lump banana leaf sri lankan rice and curry katta dry fish green gram curry | sri lankan food | chama

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 271

  • @prasadnuwan
    @prasadnuwan Рік тому +65

    චාමගෙ මම දැකපු වැදගත්ම දේ තමා කෑම වලට respect කරනව. ගොඩක් food shows, cooking shows කරන අය ආහාර වලට respect කරන්නෙ නෑ. ඒ quality එකට I respect you චාම. Best of luck.

  • @apsara5191
    @apsara5191 Рік тому +48

    අම්මා හදන කෑම කියන්නෙ ඉතින් ආයෙ සුපිරියක් තමයි ❤️

  • @dilNtaste
    @dilNtaste Рік тому +235

    Good luck bro

  • @imalihettiarachchi3226
    @imalihettiarachchi3226 Рік тому +20

    මොන ලෝකෙන් කෑවත් අම්මා උයන කෑම එක තමයි හැමදාම බඩ පිරෙනකං කන්ඩ පුළුවන් එකම කෑම එක 🥺❤️

  • @chamarakavinda7293
    @chamarakavinda7293 Рік тому +51

    මොනවා කෑවත් අම්මා හදලා දෙන කරවලයි බතුයි සම්බලයි කියන්නේ ආගමක්.❤👊☺️

  • @sadeekali5294
    @sadeekali5294 Рік тому +21

    There’s a beauty the way he eats and cleans the plate clean without wasting food 👍

  • @nathashanirodani5305
    @nathashanirodani5305 Рік тому +14

    See how nice he eats. His hand is not ugly when eating. He uses the end of his fingers to eat nicely and clean when he eats.Not like other u tubers who eat like they have never eaten.The best.Real Srilankan.

  • @sunethpriya
    @sunethpriya Рік тому +27

    සෑම චබී බබෙක් පිටුපස රසට උයන අම්මා කෙනෙක් ඇත..❤️😉

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +19

    ඔයා කරවල එක්ක බත් කනවා දැක්කාමයි, කෑම එක රස පාටයි 😍. අන්තිමට දුන්න උපදෙස් ටික නම් 👌

  • @aselalakmal5861
    @aselalakmal5861 Рік тому +6

    චාමා කිසිම සතෙක් නොකා අනිත් ඕනාම දෙයක් කන්න අනිවාර්යයෙන්ම බලනවා 😘😘

  • @madhikathisaruni6312
    @madhikathisaruni6312 Рік тому +45

    මම මාස 5ක බන්ඩි අම්මා කෙනෙක්...ඒ බත් එක දැක්කම ගොඩක් ආස හිතුනා😋🤗

  • @nuchinnisaldamjithamarawan5192
    @nuchinnisaldamjithamarawan5192 Рік тому +21

    අද සෙට් එක නම් පට්ට 🔥🔥🔥🔥🔥🔥🔥
    කටට කෙලත් ආවා

  • @nilukasenarath5370
    @nilukasenarath5370 Рік тому +5

    මටත් කෙසෙල් කොලේ බත් එකක් කන්න ආස හිතුනා....
    අවසානයට කියන වදන් ටික සුපිරියි සහෝදරයා.....

  • @geethalalani5469
    @geethalalani5469 Рік тому +10

    ඇත්ත තමයි...අපිත් මුංඇට කෑවෙ නෑ ගොඩ කාලෙකින්.

  • @Perera.123
    @Perera.123 Рік тому +5

    තරුපහේ හෝටල් වලින්කෑවත් අම්මාගේ බත් කටකතියෙන රහ තරම් වෙන මොන කෑම එකකවත් රහ වැඩක්නැ නේ චමා🥺❤

