This is the best sinhala teledrama that I've ever seen. The only one that was worth of watching ⚡ Thanks for everyone{crew,producer,actors and actresses} I really enjoyed this teledrama a lot cos this is so damn unique🌸 💜lots of love from Milan💙
I was disappointed after watching yesterday episode but today episode is far better 😍😍I fell in love with adhithya's character 🔥😍and Nimesh's music is super awesome as always 😍👏
Podu Teledrama Official Fan Club - පොදු
facebook.com/groups/poduteledarama/
U
Kathaawa nam aye kiyanna deyak naha, supiriiiiima supirii, a ragapaam, a music, a song, ammoo pissu wagee, next episode eka enakan balan innawa ❤️
දෙවෙනි ඉනිම වගේ අච්චාරුවක් කරගන්න එපා. ලස්සන මතකයක් විතරක් අපේ හිත්වල තියලා යන්න. ❤️
Mama wadiya kata balana kenek newei e unata podu perawadana balala katawa balanakam iwasillak natiwa hitiye.godakma godak lassanai
@@Sudarshi2021 meke kotas kiyak tiyenavada kiyala ape kawruth kamathi habai devani inima vagenam epa
@@dewminikaveesha8639 10i
අම්මෝ මේක නම් සුපිරී..ලංකාවේ කතාවකට හිත ගියාමයි මේ..❤
අම්මෝ මටත් එහෙමයි
Ou a
කූඹියෝ කතාවත් සුපිරියි.😍
ඒකෙ ස්ටෝරිය තේරුම් ගන්න නම් මොලේ පොඩ්ඩක් තියෙන්න ඕන හැබයි...😂😂
Kubiyo ekath balapam 😍
මෙන්න නලුවො 😍😍කලන කොහොමත් වැඩ්ඩෙක්..ප්‍රධාන චරිතෙට ඉන්න නලුවා අදමයි දැක්කෙ ඇක්ටින්නම් පට්ට ධනුෂ් මතක් වෙනෝ 👌
කලන අයියව ප්‍රධාන චරිතෙට ගන්න තිබුනේ
Ashen Thiwanka අනුහස්ලා වගේ ගොබ්බයෝ නෙමෙයි බන් සුපිරි වැඩ්ඩෙක්
Sirwta kalana inna ona drama ekak supiri
Anivaa
@@Siriyaa..69 රවීන්ට තියන Talente ලොකුවටම දැනගෙන වගේ කතා කරන්නේ😂 රැල්ලට පුක දෙන්නැතුව ඉදපන් බන්🤣 උබට දෙවෙනි ඉනිම ඇලජික් එක වෙනම කතාවක්...රවීන් කීයක් දෙවල් කරනවද බන්/ නිවේදනය/ Dancing /Music/Acting/ මිනිස්සු අනුහස් කියන චරිතෙට ඇතිවෙන්න ආදරේ කරනවා♥️
ආදිටයි,නිලූටයි,කෞශිටයි කැමති අය කෝ..❤️❤️එයාලා නිසා පොදු ආසාවෙන් තමා බලන්නේ..ඇත්තටම කාලෙකට පස්සේ ආපු හොදම drama එකක්...❤️❤️
අවංකවම කියන්නෙ.. කාලෙකින් බලපු පට්ටම, ආස හිතෙන, ලස්සන කතාවක්..❤️
එහෙමනම් Like කරන් යන්න. ❤️
ඔව්..නැත්තන් දෙරණෙ යන වෙන කතා බලන්නෙ නෑ..තව ටිකෙන් මේකත් මිස් වෙනව😁
EkanannAttthathamai
අන්නෙකයි🕊🍁───❮◕⃝😘✥❤️🖤
Ow ekanm sira kathawa
නොදකින්
38:51 ආධි නංගිට හරි ආදරෙයි.. ඒ ආදරේ දැක්කම ආස හිතුන අය තවත් ඉන්නවද.. ❤❤👇👇👍👍👍
Hmmmmmmmm
Hmmmm
ඔව්
Mmmmm
කාලෙකින් බලන්න ආස හිතුන ලස්සන කතාවක්... ලහිරුණි අක්කි ආදරෙයි ගොඩක් ♥️😘
මේකෙ තියෙන වචන ඇත්තටම ගොඩක් හුරුයි අපිට. මොකද මේ මවපු හීන ලෝක නෙවෙයි. මේ තමයි ඇත්ත ජීවිත.. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
හා 🤣🤣🤣
ගිරිදේවි බලලා නැති නිසා ඔහොම කියන්නකො
අවවාදයයි. ඇබ්බැහි.. වෙන සුලුයි ප්රවේශයමේන් නරඹන්න...🙏😝 මේව්වානේ සුපිරි drama..
