල යුතුමයී
අපිට පෙනෙන මානයක සිටින එකම මානවවාදී මිනිසා මොහු 🙏🙏🙏
🤣🤣🤣🤣
ඔබයි අපේ හෙල රජු හෙල වෙඩමහත්තයා රටට අඩරේ කරන හමොම ඔබ සමඟ එක්වෙයි අනිවාර්යයෙන් විස්වයෙ අසිර්වඩය ලබෙවි තෙරුවන් සරනයි ආයුබොහෝවේවා !!!
ඔබතුමාෙග් ආගමනය සිදුවන තුරැ ඉවසිෙමන් බලාෙගන සිටිමු🙏🙏🙏🙏🙏🙏
මේ මගේ රට අපේ රට ගොඩ ගන්න හැකි වේවා
ඔබතුමාට දිර්ඝායු වේවා.තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට ...
මගෙ පුතාට අවුරුදු 10යි එයා අහම්බෙන් මේ වීඩියෝ එක දකින්නේ . මම බලද්දී එයා ඔබතුමාගේ දේශන තුනක්ම අහල ඔබතුමාට බොහොම පින්
තෙරුවන් සරණයි!
වෙද මහත්තයාට තෙරුවන් සරනයි...දියසෙන් ඔබ තුමා උනත් වෙන කෙනෙක් උනත් මගේ සහායෝගය නොඅඩුවක් නැතිව,මම දෙනවා.සිවු හෙලයට නැවතත් පන දෙන්න.ජයයි.
හෙල දිපයෙ හෙල රජ ඔබ ය්
තෙරුවන් සරණයි! GOD BLESS YOU! ජය වේවා!
☸️ 🌞
ජයවේවා
💐🙏THERUVAN SARANAYI!🙏💐CHIRAN JEEVATHU CHIRAN JEEVATHU AAYU RAKKANTHU AAVADAA🌷🌷🌷❤❤❤🌹🌹🌹
ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරනවා. 1000 ඕන කීවත් තනි මම ඉල්ලන්නේ මේ දේ විතරයි. දියසෙන් කවුද නම මොකක්ද කියලා හොයාගත්තත් හෙලි කරන්න එපා. ඒකට තාම කාලය නෑ. මේ වෙනකොට ගොඩක් කුමන්ත්‍රණ යනවා. තවත් 88/89 ක් සහ යුද්ධයක් ඕනේ නෑ. ස්වභාව ධර්මය හැමදේම විසඳයි. අධර්මය බලවත් මේ මොහොතේ. දියසෙන් දකින්න පින් ඇත්තෝ මේ සියල්ල අවසානයේ නව යුගය දකී. මම මේ දේ කියන්නේ ඔහුගේ ආරක්ශාවට. මේ රට වෙනුවෙන් යුතුකම් කරන්න ඉපදුන හෙළායන්ගේ ආරක්ශාවට. 🙏🥺
වෙසක් පෝය දවසෙ අනිවාරෙන් කියනවා කිව්වා, දියසෙන් එනවද නැද්ද කියලා
දියසෙන්ගේ නම කියනවා කිව්වා .
Theruwan saranai weda mahaththaya obahata..🙏🙏🙏
රට වෙනුවෙන් කැප කරන ඔබ තුමාට යොදා බල යොදා සත්තිය නිරත්තරයෙන් ලැබේ ව
ඔබ තුමාගේ video එකක් එනකම් ඉවසිල්ලක් නෑ. ඔබ තුමාමය් තරුන අපේ යහපතට වැඩ කරන්නෙ .. මන් දන්න තරමින් දැන් ඉන්න කුනු දෙශපලුවොන්ගෙ බයියො ගත්තොත් තරුනයො එහි නොමැත . වෙද මහත්තයෝ ඔබයි අපේ රජු ඔබයි අපේ සිංහ ලේ වලට නැවත් ශක්තිය දෙන්නෙ . ඔබ තුමාට ගව්‍රවයෙන් බුදු සරනයි . 🙏🙏🙏🙏🙏
Wesak Poya Dina Elabenathuru
Api Noivasillen..