  • @tektok6630
    @tektok6630 Рік тому +6

    අන්තිමට කියපු ටික සුපිරි 🥰👍

  • @u.p.n1203
    @u.p.n1203 Рік тому +2

    Anthimata kiwwa tika hoday sup kata mahamerak kiyala hithan inna ganunta🥰😍

  • @hssa8147
    @hssa8147 Рік тому +2

    Best asmr in sri lanka or what

  • @Madhu-xm7nk
    @Madhu-xm7nk Рік тому

    gedara hadala kana kama eka thamai hodama

  • @ranvindumalshan2064
    @ranvindumalshan2064 Рік тому +5

    අන්තිම වචන ටික නම් මරු ❤️

  • @sewwandiedirimanna943
    @sewwandiedirimanna943 Рік тому +4

    Anee show eka end කරපු විදිය නියමයි
    ❤👌

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 Рік тому +1

    බත් කන වෙලාවට චමා අයියගෙ වීඩියෝස් බලන ගමන් කන කොට බත් එක ඉවර වෙලා
    😅

  • @ranvindumalshan2064
    @ranvindumalshan2064 Рік тому +5

    ඊලග වීඩියෝ එකෙන් බිත්තර රොටි 15 ක් කන වීඩියෝ එකක් දාන්නකො අයියා..🙂

  • @thusith_vlogs
    @thusith_vlogs Рік тому +6

    අම්මා හදපු කෑම ..පිස්සු ම තමා....🙏🙏🙏

  • @dhamiyayt
    @dhamiyayt Рік тому +4

    අදත් සුපිරියක් චාමා අයියා❤️‍🔥

  • @naveenkumara1341
    @naveenkumara1341 Рік тому +4

    අඩෝ කාලෙකිම් ආසයි බන් දකින්ටත් 😎

  • @travelwithshan4161
    @travelwithshan4161 Рік тому +1

    ඔයා අපිව පිස්සු වට්ටනවා බොසා
    අම්මා හදන කෑම කොහොමත් රසයි බ්‍රෝ. Good luck 🤞

  • @ranjiranji4921
    @ranjiranji4921 Рік тому +3

    Superb

  • @chathuribhagya7267
    @chathuribhagya7267 Рік тому

    E anthimata kiyapu kathawata nm harima adarei chama...👍👍👍

  • @hasiyavlogs
    @hasiyavlogs Рік тому +9

    පට්ට සෙටප් එකක් ❤🔥

  • @darklevisz826
    @darklevisz826 Рік тому +1

    Good luck bro.parissamen inna 👍👍👍😊😊😊❤️❤️❤️❤️

  • @pasinduhirushan2088
    @pasinduhirushan2088 Рік тому

    Hats off to your message ..

  • @NomadicSriLanka
    @NomadicSriLanka Рік тому

    හාල් කිලො කීයද

  • @darshanigunasekara8641
    @darshanigunasekara8641 Рік тому

    Niyamai...bro...traditional food tikak try karala balamu neda....🔥🔥🔥

  • @BOTxFFYT.
    @BOTxFFYT. Рік тому

    හැමදාම හැම වේලක්ම ඔය ගානට කනවද අයියේ

  • @chamithmadu
    @chamithmadu Рік тому

    ඇත්තටම අන්තිමට කතාව සුපිරී.... උම්බලකඩනම් කුඩු පැකට් එක නම් මට සෙට්ම නෑ.... මහ අප්පිරිය රහක් එන්නෙ.. උම්බලකඩ හැපෙද්දි තමා ආතල් එක තියෙන්නෙ

  • @nawangidewmini2023
    @nawangidewmini2023 Рік тому +3

    අද නම් මරු😌😌

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +1

    niyamai. Jayawewaa 👍❤️

  • @tharindurathnayaka9968
    @tharindurathnayaka9968 Рік тому +1

    මරු අයියෙ ඔයාගෙ vedios පට්ට මන් ඔක්කොම බැලුවා පරන එවත් එක්ක 💙😋

  • @nuwanthapathmasara8015
    @nuwanthapathmasara8015 Рік тому +1

    ආසම
    චරිතයක්. අම්බලන්ගොඩ පැත්තෙ එන්න දවසක❤

  • @rahumanrizwan
    @rahumanrizwan Рік тому +1

    Ma Fav UA-camr Love U CHAMA Dude
    Always Oyge Video Blala Oya Kana Food Eka Order Krla Videos Blnwa ❤️😁

  • @kavindunadeeshan8495
    @kavindunadeeshan8495 Рік тому

    මෑ ගහ කොහෙද තියෙන්නේ? අපේ පෙත්තේ මෑ වැල් යන්නේ

  • @yohanmadusara6291
    @yohanmadusara6291 Рік тому +1

    Uyana vidahath dammanam supiri ❤️❤️

  • @pradeepm138
    @pradeepm138 Рік тому +1

    රස කාරක ගෙට ගේන්න එපා. ඒක තමයි ආසම

  • @shamilmassimo
    @shamilmassimo Рік тому +1

    Best boiling egg 6 minutes..🧑‍🍳👌

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial Рік тому +1

    Jaya Wewa Aiya

  • @pasindulakshan4500
    @pasindulakshan4500 Рік тому +1

    One chip චැලේන්ජ් එක කරමුද.........😁🤟🤟👍

  • @samuddranilanthi8857
    @samuddranilanthi8857 Рік тому

    Ane ayye Parippui soya mitui kannako..ammta kiyala uyagena..