Sirwtm patt.
Aniwarenm
Eken ma
Eka nm aththa...
Ekenm
ටීවී එකෙන් බලපුම නැති අය නැද්ද........🙄🙄🙄😁
Innawa
Patta
na
na
😁😁
අනේ අන්න එක එක තාල දෙබස් වලට වඩා නියම කතාව... කෞශි මරු...නියමයි.හැම චරිතයක්ම නියමයි...❤️❤️❤️❤️😘😘😘😘
සීරීස් එක "මිනි" වුණාට, මහන්සිය අතින් මෙගා වැඩක්! මරු!
Osthar ko
කලණයා ගෙ වටිනා කමට චරිතක් තියනවා ද කියලා මම මෙ සීරීස් එකෙ තාම හොයනවා දක්ෂ නලුවෙක් කලනයා
@@samithmadu7 ekane lagadi monawathma kale nene
Ow eka nam thami aiye ❤️🔥🎯
ohoman dewal tibbe na api University eke. not reality
වර්තමාන කතාවට වඩා අතීත කතාවට කැමති අය කෝ 🤩🔥🙋
Ow lassanai
Api
මම
Hmmmmmmm
Innawo
අද කිව්වා කියලා හිතාගනින්..මෙ කැම්පස් සින් එක දිගටම ගියොත්...මෙක ලංකාවෙ පලවෙනි තැන ගන්නවා නියතඉ😂😂👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
kotas 10 ya lu thiyenne bn
Aniwa
@Ranga Madarasingha aniwa bn
Lassanai
ලස්සනයි..episode 2න්ම ඇබ්බැහි වෙලා...😘
Oww 😍😍😍😙😙😙
කෞෂිගෙ ඇක්ටින් හරිම තාත්විකයි .ඒක රගපෑමක් කියලා හිතෙන් නෑ.
Ane ow
එක ඇත්ත
sira machan
😙😙
Ou
කතාව නම් පට්ට....ඊට වඩා පට්ට කෞශියා 💙
ow oi eki patta sexy
Ammo ow
කියල වැඩක් නැහැ එල මේ කෙල්ල
Inno
Tv එකෙනුත් බලලා u tube eke බලන්නත් ආවා... ඇබ්බැහි වීමක්...❤❤❤❤❤❤
හිතේ දුකට පරණ එව්වා බලන
අය මේ කොනට 😞😢😥😴
👇🩸👀😒😌
😭😭😭
2021 balano hallo 🤣🤣🤣🤣
😪
Podu nattya patta aye danna ko udeta apita balanna
Udeta danna ko aith
තිර රචනය ,රංගනය පට්ට මෙගා ටෙලියක් කරගන්නැතුව අදාල කොටස් ගානෙන් ලස්සනට කතාව අවසන් කරගත්තොත් මෑත කාලයේ බිහිවුන සුපිරිම නිර්මාණයක වටිනාකම ලැබෙයි .