Diyasen Rajabhisheka labana
Dina...❤❤❤❤❤❤❤❤❤
අපට නොව මතු උපදින දරුවන් වෙනුවෙන් ඔහු හඬ නගන්නේ ඔබ වැනි අය තව තව බිහිවේවා අපටත් ඕනෑ අපේ බුද්ධ ධර්මය අතීතයේ තිබුණා සේ දැන් පන්සල් වලත් සල්ලි නැතුව යන්න බැහැ ඉස්සර කාලයේ එහෙම නෑ ඇත්තටම මම පුංචි කාලේ මගේ තාත්තාගේ අම්මත් එක්කලා හැම හතර පෝයටම සිල් ගත්තා දැන් ආච්චි අම්මල පන්සලකට යන්නෙත් නෑ කෝ අපේ දරුවන්ට ධර්මය ඔබ වැනි වීරයෝ අපට තව තව ඕන ඔබට ශක්තිය වන්නට අපි ඉන්නවා අනේ දෙවියනේ අපේ බුද්ධ ධර්මය කෙලෙසන එන මිනිස්සුන්ට මිනිස්සුන්ට වැඩිකල් යන්නට කලින් දියසෙන් කුමාරයා ඇවිත් දඬුවම් කරාවි අපි එක් එක් ඇස් ඇරන් බලා සිටිනවා ඔබට යෝධ බල ශක්තිය ලැබේවා තව තවත් ඔබට බුද්ධ ධර්මය වෙනුවෙන් සටන් කරන්නට ඔබ වැනි පිරිසක් ඔබට ළං වේවා ඔබට සම්මා සම්බුදු සරණයි
අපූරු... හෙළයේ සක්විති රජුන්, වැඩීමට පාර හදනා පිංබර පුතෙක්...🙏🙏
ඔබට ජය...
ජය ධරණී" 🙏🙏
🌹🌹🌹 බුදුසරණයි !!!
වත්මන් දේශපාලුවන් අතර මා දකින එකෙක් නැත මේ රට හදන්න පුළුවන්. අපි එකතුවෙමු රට හදන්න. ඒකට පාර කියන වෙද ඇත්තන්ට නිදුක්නීරෝගී සුවය අධිෂ්ඨාන කරමු. සිවු හෙලය නැවත ගොඩනැගිය යුතුමයි. සතුටෙන් ඉන්න ජාතියක් හදන්න ඕන. නැත්නම් මේ යන විදියට ජාතිය වද වෙනවාමයි.
සත්‍යයි
ලංකාවේ චන්ද්‍ර කාන්ති පාෂාණ විකිණීමට සහ ඒවා ඉවත් කිරීමට සැලසුමක් දියත් වෙනවා. මේ ගැන දැනුවත්ව පියවරක් ගන්න. 🙏🙏🙏
sambu dahama suraksitha karannata obathuata saththiya dahiriya labewa budu guna balayen siyalu badawan maga harewa nifuk nirogi suw labewa budu saranai sathra waran dewi pihitai 🙏
Budusaranai ape hamuduruwane obathumata dalada samidu pihitai
Man asama weda satahan balanne oba thumage dergayu wewa❤❤❤
Theruwansaranai..🙏🙏🙏🙏
Jaya darani sri lanka mage mawai
Oba sabawatama rajeki mata harima addm saathutui
Tearuwan saranai
යන්ත්‍ර මන්ත්‍ර වලින් ... Find & Killing ... ? Start කරන්න ... බෑ අනී මම අපි නූගත් Group එක්ක ඉන්නේ ... හැමෝම සතුටින් සනීපෙන් ඉන්න ඹ්නේ කියලා හිතෙනවා හැමදාම වගේ අදත් නමෝ නමහ් 💓 ආයුබෝවන් 💓 Bs
Oba helayata danatamath nayakayeku vee awasan.
diyasen senawe prabalaya obai
දියසෙන් එයි කියෝ කියෝ ඉන්න එකක් නම් නෑ සමහරු සතුටුවෙයි සමහරු අඬයි....
Ane api kohomahari me rata godagamu..💪🙏🙏🙏
Dheergayu vehva pinwath guruthumani bohopin api oba samagai supurudhu lesa dehsana pawath vanna university walata yanna parana vidio siyalla nawatha wikasanaya karanna apita wadhagath boho dheya anthar gathai chiran jayathu budhu saranai dhevipihitai
Minisunta.saktiya.wetahaewa.aduranani.odata.b.saranai
💪❤
Devi pihitai 🙏
Rajune perata enna. apa oba samagai🙏🙏🙏🙏
🙏❤️🥰❤️🔥
💛🙏🇱🇰💯
🙏🙏🙏🙏
Oba parissam wenna.
Ap
....අපිව
බෙරගන්න
ආ
දේවතාවනි
පරිස්සමි
වෙන්න