  • @panjapisnari3312
    @panjapisnari3312 Рік тому

    Ayya next time drink eka kist brand eke try karanna

  • @sanduofficial9620
    @sanduofficial9620 Рік тому

    කෑමත් මරු බණත් මරු

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 Рік тому +1

    Niyamaaai 👍

  • @prasadadikari8761
    @prasadadikari8761 Рік тому

    ඔන්න ඉතින් පටන් ගත්ත රැවුලෙ ඇලෙන්න😂❤️🥰🥰🥰🇱🇰.. ආදරෙයි චාමා🥰❤️❤️🥰.....

  • @jehansiriwardana2890
    @jehansiriwardana2890 Рік тому +4

    1 වෙනි කමෙන්ට් එක චමා අදත් මරු ❤️

  • @tharindu3001
    @tharindu3001 Рік тому +1

    ඹක කන්නම ඕන කෑම .මෙදා පාර ඇවිල්ලා කනව මයි🔥❤️😍😍😍

  • @darronfinn6023
    @darronfinn6023 Рік тому +1

    සුපිරි

  • @sumoththiwanka4250
    @sumoththiwanka4250 Рік тому +1

    Me thiyenne api illapuwane නියමයි නියමයි චාමා අයියේ 👌👌👌👌👌👌👌👌👌

  • @subashinikumari5078
    @subashinikumari5078 Рік тому +1

    Ayye ammage kema kaddi mama hari favourite ♥

  • @harshageethanjana4755
    @harshageethanjana4755 Рік тому +3

    Eka maru chama ❤️🔥

  • @kalumpeiris3461
    @kalumpeiris3461 Рік тому

    Malaperethaya

  • @dilshangamage5171
    @dilshangamage5171 5 місяців тому

    Lump banana leaf rice කියල එකක් නෑ. 😂 ඒකට authentically කියන නම lamprais. Dutch influenced කෑමක්. සීනි සම්බල්, කූනිස්සො සම්බෝල, කට්ලට් එකක්, අලුකෙසෙල් වෑංජනයක්, වම්බටු මෝජුවක්, තම්බපු බිත්තරයක් හා චිකන් කෑල්ලක් අනිවාර්යයෙන් තිබීම lamprais එකේ ලක්ෂණයක්. අපේ සංස්කෘතියේ කොටසක් මේ කෑම. ඒ නිසා නම් වෙනස් නොකර ඉමු. දැන් ඔය කන එකට කියන්නෙ Home made rice and curry wrapped in Banana leaf. (ම්ම්ම්.... රස පාටයි❤️❤️❤️) චමා.. mukbang ටික පට්ට. ඒ වගේම තව ආහාර ගැන, ඒ හා බැදිච්ච සංස්කෘතිය ගැනත් තව ටිකක් හදාරල ඒ ගැනත් ටිකක් videos වල කතාකරානම් තවත් හොදයි කියල හිතුණ. මොකද මචං උඹ Passionately කන මනුස්සයෙක්. කෑම වලට ආදරේ එකෙක්. එහෙම එකෙක්ට ඒක කරන්න ලේසියි... මේ මගෙ Suggestion එකක් විතරයි..

  • @Sofia-rw3ez
    @Sofia-rw3ez Рік тому +2

    මගේ අම්මෝ බත් එකේ තඩි😆👌

  • @kasungallage423
    @kasungallage423 Рік тому +2

    මරැ චමා ...💐🎅

  • @tektok6630
    @tektok6630 Рік тому +3

    අම්මා මෙ විඩියෝ එක බලන කොට මොනා හිතෙනවා ඇද්ද 😂

  • @ishuwithanage2098
    @ishuwithanage2098 Рік тому +1

    අදනම් මරු අයියේ.😋😋😋

  • @venukayumandil7830
    @venukayumandil7830 Рік тому

    Supiri chama aiye 😍❤️
    Ilagata sea food parak kamuko 🥺

  • @kavinduroshan4173
    @kavinduroshan4173 Рік тому +1

    චමා රාමෙඔන් නූඩල්ස් එකක් කමුකො ගෙනල්ල

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 Рік тому +2

    කන්න ආසම කෑම 🤤🤤

  • @devimudannayaka7282
    @devimudannayaka7282 Рік тому

    Godak rasa athi kiyala hithenawa kana widiyata

  • @geearutha7502
    @geearutha7502 Рік тому +1

    2019 රජෙක් ඕන උනා නෙ. හැදි ගැවිලාම ගියා..ඔහොම කන්න දැන් බෑ... බතට එක් ව්‍යාංජනයක් විතරයි..දැන් කන්නේ...චාමා... වීඩියෝ එක බලනකොට බඩගිනි එනවා...