පොදු පිස්සුවක් වෙයි වගේ...😍😍😍😍 දැන් ඉතින් ලබන සතිය වෙනකන් ඉන්න එපැයි.... 😢😢😢😢 එතකන් ඉතින් සෙල්ලම් දම දම තමයි ඉන්න වෙන්නේ.. 😂😂😂😂😂
Hee hee ඔව්ව් අපෙ ජනපද මතක් වෙනව තමයි 😂❤️
Oyai iwasanna co 😋😁🙃
@@sonaSen777 hee... 😢😢😢
@@chamindakannangara8284 hmmmm.... 😢😢😢
@@tharudishaa3598 🙂🙂👍👍👍
TV එකට වඩා youtube ද මංදා වැඩියෙන් බලන්නෙ 😁❤️😍
කියන්න වචන නෑ....කටිටියම සුපිරියටම රඟ පානවා.පොදු team එකට ජයවේවා .....❤️❤️❤️❤️❤️
වීරයයි,විල්ලනුයි දෙන්නම සුපිරි වුනාම නිර්මාණයක විශිෂ්ඨ බව..❤
Tamil film හදන්න ආසාවෙන් හිටපු එකෙක් සිංහල ටෙලිඩ්‍රාමා එකක් කරාම 😂😎
-පොදු 💗
owmaiii.matat hitune eka
Sampurna atta
Dear comrade
මේ නාට්‍යයේ ප්‍රදාන චරිතේ මම මුලිම්ම දැක්කේ අඩෝ නාට්‍යයේ ඇත්තටම සතුටුයි එයාගේ දක්ෂතාවට මුල් තැනක් ලැබිම,,,,
අනිවා පට්ටම චරිතයක් සුපිරි නලුවෙක් තමයි.....
අඩෝ එකේ අරවින්දයගෙ බොක්ක❤️❤️❤️❤️
@@lakshithamaduranga1283 ඒ නාට්‍ය බලපු ගොඩාක් දෙනෙක් මේයා ගැන කතා කරා කවදහරි හොද දක්ෂ නළුවේක් වේනවා කියලා ,,,අද එ තැන ලැබිලා තියේනවා ,,,,,
Ow
කළන ගුණසේකර ගුටි කද්දි බලාගෙන ඉන්න බැරි වුනා 🙈 රන්දික ගුනතිලකත් සුපිරී 👌👌
කලණ කියන්නේ ඇත්තටම මාර්ෂල් ආර්ට්ස් ඉගෙන ගත්ත කෙනෙක්
Ai derana kuumbiyata oma keranne..
@@charithranaweera8832 sirwta gini awi saha gini keli eke kalana ge wali niyameta tiyenwa
@@dinuwandhananjaya7357 ඔව් ඒවා artificial නෙවේ natural. එ නිසාම ගොඩක් උන් කියනවා ගොං කියලා 😅 හැබැයි ඇත්තටම ඒවා තමා රියල්
ආදි මරූ...එයාගේ රන්ගනය දකිද්දී දනුශ් මතක් වෙනවා...හරිම ලස්සනයි ❤❤😘
💞
😂😂😂😂😂😂😂
Dhnush ekka haremnawath baa muta
කලණ ta adi ekathu tawath supiri
Danushge film balala nadda 😂😂
ආදිට හිත ගියා අප්පා 😍😍
ආදි පට්ටයි💯 එයාව දැක්කම වශී වෙනවා😍❤️💕 සුපිරි රංගනයක්😍 දෙවනි ඉනිමට වඩා විශිෂ්ට කතා මලාවක්❤️
දෙවැනි ඉනිම විශිෂ්ට ද ඕයි 😂😅😅🤣
@@sadunmadushanka4892 aththama thama bn
@@sadunmadushanka4892 ලේසි නෑ දෙරණෙ පාරම්පරිකප ජාති ෆෑන් බේස් එකක් එක්ක මේක බලන්න වෙන්නෙ😂 පේනවනෙ ..
අම්මෝ ඔව් යකෝ 😂😂😂😅
Dewani inimath supiri
මන් මේ කතාවේ කැමතිම episode එක මේක...කැම්පස් එකේ කරන ඔක්කොම මරු ...😍😍😍🎻
කතාවක් වුනාට දෙමළ චිත්‍රපටියක් වගෙ මටනමි හරිම ලස්සනයි
Hm❤️😘😮
අනිවා 💓
Mm 🤗🤗🤗🤗💟
සුපිරි කතාවක් නේ. T.V එකේනුත් බලලා.phone එකේනුත් බලන අය කෝ බලන්න. like 👍එකකුත් දාගෙන යන්න.👇
Chandimaa. Man mul episode aka baluweenhaa.dan thama 02episode.aka.baluwee.hodai.wagee.balamukoo.ediriyata.qatar.walasita.
Mn
😉
දෙකෙන්ම බලනවා nm උඹ aniwa gobbayek❤️❤️❤️
@Boni බෝනි කෙල්ල mole tyna kellek oya.........oyala me රටට සම්පතක් ❤️❤️❤️...............බලන්න me කතාවෙන් campus ළමයි ගැන dena වැරදි prathiruupaya..............
කලනගෙ acting තමා පට්ටම කියන අය මේ කොනට 👇👇😍😍😘
සීරාවටම මම ආසම කේනෙක්
ඉදිරියේදී කූඹියෝ 2 එකෙන්...😁😍
@@supun1713 sirawt eka enwd?
@@SD-xx9cz ow ow kubiyo 2 enawa..😌🤙
Superb 🔥
Tv එකෙනුත් බලලා youtube එකෙනුත් බලන්න ආවෝ....
Mamath... 🤗
ඒක නම් පිස්සු
මාරම ලස්සන කතාවක්. එකම රැල්ලට යන කතා වලට වැඩිය වෙනස් concept එකක්. මාරම ආසාවෙන් බලන් හිටියේ ❤✌️✌️👍
ආදී , නිලූ, කෞෂි 💖💖💖 නියමෙට act කරනවා
ඔව් නේද❤️
🤗🤗💞💞👍
❤❤
දකුණේ භාශාවට කට්ටිය විහිලු කරාට.. ඒක අහන් ඉන්න ආසයී. හරි ලස්සනයි😍 කියලා හිතුනේ අද . Lv u දකුණේ people ... ❤
මාත් දකුණේ තමයි හොදේ..ඔහේලත් එහෙමෙයි..🤣
😍😍😍😍
Ou ne mth දකුනෙ thamai 👍👍👍👍
සුපිරි කතාවක් දෙරන මේකට කැමති උන් කෝ බලන්න 😁
මේ කතාවේ මම කැමතිම චරිතේ කලණගේ චරිතේ තමයී. සුන්නා , ප්‍රියන්ත මහවුල්පතගම
සුපිරි drama එකක්..අනිව මේක ලංකාවෙ හිට් එකක් වෙනවා..❤️❤️ජයවේවා දෙරණ..
අවුරුදු ගණනක් මතකය ආපස්සට ගෙනිච්චා..... කැම්පස් ගියපු, ලස්සන ඒ කාලෙ මතයකට ආවෙ මට විතරද.... කොච්චර ලස්සන කාලයක් ඒ ......ස්තුතියි....
Yes.
කොහේ කැම්පස් එකේද ඔය වගේ ගහගත්තෙ🧐
කොහෙද ඕයි උඹ ගියපු campus එක 🤣🤣🤣🤣🤣😂
මං මේ පලවෙනියට බලන්නෙ 😅 අදමයි මෙ සිංදුව ඇහුවෙ ඇහෙන කොටම දැනගත්තා ravi royster කියල 😍😍😍 ඒකයි ඔරිජිනල් කියන්නෙ nice ravi අයියා.. 😋😋😋
අඩෝ මේ.. සිදු. නවත්තලා මේ drama එක සතියේ දිනවල පෙන්නහන් මාව පිස්ස නොකර...🤤
Ane ow ow
හ් හ් හ් 🤣😂🤣😂 අම්මොග් එ අහිංසක බලාපොරොත්තුව
Ow appa
Ane ow
ඔව් දෙයියනේ 😍😍
තවම කොටස් 2 ද ගිහින් තීන්නේ.... ඒක ලස්සනයි අනේ.... කෞෂි ❤️❤️❤️
Ow neda ane math kaushita mara asai
Sathiye dinatath dannakòooooooo
අපි යාලුවන්ගෙ ගෙවල් වල ගිහින් උන්ගෙ අයියලට මෙහෙම line දැම්මනම් උන්ගෙ අම්මා ආයි අපිව වැද්ද ගන්නෙත් නෑ 🤦🤦😂
සිරාවටම බන්😂😂
🤣🤣🤣🤣
🤣
දෙරනට කොච්චර බැන්නත් උන් දන්නව ඔයි ලැට් පොච්චියක් හරි පෙන්නලා ෆෙමස් වෙන සාස්තරෙ 😅 සුපිරි කතාව මෙක ඇ
Sora kathawa oi
Sira kathawa oi
අම්මෝ සිරා කතාව ඕයි 😅😁😁✋✋
Aka nm sira kathawa
Cheeya me katava harima atatvikai...