  • @shenuvihansa3248
    @shenuvihansa3248 Рік тому +6

    මෑ ගස් නෙමෙයි අනේ, මෑ වැල්😜😜

  • @lasithasanka1617
    @lasithasanka1617 Рік тому +1

    කෑම අති විශිෂ්ටයි🤩🤩😍😆

  • @hurubuhuti5068
    @hurubuhuti5068 Рік тому

    Kohmada occhr Ali bath ekak kanne

  • @mahagama6011
    @mahagama6011 Рік тому

    චමා බ්‍රැන්ඩි එකක් විදියට ඔය ක්ලේ පොට් විකුනන්ත් ගත්තනම් මොකො? ❤️

  • @anjalikalpa673
    @anjalikalpa673 Рік тому

    Adare oyata.😍😍😍😍jaya wewa!!!anthimata kiwa tika nam maru 👍hadawathtama waduna.budu saranai oyata.❤️❤️❤️😘🙏

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 Рік тому +2

    චාම තමා කෙසෙල් කොලේ බත් කන්නේ 😁 අපි කන්නේ කෙසෙල් කොලෙකින් බාගෙක බත් එකක් නෙ 🤭

  • @nandamunasingha3576
    @nandamunasingha3576 Рік тому +2

    Niyamai 👍👍😍

  • @slpandagaming5139
    @slpandagaming5139 Рік тому +1

    patta ah superb ♥♥

  • @diliniishara1234
    @diliniishara1234 Рік тому

    අම්මගෙ කෑමවලට ගහන්න. කෑමක් නෑ ඉතින් ආයේ ❤❤❤❤. අපිටත් ගන්න. මෑ තියෙද😅

  • @R.S.507
    @R.S.507 Рік тому +2

    නියමයි චාමා ❤️👍💯

  • @ruubalasooriya9332
    @ruubalasooriya9332 Рік тому

    මටත් කන්න හිතුනා.❤

  • @wasanthikorale6613
    @wasanthikorale6613 Рік тому +2

    මරු 😍😋

  • @nuwanchamara2724
    @nuwanchamara2724 Рік тому

    අද නම් කෑම එක රස ඇති කෙසෙල් කොලේ ඔතලා තියෙන නිසා 👌

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Рік тому

    Superb chama aiya good budusaranai

  • @chamikaprasad1957
    @chamikaprasad1957 Рік тому +2

    අදනම් මරු 😍😍

  • @shanfernando2661
    @shanfernando2661 Рік тому

    ඕක බල බල අල කිරි හොදි ,තක්කාලි සම්බෝලයි එක්ක බත් කන මම..

  • @lahirusampath1520
    @lahirusampath1520 Рік тому +1

    එළම Chama Video එක සුපිරී...... 👌🔥
    නියමයි නියමයි 👌💖
    ආදරෙයි Chama ❤

  • @MrfeeniX-z7p
    @MrfeeniX-z7p Рік тому +1

    කෙසෙල් kole kanawa kiyanne eka wenama aathall ekak aaa😋😋

  • @Thealphabet917
    @Thealphabet917 Рік тому

    Waiting for u to try a fruits platter

  • @menaraudagedara1146
    @menaraudagedara1146 Рік тому +1

    කෑම දැක්කම පුදුම හිනාවක් නේ යන්නෙ ...😁

  • @lakshanpramuditha
    @lakshanpramuditha Рік тому +1

    Aww❤

  • @udayachamara8151
    @udayachamara8151 Рік тому

    ❤rasa ithirenwa😍

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v Рік тому +1

    Ambiooo marama sathutuy

  • @nisalperera1116
    @nisalperera1116 Рік тому

    අනිවා අයියේ රසකාරක පිටු දකිමු👀🤗

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei Рік тому +1

    එලම👍🔥

  • @suhansaprabodh5716
    @suhansaprabodh5716 Рік тому +1

    Meepura family restaurant

  • @theekshanadushmantha9724
    @theekshanadushmantha9724 Рік тому

    අනේ අම්මත් එක්ක වීඩියෝ එකක් කරන්නකෝ 😊🙂

  • @ceylon_discovery
    @ceylon_discovery Рік тому +3

    😋😋😋😋😋

  • @sahbeez3272
    @sahbeez3272 Рік тому

    Gedara hadana kama ekata gahanna vena kamk na sago.❤video 2 kata sarayakvath amma hadapu kama ekak kamu❤

  • @chamalachintha4533
    @chamalachintha4533 Рік тому +7

    නියමයි චමා අයියා 🥰

    • @chamalachintha4533
      @chamalachintha4533 Рік тому +1

      අයියා අන්තිමට කියපු දෙවල් ගැන හිතලා ගොඩක් ආඩම්මර වෙනවා🥰

  • @ravinduakalanka7730
    @ravinduakalanka7730 Рік тому +1

    Chama kiyanne pissuvak 🥰