ඔන්න දැන්නම් ලබන සෙනසුරාදා වෙනකන් ඉවසිල්ලක් නෑ.😄😢
😂🤣🤣🤣
🤣😂😂😂
Labana sathiya wenakm hadissi dnnm. ❤️
Poduuuu 💟💟💟😂😂pissuvk Vela dn😘😘😘😘😘😘💟💟💟💟💟💟💟💟💟💟💟
Ek nm athth. Week dayswl ek kthwk weekend dl mek week days dnwt kmthi ay mehet ❤
මුනුත් කැම්පස් ගියා නම් මේ මාස අට ඇති අපිට කැම්පස් යන්න 😂👍
2021 A/L people 😂👇
Wde kiynne meka kathwk una ek n 🤣🤣🤣🤣
මාස 11 නොවැම්බර්
Sirawatama
ammooooooo
🤣
කලණ ගුණසේකර පුදුම දක්ෂ actors කෙනෙක් හැරුණත් ලස්සනයි තාත්විකයි ❤️
Gini awi saha gini keli eke sunna supiri gindara❤❤❤❤
@@disansinnathambi150 අනිවා..සුන්නා
Weddek ♥️
සුන්නා ♥️
මට ඉවසන්න බැතො ලබන සතිය වෙනකල් මෙක සතියෙ ඩිනවල ගියානම් 😢 කියල හිතන අය මෙ කොනට❤️❤️❤️❤️
Eka thamai
Ow affaaaa
@@pthmeprasangi8591 සතියෙ දිනවල ගියනම් හැමදාම බලන්න තිබ්බ 😢😢😢
ඔවූවූවූවූ අනේ සතියේ දින දැමනම්😔
මේකේ කොටස් 10 යි නේ යන්නෙ . ඒ නිසා වෙන්න ඇති එහෙම තියන්නේ.
2024 ත් වෙලා ඒත් ආයි පොදු බලන්න ආවා. රන්දික නිසා
Ow❤
Ow
Ow
Math ❤
ඇබ්බැහි වෙලා අනේ මෙකට😍 පොදු සතියේ දින වල ගිය නම් කියලා හිතෙන අය කෝ බලන්න 😳
Hmmm
Ow ane
කෞශි එලහ් කියන අය කෝ ✌️❤️.. ආසම චරිතෙ ❤️
මමත්
Sirawatm
රෙද්ද😂 ජරා කතා
@@dinuRox7197 ane mee 😖😖
@@sanuruu7764 ලමා මනස විකුර්ති කරනවා නේ.. ඉස්කොලේ යන ගැනු ලමයෙක්ට පුලුවන්ද ගුරුවරියකට ඔහොම කරන්න ඇත්තට?ලමයි ඔවා බලලා ඉස්කොලේ ගිහින් ඔහොම කරන්න පෙලබෙනවනේ.. අනිත් එක ගැනුන්ගෙන් ගුටිත් කලා බෙරගන්න තරම් මොඩ කොල්ලොත් ඉන්නවද මේ රටේ?
ආදී, කෞශි අයියටයි, නංගිටයි හරියටම ගැලපෙනවා කියන අය කෝ 😁😋
ෆිල්ම් එකක් බලනව වගේ.සිංදුව, ඒකට දාන ඩාන්ස් එක, පට්ට👍👍👍
කතාවට වැඩිය සිංදුවට ආස උන සෙට් එක කෝ
Maat,
Dekatama
Owwww
නියම songs ටිකක් ...........👌👌👌👌👌👌👌
Sinduwanm ptta para
අභිගෙයි කෞශිගෙයි ආදරේ...අනේ ඒ සහෝදරකම...පුදුම ලෝබකමක් දැනෙන්නේ අනේ...❤️❤️
ආදී නම් ෂෝක් අනේ අවසන් සටන music video එකෙත් ෂෝක්. ......😍😍
ආදි 😍😍😍😍😍එයාට රැවුල වවල ගති😍😍😍 😍😍😍😍😍😍
@@kaveeshagamage2102 අනේ මට මේක කියන්න .ඒ රැව්ල නැති කාලේ ආදී මද රැව්ල තියෙන කාලේ ඉන්නේ.මට හොයාගන්න බෑ
@@hashineudeshika5366 ow eya maii. Instagram eke innawa Randika Gunathilake. Eyamaiii. Acting nan maaru neh!!! Supirii
👍👍😘
💞
@@randikagunathilaka9633 me randika ayyage you tube chanal ekada
කළණ අයියා ඉන්න නිසා බලන්නෙ❤️🔥ලංකාවේ ඉන්න සුපිරිම නලුවෙක්..Acting ගැන නම් කතා කරන්න දෙයක් නෑ😍
🌻
අනෙ දෙරන මෙක සතිය දවස් 7 දෙන්න කවුද කැමති මෙ කතාව දවස් 7 තියෙනවා ට කෑමති අය ලයික් කරමු බලන්න
සති දෙකෙන් කතාව ඉවරයි 😂😂
@@naleeshadilshan25 😂😂
Kotas 8i tynne 😂
Ow ow onimaiiii
මමත්
අම්මේ මෙන්න කතා එදිරිගේ සාරංගගේ කතා ලගින්වත් තියන්න බෑ මරු නිමේෂ් අයියගේ මියුසික් කළනගේ රඟපෑම් මරු ඉතින්
මට නං ඇත්තටම ඇල්ලුවෙ වීඩියෝ මාස්ටරිං පාර. මෙන්ඩිස්ලගෙ වගේ පාට නාවලා නෑ. අතීත කතාවයි වර්තමානයයි වෙන් කරන්නෙ කෙලින්ම කලර් පැලට් වලින්. Warm Colors, Cool Colors ලස්සනට සෙපරේට් කරනවා. ස්ලෝ මෝෂන් එලම කොලිටි. හැබැයි වැඩේ කියන්නෙ අර "රිල්ලි" ගෙ තොඳොල් සීන් එක්ක ටිකක් ස්ලෝමෝෂන් බාල්දු වෙන එක. "සෙල්ලම් දම දම", උපහැරණ අතලොස්සක් පට්ට ගගහ අලුත් මීම් ආතල් දෙන අර අම්මණ්ඩියි බැරෑඬි බෙලහීන කටහඬ තියෙන මල්ලියි නොහිටින්න කතාව තවත් බලන්න ලස්සනයි. අම්මප.
අර ඇඹේ, කෞෂි! අන්න නිළියො!
@@SLTEXTTOON ඔයැයි ලා සබ් ෆෝ සබ් කොරන්ටැයි මේ සෙල්ලම් දමන්නෙ? 😅
@@tharii314 kathawata lassanai...soundsuth quality...colorsuth lassanata galapala.and kaushi's acting super.
@@සහස්මිඅමන්දා අන්න හරි! ඔයාට තේරුණා 😍👍
Dewani inima sangeethe dramas walata wadanm patta hodai wage makeup bonikkoi bonikkiyoi ne dantanm skin color natural lassanai...
ප්‍රියන්ත මහඋල්පතගම ඉන්නවා කියලා මතක් වුනාම ආයෙ බලනවා❤️👍 2021
වෙලාවට .මේක සමන් එදිරිමුනි නෙවෙ ලියලා තියෙන්නෙ මෙ කතාව එකම තැන ශූටින් කරන්නෙ නැතිවෙයි කියලා බලාපොරොත්තු වෙමු!
කියලා වැඩක් නැහැ කතාව ගැන නම්. ඒ තරමටම ලස්සනයි. පලවෙනි වතාවට තමා මෙච්චර අසාවෙන් ලංකාවේ කතාවක් බලන්නේ. හරිම ආඩම්බරයි. දෙවෙනි ඉනිම, සංගීතේ වගේ මේවා පස්සේදී ඇද්දොත් තමා හරි යන්නේ නැත්තේ. ඒ හින්දා ලස්සනට කතාව කරන්න. දෙරණ සුපර්.
මං වගේ මේ කතාව TV එකෙන් බලන්නේ නැතුව 5 පරකට වැඩිය Phone එකෙන් 2024 ත් බලන අය සිටිද 😉😁🥰🥰එහෙම ඉන්න අය ඉන්නවානම් like ❤ කරන් යන්න බලන්න 😍❤️
මෙකට ගහන්න අයිත් කතාවක් නෑ දෙවනි ඉනිමට වඩා මේ කතාව සුපිරි කියන අය 👍 දාන්න
Deweni inimath ohama thamay mulin awe.🤣🤣🤣 Matanan penna be scl cls katha. Mala wikara. 😠😠😠 derena gennema me wage gu katha. Mulinnan hoday wage penne. Iya derena
Mamath innava
🤣🤣🤣🤣
මොකක්ද ඕයි මේ කතාව මීට වඩා කොච්චර හොඳ ටෙලි නාට්‍ය තියෙනවා ද උඹ දැකල නැ deweni ඉනිමේ මල්ලී වගේ යකෝ මේක 😅😅😅😅 කලණ ගුණසේකර වගේ හොඳ නළුවෙක් මෙක ට ගැලපෙන්නේ නෑ 😡
👍
ප්‍රියන්ත මහඋල්පතගම❤️
කොටියගොඩ රියල් කොටියා සුන්නා❤️
නියම කැරැක්ටර් එකක්🙂☝️
Gammk thama sunna
Ado ow bn 😥
Podu season 3 ඕන අය කෝ😁❤️
Oniiiii 💟💟💟👋👋💞
Me kathawa nm devini inimatath wada hodai wage aluthma film ekak wage .. derana thanks me wage drama ekak apeta dunnata ... fantastic .... 😍😍😍
රැග් වෙන වෙලාවට අපිව බේරගන්ඩ මෙහෙම අයියලා හිටියේ නෑ ආයුබොවන්ඩ 😁😁😁🤣🤣🤣🤣
Anee ammmeee ekne 😂😂
ඇත්තමයි සුදු කරලා නැහැ කෙල්ලනව normal look එකමයි....කියලා වැඩක් නැහැ ..රන්ගනයත් තාත්විකයි..plz දෙවෙනි ඉනිම ,සන්ගීතේ වගේ නම් කරන්න එපා..අප්පිරියයි ඒවා..😁😁
Kaushi 💜 doing her best.. audience don't feel that she is acting..
අපේ යාලුවන්ට අයියලා හිටියේ නැ අපේ හාමුදුරුවනේ 😭😭😭😭😭
😥😥😥😥😥
Ekene hlo..😥
අනේ හා
😅
Ow halo
Drama එක නම් මරු. අලුත් actersla මරු... 👍👍 කෞෂි නම් පට්ට...
Handsfree එකත් ගහගෙන full sound දාලා බලද්දි ෆිල්ම් හෝල් එකක ෆිල්ම් එකක් බලනවා වගේ ❤👏
Emda?😊
@@shehanikavindya4315 mmmm
@@ayeshiddamalgoda7483 mmmm thmi
@@shehanikavindya4315 mmm 😬
@@ayeshiddamalgoda7483 mmm
මේක සතියේ දින පහේ කතාවක් අයින් කරලා මේ කතාව දාන්නකෝ කියලා කියන කට්ටිය ලයික් එකක් දාන්න
Ane oww ane
Ow
Ou adeeeer
meka mini series ekak bn kotas 10i thiyenne
අම්මප kiyapan
ගෙදර tv එකෙනුත් බලනෝ youtube එකෙනුත් බලනෝ ඒ තරමට ලස්සනයි
මං දැන් පිස්සෙක් 😜😘😘 ..අනේහ් රන්දික අයියගෙ ඇක්ටින් සුපිරි 💖💖
💞
@@randikagunathilaka9633 💖💖
අනුහස් la වගේද මේ naluwo tatvika රංගනය කියන්නේ මේවාට ආදරෙයි දෙරණ
අනිව බන් ඌ මොන සීනිබෝල නලුවෙක්ද ,
මේ වේදිකා නලුවෝ බන්....
@@DR-sx8vd 100% supiri
Penawane pahadili wenasa. Well done Randika 👍
@kk
ආදි.... උබේ ගැම්ම පට්ට..... ආසයි මචන්..... පට්ට චරිතෙ...... එල.....👍👍👍👍👍
ෆොන් එකෙන් විතරක් බලන කට්ටිය කො
මත් පොන් එකෙන් බලන්නෙ 😁
Ooo
Me innawa
කතාවක් නෙවෙයි මේකනම් ඇබ්බැහි වීමක් 😳😳 සුපිරි ❤️❤️❤️❤️❤️❤️
😊😮😮😮
මාව මේ පවුලට අරන් හදාගෙනද කොහෙද 😁 ඒක මරු 🤣
හේමාල්ට පස්සේ ආසම නලුව ආදී... 💜😊
ඒ අයියගෙයි නංගිගෙයි ආදරේ😍
මේ episode එක 5 වතාවට බලන්න මම 😍😍
ජීවිතේ පුදුමාකාරයි ... රසය විදින්න. 👍💪💖
දෙරණ බලන්නැ එත් මෙක බලන්න ආවෙ ආදි ඔයයිට ආදරෙ හින්දමයි ඔන්න . ❤️❤️❤️
💞
@@randikagunathilaka9633 අනා ❤️❤️🥰
නීලූ හොද්දට ලූනු ටිකයි,අමුමිරිස් ටිකක් විතරයි දැම්මේ ඒයාගේ චිකන් හොද්ද රහයි ලූ😂😂😂😂
Aththama thama bn
ඔව් බං 😂😂😂
😂😂😂😂
කියලා වැඩක් නෑ..🤣🤣
Eka thamai... thuna paha okkoma dala thibba tika lipe thibba hattiyata dammama chiken eka rahailu
Meke ad eka යද්දී benapu ayata විනාඩියක නිහඬතාවක් 🤣🤣...Adi ta Adare hithuna Ayako..lassanai derana Tnkz 🌹🌹🌹
කලන අයියා ඉන්න හැම teledrama එකක්ම පට්ට 👍
ෆිල්ම් කරන්න හිටපු එකෙක් ටෙලිඩ්‍රාමා එකක් කරාම - "පොදු"
Attami
😂😂
ඔක්කොම හරි හතරෙ වර්ගමුලෙ දන්නැති උන් දෙන්නෙක් කැම්පස් එකට ගත්තෙ කෝමද කියනෙකයි මට තියන ප්‍රශ්නේ. කමක් නැ දුකක් නෑ. 😂😂
😹😹😹😹😹😹
@@sitharawic132 උබට දහයෙදි හතරෙ වර්ගමූලෙ බැරිද😂😂 දැන් මොනාද කරන්නෙ😂
@@sitharawic132 ඒ උනාට තාත්වික මදි ටිකක්. ආතල් කියල දන්නව එල එල අවුලක් නැත.😂🤙
ඒකනෙ බං උං ආට් එකට ගිහිං තියෙන්නෙ 🤣🤣🤣
අපි එහෙම බැලුවොත් oxford uni යන්න ඔනේ බන් 😂💔
This is the best sinhala teledrama that I've ever seen.
The only one that was worth of watching ⚡
Thanks for everyone{crew,producer,actors and actresses}
I really enjoyed this teledrama a lot cos this is so damn unique🌸
💜lots of love from Milan💙
I was disappointed after watching yesterday episode but today episode is far better 😍😍I fell in love with adhithya's character 🔥😍and Nimesh's music is super awesome as always 😍👏
කාලෙකින් ආසවෙන් බලපූ හරිම ලස්සන කතාවක් 💖ෆිල්ම් එකක් බලනවා වගේ 💪💪ආදී ,කෞශි,නිලු 👍👍😘
අතීත කතාව තමා ලස්සනම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😘
අම්මෝ එක පට්ට👌🏼කව්ශිගෙ ඇක්ටිනුත් පට්ට..තාත්විකයි